පෙරේදා මගේ Core 2 duo E6400 test pc එකට windows 11 දාලා බැලුවා.UI එකනම් පට්ට. හැබැයි Windows explorer එක එකපාරක් හරි open කරලා ඒක close කරල වැඩ කරද්දි open කරන්න කලින්ට වඩා පොඩි lag එකක් තියනවා වගේ දැනුනා.
@Chanuxbro, Bro, i have a 4gb ram, Core i3 10th gen, 1 tb hdd lap, i tried installing and everythung worked fine. It took nearly 3.5 hrs to install and 4 hrs to take me to the desktop interface. However, Its not working properly bro, Its getting my lap to struck, and browsers dont open too. Maybe because this is Hdd, could you please review for laps running on hdd and let us know.
Windows 11 ආවට තාම Windows 10 පාවිච්චි කරන්න හිතන් ඉන්න අය ඉන්නවද? ( Bugs නිසා)
Mama eya windows 10 download karala dammma
Yes bro windows 10 is hero
Windows 11 pawichchi karanne tikak hoda system requirement one ,habai mage ROG eke hodata wada...windows 10 walata wada FPS thiynewa bro....bugs enne oya pawichchi karana software matha bro
Ow
Akenma
බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්....ගොඩක් ස්තූතියි චනුක්ස් වීඩියෝ එකට..😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
නියමයි අයියෙ ඔයා නැතුව pc ර්ක ඇනගත්ත තැන් ගොඩක් තිබුන ඔයාට පින්සිද්ද වෙන්න හැම දෙයක්ම ගොඩදාගත්තෙ නියමයි ලංකාවට සුපිරිම ගැම්මක් ❤️❤️
Sub ekak one
@@lokakoshaya-.1510 supiri neh
ammo video eka danakan balan hitiye thank you ayya.oyage channel eka wagema videosuth anith channel walata wada godak wenas gammak thama.
hardware requirements නැති අය registry edit කරකර දගලන්න ඕනෙ නෑ rufus 3.16 අලුත් version එකෙන් bootable usb එකක් හදාගන්න පුලුවන් ඒ pc වලට හරියන්න..windows 11 iso එක තෝරලා Image option වල Extended Windows 11 Installation තෝරන්න..
Meka thawa chuttak saralawa kiynn plwanda
Wtsap nmbr eka denwd
ඉතාමත් smooth මල්ලි , හරිම පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් ..
matathj sub 200 yan udw karana math sub denwa
Saadu saadu saadu
දම් දිපයෙ දම් අමාව බත් වෙනුවට කති .....
@@techshowhiruja1068 mama oyata sup dunna.matath sup tikak dennako
@@KisanduJ mage chanel ekata
coment ekak dana
niyamai well done aiye hamadama sathutin parissamata inna
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ❤️❤️❤️❤️
Mamath
@Nimsara BeamNG. Drive & Gaming උඹ ට සහයෝගයක් දෙන්න තරම් උඹ youtube එකේ මොනවද කරල තියෙන්නෙ කියපන් කො? අනුන්ගේ youtube චැනල් වල තියන videos කෑලි ටිකක් දමාගෙන චැනල් එකක් හදල අනිත් මිනිස්සුන්ට කියනවා සහයෝගයක් දෙන්න ලු. අනේ නිකං පලයන් බං යන්ඩ. මුලින්ම තමන්ගේ මොකක් හරි හැකියාවක් තියනව නම් තමන්ගෙ ම contents හදල ඉඳපන්, ඊට පස්සෙ අනිත් මිනිස්සුන්ගෙ න් සහයෝගය ඉල්ලපන්, පිං සිද්ධ වෙනවලු මූව sub කරොත් 🤣🤣🤣 පිං නෙවෙයි පව් පිරෙන්නේ මුං වගේ කාලකණ්ණි දැක්කම, ෂුවර් එකටම 2000 න් පස්සෙ ගොබ්බයෙක් වෙන්න ඇති, report කරන්න තියන්නේ මුං වගේ උන්ව 🤮
අපි ඔය වින්ඩෝව් එක ගත්ත කලින්ම😒💔
matathj sub 200 yan udw karana math sub denwa
@@prabod_dewmina matathj sub 200 yan udw karana math sub denwa
Uncle. Mama windows 11 da gattha. Oya කිව්වා vagema. Dan man ඒකෙන් හොඳට වැඩ කරනවා. Windows 10 වලට වඩා hodai windows 11. Thank you uncle.
Na Slow Na
ගුඩ් මෝනිම් ඕල් අදත් සුපිරි විඩියෝ එකක් උදේම 🤩😁
matath udawwak dennoko
niyamai aiyeee.gammak thamaa
මමත් windows 11 දාගත්තා,කිසිම අවුලක් වුනේ නෑ.thank you අයියේ
matath udawwak dennoko
Windows 11 වලට android apps දාගන්න විදිහ ගැන video එකක් දාන්න පුලුවන් නම් ගොඩක් හොදයි.
පට්ට අයියේ වීඩියෝ එක ❤️❤️ ගුට් මෝනින් 🌅🌞
@Nimsara BeamNG. Drive & Gaming උඹ ට සහයෝගයක් දෙන්න තරම් උඹ youtube එකේ මොනවද කරල තියෙන්නෙ කියපන් කො? අනුන්ගේ youtube චැනල් වල තියන videos කෑලි ටිකක් දමාගෙන චැනල් එකක් හදල අනිත් මිනිස්සුන්ට කියනවා සහයෝගයක් දෙන්න ලු. අනේ නිකං පලයන් බං යන්ඩ. මුලින්ම තමන්ගේ මොකක් හරි හැකියාවක් තියනව නම් තමන්ගෙ ම contents හදල ඉඳපන්, ඊට පස්සෙ අනිත් මිනිස්සුන්ගෙ න් සහයෝගය ඉල්ලපන්, පිං සිද්ධ වෙනවලු මූව sub කරොත් 🤣🤣🤣 පිං නෙවෙයි පව් පිරෙන්නේ මුං වගේ කාලකණ්ණි දැක්කම, ෂුවර් එකටම 2000 න් පස්සෙ ගොබ්බයෙක් වෙන්න ඇති, report කරන්න තියන්නේ මුං වගේ උන්ව 🤮
@@CGRCOOL කමෙන්ට් අස්සේ රන්ඩු වෙන්වා 🙂👌 මට අර ඉනට අත තියාන් ඉන්න ස්ට්කර් එක එවන්න 🙂👌😂
@Induru Viraja අනිවා 2000 න් පස්සේ හැමෝම ගොබ්බයො නෙවෙයි ඒ වගේම 2000 ට කලින් හැමෝම සුපිරි ඩයලුත් නෙවෙයි 😊
mage aluth video eka balala sup ekak denna
@@CGRCOOL 2000 ta kalin සේරම වඩ්ඩොත් නෙවෙය් 😂😂
දැනට සතියකට විතර කලිං මාත් දා ගත්තා #windows 11 super හොදටම වැඩ .Instalation assistant use කරලා මාත් install karee......😀
අදත් උදෙන්ම chanux aiya.... superb ❤️❤️❤️
matathj sub 200 yan udw karana math sub denwa
Sub ekak one
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu..............................
@@thanuproduction onna dunna matath denna
mage chanel eka aluthin patangaththe udauvak dennna
මම lap එක reset කරාට පස්සේ මගෙන් ඇහුවා එයාල "ඔයාට පූලුවන් windows 11 update කරගන්න කියල මගෙන් pc එක ඇහුවා.මගේ අතින් update කියන එක එබුන දැන් ඒක අප්ඩේට් වෙනව ඒත් මම ලග ඩේට නෑ 😂.මමත් තව ටික දවසකින් update කරගන්නව thaks chanux Bro....
2Gb එකක් තියන්නේ අයියේ... එක නිසා try කෙරුවට වැඩකුත් නෑනේ.. ඒත් ස්තූතියි කියලා දුන්නට......GOOD LUCK & GOD BLESS U
Ghost spectre Windows 11 daganna puluwan
@@etch_official kohomad brother ka dagann
@@praveen_brother ruclips.net/video/nJ418uicpk8/видео.html
@@etch_official thq vry much broo...Can i contact u...
@@praveen_brother sure, mge channel eke fb link eken awith msg ekk danna
Eka Niyamai Chanux AIye💫
windows 11 දගන්න කියල බැලුවෙ .සමහර කට්ටිය කියනව දැන්ම දාගන්න එපා කියලා. chanux අයියගෙන් අහන්න විදිහකුත් නැනෙ.......
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ❤❤❤❤thanks
කිසිම issue එකක් නැ කියන අය ඉන්නවද games ඔක්කොම වැඩද??
මගෙත් dell machine එකක් තියෙන්න මම ඒකට windows 11 දැම්මා කිසිම අවුලක් නෑ windows 10 එකේ dell වල ප්‍රශ්නයක් තිබ්බා දැන් ඒ අවුල නෑ බයෙන් හිටියෙ මේක ගන්න අයියව විශ්වාස නිසාමයි ගත්තෙ.❤🤟❤
නියමයි චනුක්ස් බ්‍රදර් ❤️❤️
@Nimsara BeamNG. Drive & Gaming මටත් ඕන සප් එකක්
matathj sub 200 yan udw karana math sub denwa
mama oyata sup dunna.matath sup tikak dennako
@@KisanduJ dunn maath
Ape patthatath awith video balala hodaiinm sahayogayak dennako yaluu..............................
thnx aiyye video eka dammata mama eiye update karagaththa meka balala godak clear una 😊
🎥📷ළඟදීම camera review එකක් ඕන chanux අයියේ 📷🎥
super video chanux aiya ❤❤❤❤
නියම වීඩියෝ එකක් ඔයාගෙ විඩියෝස් ගොඩක් වටිනවා
tnx chanux brooo loku deyak enakal balan hitiye
😍😍😍😍👍👍
4gb එකට හොදටම lag කියලා දැනුන අය කෝ බලන්න.
Ane yaluwane mata subscribe 2100 yanna udau karannako plz yaluwane nodakka wage yanna epa👍👍🌹🌹❤👍👍🌹
අඩෝ තෑන්ක්ස් චනුක්ස් ...ඔයා හින්දා අද දා ගත්තා මට හැබැයි පැය 4 ගියා ඔක්කොටම tnx tnx tnx💓💓💓💓💓
මට පැය 5ක් ගියා
ස්තූතියි සහෝදරයා 👌❤️
Nice bro 🔥
matathj sub 200 yan udw karana math sub denwa
mama oyata sup dunna.matath sup tikak dennako
@@KisanduJ 👍
Sub ekak one
Windows 11 install කරන්න බැරි computers වලට windows 11 දා ගන්න විදියක් ගැන වීඩීයෝ එකක් ඕනෙ ❤❤❤🔥🔥
පට්ටනේ🥰💃
matath sup tikak dennako
ඔයාගේ video එක බලලා windows 11 දාගත්තා. දැන් කෙලවගෙන ඉන්නේ. පට්ට slow. මේක අයින් කරන video එකකුත් කරන්න. ස්තුතියි
chanux aiya.... superb ❤️❤️❤️
අදත් උදෙන්ම chanux වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ❤️❤️❤️❤️
මටත් සහයෝගයක් දෙන්න pls
Install karana tutorial ekak one........❤🤛🤘💪
mama 2:30ta download karala serama ivaraune download wela re 9:00ta😭😭😭😭
Chanux mage laptop eka Intel® Core™i5-7200U Acer ekak me processor eka support list eketh thiyanawa ,eth processor eka support na kiyala watenawa ne
Chanux ayiye windows 11 setup කරන හැටි step by step කරන හැටි වීඩියෝ එකක් ඔනෙ
මාත් දැම්මා win 11 එක ආයේ කියන්න දෙයක් නෑ සුපිරි os එක 😍😍😍😍
අවුලක් නැද්ද කොච්චර වෙලා ගියා ද download වෙන්න GB කීයක් විතර ගියා ද...🤔🤔🤔
@@kavishnakalhara 6gb giya
Thank you... chanux ayiye.
Video ekak denakam idiye....gm ❤
Step by step download කරන විදිය video එකක් ඕන
Good morning. Superi 😊😊
Thanks chanukah bro,after you sent the video I was activate Windows 11 it is very amazing 💫💫
Video ekk dnkm blan hitiye 👍👍👍😊
උදේම ගැම්මක් තමා.❤❤❤
@sl black wolf mama oyata sup dunna.matath sup tikak dennako
Sub ekak one
සුපිරි යි අයියේ
සියලම කොරෝනා රොගින් සුවපත් වෙව 💛
අදාළ කමෙන්ට් විතරක් දාහම්.. වැඩක් නැති ලබ්බවල් දාන්නතුව
Shinhala geek show ekata ehemath nathnam chanux bro RUclips ekata eka Ada kiwwa naana anith video eka kiyanna 😄😄🙂
අයියේ ඔයා නම් පට්ට, මටත් ඕනි හොද yt channel එකක් හදන්න ඒත් හොද idea එකක් නැහැ
Sub ekak one
නියමයි video එක අයියෙ 👍
matath udawwak dennoko
නියමයිනේ 👌
THANK YOU🙂😄CHANUX BRO AYIYE
Download කරන tutorial එකක් ඕනෙමයි 😎😎
oooooneeeeeeeeeeeee
4:06 goda denek kivva Win 11 ekata 8th gen CPU ekak one kiyala .. e kiyanne 8th gen cpu one nadda?
සුපිරියක් තමයි 🇱🇰🙂🙂❤
Gammak thamai ithin
@@madushan18054 matathj sub 200 yan udw karana math sub denwa
Hari bn sub kara bell kara
@@techshowhiruja1068 dan matath sub deehan 😇
@@madushan18054 මාව නේද් 😁❤
Windows 11 awurudu 5kta wada lap eka parana nisa install karanna ba...install karana widiha step by step video ekk gemu ✨️
පෙරේදා මගේ Core 2 duo E6400 test pc එකට windows 11 දාලා බැලුවා.UI එකනම් පට්ට. හැබැයි Windows explorer එක එකපාරක් හරි open කරලා ඒක close කරල වැඩ කරද්දි open කරන්න කලින්ට වඩා පොඩි lag එකක් තියනවා වගේ දැනුනා.
Kohomada demme
@@dilanmax6301 sl geek ගේ channel එකේ windows 11 video එකේ තිබ්බා dll file එකක් ගන්න. ඒක setup එකේ sources folder එකට replace කලාම Tpm bypass කරන්න පුලුවන්.
ගොඩක් වටින video එකක් 👍thank you
Chanux තමා හොදටම කරන්නෙ ඈ
mage chanel eka aluthin patangaththe udauvak dennna
@@irushadineth hm
@@irushadineth ruclips.net/channel/UCJULftCRbpuyqERXCWJ5giw
I5 4th gen walata puluwanda install karanna ram 12gb
Chanux Aiya 3M ඉක්මනට ගහමූ.ඔයානම් නියමයි....
matath sup tikak dennako
මටත් සහයෝගයක් දෙන්න pls
supiri boss
මමත් release කරපු දවසෙම දැම්මා.
අව්ලක් නෑ හොදටම හොදය gaming කරන්න නියමයි
@@bluesky8976 නෑ නියමයි
macho wifi kocchrak one wunda download krgnna
Dell NB I3 ekata danna puluweida aiye
අයියේ ගොඩක් වටිනවා thanks 😊
Windows 10 tiyeddi 11 akata update karama hard drive ake tiyeda dewal dlete wen na ne..
උදෙම්ම ඇවිල්ල.😍❤️
Godak watinawa
Chanux bro is the king of the tech world
හිත හොද නිහතමානී චරිතයක් අයියා 🥰
Chanux bro huawei phon valata android 11 updet eka eida
Chanux bro තමයි හොඳටම කරේ කියන අය කෝ
Ne ban PC guide thamai supiriyatama kare .....
Pc guide ඒත් පට්ට මචන්.
Ayye helth chek eken kiyanava bari yei kiyala habai athana thiyana requirement nam mage eke thiyanava
chanux aiya oyage rog pc eka update karamuda🙂
වීඩියෝ එක ලස්සනයි❤️👍🏻
mage pc eke 4gb ram ekekui i5 proseser ekakuth thibilath health app eke istrall karanna ba kiyala kiyanavane?
Chanux bro: Windows 11 හැමෝටම ඇවිත්
මම: මටත් ඇවිල්ලා තිබ්බා. මං උදෙ නැගිටලා බලද්දී කලිසමෙ පොඩ්ඩක් තිබ්බා...
ado Why bn 🤣🤣🤣
Ammoo ban
වීඩියෝ එක නම් මරු ඈ
මට නම් බයයි තාම වින්ඩෝව්ස් 11 දානන ආවොත් ඉවරයි අප්ඩේට් මට තාම 4GB RAM එකක් තියෙන්නෙ . මම නම් ඒ හින්දා ආස නෑ. තියන එකත් නැති වුනොත් මොනා කරන්නද පන්ති වලටත් යන්න බැරි වෙයි.
Super chanux aiye
අනේ chanux අයියේ 11 එක දාද්දී ඩී එකයි ඊ එකයි හැර අනිත් ඒවා format වෙනවද ?? ටක්ගාලා reply එකක් දාන්නකෝ මම අද 11 එක දානවා ඒකයි
Already Using. No errors. Superb.
Niyamai ❤️😍
Niyamai Ayiye 👍🔥
matath udawwak dennoko
Is it true that battery life is decreasing drastically when you switch from Windows 10 to 11?
Battery tikak ඉක්මනට bahinawaa loku awulak naa
Step by step ekaka danna Chanux aiyye
eeka wadth hoda wei..
Windows 11 වල තාම bugs තියනවා. AMD Intel දෙකටම performance loss එකක් තියන්වා.. PC Guide lk එකේ bugs ගැන video එකක් දාල තිබ්බා දැක්කා ඒක බලන්න
Dn memory leak bug eka nha....aluth update eken haduwa
Mata nm kisima bug ekka thaama nm hambunne na
AMD ekkat daala 10 wlat wdiya tikk slow wuna performance.
AMD fix eka 23 wage ei me mase. Intel / Dell fix eka kalin awa
Mage laptop ekata amathara monitor ekak sambanda kara hdmi kebal ekak thiyenne eth vada na windows 10 valata vada mokada aula kiyanna
windows 11 හිතුවට වඩා සුපිරි . 👌❤️
4gb ram ekata awlak wenne nati weida, hodata wada karanna puluwan weida?
ටිකක් speed වගේ නේද ?power button windowa buttonමැදට ඇවිල්ලා මගේ නම් 12gb ram මගේ කලින් තිබ්බේ windows 10 update එක ඇවිල්ලා තිබ්බේ qi3
අනේ මන්දා ram 4gb තියෙන්න අවශ්‍යයිලු ඔය කිව්වට අනේ මන්දා ram ගැහුවට හරියයිද?
chanux ayye ai e microsoft la 8gen wanlin uda processors ilanne. processor eke speed eka wenas wenawada
@Chanuxbro, Bro, i have a 4gb ram, Core i3 10th gen, 1 tb hdd lap, i tried installing and everythung worked fine. It took nearly 3.5 hrs to install and 4 hrs to take me to the desktop interface. However, Its not working properly bro, Its getting my lap to struck, and browsers dont open too. Maybe because this is Hdd, could you please review for laps running on hdd and let us know.
මටත් ඔය පහසුකම් තියෙන්නෙ . ඒත් අවුලක් නැහැ . Install වුනා . වැඩ හොදට මගෙනම් .
mageth stuck wenawa.. Ayet win 10 dagatta
චනුක්ස් අයියේ ඔයා කීවට වීඩියෝ හදන්නේ නෑනේ.please windows11 ගැන ඔක්කොම වීඩියෝ ටික හදන්නකෝ❤
කීයක් තියෙනවද අයියේ ඔයා ගාව PC 🥺
Ane chanux ayye ara update asistent walin dagann hiya ita passe step 2 download uda 3 weni step eka download wenna godak wela yanwane
මරූඋ❤️🔥
i3 windows 7 ekakata adownload karanna puluvanda windows 11
හැම COMPUTER එකකටම දාන්න බෑ... එහෙම දාල වැඩක් නෑ... 8th gen එකෙන් උඩ ඒවට විතරයි recommend කරන්නෙ
hmm
Ou
ow
@@rohanwickramasinghe6451 yaluwa mage channel akatath awith udauwak dennako pls
@@rehansenanayake8138 saho pyata puluwannam mage channel akatath awilla udauwak dennako pls frend
Mag lap eka godak slow wenava e wagema struck wenava dell ekak thama avuruddai aran.Mokadda karanna puluwan.