මේ! රහසක් තියෙනවා, කියන්නදෝ..........

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 414

  • @SLVLOG
    @SLVLOG  5 месяцев назад +24

    elearning.lk/course/advanced-microsoft-excel-with-ai-training-building-modules-by-duminda-hettiarachchi-with-elearning.lk-sinhala-live-online-class-course-in-sri-lanka-batch-08?discount_code=FA791624

  • @vijitjay9.303
    @vijitjay9.303 5 месяцев назад +121

    ''රාජපක්ෂ
    නම ගෑවිච්ච එකෙකුටවත්
    චන්දෙ නම් දෙන්න එපා එච්චරයි කතාව''❤❤

    • @chamikerajapakshe6099
      @chamikerajapakshe6099 5 месяцев назад +3

      Huta. Mata chande illanna baaada..😢

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 5 месяцев назад +6

      රනිල සජිත්ල එයාලත් ගෑවුනු එකකුට චන්දය දෙන්න එපා

    • @vinushasilva9179
      @vinushasilva9179 5 месяцев назад

      රාජ pa ස්ස ලට දෙන්නේ නැහැ. ඒත් පාටලී ට දුන්නට කමක් නැද්ද ඒයි 😂😂😂

  • @neetaguruge2865
    @neetaguruge2865 5 месяцев назад +55

    තිවන්ක දැන් හොටම හොදයි එයා නැති දාට පාලුවක් වගේ දැනෙනවා. ඔබසැමට ජෙසු පිහිටයි ❤❤❤❤❤❤

  • @dilshanjeff9137
    @dilshanjeff9137 5 месяцев назад +115

    කාලකන්නි රාජපක්සලගෙ මේ රට බේරගන්න ගන්න එක ප්‍රබාකරන්ගෙන් රට ගලව ගන්නවට වඩා අමාරුයි🤮🤮🤮

    • @Milo_Dilruk
      @Milo_Dilruk 5 месяцев назад +4

      ඒක ඇත්ත. වෙන මොකාට දුන්නත් ඔය කාලකන්නිටිකටනන් දෙන්න එපෝ

    • @shaslwow3967
      @shaslwow3967 5 месяцев назад +2

      Rajapassa hathikare makabaawila yanakan.. may rata goda Ganna ba

    • @NelkaRosa-yr6qf
      @NelkaRosa-yr6qf 5 месяцев назад

      ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්😊ද්ද්ද්ද්ද්ද්😊ද්ද්ද්ද්ද්ද්ද්ද්😊ද්😊😊😊😊😊😊😊😊😊​@@shaslwow3967

  • @sf9714
    @sf9714 5 месяцев назад +60

    ජපානය දියුණු වුනේ යුද්දෙ ඉවරවුනාට පස්සෙ රටේ නායකයො රටේ ආර්ථිකය උලාකාල රට හිඟමනට නොදැම්ම නිසයි.

  • @sudharshanicooray757
    @sudharshanicooray757 5 месяцев назад +15

    WOW 😂සුපිරියි උදාරයි හසා 💐💐💐 “ රාඡපක්ෂ “ නිකායෙ මහණ උන එවුන් ගෙ සිවුරැ ඇරියට ගොඩාක් පින් 🙏🙏🙏

  • @upulmak5037
    @upulmak5037 5 месяцев назад +83

    අපිත් ඉල්ලන්නේ ඔයදේම තමයි ..රාජපක්ෂලට චන්දේ දෙන්න එපා..🙏🙏🙏

    • @donweerasiri3770
      @donweerasiri3770 5 месяцев назад

      රනිල්ට කමක් නැද්ද

    • @sudharshanicooray757
      @sudharshanicooray757 5 месяцев назад +2

      @@donweerasiri3770 එපා 👍

    • @Archi_007
      @Archi_007 5 месяцев назад

      රටේ බත් කන හරක් ඉන්නවා.

  • @dhanushkaweersekara5970
    @dhanushkaweersekara5970 5 месяцев назад +33

    සත්සරණි ලැජ්ජාවෙන් හිනා වෙනකොට හරි ලස්සනයි ❤❤❤😘😘

    • @renc369
      @renc369 5 месяцев назад +3

      Hoyapu comment eka 😂😂😂

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 5 месяцев назад +2

      HASA INNA DAWASATA SATHSARANI KOHOMATH LASSSSSSANAI NE.

    • @dhanushkaweersekara5970
      @dhanushkaweersekara5970 5 месяцев назад

      ​@@MohamedZulkifly-vk5ziඕයි ඔයි😂😂

    • @MohamedZulkifly-vk5zi
      @MohamedZulkifly-vk5zi 5 месяцев назад

      @@dhanushkaweersekara5970 HASA INNA DAWASATA HINAWA VEDIYNE, ENISAI EHEMA HITHENNE.

  • @indika_nw2206
    @indika_nw2206 5 месяцев назад +20

    Audio එක විතරක් අහන අය confuse කරන්න එපා අප්පා. ජපන් යුද්ධයක් මැදට excel එකක් ආවේ කොහොමද කියලා බැලුවා 😂😂

  • @foodformind2252
    @foodformind2252 5 месяцев назад +16

    හසා , මම අවුරුදු 23ක් හමුදාවේ කඹුරපු මේජර් කෙනෙක් 2021 මම කරපු සේවයට විශ්‍රාම වැටුපක් ගන්න පුළුවන් වුන පලමු මොහොතේ (දරුවන් ඉන්න නිසා ) විශ්‍රාම ගියා . ඔයා අද කියපු දේ තමයි තිත්ත ඇත්ත මම හමුදාවෙන් අයින් වුනේ ඔය ඇත්ත තේරුම් ගිය නිසා 🙏

    • @Uncommonuniverse
      @Uncommonuniverse 5 месяцев назад +3

      අයියෙ උඹල වගේ උන් නිසා තමයි අපි තාමත් ජීවත් වෙන්නෙ. පුලුවන්නම් මේ බලු නාකි හැතිකරේ වෙනස් කරන්න try එකක් දෙමු.

    • @LekamgeSaman
      @LekamgeSaman 5 месяцев назад

      සතුටුයි ඔෆිසර් ඔබ ඇතුලු බොහෝමයක් රණවිරුවන් රස්සාවට එහා ගිය සේවයක් ලෙස සළකා ජිවිත කැපවීමෙන් කටයුතු කල බව රටවැසියො දන්නව,ඔබලාගෙ සේවය අගයනව,ඔබලාගේ එඅම කැපකිරීම් තමන්ගෙ ජඩ දේශපාලන උවමනා වෙනුවෙන් නිර්ලජ්ජිත ලෙස යොදාගෙන ඒ බලයත් පාවිච්චි කරල තමයි මුන් මෙතෙක් වැජබුනේ.අපි එකතු වුනොත් මේ මජර ක්‍රමය වෙනස් කරන්න හැකි නිසා එකව වැඩ කරමු.

  • @neetaguruge2865
    @neetaguruge2865 5 месяцев назад +28

    හසා වචනෙට ස්තුතියි රජපක්සලනමිි එපාමයි ලංකාවෙන් ඒනම තුරන්කලයුතුයි ඒනම මතක් කරන්න එපා දෙවියනේ?

  • @dhanushkaweersekara5970
    @dhanushkaweersekara5970 5 месяцев назад +42

    ඒ කියන්නෙ සජිත්ගෙ චන්ද හරිනෙ චන්ද ඇතිනෙ වෙන කවුරුත් සජිත්ට චන්දෙ දෙන්න එපා...අනුරට දෙන්න..😂😂😂

  • @amandaperera4172
    @amandaperera4172 5 месяцев назад +15

    Japanese ලා ගනන් ගන්න fully respect කරන උඩ තියාගෙන ඉන්න ලෝකේ ඉන්න එකම ජාතිය තමයි USA. Hiroshima war museum එක බලන්න ගියාම ඒකේ පවා USA criticize කරන්නේ නෑ. ඒක හරිම පුදුම දෙයක් flat වෙන්න වැදිලා generation ගානක් පවා radiations වගේ after effects වසර ගනනාවකට පීඩා වින්දා වුනත් එක ජපන් ජාතිකයෙක්වත් USA citizens ලා ගැන ද්වේශයක් නෑ. ඒ හින්දා තමයි Japan ලෝකේ ලොකුම බලවතාගේ guard එක යටතේ 4th highest GDP එක තියෙන රට බවට පත්වුනේ. ඒකට අපි සිවිල් යුද්ධයක් දිනලා තාම අපේම රටේ පුර්වැසියෝ discriminate කර කර ආතල් ගන්නවා.

  • @naveenchamiduofficial837
    @naveenchamiduofficial837 5 месяцев назад +11

    Etipola is doing very well 👍. He should be here everyday

  • @anomamapa8718
    @anomamapa8718 5 месяцев назад +13

    මේ programme එක බලන අය පමණයි මේවා දැනගන්නෙ ඒක ලොකු පාඩුවක් හැකි නම් මේ කරුණු ප්‍රසිද්ධියට පත් කරන්න ක්‍රමයක් ඇති කරන්න පුලුවන් වෙයිද

  • @info_bits
    @info_bits 5 месяцев назад +21

    ආර්ථික කමිටු විවාදය ඉල්ලන අයට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
    ආර්ථික කමිටු විවාද තියලා වැඩක් තියෙනවද කියන එක මම පැහැදිලි කරන්නම්.
    ගෝඨාභය ඉන්න කාලෙ, එයාගෙ ප්‍රතිපත්ති තමයි ක්‍රියාත්මක වුනෙ. දැනුත් ඒ ආණ්ඩුවමයි තියෙන්නෙ ඒත් ජනාධිපති වෙනස්. දැන් ක්රියත්මක වෙන්නෙ රනිල්ගේ ප්‍රතිපත්ති.
    ගෝඨාභය තමයි ඩෝං ගාලා ඵලදාව ගන්න කාබනික නාඩගම ගෙනාවෙ. ගෝටා ඒ වගෙම තවත් නාඩගම් නටනකොට ආණ්ඩුවේ අර කමිටු මේ කමිටු සද්දෙ නෑ.
    සජිත් කියන්නෙත් ගෝඨාභය පන්නයේම හීනමානයකින් පෙලෙන පුද්ගලයෙක්. එයත් එයාගෙම මතෙටම වැඩ වෙන්න ඕනෙ කියලා හිතන කෙනෙක්. එයාට teamwork බෑ, පක්ෂය ඇතුලෙම එයාට වඩා කව්රු හරි ඉදිරයට යනවා කියලා තේරානවා නම් එයාව කපනවා. හිරුණිකාව කැපුවා, SFව කැපුවා. පාර්ලිමේන්තුව තුල එයාගෙ පක්ෂයෙ අයටම කතා පවත්වන්න දෙන්නෙ ගොඩක් අඩුවෙන්, ඒකත් කරන්න බලන්නෙ එයාමයි. එයාගෙ කතා අරන් බලන්න, හැම තිස්සෙම මම, මම, මම කියන කෙනෙක්.
    හිරුණිකාම එක වෙලාවක කියනවා සජිත් කියන්නෙ කිසිදු කැපසිටි එකක් නැති කෙනෙක් කියලා.
    සාමාන්‍ය දැනීමවත් නැති මිනිහෙක්.
    ඒ මදිවට ජලනි සහා හේමා ප්‍රේමදාසත් අනවශ්‍ය විදියට පක්ෂයෙ වැඩවලට අත පොවනවා.
    අනිත් එක සජබ එකෙ හර්ෂ දැනටමත් රනිල්ගෙන් කෝටි 5 ඉල්ලා අරන් තියනවා, එයා කොයි වෙලාවෙ UNP එකට යයිද දන්නෙ නෑ. කබීර් සහා එරානුත් ශුවර් එකට unp එකට යයි.
    සජබ කියන්නෙ සජිත්, සජිත් කියන්නෙ සජබ වගෙ සම්බන්ධයක් තියෙන්නෙ. එහෙම පක්‍ෂය තුලම ප්‍රජාතන්ත්‍රවාදයක් නැති තත්වයක් තුලදි, සජබ ආර්ථික කමිටුවලින් කරන්න පුළුවන් දෙයක් තියෙනවද?
    ලෝකෙ ඉන්න හොඳම ආර්ථික විශේෂඥයන් ගෙනාවත් එයාලට වැඩ කරන්න වෙන්න සජිත්ගේ මං පොර ජාතකයට අනුව තමයි. 😂😂😂

  • @nimaliperera9457
    @nimaliperera9457 5 месяцев назад +45

    යුද්ධය විකුනලා මහ රජා උන එකා ..යටත් වැසියන්ට මොනවාද ගෑනි යේ කලේ...නොදකිං තොපි ...😢😢😢

    • @fireheart5004
      @fireheart5004 5 месяцев назад

      රාජපක්ෂලාට උන්ට ගෑවුනු උන් කොහොම උගත් වුනත් අමු ගොත්‍රීක මැටි හරක් වෙනවා සැනින් . එක සරල උදාහරණ කීපයකින් කියන්නම්. මහාචාර්ය ජී ඇල් පීරිස්ට සිද්ද වුනු දේ , ඊලගට මේ මෑතකදී වියත් මග කියලා ඉගෙන ගත්තු මිනිස්සුන්ට සිද්ද වුනු දේවල් වලින් මේ සුකිරි කෙල්ලො ඉතින් නතින්. නැත්නම් ජාපානය යුද්ධය අවසානය සහ නැවතත් ගොඩ නැගුණු ආකාරය ගැන රාජපක්ෂලාගේ වැසිකිළි ඇදීමට සැසඳීමක් කොරන්ඩ යාවීයෑ.

  • @thilinaranasinghe5500
    @thilinaranasinghe5500 6 месяцев назад +19

    තිවංක ඔයා හොදටම හැදිලා 😂😂😂😂😂

    • @chemistryLK
      @chemistryLK 5 месяцев назад

      හොදට.....ම😂😂

  • @around_sl
    @around_sl 5 месяцев назад +27

    ශානි සාෆි මරු press එකක් තියලා. බලන්න. ඒකේ රාජපස්ස කෙරුවාව තියෙනවා පොහොට්ටු අක්කේ....

  • @warnadarachinthakagamage3
    @warnadarachinthakagamage3 5 месяцев назад +13

    උඹලාගේ මේ වැඩේට මුස්ලිම් සහෝදරයෙකුත් සෙට් කරගන්න බැරිද❤

    • @NRG-zg5dj
      @NRG-zg5dj 5 месяцев назад

      Ow..ubalata වටලප්පන් කන්නත් පුළුවන් එතකොට 😂

    • @NRG-zg5dj
      @NRG-zg5dj 5 месяцев назад

      අර උතුරු තරුවෙ ෆහඩ් මරු 👌

  • @smgsethunga3068
    @smgsethunga3068 5 месяцев назад +2

    Niyamai Hasa, "Rajapakshalata Gewnu Ekekuta Chande Denna Epa"........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @around_sl
    @around_sl 5 месяцев назад +27

    3:58 කටට රෙන්න පුළුවන් ඔවා කියද්දී 😡🤬 රට කාලා කාලා උට්ටි. කරුණ පැහැදිලි, ඒත් හෙන ගහනවා.

  • @kasunD675
    @kasunD675 5 месяцев назад +10

    ඒ වුනාට සත්තසරණි නම ලස්සනයි

  • @roshenlahiru1158
    @roshenlahiru1158 5 месяцев назад +8

    "යුද්ධය ඉවර වෙද්දි ජනාධිපති මහින්ද යි" වගේ තැන් වලින් ගත්තොත් "රට බංකොලොත් වෙද්දි ජනාධිපති ගෝටා" වගේ තැනකට යන්න පුලුවන්.
    ඔයාලගේ DD එක පටන් ගත්ත දවසේ ඉදන් බලන සහ ඔයාලගේ අදහස් වලට 100% එකඟ කෙනෙක් මං.
    නමුත් අද කිව්ව "යුද්ධය ඉවර වෙද්දි මහින්ද ජනපති විතරයි" කියන එක පිලිගන්න බෑ. එහෙම කියනවනම් රට බංකොලොත් වෙද්දි ගෝටා ජනපති කියන එකත් පිලිගත්තා වෙනවා...
    හොඳින් හෝ නරකින් යුද්ධය ඉවර කරපු එකට සම්පූර්ණ credit එක මහින්දට දෙන්නම ඕනි. ඒකේ දෙකක් නෑ...
    ඒ වගේම රට බංකොලොත් කිරීමේ crdit එකත් මහින්දලාටම දෙන්න ඕනි. ඒකෙත් දෙකක් නෑ

    • @dhammananda4887
      @dhammananda4887 5 месяцев назад

      ඉතින් දෙකම එකනෙ 😂😊😊

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 5 месяцев назад +17

    කවුදබන් මේ පොහොට්ටුවෙ පිටපත් ලියන්නෙ.. මේ කයියදෙන උන්දල විභාගපාස්වුන විදිහ හොයලබලන්න වෙයි වගේ.

  • @anusuros
    @anusuros 5 месяцев назад +4

    අපෙ තිවංක හසා අබිචි love ❤️ සතිස් ඔක්කොම නියමයි 🤞🤞🤞

  • @ranganilantha7097
    @ranganilantha7097 5 месяцев назад +8

    හිරු Tv එකේ youtube channel එක තමයි Truth with Chamuditha කියන්නෙ

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 5 месяцев назад +7

    තිවංකයා හැදිලා සුපිරියටම😁👍

  • @madukajayawardana8427
    @madukajayawardana8427 5 месяцев назад +3

    Hat off @thiwanka. සිරාවටම උදයන්ග වගේ කාලකන්නි ඇවිදින පිසාචයොන්ට මයික් දික්කරන වේ පුලාට දනගස්සලා කනට ගහන්න ඕනි

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 5 месяцев назад +38

    ආර්ථික ඝාතකයො ගැන නඩු තීන්දුව නිතර නිතර මතක් කලා නම් යුද්ධය ගැන මතක් කරනවාට වඩා හොදයි .

  • @MinzukiCrypto
    @MinzukiCrypto 5 месяцев назад +15

    රතු කොටු කොටු ශර්ට් එක ඇදන් ඉන්න කොල්ල්ලා ගොඩක් ඉම්පෘව් වෙලා. නියමයි

    • @gangamarapane8819
      @gangamarapane8819 5 месяцев назад

      😅

    • @DasanayakaAluthgedara-cb3kh
      @DasanayakaAluthgedara-cb3kh 5 месяцев назад

      තව ටික දවසකින් බෘෘ නෝ ගේ ගානට එයි .ඒ බෲනො ලබපු අත්දැකීම් ගන්න කාලයක් යයි.

    • @dhammananda4887
      @dhammananda4887 5 месяцев назад

      මැන්ට ටිකක් තද වෙලත් වගේ 👌🤔

  • @chitralamarasiri3874
    @chitralamarasiri3874 5 месяцев назад

    Sure! Here's a brief appreciation message:
    Thank to all of you for the incredible podcast! Your blend of humor, sarcasm, strong and powerful messaging keeps us entertained and enlightened. Keep going with the fantastic work. 👊🏼

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 5 месяцев назад +2

    20:14 සා කීවා හරියට හරි,යුද්ධ නොකර බේරගන්න තිබුණා .අපි නම් රණවිරුවෝ කියන්නෙත් නෑ.අද තමයි හරිම කතාව ඇහුනේ

  • @ravindradesilva811
    @ravindradesilva811 5 месяцев назад +3

    ජපානය යුද්ධයෙන් පසුව දියුණු උනා ලංකාව යුද්ධයෙන් පසුව නැත්තටම නැති උනා .
    හසා කියන්න ඕන ටික නියමෙට අමුවෙන්ම කිව්වා රාජපක්ෂලත් එපා පුතානොත් එපා.
    🧭❌🧭❌

  • @anusuros
    @anusuros 5 месяцев назад +5

    රට කැව රට කැව ඔකුන්. 😢😢😢😢අපෙ කාලෙ ඉවර වෙයි තව ටික කාලෙකින් එත් අනාගත දරැවන්ට හෙටක්. මෙ රටවල දරැවන් විදින සැප අනාගතය හිතන කොට හදවත හඩා වැටෙනවා .ඇයි මට මෙහෙම හදවතක් දුන්නෙ කියල මම මටම බැනගන්නවා ලබන ආත්මයක් තියනවනමි මම ඔය රටෙ ඉපදෙන්න එපා ඔය හොර නඩය දකින්න. මම මගෙ දුවට එක දවසක් කිවිවා මම මැරැනොත් මාව ලංකාවට ගෙනියන්න එපා මෙහෙම වලලන්න මොකද මට ලංකාවෙ බඩක ඉපදෙන්න ඔන නැ කියල😂 දුව හිනා වෙලා කියනවා මමි ඔයාගෙ පන ගිය ගමන් ඔයාගෙ චුති සිත ගිහින් ඒ මොහොතෙම ආත්මයක් ලබල ඉවරනෙ කියලා (මම දන්නවා එක)මම විහිලුවට කිවිවෙ එයාට මෙ ලංකාවෙ සිද්ද වෙන ඡඩ දෙශපාලනික වැඩ නිසා. 😂😂😂

  • @saratharunapura2797
    @saratharunapura2797 5 месяцев назад +10

    කරුණාකර ඔබලා ශානි අබෙසෙකර හා ශාපිගෙ මාධ්‍ය හමු බැලුවානම් ඒ ගැනත් කතිකාවක් කරන්න ඒ කාලෙ මාධ්‍ය හැසුරුණු හැටි

  • @PrasadWijesinghe-n8k
    @PrasadWijesinghe-n8k 5 месяцев назад +9

    නඩේෂාන් අය්යා විනෝද සමය බලනව නේද ❤️

  • @sunwick6857
    @sunwick6857 5 месяцев назад +18

    ඇයි යකෝ එකෙක් නාවික හමුදාවේ යුද්ධ කලා කියල කිව්වේ. බලාගෙන ගියහම ඒකා නාවික හමුදාවෙන් පඩි ගත්තට නාවික හමුදාව මොන පාටද කියල දන්නේ නැති අපතයෙක්

  • @duminda593
    @duminda593 5 месяцев назад +2

    අද කොල්ල ලොක්ක වෙලා 😂
    බෘනෙ ඉන්නකොට පොඩි කැපිල්ලක් තියෙනවද මන්ද කොල්ලට. හොඳට බලන් ඉන්නකොට ඒවගෙත් පේනව .
    කොහොම උනත් හොඳ energy එකකින් වැඩේ කරනව කට්ටියම .. හසා , අභී දෙන්නම cool ❤.

  • @JeewanthaThennakoon
    @JeewanthaThennakoon 5 месяцев назад +7

    කරන මෙහෙයට මල්මිටක්❤

  • @ChamindaNeel-f3q
    @ChamindaNeel-f3q 5 месяцев назад +3

    සත්සරණි ලස්සනයි නම .

  • @alexaalex2434
    @alexaalex2434 5 месяцев назад +1

    "Character, Not Circumstances, makes the person." If your character is bad, it does not matter what you accomplished or how you win the world. Winning the war is one thing, but every bad action cannot be forgiven in the names of death. 😮

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 5 месяцев назад

    ස්තුතියි ඔබ හතර දෙදෙනාටම .❤

  • @chemistryLK
    @chemistryLK 6 месяцев назад +11

    ආයුබෝවන් සත්සරණි😂❤

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 5 месяцев назад +5

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 6 месяцев назад +6

    සුබ දවසක්

  • @neetaguruge2865
    @neetaguruge2865 5 месяцев назад +2

    ඒ නම හරිම ලස්සනයි . අභීට වැඩිව!!!❤

  • @UD-95
    @UD-95 5 месяцев назад +1

    Thiva is on fire 🔥 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 today 😅😅 පූට්ටුවේ නංගික ටිකත් එක්ක මල පැනලා හිටියේ පොරට ලග පාත හිටියා නම් කන පලාගන්නව උන් 😅😅
    තිවා හරි හැබැයි දැන්නම් මේක සාපයක් වෙලා තියෙන්නේ උද්දෙ උද්දෙ උද්දේ 😅

  • @Madhawa89
    @Madhawa89 5 месяцев назад +4

    0:28 පව් හැබැයි කෙල්ලට ලැජ්ජා හිතුනා

  • @nelsonsamath
    @nelsonsamath 5 месяцев назад

    H everyone ❤🎉 sl vlog ❤️🌹👌👌🌹❤️ තිවංක ඇත්තටම ලස්සනයි අබිට දාපු නම එයාටම ගැලපෙනවා සත්සරණී ඇත්තටම සත්සරණී මාර ලස්සනයි 🌹❤️❤️🌹❤️🌹❤️ඔයාලගෙ මේ program එක අපි හරිම සතුටෙන් බලනවා සමහර program දෙපාරක් තුන්පාරක් බලනවා 🎉❤🎉❤🎉❤ අනිවාර්යෙන්ම bruno ඉන්නම ඕනෑ ඔයාලගේ department hed ❤️🌹 නේද ❤️🌹👌👍

  • @theresafernando1767
    @theresafernando1767 5 месяцев назад +2

    Thiwanka your good explanation super ❤❤❤❤

  • @Sachithlakshanperera
    @Sachithlakshanperera 5 месяцев назад +4

    අපේ අහිංසක අබිට මුකුත් කියන්න එපා හසා

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 5 месяцев назад +2

    ඔයාල සංවාදය මම අහනවා ෂෝක්.

  • @nishakaranilmina9122
    @nishakaranilmina9122 5 месяцев назад

    Satsarani... Wow patta lassana nama. ❤❤❤❤ Harima saundaryatmakai ❤❤❤abi ge voice eka lassana nisaa nama hariatama galapenawa. 🎉🎉🎉

  • @ireshekanayake4844
    @ireshekanayake4844 5 месяцев назад

    අද combination එක මරු. තිවන්ක දෙනව පොයින්ට් එකටම

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh 5 месяцев назад

    අපේ මාධ්‍යවේදීන් යනු ජීවත්වීමට මඟක් හදාගත් අය වේ.කවදාවත් ඍජුව ප්‍රශ්න කරන්න කොන්දක් නෑ.

  • @NamalPradeep-k4h
    @NamalPradeep-k4h 5 месяцев назад +1

    ඔක මොකද්ද මචන්ලා අවුරුදු 35 කලින් උනු 88/89 හෝද හෝද මඩේ දාන්නෙ චන්දයක් ලග එද්දි

  • @smgsethunga3068
    @smgsethunga3068 5 месяцев назад +2

    Aniwa,,, NPP Only......💜️❤️👌💜️❤️👌❤️❤️

  • @BandaraGunasinha
    @BandaraGunasinha 5 месяцев назад

    තවත් ජරාපක්ෂලට කත්අදින මිහරක්ට අහගන්න හොදම වැඩසටහනක් ,Excellent

  • @rasikarajapakshe8727
    @rasikarajapakshe8727 5 месяцев назад +1

    රාජපක්ෂ කියන නමට ඔච්චර දේවල් කියන්න ඕන නෑනෙ හසා ඉතිං. අපිට නම වෙනස් කර ගන්නද කියන්නේ 😑 ගිය සතියේ මගේ birthday gift එකට මෙල්බර්න් ෂෝ එකේ ටිකට් එකකුත් ලැබුනා. කොහොමද හිත හදාගෙන එන්නේ 😅

  • @TuTu___boii___44___xx
    @TuTu___boii___44___xx 5 месяцев назад +1

    තිවා හොදටම කරා අද😂❤️👍හොද වැඩෙ අර හුම්තිට....එනවා පම්කක් කියාගෙන😒

  • @anusuros
    @anusuros 5 месяцев назад +4

    නැ නැ ඔය වෙලාවකම මූදලට වරප්‍රසාද වලට ඔතන වෙන මුකුත්ම නැ 😂😂😂😂

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 5 месяцев назад

    Thank you very much for explaining the real incidents in history while some are trying to misinterpret everything. ❤

  • @kalumlakmal4582
    @kalumlakmal4582 5 месяцев назад +2

    සත්සරනි... 😂😂😂 මරු ඈ ...

  • @ThilanJayasekara724
    @ThilanJayasekara724 5 месяцев назад +3

    3:35 to 14:00 best part of DD. 😂

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 5 месяцев назад

    ලංකාවේ බුද්ධිමත්ම කණ්ඩායම

  • @alexaalex2434
    @alexaalex2434 5 месяцев назад +1

    Everyone who ever did over the past was trying to compare us to other countries such that you have a map on hand point destinations but never attempted reach the destination. All politicians will attest to that.

  • @RohinoGunawardena
    @RohinoGunawardena 5 месяцев назад +2

    Rajapaksha Hatikare Elavamu,
    Hasa, Tivanka Niyamai,

  • @-horapolice4309
    @-horapolice4309 5 месяцев назад +1

    හරප්පා සෙට් එකටත් පොඩි සප් එකක් දෙන්න. උන්ගෙ පොලිටිකල් කොමඩි පට්ට. ඇත්තටම උබලා කැලෙ. ඉරිසියාව පැත්තකට දාලා හොදනම් විතරක් උන්ට සප් එකක් දෙන්න

  • @sriyanimudannayake
    @sriyanimudannayake 5 месяцев назад

    පාර්ලිමේන්තුවේ ඉන්න ජීවමාන පොසිල ටික පන්නලා දාන්න මෙි පාරවත් උත්සාහ කරමු.

  • @arunashantha6738
    @arunashantha6738 5 месяцев назад

    ඊළඟ දවසේ නංගිලා මල්ලිලා ඒ අක්කට කලින් ඒ අක්කගේ අම්මව මතක් කරනවා කියන එකනම් ෂුවර්

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 5 месяцев назад +7

    තවත් කබුරන්න ඉන්න උන් ටික මැදමුලනේ වලං හරි හෝදන්න යවන්න ඔනී, එකගයි ඈ😂😂 ඒ විඩියො කෑල්ල කපලා දෙන්න බැරිද😅😅

  • @Susantha-b5q
    @Susantha-b5q 5 месяцев назад +2

    නලින්ද ජයතිස්සත් එක්ක වැඩසටහනක් තියෙනවා කිව්වා ඒක කොහොමද බලන්නේ? පාටලී චම්පිකත් එක්ක 24 තියෙනවා කියලා දාලා තියෙන්නේ නලින්දගේ වැඩසටහන තිබ්බද

  • @noomanwadood6055
    @noomanwadood6055 5 месяцев назад +1

    What comes first? Basil's election or the presidential election?

  • @PulihiridewayalagePiyafasa
    @PulihiridewayalagePiyafasa 5 месяцев назад

    22: 22:46 22:46 43

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 5 месяцев назад +3

    පුතේ උබලා ට මේව නාකි අපිට කියන්න උනේ කෑම සදහා චන්දෙ දුන්න නිසා ,දරුවො ගැන හිතන්න අදත් දන්නෙ නැත්නම් දරුවො හදන්න එපා ,දියුනු රටවල් දිහා බලන්න එක මොහොතකට හරි ,හොඳ නායක යො තමා ඒ රටවල් දියුණු කරල තියෙන්නෙ

  • @gayanichandima8049
    @gayanichandima8049 5 месяцев назад

    රාජපක්ෂ නම මතක්කරනකොට තිවන්කගෙමූන බලන්න ලස්සනයි 😇

  • @chemistryLK
    @chemistryLK 6 месяцев назад +5

    1st comment දෙකක් තියනව.ඒක නිසා දෙවන ස්ථානයක් නැ 😂😂

    • @SLVLOG
      @SLVLOG  5 месяцев назад +1

      elearning.lk/course/advanced-microsoft-excel-with-ai-training-building-modules-by-duminda-hettiarachchi-with-elearning.lk-sinhala-live-online-class-course-in-sri-lanka-batch-08?discount_code=FA791624

    • @shakilweligamage3893
      @shakilweligamage3893 5 месяцев назад

      බෲනෝ නැති සතුට ..... ❤️❤️❤️❤️❤️

  • @sachin1763-y2o
    @sachin1763-y2o 5 месяцев назад +1

    අනිත් නායකයො කොහොම උනත් ඒ කාලෙ විජය කුමාරතුන්ග කතා බහ කරල යුද්දෙ නවත්තන්න හැදුව කියල නම් අහල තියෙනවා.

    • @rohiniwijesuriya6470
      @rohiniwijesuriya6470 5 месяцев назад

      ඔව් ඔව් ඒක ඇත්ත,ජාතීන් සමගි කරලා ,යුද්ධ නවතන්න හැදුවා,ඒක තමයි එයාට මැරුම් ගන්න සිද්ධ වුණේ.

  • @raravindu
    @raravindu 5 месяцев назад +3

    උදයංග වීරතුංග කියන්නෙ අන්දරේට නේද 😅

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 5 месяцев назад +1

    මාලිමාවට ජය රටට ජය ජවිපෙට ජය

  • @mashaadikari8747
    @mashaadikari8747 5 месяцев назад

    ප්‍රභාට වඩා අමාරුයි රාජ---
    රැවටුනා ඇති......
    Brothers 👍❤️ ❤️👍
    ඒගොල්ලන්ට දෙන්න කියන්න..😊

  • @DasanayakaAluthgedara-cb3kh
    @DasanayakaAluthgedara-cb3kh 5 месяцев назад

    එකම රටක එකට ඉන්න දෙපිරිසක් ගහගත්තොත් ඒකෙන් දෙකටම හානි⁣ වෙනවා.දිනුවේ ඒකෙන් හම්බකරපු එවුන් විතරයි

  • @gayashanmaduwantha7977
    @gayashanmaduwantha7977 5 месяцев назад +2

    47:02 නලින්ද නවෙ⁣යිද What if එකට එන්නේ?

    • @Susantha-b5q
      @Susantha-b5q 5 месяцев назад

      පාටලී චම්පිකගේ නම දාලා තියෙනවා

  • @miththapathirage1554
    @miththapathirage1554 5 месяцев назад

    නාමල් වගේ .............කෙක්.......ගේන්න තවත් මෙහෙම මීදෙනුන්.........ඉන්න එක..........ගැන ලැජ්ජයි..............😊

  • @DCWorld69
    @DCWorld69 5 месяцев назад +6

    රාජපක්ෂලට විතරක් නෙමෙයි දැන් ඉන්න එකෙක්ටවත් දෙන්නේ නැ

    • @DinushNuwan-f8g
      @DinushNuwan-f8g 5 месяцев назад +2

      එහෙනං ඉතිං රාජපක්ෂලම ආයෙ ආවත් බාරගන්න ලෑස්තිවෙලා ඉදපං

    • @aranpathchandrasena5473
      @aranpathchandrasena5473 5 месяцев назад

      විනෝදයක් සැපයෟ ඒ අක්කට සම්මා සම්බුදු සරනයි....
      ඒක මරු

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 5 месяцев назад +1

      මොකාටද දෙන්ඩ හිතං ඉන්නෙ..

    • @DCWorld69
      @DCWorld69 5 месяцев назад

      @@indikaudayakumara1837 ඉල්ලන හැමොටම ලෝකු x ගහනවා

    • @DCWorld69
      @DCWorld69 5 месяцев назад

      @@DinushNuwan-f8g කාටද දෙන්න කියන්නේ

  • @senanayakechandana8576
    @senanayakechandana8576 5 месяцев назад

    නියමයි මහත්තයෝ මේ විදියට මිනිස්සු දැනුවත්කනවට මට දුක යුද්දේට ගිය රනවිරුවොත් කීපදෙනෙක් රාජපක්ෂලාට ගොට්ට අල්ලන්න අයත් ඉන්නවා

  • @sachithasuduge2260
    @sachithasuduge2260 5 месяцев назад +1

    4:58 හොදවෙලාවට පොහොට්ටුවෙ උන් මෙවා සිංහලෙන් කියන්නේ....😂😂

  • @palaniandysundarason95
    @palaniandysundarason95 5 месяцев назад

    Thanks
    For war state spent about 250 billions USD (35 years only to buy weapons )
    No monetary value for lives When you all mentioned about medicine for MR …
    Possible discuss about NMRA and fake/ quake Dr in future

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 5 месяцев назад +4

    අනේ..... හරකුන්ට නම් පබ්ලික් ස්පීකින් පුහුනු කරන්න එපා ..

  • @MallikaPearea
    @MallikaPearea 5 месяцев назад

    එතකොට වින්සන්ට් චර්චිල් යුද්දෙන් පස්සෙ චන්දෙ පැරදුනේ කොහොමද?

  • @Madhawa89
    @Madhawa89 5 месяцев назад

    1:02:56 වැටුපම නෙවෙයි හමුදාවෙන් අයින් වෙන්න එකම හේතුව.😢

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 5 месяцев назад

    මාලි මාවට ජය වේවා!

  • @didulankadissanayake2933
    @didulankadissanayake2933 5 месяцев назад

    Etipola is doing well and others also ❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 5 месяцев назад

    සත්සරණි කියමු දිගටම ❤

  • @anusuros
    @anusuros 5 месяцев назад +4

    පුතෙ ඔයාල වගෙ ඉගන ගන්න ඔන නැ රාජපක්ෂලට උදවු කරානමි රඡයෙ උසස් නිලයක්.

  • @channakumara8561
    @channakumara8561 5 месяцев назад

    ඒ කතාව හරියට😂😂නැ මම මේ කියන්න ගියේ උඹ බුරුවෙක් කියලා.
    ඒත් මම ඒක කියන්නේ නැ වගේ කතාවක් මනුෂ කියන්නේ

  • @shakirsanoon7637
    @shakirsanoon7637 5 месяцев назад

    1:00:59 chicken pox... It's a propergunda

  • @sleditorial
    @sleditorial 5 месяцев назад

    Abisheka has been a big girl.She called Sathsarani now

  • @Dushanti
    @Dushanti 5 месяцев назад +1

    Pohottuwe nagela hare ahensakaaaai ne😂😂😂😂 hodata nananawa😅😅