Tikki Tikiri Tikiri Sina Pala | ටික්කි ටිකිරි ටිකිරි සිනා පාල
HTML-код
- Опубликовано: 13 дек 2024
- ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා..
රං වළල්ල අතේ දමාලා
ඉගත් නලෝලා බදත් නලෝලා..
ඈ යයි මුකුළු පෙන්නලා..
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා..
රං වළල්ල අතේ දමාලා
ඉගත් නලෝලා බදත් නලෝලා..
ඈ යයි මුකුළු පෙන්නලා..
ගිත හඞපටයට, පද රචනය සැකසිම
පුංචි පුංචි මල් වැටිච්ච රෙද්ද ලස්සනයි
දකින දකින අයගේ ඇස් පිනයි.....
පරවී කිරිල්ලි වගේ ඉගිල්ලී.......
පරවී කිරිල්ලි වගේ ඉගිල්ලී
ඈ යයි මුකුළු පෙන්නලා
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා..
රං වළල්ල අතේ දමාලා
ඉගත් නලෝලා බදත් නලෝලා..
ඈ යයි මුකුළු පෙන්නලා..
ගිත හඞපටයට, පද රචනය සැකසිම
පුංචි නිලමේ හැංගි හැංගි ඇගේ රුව බලා
ආදරේට විහිළුවක් කලා...
මැණිකේ ඔරවලා නිලමේ දෙස බලා
මැණිකේ ඔරවලා නිලමේ දෙස බලා
ඈ යයි මුකුළු පෙන්නලා.......
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා..
රං වළල්ල අතේ දමාලා
ඉගත් නලෝලා බදත් නලෝලා..
ඈ යයි මුකුළු පෙන්නලා..
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා..
රං වළල්ල අතේ දමාලා
ඉගත් නලෝලා බදත් නලෝලා..
ඈ යයි මුකුළු පෙන්නලා..
ඈ යයි මුකුළු පෙන්නලා..
ඈ යයි මුකුළු පෙන්නලා..