Penena Nopenena ( පෙනෙන නොපෙනෙන ) | Guitar Lesson | Sinhala Guitar Lesson | Strumming & Chords

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 193

  • @therusha_madushan4614
    @therusha_madushan4614  Год назад +57

    ⭕️ Song Chord
    [Chorus]
    -----------------------------------------
    Dm C Bb C
    Penenena nopenena duraka indan
    Dm C Bb C
    Numba awith hitha langata horen
    Dm C Bb C
    Aawata nokiyama jeewithen
    Dm C Bb Am Dm
    Nawathinna hithuwada aayemath aadaren
    [Verse 1]
    -----------------------------------------
    Dm C
    Dakina himiwena heenaye
    F
    Numba kothena hitiya
    Dm C
    Mathaka semarum athare
    Am Dm
    Jeewithaya thibuna
    C
    Handana hinehena neth numbe
    F (F/C/Dm)
    Urahise thibuna....
    Dm C
    Aththmai numba ahasak
    Am C Dm
    Wage mai hithuna
    [Chorus 2]
    -----------------------------------------
    Dm C Bb C
    Nuhuru nupurudu heena aran
    Dm C Bb C
    Langata awidin thurulu wemu
    Dm C Bb C
    Aawata nokiyama jeewithen
    Dm C Bb Am Dm
    Nawathinna hithuwada aayemath aadaren
    [Verse 2]
    -----------------------------------------
    Dm C
    Mirinugwaka hitha thiyala
    F
    Numba duraka aduna
    Dm C
    Ranchu gehena rane
    Am Dm
    Thanikamak denuna....
    C
    Asillaka duk heenen
    F (F/C/Dm)
    Hitha hungak riduna...
    Dm C
    Arutha nodakina senehe
    Am C Dm
    Oya namak renduna
    Ending

  • @keshanadishan5144
    @keshanadishan5144 Год назад +56

    බිගින කෙනෙක්ට ලේසිම විදියට සින්දුවට කිසි වැරැද්දක් වෙන්නෙ නැතුව chords උගන්නනව❤️❤️❤️

  • @VijithaAmarawansha
    @VijithaAmarawansha 4 месяца назад +3

    නියමයි පුතා.බොරු නැතිව හොදටම කියලා දෙනවා.හැම pattern එකකදීම පරණ සිංදු ටිකක් නම් කරන්න මේ pattern ඒකමයි යන්නෙ කියලා.ජයම වේවා.

  • @jagathjayasena
    @jagathjayasena 6 месяцев назад +1

    අලුත් F code එක ට ස්තුතියි. ඉතා පැහැදිලිව කියලා දෙනවා.

  • @GamingKingDiaz
    @GamingKingDiaz Год назад +7

    සුපිරියක් brother ❤ 💥

  • @hadaragamage5287
    @hadaragamage5287 Год назад +8

    පියමැන්නේ song එක ඕනෙ ❤

  • @niroshamahanama8781
    @niroshamahanama8781 Год назад +4

    Session was very very clear.. thank u so much brother..😌🙌💓

  • @nothingbutawesome.1979
    @nothingbutawesome.1979 Год назад +8

    Oi meka ptt.😌🖤🔥
    Beginner kenek widiyt Poddk practice unama play krnn puluwn.
    Very clear instructions. Love it.
    Thnkz❤

    • @therusha_madushan4614
      @therusha_madushan4614  Год назад +1

      ❤️❤️

    • @YAKARI9407
      @YAKARI9407 Год назад +2

      මම අතින් ප්ලේ කරද්දි කැතට ඇහෙනවා නේ සද්දෙ 😔 දන්න කෙනෙක් කියන්නකො ලස්සනට *අතින්* ස්ට්‍රම් කරන විදිහ 😢😢😢 එපා වෙනව කොච්චර ප්ලේ කරත් සද්දෙ කැතයි. Loud ගොඩක් 💔💔💔💔

    • @nothingbutawesome.1979
      @nothingbutawesome.1979 Год назад

      @@YAKARI9407 මගෙත් එහෙමයි bng. හැබැයි ඒක play කරද්දී හරි යනව.
      Ub කියන එක මට තේරෙනව. මමත් යාලුවෙක්ගෙන් guitar ඉගෙන ගන්නේ. Uu play කරද්දී ලස්සනට strumming එක ගානට වැදිලා ලස්සන සද්දයක් එනවා. ඒත් මං කරද්දී එහෙම නැහැ. ඒක මටම තේරෙනව හැබැයි දැන් පොඩ්ඩක් හරි කියලා. Chords ටික හුරු උනාම strumming එකත් පොඩ්ඩ පොඩ්ඩ develop වෙනව.

    • @YAKARI9407
      @YAKARI9407 Год назад

      @@nothingbutawesome.1979 thanks bro 🥺🥰

    • @nihalpathirathna2887
      @nihalpathirathna2887 10 месяцев назад

      Aiye meke 2wani chorus ekt ynne kohomd

  • @sumithliyanage50
    @sumithliyanage50 9 месяцев назад +1

    Maru machan❤

  • @DilshanDissanayaka-iw3ye
    @DilshanDissanayaka-iw3ye Год назад +5

    ස්තූති මචන්

  • @rashanrashan3520
    @rashanrashan3520 Год назад +2

    දාපු ගමන් බලන මම 🎉❤😊

  • @VikumWarana-op8yf
    @VikumWarana-op8yf 3 месяца назад

    සුපිරියට තෙරුනා අයියෙ තැන්ක් යූ😎🤘🤘

  • @SathsaraDasun-u9q
    @SathsaraDasun-u9q 8 месяцев назад

    Very Beautiful ! Good Luck !

  • @ආසිරි-ඳ4ධ
    @ආසිරි-ඳ4ධ Год назад +1

    Best teaching..

  • @matheeshastetas8327
    @matheeshastetas8327 Год назад +3

    Supiriyak ayiye ❤❤

  • @musicwithshameer6843
    @musicwithshameer6843 Год назад +3

    නියමයි මචන් ❤️

  • @thushanmihira7097
    @thushanmihira7097 Год назад +5

    අපේ සර් අදරෙයි❤

  • @rdcisithu5997
    @rdcisithu5997 18 дней назад

    Thank you brother ❤

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 8 месяцев назад

    වැදගත් stramin එකේදී sinduva පටන් ganna tana කියල dunna godak tnx ❤

  • @NavinduAvishka.
    @NavinduAvishka. Год назад +5

    බ්‍රෝ "සුරාන්ගනාවී මගේ" කියල දෙන්නකෝ🥰

  • @ThisariduRashmika-fm9cm
    @ThisariduRashmika-fm9cm 3 месяца назад

    nice aiyye lassanai supiri

  • @inokaadikari
    @inokaadikari Год назад +1

    Wowwwwwwwwww❤️❤️❤️❤️❤️

  • @dinukarajarathna3702
    @dinukarajarathna3702 Год назад

    සුපිරි bro❤👌

  • @padminidias2438
    @padminidias2438 8 месяцев назад +1

    II. K.I am joining I came.❤❤❤😊

  • @dinuu-n3e
    @dinuu-n3e Год назад

    Thanks.❤

  • @imeshboy2715
    @imeshboy2715 Год назад +5

    Supiri aiya❤

  • @isirakeshan
    @isirakeshan Год назад +2

    මගේ ආදර ලන්දු එක ඔනේ ( මාසයක් යද්දි 20k ගහනවා ශුවර් කවුරුත් ඒ සිංදුව lesson දාලා නෑ 🥺🥺🥺

  • @chamikamadumal3635
    @chamikamadumal3635 Год назад

    Supiriyak thama aiyye

  • @hiddenstar9635
    @hiddenstar9635 Год назад +1

    Superb❤❤❤

  • @mksumith6963
    @mksumith6963 Год назад +1

    පට්ට

  • @MaduwanthaMadu-ix6qy
    @MaduwanthaMadu-ix6qy Год назад +2

    Lassanayi ane

  • @mohammedahad6616
    @mohammedahad6616 Год назад +1

    Thanks sir♥️😍

  • @Ravinduharshitha
    @Ravinduharshitha Год назад +4

    සුපිරි ❤️

  • @hemalathaabayasiriwardana3127
    @hemalathaabayasiriwardana3127 Год назад

    Supiriy ayye 👍hodata theruna👍

  • @amilagayan6294
    @amilagayan6294 Год назад

    Thank u malli

  • @deshanwithanachchi7577
    @deshanwithanachchi7577 Год назад +1

    Piyamanna song eka one

  • @sampathnawarathna8922
    @sampathnawarathna8922 Год назад +2

    Lasssani aiya ❤

  • @dammidil1
    @dammidil1 Год назад +1

    Tnx brother

  • @ChamindujanodChamindujan-ct4hr
    @ChamindujanodChamindujan-ct4hr Год назад +1

    අනන්තෙන් ආ තරු කුමරා එක දෙන්නකෝ plz ❤❤

  • @maleesharanaweera6808
    @maleesharanaweera6808 Год назад

    Gammak thama kollo 💖

  • @kalharadanesha5839
    @kalharadanesha5839 Год назад

    උම්බ මරු බන්

  • @stsmusicteamofficial
    @stsmusicteamofficial Год назад

    NIYAMAI GOOD JOB

  • @upekshairoshani9462
    @upekshairoshani9462 Год назад

    Lassanayi ayiye

  • @renukaperera1955
    @renukaperera1955 Год назад +1

    Supiriyaka

  • @gaveshawedaka7518
    @gaveshawedaka7518 Год назад +1

    දිඋරාලා පවසන්න සින්දුව eassy chords වලින් දෙන්නකෝ

  • @Rawindu_Short
    @Rawindu_Short Год назад +1

    Thanks brdh

  • @lakmaliguruge8547
    @lakmaliguruge8547 Год назад

    Maru ayye

  • @next.update2040
    @next.update2040 Год назад +1

    Thanks

  • @kaveesharukshan
    @kaveesharukshan Год назад

    Variation එක 😊

  • @rameshperera426
    @rameshperera426 Год назад

    Bro khmad song ekat galapena strumming eka api hitha ganne??

  • @thidasundananjana2903
    @thidasundananjana2903 Год назад

    ❤🎉

  • @Vicky_sandaru
    @Vicky_sandaru Год назад

    Ayye song eka play karaddi strum karanne ee chord ekata adala strings withrd nthnm okkoma strings tikada?

  • @DilithKumara
    @DilithKumara 9 месяцев назад

    ❤ ela

  • @prabathnishantha5997
    @prabathnishantha5997 Год назад +1

    ❤❤❤❤❤❤

  • @nilusha_nirmal
    @nilusha_nirmal Год назад +2

    ඔය මුවේ හසරැල් සොයා chords tikai strumming pattern ekai play krna rka ilaga video eken dann aiye

  • @lahadapuragejanaka9559
    @lahadapuragejanaka9559 Год назад +1

    ඔයා ලස්සනට පැහැදිලිව ලෙසන් කියයාදෙනව

  • @ThiminduThusiru-yv3ql
    @ThiminduThusiru-yv3ql Год назад

    🎉

  • @Anjitha63
    @Anjitha63 Год назад

    Super

  • @rfdinuu5349
    @rfdinuu5349 Год назад +1

    Supiri 👌

  • @sanuththenujaya
    @sanuththenujaya Год назад

    @Diurala pawsnna song ekt lesson ekak oniiiii ❤

  • @dreamgirl_Nethu_nt7kh
    @dreamgirl_Nethu_nt7kh Год назад +1

    ❤🥰💖

  • @priyanchathuranga324
    @priyanchathuranga324 Год назад +1

    Shihange “Ridawana Jeewithe” song eke lesson ekak karannako brother 🙏🥰

  • @ButterFly_Girlie
    @ButterFly_Girlie Год назад

    මම guitar ගහලම නෑ ඉස්සර. ළමයි Practical වලට ගෙනාපු guitar පොඩ්ඩ පොඩ්ඩ ගහල තියෙනවා. මේ ෛඊයෙ පෙරේද මං guitar ගහන්න පටන් ගත්තේ. C , D , Dm , Em , F , G Chords ටිකයි Chord Changes ( සමහර තැන් විතරයි ) ටිකයි දැන් පුලුවන්. මට හිතාගන්නත් බෑ. මං මෙච්චර ඉක්මනට Instrument එකක් අල්ලගත්ත පළවෙනි වතාව. මං Violin විතරයි Play කලේ. ඒකත් ගොඩක් කල් ඉඳල Practice වුණේ. මට හිතෙන්නෙ ආසාව තියෙන හින්ද මෙච්චර ඉක්මනට මං මේක අල්ලගත්තේ. මට කියලා දෙන්න පුළුවන් ද Beginner Guitarist කෙනෙක් දැනගෙන ඉන්න ඕන Chords .
    Classical Guitar එකක් ගන්නවනම් බලන්න ඕනෙ මොනාද කියලයි , හොඳම classical guitar ගැනi video එකක් කරන්නකෝ. ( මට guitar එකක් නෑ 🤭)

  • @heshanweerak00n
    @heshanweerak00n Год назад +1

  • @lakshanisanjana2003
    @lakshanisanjana2003 Год назад

    Thank uu sirrrrr❤

  • @chathumsankalpa8372
    @chathumsankalpa8372 Год назад +1

    Thnks aiye

  • @NadeeDammi-tp2pn
    @NadeeDammi-tp2pn Год назад

    Thushan ayye DAYASGE NANGIDA giutar lesson eka dannako please.

  • @krishankavinda516
    @krishankavinda516 Год назад +1

    ❤❤❤

  • @rohiniiluppella4105
    @rohiniiluppella4105 Год назад +1

    Salli (සල්ලි) one

  • @Curiouslil
    @Curiouslil 8 месяцев назад +1

    "Avata nokiyama" me kalla 20 parak withara ahuwa❤

  • @janithaththanayake
    @janithaththanayake Год назад +1

    👀❤️

  • @tharusha5196
    @tharusha5196 Год назад +1

    😘

  • @d_lucifer2787
    @d_lucifer2787 Год назад

    Daiwaye saradamin song Eka oni, (Slowed)

  • @priyanrr5441
    @priyanrr5441 Год назад +1

    Good

  • @butterworld699
    @butterworld699 Год назад

    මේ මල් යායේ song එකේ lesson ekak oniiii 🥺💗🙏

  • @NotiKomla-pf9kr
    @NotiKomla-pf9kr Год назад +1

    ඔන්ලයින් class එකට සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @sanidugunathilake4183
    @sanidugunathilake4183 Год назад +1

    ayye Adara Samarum song eka play krnna one, mona strum pattern ekada?

  • @KaviHerath87
    @KaviHerath87 Год назад

    Man thama waru ganne song eka strumming one

  • @pawanithamasha9009
    @pawanithamasha9009 Год назад +1

    Pem Saavi cover eka karannako 🥺❤️

  • @geekayaskantha3781
    @geekayaskantha3781 Год назад +2

    Oba apple malak wage lesson ekak one

  • @valavimusic2390
    @valavimusic2390 Год назад +1

    Pdf eka download karaganne komda danna kenk kiynmko

  • @navinduashen4675
    @navinduashen4675 Год назад +2

    වැහි නොඑන ඉඩෝර්‍ර්කී දෙන්නකො❤️

  • @kenjichan9950
    @kenjichan9950 Год назад

    ane ayye sokari song eke tutorial ekath dannako

  • @roshanminu4225
    @roshanminu4225 Год назад +2

    තව lesson එකක් ඕනෙ

  • @saduwa8900
    @saduwa8900 Год назад +1

    malli

  • @ajravi1111
    @ajravi1111 Год назад

    gimhanaye pavela song lesson eka onee

  • @sumithdissanayaka320
    @sumithdissanayaka320 Год назад +2

    aiye madu mala lesa song eka ona

  • @gasiyamusic9380
    @gasiyamusic9380 Год назад +2

    නිදුකින් ඉනු මැන සිංදුව දෙන්නකෝ ❤️❤️

  • @Thusithakumara-wy3er
    @Thusithakumara-wy3er Год назад +1

    Guitar tutorial video ekak onii

  • @BRONETHA23
    @BRONETHA23 Год назад

    TIKX KOODA - Aluth Dawasak Guitar Chords Ona Ayya

  • @un5772
    @un5772 Год назад

    Ayye sadawatha ahasin wetila song eke lesson ekk dennako

  • @G.GWijesooriya
    @G.GWijesooriya 6 месяцев назад

    Senanayaka weraliyaddage song tikak dennako

  • @nirmalpasindu3115
    @nirmalpasindu3115 Год назад

    සිංදු කියන්නෙ කොහොමද 😁❤

  • @ThivasDiary
    @ThivasDiary Год назад +1

    මා ඉතින් යන්න යනවා, මට යන්න අවසරයි Song එක දෙන්න පුලුවන්ද මචන් 🥺❤

  • @slcomment4070
    @slcomment4070 Год назад

    Aiye sandha laga tharu laga eke lesson ekak oni 😢

  • @arunapriyadarshana8547
    @arunapriyadarshana8547 Год назад +1

    kasunge MATATH KAWIYAK LIYANNA song eke easy chords walin dennako

  • @rbboy165
    @rbboy165 Год назад

    Online clz nadda තියෙනවනම් විස්තර දෙන්නකෝ

  • @dulshanthemiyasamarasinghe4516

    Awase ae dura giya song ekt video ek dnnko aiye

  • @stechsl8561
    @stechsl8561 Год назад

    මේකට slap එකත් එක්ක යන stum එකක් දියන්කො

  • @lithumperera8849
    @lithumperera8849 Год назад

    thanks aiyye mama thama oka illuwe
    1 month giyata passe thama dakke sorry