කෝවක්කා පිළිබඳ වීඩියෝව නරඹමු /sobadahama /කෝවක්කා /koowakka / kowakka

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 67

  • @indhranimenike8672
    @indhranimenike8672 2 месяца назад +7

    Na maeka thamai niyama kowakka .harema rasai malluma .

    • @sobadahama123
      @sobadahama123  2 месяца назад

      ගොඩක්ම ස්තූතියි වීඩියෝ එක නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙහෙම වීඩියෝ ශෙයා කරන්න....🌎🌳🌵

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 Год назад +2

    ඇත්තටම ඔව් වටිනාම ඖෂධයක්..

    • @sobadahama123
      @sobadahama123  Год назад

      ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මේ වීඩියෝ ශෙයා කරන්න
      ☺️🌸🌺

  • @primaldarshana1946
    @primaldarshana1946 10 дней назад

    Ape paththe kiyanne ken gedi kiyala.girau thama kanne apitath kanna puluwanda

  • @AIAttanayake
    @AIAttanayake 2 месяца назад +2

    කොවක්කා කොල මෑල්ලූම ගොඩක් රසයි. ගොඩක් හොඳ විඩියෝ එකක්. හොඳ පැහැදිලි කිරීමක්. මම subscribe කරා. ගොඩක් ස්තූතියි.

    • @sobadahama123
      @sobadahama123  2 месяца назад

      ගොඩක්ම ස්තූතියි වීඩියෝ එක නැරඹුවාට subscribe කරාටත් ස්තුතියි .අනිත් අයටත් බලන්න මෙහෙම වීඩියෝ ශෙයා කරන්න....🌎🌳🌵

  • @RamYa-u1e
    @RamYa-u1e 2 месяца назад +2

    Api kanna bayai wasa kiyalai owata kiyanne kurullo kanawa ape apoi api monawada danne oba thumata godak pin❤❤❤

    • @sobadahama123
      @sobadahama123  2 месяца назад

      කෝවක්කා වල කන්න බැරි තිත්ත ජාතියක් තියෙනවා. ඒවට වෙන්න ඇති ඔය වස කියලා කට්ටිය කියන්නේ තවත් කීපදෙනෙක් ඔය ගැන කමෙන්ට් දාලා තිබුණා මමත් ඒ ගැන කියන්න හරියට දන්නේ නැහැ. හැබැයි ඉතින් මම මෙහෙම දෙයක් දන්නවා. ගොඩක් වෙලාවට කුරුල්ලො අනුභව කරන පළතුරු වර්ග මනුස්සයින්ට විෂ වෙන්නේ නැහැ
      ඔයගොල්ලන්ගේ ප්‍රදේශයේ තියෙන්නේ මෙම වීඩියෝ එකේ තියෙන වර්ගය නෙමෙයි නම් ඒ ගැන සොයා බලන්නෙ නැතුව අනුභව කරන්න යන්න එපා....🌳🌵🌎

  • @Jagathkumara-i9m
    @Jagathkumara-i9m 5 месяцев назад +2

    Me kowakka nemei me thamai thiththa kakiri me gedi thiththai kola malluma seeni palanayata hondai kolamba awata thiyenawa kowakka kole digai gedi akasamanai idunu gedi panirasai.

  • @indraniindrani4372
    @indraniindrani4372 24 дня назад +3

    මේ කෝවක්කා ටමයි

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 5 месяцев назад +2

    මම ඉදුනු කෝවක්කා කාලා තියෙනවා හරිම රසයි❤❤

  • @shanishani2075
    @shanishani2075 Год назад +1

    Kolawala buwa thiuenawada

    • @sobadahama123
      @sobadahama123  11 месяцев назад

      නෑ ...බූව නෑ ..දළු කොළ ලුණු මිරිස් හැදුව හැකි .ලොකු කොළ මලවන්න පුළුවන් ....
      🍀🌺🌎

  • @gunasirirathnasekara4003
    @gunasirirathnasekara4003 5 месяцев назад +2

    ගොන් කැකිරි (කෝවක්කා) අපි පොඩිකාලෙ හැදුන්නුවා, වස වර්ගයක් කියා කැමට ගත්තෙ නෑ, ගුණසිරි රත්නසේකර මුලු දිවයිනටම සාම විනිසුරු ගිමාරා ප්‍රින්ටස් මහවැව

    • @sobadahama123
      @sobadahama123  5 месяцев назад +1

      ඒක තමයි ......කාලෙන් කාලෙට ගොඩාක් දේවල් වෙනස් වෙනවා. අද කෝවක්කා ගොඩක් දේවල් සඳහා යොදා ගන්නවා නේද ....
      🌎🌵🍀

  • @indhranimenike8672
    @indhranimenike8672 2 месяца назад +2

    💯💯💯💯💯💯

  • @gaminiranjith4018
    @gaminiranjith4018 5 месяцев назад +5

    කොළඹ නගරය තුළ ලොරියකට පටවන්නට තියෙනව.

    • @sobadahama123
      @sobadahama123  4 месяца назад

      🌎🌵🌳

    • @PiyalWickramarathna
      @PiyalWickramarathna 4 месяца назад

      අනේ මට පැල දෙක තුනක් සොයාගන්න උදවි කරන්නකෝ ගොඩක් පින් සිද්ධ වෙනවා,,ස්තුතිය

    • @athulajayasooriya4846
      @athulajayasooriya4846 26 дней назад

      ​@PiyalWicඕව කොවක්ක නෙවෙයිkramarathna

  • @KumariWD-tg7ty
    @KumariWD-tg7ty Год назад +1

    Api kiyanna kakire kiyala

  • @manojdesappriya6245
    @manojdesappriya6245 4 месяца назад +1

    Mewa kowakka neweyi.

  • @Hewagej
    @Hewagej Год назад +3

    කෝවක්කා අපි දන්නවා හැදෙන්නෙම වැටවල් වල තමා

  • @Kawishka2Pramudith
    @Kawishka2Pramudith 5 месяцев назад +3

    Apea game kiyanne kengedi

  • @lion6334
    @lion6334 3 месяца назад +6

    ඹය පෙන්වන දේ කොවක්කා නොවෙයි. මෙි වෙන වල් වර්ගයක්. කොවක්කා ගෙඩිය දාරසහිතයි.

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 Год назад

    👍

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 9 дней назад +1

    Thelan kakiri gediya wage.

  • @Kawishka2Pramudith
    @Kawishka2Pramudith 5 месяцев назад +3

    API kiyanne kengedi kiyala

    • @sobadahama123
      @sobadahama123  5 месяцев назад

      @@Kawishka2Pramudith 😀😀😀

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 2 месяца назад +2

    අපි. කව්ඩු ගෙඩි. කියන්නෙත්. මේවටද. අමුවෙන්. ගෙඩි. කනවා. කුරුදූ. පදුරුවල. තියෙනවා.

    • @sobadahama123
      @sobadahama123  2 месяца назад

      ආාාා..මේවා වෙන්න ඇති...🌎🌵🌳

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 4 месяца назад +2

    මේවට අපේක්‍ෂකයන්ගේ කවුඩුල්ල පුවක් සීනීඅයට බොහොම හොද කෑමක් වැටවල් දිගට තියනව අපි ගෙඩියක් කන්න ඒවකන්නෙ කුරැල්ලො

    • @sobadahama123
      @sobadahama123  4 месяца назад

      @@wiskamkarunawathie1033 🌎🌵🌳

  • @PasinduMinsara-u1b
    @PasinduMinsara-u1b 5 месяцев назад +1

    Kengedi

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 5 дней назад

    සිනි බහින්න වා නම් කන්න බයයිනේ

  • @IndunilWijaya
    @IndunilWijaya 2 месяца назад +1

    අපි කියන්නෙ කාක් ගේඩි කියලා

    • @sobadahama123
      @sobadahama123  2 месяца назад

      ඒක තමයි එක එක පළාත්වල අය මේ මේ ශාක වලට ගස් වලට ගෙඩි වලට ආමන්ත්‍රණය කරන්නේ එක එක නම් වලින් මොකද ඔය ප්‍රදේශවල එක එක අයගේ අදහස් සහ ක්‍රියා කලාප අනුව තමයි ඔය ගස්වලට සහ ශාක වලට නං හැදිලා තියෙන්නේ. ඒක හින්දා තමයි ඔය එකම ශාක වලට එකම වැල් වලට වෙනස් විදියේ නම් වැටිලා තියෙන්නේ....
      🌎🌳🌵

  • @purnabuddi5605
    @purnabuddi5605 3 месяца назад

    OWA KAK GODI KIYALA KIYANNA😢

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 месяца назад +2

    තිත්ත කැකිරි දෙකට කපන්. (මොන කෙංගෙඩියක් ද මන්දා)😂 කොළඹ පැත්තෙ අපි මේවට කියන්නෙ කවුඩු කැකිරි කියල. කෝවක්ක මීට ටිකක් වෙනස්.

  • @ErangaPradeep-n4j
    @ErangaPradeep-n4j 2 месяца назад +1

    Mona kengediyakda me

  • @chandanakumara4825
    @chandanakumara4825 Год назад

    loku werdeemak...? owa beethta ganna kowakka newei, oya thram loku kola, mal, ewta ne...apigawa tiyenawa betata ganna kowakka wel. kola podi , mala godak podi, wela thada kola paatai. mewye warga 2k thiyenawa eka wargayaka mal witharai hadenne, anik wargaye oya taramatama gediya loku wenawa, godak rasai. oya wargaya kala lamai dennek meruna news walata pennuwa. owa hadenne viyali kalapaye.

    • @sobadahama123
      @sobadahama123  Год назад

      ගොඩක්ම ස්තූතියි දැනුවත් කලාට
      ඒ වගේම මගේ වීඩියෝ නැරඹුවාට ගොඩාක්ම ස්තුතියි...☺️🌸🌺

    • @chandanakumara4825
      @chandanakumara4825 Год назад +1

      oya wargayeth kola sambola hadala kanawa, gedith kanawa, tharamaka awdanamak thiyenawa, hada ganna oninam beeja dennam,

  • @AndrasGraant
    @AndrasGraant 2 месяца назад +3

    මේවට කියන්නෙ කවුඩකැකිරි කියල. ඉපදුනහම තැඹිලි පාටයි .රතු පාටටත් තියනව. ඉදුනහම පුදුම රසයි.අමුවෙං කිරි රසයි.අපිනං පුදුම විදිහට කාල තියනව.කිසිම ආබාධයක් වෙලා නෑ.කාලෙකිං කාලත් නෑ.දැකලත් නෑ

    • @sobadahama123
      @sobadahama123  2 месяца назад

      ඒක තමයි එක එක ප්‍රදේශවලට ජනප්‍රවාදයෙන් නම් පටබැඳිලා තියෙන්නේ එක එක ජාතියේ නං . ඒවා අද වෙනස් කරන්න බෑ , ඒ ප්‍රදේශයේ අය කියන නම තමයි ඒක . නමුත් ඒකෙ වෙනසක් නෑ ඔය ශාක ගොඩක් වෙලාවට ඒ අපි අවබෝධයෙන් දැනගෙන කතා කරන ශාක සේරම එකම ශාක තමයි.
      ගොඩක්ම ස්තුතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ ශෙයා කරන්න.....🌎🌳🌵

  • @Kawishka2Pramudith
    @Kawishka2Pramudith 5 месяцев назад +1

    API kiyanne kengedi kiyala

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 5 месяцев назад +1

    👍