Mata ahamben hambune me lagakadi oyalage you tube channel eka oyala denna lassanata vlogs karanawa . Hamadamath sathutin parissamin enna akki and ayiya ❤❤
dawas kiyakatada awe akke aiye..godak kal innawa nm puluwan unoth lankaweth video genna hode..podda dawsai nm inne video kara kara inn bane ithin paule aya ekka inn onine❤
ලංකාවෙ ඉද්දි පරීස්සමින් ඉන්න ඉදල පරිස්සමින් යන්න දෙන්නම බුදු සරනයි ❤
ඔන්න අයියෙ මම තමා මුලින්ම බැලුවේ.දාලා තත්පර 50 කින් බැලුවා❤❤❤
😂😂haa gift ekk dennm 😂😂😅
Oya flash නේද 😮
@nilushadilshan7560 ow mama flash
Ithin 🗿🍌
Mama oyalage video බලන්නේ පුදුම asawakin math ආසයි koreawata යන්න ❤❤
Oyala denna harima cutie,😊 dennage gelapima godak lasanai.ehema lebenne Pera pinakata.
Aneee video eka dankm bala gena hitiye ....❤😊
අනේ ඔයාලව හම්බෙන්න ආසයි.. 😫💗
ආසම චැනල් එක❤
පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන්❤❤❤
පරිස්සමින් සතුටින් ඉන්න අයියෙ අක්කෙ 😊
Ane 😍hamadama satutin parissamin inna hode 🥰❤aluth vidio ekak gennakn blann innva 🙂
Ilaga video ekath ikmaninma danakam balan innawa api. Parissamin dennama. බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️
Keep it up Brother ❤
Suprise වීඩියෝ එකත් ඉක්මනට දාන්නකෝ ❤️ අපිත් රත්නපුරේ , රත්නපුරේ කිව්වට අපි කුරුවිට .. මාත් ඔයාගෙ වයසමයි නංගී , මම 2000 අගෝස්තු .. ❤️ මගේ hubby ඉන්නෙත් කොරියාවේ ❤️❤️ සිරිපාදේ වාරය පටන් ගත්ත නිසා පුලුවන් උනොත් සිරිපාදේත් කරුණා කරමු දෙන්නා එක්කම හාද ❤️ බුදු සරණයි .. ආදරෙයි දෙන්නටම ❤️
පරිස්සමින් ඇවිත් යන්න.❤❤
Cham ahinshaka nangi kenak fosh ne ehama tamai inna one dannatama bs ❤
Akke oyala dennata devi pihitai .sathutin inna ❤❤❤
Ane mt akkiwai ayyawai aththatama balanna asai ❤️🥺 mn godak asai oyala dennata ❤️
Mata ahamben hambune me lagakadi oyalage you tube channel eka oyala denna lassanata vlogs karanawa . Hamadamath sathutin parissamin enna akki and ayiya ❤❤
Oyla denna harima lassani harima cute.adaren inna bs ❤❤❤
පරිස්සමෙන් දෙන්නම තෙරුවන් සරණයි ❤❤
Aiyh.......ඔයාගෙ video ලස්සනයි❤
Alaaaaa❤❤❤❤❤
dawas kiyakatada awe akke aiye..godak kal innawa nm puluwan unoth lankaweth video genna hode..podda dawsai nm inne video kara kara inn bane ithin paule aya ekka inn onine❤
1st comment ❤❤
Lassnai akka aiya video eka ...❤️❤️😍 surprise video ekath balnna asawen innee ❤
Aya yano neda oy denna awith ❤
අපිත් අද ආවා බලන්න වෙනදා වගේ ම ❤
Suprise වීඩියෝ එකත් ගේන්නෝ.බුදු සරනයී .(කෝ අක්කා පෙන්නුවේ නෑ)❤❤
Yaddith katunayaka idalama video ekak oni❤️
Ten 😢 but i love this video ❤❤
දෙන්නටම බුදුසරණයි ❤️☺️
Next video ekkth oni😊
තෙරුවන් සරණයි දෙන්නටම
❤❤ ආදරෙයි ඔයාල දෙන්නට
අපේ නංගි ආවෙත් ඔය ✈️එකේමයි කීවා එයත් අපි හැමෝම surprise කරා ගෙදරට එනකල්ම අපි දන්නෙ නෑ
Aiyai,akkai hdin parissmta awa wgema hdin innwa nd akke💜️❤️...lankawata parissmta awa wgema parissmta hma deykma krgna ayma parissmta koreawlt enna puluwan wenna kiyla hadawatinma prarthana krnwa akke godaak💜️ adaren❤️
Asama couple ekak❤
mata mara sthutuii😘 dan lankawe idan live ekak oni akkiii♥
Prast comment ❤
Bara kiruwata passe korean duty free eken ganna badu walata aaye bara add wenne nadda?? 40 kg aragena duty free eken liquor gaddi bara wadi wenawanee
marai😍❤
Music eka poddak adu karanno ✈ eka yana sadde ahanna ona
අනෙ 🥹❤❤❤❤❤
Oyala kawadda aiye lanakawata awe..ape aiyath saduda awa
😊❤
Hi akki & aiya❤️❤️ apita chocolate genawe ndd 🤕
Pirimi kena Dakkama Rathnapure kiyala kiyanna puluwan
Apita chocolate genawadooo🤗🤗🤗
Ethakota mt thiyena prashne oyala denna ekata enne komada.ekatamda giye koren
🎉🎉🎉Budu saranai දෙන්නට ma mama kuwait වල සිට
ගිලුන ඇස් කැතයි කීවට මම නම් ආසයි ගිලුන ඇස්වලට අක්කට තියෙන්නෙත් එ වගේ ඇස් දෙකක්❤
🎉❤🇰🇷
Aiya korean walata visiting tiket kiyada mama wadadaneweyi balala enna
මල්ලි උබලගේ අයියද i crown phone shop එක කරන්නෙ උබේ accent එකත් ඒ වගෙ එකයි ඇහුවෙ
Ane oyadennan nam❤
Budu saranai
අක්කෙ අයියේ මාව මතකනෙ ❤😢 අනේ මට ඔයාල දෙන්නව හම්බෙන්න ඕනෙ❤❤❤❤😢😢😢😢😢😢
Aye ynne ndd Koria
❤
😂❤❤❤❤
❤️❤️🥰
Korean gim කොච්චර kalekata passeda oyala enne
🤗🤗
Chocolate tika kanna hoyann ennm eee
අයෙත් කොරියාවට යනවද❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Maru matha enna inne
පැය 4න් 5න් එන්න පුලුවන්ද ලන්කාවට
Peya 7n puliwan
මෙකිනම් කුඩු වෙන්න බොනවා වගේ 😂
පලයන්න😅😅
@sawindi-w4y 🤣
ආවට කමක් නැ. බොරු සෝබන දාන්න එපා. අනික ඔයාලා කොරියාවේ බැංකු වල නෙවිනේ වැඩ කලේ. යකඩ කම්හල් වල දාඩිය පෙරාගෙන. ලංකාවට ආවම එහෙ බැංකු වල වැඩ කලා වගේ ඉන්න එපා. Pz.
ලංකාවේ බැංකුවල හිගන පඩි ගන්නවාට වඩා හොදයි එහේ ගිහින් දුක් මහන්සිවෙලා වැඩ කරන එක. උබට මෙයාලගේ වීඩියෝ බලන්න බැරි නම් පාඩුවේ හිටපන් . හනමිටියා😂😂
Maru ban unta katha karanna ona ehemayi
මං ආසයී එහෙම හරි කොරියාවට යන්න අනේ මගෙ කොරියාව🥺❤️
Ane sry brother oya apahasu thawayata lak una nam 😓 aai api video demmata balanna epa
@@KoreanJoduwa මෙහෙම මිනිස්සු ලංකාවේ ඉන්න තරමට අපිට දියුණු වෙන්න බැ අයියේ අක්කේ 🥲
❤😊
Budu saranai
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤
❤️❤️❤️❤️❤️
❤
❤
❤❤
❤❤❤
❤
❤❤
❤
😊❤
❤
❤❤❤
❤
❤❤❤
❤❤❤
❤
❤❤❤❤❤
❤❤
❤❤
❤❤❤
❤❤
❤❤
❤❤