පිළිකාව හින්දා පැය හැත්තදෙකෙන් මිය යන බව කී අම්මා වෙනුවෙන් ලෝකෙම දිනලා ආපු තරුණියI

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 846

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 2 года назад +138

    මෙවැනි දරුවන් ලබන්නේ පෙර පිනටමයි.ඔයාලගේ අම්මව ඉක්මනින්ම සුවපත් වෙනවා නිදුක් නිරෝගිිම වේවා!

    • @champapushpani4205
      @champapushpani4205 2 года назад +1

      අනේ...ඒකනම් ඇත්ත....කියන්න තියෙන්නේ එකම එක දෙයයි...ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම ලැබේවා....🙏🙏🙏❤

  • @sadunishara9511
    @sadunishara9511 2 года назад +73

    වාසනා වන්ත අම්මා කෙනෙක් ගුනගරැක දරැවෝ ටිකක් ලබන්න ගොඩක් පින්කරන්න ඇති එ අම්මා ඔබතුමියට සියලු ලෙඩ රෝග සුවවි දිර්ඝායුෂ ලැවබේවා තෙරැවන්සරණයි

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 2 года назад +43

    ඔයානම් ඇත්තටම perfect .පිටරටක ජීවත් උනත් හරිම නිහතමානී ,සරල කෙනෙක් ..ඇත්තටම ඔය වගෙ අය අද හොයාගන්නවත් නෑ.හොඳට සිංහල කතා කරනවා posh ගති නැති නියම කාන්තාවක් ඔයා..අම්මව දකිද්දි මගෙ ඇස් වලට කදුළු ආවා.අනේහ් අම්මට ඉක්මනින් සනීප වෙලා දීර්ඝායුෂ ලැබේවා ..ඉදිරි අනාගතේට සුභ පතනවා අක්කි 💖

  • @nishaninishani7282
    @nishaninishani7282 2 года назад +79

    අම්මාගේ අසනීප ඉක්මනින් සුව වී සුපුරුදු පෙර ජීවිතයම ඒ පින්වත් දරුවන් සමග නිදුක් නිරෝගිව ගතකරන්න තෙරුවන් බලෙන් සතරවරම් දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා !!!

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 2 года назад +13

    හරිම නිරහංකාර දිරිය දුවක්.වාසනාවන්ත අම්මෙක්.බලන්න මේ රත්තරන් මුනු වල නියන මනුස්ස කම.සිරියාවන්තකම.ඉතා අවංක චරිතයක් ඔබ.හරින්ද්‍ර ඉතා වටිනා චරිතයක් අපට හඳුන්වා දුන්න.අම්මා කෙනෙක් වෙනුවෙන් දරුවන් තම යුතුකම් ඉටුකළ හැටි.හර අගෙයි.May god bless you all.

  • @nisansalawijesooriya4328
    @nisansalawijesooriya4328 2 года назад +29

    නිදුක් නිරෝගී ව තවත් කාලයක් දරුවෝ සමග ජිවිතේ ගෙවන්න ලැබේවා අම්මේ ඔබ‍ට.... හරීන්ද සර් අද වැඩ සටහනත් හරිම ලස්සනයි 🤗🤗🤗 ඔබ හරි ම කාරුණික ඉ බුදුසරණයි

  • @sweethome7551
    @sweethome7551 2 года назад +4

    හිතෙ හයිය තියෙන දිරිමත් දියණියක් .♥️♥️ මුළු ලොකයටම ආදර්ශමත් කාන්තාවක්.බුදුසරණයි🙏🙏 අම්මාටත් සියලුම පිළිකා රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏 දෙව් පිහිටයි🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏

  • @sanjayasammanajayakodi4938
    @sanjayasammanajayakodi4938 2 года назад +6

    අනේ ඔය වගේමයි මගෙ අම්මත්.. දැන් පිළිකා රෝගයෙන් අන්තිම තත්වෙ ඉන්නෙ.. ඔයාගෙ හැම වචනෙකම වේදනාව මටත් දැනුනා. හැම පිළිකා රෝගියෙක්ම සුවපත් වේවා !!!

  • @kumarigeorge7743
    @kumarigeorge7743 2 года назад +10

    ඔබ තුමියටකිසිම වේදනාවක් නැති නිදුක් නීරෝගි ජීවිතයක් හිමි වේවා

  • @isurinimeshika116
    @isurinimeshika116 2 года назад +53

    නිහතමානී හදවත් ටිකක්... ඇත්තටම අක්කේ ඔයා කරලා තියන දෙවල් වල පිං බලෙම ඇති අක්කාගෙ අම්මාට සනීප වෙන්න.. දීර්ගායුෂ ප්‍රර්ථනා කරනවා අම්මේ..අම්මාත් වාසනාවන්තයි මේ වගෙ දරුවෝ ලබන්න.. පරිස්සමින් ඉන්න ..ජේසූ පිහිටයි ❤

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 года назад +2

      Anee ow mage අම්මාට වගේම me අම්මාට ලෝකේ සියලු අම්මලා සුවපත් වේවා දීර්ඝායුෂ වේවා jesu pihitai බුදු සරණයි

  • @ishankahansamali8324
    @ishankahansamali8324 2 года назад +9

    අනේ අම්මේ ඉක්මනින් සනීප වෙන්න ඔයාට මේ ලැබිලා ඉන්න පින්වත් දරුවො ටික වටිනවා රටට නෙවේ ලෝකෙට මේ වගේ දරුවන් දායාද කරපු පිනෙන් ඔයා සුවපත් වේවා ! වගේම සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා!

  • @subashanisubashani5856
    @subashanisubashani5856 2 года назад +30

    හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන ..ඔයාගෙ සහෝදරයන් ඒ වගේ .අම්ම වෙනුවෙන් කරන දේවල් අම්ම කෙනෙක් තමයි සේරටම වඩා වටින්නේ .කිසිම ප්‍රසිද්ධියක් නැතුවම මිනිස්සුන්ට උදව් කරන එකත් නියමයි හොදටම හරියන්න ඕනේ ඒ වගේම අම්මටත් තව සෑහෙන කාලයක් ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ බුදු සරණයි 💖💖💖💖

  • @RoseRose-dv5lj
    @RoseRose-dv5lj 2 года назад +13

    ඔබ කරන පින් දහම් වල ආනිසංස wailin ඔබගේ මවගේ රෝගය සුවපත් වේවා... සුවපත් වේවා... සුවපත් වේවා 🙏🙏🙏🙏වාසනාවන්ත අම්මා කෙනෙක් මේ වගේ ගුණයහපත් දරුවෝ බිහිකරපු. ඔබලා samadenatama බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 года назад +8

    තෙරැවන් සරණයි 🙏🙏🙏 මෙි මෑණියන් සහ දරුවන් බොහොම වාසනාවන්ත අය උපකාර කරන්නත් ලබන්නත් දෙකටම පිං තියෙනවා කායික මානසික සුවය ලැබෙිවා මෙි අමිමා ඇතුළු සියළු රෝගීන් සුවපත් වෙත්වා සුවපත්ම වෙත්වා 🙏🙏🙏🌹🌹🌹🌹❤️ දෙවිසුව සේවා වැඩසටහන් බලන්න කුමාර පියාණන් ගේ ආශිර්වාද ලැබෙිවා 🙏

  • @roshiniherath8072
    @roshiniherath8072 2 года назад +2

    වාසනාවන්ත අම්මෙක් දරැවො ආදරෙයි ගොඩක් ඒ අම්මට .අම්මට ඉක්මනින් සුවය ලැබේවා පිලිකා රෝගින් සුවපත් වේවා

  • @chaminiupekshika7626
    @chaminiupekshika7626 2 года назад +37

    මටමතකයි ශානි ඉස්සර පේ පාසලේ හිටපු හරි දග මල්ලලක්, මේ විදිහට ජීවිතේට මුන ඩුන්න එක හරිම සතුටුයි , බුදුසරණින් ඔයාගේ අම්මාට සුව ලබේවා

  • @nethukapabasara2329
    @nethukapabasara2329 2 года назад +33

    හරිම දුක හිතෙනවා..අම්මා පින් කරලා තියෙනවා මේ වගේ රත්තරන් දරුවන් ලබන්න..මේ වගේ වේදනාවක් තමයි මාත් විදින්නේ. මගේ දරුවටත් ලොකු අසනීපයක් තියෙනවා..දරුවෝ දෙමව්පියන්ගේ ජීවිතේ දෙමව්පියන් දරුවන්ගේ ජීවිතේ..මගේ හුස්ම වැටෙනකම් මගේ දරුවා වෙනුවෙන් මට කරන්න පුලුවන් උපරිම දේ කරනවා..

    • @liyanaperera6998
      @liyanaperera6998 2 года назад +4

      ඔයාගෙ දරුවට ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා

    • @gehansenaratne9206
      @gehansenaratne9206 2 года назад

      News

  • @rupirandeniya607
    @rupirandeniya607 2 года назад +20

    ආදරනීය අම්මා කෙනෙක් සහ ආදරනීය දූ දරුවන් ඇති පවුලක්.. අහන්න දකින්න ලැබීමත් සතුටක්, අම්මේ මේ විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ඔයාට තවත් කාලයක් දූ දරුවන් සමග හොදින් ජීවත් වෙන්නට ශක්තිය දයිර්ය වාසනාව ලැබේවා..!!

  • @kumarikumari6676
    @kumarikumari6676 Год назад

    ඇත්තට. අහන්න ආසයි හාරන්ද ර. මහතාටත්. මේ දියණිය ටත්. අම්මටත් තෙරුවන් සරණයි නිරෝගිමත් හැමදාම. සතුටින් ඉන්න දෙවියන් ගේ අස්ර්. වාදය. Lebe

  • @janmarashmika4049
    @janmarashmika4049 2 года назад +8

    මේ අම්මා වගේම පිලිකාවෙන් දුක් විදින ලෝක වාසි සියලු දෙනාම ඉක්මනින් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි🙏🙏🙏

  • @darshiwijerathna9463
    @darshiwijerathna9463 2 года назад +3

    තෙරුවන් සරණින් අම්මාට ඉක්මණින්ම සුවය ලැබේවා !!!

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 2 года назад +57

    මනුෂ්‍යත්වයේ අගය නොදන්න එවුන් වැඩිවීම නිසා තමයි රටට මෙහෙම උනේ😥😥
    අම්මාට ඉක්මනින්ම සුවය ලැබේවා🙏

  • @samanthihathwellage558
    @samanthihathwellage558 2 года назад +44

    මේ අම්මා වගේම මුළු ලෝකෙම රෝගාතුරුව ඉන්න සියලු දෙමාපියන්ට ඉක්මන් සුවය හදවතින්ම පාර්ථනා කරනවා.

  • @kawshalyanadeeshani7788
    @kawshalyanadeeshani7788 2 года назад +17

    මුලින්ම ප්‍රාර්ථනා කරනවා අම්මට දීර්ඝායුෂ ලැබේවා කියලා.
    ඊලගට ලබපු දරුවො සේරම අම්මට දක්වන ආදරේ දැක්ක ඇස් වලට කදුලු ආවා. එහෙම කැපකිරීම් කරනවද මේ කාලෙ අම්මා කෙනෙක් වෙනුවෙන්. ඒ ආදරේ කැප කිරීම් නිසාම මං හිතන්නෑ අම්මා තවත් ලෙඩ වෙයි කියලා. එයා ඉක්මනින් සනීප වෙයි. ඔයාලාගෙ පවුලෙ සහෝදරයො හැමෝටම සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි !

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 года назад +8

    අනේ ඉක්මනින්ම සුවය ලැබී දරුවන් එක්ක සතුට්න් ජීවත් වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව🙏🙏🙏🙏...තෙරුවන් සරනයි ..හරින්ද්‍ර සර් ඔබතුමාට ත් බොහොම ස්තූතියි ..

  • @malaniillangakoon1306
    @malaniillangakoon1306 2 года назад +19

    දෙමාපියන් ට සලකන ඔබ වැනි දූ දරුවන්ට කිසිදාක වරදින්නෙ නැහැ
    මවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු
    බුදුසරණ යි

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Год назад

    මේ මෑණියන්ගේ අසනීප ඉක්මනින්ම සුවවි දිගුකාලයක් නිරෝගී සුවයෙන් ජීවත් වීමට වාසනාව ශක්තිය ලැබේවා,මේ දරුවන්ගේ හිත්ට සතුටක් ලැබේවා ,තෙරුවන් සරණයි.🙏🙏🙏🙏

  • @mohamedsiddiq155
    @mohamedsiddiq155 2 года назад +1

    දුව ඔයාගේ අම්මගේ සැත්කම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා තවත් බොහෝ කාලයක් ඇය නිරෝගීව ජීවත් වේවා

  • @jayakodithuwakku5162
    @jayakodithuwakku5162 2 года назад +44

    නැතිබැරි මිනිසුන්ට උදව් කරල පුසිද්ධිය බලාපොරොත්තු නොවන උතුමි කෙනෙක්.මෑණියන්ට ඉක්මන් නීරෝගී සුවය ලැබෙිවා!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි!!!🌹💚🌹

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 года назад +5

    මේ අම්මා වගේම මෙවැනි රෝගා බාධවලින් පෙළෙන සියලුම අම්මාවරුන්ට තිසරණ සරණ හා සියලුදෙවි පිහිට ලැබී ඉක්මන් සුවය ලැබේවා කියලා අපි හදවතින් පුාර්ථනා කරනවා. එමෙන්ම මේ අම්මාට ඉමහත් ආදරයෙන් නොයෙකුත් කැප කිරීම් කරමින් සත්කාර කරන ඒ අම්මාගේ සියලුම දරුවන්ගේ සියලු යහපත් අරමුණු බලාපොරොත්තු උතුම් සිතුම් පැතුම් සියල්ල ඉෂ්ට සිද්ධ වී ඔවුන්ගේ සියලුම දුක් දොම්නස් දුරු වී වාසනාවන්ත කාලයක් උදා වේවා !

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 года назад +1

    ඇත්තටම මෙවැනි දරුවන් ලබන්න පින් කරල තියෙන්න ඕනි දුවලට බොහොම පින් ඔයාගෙ පවුලම රටටම ආදර්ශයක් හරිම ආඩම්බරයි පුතේ . නිදුක් වේවා නීරෝගි වේවා සියලුමදෙනා සුවපත් වේවා ! ❤❤🙏🙏

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 2 года назад +9

    මේ අම්මා ඇතුළු රෝගාතුරව සිටින සියලුම දෙනාම සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @vipulidevika7035
    @vipulidevika7035 2 года назад

    තෙරුවන් සරණයි
    අම්මාට ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා. කරනවා ඔබලා වැනි ආදරණීය දරුවන්ට මතු උපදින හැම භවයේදී උතුම් මාර්ග ඵල පසක් කිරීමට එයම හේතු වාසනා වේවා තෙරුවන්

  • @asangaliyanaarachchi2898
    @asangaliyanaarachchi2898 2 года назад +10

    අම්මට බුදු සරණයි දෙවි පිහිටයි. ඉක්මනින්ම සුව වේවා!!!🙏🙏🙏

  • @ruvinifernando1979
    @ruvinifernando1979 2 года назад

    හරිම වැදගත් වැඩ සටහනක් ගුණ ගරැක දරැවෝ ටිකක් වාසනාවන්ත ම්මා කෙනෙක් කිසිම කෙනෙකුට පිලිකා රෝගය නොසැදේවා ජේසු පිහිටයි මෙම
    පවුලට සහ මම ආසම නිහතමානී නිවේදක හරේන්ද්‍ර ඔටත්

  • @amaranganiramanayake3283
    @amaranganiramanayake3283 2 года назад

    තුනුරුවන් සරනයි අම්මේ ඔබතුමියටත් සියලුම පිලිකා රොගින්ටත් ඉක්මන් නීරොගි සුවපත් බවයම ලැබේවා 🙏🙏🙏

  • @ridmalsanjeewa9938
    @ridmalsanjeewa9938 2 года назад +3

    අනේ මගෙ රත්තරං අම්මේ ඔයාට බුදු සරණයි.සියලු දෙවි පිහිටයි.

  • @user-Dhanu.
    @user-Dhanu. 2 года назад +3

    අම්මට උතුම් බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා .ඒ වගේම ඒ වගෙ දරුවො ලබන්න අම්මා හරි වාසනාවන්තයි .ඒ දරුවො ඔක්කොටම නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් ඉන්න ලැබේවා .🙏🙏🙏

  • @rohiniperera1298
    @rohiniperera1298 2 года назад +2

    ඇත්තටම ඒ තරම් අමාරු තත්ත්වය ට ඇවිල්ල ත් ඒ දරුවන්ගෙ මව අදත් ජීවත් ව ඉන්න එක ගැන සතුටුයි.ඒ තත්ත්වයෙන් ඉන්න ලොකු පිනක් තියෙන්න ඕනෙ.දරුවන්ට දුකක් නොවන්න ඇය තෙරුවන් සරණින් සුවපත් වේවා.දීර්ඝායු වේවා.

  • @kusumbarrows5939
    @kusumbarrows5939 2 года назад +2

    හරිම ආදරණීයයි ඔයා ඇතුළු පවුලේ සැම ගැන.ඔයා හරිම නිහතමානී කෙනෙක් .ඔයාගෙ අම්මාට තෙරුවන් බෙලෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @sheelapererakoniaris2341
    @sheelapererakoniaris2341 2 года назад

    තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි අම්මේ ඔයාට ..දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @sandyakumari6635
    @sandyakumari6635 2 года назад +1

    ඇත්තටම අම්මා ගොඩක් පින් කරලා තියෙනවා මේ වගෙ දියණියන් ,පුතුන් ලැබීම අම්මා ඇතුළු සියලුම පිළිකා රොගීන් සුවපත් වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏

  • @asman138
    @asman138 2 года назад +2

    අනන්ත වූ බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා ජේසු පිහිටයි අම්මෙ ඔයාට මේ වගේ දරුවො ලැබෙන්න ඔයා ගොඩක් පින් කරල තියෙනවා

  • @cookingwish569
    @cookingwish569 2 года назад +2

    මෙවැනි දරුවන් ලබන්නේ පෙර පිනටමයි.ජීවිතේ වටිනා දෙයක් තමයි දෙමාපියන් කියන්නේ.ඒත් කොච්චර දුර්වල වෙලාවකදි උනත් ඒඅය වෙනුවෙන් කැප කිරීම් කරන්න ඕනි දුව.අම්මාගෙ රෝගය සුව වී දීර්ඝායුශ ලැබේවා .තෙරුවන්සරනයි❤️❤️

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 2 года назад +7

    නිදුක් වේවා,නිරෝගි වේවා,සුවපත් වේවා❤🙏❤ලොකු පනිවිඩයක් ඔබ මේ සමාජයට දුන්නේ❤හරේන්ද්‍ර ඔබ කරන මෙහෙයට බෙහෙවින් තුති❤🙏❤🙏

  • @dhammikaniroshani8396
    @dhammikaniroshani8396 2 года назад +7

    සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා වේදනාව දරාගන්න සක්තිය ලැබේවා. තෙරුවන් සරණයි

  • @මදූශා-ත4ඛ
    @මදූශා-ත4ඛ 2 года назад +3

    බුදු සරනයි අම්මේ.ඔයාට වගේම ඔයාගෙ රටක් වටිනා දරුවන්ටත් නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා !!!

  • @sirisandatimber9864
    @sirisandatimber9864 2 года назад +3

    මේ අම්මාගේ අසනීපයෙන් ම්දී ඉදිරි කාලය සුවයෙන් ගත කිරිමට වාසනාව ලැබේවායි පතමි . මගෙ මල්ලිත් මගේ අම්මට ඔය වගෙම තමයි.නමුත් අපේ අම්ම ජීවතුන් අතර නෑ.ඇත්තෙන්ම මමත් හිතුවා මේ වගෙ පුතෙක් නැතුව ඇති කියලා .තවත් එවැනි පුතෙක් ඉන්නව .බොහොම සතුටුයි ඔබලා සියලුම දෙනා කරන කර්තව්‍යයට.අම්මා ඇතුළු පවුලේ සියලු දෙනාගේම ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවායි පතමි .

  • @kumarithiranagama9799
    @kumarithiranagama9799 2 года назад +1

    මේවාගෙ දරුවන් ලබන්න මේ අම්මා ගොඩක් පිං කරලා තියනවා ... අනන්ත බුදුගුණ බලයෙන් අම්මා ඉක්මනින් සුවපත් වේවා ... !!! දරුවන්ගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා ... !!! ඒ අයට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ... සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ... !!!

  • @saumyasathsaranirathnayake2341
    @saumyasathsaranirathnayake2341 2 года назад +2

    ඒ නැන්දාගෙ අසනීප තත්වය ඉක්මනින් සුවපත් වේවා...🙏 තෙරුවන් සරණයි...🌻

  • @army-ue9lo
    @army-ue9lo 2 года назад

    ඔබ thumiyata ගොඩක් ඉක්මනින් oya අසනීපයෙන් මිදීමට අවස්ථාව ලැබේවා කියලා මම prathana කරනවා එසේම නිදුක් වේවා නිරෝගී වේවා සුව path වේවා '

  • @marianfernando2896
    @marianfernando2896 2 года назад +2

    දුව ඔයාගෙ අම්මාට tiyana adare අහගෙන ඉන්න අපිට ගොඩාක් terenawa දුව ඔයාගෙ අම්මා ඔයාලා වගේ දරුවන් ලබන්න වාසනා කරලා දුව ඔයාලට jesu පිහිටායි බුදු සරණ

  • @mymmm9789
    @mymmm9789 2 года назад +2

    තුනුරුවනේ ආශිර්වාදයෙන් ඉක්මනින්ම නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබට❤️ සියලු පිළිකා රෝගීන් වේදනාවෙන් මිදේවා නීරෝගී වේවා🙏

  • @ranjithkumara1692
    @ranjithkumara1692 2 года назад +1

    දුවේ ඔයාලගෙ අම්මා සියලුම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් ම සුවය ලැබේවා මේ අම්මට මේ පින්වත් දරැවො එක්ක නැවතත් කලින් ගෙවුන ලස්සන ජිවිතය වගේ ජිවත් වෙන්න දිර්ගායුෂ ලැබේවා කියා ❤️පාර්ථනා කරනවා ජේසු පිහිටයි ඔයාලට 🙏🤲🤲🤲🤲

  • @shandila3745
    @shandila3745 2 года назад +6

    තෙරුවන් සරණයි අම්මේ ❤🙏 ඉක්මනින් සුවය ලැබේවා ,මා විසින් කරනා පින් බලයෙනුත්.අද මගේ අප්පච්චි පවාද දරුණු අංශභාගය රොගයෙන් පෙලෙන කෙනෙක් වශයෙන් මේ ලොකේ කිසිදු මනුස්සයෙක්ට දරුණු රෝග වලින් වැලකේවා

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 2 года назад +45

    දරුවො ටික වටවෙලා අම්මා වෙනුවෙන් කරන සත්කාර නිසාම අම්මා සුවපත් වෙනවා..ඒ තමා ආදරය කියන්නෙ ...

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 2 года назад

    හරිම ආදර්ශමත් සාකද්චාවක්.
    ස්තුතියි .
    මේ අම්මාව නිරෝගි වී දීර්ඝායුෂ ලැබේවා.

  • @truthvadan2144
    @truthvadan2144 2 года назад +1

    වටිනා කතා බහක් 👍👍👍ඉක්මනින් නිසි අයුරු සුව පත් වේවා 👍👍👍හරීන්ද්‍ර ජයවේවා 👍👍👍

  • @irosharamanayaka5025
    @irosharamanayaka5025 2 года назад +12

    නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා අම්මා ට දරුනන්ගේ පැතුම ඉටුවෙිවා

  • @ruwankasthuri6036
    @ruwankasthuri6036 2 года назад +1

    තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි අම්මට

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c Год назад

    හරිම ස්ඞවේදියි...හොඳ දරුවෝ ටිකක්. අම්මාට ඉක්මනින් සුව වනවා අනිවාර්යයෙන්ම ආදරණීය දරුවන්ගේ ආදරය නිසාම.මේ කතාව ලෝකෙටම ආදර්ශයක් වේවා.මටත් මෙවැනි අත්දැකීමක් තියෙනවා...හරීන්ද්‍ර සහෝදරයා ඔයාටත් ගොඩාක් ස්තූතිය..🙏🙏🙏

  • @sriyajayasekara7307
    @sriyajayasekara7307 2 года назад +1

    මමත් පිළිකා රෝගියෙක් සියලුම පිළිකා රෝගීන් තුණුරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @wdswds8595
    @wdswds8595 2 года назад +12

    ඇත්තටම. අපි. ප්‍රර්ථනා. කරනව. ඒ. අම්ම.. වගේම. ලෝකෙ. සිටින.. සියලුම. දෙමාපියන්ට. නිදුක්. නිරෝගි. සුවය

  • @jayam1429
    @jayam1429 2 года назад +8

    එතුමියට ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා !
    සියලු සත්වයෝ සුවපත් වේවා !
    තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ...

  • @hemaranawaka9032
    @hemaranawaka9032 2 года назад +3

    මෙවන් දරුවන් ලොවටම වාසියක්.ඒ ආදරයෙන්ම අම්මේ ඔබ සුවපත් වෙත්වා! ලේ පරිත්‍යාග කළ සැමටම නිදුක් නිරෝගී සැපතම ලැබේ වා.හරේන්ද්‍ර පුතා ඔයාට පීං.මෙය සමාජගත කළාට.තෙරුවන් සරණයි!

    • @hemaranawaka9032
      @hemaranawaka9032 2 года назад

      දෙවි රැකවරණය ලැබේවා!

  • @hfernando5184
    @hfernando5184 2 года назад +8

    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව අමිමා අැතුලු සියලුම පිලිකා රෝගින්ට ජේසු පිහිටයි

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 2 года назад +4

    තෙරුවන් සරණින් අම්මාට ඉක්මන් සුවය ලැබේවා .දීර්ඝායුෂ වේවා . නිදුක් වේවා .නීරෝගී වේවා .සුවපත් වේවා .

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 года назад +10

    එතුමියට ඉක්මනටම සුවය ලැබේවා .........වාසනාවන්ත දූ දරුවෝගේ උත්සාහය නිසා එතුමිය ජීවත් වෙන්නේ .ඒකම ලොකු දෙයක් ......අම්මලා ඉන්නේ එක්කෙනයි

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 года назад +1

    බුදුසරණයි අම්මා ට .ඉක්මනින් සුවපත් වේවා.මමත් rectem cancer එකක් හැදිලා ඉන්න කෙනෙක්
    රෝහල් වල නම් බොහොම අඩුපාඩු තියෙනවා .බෙහෙත් හිග නිිසා ලක්ෂ ගණන් වියදම් .ඉතින් ඔයාලට ගොඩක් පිං තව අයට උදව් කිරීම ගැන.තෙරුවන් සරණයි 🙏💖

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 2 года назад

    අම්මාට නිදුක් නීරෝගි සුව ලැබේවා . හරිම හොද වැඩ සටහනක් හරේන්ද්‍ර . සුභ පැතුම්

  • @sunethrasauri7940
    @sunethrasauri7940 2 года назад +18

    ඇහට කදුලක්. ආවා 😢හැම දෙමාපියෙකුටම. ආදරනීය දරුවන් ලැබේවා! ❤ එ අම්මාට දුකක් වේදනාවක් ඇති නොවේවා❤ ඉක්මන් සුවය ලැබේවා ❤

  • @kumarisamarajeewa7278
    @kumarisamarajeewa7278 2 года назад

    නිරෝගී ජීවිතයක් හැමදාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අම්මා.

  • @damiyacreations2558
    @damiyacreations2558 2 года назад +1

    හොද හදවතක් තිබෙන ත්‍යාගශීලී උතුම් චරිතවත් කාන්තාවක්...ඔබට දීඝායු...!!!🙏🙏🙏

  • @nilukaratnayake838
    @nilukaratnayake838 2 года назад +9

    වාසනාවන්ත දරොවො සහ වාසනාවන්ත දෙමවුපියො . නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේව සියලු දෙනාටම .🙏🙏🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 года назад +1

    ඇත්තෙන්ම ගොඩක් ආඩම්බරයි සොයුරිය ඔබ ගැන.ඒ වගේම නිහතමානී චරිතයක්.ඔයාගේ අම්මට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඉක්මන් සුවය ලැබේවා.ඒ වගේම හරින්ද්‍ර සර්ට ගොඩක් ස්තූතියි මේ වගේ video ඉදිරිපත් කිරීම ගැන.ඔයාලා සියලුමදෙනාට තෙරුවන් සරණයි❤

  • @praveen_brother
    @praveen_brother 2 года назад +1

    ජේසුපිහිටයි ආච්චී....
    අයියල අක්කලගෙ අරමුන ඉශ්ට කරගන්න ජේසුනී පිහිට වෙන්න..

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 года назад +2

    දිර්ඝායුෂ ලැබේවා .ඉක්මනින් සුවපත් වේවා .තෙරුවන් සරණයි . ❤️❤️❤️❤️

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 2 года назад +4

    බුදුසරණයි නිදුක් වේවා නිරෝගී වේවා ඒ අම්මට

  • @sriyanikh3964
    @sriyanikh3964 2 года назад +4

    අනේ දෙවියනේ සතෙකුටවත් මේ වගේ ලෙඩක් දුකක්නම් වෙන්න එපා මේ අම්ම වාසනාවන්තයි මේ වගේ පින්වත් දරුවන් ලබන්න අම්මට ඉක්මනින් ම සුවය ලැබේවා ජේසු පිහිටයි

  • @srksrk7195
    @srksrk7195 2 года назад +3

    තෙරුවන් සරණයි !!!....අම්මේ ඔයාට ඉක්මන් සුව ලැබේවා !!!......දරුවන්න නිදුක් නිරෝගී වේවා !!!........

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    මෑණියන්ට ඉක්මන් සුවය ලැබේවා.......!!!තෙරුවන් සරණයි......!!!

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 2 года назад +2

    අම්මට ඉතාමත් ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවය සමගින් දීර්ඝායුශ ලැබේවා.
    දරුවන්ට ඇයව හොඳින් බලාගන්න මාසනසික, කායික ශක්තිය ලැබේවා .

  • @upeksha0526
    @upeksha0526 2 года назад +9

    මේ අම්මා ඇතුලු සියලුම පිළිකා රෝගීන් සදා සුවපත් වේවා.......

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 года назад +1

    අම්මාට නිදුක් නිරොගි සුවපත් භාවය ලැබේවා .දරුවනේ ඔයාලත් ගොඩක් වාසනාවන්තයෝ තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 🌹💕

  • @pushpathantrige3031
    @pushpathantrige3031 2 года назад +8

    හැමදාමත් එක වගේම ආදර්ශමත් කතාවක් ඉදිරිපත් කරන ඔබට ස්තුතියි

  • @yamunahewage7166
    @yamunahewage7166 2 года назад

    ඒ දුව කතා කරන විදිය...පුදුම prasanna කමක් ...දෙවියනේ අම්මාගේ pana ආව kiwwama පුදුම සතුටක් ...harendra ජයලාල් මහත්මයා ta ගොඩාක් ස්තූතිය් ජීවිතයta මේ වගේ අත්දැකීම් එකතු කළාta...🙏

  • @kanisahaka2917
    @kanisahaka2917 2 года назад

    ඉක්මන් සුවය ප්‍රර්ඵනා කරනවා අම්මේ බුදු සරනයි දෙව්පිහිටයි පරිස්සමෙන් ඉන්න .

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 2 года назад +6

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා

  • @kalanisilva4266
    @kalanisilva4266 2 года назад +1

    ආදරණීය අම්මාට...ඉක්මන් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏❤❤❤

  • @dushanprabath5659
    @dushanprabath5659 2 года назад +1

    💗💖💗💖💗💖💗 සියලු කටයුතු සාර්තක වේවා අම්මට ඉක්මන් සුවය වේවා බුදු සරණයි 💗💖💗

  • @wasanthaamarasinghe548
    @wasanthaamarasinghe548 2 года назад +6

    මෙවැනි බෝසත් දරුවන් ලැබූ ආදරණීය අම්මේ අප හැමගේ ආශිර්වාදයේ බලයෙන් ඔබ සුව වේවා

  • @chathurika29
    @chathurika29 2 года назад +2

    පින්වත් අම්මා කෙනෙක්.නීරෝගී සුව ලැබේවා ❤️

  • @Aawaranagee
    @Aawaranagee 2 года назад +9

    අනන්ත බුදුගුණ බලයෙන් දම් ගුණ බලයෙන් සග ගුණ බලයෙන් මේ අම්මා අැතුලු සියලුම රොග වලින් දුක් විදින අපේම නෑදෑයන් වහ වහා සුවපත් වේවා !!! වහ වහා සුවපත් වේවා !!! වහ වහා සුවපත් වේවා!!!

  • @romainekatuwana7523
    @romainekatuwana7523 2 года назад +5

    මගේ සහේදරි ඔයාට යෝධ ශක්තිය ලැබේවා ආදර අම්මට නිරෝගී සුවය ලැබේවා 😍😍😍

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 года назад

    තෙරුවන් සරණයි මේ අම්මා ගේ අසනීපය ඉක්මනින් සුවය ලැබේවා මේ අම්මා හරිම වාසනාවන්තයි ඒ දරුවන් සියළුම දෙනාගේ අසිර්වාදය උපරිමයෙන් ලැබෙන්න හැම දෙමාපියන්ට. හරේන්ද්‍ර මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. 🌹🌹🇱🇰🙏🙏🙏🙏මැදපෙරදිග සිට

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 2 года назад +4

    තෙරුවන් සරනයි අම්මා ට..🙏🙏🙏

  • @indikaku4707
    @indikaku4707 2 года назад +1

    ඇත්තටම මෙ අම්මත් ගොඩක් වාසනාවන්ත්තයී...ඒ දරුවොත් පින්වන්තයී..ලෝකවසී සියලු මිනිසුන්.සතුන් සුවපත් වෙත්වා..දුකින් මිදෙත්වා....

  • @umeshijayaweera3491
    @umeshijayaweera3491 2 года назад +2

    අම්මේ ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 ලෙඩ දුක් වලින් පෙළෙන සෑම සියලු දෙනාට ම ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @peraraperara639
    @peraraperara639 2 года назад

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දළදා සමිදු පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා අම්මේ

  • @d2mxindikasl104
    @d2mxindikasl104 2 года назад +2

    අම්මට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි