Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආරියරත්න මහතා බොහොම ස්තුතිය දන්නෙ නැති දෙව්ල් ගොඩක් ඉගෙනගත්තා
දැනුවත්කලාට ගොඩක් ස්තුතියි මගේ දැනුමෙන් හැටියටනමි මේවගාවට මාස10නමි පැනලා
Samaharawita ahema athi. Mama danne na a gana. Gowimahaththaya kiyapu widiya thama
බොහෝමත් ස්තූතියි ඔබ දෙදෙනාටම, ගොඩක් දේවල් දැන ගත්තා වගෙම වගා කරන්නත් ආස හිතුනා....❤❤❤❤
ඔබතුමාල දෙන්න ලොකු දෙයක් මේ කරන්නේ, මේ දේනේ හැමෝගෙන්ම වෙන්න ඕනේ, මේවත් පිං වැඩ තමයි ස්තුතියි
බොහොම වැදගත් කියලා දිමක්
ආරියරත්න මහතාටත් ඔබටත් ගොඩක් ස්තුතියි. නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා.
anthimata kiwwa e wachana tikata godak pin mahaththaya.... bohoma sthuthi
මෙතුමා ගේ දුරකථන අංකයක් ගන්න පුලුවන්ද?
ලොකුඅයියා හැමදාමත් ඔයාගෙ වටිනාවීඩියෝව මුල සිට අගටම බලනවා❤❤❤❤
ගොඩක් සතුටුයි මල්ලි. මල්ලි කොහෙද
ලොකුඅයියා කුරුනෑගල❤❤❤
ගොඩාක් හොඳයි
වටිනා වීඩියෝවක්
Aiya oyage video mamath hemadama balanawa godak lassanai
ජය වේවා.
Apith hemadama balanawa.mewa watina vidio.super
Obatumaga wadasatahana harime wadagat mahahttya
නියමයි👍💪
harima sathutui obathumata bohoma pin.....!
තිබ්බටු අතු පැලවෙනවා. මම හිටවල තියෙනවා.
අවුව්වත් එක සටන් කොලොත් මල් haliia yanwa, meya wagawa gana danne naha wage.
මෙතුමා ....තොරතුරු වෙරදි අයියා ගහක් මේ .. වාගේ ලොකු වෙන්න්.මාස..5kawath යනවා..අනික ....ගෙඩි අල්ලන් මාස 6k වත් යනනවා... අත්දැකීමක් මෙන් කියන්නේ ..අනික වතුර හොදට ඔනී..තිබ්බටු වලට...
Bija walinma tama,pala laba ganna one,mahtmyge katswanm hari
Dampata mala thiththa thibbatu me goiya eka danne na
හිටවලා තියෙන තිබ්බටු ගහාක් වටේ හොදට උදළු ගාන්න මුල් තුවාල වෙන්න එතකොට ඒ තුවාල වුන තැනවලින් අලුත් පැල හැදෙනවා අත්දැකීමෙන් කියන්නේ මම පැල හදාගන්නේ එහේම
මුල් වලින් එන පැලවල ගෙඩි හොඳට හැදෙනවද ඒවා සාර්ථකයිද
@rajanganekollo අපොයි ඔව් පුලුවන් නම් එන්න කොළඹ හෝමාගම මම ගස් 10ක් විතර හදලා තියෙනවා ඵලදාව වෙනසක් නෑ
Mama kiyna oya milta tethbayu danna baha
Wagwta masa 04 wage.
Thibbatu Wala piti makunata mokda karanne
Pela hbadaganne kohomada
Tibbatu walta,karte vidina panwa,patra kidawa,pite makuna,hetu marima wage roga ani warynma enawa,maya boru kiynne.
මල්ලි .මට .තිබ්බුටු.pala..500.ඔනා..ගන්න.thanak..කියන්න
🎉🎉🎉
Mayaka madya andanawa wasarakwithra wayasa gass paldawa awasan gass
methuma kiyann boru masa 2kata ohoma loku wenne.aduma masa 3kata wada giyapu gas owa.math thith batu waga karala thiynawa.
Podi waraddak wenna athi bro...
Aktar gahlnam haryanne naha
Weda karana number ekak denna puluwanda
Tibbatu hadana mamage 4n no denna puluwanda...❤
Discription ake dala thiyenne
Pala hadaganna widiha me pora hariyatama kiyanne nane ban
තේරුනේ නැද්ද කියපු විදිය. හොදට පැහිච්චා කරල් ටිකක්කඩාගෙන ඇවිල්ල සෙවන තියෙනවා සතියක් විතර. ඊට පස්සේ ඒව පොඩි කරල ata කරගෙන සාවයන් දානවා
Mata pela oni pelayak kiyada kiyanna
call akak denna.....
මෙයාගෙ බුලත් වගාවෙ කොල කොරඩෑ වෙලා තිබිබටු කොල කහ වෙලා හැකිලිලා දිලිර රෝග තමා ඒ
Number
Me boru masa 2 mageth thiyanawa
ane manda...
ඉබෙි හැදුන පැල සාර්ථක නෑ කිවිව කතාව නමි හරි වගේ. මමඑහෙම පැල 5ක් හිටෙවිවා. ගස් ලොකුවට හැදුන. එකක විතරක් එහෙන් මෙහෙන් ඇවිත් ගෙඩි10 විතර තියනව. ඒවා පැහුනම ඇට අරන් තවන් දැමිමොත් හරිද?
Bohodurata hariyai
N.p.k pohora dala ar wagema aswannk ganna buluwan
කෝ නම්බර් එක....
කිරි වේයා මුල කනවට මොකද කරන්නේ
rijan gahanna
දම් පාට මලක් තියෙනවා..ඒ තිත්ත තිබ්බටු.මේ ගොවිය ඒව දන්නෙ නෑ..මෙයා මෝඩ ගොවිනියාමකලගෙ ගෝලයෙක් දැනුවත් ගොවියෙක් නෙවේ
එ්නම් අැත්ත තිබ්බටු පැලයක් මාස 2.3 ඔයගානට එන්නෙ කොහෙද?
හරියට හරි අපේ ගෙදරත් තියනවා මූ ඒක දන්නෑ
ඒ නම්බර් එක වැඩ නෑ... වැඩ කරන නම්බර් එකක් දෙන්න
hoyala dennm.....
4n no denna
Malli apita a mahattayage nambara danna
Discription ake තියනවා call akak denna
Mata thibbatu pela 120 k.withara ganna puluwan widiyak hadannako
ඕනතරම් පැල දෙන්න පුළුවන් හැබැයි ඇවිල්ලා තමයි අරන් යන්න වෙන්නෙ....
Methana address eka hariyatama kiyanawada phone eka answer karannne nahe
adress aka hariyatama danne na.... rajanganaya wam iura, yaya 03, ... darmashoka widyalaya asala thamai inne... me iskole waththe kotasaka thamai thibbatu wagawa karala thiyenne
💞💓✌️🙏💐🙏
කෝ ඉතිං අන්කේ...
gedi hadila thiyuenne anith wagawe thamai.. kiyanna amathaka una sory
ආරියරත්න මහතාගේ ගේ දුරකතන අංකය දුන්නේ නැහැනේ..
එතෝට ආරියරත්න මහත්තයා😂
තිබ්බටු පැලයක් රු 30
දම්පාට මල් තීන තිබ්බටු තීනෝ... ඒ තිත්ත තිබ්බටු..අපේ තේ වත්තේ තීනෝ..ආරියරත්න මහාතාගේ තීන තිබ්බොටුත් අපේ වත්තේ තීනෝ... තිත්ත තිබ්බටු වලට වඩා ආරියරත්න මාහාතා හිටවපු තිබ්බටු ගෙඩි ලොකුයි...
aniwaaaa
@@rajanganekollo 👍🤝
mata tibbatu pala tikak one
Call akak denna
Pon mambar aka dannako
Discription ake thiyanawa
Shuwar akata meayakaa kasippu beela... aniwaa😂😂😂😂😂
ඔයා පැල විකුනනවාද කොමද ගන්නෙ පැල කොහෙද මෙ
discription ake no thiyanawa
Nombr eka wada naha
Phone aka kadila kiuwa. Lagadeema wada karai
@@rajanganekollo ok
Ko namber eka
discrition ake thiyanawa
ආරියරත්න මහතා - 076 4122519
video eka yana athare p namber eka danna
meyage no na... lamainge akak thiyenne.. akai damme naththe..
Contact karaganne kohomada
මෙයා කියනවා වතුර සති03 වතුර අතිලු,අනිවාරයේන් සති 02 වතුර දන්න ඔනේ
ඔය වගාවට මාස 04 වඩා වේනව,
Bandara mahathmayak ekka video1 karanna aiya
adath mama giya bandara mahaththaya munagahenna... lagadeema videoakak dannam
නම්‍බරෙ දාන්න
බං චමුදිත වගේ කියවන්නේ නැතිව. ඒ මනුස්සයාගෙන් අහපන් කියන්න අවස්ථාව දීපන්.
Ha
මේක බොරැ මාස දෙකෙන් මෙච්චර ලොකුවෙන්නෙනෑ
ඒකනේ🤦♂
ඔව් ඒක ඇත්ත
මේ දවස් වල තිබ්බුටු මිල බැහැලා නෙද
300k wenawa
Tith batu 300/400 tama danna puluwa.ariya rathna mahttya kiyna vidiyta 500/600 danna baha.
අම්මෝ ආරියරත්න ඔයා පව් අහිංසක ගොවියෝ🤣🤣🤣
තිත්බටු කඩන්නේ කතුරේන්,,මේයා කියන ව්දිහට පොකුරු පතුරු ගහලා ගන්නේ naha.
oya wagawa gana godak dannawa wage.. haree sathutui... ape paththe mata hambaune mea witharaine....
@@rajanganekollo walla waye,Aananda jandr mahttaya tithbtu wagwa gana hodtma dannwa,ayage vidiyo eka ganna balnna mahthya.
කොටුවෙන් නෙලපු අස්වැන්න 😂 අම්මෝ අමූලිකබොරු. එක ගහකින් කිලෝඅක් කඩන්න බෑ
ඒක නම් මම හරියටම කියන්න දන්නෙ නෑ ආරියරත්න මහත්තයා තමයි එහෙම කීවේය
Boru namai atta mawath kadanawa
Mun denna patta boru kelinne
mama gedara nikian hadapu gas walinuth eka gahakin 1kg wage kadanwa.
Aka muraykta 200g300g wage tama eka gahkin katnna puluwan
බොරු කියන්න එපා පංගොයියො මාස 2ට ඔහොම ලොකු වෙන්නෙ නෑ
Nambar.aka.danawada
godak sthutheee
Meyage wda krañam no ekak aran denna API oyage vidiyo blanawane
Oya etakota twat sartakai ❤
Oya Gena vidiyo hodai
4n no dennako

දම්පාට මල් තීන තිබ්බටු තීනෝ... ඒ තිත්ත තිබ්බටු..
අපේ තේ වත්තේ තීනෝ..
ආරියරත්න මහාතාගේ තීන තිබ්බොටුත් අපේ වත්තේ තීනෝ...
තිත්ත තිබ්බටු වලට වඩා ආරියරත්න මාහාතා හිටවපු තිබ්බටු ගෙඩි ලොකුයි...