මේවාගේ තිබ්බටු අස්වැන්න ගන්න ඔබ නොදන්න රහස් tibbatu wagawa ikmanwaga

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 83

  • @syanesyane9015
    @syanesyane9015 Год назад +6

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට උපදෙස් ගොඩක් වටිනවා

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 5 месяцев назад +1

    බොහොම වටිනව තිබ්බුටු වගාව කොතරම් කාලයක් අස්වැන්න ගන්න පුලුවන්ද කාල සීමාව කොහොම ද කියන්නකෝ තෙරුවන් සරනයි🙏🙏🙏

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp 12 часов назад

    Thibbatu bija ganna puluwanda

  • @wiswawold5186
    @wiswawold5186 7 месяцев назад +1

    බොහෝම ස්තූතියි

  • @vihangamadhusanka-rv7yp
    @vihangamadhusanka-rv7yp 12 часов назад

    Thibbatu pela ganna berida

  • @KanthiKasthuriarachchi
    @KanthiKasthuriarachchi Месяц назад +1

    Huththooo වැදගත් dewal tika kiyala indapan.

  • @janakalilantha3254
    @janakalilantha3254 22 дня назад

    කොහොමද තිබ්බටු ගස් පදම් කරන්නේ .පදම් කරන විදිහ කියන්න

  • @මැණික්මැණික්

    නියමයි අනේ මන් ආසයි කන්න තිබ්බටු

  • @tdweeravardana6574
    @tdweeravardana6574 Год назад +3

    ආසම කෑමක්..තිබ්බොටු

  • @ChamaraDisanayaka-ql1ke
    @ChamaraDisanayaka-ql1ke 7 месяцев назад

    Beeja padam karannama ona na pahuna gedi ewalema hiteuwat pala wenawa at dutuwai

  • @VijithaNandani-ji1hr
    @VijithaNandani-ji1hr Месяц назад

    Ma hitawala tiyanna Masha 2 dan

  • @DissanayakeRathnasekara-qn9xk
    @DissanayakeRathnasekara-qn9xk 9 месяцев назад

    Wagawak-gana-kiyanakota-mulika-bim-sakas-kirime-indala-awasanaya-dakwa-kiyanna-oni-

  • @sampathdg6271
    @sampathdg6271 3 месяца назад

    Baila gahuva vitaraine monavat hadana vidiya gana kiuve naa ne

  • @hashanfonseka3273
    @hashanfonseka3273 Год назад

    Kochchara kalayak yanawada aswenna ganna

  • @sriyanilatha3814
    @sriyanilatha3814 Год назад +1

    Very nice talented good 💯💯💯💯💯💯💯💯 💯💯 job good luck congratulations 👏👏👏👏👏👏👏

  • @වාසිගොඩයි-ඳ3ශ

    පැල පදම් කරගන්නේ කෙසේද

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 Год назад +1

    Godak.isthuthi ...athu..pelakara.situwiima.narakada?...wagaakiriimata..kaalayak..nedda?

  • @jayathilakaherath7261
    @jayathilakaherath7261 Год назад

    වගාවේ කොළ. කහ පැහැය ගැන්වී
    ඇත මෙය දිලීර රෝගයක්ද? ප්‍රතිකාරයක්. කියන්න

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      ගස් කීපයකට නයිට්‍රජන් පොහොර භාවිතය කර ඛලන්න ස්තූතියි

  • @chathuradilshan2153
    @chathuradilshan2153 Год назад +1

    බීජ ගන්න තැනක් කියන්න

  • @maheshthimbiripola1284
    @maheshthimbiripola1284 Год назад +2

    බීජ ලබාදෙන්න පුළුවන්ද?

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      ඉදිරියට දීමට හැකිය
      ස්තූතියි 👍🙏

  • @indikasaman6962
    @indikasaman6962 Год назад

    Yako rasaynika krumi naskath kiyhn.nikam kiyw kiywa inne.

  • @dineshmadu785
    @dineshmadu785 5 месяцев назад

    මල් හැලෙනවට මොනාද කරන්න ඔන..

  • @kavindusamarasinhe8788
    @kavindusamarasinhe8788 Год назад

    Pala sitiwana dura parathare kohomada, pelayak padam karanna ona qwa neda e kohomada

  • @uwgchandralatha6307
    @uwgchandralatha6307 Год назад +10

    ඔයා ඕපාදූප කියනවා මිස වගාවහරියට යමක් කීවේ නැහැනේ.එකම දේ නැවත නැවත කිය කිය හිටියා.

    • @dinushabandara1157
      @dinushabandara1157 Месяц назад +1

      ඔව්, බොරු පොයිය ගහනවා විතරයි... 😂

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Год назад +4

    මොන පොහාරද කැලෙ ඉබේ‍හැදෙනවා ගෙඩිතියනවා අපෙපැතේ කැලැවල තියනවා

  • @nihalbandula8247
    @nihalbandula8247 Год назад

    වැල් තිබ්බොටු කියලත් වර්ගයක් තියෙනවානේ?

  • @SandunchamaraMallikahewa-z4q
    @SandunchamaraMallikahewa-z4q Год назад

    කඩේ ඇට ගන්න තියනවද

  • @udayakumara7948
    @udayakumara7948 Год назад +2

    Apith heduwa hebai weli pasa mal awata gedi ne gasuth hodata thibuna dan gas kha wela gedi hedenne mal pokuru nan hedenawa

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      Posporop potassium pohora
      Bavita karanna

  • @priyanganirenuka198
    @priyanganirenuka198 Год назад

    පණුවො හැදෙනවානෙ.රැ එළි වෙනකොට ඔක්කොම කොළ කාලා විනාශ වෙනවා.ඒ පණුවන් ගෙන් ආරක්ෂා කර ගන්නේ කොහොමද

  • @karunathilakashalu972
    @karunathilakashalu972 Год назад +3

    Mama inne Israel Wala ada supermarket yaddi para aine tibbatu gahak hadila lassana ta gedi pirila...kadagena awa kawarayak pirenna...❤🇮🇱

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад +1

      Thanks so much my channel
      Ikmanwga see you tube video 🌱🏝️🌾🌷🌹💃👍🤗🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @karunathilakashalu972
      @karunathilakashalu972 Год назад

      @@ikmanwaga559 🌳🌷🥀🙏

  • @ramyakw5166
    @ramyakw5166 8 месяцев назад

    තිබ්බටු වලින් ජෑම් නිෂ්පාදනය කරන්න පුළුවන්...!

  • @kumarirathna7459
    @kumarirathna7459 Год назад +1

    Dalu morena ekata monawada danna on behet

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      ඉල් මැස්සා ගේ හානියද කියා
      පරික්ෂා කරන්න
      ස්තූතියි

  • @chathuradilshan2153
    @chathuradilshan2153 Год назад +1

    අස්වැන්න කොච්චර කාලයක් ගන්න පුලුවන්ද

  • @pantisa3180
    @pantisa3180 Год назад +3

    පිටිමකූණන් හැදේනවානේ එකට මොකද කරන්නේ

    • @shashika-kq1hv
      @shashika-kq1hv Год назад

      හෝස් එකකින් වතුර අල්ලන්න හේදිලා යන්න

  • @kanthikusumalatha7224
    @kanthikusumalatha7224 Год назад

    Kohomada pohoda danna onii.

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      Aswennata pasuwa pohorak
      Bavita karanna tanks 🌱🙏

  • @roshanindika5720
    @roshanindika5720 8 месяцев назад +1

    Hariyata kiuwada wenamagul kiyanne

  • @warnakulasooriyacynthia2436
    @warnakulasooriyacynthia2436 Год назад

    පැල ලබාගන්න පුලුවන්ද අපට.

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      බීජ වලින් පැල ලබා ගන්න

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 10 месяцев назад

    👍

  • @vineethawanasinghe9765
    @vineethawanasinghe9765 Год назад +1

    පදම් කරන්නේ කොහොමද

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад +1

      පායන කල සති දෙකක්
      ජලය නොදමා පස වියලෙන්න
      හැර නැවත ජලය භාවිතා කරන්න

  • @landsforsale924
    @landsforsale924 Год назад +1

    Kiyana de theren na ane

  • @UdayaRanaraja-l7q
    @UdayaRanaraja-l7q 6 месяцев назад

    😊😊

  • @PadmaKumari-mn3vf
    @PadmaKumari-mn3vf Год назад

    ගස් හොදට තියනව. ගෙඩි අඩුයි. කොම්පෝස්ට් තමයි දැම්මෙ. රතු කුඩු වගේ දෙයක් දාන්න ඕනිද

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад +1

      පසුවට ගෙඩි වර්ධනය වේවි

  • @jayathilakaherath7261
    @jayathilakaherath7261 Год назад +1

    මල් හට ගන්න ආසන්න තිබ්බටු වගාවක් තියෙනවා ගස් කීපයක් මැලවිලා හේතුව කුමක්ද එයට පිළියමක් කියන්න

    • @nimalsiri9689
      @nimalsiri9689 Год назад

      9.

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      ශාකයේ මූල මණ්ඩලයට දිලීර
      හානියක් සිදු වීද යන්න පරික්ෂා කරන්න

  • @Gayan5487
    @Gayan5487 Год назад +2

    මව් ශාක වල මුල් වලින් එන පැළ වලින් අස්වැන්නක් ගන්න බැරිද ඒ කියන්නෙ..

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      අසාර්ථක අස්වැන්නකට හේතු
      වේවා ස්තූතියි

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 Год назад

    හරවත් උපදෙස් නැ කෙළ කහ වෙනවා පිටි මකුණා හැදෙනව⁣ා.

  • @naweendilshan3797
    @naweendilshan3797 6 месяцев назад

    බොරි පොයිය ගහන්නෙ නැතුව හරි දේම විතරක් කිවුවනම් හරි

  • @اوما-ج2ت
    @اوما-ج2ت 7 месяцев назад

    😮😮

  • @dumindakumara3274
    @dumindakumara3274 Год назад

    තිබ්බටු වලට ඩමන රසායනික බෙහෙත් මොනවාද

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад +1

      කාබනික පොහොරවලට සහ
      දියර පොහොර භාවිතයට
      පුරුදු කරන්න

    • @sunilrajapakse453
      @sunilrajapakse453 Год назад

      මුල් වලින් එන ගස් වලින් ගෙඩ් ගන්න බරිද

  • @maalimaali4217
    @maalimaali4217 Год назад +1

    👍👍👍🙏🙏

  • @nelumillankoon869
    @nelumillankoon869 Год назад +1

    එකම දේ සියපාරක් විතර කියනවනෙ.

  • @onilproduction1226
    @onilproduction1226 Месяц назад

    පම්පෝරිය විතරයි කරන විදියක් කියන්නෙ නැහැ

  • @ruvanaradezoysa1011
    @ruvanaradezoysa1011 Год назад

    Mal tiyanawa et okkoma mal watenawa monada mal walata karanna oni

  • @maheshmadusanka4371
    @maheshmadusanka4371 6 месяцев назад

    අපරාදෙ මේ මගුල බලපු කාලෙ

  • @sanjeewarathnayaka2630
    @sanjeewarathnayaka2630 Год назад +2

    උඹේ තිබ්බටු වගාව ගැන කිසිම වැදගත් දෙයක්නෑ

  • @uddikadisanayaka3927
    @uddikadisanayaka3927 7 месяцев назад

    mokuth kiyala dunne na modaya

  • @mihidumsihina9459
    @mihidumsihina9459 Год назад +1

    අනේ මනුසයො කියවිල්ල පමනයි නෙ තියෙන්නෙ මල් හැදුනට ගෙඩි එන්නෙ නැති එකට කෝ උපදෙස්

    • @ikmanwaga559
      @ikmanwaga559  Год назад

      මල් ගෙඩි වර්ධනය කරන හොදම
      බීජ සහ පැල රෝපණය කළ යුතුය
      පොස්පරස් පොටෑසියම් කාබනික
      පොහොරක් භාවිතා කරන්න ස්තූතියි

  • @pubuduwickrama5239
    @pubuduwickrama5239 Год назад +1

    Phone number eka denna

  • @VijithaNandani-ji1hr
    @VijithaNandani-ji1hr Месяц назад

    Ma hitawala tiyanna Masha 2 dan