ලේසියෙන්ම කොන්ඩේ හැදුවේ කොහොමද / How did i set my hair easily

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 293

  • @dark_on_fire5125
    @dark_on_fire5125 Год назад +14

    මමත් එලියට බහිද්දී ලස්සනට පිළිවෙලට යනවා.. ඔහේ නිකන් එලියට බහිනවට වඩා ලස්සනට පිළිවෙලට යද්දී පිළිගැනීමක් තියනවා. ආත්ම විස්වාස යකුත් දැනෙනවා. 🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Год назад +74

    ගොඩක් ලස්සනයි මට ඔවා කරන්න බැහැ සල්ලි නැහැ එකට කමක් නැහැ එක විදිය අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මාත් ආසයි ලස්සනට ඉන්න

    • @erandikaushalya1425
      @erandikaushalya1425 Год назад

      ඉතින් ඔයා සල්ලිද ඉල්ලන්නෙ දැන්?

    • @erandikaushalya1425
      @erandikaushalya1425 Год назад

      @@Kaveenthiranjaya02 උඹටත් සල්ලි ඕනෙද? ලේන්සුවක් එලන් පාරෙ හිඟාකාපන්. 😂 ඒක නෙවේ අනුන්ගෙ රෙද්දවල්වලට පුප නොදී පාඩුවෙ ඉඳපන්. කමෙන්ට් එක දාල තියෙන එකාට නෙවේ අමාරුව කොහෙවත් ඉන්න උන්ට. 😂😂😂

  • @Dilransi
    @Dilransi Год назад +9

    ඔයා නම් හරිම සරලයි. Actress කෙනෙක් without makeup එන්නෙ නැහැනෙ. ඒත් ඔයා ඇව්ත්. මම අදතමා ඔයාව හරියටම තේරැම් ගත්තෙ. අව්‍යාජව සෑම දෙයක්ම කියල දෙනවට thanks.මටත් තියනවා මේ brand එකේම වෙන set එකක්. ඇත්තටම ගත්තට ලොකු අවබෝදයක් තිබුනෙ නැහැ. පැත්තකට දාල තිබුනෙ.ආයිමත් try කරන්න ඕන.thanks dear.I’m from switzerland 🇨🇭 love you ❤

    • @s.s.3584
      @s.s.3584 Год назад +5

      එයාගේ කිසිම දෙයක් නැචුරල් නෑ. ඇහි බබ ඉදන් මයිකෝබ්ලේඩින් කරලා හදලා තියෙන්නේ. ඩොක්ටර් චෙරි ළග ඔක්කොම ට්‍රිට්මන්ට් කරන්නේ

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 Год назад +24

    ලස්සනයි මැණිකේ ❤ ජීවත් වෙලා ඉන්න කාලෙ ඔය හැමදේම කරලා ලස්සනට ඉන්න ඕනේ.❤

  • @imraotales
    @imraotales Год назад +11

    Ogx argon oil..
    Hair setting එක හරිම ලස්සනයි..
    Dyson එකේ සමහර products internationally marketing නිසා overrate වෙච්ච ටිකක් ගනන් වැඩි brand එකක් නේ. ගොඩක් අය කියනවා සමහර products කිව්වා තරං හොඳ නැ කියලා. මේක නම් හොඳයි වගේ.

    • @mevunipanvilaarachchi2743
      @mevunipanvilaarachchi2743 Год назад +1

      Dyson is a great product and highly recommended. But not sure if it is available in Sri Lanka.

    • @imraotales
      @imraotales Год назад

      @@mevunipanvilaarachchi2743 No idea about Sri Lanka. But here in UK it's around £480. Internationally one of the Dyson product was highly criticised lately by people saying it is overrated. Same thing can be done by other good brands by paying half a price. But that doesn't mean the product is not good.
      It was just overrated.

    • @Dilransi
      @Dilransi Год назад +1

      Dyson එක swiss වල 500chf වෙනවා.මම වගේ සාමාන්‍ය කෙනෙක්ට ටිකක් ගනන් වැඩියි. එයා actress කෙනෙක් නිසා ඒක එයාට වටිනවා.

    • @bimaliebert2993
      @bimaliebert2993 11 месяцев назад

      I guess shark brand also good and affordable..again not sure if it’s available in LK

  • @vihangifernando4027
    @vihangifernando4027 Год назад +6

    I know hair colour can t chage your beauty anymore. Coz u ar soo sooo soooooo beautiful. But there s a small suggestion to do a black hair. ❤

  • @samithrasuraweera4294
    @samithrasuraweera4294 Год назад +2

    Comment ekak dannama,hithuna,.
    ඔයාගෙ oya නිහතමානී kamata,good luck shalani ,

  • @nethushani1471
    @nethushani1471 Год назад +7

    Weight loss journey ekath oni wedding vlogs tikath ikamanata oni akke iwasanna ba e tika iwarawenakal 😊❤matanm mara lassanaii e hair eka ❤

  • @shehanithathsararani8115
    @shehanithathsararani8115 Год назад

    Anee matath asaiii...eth ekak nee .... oya lassanayii ema konde dala lassanayiiii..... mn salon ekta gin wath ne.eth math hugak asayiiii ... ❤

  • @dehemikavindya1986
    @dehemikavindya1986 Год назад +4

    වෙඩිං එකේ ඉතුරු ව්ලොග් ටිකත් දාන්නකො ශලා❤❤😘😘

  • @hasiniapsara4312
    @hasiniapsara4312 Год назад +7

    Akke oyge kettu wenna use kara green tea ek mokdd kiynnko.e wgem akke oyge deite plan eka ganath kiynnko❤❤

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv Год назад

    My favorite ❤❤❤ akki oya ඉලග විඩියො එකට ඔයාගේ ග්‍රාමා එකක් ශුටින් එකක් දෙන්නකෝ❤ 🙏😘

  • @hashinisamarasinghe4865
    @hashinisamarasinghe4865 Год назад

    Voice eka ahenwa aye adu wenwa akki ❤😊.oya gdk lassnai.

  • @darshiwarnaweera7374
    @darshiwarnaweera7374 Год назад +1

    ලස්සනයි මැණික❤oya ඉක්මනින් අපිව dala යැයි නේද 😢mama ඔයාගෙ video බලනවා .eth comments දන්නේ na.e වුණත් mama ඔයාට ගොඩක් ආදරෙයි .kohe ගියත් පරිස්සමෙන් සතුටින් ඉන්න.ඒවාගෙම අපිට video දන්න ඔයාගෙ ජීවිතේ gewana විදිහ බලන්න .

  • @hirunilakshika5209
    @hirunilakshika5209 Год назад +8

    Shalani අක්කෙ ඔයාගෙයි Nihatha අයියාගෙයි video එක තාම දුන්නෙ නෑනෙ

  • @chathurinisilva9117
    @chathurinisilva9117 Год назад +1

    Wow so beautiful akki..This is really helpful & thank you for sharing these amazing tips with us❤❤❤❤❤❤❤

  • @nimeshasilva2934
    @nimeshasilva2934 Год назад +3

    Ane akke mn oyta godk asai. Oyge personality ekta .❤

  • @sajinikawshalya-i6f
    @sajinikawshalya-i6f Год назад

    Oya harima sarala ,lassana ,pilivelakata vada karana kanak.adrei akki hamadamat ❤

  • @DonWanigasooriya
    @DonWanigasooriya Год назад +1

    Shaaaa niyamai akkiyo. B.s goald bless you

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Год назад +6

    අනේ ලස්සනයි අක්කි ❤❤❤.අනේ පුළුවන් නන් ඔයා යූස් කරනවා කිව්ව ග්‍රීන් ටී එක මොකක්ද කියන්නකො අපිටත් වටිනවා ❤❤❤

  • @veronicaperera8253
    @veronicaperera8253 Год назад +4

    Hi shalini beautiful video and i really like y hair colour ❤❤❤

  • @NP-dl2yw
    @NP-dl2yw Год назад

    හරිම ලස්සනයි ..මන් ආසම කෙනෙක් ශලා ඔයා.අර කොන්ඩෙ යනවට පාවිච්චි කල සීරම් එක මොකක්ද ..night use කරනවා කිව්වේ .එක ගැන විඩියෝ එකක් කරන්න කො ,beby....

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 5 месяцев назад

    ගොඩක් ලස්සනයි ශාලා මැණික❤❤

  • @vikumbasitha9645
    @vikumbasitha9645 Год назад +9

    ගොඩක් ලස්සනයි😁😁😁😁😁 පැටියෝ😁😁😁බුදු සරණයි

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 Год назад

    Super මම ආසම රoගන නිලිය salanitaraka oya ඉදිරියටම යන්න සුබපතනවා

  • @sashikaroshari3415
    @sashikaroshari3415 Год назад

    Thank u Shala ❤❤❤❤
    Ane pls oya use karapu hair spray wala withara kiyannako (scalp ekata use karapu) mage thiyenne godak yana kondayak.
    Love u so much ❤❤

  • @nilanthiherath4380
    @nilanthiherath4380 Год назад +3

    ඇත්තට හර්‍ර්ම ලස්සනයි අක්කේ 😍😍😍

  • @malkamadumali3473
    @malkamadumali3473 Год назад +8

    ශලාගෙ ටිප්ස් දැන් අපිටත්😊❤

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss Год назад +1

    Dilini tirimaanage thamai lassanama digama nirogi konde,, lassanai,

  • @sandumunasingha5580
    @sandumunasingha5580 Год назад +1

    Konde colour eka wenas karana ekath vlog ekak danna akke❤❤❤

  • @dulanachanthula550
    @dulanachanthula550 Год назад

    Ane shala oyage f b post eka kiyeuwa marai hode kellanta godak adarei oyata

  • @Sanduniransika7378
    @Sanduniransika7378 Год назад +2

    Lassanai Akki 😍😘❤️🌸 take care🌸❤️🥰

  • @Kumari-j9l3n
    @Kumari-j9l3n Год назад

    Ane shalani akkiyoo..oya wage lassanata sudu wenna monahari kiyannakooo..plz..man manasikawa watila inne...plz..godak pin

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 Год назад +1

    අනේ eka මාරම lassanai. Oyata ❤❤❤

  • @සංදීපනීමෙඩේරිගම

    හරිම ලස්සනයි නංගි. හොදට එක්ස්ප්ලේක් කරා. Thank you soo muchhh🌸🌸♥️♥️

  • @buddhikasandamali8436
    @buddhikasandamali8436 Год назад +5

    Thank you ane
    Ninght skin care routine ekath ona

  • @hirushika1015
    @hirushika1015 Год назад +1

    Akki oyage skin care brands tika hari kynnako plz. Oya gidak lassanai. ❤️

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline Год назад +1

    You look so beautiful Shala. ❤ can you please mention the name of your doctor?

  • @shimchanshim6247
    @shimchanshim6247 Год назад +1

    Akkita lassana me hair setting eka thama 🤗☺

  • @nadishaniachini1478
    @nadishaniachini1478 Год назад +1

    අනේ අක්කේ මට උදව් කරන්නකෝ අක්කේ.අනේ මං කරදර කලා නම් සමා වෙන්න අක්කේ.මට මාස 3 පුංචි දුවෙක් ඉන්නවා මාගේ වයස 24 අනේ අපි දෙන්නාට යන්න තැනක් නෑ.මට මෙහෙම හැම දෙයක්ම කියන්න බෑ සමා වෙන්න අක්කේ

  • @ayeshawijerathne961
    @ayeshawijerathne961 Год назад +1

    Lassanaiii.. Pre shoot wlata redy wena widiha video ekak denna akkii❤

  • @thrishanamidumi716
    @thrishanamidumi716 Год назад

    Oyage Chanel eke hama video ekakma balanawa akke math oyage gamema thama akki balangoda KDAT ekata ayeth enna akke oya thama lankawene ne inne oya nathi aduwa KDAT inna katawath purawanna ba hamadama api nice cupel eka thoranawa 1 st ithin oyai nihatha aiyai thama akki oyala dennata karana kiyana hama dema hariyanna wish karanawa adarei akke oyage balapu videos man aye aye balanawa man KDAT ayeth enna akki

  • @tharuama1715
    @tharuama1715 Год назад +2

    Wedding lehenga eke video ekak dannako akki.. eka hari lassanai... ❤️😍

  • @sasinisathmini4785
    @sasinisathmini4785 Год назад +1

    Ane shok thanks ❤😂. Api wenuwen idak gannawata dawase

  • @shewanrashmika1386
    @shewanrashmika1386 Год назад +2

    godak lassani akke
    ♥️♥️♥️♥️♥️

  • @hirunirangika5542
    @hirunirangika5542 Год назад +1

    Akki, Haircare rooting video ekak karannako please 🙂

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Год назад +1

    Lassanai manika goooooooodak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne Год назад +4

    ලස්සනයි කර්ල් එක.. 😊

  • @iamsafff
    @iamsafff Год назад +2

    Akka laga mini wireless hair curling white machine ekakuth thiyenawa neda eka ganath kiyanna(I saw it on your yt video)

  • @shanika4937
    @shanika4937 Год назад

    Lassanai akki .elaga video aeka room tour aekak ona.

  • @shereensammandapperuma8208
    @shereensammandapperuma8208 Год назад

    May curling iron eka kohenda ganna puluwan dear?

  • @thanushiamanda602
    @thanushiamanda602 9 месяцев назад

    Ane lassni akkiyo hoda day cram ekk kynnko akkiyo

  • @PriyankaDilrukshi-i8m
    @PriyankaDilrukshi-i8m Год назад +1

    oya gaththa thanin ekak aran ewanna barida . kiyakda Lanka mudalin wenne . Nath nam odar kara ganna puluwan vidiyak ewannako . Man Ehaliyagoda. Akka kenek .vidiyo lassanai life ekata subapathum .godak vidiyo balanawa oyage. Wedding ekath lassanai .sathutui

  • @udayadilshan7838
    @udayadilshan7838 Год назад

    Ayyai akkigei dawasa gtha krna widiha vlog ekak oni

  • @sulakkhanasilva2184
    @sulakkhanasilva2184 Год назад +3

    Akki can you upload a skincare and a diet vlog ❤

  • @Dancewithnature3359
    @Dancewithnature3359 Год назад

    its more beautiful. ❤❤

  • @pawanimadusara2817
    @pawanimadusara2817 Год назад

    Thank you❤hair care routine video ekak karannako akki

  • @C424c424
    @C424c424 Год назад

    Very helpful video thanks for sharing ❤❤❤

  • @salonserendib3802
    @salonserendib3802 Год назад +1

    Oya danna weda shala ❤❤❤❤

  • @harshanikaushalya3084
    @harshanikaushalya3084 Год назад +1

    මං ලගත් මැෂින් එකක් තියෙනවා මාත් ආසයි කොහේ හරි ගමනක් යනකොට කොණ්ඩේ ලස්සනට හදගෙන යන්න❤

    • @dilux3222
      @dilux3222 Год назад

      ඒ මැෂින් එක කොහෙන්ද ගත්තෙ

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 Год назад

    Very beautifully done.

  • @thusharifernando6855
    @thusharifernando6855 Год назад +2

    Green tea ekke bame ekka kiyannako please 🙏

  • @sandamaleewimalanayake494
    @sandamaleewimalanayake494 Год назад +1

    Wow beautiful. Thank you for sharing❤

  • @hashanlakshitha845
    @hashanlakshitha845 Год назад

    Kiyada Akki
    ❤❤❤

  • @g.gbuddikabuddika7805
    @g.gbuddikabuddika7805 Год назад

    Ochchara jathi thiyanawada mama dekala thinne shampo vitharay.

  • @AVAbhii
    @AVAbhii Год назад +1

    Thnks for this vedio shala❤❤

  • @smmomaa8324
    @smmomaa8324 Год назад

    Akka kohanda gaththa

  • @sandudiwanjana5882
    @sandudiwanjana5882 Год назад +3

    My fav❤❤ shala akki

  • @fakeaccount-g8j
    @fakeaccount-g8j Год назад +1

    Hair colour eka lassanai akki thiyena eka 💕

  • @nimashadilhani199
    @nimashadilhani199 Год назад +4

    ගොඩක් ලස්සනයි❤❤

  • @sandamaliudeni1831
    @sandamaliudeni1831 Год назад

    ශලනි එක දවසක් ඔයා අම්මත් එක්ක සාරි ගන්න ගිය මිගමුව කඩෙ කොහෙද තියෙන්නේ කියලා කියන්න ක්ප් pls

  • @subashiniabesinghe4745
    @subashiniabesinghe4745 Год назад +2

    Thanks Shalaa...❤❤

  • @shiranimunasinghe5824
    @shiranimunasinghe5824 10 месяцев назад

    Hrima lassani. Ioaba nathiwa kiyaladunnata thanks. Mey set eka ma lnga thiyenawa eath uses karanna danne nathiwa hitiye. Awrudu hatharak wethara wenawa. Dan mata puluwan wey wadk ganna.

  • @CeylonBoyzEditz
    @CeylonBoyzEditz Год назад

    Dyson dubai wladi mn gtta hairdyer eka best band ❤

  • @nadeearachchi138
    @nadeearachchi138 Год назад

    Lassanaay❤adarey..🌹

  • @sahaninimesha9895
    @sahaninimesha9895 Год назад +1

    Hair treatment gana video ekak daannako

  • @sandalisamasha
    @sandalisamasha Год назад +1

    First comment ❤

  • @umeshsandeep8115
    @umeshsandeep8115 Год назад +1

    Niyamayi ...❤❤❤

  • @sewwandikumari8896
    @sewwandikumari8896 Год назад

    Air repar 1ka koi ratenda gatthe lanka mudalin keeyak unada

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 Год назад

    Thankyou ♥️ කෙට්ටු වෙන ග්‍රීන් ටී එක කියන්න කෝ තෙරුවන් සරණයි

  • @Rasangifernando123
    @Rasangifernando123 Год назад

    Hair dryer eka gaththe kohenda akki

  • @AliAli-gl7gr
    @AliAli-gl7gr Год назад +3

    ම⁣ට කොන්ඩෙ මැදින් බෙදුවම කැතයි...සයිඩ් පාට් දාලා ඔහොම setting එකක් කරන්න පුළුවන් ද

  • @sasdiwyanjalee9278
    @sasdiwyanjalee9278 Год назад +1

    Godak lassani 💚😘

  • @Shipoz
    @Shipoz Год назад +1

    Shalinige konde godak damage wela wage color eka nisa❤ but you look pretty

  • @samanlileo4729
    @samanlileo4729 Год назад +1

    Thank you sooo much Shalaaa 💗💗

  • @ConfusedBuffalo-fq4hi
    @ConfusedBuffalo-fq4hi 11 месяцев назад

    Godaaak lassanai❤

  • @madushikasamarakoon3502
    @madushikasamarakoon3502 Год назад +1

    ලස්සනයි අක්කි ❤

  • @nisharamuthukudaarachchi511
    @nisharamuthukudaarachchi511 Год назад

    Oya koi country ekenda oye machine eke gatte ❤

  • @hashiniranchagoda
    @hashiniranchagoda Год назад

    " No makeup look " video ekak onee ❤️🥺

  • @yashodhaperera7105
    @yashodhaperera7105 Год назад +1

    Dyson air wrap එක දැන් ලංකාවේ ගන්න තියෙනවා කොලඹ genxt store එකේ..ලොකු ගානක් වෙනවා හැබැයි 😊

  • @upekshadinithi2917
    @upekshadinithi2917 11 месяцев назад

    Akki maka order karalada gaththa

  • @nimanshadewmini460
    @nimanshadewmini460 Год назад +1

    ලස්සනයි නේ ඒක ❤

  • @malshasrimali2723
    @malshasrimali2723 Год назад +1

    Akki me dayson airwrap eka mehe na online walin Lak 3 wage wenawa

  • @asranaweera1661
    @asranaweera1661 Год назад

    හරිම ලස්සනයි....❤❤❤

  • @malkamadumali3473
    @malkamadumali3473 Год назад

    අනෙ ශලා අක්කෙ අගන් ඔයිල් හොදම එක ගන්න විදියක් හරි නිශ්පාදනයක් හරි කියන්නකො

  • @sandamaliudeni1831
    @sandamaliudeni1831 Год назад

    Mama e video eka baluva etha mata eka aphu balanna ba sarch venne na mata e migamuve sari kade gana tikak kiyannako pls

  • @chathurikasandeepani-x6u
    @chathurikasandeepani-x6u Год назад

    Godak lassanai..❤

  • @saimaadoqqa3344
    @saimaadoqqa3344 Год назад +2

    Green tee eka kiyannakko

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 Год назад +1

    Godak lassanai nangi ❤❤❤❤

  • @nisansalavithanage5945
    @nisansalavithanage5945 Год назад

    Beautiful shala❤