Amma ara yakada kudu packet eka kama ekata anthimata ekathu karanna. Anthima katawal 2kata wage dala kawaganna. Eka mulinma dala kawaddi ekata hulan wadunama malakada rahak wage enwa
Math babala dennek ekka hamadema thaniyema karaganne .. api inne oman .. ape kiyana kisi kenek naa .. loku babat 5yrs chuti babata 1 1/2yrs.. dan awurudu 6k idan Api lankawen pita inne .. aith math oya vagema hamadema balance karagena karagannawa.. ❤❤❤ Ada thama vlogs dakke .. harima lassanii ❤❤ God bless you all ❤❤
මාත් මාස 11 බබා එක්ක තනියම ඉන්න ඔනේ දැන් ටික ටික තෙරෙන නිසා මං බිමින් තිබ්බත් අඬන්න බලනවා කුස්සියෙ හිටියත් ඇගේ එල්ලේනවා අපි වැඩ කිය කියා එයාලව අඩන්න දාලා පැත්තකට කරෝත් වෙන්නේ දරුවා තනි වෙන එක මං හැම දේම බැලන්ස් කරනවා නිදියන්න වෙලාවට වෙඩිල්ල වගේ වැඩ ටික ඔක්කෝම කරගේන එයා ගාව ඉන්නවා සෙල්ලම් කර කර කෑම බීම කලින්ම හදලා තියනවා රෑට දෙන කෑම එකත් කපලා හොදලා අස් කරන් තියාගන්නවා ❤❤
@@nimeshamadushani6928 ඒක ඇත්ත අම්මා ❤️ එයාල වෙනුවෙන්නෙ මේ සේරම .. එයාව අඩවලා මේ මොන දේ කරත් වැඩක් නෑ... අපිව හොයන්නෙ එයාලට අපිව ඕනෙ නිසානෙ 🥰🥰මගේ දෝණි දැන් ඉදලම ඔහොමයි අම්මා පේන්න ඉන්න ඕනෙ ..වඩාගෙනත් වැඩ කරනවා මාත්
@MomofLithnara අනේ ඔව් මං ෆෙස්බුක් එකේ දැක්කා බබාලා නිසා ස්ට්‍රෙස් වෙලා වැඩක් කරගන්න නෑ නිදාගන්න නෑ ගමනක් යන්න නෑ කන්න නෑ කියලා පෝස්ට් එහේම දාලා එ උනාට මං ඒ කිසිදෙයක් මග හරින්නේ නෑ මොකද අපේ කැමැත්තට ළමයි හදලා දුක් දෙන්න වත් අපි දුක් විදින්නවත් ඔනේ නැනේ මං මගේ දුවට ගොඩාක් ආදරෙයි හැම දෙයක්ම ගානට කරනවා වැඩ ගොඩක් තිබ්බත් හෙමිට පස්සෙ වෙලාවක හරි කරගන්නවා
@@nimeshamadushani6928 හැම අම්මෙක්ම ඔයා වගේ වෙන්න ඕනෙ බුදුසරණයි දෝණිටයි අම්මටයි ❤️🥰
@@MomofLithnaraඔයාලටත් බුදුසරණයි ඒ වගේම මේ විඩියෝ එක ලස්සනයි වීඩියෝස් දාන්න කමෙන්ට් කරන්න බැරි උනත් අනිවාරෙන් බලනවා
@ අනේ ගොඩක් ස්තූතියි 🙏😍😍
Godak dewal apima kara ganniddi manasata hari nidahasak neda dannenne godak lassanai vlog eka chuty patiyatath oyalarath theruwan saranai 🎉🎉❤
@@LifeWithBrightness-tj9hf ඔව් ඒක ඇත්ත අම්මා දවසෙ අවසානෙට හිතම පිරෙනවා 🥰
Amma ara yakada kudu packet eka kama ekata anthimata ekathu karanna. Anthima katawal 2kata wage dala kawaganna. Eka mulinma dala kawaddi ekata hulan wadunama malakada rahak wage enwa
@@maleeshalakshanipeter7431 අම්මා ඉක්මනින් කවලා ඉවර වෙනවා නම් ඒකෙ ගැටලුවක් නෑ නේද හුලන් වැදි වැදි තිබ්බොත් තමා මට හිතෙන්නෙ එහෙම වෙන්නෙ ☺️
ඔන්න මාත් එකතු උනා....♥️අතීතයට දුව ගියා......මාත් මගේ වැඩ කර ගත්තේ ....ඔය විදිහට...
@@littlefamilyniluvlogs අනේ 😍😍
මාත් තනියමයි අක්කේ දෝණිව බලාගත්තේ. හම්බවුන දවසේ ඉදලා මේ වෙනකල්ම. දැන් නම් දෝණිට අවුරුදු 1යි මාස 4 ක් වෙනවා
අනේ සතුටුයි මැණික ඔයාලා මට හයියක් ❤
අපේ ගෙදරත් මායි බබා ඊ දැන් පුතාට එක හමාරයි තවම කතා කරන්නේ නෑ .හැමෝම කියනවා මන් එක්ක තනියෙන් ඉන්න නිසාලු. ඒක ඇත්තද
@ එහෙම දෙයක් නෑ අම්මා ඔයා බය නැතුව ඉන්න හැම දරුවම එක වගේ නෑ .. මං දැකලා තියෙනවා සම වයස්වල බබාලා 3න් 4 දෙනා ඉදලත් එක බබෙක් කතා කරන්න පරක්කු වෙන .. අම්මා සතුටෙන් ඉන්න බබා එක්ක 🥰❤️
@@chaminiindrachapa2781eka ehema ne mage aiyage babala 3 k innawa podima ekkena katha kare 3 years walata kittu wela.
Ana@@chaminiindrachapa2781
Mage bbath oyage bbage wayasemai eyath me wagemai 🥰😍 hina weddith me widiyamai budusaranai manika 😘
බුදුසරණයි අම්මටයි චූටි දෝණිටයි ❤❤❤
Akki feeding chair eke belts oya danne nadda
@@apageofishdiary6503 මගෙ බබා තාම දගලන්නෙ නෑ නංගි .ඒත් ලගදිම දාන්න වෙයි. මගෙ බබා මාස 4.5 කෑම පටන් ගන්නකොට එයා චූටි නිසා දැම්මෙ නෑ. ඒ විදියට තාම දෙනවා මං ඉතින්.
Maath mage palaweni babawa balagaththe gdra wada kale thaniyama. Dn thawa petiyek enna innawa. Akki wagema thama mamath. ❤❤❤❤❤❤❤❤❤❤ adarei chuti petiyta. Budu saranai ..
@@Chathurya2000 අනේ බුදුසරණයි මැණික පරිස්සමින් ඉන්න 😍🥰
Oyage babage bara samanyen maseta kochchara wadi wenawada? Mage baba adu bare hitiye dan maseta 1, 200k wadi wenawa. Cloth diaper eka andawanne oya insert dalada nath nm nappy tiyalada? Raincot wage neda pita paththa
බබාගෙන් බබාට බර වැඩිවීම වෙනස් අම්මා ..1.2ක් කියන්නෙ හොද බර වැඩිවීමක් මාසෙකට ☺️ insert දාලා ...මං නැපි දාන්නෙ නම් නෑ. ඔව්
@@MomofLithnara thank you
Apiwa athithaye soduru mathaka walata ekkan giya oyata godak thanks manikaa❤❤❤ ..ithin oyage channel ekath ekka adaren ekathu una 161 ta..🎉🎉🎉
අනේ බොහොම ස්තූති ❤
Matat mage putha lebunu davase idalama taniyama weda kara gaththe mahaththyat udau kala baba hamba unet siseriyan karala
@@ThushariIndika-b3g 😍😍😍
Oyage video lassanai
Math babala dennek ekka hamadema thaniyema karaganne .. api inne oman .. ape kiyana kisi kenek naa .. loku babat 5yrs chuti babata 1 1/2yrs.. dan awurudu 6k idan Api lankawen pita inne .. aith math oya vagema hamadema balance karagena karagannawa.. ❤❤❤
Ada thama vlogs dakke .. harima lassanii ❤❤
God bless you all ❤❤
අනේ thankyou soo much dear ..❤❤ ඔයාලා නිසා මං තවත් motivate වෙනවා හිතේ හයිය තියෙනවානම් මොනවද අපිට කරන්න බැරි 🥰🥰
🥰❤️🥰🥰
Ane nangi daipar ganne kohenda.kiyannako.hama thanama heuwa.man gampaha
@@lakshikashiroshini6915 ඔයා අහන්නෙ cloth diapers ගැනද අක්කා ?
aluthen math oyage channel ekata ekathu una ❤❤❤
@@amaaslifestyle ගොඩක් ස්තූතියි ❤️
මම බාබා හම්බුන දවසෙ ඉදන් තනියම කර ගන්නෙ මගෙ හස්බන් රට ... බාබාට වයස අවු.1 මාස 6 තාමත් තනියම.හස්බන් මෙ අවුරුද්දේ එන්නෙ.
@@sachi-d1v ඔයා මටත් වඩා ශක්තිමත් අම්මෙක් ☺️ ❤️❤️❤️
Paripu ane thambala wisikaranna ei wathura ane pls
Mage babatat masa 7 sampurnai me 26ta.gdk watinva dr me video ek
@@nihalnissanka-sn3vx ගොඩක් සතුටුයි මටත් අම්මා 🥰❤️
Ane akki walkar eka thaniyama thiyala weda karaddi balagena eyala oken watenawa mage babath watuna
@@isharakumari7800 අනේ හරි මැණික තැන්කූ 😍😍 මං මගෙ ලගින් තියන් ඉන්නෙ එයාව wolker එකේ ඉන්න කොට ඒත් මං පරිස්සමෙන් කරන්නම්කො 🥰🥰🥰
maath mehema kaaleyak gewanna godaak aasaawen inne akkii lagadimaa
අනේ බුදුසරණයි මැණික ...ඒකාලෙ ජීවිතේ සුන්දරම කාලෙ කරගමු අපි 😍
@MomofLithnara anee ou akkiiyoo..mta thaama babek mee eeth mn me awrudde balaaporottuwen innawa
@@NILMIVLOGS ඔයාගෙ බලාපොරොත්තු ඉක්මනින්ම ඉශ්ඨ වෙයි නංගා 🙏😍🥰
@MomofLithnara ගොඩාක් පිං අක්කි 💖💖💖
Babbage kema gena poddak kiynna.. Budusaranai patiyyat. Mata th ennaw masa 9 babek
හරි අම්මා චූටි පැටියටත් බුදුසරණයි ❤❤❤
Adreeee 💗 Sosa mala
❤❤❤
මමත් එකතු උනා අක්කේ❤❤❤ channel එකට ❤ ලස්සනයි vlog එක💕
@lifewithhavi5745 thank you නංගා 🙏❤️
මමත් අක්කා වගේමයි තනියම හැමදේම කරන්නේ 😊 අක්කේ මගේ බබාට කම පටන් ගන්න inne උදව් හදපු කම ද දවසම දෙන්නේ
@@ShashikalaUdayangani-h9h සතුටුයි මැණික තව තවත් ශක්තිය ලැබෙන්න ඕනෙ 🥰 නෑ නෑ එක ලග වේල් දෙකක් එකට හදාගන්නවා මං උදේ දවල් හරි දවල් රෑ හරි ... පෙලක් දවසට වේල් තුනට තුන් පාරකුත් හදනවා ඒත් බොහොම කලාතුරකින් බබා ආස දෙයක් නම් වේල් දෙකක් දෙනවා .. මගෙ බබා තාම කෑම කන්න අකමැති උනේ නෑ මං හදලා දුන්න ☺️☺️
@@MomofLithnara ❤️❤️
හරි අක්කේ
මම දන්නෙ නැති නිසා අහන්නෙ සාමාන්‍යයෙන් දවසකට බබාට තෙල්, බටර් කොච්චර ප්‍රමාණයක්ද දෙන්න ඕන? ඔයා වේලකට කොච්චර ප්‍රමාණයක් තෙල් හො බටර් දානවද?
@@thusharifernando6712 මං අම්මා ප්‍රමාණ නම් මැනලා දෙන්නෙ නෑ ... හදන කෑම එක අනුව බලලා බටර්/පොල් කිරි/පොල් තෙල් ටිකක් එකතු කරනවා ❤️
@@MomofLithnara ස්තුති 🙏.
ක්ලෝත් ඩයපර් ගත්ත ඔන්ලයින් ලින්ක් එක දාන්න්කෝ
Velona clothing එකෙන් dear ❤
buyvelona.com/product-category/baby-clothing/
Oya babata formula dunnada
Hi dr matath oya wayasema babek inne mageth channel ekak tiyanawa
Mamath ekathu una oya ekka onna.❤
@@CSLdiary 😍
❤❤❤
@@Chathuandsamaa ❤️
මගෙ බබාට මාස 10යි අක්කි. පුතෙක්. වාඩිවෙන්නෙ නෑනෙ තවම. මොකද්ද කරන්න ඕන 😑
අනේ බය වෙන්න එපා අම්මා බබා වාඩි වෙයි මගේ බබාට ලබන මාසෙට අවුරුද්දක් පෙබරවාරි ඒ උනාට තාම එක දතක්වත් නැ ඩොක්ටර් කිව්වා දත් නැති අය නැනේ එක නිසා දත් එයි කියලා එවගේ තමයි බබාලා එක එක්කෙනාට වෙනස්
@@sew5856 අනේ නංගා හැම බබාම එකම කාලෙකට ඒ දේවල් කරන්නෙ නෑ .. මගෙ දෝණි පෙරලෙනවා හරිම අඩුයි මේ කාලෙත් ... ඒක බබාගෙන් බබාට වෙනස් වෙනවා.. කොහොමත් පුතාලා ටිකක් පරක්කු වෙනවා කියලා කියනවානෙ ... බය වෙන්න ඕනෙ නෑ ..
Thankyou dr ❤@@nimeshamadushani6928
@MomofLithnatra thankyou akki❤
❤❤❤❤❤❤🎉
@@GreenGray-zs1cs ❤️
දොර ඇරලා තියන්න එපා... දොර ඇරලා තියෙනවා නම් දොරට වැටක් ගහන්න
@@ruwanividarshana5340 තාම මගෙ බබා චූටිනෙ අම්මා එයා දන ගානකොට අනිවාර්යයෙන්ම ගහන්න ඕනෙ ☺️ නැත්නම් අවදානම් .
බබා චූ දැම්මම එලියට එන්නෙ නැද්ද ඒ ඩයපර් වලින් අම්මා
@@sepalikadilrukshi6166 කවදාවත් වෙලා නෑ අම්මා ... Velona brand එකෙන් මං ගත්තෙත් ඒකමයි leakage අඩුයි කියලා දැකලා.. මං අනිත් brand use කරලා නම් නෑ 🥰
❤❤❤❤
❤❤❤