Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේකෙ එක තැනක ඔයා කියනවා මිනිස්සුන්ට ශබ්දයේ වේගය ඉක්මවන්න බෑ කියලා... ඒක වැරදියි... මිනිස්සුට බැරි ආලෝකයේ වේගය ඉක්මවන්නයි... වීඩියෝ එක මරු... 💚🔥
Z zz
Shabdhaye wegayen yanna puluwan widiyata vehicle ekk hadala thiyanawa....(Man danna widiyata loketama ekai thiyenne)
@@wishwadanuma 👍
උබ හරි මචං
Yourself
අම්මෝ නියමයි🔥🔥 නේ අනන්තෙන් ආපු තරු කුමරා වගේ 😇
Ehenam niyamai
මේක බලද්දී අනන්තෙන් ආ තරු කුමරා මතක් උන අය ඉන්නවද 😁 මේ වීඩියෝ ඉන්න කට්ටියගේ පෙනුමත් එ වගේ 😅, හැබැයි අතුරුදහන් වෙන විදිහයි, බේරගන්න විදිහයි ඔක්කොම drama එකේ wg 😂❤️
Matath mathak una
ammo ow eyawa thamai ithin 😂💖🥰
mathak unoooooooooooooooooooooo
Volwarin සීන්එක නම් පට්ට බොරුවක්
Matath
කමෙන්ට් කියවන්ට ආපු අයට තේ ගෙනවා......☕
Sini nane bn
@@wishwadanuma tea nane mahaththayo....
,මටත්🖐️
@@asokaekanayake8551 🙆
ස්තුතියි හරිම රහයි. එත් අවුරැද්ද ට හදපු රස කැවිලි නැනේ.
කමෙන්ට් කියවන්ට ආපු අයට තේ ගෙනවා......☕වීඩියෝ එක මරු... 💚
Bona gaman katha karamuko ara niyapothu kes eka boruwak ne
@@ashiguruge4175 ha.patta ne
boruwak thama
දෙන්නකෝ 🙈🙈
අපේ ගමෙත් ඉන්නව ගමටම ගින්දර දෙන ගෑනියෙක් 😁😁
@@wishwadanuma 😂😂😂
🤣🤣🤣🤣💥💥💥💥☣️☣️☣️
Ha...Haa ......
😂😂😂
😆😆😆😂😂
වතුරේ වඩින්න අපේ බුදු රජාණන්වහන්සේට පුලුවන්
අපේ නෙවෙයි ඉංදියාවෙ
අමාමහා පෙළහර පාන්න බුදු රදුන්ට විතරයි පුලුවන්
@@pasindudeshan6368 ama maha nawai yamama
එතකොට අර වැඩියෙ බුදුහාමුදුරැවෝද?උත්තරයක් දෙනකොට මෝඩඒව දාන්න එපා.
@@pasindudeshan6368එතකොට අර වැඩියෙ බුදුහාමුදුරැවෝ කියලා හිතමු😂
මම නම් ආස වේගයෙන් ගණන් හදන බලයකට😍😍😍😍
මාත්
කැල් එකක් ගන්නකෝ🙄😎
Parssame
එහේම අය ලංකාවෙත් ඉන්නවා
දෝ මින්ජු 😁
අනන්තයෙන් ආ තරු කුමරා
😂😂😂🤭
ඔයාගෙ කට හඩ ලස්සනයි❤️හරියට විඩියෝ එක කරනවා..❤️❤️
8:11 ඒ අද්භූත කෙනා සීයවයි,පුතාවයි බේර ගත්තා. මොකද ඒ අද්භූත කෙනා ඒ දෙන්නව එතනින් අරන් ගියේ නැත්නම් උඩ ඉදන් ආපු ලොකු ගලට දෙන්නම මැරෙන්න තිබුනා.👍බොහොම ස්තුතියි මේ වීඩියෝ එක ට.👍👍👍❤❤❤තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤
ඒ අද්භූත කෙනාගේ වේගයට එතන විතරක් පොළොව පුපුරන්න විදිහක් නැහැනේ. එයා යන මාර්ගයම පුපුරන්න ඕන.👍බයිනවා නෙවෙයි හොඳේ. තරහා වෙන්න එපා.😇😊🤗😁
අපේ අයියා ගාව තියෙනවා කෑම අතුරුදහන් කරන බලයක්
😂😂😂ambo ekah
ape aiyata thiinw hitpu gmn athurudahan wen puluwn balayak
අප්පෝ.............. බම්
Oya bale ape malli gawa thiyanawa😂😂
ගෙදර මිනිස්සුන්ට පෙන්නුවා... 😑😑😑 තව ටිකෙන් අංගොඩ ගිහින් දානවා 😑😑😂
😅😂😂😂😂😂
🤣
ඕකනෙ මුකුත් කියන්න බැරි කටවහන් ඉන්න එක හොදයි
Same 👍
Ow bn pattama nondiya
අන්තිමට ඉන්නේ බටකොළ ආච්චී, එයාගේ මිණිබිරී
Matath eka hithuna😂
😂🤣🤣🤣😂😂😂😂😃😃
මටත් හිතුනා ආච්චි මිනිබිරීට පුරුදු කරනව වෙන්න පුලුවන් කියල මොකද ජීවිතයේ සැදෑ සමයනේ🌼
අද video එක නියමයි කියල කියන අය👇👇👇👇
Athana polawa pipireno nemei neda udin galak wateno neda 😐
🐃🐂🐃🐂🐂🐂🐃🐃🐂🐂🐃🐃🐃🐂🐃🐂
අර ගින්දර එන්නේ යටතියන දැලෙන් කියන අයකෝ😂😂
මං✋😑
Thanks 😂😂😂
ඇත්ත නෙවෙයි.
මටත් එහෙම හිතුනා😳
eka hoyanna thama awe
පට්ට habai hariyatama කියන්න බෑනෙ ඔව ඇත්තටම වෙනව කියල
අර මිනිස්සු දෙන්නව උඩ යවන ගෑනුලමයා ඉන්නේ අපේ ගේ ගාව😁🤣
@Salu Kithsara ඔව්නේ🤭
@savindika yohari හාද?😁
Lankawe neme
මට තියෙනව උදේ පාන්දර අපේ අම්මගෙන් වතුර ප්‍රහාර නවත්තන්න පුලුවන් බලයක් 🤣
E kiyanne oya inne koriyaweda 😂
මම දෙයක් කියන්නම්, හැබැයි කාටවත් කියන්නනම් එපා. අර වාහනෙ හැපෙන්න යනකොට බයිසිකල් එක බේර ගත්තේ මම 😊😊😊 ස්තුතියි මම ගැනත් video එකක් දැම්මට. 😊😊😊
😆😆😆
හොද ළමයා 😂
Hoda lamaya..❤️❤️❤️
Oh shit
හොද ලමයා😅😍
සමහරවිට අපිටත් මෙහෙම බලයන් ඇති තාම හොයාගන්න බැරි උනාට🧐🧐🧐🧐🧐නේද යාලුවනේ☻☻☻☻☻☻☻
yes
Yes
Aththa .ada idalawath hoynda ona
ඔව් නේද🌚
Aththatama
පොලව පුපුරනවා නෙවෙයි යකෝ උඩින් ගලක් වැටෙද්දී ෆ්ලෑශ් අයියා උන් දෙන්නා එතනි එහාට්ට කරනවා වැටෙන්න නොදී
Eeka thama ethana une
@@Sehuwa111 එකනේ
Ou bn
Eka aththa
Aniwaa.... Eka Thamaa Etha Une......
සුපිරි ❤❤❤❤
අහසින් වැටුන මිනිහා ලංකාවට ඇවිල්ලා ජනාදිපති උනා වෙන්න බැයිද🙂
සිරාවට🤣👍
Siraa kthwa bn 😂😂
ඌ එහෙම නෑ බන්🙂
සුපිරි ❤❤❤❤❤❤
මටත් බලයක් තියනව...මාව දැක්කහම අපෙ පැත්තෙ එක බල්ලෙක් වත් ඉන් නෑ දුවනව...මම හිතන්නෙ ඒ මගෙ බල මාලාවෙ රස්නෙ ඉවසගන්න බැරුව...😂🤣🤣🤣
😂😂
බල්ලෙක්ටවත් ඉන්නනෑ ... ශෙක් 😂
@@hashanrangana3098 ඒම තමයි බ්‍රෝ...
බල්ලට අප්පිරිය ඇති
@@anushadewage9483 අන්න ඒකඉ
මටත් තිබ්බ නම්😍😍😍
පලවෙනි එකෙ නියපොතු නෙවෙයි තින්නෙ .ඇගිලි නවාගෙන ඉන්නෙ
🙂
ඒක තමා
Ow ban. Mu Gon contents RUclips ekata danawa
මාත් දැක්කෙ එහෙම තමා
ඇත්ත ඇඟිලි නවාගෙන ඉන්නේ.
සයිටම් ෆ්ලෑෂ්ව මතක් වුන අය කෝ...
මාවත් එහෙම කවුරු හරි බේර ගනීවිද....අනන්තෙන් ආ තරු කුමරා වගේ ඇවිත්😁✋
තරැ කුමර මන් 🤘😁
Mata wada godai dn.
🤣🤣🤣🤣🤣
හම්😒😒 අාස අැති..😂😂😂😂
Pat 2 one Bokka 💥❤️🔥🚭
මම අපේ අම්මට කිව්වා ඇත්තටම flash ඉන්නවා කියලා කොහෙද ඉතින් අහන එකක් යෑ😐
🤗🤗😀😀🇦🇪💛
බුද්දිමත් අම්ම කෙනෙක්ගෙ💝 මෝඩ පුතෙක් 😄🙏
😅😅
@@thasirarehan3222 amma dannawa athi puthage hekiywa hada 🙈🙈🙈😂😂
අඩෙ බන් උබලා දන්නවද මන් තමා ඕකෙ editor
Sira
😂
වෙලාවකට මටත් හිතෙනවා මටත් මොකක්දෝ බලයක් තියෙනවා කියලා.හමි🤔🤔
ඔව් ඔව් මටත් හිතෙනවා
@@dinithitinasha7427 😁😁😁
@Saluja Kithsara 😂😂 එහෙම හරි බලයක් තියෙන එක ලොකු දෙයක් නෙ
@@Thara_Diary 😂😂
@@tharumunasinghe8604 😁😁
සුපිරි මං නම් කැමති මට වෙගෙන් දුවන එක ලැබෙනවනම්😋
mamath okatamai kamathi
නෑ ඵ් මනස දියුණු කරපු කෙනෙක්!!! භාවනා කරලා!!
RUclips eke videos tynwa hoyl blnna!!
Toilet giyaki kohe hitiyath hadissiyata
සුපර් පවර් ඇවිත් අද් දෙකෙන් ගින්දර මවනවා නෙවෙයි ඒකට කියන්නෙ.😂කානුව යට ඉදන් පත්තරේ ගිනි කූරකින් පත්තුකරනවා කියලා 😂😂😂
sirawata bn
Video eka maru ayye
අර විඩියෝ එකේ .පොලොව පුපුරනව නෙමෙ..උඩ්න් මොකක්දෝ දෙයක් වැටෙනව 👍😄
ow
Yep 😁
Ow
එයා අතුරුදහන් වෙනවත් නේවේ..Real clip එකේ අඩි 2ක් 3ක් විතර ඉදිරියෙන් ඒ සියා ඉන්නවා එයා නූලෙන් වගේ බේරෙන්නේ ඒක edit කරල සීය අයින් කරලා කවුදෝ වැඩ්ඩෙක්😅
Ha ha react ekk tibbanm maru hbai🙂👍
අපේ අක්කා ගාව තියෙනවා shampoo අතුරුදහන් කරන බලයක්😂😂😂😂
ඔයාලගේ ගේවල් ලග කඩේ මුදලාලිටත් තිනවා බලයක්.
👌 විඩියෝ එකක්
8.35 පොලව පුපුරනවා නෙමේ අර ගල වැටෙන්න යන හින්දා බේරගන්නවා ඒ🤣🤣
අංගොඩ හිටියා නම් හොදයි කියලා හිතෙනවා බං😂😂
සුපිරියි 👌 ජයවේවා !!!
Me video eka nm maru hithanna Godak dewal thiye. Maru
🔥 මවන එකාගෙ දැල යටින් ගිනි තියනව කවුරු හරි 😁
විද්‍යාව තවමත් කුඩා ලදරුවෙක්.මිනිසුන්ට ආලෝකයටත් වඩා වේගවත් වෙන්න පුලුවන්
Aththatamafa
ow hebei awakashya thulin newe awakashaya mathin light speed ekaa wage anantha gunayaka wegayen unath yanna puluwan
ආලෝකයේ වේගයට වඩා වේගයෙන් යන්න බෑවිශ්වයෙ උපරිම වේගය අලෝකයෙ වේගය
@@sahannethsara6177 meke thiyenne 2019 wenakam hoyagathth dewal ubatah tikak hoyala balapn mee ena
@@sahannethsara6177 me kollo oyaah thawama podiy apilaa danne thawama aalokaye wegaya pamanai aa normal apilaah hithana widiya piyawi asata nopeneneda tharam siya dahas gunayak wegaya langadeema balaaporoththu wenda
ඔය ගොඩක් ඒවා prank viedo 😂😂👍
Wathure awidina prank eka mn baluwa 😅
Agree😂😂😂
හා😂😂
🤩 ඔය ගිනි තිබ්බ මැජික් එක කරන්නේ ඔයපත්තරේට යට තියෙන කානුවක් තියෙනවා ඒ කානුවේ ගිරිල් එක යටින් කානුවේ ඇතුලේ ගිනි තියලා තියෙන්නේ 🤣(අපි ඇන්දෙයි ඕවට)😋😍
👌👌👌👌👌👌
ඒක තමයි
අනන්තයෙන් ආ තරු කුමරා අවිල්ලා
ඒ වගේ
ආයිත් බලන්න ආසයි ඒ කතාව 🤗😍
@@pasindutvmalith3782 ow😁
අනන්තයෙන් ආ තරු කුමරා ඇවිල්ලා 😂😜
ජීවිත බේරගන සුපිරි වීරයන්ට ජය වේවා
Maya ona Ara kella wage. Ata idan manussayekuta mokak Hari wedak karanna apuluwan detak
ගොඩක් හෝද විඩියෝ එකක්.
අංක 11 දී අර ෆ්ලෑශ් වගේ කෙනෙක් තමයි එන්නේ එතනට ගලක් වැටෙනව
සුපිරි එඩිට් මේවා 😉
පර්සි ජැක්සන්ගෙ කතා සෙට් එකම මතක් උනා😍 අර අතුරුදහන් උනේ ඇනබෙත්ගෙ තොප්පිය දාන් හිටිය කෙනෙක් වෙන්නැති. අර වේගෙන් ගියේ ක්‍රෝනෝස් වෙන්නත් බැරි නෑ. මුහුද උඩින් ඇවිදන් ගියේ පර්සිද දන්නැ. එයාට ජලය පාලනේ කරන්න පුලුවන්නේ😱❤🙈
සුපිරි 🤩
මොකටද අවදානමක් ගන්නේ ඉස්ඉස්සෙල්ලම ලයික්👍 කරා😅
සුපිරි video eka.
8:40 සිද්ධිය නම් මරු. 'අනන්තයෙන් ආ තරු කුමාරයෙක්' වෙන්න ඕනි ඒ කෙනා නම්. ඒකෙත් වෙන්නෙ ඕකමයි. මට බලයක් හම්බුනේ නැතත් බලයක් තියෙන ලස්සන කොල්ලෙක් හම්බෙනව නම් 🌝🦋අර අතුරුදහන් වෙච්ච අයයි එක පාරට මතු වුණ අය ගැනයි තව විස්තර දැනගන්න තිබ්බා නම් කියල හිතෙනවා 😌💗
ඇයි අහසින් වැටෙන එක ඒකත් අනන්තෙන් ආ තරැ කුමරා එකේ තිබ්බ නේද
@@sajini_alsongs ඔව්ව් 🙊
බලයක්නම් තියෙනවා ඒ්ත් ලස්සන නම් නෑ.. බත් කන වෙලාවට අපේ ගෙදර බල්ලා ලගට ඇවිත් බලාගෙන ඉද්දී ඔරවපුවම උෟ අහක බලාගන්නවා..
@@B14ckyW01f අඩෝ ආතල් 🤣
සුපිරි වේගයක් ලැබේනවට 💪💪❤️❤️❤️❤️
Meka patta bro
Super power walata kamathi aya aniwaren like karanna 👍 👍👍👋👍
Supiri
සීයයි දරුවගෙයි ඇගට සිමෙන්ති කුට්ටියක් කඩාගෙනවැටෙන එක පැහැදිලී එන කෙනා ඒ දෙන්නව බේරගන්නවා
Yeah I also think that's what happened
Matath eka hithuna eka thamai wenne mn stop kara kara baluwa egollo nathi unata 2 sec. Walata passe thamai eka watune..
vidio eka maru
Mewa aththa wennath පුළුවන්❤️🔥
මට නම් මුකුත් හිතා ගන්න බෑ😂
@@wishwadanuma 🤣🤣
Nicely 🖤
අනන්තෙන් ආ තරු කුමරා එකේ වගේමයි නේද 👇👍
නැ
Ov.
Ow🌹
Ne
ඔව්
මරු හැබැයි🙂
අත් දෙකෙන් ගින්දර මවන මිනිහනම් බොරුවක්. ඒ කොල ගොඩ ඇතුලෙ මොකක් හරි ගිනි ගන්න එකක් හංගල තියෙන්ඩ ඇති. ඒකයි.👍👍
යට කානුවෙන් එකෙක් ගිනි තියාවා බං
yata kanuwen gini thiyanawa
ඒක විතරයි ඇත්ත කියලා ඔප්පු කල එකම එක.... එයාගෙ තව වීඩියෝ තියෙනවා.... ඒත් එයා දැන් ලෝකෙන්ම හැංගිලා ඉන්නේ......
ඒ කානුවෙන් ගින්දර ගන්නෙ
Niyamayi ayiye
මනස දියුනු කරපු අය මේ.. ගොඩක් හිටියෙ
ethakota ubee manasa diyunu nadda ... ubata balayak nane 😂
Eka komada wenne ?
මේකෙ සමහර ඒවනම් බොරු.. හැබැයි ඔයාගෙ පෙලගැස්ම නම් මරු .. video eka niyamai 🖤
විඩීයෝ එක ලස්සනයි තව විඩීයෝ ඔන 👍 කට හඩත් ලස්සනයි 🤗
ලස්සනයි අයියා
මටත් එහෙම පුළුවන් දෙයක් තියෙනවා ඒත් ප්‍රසිද්ධියේ කරන්නෙ නෑ
Good job..Thanks bro ❤️❤️
කාලය හරහ යන මිනිසව හොයා ගන්ඩ ඔනේ
@@PositiveEnergyHubSL oya nam Mata school thiyena dawasa poddak wenas karala dennako
@@PositiveEnergyHubSL math masa 4 ka note dawas 4 kin liyanna onine
හොයා ගත්තොත් අපිටත් කියන්න හොදේ 😎😎😎😎😎😎😎
Great job
අර ගින්දර මවන එකනම් බොරු. කව්රු හරි අර කණුවේ යට ඉදන් පත්තු කරනවා
Ou anee
Patta
සුප පවර් ඇත්තටම අපිටත් තියෙනවද දන්නෑ මට o/l පේපරේ ලියන්න 😂😂😂🤣🤣🤣😁
Ow ane matath 🤗🤗🤗🤗🤗
Wishwa danuma ජය වේවා!
අතිං ගින්දර ගන්න මිනිහා බොරු යට තියෙන කානුවෙන් තමා ගින්දර එන්නේ 😂🥴
Matath hithuna
Oww
Hmm
ඔවෙක මටත් හිතුනා
😍🤟
Good vidio
අර අත් දෙකෙන් ගින්දර 🔥 මවන එකා පත්තර යට තියෙන කානුවෙ ඉදන් කඩදාසි වලට ගිනි තියනවා වෙන්න බැරිද 😄
Aniwaa bn... ekama thama aththa 👍😅
Ammapa bn
matath oka hithuna habai
MATATH AHEMA HITHUNA NAMUTH KOLATIKA MADDEN NEDA GINDRA ANNE.ATHANA GATALUWAK.
😂😹😹😹😹😹😹😹😹😹😹
lankawe Super Power Paulak innawa.hewwoth video ekak danna. =D
ඒ ඔය අනන්තයෙන් ආ තරුකුමර එකේ අර කොල්ලො 😂😂🤣
🤣🤣😹
Yes mage thru kumara
😅😅😅
@@ureshavirajini5996 . Oyage tharu kumaraa mamane menika 😍
Mth aka nm mthk una
Video එක පට්ට bro 👽🦾😱😄
👌 නියමයි
Nice bro
වතුර උඩ වඩින්න අපේ බුදුහාමුදුරුවන්ටත් පුලුවන්..
meke dapu video godaka aththa seen me wenakota pahadili karala iwarai. oya thawa hodata video gana hoyala danna.
ජේසු කියල එහෙම කතා කරන්න එපා එයත් ආගමික නායකයෙක් කියන එක මතක තියන් ගරු කරල කතා කරන්න 😥God Bless You ✝️🙏
OW NE.API BAUDDA
මට ඕනේ බාවනා යෝගීන්ට තියෙනවවගේ බලයක් දිව්‍ය ලෝකෙට එහෙම යන්න පුලුවන් වගේ බල
බාගෙට බාගයක් තියෙන්නෙ youtube channel වලින් කරපු prank. ඉතුරුවගෙන් 90% edit.😂😂😂 දෙකක් විතර තියෙනව තාම පැහැදිලි කරගත්තෙ නැති
wow marune
ඔතන වෙන ගොඩක් සිදුවීම් වල මම හිටියේ. කවුද මගෙන් අහන්නැතිව වීඩියෝ කරලා දැම්මේ.. 🙄🙄🙄 ශිට්. දැන් කෝමද මං සමාජෙට මූන දෙන්නේ.. 😳
ekanm maru .. Abai kalin dakala thibba
@@wishwadanuma 🙉😂😅
මේකෙ එක තැනක ඔයා කියනවා මිනිස්සුන්ට ශබ්දයේ වේගය ඉක්මවන්න බෑ කියලා... ඒක වැරදියි... මිනිස්සුට බැරි ආලෝකයේ වේගය ඉක්මවන්නයි... වීඩියෝ එක මරු... 💚🔥
Z zz
Shabdhaye wegayen yanna puluwan widiyata vehicle ekk hadala thiyanawa....
(Man danna widiyata loketama ekai thiyenne)
@@wishwadanuma 👍
උබ හරි මචං
Yourself
අම්මෝ නියමයි🔥🔥 නේ අනන්තෙන් ආපු තරු කුමරා වගේ 😇
Ehenam niyamai
මේක බලද්දී අනන්තෙන් ආ තරු කුමරා මතක් උන අය ඉන්නවද 😁 මේ වීඩියෝ ඉන්න කට්ටියගේ පෙනුමත් එ වගේ 😅, හැබැයි අතුරුදහන් වෙන විදිහයි, බේරගන්න විදිහයි ඔක්කොම drama එකේ wg 😂❤️
Matath mathak una
ammo ow eyawa thamai ithin 😂💖🥰
mathak unoooooooooooooooooooooo
Volwarin සීන්එක නම් පට්ට බොරුවක්
Matath
කමෙන්ට් කියවන්ට ආපු අයට තේ ගෙනවා......☕
Sini nane bn
@@wishwadanuma tea nane mahaththayo....
,මටත්
🖐️
@@asokaekanayake8551 🙆
ස්තුතියි හරිම රහයි. එත් අවුරැද්ද ට හදපු රස කැවිලි නැනේ.
කමෙන්ට් කියවන්ට ආපු අයට තේ ගෙනවා......☕වීඩියෝ එක මරු... 💚
Bona gaman katha karamuko ara niyapothu kes eka boruwak ne
@@ashiguruge4175 ha.patta ne
boruwak thama
දෙන්නකෝ 🙈🙈
අපේ ගමෙත් ඉන්නව ගමටම ගින්දර දෙන ගෑනියෙක් 😁😁
@@wishwadanuma 😂😂😂
🤣🤣🤣🤣💥💥💥💥☣️☣️☣️
Ha...Haa ......
😂😂😂
😆😆😆😂😂
වතුරේ වඩින්න අපේ බුදු රජාණන්වහන්සේට පුලුවන්
අපේ නෙවෙයි ඉංදියාවෙ
අමාමහා පෙළහර පාන්න බුදු රදුන්ට විතරයි පුලුවන්
@@pasindudeshan6368 ama maha nawai yamama
එතකොට අර වැඩියෙ බුදුහාමුදුරැවෝද?
උත්තරයක් දෙනකොට මෝඩඒව දාන්න එපා.
@@pasindudeshan6368එතකොට අර වැඩියෙ බුදුහාමුදුරැවෝ කියලා හිතමු😂
මම නම් ආස වේගයෙන් ගණන් හදන බලයකට😍😍😍😍
මාත්
කැල් එකක් ගන්නකෝ🙄😎
Parssame
එහේම අය ලංකාවෙත් ඉන්නවා
දෝ මින්ජු 😁
අනන්තයෙන් ආ තරු කුමරා
😂😂😂🤭
ඔයාගෙ කට හඩ ලස්සනයි❤️හරියට විඩියෝ එක කරනවා..❤️❤️
8:11 ඒ අද්භූත කෙනා සීයවයි,පුතාවයි බේර ගත්තා. මොකද ඒ අද්භූත කෙනා ඒ දෙන්නව එතනින් අරන් ගියේ නැත්නම් උඩ ඉදන් ආපු ලොකු ගලට දෙන්නම මැරෙන්න තිබුනා.👍
බොහොම ස්තුතියි මේ වීඩියෝ එක ට.👍👍👍❤❤❤
තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤
ඒ අද්භූත කෙනාගේ වේගයට එතන විතරක් පොළොව පුපුරන්න විදිහක් නැහැනේ. එයා යන මාර්ගයම පුපුරන්න ඕන.👍
බයිනවා නෙවෙයි හොඳේ. තරහා වෙන්න එපා.😇😊🤗😁
අපේ අයියා ගාව තියෙනවා කෑම අතුරුදහන් කරන බලයක්
😂😂😂ambo ekah
ape aiyata thiinw hitpu gmn athurudahan wen puluwn balayak
😂😂😂
අප්පෝ.............. බම්
Oya bale ape malli gawa thiyanawa😂😂
ගෙදර මිනිස්සුන්ට පෙන්නුවා... 😑😑😑 තව ටිකෙන් අංගොඩ ගිහින් දානවා 😑😑😂
😅😂😂😂😂😂
🤣
ඕකනෙ මුකුත් කියන්න බැරි කටවහන් ඉන්න එක හොදයි
Same 👍
Ow bn pattama nondiya
අන්තිමට ඉන්නේ බටකොළ ආච්චී, එයාගේ මිණිබිරී
😂😂😂
Matath eka hithuna😂
😂🤣🤣🤣😂😂😂😂😃😃
මටත් හිතුනා ආච්චි මිනිබිරීට පුරුදු කරනව වෙන්න පුලුවන් කියල මොකද ජීවිතයේ සැදෑ සමයනේ🌼
අද video එක නියමයි කියල කියන අය👇👇👇👇
Athana polawa pipireno nemei neda udin galak wateno neda 😐
🐃🐂🐃🐂🐂🐂🐃🐃🐂🐂🐃🐃🐃🐂🐃🐂
අර ගින්දර එන්නේ යටතියන දැලෙන් කියන අයකෝ😂😂
මං✋😑
Thanks 😂😂😂
ඇත්ත නෙවෙයි.
මටත් එහෙම හිතුනා😳
eka hoyanna thama awe
පට්ට habai hariyatama කියන්න බෑනෙ ඔව ඇත්තටම වෙනව කියල
අර මිනිස්සු දෙන්නව උඩ යවන ගෑනුලමයා ඉන්නේ අපේ ගේ ගාව😁🤣
@Salu Kithsara ඔව්නේ🤭
@savindika yohari හාද?😁
Lankawe neme
මට තියෙනව උදේ පාන්දර අපේ අම්මගෙන් වතුර ප්‍රහාර නවත්තන්න පුලුවන් බලයක් 🤣
E kiyanne oya inne koriyaweda 😂
මම දෙයක් කියන්නම්, හැබැයි කාටවත් කියන්නනම් එපා. අර වාහනෙ හැපෙන්න යනකොට බයිසිකල් එක බේර ගත්තේ මම 😊😊😊 ස්තුතියි මම ගැනත් video එකක් දැම්මට. 😊😊😊
😆😆😆
හොද ළමයා 😂
Hoda lamaya..❤️❤️❤️
Oh shit
හොද ලමයා😅😍
සමහරවිට අපිටත් මෙහෙම බලයන් ඇති තාම හොයාගන්න බැරි උනාට🧐🧐🧐🧐🧐නේද යාලුවනේ☻☻☻☻☻☻☻
yes
Yes
Aththa .ada idalawath hoynda ona
ඔව් නේද🌚
Aththatama
පොලව පුපුරනවා නෙවෙයි යකෝ උඩින් ගලක් වැටෙද්දී ෆ්ලෑශ් අයියා උන් දෙන්නා එතනි එහාට්ට කරනවා වැටෙන්න නොදී
Eeka thama ethana une
@@Sehuwa111 එකනේ
Ou bn
Eka aththa
Aniwaa.... Eka Thamaa Etha Une......
සුපිරි ❤❤❤❤
අහසින් වැටුන මිනිහා ලංකාවට ඇවිල්ලා ජනාදිපති උනා වෙන්න බැයිද🙂
සිරාවට🤣👍
Siraa kthwa bn 😂😂
ඌ එහෙම නෑ බන්🙂
සුපිරි ❤❤❤❤❤❤
මටත් බලයක් තියනව...මාව දැක්කහම අපෙ පැත්තෙ එක බල්ලෙක් වත් ඉන් නෑ දුවනව...මම හිතන්නෙ ඒ මගෙ බල මාලාවෙ රස්නෙ ඉවසගන්න බැරුව...😂🤣🤣🤣
😂😂
බල්ලෙක්ටවත් ඉන්නනෑ ... ශෙක් 😂
@@hashanrangana3098 ඒම තමයි බ්‍රෝ...
බල්ලට අප්පිරිය ඇති
@@anushadewage9483 අන්න ඒකඉ
මටත් තිබ්බ නම්😍😍😍
පලවෙනි එකෙ නියපොතු නෙවෙයි තින්නෙ .ඇගිලි නවාගෙන ඉන්නෙ
🙂
ඒක තමා
Ow ban. Mu Gon contents RUclips ekata danawa
මාත් දැක්කෙ එහෙම තමා
ඇත්ත ඇඟිලි නවාගෙන ඉන්නේ.
සයිටම් ෆ්ලෑෂ්ව මතක් වුන අය කෝ...
මාවත් එහෙම කවුරු හරි බේර ගනීවිද....අනන්තෙන් ආ තරු කුමරා වගේ ඇවිත්😁✋
තරැ කුමර මන් 🤘😁
Mata wada godai dn.
🤣🤣🤣🤣🤣
හම්😒😒 අාස අැති..😂😂😂😂
Pat 2 one Bokka 💥❤️🔥🚭
මම අපේ අම්මට කිව්වා ඇත්තටම flash ඉන්නවා කියලා කොහෙද ඉතින් අහන එකක් යෑ😐
🤗🤗😀😀🇦🇪💛
බුද්දිමත් අම්ම කෙනෙක්ගෙ💝 මෝඩ පුතෙක් 😄🙏
😅😅
@@thasirarehan3222 amma dannawa athi puthage hekiywa hada 🙈🙈🙈😂😂
අඩෙ බන් උබලා දන්නවද මන් තමා ඕකෙ editor
Sira
😂
වෙලාවකට මටත් හිතෙනවා මටත් මොකක්දෝ බලයක් තියෙනවා කියලා.හමි🤔🤔
ඔව් ඔව් මටත් හිතෙනවා
@@dinithitinasha7427 😁😁😁
@Saluja Kithsara 😂😂 එහෙම හරි බලයක් තියෙන එක ලොකු දෙයක් නෙ
@@Thara_Diary 😂😂
@@tharumunasinghe8604 😁😁
සුපිරි මං නම් කැමති මට වෙගෙන් දුවන එක ලැබෙනවනම්😋
mamath okatamai kamathi
නෑ ඵ් මනස දියුණු කරපු කෙනෙක්!!! භාවනා කරලා!!
RUclips eke videos tynwa hoyl blnna!!
Toilet giyaki kohe hitiyath hadissiyata
සුපර් පවර් ඇවිත් අද් දෙකෙන් ගින්දර මවනවා නෙවෙයි ඒකට කියන්නෙ.😂
කානුව යට ඉදන් පත්තරේ ගිනි කූරකින් පත්තුකරනවා කියලා 😂😂😂
sirawata bn
Video eka maru ayye
අර විඩියෝ එකේ .පොලොව පුපුරනව නෙමෙ..උඩ්න් මොකක්දෝ දෙයක් වැටෙනව 👍😄
ow
Yep 😁
Ow
එයා අතුරුදහන් වෙනවත් නේවේ..
Real clip එකේ අඩි 2ක් 3ක් විතර ඉදිරියෙන් ඒ සියා ඉන්නවා එයා නූලෙන් වගේ බේරෙන්නේ ඒක edit කරල සීය අයින් කරලා කවුදෝ වැඩ්ඩෙක්😅
Ow
Ha ha react ekk tibbanm maru hbai🙂👍
අපේ අක්කා ගාව තියෙනවා shampoo අතුරුදහන් කරන බලයක්😂😂😂😂
ඔයාලගේ ගේවල් ලග කඩේ මුදලාලිටත් තිනවා බලයක්.
👌 විඩියෝ එකක්
8.35 පොලව පුපුරනවා නෙමේ අර ගල වැටෙන්න යන හින්දා බේරගන්නවා ඒ🤣🤣
Yes
ow
අංගොඩ හිටියා නම් හොදයි කියලා හිතෙනවා බං😂😂
සුපිරියි 👌 ජයවේවා !!!
Me video eka nm maru hithanna Godak dewal thiye. Maru
🔥 මවන එකාගෙ දැල යටින් ගිනි තියනව කවුරු හරි 😁
විද්‍යාව තවමත් කුඩා ලදරුවෙක්.මිනිසුන්ට ආලෝකයටත් වඩා වේගවත් වෙන්න පුලුවන්
Aththatamafa
ow hebei awakashya thulin newe awakashaya mathin light speed ekaa wage anantha gunayaka wegayen unath yanna puluwan
ආලෝකයේ වේගයට වඩා වේගයෙන් යන්න බෑ
විශ්වයෙ උපරිම වේගය අලෝකයෙ වේගය
@@sahannethsara6177 meke thiyenne 2019 wenakam hoyagathth dewal ubatah tikak hoyala balapn mee ena
@@sahannethsara6177 me kollo oyaah thawama podiy apilaa danne thawama aalokaye wegaya pamanai aa normal apilaah hithana widiya piyawi asata nopeneneda tharam siya dahas gunayak wegaya langadeema balaaporoththu wenda
ඔය ගොඩක් ඒවා prank viedo 😂😂👍
Wathure awidina prank eka mn baluwa 😅
Agree😂😂😂
හා😂😂
🤩 ඔය ගිනි තිබ්බ මැජික් එක කරන්නේ ඔයපත්තරේට යට තියෙන කානුවක් තියෙනවා ඒ කානුවේ ගිරිල් එක යටින් කානුවේ ඇතුලේ ගිනි තියලා තියෙන්නේ 🤣(අපි ඇන්දෙයි ඕවට)😋😍
👌👌👌👌👌👌
ඒක තමයි
අනන්තයෙන් ආ තරු කුමරා අවිල්ලා
ඒ වගේ
ආයිත් බලන්න ආසයි ඒ කතාව 🤗😍
@@pasindutvmalith3782 ow😁
අනන්තයෙන් ආ තරු කුමරා ඇවිල්ලා 😂😜
ජීවිත බේරගන සුපිරි වීරයන්ට ජය වේවා
Maya ona Ara kella wage. Ata idan manussayekuta mokak Hari wedak karanna apuluwan detak
ගොඩක් හෝද විඩියෝ එකක්.
අංක 11 දී අර ෆ්ලෑශ් වගේ කෙනෙක් තමයි එන්නේ එතනට ගලක් වැටෙනව
සුපිරි එඩිට් මේවා 😉
පර්සි ජැක්සන්ගෙ කතා සෙට් එකම මතක් උනා😍 අර අතුරුදහන් උනේ ඇනබෙත්ගෙ තොප්පිය දාන් හිටිය කෙනෙක් වෙන්නැති. අර වේගෙන් ගියේ ක්‍රෝනෝස් වෙන්නත් බැරි නෑ. මුහුද උඩින් ඇවිදන් ගියේ පර්සිද දන්නැ. එයාට ජලය පාලනේ කරන්න පුලුවන්නේ😱❤🙈
සුපිරි 🤩
මොකටද අවදානමක් ගන්නේ ඉස්ඉස්සෙල්ලම ලයික්👍 කරා😅
සුපිරි video eka.
8:40 සිද්ධිය නම් මරු. 'අනන්තයෙන් ආ තරු කුමාරයෙක්' වෙන්න ඕනි ඒ කෙනා නම්. ඒකෙත් වෙන්නෙ ඕකමයි. මට බලයක් හම්බුනේ නැතත් බලයක් තියෙන ලස්සන කොල්ලෙක් හම්බෙනව නම් 🌝🦋
අර අතුරුදහන් වෙච්ච අයයි එක පාරට මතු වුණ අය ගැනයි තව විස්තර දැනගන්න තිබ්බා නම් කියල හිතෙනවා 😌💗
ඇයි අහසින් වැටෙන එක ඒකත් අනන්තෙන් ආ තරැ කුමරා එකේ තිබ්බ නේද
@@sajini_alsongs ඔව්ව් 🙊
බලයක්නම් තියෙනවා ඒ්ත් ලස්සන නම් නෑ.. බත් කන වෙලාවට අපේ ගෙදර බල්ලා ලගට ඇවිත් බලාගෙන ඉද්දී ඔරවපුවම උෟ අහක බලාගන්නවා..
@@B14ckyW01f අඩෝ ආතල් 🤣
සුපිරි වේගයක් ලැබේනවට 💪💪❤️❤️❤️❤️
Meka patta bro
Super power walata kamathi aya aniwaren like karanna 👍 👍👍👋👍
Supiri
සීයයි දරුවගෙයි ඇගට සිමෙන්ති කුට්ටියක් කඩාගෙනවැටෙන එක පැහැදිලී එන කෙනා ඒ දෙන්නව බේරගන්නවා
Yeah I also think that's what happened
Matath eka hithuna eka thamai wenne mn stop kara kara baluwa egollo nathi unata 2 sec. Walata passe thamai eka watune..
vidio eka maru
Mewa aththa wennath පුළුවන්❤️🔥
මට නම් මුකුත් හිතා ගන්න බෑ😂
@@wishwadanuma 🤣🤣
Nicely 🖤
අනන්තෙන් ආ තරු කුමරා එකේ වගේමයි නේද 👇👍
නැ
Ov.
Ow🌹
Ne
ඔව්
මරු හැබැයි🙂
අත් දෙකෙන් ගින්දර මවන මිනිහනම් බොරුවක්. ඒ කොල ගොඩ ඇතුලෙ මොකක් හරි ගිනි ගන්න එකක් හංගල තියෙන්ඩ ඇති. ඒකයි.👍👍
යට කානුවෙන් එකෙක් ගිනි තියාවා බං
yata kanuwen gini thiyanawa
ඒක විතරයි ඇත්ත කියලා ඔප්පු කල එකම එක.... එයාගෙ තව වීඩියෝ තියෙනවා.... ඒත් එයා දැන් ලෝකෙන්ම හැංගිලා ඉන්නේ......
ඒ කානුවෙන් ගින්දර ගන්නෙ
Niyamayi ayiye
මනස දියුනු කරපු අය මේ.. ගොඩක් හිටියෙ
ethakota ubee manasa diyunu nadda ... ubata balayak nane 😂
Eka komada wenne ?
මේකෙ සමහර ඒවනම් බොරු.. හැබැයි ඔයාගෙ පෙලගැස්ම නම් මරු .. video eka niyamai 🖤
විඩීයෝ එක ලස්සනයි තව විඩීයෝ ඔන 👍 කට හඩත් ලස්සනයි 🤗
ලස්සනයි අයියා
මටත් එහෙම පුළුවන් දෙයක් තියෙනවා ඒත් ප්‍රසිද්ධියේ කරන්නෙ නෑ
Good job..
Thanks bro ❤️❤️
කාලය හරහ යන මිනිසව හොයා ගන්ඩ ඔනේ
@@PositiveEnergyHubSL oya nam Mata school thiyena dawasa poddak wenas karala dennako
@@PositiveEnergyHubSL math masa 4 ka note dawas 4 kin liyanna onine
හොයා ගත්තොත් අපිටත් කියන්න හොදේ 😎😎😎😎😎😎😎
Great job
අර ගින්දර මවන එකනම් බොරු. කව්රු හරි අර කණුවේ යට ඉදන් පත්තු කරනවා
Ou anee
Patta
සුප පවර් ඇත්තටම අපිටත් තියෙනවද දන්නෑ මට o/l පේපරේ ලියන්න 😂😂😂🤣🤣🤣😁
Ow ane matath 🤗🤗🤗🤗🤗
Wishwa danuma ජය වේවා!
අතිං ගින්දර ගන්න මිනිහා බොරු යට තියෙන කානුවෙන් තමා ගින්දර එන්නේ 😂🥴
Matath hithuna
Oww
Hmm
ඔවෙක මටත් හිතුනා
😍🤟
Good vidio
අර අත් දෙකෙන් ගින්දර 🔥 මවන එකා පත්තර යට තියෙන කානුවෙ ඉදන් කඩදාසි වලට ගිනි තියනවා වෙන්න බැරිද 😄
Aniwaa bn.
.. ekama thama aththa 👍😅
Ammapa bn
matath oka hithuna habai
MATATH AHEMA HITHUNA NAMUTH KOLATIKA MADDEN NEDA GINDRA ANNE.ATHANA GATALUWAK.
😂😹😹😹😹😹😹😹😹😹😹
lankawe Super Power Paulak innawa.hewwoth video ekak danna. =D
ඒ ඔය අනන්තයෙන් ආ තරුකුමර එකේ අර කොල්ලො 😂😂🤣
🤣🤣😹
Yes mage thru kumara
😅😅😅
@@ureshavirajini5996 . Oyage tharu kumaraa mamane menika 😍
Mth aka nm mthk una
Video එක පට්ට bro 👽🦾😱😄
👌 නියමයි
Nice bro
වතුර උඩ වඩින්න අපේ බුදුහාමුදුරුවන්ටත් පුලුවන්..
meke dapu video godaka aththa seen me wenakota pahadili karala iwarai. oya thawa hodata video gana hoyala danna.
ජේසු කියල එහෙම කතා කරන්න එපා එයත් ආගමික නායකයෙක් කියන එක මතක තියන් ගරු කරල කතා කරන්න 😥God Bless You ✝️🙏
OW NE.API BAUDDA
මට ඕනේ බාවනා යෝගීන්ට තියෙනවවගේ බලයක් දිව්‍ය ලෝකෙට එහෙම යන්න පුලුවන් වගේ බල
බාගෙට බාගයක් තියෙන්නෙ youtube channel වලින් කරපු prank. ඉතුරුවගෙන් 90% edit.😂😂😂
දෙකක් විතර තියෙනව තාම පැහැදිලි කරගත්තෙ නැති
wow marune
ඔතන වෙන ගොඩක් සිදුවීම් වල මම හිටියේ. කවුද මගෙන් අහන්නැතිව වීඩියෝ කරලා දැම්මේ.. 🙄🙄🙄 ශිට්. දැන් කෝමද මං සමාජෙට මූන දෙන්නේ.. 😳
ekanm maru .. Abai kalin dakala thibba
@@wishwadanuma 🙉😂😅