Ane mama punchi kale rajangane hitiya ape nandage gedara..e gollangene wele goyam kapala iwara unama mun at Danawa mun pahena kaleta karala kalu unama api kadanawa ...mawa e athithayata giya ayeth... rajangane Yaya 14.... kawatwath amathaka wen nha.❤️
ඉතා හොඳ.පැහැදිලි කිරීමක් ස්තූතියි
ගොඩාක් ස්තුතිය 🙏🙏
Danne nathi dewall godak dewall ඉගෙන gaththa බොහොම ස්තුතිය ..❤❤🙏🙏
රාජනංගනය කොම්ලෝ එල
ආ
😎🌱🌺🌺
නියමයි
Harima watinawa suba pathanawa obata
Supirii kollo
එල කොල්ලෙක්
balanna watinama video ekak
thawa Melanie video issaratath genna
mun wagawal thunak hatharak withara dala thiyanawa.. balanna wath..godak sthuthee
රාජාගනය තමා ගොවිතැතට හොදම පැත්ත.....
කෑව ප්‍රෝග්‍රෑම් එක .අක්කරයට අවශ්‍ය මුං ඇට ප්‍රමානය වගේ වැදගත් දෙයක් කියද්දිම ආයෙත් ප්‍රශ්න අහනව
Kiyala wedak ne...
අක්කරේට කිලෝ අටයි
Yako a manusayakta katakaranna depan ko
අක්කරයකට 15 kg විතර අති...
Math Eka kiyanakan balan Hitiye
Passe Hoyla Baluwa Akkarayata 6-8 Thama yodanne
ඇත්තටම programme එකක් කරනකොට ප්‍රශ්න අහන්න ඉවසීමක් තියෙන්න ඕන.මොකද්ද මේ විකාර ප්‍රශ්න අහන විදිය ඒ මනුස්සයට කතාකරන්න දෙන්නෙ නැහැනෙ.පොඩ්ඩක් training වෙලා මේක කලා නම් හොදයි.
ගොඩාක් ස්තුතිය වැරැද්ද පෙන්නලා දුන්නට...🙏🙏🙏🙏🙏
Puduma thel pramanayak ne gahanne. Api ඉක්මනින් මැරෙන eka ahanna deyakda
Ouath nikamata hari pala tikak hadala balannakooo
ඔයා ගොයම් මැස්සා දැකලා තියෙනවද ඌ ගැන දන්නවද. දන්නවනම් ඔහොම කියන්නේ නෑ
Thanikara thelne malli
Thank you
You're welcome
Informative
Hariyata bahet tika kiyanna
අක්කරයකට බීජ කොපමණ අව්‍යශ්‍යද ? එයින් ලැබෙන අස්වැන්න කොපමණද ?
අක්කරේට 8. හෙක්ටයාර් එක්කට කිලෝ 500-1000
අක්කරේට කිලෝ 5හෝ 5 හමාරක් තමයි මමනම් දාන්නේ...
Samannen akkara bageka karoth kg kochchara wage ganna puluwanda...? Man bageka dannada kiyala bala bala inneh@@indikaruwananurabandara103
@indikaruwananurabandara103 අස්වැන්න කොච්චර ගන්න පුලුවන්ද අක්කරයකින්
මහ කන්නයේ වගා කරන්න පුළුවන්ද
Wassa waidi unoth mun kaha wenawa.. wathura mun walata agunai
Bohoma sithuthi pradeep mahathya 🥰❤️
කහ රෝගෙට තෙල් ගහන්නේ නැතිද
Ane mama punchi kale rajangane hitiya ape nandage gedara..e gollangene wele goyam kapala iwara unama mun at Danawa mun pahena kaleta karala kalu unama api kadanawa ...mawa e athithayata giya ayeth... rajangane Yaya 14.... kawatwath amathaka wen nha.❤️
Godaak sathutui. Ape game kenek weema gana. Thawamath ape gama ada wagema sundarai...
පුසර් මිල කොහොමද අය්යේ
යක් මුන් ඇට වලට මොකද කරන්නෙ
Maha kannaye mun wagawa kalayouthu kalaya kohomada
Wassa nisa thamai aula.
@@rajanganekolloවහින කාලෙට බැරිද ?
තනිකරම වසනෙ මල්ලි කොකොමද හිතහදාගන මිනිස්සුන්ට කන්නදෙන්නෙ
අපේරටෙී බහුතරයක් ගොවියො නොදන්නා කම නිසාම නොවිදිනා දුක්විදිමින් වසවිසකමික් බහුජාතික සමාගමි පෝෂණය කරනවා
.අපේ ගොවිමහතුන්ට හැකි ඉක්මනින් වසවිසෙන් තොරව ගොවිතැන් කිරීමට බුද්දිය පහලවෙීවා
Oyala gowithan karanna patangannakan hithanne ohoma thamai
බලන්නකො වගා කරලම
එහෙම උනොත් ඉතින් ඒ මිනිස්සුන්ටත් කොහේ හරි ගිහින් කුලී රස්සාවක් කරන්න තමයි වෙන්නෙ
උබ ගොටාගේ පවුලේ එකේක්ද්.....
මුං වගාවට වතුර දාන්නම ඕන නැද්ද
දැන් නම් මුං ඇට කියන්නේ සල්ලි තමයි
දිලිර තෙල් එක ගහන්න ඔනි ඇට හිටවලා දවස් කියකින්ද
predeep mahaththayata call akak deela balanawada
එ මනුස්සයාට කතා කරන්න දෙන්න අපිට අහගන්න
Ok
දැන් රාජාංගනේ විතරද මුං හරියන්නේ එලම තමා රාජාංගනේ පස සරු ඇති නේද ඕනේම වගාවකට මට ත් ඔහින් බිම් කොටස් කැල්ලක් ගන්න පුළුවන් වෙයිද මම ත් වැඩි පුර ආස රාජාංගනේ පලාතට තමා 👌👌👌👌👌👌👌👌👌💕💕💕💕🌷🌷
අනිවාර්යයෙන් පුළුවන්
goviytaa oneme dee kiynna denna
දැන් සිල්ලර කිලෝ එකක් අද මිල 1299
100kg thiyamawa 900ta dennada
@@rajanganekolloමට කිලෝ 1000ක් සෙට් කරන්න බැරි වෙයිද මිළත් කියන්න
කහ ලෙඩෙට බෙහෙත් එකක් කියන්න please
video ake thiyanawa... wathura aduwen harawanna... wathura wadi unama thama kaha wenne... 071 5686150 call akak ganna AI kenek
අක්කර එකහමාරකින් අස්වැන්න කොච්චර ගන්න පුලුවන්ද.
හඩ ගැන සැලකිලිමත් වන්න
අක්කරයකින් කිලෝ කීයක් ගන්න පුලුවන්ද
සුදු මැස්සන් තමයි කහ රොගය පතුරවන්නෙ
කහ රෝගයට ගහන තෙල් එක මොකක්ද ?
Proponopous , transform
akkraetaa kilo gana ahagnna dunne
Call akak dala balanna kiyala dei
@@rajanganekollo මෝඩයෝ ඒක අහන්න එපැයි.එක්කො කියන්න ඉඩ දෙන්න ඔනිනෙ
Panuwata hoda monawada ayya
මේකෙ අවශ්‍ය සියලුම තෙල්වල විස්තර තියෙනවා. ප්‍රදීප් මහත්තයට කෝල් එකක් දාලා බලන්න
පොහොර යොදන්නේ නැතිද
Yako oya manusaya katha karana dennda
Ai ahema kiyanne
අක්කර එකයි කාලකට කොච්චර මුංඇට බිජ අවශ්‍යද
10Kg
Kochchra hoda kalath moda hettak innwa
Me govi mahathage num ek ndda
Video ake balanna ake තියනවා
👍
Agartala dija kilo kiyada
යකෝ ඔක්කොම වහනෙ කන්නෙ.
Mala bera hada netivva dapan
මට ගොවි මහතාගේ නම්බර් එකක් නැද්ද
video ake thiyanawa
අක්කරයකින් කිලො කියක් ගත්තැහැකිද .....
aka haeiyatama kiyanna amarui.. hodatama set unoth 1200- 1500k withara ganna puluwan
@@rajanganekolloඅක්කරයකින් kg 1200 withara ganna puluwanda..?
බෑ අක්කරේකින් කිලෝ 300ත් 350ත් අතර තමා ගන්න පුලුවන්@@NimanthaPrabhathSL
අක්කරයකට මුං ඇට කිලෝ කියක් ඕනේද
ඒක හිටවන විදිය අහනවා වෙනස් වෙනවා. කිලෝ 10. විතර යයි
අක්කරේට කිලෝ 5යි ඕනේ
Contact number එකක් දාන්නකෝ
වීඩියෝ එකේ නම්බර් එක දාල තියෙන්නේ
Kochchra hoda kalath moda hettak innwa