Installing windows 11 waladi 35% wage weddi pc eka stuck une nadda.. mama dethun paarak Try kara e wage una. Habai mama ara profile eka hadana ekata tick eka daanne nathwa pen drive eka hada gathte
windows 11 tpm nathuwa install karath, samahara software games open karanna yaddi tpm error ekk envane. valorant vage games ema play karanna ba windows 11 install karata passe. ekata visadumak tiyeda?
Rufus eken wenas karala daaganna Windows 11 Os ekata Official Update enawada.... Mage denata Windows 10 thiyenne Original key 🗝️🔐 ekak daala active karala thiyenne
Ayye mama use karanne windows 10 pro activated pc ekak.dan me vidhiyata windows 11 dagaththama ekath auto activated venavada? Cdkey eken gaththe oem key eka
Mama gahanna hadaddi error ekak enawane . GPT support hard walata witharai support kiyala eth mage hard ekata support karanne MBR . MBR dala boot karath hariyanne nane. Ekata karanna mokuth nadda
කලින් කරේ rufus එකෙන්ම no tpm+secure boot ain කරලා boot කලා..මේකනම් පට්ටම වටිනවා..මම හිතන්නේ මෙික rufus අලුත් version එකට ආපු option ටික වෙන්න ඇති...මරැ❤🔥
Ow meka aluth update ekak
අදනම් වීඩියෝ එක ඇත්තටම සුපිරිම බැක්ග්රව්න්ඩ් එක ලස්සනයි
ඕන් ගහලා ඉවරයි 😁 වීඩියෝ එක බලල ඉවර උන ගමන් ඩව්න්ලෝඩ් වෙන්න දැම්මා විනාඩි 30න් ඩව්න්ලෝඩ් උනා විනාඩි 30න් ඉන්ස්ටෝල් කරා දැනට දැනුන දේ මගේ කලින් තිබ්බ වින්ඩෝස් 10 එකට වඩා ඉක්මනින් ඉන්ස්ටෝල් උනා ඒවගේම ස්පීඩ් එකත් පොඩ්ඩක් විතර වැඩියි අලුත් os එකේ හැබැයි 4Gb රැම් එකක් තියෙන්නේ
Pc eke processor eka mokakda?
Installing windows 11 waladi 35% wage weddi pc eka stuck une nadda.. mama dethun paarak Try kara e wage una. Habai mama ara profile eka hadana ekata tick eka daanne nathwa pen drive eka hada gathte
@@Nature-yv3jg ඒ ටික් ටික දාගන්න නැත්තන් ස්ටක් වෙනවා ඇති මගෙ ලැප් එකනම් ඔෆීශියල් සපෝර්ට් windows 11 එකට ඒ නිසා අව්ලක් නැතුව ඉන්ස්ටෝල් උනාද දන්නෑ හැබැයි
@@buddhiupeksha1865 pentium gold
ape tiyna files ynwd 11 eka install karadii
Rufus අලුත් අප්ඩේට් එකනම් සුපිරියක් වගේ...වීඩියෝ එක ෆට්ට....වීඩියෝ එක අරන් ඇවිත් තියෙන අලුත් විදියත් මරු ප්රියා අයියේ....ඉස්සරහට එන වීඩියෝත් මේ වගේ අලුත් ඉන්ටෆේස් එකටම කරමු...😍😍❤❤❤❤❤❤❤❤
මාත් ඉස්සර pentium 4. 3.0GHz මැශින් එකට වින්ඩෝස් 7 අමාරුවන් ගැහුවා ට්රාන්ස්ක්බාර් එක වීදුරුව වගේ කරන්න 😂. ඉන්ස්ටෝල් වෙන්න පැයක් විතර යනවා os එක. ඒත් ඒකෙ onbord vga එකට drivres ගත්තේ නෑ 7 එකට. 128mb vga කාඩ් එකක් ගැහුව ඊට පස්සෙ ට්රන්ස්බාර් එක ලස්ස්න කරන්නයි පාට මාරු කරන්නයි ආසාවට. 🥲😁
Background එක පට්ට .🙂❤️
Windows 11 එක මන් දාගෙන ඉන්නෙ 🙂
සුපිරි ප්රියදර්ශන අයියේ.❤️🔥👍😎
මමත් හොය හොයා හිටියේ කලින් විඩියෝ එකට වඩා පැහැදිලි.කලින් Video එකට වඩා ස්ටෙප් කිහිපයක් වැඩිපුර කියාදුන්නා මරැ.🔥👍
11 ආපු ගමන් දාගෙන ඊයේ ආයෙත් 10 දැම්ම😊
Taskmanager giya .ethanin internet illana task eka end kara .11 gaha gaththa . Bypass හරි ලේසිනෙ .install කරල boot කරද්දි shift+f10 gahuvama CMD open venava එතනින්( taskmgr ) කියල ගහල ටාස්ක් මැනේජර් ඕපන් කරන් internet ඉල්ලන ටාස්ක් eka end karanna oni .. echcharai
aiya supiriyatama kiyaladenawa patta jaya wewa
4gb ram එක්ක HDD එකක් නම් තියෙන්නේ 11 ගැන හිතන්නවත් එපා
ඇයි අහන්න එපා හිතන්න එපා
Mn godaka try Kara me widihata karama Hari giya. Supiri wadak😊
Good Video pcguide 💖
OMG ! 🤩😀 Incredible
මගේ 4gb රැම් ලැප් එකේ හොදටම වැඩ කරනවා මැශින් එකේ බ්රව්සර් එහෙම කලින් ලෝඩ් වෙන්න වෙලා ගියා දැන් නම් සෑහෙන වෙනසක් තියෙනවා
tnx . mma install kara windows 11.i3 3rd gen ekata.
ගොඩක් වැදගත් ❤
මරු අයියේ 👍👍👍🤩🤩🤩
Can i install this on HP elite book g3 with256GB ssd will it work smoothly ?caus e minimum requiremnts are low
Great information
Thnx ayye ❤️👍
Thank You aiye.godak watinawa ❤❤❤❤
Hardware requirements nathuwa dala samahara game ghnna ba 😐.. math dagena valorant dagaththa eke vanguard soft ekata TPM 2.0 illanwa.. aya 10 damma
matath oya case ekama thamayi. aye 10 gehuwa
@@bkm5353 ow bn😐
@@bkm5353 ow bn😐
ayiye windows 10 pro hodai neda kochchara puluwanda pavichchi karanna
MBR partition table vidiyta thiyenawa kiyala kiyanne.. disk.. eka.😢 kohomda hadaganne
Windows 11 gan visthr tikk hoyla denn puluwnd book ekk hdnn thiynwa
pcguide lk ayiye mage os eka windows 10 pro eka mata bayidha mage vga ekata eka monitor ekak hayi karala anith monitor eka mage motherboard ekata hayi karanna cable dhekama HDMI cables
tpm option eka withark dila install karoth prashnyak wenwa internet denna pulwun num apite account ekakuth dila
Good job supiri wadak good
windows 11 tpm nathuwa install karath, samahara software games open karanna yaddi tpm error ekk envane. valorant vage games ema play karanna ba windows 11 install karata passe. ekata visadumak tiyeda?
Rufus eken wenas karala daaganna Windows 11 Os ekata Official Update enawada.... Mage denata Windows 10 thiyenne Original key 🗝️🔐 ekak daala active karala thiyenne
ayye me widiyata boot karapu OS eke
Update Gena mokada?
Windows 11 එකෙන් windows 10 goback කරන්න බැරිනම් කොහොමද windows 10 වලට back කරන්නෙ 😒
Os update Security update ehema ewida? Risk ekak nadda mage tpm enable na
Ayye mama use karanne windows 10 pro activated pc ekak.dan me vidhiyata windows 11 dagaththama ekath auto activated venavada? Cdkey eken gaththe oem key eka
Windows 11 me widiyata install karaddi 35% una gaman stuck wenawa pc eka.. e ai e.
අයියා මම ලගදි මගේ pc එකට windows 10(2019 download karapu ekak) install කරා එක update කරනකොට 22H2 windows 11 update එකත් එනව එක නතර කරලා 21H2 update එක කරගන්න විදිය කියන්නකෝ
Microsoft update catalog එකෙන් ඕන කරන update manual download කරන්න පුලුවන්
Rery useful.thanks
Interested video pcguide 💖
Me widihata 11 install karama programmer kenekta mona hari awul wenna puluwan issue thiyenawada aiye
Super ❤️🔥
Format option ekedi portable hard disk ekk pen eka wenuwata gahala thibboth aulda.ethakota hard disk eka fomat wenawada
Me iso eke windows updates enwada aiye ? (windows license eka kochchara kalayak denwada)
Super 🔥
1st 😌👍
Windows 10daiii neda thawama අවුරුදු 5k vithara pavicjchi karannaaa
අයියේ GPT MBR Partitions වල වෙනස මොකක්ද පොඩ්ඩක් පැහැදිලි කරන්ඩකෝ..
GPT කියන්නෙ AMD වලට Support කරන option එක MBR කියන්නෙ Intel වලට support කරන Option එක
ඔව්.
GPT දාලා load කළාම සමහර PC වල Boot වෙන්නේ නෑ
Mame mata danaganna oni windows 10 thiyeddi windows 11 download koroth pc eke thiyena details nathi weida
🤔🤔🤔🤔
Ayye 4n ekata coustom ROM ekak Dana heti karannako
Aiye 4GB Ram , i3 lap eka windows 11 dammoth slow weida Computer eka ?
Microsoft site එකෙන් ගන්න windows iso file එකෙන් install වෙන්නෙ genuin windos ද ? නැත්නං genuin වෙන්නෙ windows key එක අනුවද ? 🤔
Windows product key එකෙන්
windows arm vertion එකේ video එකකුත් දෙන්නකෝ
.....good ...☺️...
Intel i5 4th 10gb ram gtx 660 2gb windows 11 gahanna puluwanda
i3 2nd gen
4gb ram
500 hard disk
puluwan neda
this pc doesnt meet the minimum system req to install this version of windows කියල වෑටෙනවනෙ
I5 4th 16Gb ram ekak thiyenne. Mekata support karaida😢
මම core 2duo එකට දැම්මා i5එකට,දාගන්න බැරුව හිටියෙ තෑන්ස්ක් අයියේ
Slow une nadda... mage i3 2nd gen
4gb ram 500hd
@@nimesh869 slow උනේ නෑ ssd එක්කට වින්ඩෝස් ගැහුවෙ දැන් i5 එකට දාගත්තා
@@hasithsandaruwan8042 maage hard disk nisa.slow wei
@@nimesh869ටිකක් slow වෙයි 128Gb ssd එකක්වත් ගන්න 6ක් වගේ වෙයි
4Gb ram asus laptop windows 8 හැබයි windows 10 install karala thiyenne mekata install karanna puluwn da kawuruhari poddak කියන්නකෝ please 😢
Hmm puluwan hebei ekata wenama steps thiyenawa poddak hoyala balanna
@ramithasamiddika7393 thank you
@@Maldini_Movies ok
Video එක හොදටම මදි
Thank you😊😊😊
@Hasindu_Nethmina Mage Gaawa parana windows 11 ISO File ekak tibba eeken
Aiya me photoshop වල brush size 1000px වැඩිකරගත්ත ගමන් black screen එකක් එනවනේ (brush එකට යටින් )
display දැම්මා ඒත් තම එහෙම්මමයි..
word වලත් Cesar එක පල්ලෙහාට ගද්දි task bar එක අගලකින් වැහෙනවා..😐😐
Mama gahanna hadaddi error ekak enawane . GPT support hard walata witharai support kiyala eth mage hard ekata support karanne MBR . MBR dala boot karath hariyanne nane. Ekata karanna mokuth nadda
නියමයි.මේ විදියට 11 install කරාම ඇතිවන ගැටළු මොනවාද?
අයියේ windows 10 වල පුලුවන් හැම softwere එකක්ම windows 11 වලත් වැඩද?
windows 11 daddi lap eka format wenawada...?
Win 10 offline install karana vidiha kiyanna ko
Thanks aiye
I5 3rd
8gb ram
128 ssd
මේකට බැරිද ආසාවට වගේ දාගන්න Windows 11..දාගත්ත කෙනෙක් ඉන්නවද
puluwan
puluwn
මන් drivers auto ම install වෙන්න දුන්නා දැන් ඊට පස්සෙ ms account එකක් අහනවනෙ මොකද කරන්නෙ
Super💝
chrome os flex how to download and explain
uncle nm supiri
Windows 11 original, microsoft එකෙන්ම බයි කරලා ඩවුන්ලෝඩ් කරන හැටි කියන්නකො
මගෙ දැන් wifi වැඩ කරන්නෙ නෑනෙ..ඩ්ර්යිවර්ස් ඔක්කොම අප්ඩේට් කලා..නෙට්වර්ක් reset කලා..ඒත් වැඩ කරන්නේ නැනේ ඇයියෙ....
Windows 11 walata drivers තියෙනවද බලන්න
පෙන් එකේ ස්ටෝරේජ් කීයක් වගේ තියෙන්න ඕනෙද අයියේ. අපේ අනිත් හාඩ් එක සිලෙක්ට් කරන්න් බෑද
ටික් එක දන්නෙ ඕනි ටිකද නැත්තන් ඕනි නැති ටිකද??
abdate enawada
Ela
මං පරන එකට windows 11 දැම්මා තාම නම් ගැටලුවක් නෑ ...නමුත් ඉදිරියට ගැටලුවක් වෙයිද
ram eka processor eka kohomada
windows 11 download karana eka trial ekakda aiye
Windows 11 install කරලා connection දුන්නම restart වෙලා blue screen වැටෙනවනෙ.
Proc generation eka mokadda
මේකට prosesor එක ප්රශ්නයක් නැහැ නේද
2024 tattwe kohomada windows 11
4gb ram tiyenna onada
i5 6gen ekakt පුළුවන් ද?
nice
Online microsoft account එකේ ටික් එක තිබ්බෝත් මොකද වෙන්නේ අය්යේ..
windows 11 remov karana widiha danna puluwanda
❤️👌😍
Mekata ram eka 2GB,
Processor eka core 2 duo
madida?😀
රැම් එක මදි
4GB pen ekk atid
I5 4th gen bada 😪
12 gen gaththa nisa windows 11 daapu mn
මට officially win11 update එක ඇවිල්ලා තියෙනවා. මේ කියලාදීපු විදිහට කරොත් ඉස්සරහට එන්න තියෙන feature update වගේ දේවල් එන එක නවතීද ❓❓❓
You can get windows updates😊
මේම දාගන්න එක අව්ලක් නැද්ද Photoshop Illustrator ඒම යූස් කරනව නම්
❤️🖤
requments natuv install krm os update security updates ehm ena ekak nadd kalin 10 eke thibhba key ekam use krl activate kr gnn puluvnd
Upgrade එකක් විදිහට කරොත් කලින් key එකෙන් Activate වෙනව. Updates එන එක sure නැහැ. Unsupported hardware වලට updates එන්නෙ නැහැ
@@pcguidelk mage windows activate venne microsoft account ekat sign unam win 11 eket account ekt sign unm auto activate veid
Niyamai
aluthen ena update denawada?
මේ විදිහට කරහම Windows Activate කරන්න ඕනී නැද්ද ? Activate කරන්නේ නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද ? Activate key එකක් ගන්නේ කොහොමද