How to Straighten your Hair with a Hair Iron [ In Sinhala ] 10000 වඩා නැරඹූ hair iron වීඩියෝ එක.

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 1,1 тыс.

  • @dinugamage288
    @dinugamage288 3 года назад +7

    Thnk u akkiyoo ඔයා කියලා දීපු විදියට කරා. මගේ curly hair එකක් තියෙන්නෙ හොදටම straight එක ආවා ❤️❤️❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад +3

      ඔව් පැටියෝ කොයි වැඩෙත් පිලිවෙලට ආරම්භයෙ ඉදන් කරාම අවසානය ලස්සනයි . 😘❤

    • @dinugamage288
      @dinugamage288 3 года назад

      @@LifestyleParadiseya ආදරෙයි අක්කියෝ ❤️❤️❤️😍 keep it up 😊❤️

    • @hasiniishara1901
      @hasiniishara1901 2 года назад

      Dear oya Strait karanna kalin cream ekak apply kalada ?

  • @dinushasewwandi5407
    @dinushasewwandi5407 3 года назад +3

    අනේ හරිම පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා. බොහොම ස්තුතියි.

  • @dilshanimadushika855
    @dilshanimadushika855 2 года назад +5

    මං මේ වීඩියෝ එක බලන්නෙ 2022.මං අයන් එකක් අරන් මාස දෙකක් විතර ඇති.ඉතිං මං පුරුදු වෙන්න අයන් කරා.ඒත් අයන් වෙන්නෙ නෑ.අක්කි කිව්වා වගේ මටත් තේරුනා සැලෝන් එකේ අක්ක වගේ මට අයන් කරන්න බෑනෙ කියලා.මට තව සතියකින් වෙඩින් එකක් තියනවා.ඉතිං මං අයන් එක ගත්තෙත් ගෙදරිනම කොන්ඩෙ අයන් කරනවා කියලා හිතාගෙන.මං මුලින් කිව්වා වගේ මං අයන් කරා දවස් ගානක්.ඒත් හරියට අයන් වුනේ නෑ.ඉතිං මේ වෙලාවෙ සැලෝන් එකකට දෙන්න තරම් සල්ලිත් මං ගාව නෑ.මොකද වෙඩින් ෆ්‍රොක් එකට ඒ වගේ දේවල් වලට ගානක් ගිය නිසා.මට අද නිකමට මතක් වුනා ගෙදර ඉදන් කොහොමද තනියම කොන්ඩෙ අයන් කරන්නෙ කියලා බලන්න.ඉතිං මං සර්ච් කරද්දී ඉස්සරලම ආවෙ අක්කිගෙ මේ වීඩියෝ එක.ඉතිං මට ගොඩක් සතුටුයි.අක්කිට ගොඩක් පිං.මේ වෙලවෙ මං නිතරම හිත හිතා හිටියේ කොහොමද සැලෝන් එකට යන්නෙ කිය කිය.අක්කි කියලා දුන්න ටිප්ස් ගොඩක් වටිනවා.ඔයාට ගොඩාක් ස්තූතියි අක්කි.Thank u sooo much😍😍😍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 года назад +3

      ගොඩාක් ස්තූතී පැටියෝ. මාත් ගෙදර කොන්ඩේ අයන් කරගෙන යන්නේ. මොකද මම නම් hairdresser කෙනෙක් ඒත් කොන්ඩෙ අපිලිවෙල වුනාම මට ආස නෑ . ඉතිම් අයන් එක flug කරලාම තමා නිතර තියෙන්නෙ. 😊😊😊😊😊 ස්තූති පැටියෝ.

    • @nethz73
      @nethz73 2 года назад

      @@LifestyleParadiseya අක්කි🥺 මාත් අද මේ වීඩියෝ එක දැක්කෙ.❤️ අයන් එක ප්ලග් කරලා හීට් උනාම ප්ලග් එකෙන් ගලවලද අයන් කරගන්නෙ නැත්තම් ප්ලග් එකේ තියෙද්දිමද අක්කි🥺

    • @NimeshaLakmini-x8o
      @NimeshaLakmini-x8o 4 месяца назад

      ​@@LifestyleParadiseyaඅක්කී 110-220v iyan eka hodaida nova brend eke

  • @prithwi3468
    @prithwi3468 4 года назад +14

    සරලව පැහැදිලිව කියලා දෙනවා.. thank you❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 года назад +2

      බොහොම ස්තූතී ඩියර්. 😍😍😍😘😘😘

  • @Achinisanjeewani-
    @Achinisanjeewani- 2 года назад +9

    අනේ..හරිම ලස්සනයි .පැහැදිලියි ....බොහෝම ස්තුතියි ...

  • @rashi4084
    @rashi4084 2 года назад +5

    අයන් කරාට පස්සෙ ඔයාගෙ ලස්සන තවත් වැඩි වුනා😍😍♥️

  • @shakilamalki8510
    @shakilamalki8510 3 года назад +6

    Your are a such a humble woman i have ever seen

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад +1

      THANK you so much. ❤❤❤

    • @shakilamalki8510
      @shakilamalki8510 2 года назад

      @@LifestyleParadiseya akke rebonding එකකට ඔයාගේ වගේ කොන්ඩයක් කොච්චර වෙලාවක් iron කරන්න ඕනද

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 года назад

      @@shakilamalki8510 එහෙම වෙලාවක් කියන්න බෑ එකඑක කොන්ඩයේ ඝනත්වය අනුව වෙන්ස්ස් වෙනවා . අයන් කරද්දි කටු ගතිය නැති වෙන තුරු වෙන තුරු අයන් කළ යුතුයි .අයන් එකට පොලිශ් ගතියක් දැනුනහම ඒ කියන්නේ හොඳටම අයන් වෙලා cuticles හොඳින් ටයිට් වෙන්න වැහිල කියලයි.

  • @sherlinperera2202
    @sherlinperera2202 2 года назад +4

    පැහැදිලිව කියාදෙනව ගොඩාක් ස්තූතියි නංගී ඔයාට......

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 года назад

      ගොඩාක් ස්තූතී. ❤️❤️❤️❤️

  • @sherlinperera2202
    @sherlinperera2202 2 года назад +5

    ❤🌹 මටත් ඕනමවෙලාවේදි තමා ඔයාගේ මේ දේ දැක්කේ මට මුදල්ත් නැතිව හිටියේ ඒ නිසා මටත් පයෝනයක් උනාඔයාට ස්තූතියි..

  • @CharukaScharuka-tl1or
    @CharukaScharuka-tl1or 8 месяцев назад

    අනේ අක්කියෝ ඔයා හොදට පැහැදිලි කරලා දුන්නා thns akkiyoo.❤❤❤❤

  • @LifestyleParadiseya
    @LifestyleParadiseya  4 года назад +10

    ගොඩාරියක් ස්තූතී 10000 කට වඩා මගේබ්මේ විඩියෝ එක නැරබුවාට. චැනල් එක බලන්න හොදයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ආදරේ හැමෝටම.❤️❤️❤️❤️

    • @hiruniimasha5209
      @hiruniimasha5209 4 года назад +1

      Akke mama oyage hair straigtner vedios 2kama baluwa. Mata kiyanna puluwanda mac brand eka gannawa nam black color eke pink bottons tiyana ekada honda? Nathnm red color touch screen ekk tiyana mac iron ekad?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 года назад +1

      @@hiruniimasha5209 පැටියෝ මන් රිප්ලයි කරා අනිත් විඩියෝ එකේ ඔයාට හොදේ.😊

    • @hiruniimasha5209
      @hiruniimasha5209 4 года назад +1

      @@LifestyleParadiseya thank you akke

    • @prabadini4924
      @prabadini4924 3 года назад +1

      Akke hoda ayan ekaka gaana kynnk

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад

      @@prabadini4924 පැටියො අයන් ගැනම මං විඩියෝ එකක් කරා හරියටම අයන් එකක් තෝර ගන්නෙ කොහොමද කියලා. පොඩ්ඩක් ඒක බලන්න.

  • @ayeshamadumali-i8x
    @ayeshamadumali-i8x 4 месяца назад +1

    මෙච්චර කාලෙකට බලපු හොදම වීඩියෝ එක❤වෙන ගෑනු නම් english කෑලි දාගෙන යැය් යැයි ගානවා විතරයි පඩ ශෝ නෑ.හරිම සරලයි.අනේ මැනිකෙ කියන්නනකො Geemy 2859 අයන් එක හොදයිද

  • @a.m.dsagarika6045
    @a.m.dsagarika6045 3 года назад +5

    Thank you. ඔයා තේරෙන විදිහට කියලා දෙනවා ♥️♥️♥️♥️♥️❤❤❤❤❤

  • @shasikmadurangi1785
    @shasikmadurangi1785 Год назад

    හරිම ලස්සනයි , ඔයා හොදට හැම දේම කියලා දෙනවා, මිස් ඔයා මුනට ගාන්නේ මොනවාද , මට කියන්න cc කිුමි එකයි ,ජැනටි පවුඩර්, තව මොනවාද ගත්තේ මෙිකප් එකට කියනවාද

  • @nirashahapugoda9569
    @nirashahapugoda9569 4 года назад +11

    Tnx for the genuine video.. 👍👍
    Soo familiar n honest ❤️❤️

  • @SamadiJayasingha
    @SamadiJayasingha 11 месяцев назад

    හොඳටම පැහැදිලි කලා ...😊ස්තුතියි...😊

  • @dilhaniwijayasinghe6972
    @dilhaniwijayasinghe6972 2 года назад +16

    Thanks akki,හරිම පැහැදිලියි.නිතරම iron කලොත් කොන්ඩෙ damage වෙනවාද ?😍

  • @numaya578
    @numaya578 3 года назад +1

    Hondata pahadili karala denwa.. Godk shooi akkiyoo❤️. Oya katha karan widiht asai 😇💕

  • @navindiwinshika562
    @navindiwinshika562 4 года назад +3

    👍👍 suduuuu akki...oya හැමදාමත් hodta පැහැදිලි karnwa.ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaa

  • @CharuPerera-lw9sw
    @CharuPerera-lw9sw 5 месяцев назад

    Curl kondeth ion krnna puluwanda ..eka hitinna monada krnna ona

  • @ayesha1943
    @ayesha1943 3 года назад +7

    Can u recommend some good flat irons to buy in SL?
    Im afraid of buying something i will not be happy with

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад +3

      MAC Choaba, super inter are good brands . 😊

    • @rupikamunasinghe7874
      @rupikamunasinghe7874 2 года назад +4

      මිස් ගුරුමුස්ටිය නැතුව කියලා දෙන්න ව.. මිස්ට ගොඩක් පිං අපිවගේ අයට දැනුම ලබා දෙනවට.. මිස්ට බුදුසරණයි

  • @helloamali5428
    @helloamali5428 2 года назад +1

    Thanq akki.. ❤️
    Me wage videos thawa danna podi ayata igena ganna...😚

  • @prarthananirmani
    @prarthananirmani 2 года назад +8

    අක්කි මන් දැන් තමයි ඔයාගෙ වීඩියෝස් දැක්කේ... ඇත්තටම ගොඩාක් පැහැදිලි සරලයි ❤️🥰 අක්කි මට දැනගන්න ඕනේ සතියට 2/3පාරක් කරද්දි කොන්ඩෙ damage වෙන්න බලනවද කියල 🥺

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 года назад +1

      nitharama kara nawa nam kokatath heat protection ekak use karanna dear.

  • @Navo-uf7qn
    @Navo-uf7qn 2 года назад

    Akka konde leyar kapuvam aphu thibuna vgem konde veveida. Please uththarayak dennako 😔😔

  • @eshadhichathumnihettiarach3215
    @eshadhichathumnihettiarach3215 3 года назад +5

    අනේ ෂෝයි අක්කි ඔයා කියන විදිය 😘😘😘

  • @methnahimandi5972
    @methnahimandi5972 2 года назад +1

    It's actually worked aunty❤️!!! Thank you so much for the video ❤️❤️

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 года назад +3

    අක්කගෙ අද make up eka හරිම ලස්සනයි ....මන් ආසයි....simple.ඒත් හරි ලස්සනයි

  • @pramodhidilshani7804
    @pramodhidilshani7804 2 года назад +2

    Oyaa godak pahadiliwa theren a widiyata kiyala denawa.thankuuuu akka ❤️

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 3 года назад +6

    අනේ සුදු අක්කී මම හිතුවා විතරයි අක්කීගේ iron එක මගේ එකට වඩා හොදයි කියලා.අක්කී හරියටම දන්නවා නේද අපි හිතන දේ.අක්කී කිව්වා හරි මම කලබලේට ගොඩවල් ගත්තා iron එකට.section පොඩියට ගත්තාම හරි නේද.ඊලග පාර අක්කී කිව්වා වගේ කරන්නම්.ආදරෙයි.බුදුසරණයි

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад +1

      ඔව් පැටියො හීනින්කුඩා section ගන්න. අයන් එකත් රශ්නය හොදට තියෙනවාද බලන්න ඩියර්. ස්තූතී.

  • @ireshawickramasingheherath4711

    Thank you.... For the vedeo....may I know your hair colour... what's the brand and colour no ?

  • @hasiniumanda7288
    @hasiniumanda7288 2 года назад +4

    Hair colour ගැන සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් අක්කි

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 года назад +1

    Thanks akkiyoo godak watinawa kiuwa hemadema .lagadi wedding ekskuth thiye akkige video eka godak hodai

  • @anushkanikethani6407
    @anushkanikethani6407 3 года назад +4

    shampoo karala conditioner karanne nathuwada iron karanne?

  • @thilinichatu6764
    @thilinichatu6764 2 года назад +1

    Akke.oya hamadema pahadiliva kiyaladenava.godak stuti.

  • @samarweeraereshamalkanthi6270
    @samarweeraereshamalkanthi6270 3 года назад +3

    අක්කේ මේක දවස් කියක් තියෙද

  • @sachiniishara5899
    @sachiniishara5899 2 года назад

    Aththamai marama lassanata kiyala denawa hodata therenawa akkata budu saranai tanz akki 😘❤️❤️❤️❤️❤️❤️

  • @duleerajapaksha3695
    @duleerajapaksha3695 3 года назад +15

    Thank you akki. Perfect 🥰❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад

      Thank you too

    • @shakilamalki8510
      @shakilamalki8510 3 года назад +1

      @@LifestyleParadiseya ane akkiyo....rebonding වලට හොද iron එකක් කියන්න ගාන අඩු

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад

      @@shakilamalki8510 ගාන නම් බලන්න එපා වැඩේ හොදට වෙන්න හොදම එකක් ගන්න. කාලයක් තියා ගන්න පුලුවන්. MAC, CHOABA, SUPER INTER හොදයි.

  • @ShiyaniShiyani-e5y
    @ShiyaniShiyani-e5y Месяц назад

    Sweet නංගී oya හොඳ ta කියලා දුන්නා .කිසිම කලබලයක් na.baya hithenneth na.

  • @johojoho7054
    @johojoho7054 3 года назад +4

    පිච්චෙන එක අඩු කරන් iron කරන්න, iron එකේ
    temperature එක kiiyatada daanna ඕනි?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад

      hafriyata karat high heat eken iron karate ehema pichchenne nehe video eke kiyana Ewa Rodin Hanna dear.

  • @dilrukshipemadasa9748
    @dilrukshipemadasa9748 2 года назад

    💕💕 saralawa pahadiliwa oya kiya dunna..okkoma badu thibbath bayata mn krnne na..😞 dan math try krnna oni..😘😘

  • @hansiwitha8928
    @hansiwitha8928 3 года назад +5

    Mn redi madina eken madala thiyenawa 🤭🤭🤭🤭

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад

      ekani ,

    • @niludeepani2726
      @niludeepani2726 3 года назад +1

      දවසම තියා ගන්න පුළුවන්ද

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад

      @@niludeepani2726 ඔව් ඩියර් දඩිය වතුර ගෑවුනේ නැතිනම් තියා ගන්න පුලුවන් .

  • @methmasanindi2205
    @methmasanindi2205 Год назад +1

    මන් නම් අක්කි බබෝ කියන්නේ හොද ද මැනික අපි කොන්ඩෙට හෙනා දාලා එතකොට තව කොල වර්ග කොටල කොන්ඩෙට දැම්මම ආපහු අපට කොන්ඩෙ ස්ත්‍රේට් කරන්න බැරිද.ඒ ස්ත්‍රේට් එක හිටින්නෙ නැද්ද කියන්නකෝ.ආදරෙයි තුන්දෙනාටම😍😍😍😍

    • @methmasanindi2205
      @methmasanindi2205 Год назад

      කලර් එකක් කලොත් ඒ පාට හිටින්නත් නැද්ද .😥

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Год назад

      ඔව් කාලයක් යනකන්බෑ. ඒක සේදීලා යනකන් මුකුත් කරාට ඒ hair job එක වෙන්නෙ නෑ.

  • @chathurikanawodi6419
    @chathurikanawodi6419 4 года назад +5

    Thankyou so much dr❤️

  • @artgallery915
    @artgallery915 2 года назад +1

    Niyamai auntie ummmah😚😘❤

  • @sarasaraa7414
    @sarasaraa7414 3 года назад +1

    Oyage boru kolam katha naa kelinma kiynwa kiynna oni tika ape kalaya gana hithala krna eka godak hodai thankyou oyata ❤️❤️❤️❤️❤️

  • @maheesamarasinghe7574
    @maheesamarasinghe7574 5 лет назад +3

    Woowww.........

  • @nishisomarathne5009
    @nishisomarathne5009 6 месяцев назад

    ගොඩක්ම ස්තූතිය අක්කී...❤❤❤❤

  • @isurisen
    @isurisen 3 года назад +3

    Ane Thank you so much ❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад +2

      ස්තුති පැටියො දැක්කෙ නෑ 🌷🙏❤

  • @LRKosalaLiyanage
    @LRKosalaLiyanage 4 месяца назад

    ඔයා නම් හරිම ශෝක් ..
    ❤❤❤

  • @yeshikaviragani1994
    @yeshikaviragani1994 4 года назад +3

    so cute ❤

  • @rashi4084
    @rashi4084 2 года назад +2

    අනේ හරිම ලස්සනයි.පැහැදිලියි.සරලයි😋♥️😘

  • @ladysungreat2406
    @ladysungreat2406 2 года назад +3

    Thank u akki ❤️

  • @005gimhani2
    @005gimhani2 4 года назад +1

    Shaaa niymai.. thanks a lot.. curling ekath krnwd wedding ehkt ehm ynkot curl krn widiyk krnwd akkii

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 года назад

      gimhani edirisingha ඔව් මන් ඒකත් කරලා පෙන්නන්නම් පැටියෝ. ගොඩාක් ස්තූතී. 😍😍😍😍

  • @sewwandikalakmali9997
    @sewwandikalakmali9997 4 года назад +2

    niyamai akka...👍 Ane akka math gaththa සිංගර් eken ekak eka hariyan ne wage. Hodama brand eka mokakda hodata iron karaganna nam..

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 года назад

      පැටියෝ අලුත්ම විඩියෝ එක මන් කරලා තියෙන්නේ අයන් එකක් ගද්දී හොද එකක් කොහොමද තෝර ගන්නේ කියලා. ඉතිම් ඉක්මනට එක අප්ලෝඩ් කරන්නම්.thank you very much 😍😍😍😍

    • @fathimarizana1068
      @fathimarizana1068 4 года назад

      Onema kondayak ion karanna puluvanda crel

  • @prarthanathathsarani4844
    @prarthanathathsarani4844 3 года назад +2

    Niyamai ane therena vidihata kiyala dunna

  • @deminigamage9438
    @deminigamage9438 3 года назад +4

    Thanks❤️ Akko, heat protector වලට substitute එකක් විදිහට පොල්තෙල් හරි සිලිකන් ඔයිල් හරි use කරන්න පුලුවන්ද ?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад +3

      එපා සිලිකොන් ඔයිල් කියන්නෙ හෙයා එකට ශයින් එකක් දෙන දෙයක් පමනයි. ලොකු ගානක් වෙන්නෙ නෑ පුලුවන් නම් heat protection එකක් ගන්න.

    • @deminigamage9438
      @deminigamage9438 3 года назад

      @@LifestyleParadiseya ok akki, thanks for replying !

    • @charunigaweshika1185
      @charunigaweshika1185 2 года назад +1

      @@LifestyleParadiseya පොල්තෙල් අවුලක් නැද්ද.

  • @homeandland467
    @homeandland467 3 года назад +1

    Akke redi madina ayan eken kondaya ayan karana video ekak dennako . Kondaya unu wennathiwa . Mata kondaya unu wennathuwa thiyaganna oil ekak naha. Ehinda oil nathiwa redi madina ayan eken karanawidiha kiyala dennako. Please .....

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад

      Hair iron එකක් නැතිද ඩියර්. වෙන කෙනෙක් ලව්වා තමා කරන්න වෙන්නේ. 😊

  • @newthunder3675
    @newthunder3675 4 года назад +3

    ගොඩක් කල් තියෙන්න ගාන ක්‍රීම් වර්ග මොනවද

  • @madhudilrukshi4169
    @madhudilrukshi4169 3 года назад +1

    Dr mage konde idena nisa mama harble hena ganawa.january 1 mata konde irone karanna inne.hena gana nisa konde irone weida. 31 kaloth 1 wenakal thiyewida mata reply karanna dr.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад

      henna gala gala damage well nam tick amaruyi. Namath me widihata karoth puluwan weyi dear.

  • @thisaritharuka4701
    @thisaritharuka4701 3 года назад +4

    ස්ප්‍රේ එක ගැහුවෙ නැති උනොත් අවුලක් වෙයිද

  • @navindiwinshika562
    @navindiwinshika562 4 года назад +1

    Aneeee shoiiii akki....tips ehema th oyla kiyla denawa...👍👍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 года назад

      Ravindi Winshika ගොඩාක් ස්තූතී පැටියෝ.❤️❤️❤️❤️❤️

  • @chathurikarajapaksha9546
    @chathurikarajapaksha9546 3 года назад +5

    Thank you so much akki❤

  • @r.m.i3200
    @r.m.i3200 2 года назад +1

    Eka dawasak vitharada ayan karama thiyenne konde

  • @mihirichanchala7303
    @mihirichanchala7303 3 года назад +5

    අක්කි කොන්ඩෙ ගොතාගෙන ඉදලා හොදට පීරලා ඔහොම අයන් කරාට කමක් නැද්ද.

  • @Daily_Qutes1
    @Daily_Qutes1 2 года назад +1

    Mokuth noga nikamma ayan karata kamak nedda ?

  • @salonjanaka4291
    @salonjanaka4291 4 года назад +1

    Oyanam niyamai...lassanata kiyanawa..🤝🤝👌👌👌 ඔබ අපට ආඩම්බරයක්....

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 года назад +1

      ගොඩාක් ස්තූතී 😘😘❤️❤️

  • @shehanidesilva7223
    @shehanidesilva7223 3 года назад +1

    Hair iron ekk gnnwnn hoda brnd ekk kynn puluwnd

  • @warshapiyumanthi-yk5vn
    @warshapiyumanthi-yk5vn Год назад

    Akke silicon oil gala iron karanna brida, eka gwuwama dwsk thiygnn puluwnda ,ane kiynnko ekata wisadumak ??

  • @MYChannel-zj6rz
    @MYChannel-zj6rz 3 года назад +1

    Akki ledi ukuno inna oluwakata mehema machine eken iron korot mona hariweida 🙂 ane reply plzz🥺

  • @artgallery915
    @artgallery915 2 года назад +1

    Oyage hair colour eka lassnaiiii😍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 года назад

      මෙක ගොඩාක්කල් දාපු එකක් පැටියො .

  • @pradeeplakshan9861
    @pradeeplakshan9861 Год назад

    Ohoma ayan karala hair spray eken alluvoth davasama hitala thiyenavada akki

  • @dhammika04jayasinghe6
    @dhammika04jayasinghe6 2 года назад +1

    Thank you very much akke, hodata pahadiliwa teruna, oonama welawedi thamai video ek dakke🤍

  • @ganeshamenikkumari830
    @ganeshamenikkumari830 2 года назад +1

    Akka super inter hair aion 1 k 12900k wenawa.a gana harida

  • @hancilakmali5966
    @hancilakmali5966 3 года назад +1

    Hair curl karanna keyala denna.hemadama curl eka teya ganna use karanna hoda monwada

  • @ruwanthinishra7802
    @ruwanthinishra7802 3 года назад +1

    Strengthen klata passe konde ynne netiwa araksha karanne කොහොමද

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад

      ඒකටම සුදුසු ඩ්‍රයි ඇන්ඩ් ඩැමෙජ් හොද ශැම්පෝ සහ කන්ඩිශනර් පාවිච්චි කරන්න.

  • @ishuwasana8779
    @ishuwasana8779 11 месяцев назад +1

    Akke mn dreamron keratin eka gatta. Eka water ekak wageda tiyene. Suwadai.eth bottle eka wenas. Mn daraz eken order kare.plz reply me

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  11 месяцев назад +1

      දැන් බොතලේ වෙනස් ඇති පැටියො මේක පරන විඩියෝවක් නේ.

    • @ishuwasana8779
      @ishuwasana8779 11 месяцев назад

      Thank you akki.🤍

  • @rositaperera1650
    @rositaperera1650 3 года назад +1

    Very good explaining dear no body teach like you. Good job 👍

  • @hiruniupeksha3829
    @hiruniupeksha3829 3 года назад +1

    Thank you akki stragt karahama konde damej wenne nadda

  • @hashirafernando5204
    @hashirafernando5204 4 года назад +2

    Straight machine eken curl karanna puluwanda..

  • @kaveee999
    @kaveee999 5 месяцев назад

    Miss iron krta psse coconut oil use krta kmk ndda

  • @sadusadu6198
    @sadusadu6198 2 года назад +1

    Thnxx akkiyo hoyapu video ekak❤️😘 math karala balanawa

  • @shenuhansika2471
    @shenuhansika2471 2 года назад +1

    Akki mage den Ayan eka gihin thiyenne silicone eka nawaththuwata kamak nedda

  • @shaminiashika7519
    @shaminiashika7519 4 года назад +2

    Anika akki Mage konde danihisen pahalatama digai meken kondeta damage veida.tava konde vaven nati veida.meka karoth.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  4 года назад

      මේක permanent එකක් නෙවේ ඩියර් නිකන් temporary ගමනක් එහෙම යනකොට අයන් කරන් යන විදිහයි ඔය කියලා දුන්නේ. එහෙම කොන්ඩෙ වැවෙන එකට මේක බලපාන්නේ නෑ. 😊

  • @harshanigamage-sinhala
    @harshanigamage-sinhala 3 года назад +2

    Akke, konde layer karla අයන් kloth layer 1 e widiyt ma tygnn puluwan d lssnata

  • @anujarasika9527
    @anujarasika9527 3 года назад +1

    Thanks akkiyoo....🙏හොඳට තේරුනා😊♥️

  • @rosesithara6772
    @rosesithara6772 2 года назад +1

    What is your hair colour

  • @sanjumadusanka9279
    @sanjumadusanka9279 2 года назад +1

    Akke mn mini hair lon warge ayan aka gtha .ayan karma.api ayan krna vidihatma tiyenawda.spary aka noda apita ayn krgna puluwan da

  • @thiliniiresha8765
    @thiliniiresha8765 3 года назад +1

    Akke konde hadanna kalin ganna minawa hari thiyanawada konde hadenna hodata

  • @hirushipramodya5232
    @hirushipramodya5232 Год назад

    Akki gedra ayan eken karama mukuth prashnayk wenne nadda

  • @tharushitharushi181
    @tharushitharushi181 3 года назад +1

    akki konde dawasama straight eka thiyagannanam monawa Hari oil ekak dalada Ayan karNne

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад +1

      නෑ හිට් ප්‍රොටෙක්ශන් එකක් විතරයි දැම්මෙ.

  • @madhuabeysinghe...2474
    @madhuabeysinghe...2474 Год назад

    Hair straightening ekk karoth kochchara kalayak thiyenawada miss?

  • @saumyaweerasinghe3034
    @saumyaweerasinghe3034 3 года назад +1

    Ane akki watina video ekak.thankz .iron karanna kalin use karanna hodaheat protection ekaka namai price ekai kiyannako.heat protection ekak wenuwata silikon oil ekak use karala iron karanna puluwanda.plz kiyannako

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  3 года назад

      සිලිකොන් ඔයිල් කියන්නේ හෙයා එකට ශයින් එකක් හා ෆිනිශින් ලුක් එකක් දෙන ආලේපනයක් පමනයි. Heat protection තියෙනවා ඩ්‍රීම්‍රොන් , බෙලොස්, ලෝරියාල් , කර්න් වගේ බ්‍රෑන්ඩ් වලින් ගනන් නම් මම දන්නෙ නෑ ඩාලින් පොඩ්ඩක් බලලා ගන්න වෙන්නෙ. 😊

    • @saumyaweerasinghe3034
      @saumyaweerasinghe3034 3 года назад

      @@LifestyleParadiseya thanku akki 😊😊❤❤

  • @sanduniwasana7011
    @sanduniwasana7011 Год назад

    Konde straight klata passe gaanna hoda oil ekk kiynnko..konde wewena ekak

  • @madushanikawijewardhana5021
    @madushanikawijewardhana5021 2 года назад

    Ane matath thibuna gataluwa man gedaradi iron karagattata goda welawak thiyen na

  • @Yashani99Fernando
    @Yashani99Fernando 3 года назад +1

    Akki heat eka konden kondeta wenasda

  • @tharushichathurika9334
    @tharushichathurika9334 2 года назад +1

    akki konde iron krta passe e wediytm thiya gnn hair spray nethuwa wena monwa hri thiynwd ?

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 года назад +1

      එහෙමමුකුත් නම් නැහැ නික්ද්න් තියා ගන්නත් පුලුවන් . යාන්තමට සිලිකන් ඔඉල් ටිකක් අතට අරන් අතෙම රත් කරල උඩින් යාන්තමට ගාන්න ගොඩක් ගාන්න එපා.

    • @tharushichathurika9334
      @tharushichathurika9334 2 года назад

      @@LifestyleParadiseya thank you so much akki

  • @achinisewwandi9775
    @achinisewwandi9775 2 года назад +1

    Konde ayan karata.eka payakata wada tiya ganna bane.ekata mokada karanne.akkiyo

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 года назад +2

      අයන් එකත් හොද ට රත් වෙන හොද ප්ලේට් එකක් තියෙන එකක් වෙන්න ඕනි. කොන්ඩෙ හොදට පිරිසිදි කරලා අයන් කල යුතියි. ඔය විඩියෝ එකෙ පියවට්‍රවල් අනුගමනය කරන්න හරියට කරොත් දවසක් වගේ තියා ගන්න පුලුවන්.

    • @achinisewwandi9775
      @achinisewwandi9775 2 года назад

      @@LifestyleParadiseya thank you akkiyo❤️

  • @journeyoflife366
    @journeyoflife366 2 года назад +1

    Ane nande me iron eka mokadda hariyatama kiyannako 🙏

  • @thilanirukshila2465
    @thilanirukshila2465 3 года назад +1

    Dr oya lassanata therunganna puluwan widihata kiyala dunna .thank you

  • @nuwankumarasiri9144
    @nuwankumarasiri9144 2 года назад

    Mn danata masekata kalin kondeta henna gewa. Mn konde rebounding karanna kochchara kal inna oneda. Me mase kalata kamak nedda