Paranathotupola Bungalow | Best Bungalow in Yala | Reviwe | Yala National Park | Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 40

  • @wildgallery3921
    @wildgallery3921  Месяц назад +4

    The best wildlife bungalow at the Yala National Park, #paranathotupola ❤ යාල ජාතික වනෝද්‍යානයේ හොඳම වනජීවී බංගලාව.

  • @EraOfTutu
    @EraOfTutu Месяц назад +2

    ආසම chennal එකක් ආසම වනාන්තර යක්❤

    • @wildgallery3921
      @wildgallery3921  Месяц назад

      දකින්න ආස feedback එකක් 🤩
      Thank you very much ❤️❤️

  • @virajguneththi8938
    @virajguneththi8938 Месяц назад +3

    සුපිරි සහෝදරයා ....ඔහොම තමයි ජීවිතේ විඳින්න ඕනෙ...අනිත් අයටත් දෙයක් දීල..බුදුසරනයි...

    • @wildgallery3921
      @wildgallery3921  Месяц назад +1

      මේම comment දැක්කාම තියෙන සතුට 🙂😇😍
      බෝම ස්තූතී...❤️❤️
      දිගටම අපේ Wild Gallery චැනල් එකත් එකක් එකතුවෙලා ඉන්න 🤝

    • @virajguneththi8938
      @virajguneththi8938 Месяц назад +1

      @wildgallery3921 මමත් බංගලා හතරකට ගිහින් තියෙනව...මේ වීඩියෝ බැලුවම යන්න ආස හිතෙනව..

    • @wildgallery3921
      @wildgallery3921  Месяц назад

      මේකත් අනිවාර්‍යෙන් යන්න ඕන bungalow එකක්. 🤩

    • @virajguneththi8938
      @virajguneththi8938 Месяц назад +1

      @@wildgallery3921 අනිවාර්යයෙන් yannam.ela brother

    • @virajguneththi8938
      @virajguneththi8938 Месяц назад +1

      @@wildgallery3921 oyage nomber eja ewanna puluwannam.

  • @charithtennakoon4556
    @charithtennakoon4556 Месяц назад +1

    ❤superb video 🔥

  • @lifewithsuesri
    @lifewithsuesri Месяц назад +1

    Nice review. I remember this bungalow during my teenage years. In 1992 while visiting Yala we stopped by at the riverbank with wildlife tracker Dayananda Manamperi (who died in the line of duty while trying to arrest a poacher in 1993 or 1994). He told us that’s the presidential bungalow. I remember there was a helipad next to too.

    • @wildgallery3921
      @wildgallery3921  Месяц назад +1

      That's so interesting & I was 1 year old when this story happened. Thank you for sharing your memory about the bungalow. ❤️🐘 Sad about the D. Manamperi's incident. It's incredible how much history and stories are connected to these places. 😇🍀

  • @danushkapathirana8228
    @danushkapathirana8228 Месяц назад +1

    අපිත් දවස් 3 ක් හිටියා..සුපිරි..

    • @wildgallery3921
      @wildgallery3921  Месяц назад

      Location එකයි view එකයි සුපිරි ❤️
      සත්තු ආවද bungalow එක කිට්ටුවට.

    • @virajguneththi8938
      @virajguneththi8938 Месяц назад +1

      @@danushkapathirana8228 බංගලාව ලඟට සත්තු එනවද

    • @wildgallery3921
      @wildgallery3921  Месяц назад

      සත්තු එනවලු හැබැයි අපි ගිය දවසෙදි නම් කවුරුත් නෑ 😕

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions Месяц назад +1

    ඔබට ස්තුතියි

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Месяц назад +1

    Thanks bro! 🇨🇦🇱🇰🏡🐆🐘😇❤️🥰😍💯🔥😊👌👍🙏

    • @wildgallery3921
      @wildgallery3921  Месяц назад

      Hi.. after long time 😍
      Thank you for watching! 💪❤️❤️

  • @sumithnishantha4751
    @sumithnishantha4751 Месяц назад +1

    Good place malle

  • @geethamalani7391
    @geethamalani7391 Месяц назад +1

    👍😁

  • @parakkramawijerathne1589
    @parakkramawijerathne1589 Месяц назад

    ❤❤❤🎉🎉🎉

  • @Raini2296
    @Raini2296 Месяц назад +2

    Thanks for the great review. But i still feel like the beds area need more view. specially in the night. I prefer beds are to face outside all the time. What do you think? but the roof top looks amazing. I wonder which one to book Old Butawa or this bungalow?

    • @wildgallery3921
      @wildgallery3921  Месяц назад

      Thank you very much 😍❤️
      Yes, the view to the beds is disturbed a little bit. The walls on 1st floor need that height, mainly for the children's safety.
      Old buthawa is always cool ❤️✌️ but you must try this Paranathotupola bungalow 😇😇

  • @chathuramanuli5548
    @chathuramanuli5548 21 день назад +1

    Saththu balanda puluwanda?bro Mae pare?View ekath Hondai da?

    • @wildgallery3921
      @wildgallery3921  19 дней назад +1

      යාල තියෙන bungalow වලින් හොදම jungle view එකක් තියෙන්නෙ මෙතන. සත්තු බලන්නත් පුලුවන්, sightings හොදට set වෙන පැත්තක තමා තියෙන්නෙ 🐘🐆🐻😇

  • @NEWSHANTHILINA
    @NEWSHANTHILINA Месяц назад +1

    වාහන කොහොමද පාර්ක් කරන්නෙ

    • @wildgallery3921
      @wildgallery3921  Месяц назад +1

      Bungalow එකේ ඉස්සරහම තියෙන කොටසෙ. Video එකේ 2.22 සහ 2.33 යන කොටස් වලිදි පේන්න තියෙන කොටසෙ.

    • @NEWSHANTHILINA
      @NEWSHANTHILINA Месяц назад

      @ KDH , කාර් වගෙ එවා කැලෙ ඇතුලට ගෙන්න බෑ නෙද ? කොහොමද අපි එ ගැන දැනගන්න

    • @wildgallery3921
      @wildgallery3921  25 дней назад

      Car නම් යන්න හුගක් අමාරුයි. ඒත් van එකකින් නම් යන්න පුළුවන් අද පවතින තත්ත්වය ගැනත් තවත් විස්තර හරියටම දැනගන්න ඕන නම් Yala , wildlife office එකට call එකක් දෙන්නම වෙනව.

    • @NEWSHANTHILINA
      @NEWSHANTHILINA 24 дня назад +1

      @ බොහොම ස්තුතියි