ගොවිපළ ....🥰🥰❤️❤️🪴💐

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 103

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 дня назад +4

    ගොවිපළයි සත්තුයි හරිම ආසාවෙන් හැමදාම බලනවා.

  • @chamodyanishadini6034
    @chamodyanishadini6034 День назад +3

    මාර ලස්සනයි වැඩේ...මීමැසි පාලනයත් දැම්මනම් වගාවේ පලදාවට සුපිරී...

  • @fire1666
    @fire1666 2 дня назад +2

    ඇත්ත ඔබතුමාට ඕනනම් ඔතන ලොකු ගෙයක් හදන්න තිබුනා.ඵ්ත් අල්ප වශයෙන් හිතන අයට ඕක හිත නිවණ ණිවහනක්. ලස්සනයි ගොවිපල හරි වටිනවා.පුවක් පැල පොඩිකාලෙත් දැක්කා දැන් ලොකුවෙලා. සතුටුයි .සල්ලි වලට වහල් නොවුනු වැදගත් චරිතයක්.තෙරුවන් සරණයි. ඔබ සියලුම දෙනාට.

  • @beautifulkorea3381
    @beautifulkorea3381 День назад +2

    බලු පැටවු ටික කාටවත් දෙන්න එපා එයලා නිදහසේ හරිම සතුටින් වත්ත පුරාම ඇවිදිනවා නිදහසේ ඔබ තුමා එක්ක❤

  • @arunayasapalitha605
    @arunayasapalitha605 10 часов назад +2

    ප්‍රදේශයේ ප්‍රදේශයේ කෘෂිකර්ම ප්‍රදේශකගේ හා සත්ත්ව සංවර්ධන නිලධාරී යන දෙදෙනාගේ උපදෙස් ලබා ගන්න

  • @raymondbasil6691
    @raymondbasil6691 2 дня назад +12

    මාත් හදනවා මහතාණෙනි අනිවා දවක මන් හරිම ආසාම ගොව් තැන් වලට මගේ ජීව්තේ කතාව ලියවෙන්නේ මේ ජීව්තේ

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 2 дня назад +2

    ඔබතුමාගේ ගොවිපළ හරිම ආශාවෙන් බලනවා

  • @manjulahapuarachchi640
    @manjulahapuarachchi640 21 час назад

    I love this place.

  • @BhanukaMadusanka-f1j
    @BhanukaMadusanka-f1j День назад +1

    Budusaranai❤❤❤❤😢😢😮

  • @JanakaBandara-e2j
    @JanakaBandara-e2j 2 дня назад +6

    හරිම ආසයි ඔබේ වීඩියෝ බලන්න❤

  • @beatricezain8234
    @beatricezain8234 2 дня назад +3

    හරිම ලස්සනයි👌

  • @beatricezain8234
    @beatricezain8234 2 дня назад +3

    හරිම සුන්දරයි ඔබගේ වගා බිම.

  • @ramanikottegoda3234
    @ramanikottegoda3234 2 дня назад

    ඔබතුමා හරිම නිහතමානී කෙනෙක් බව පේනවා ගහට කොලට ආදරේ අයට වරදින්නෙ නැහැ සියල්ල හොදින් ඉෂ්ඨ සිද්ධ වේවා ඔබට ජය🙏🙏🙏🙏

  • @JayasundaraNiroshan
    @JayasundaraNiroshan День назад

    ජයවේවා ජයවේවා සුපිරි

  • @ipathirana801
    @ipathirana801 2 дня назад +11

    මී අඹ,,ඇටබ ,,දෙකක් සර් ,,ඇටබ ,,,ගහ ලොකුයි,,,ගෙඩි ඉදුනම කහ පාටයි,,,මී අඹ ,,,,ඉදුනමත් ,,,ටිකක් කොල පාටයි,,,ගෙඩිය ගොඩක් පොඩියි,,,

  • @chamindajanaka4101
    @chamindajanaka4101 День назад

    Tharuvan saranai obathumanta 🙏🙏❤️🌹🌹

  • @ranjanik9774
    @ranjanik9774 2 дня назад

    Sudu Kalu Alu obatuma monataram sundarada karunawanta kenekda Vishwaye ashirwadayen Tawa tawath diunuwen diunuwata path wewa☸️💚

  • @imrannilam5358
    @imrannilam5358 2 дня назад

    I enjoy watching your upload from Brisbane Australia. Season's greetings.🎉

  • @SanjeewaniAchala-to8ww
    @SanjeewaniAchala-to8ww 2 дня назад

    හරිම ලස්සනයි

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 2 дня назад

    Man nam hari aasai me idamata dakkath hithata hari neweemak enawa matath kawada hoo me wage idamak ganna laba ganna utsaha gannawa balamu .satutui oba tumage wada pilawala gana.

  • @anandaanand4839
    @anandaanand4839 2 дня назад

    ලස්සනයි දන් වත්ත ඒද තිබුන විදිය අද තියෙන විදිය

  • @lazylizard6682
    @lazylizard6682 2 дня назад

    අද උදේම බලපු පලවෙනි වීඩියෝ එක..♥♥♥

  • @dinushanamalthennakoon6284
    @dinushanamalthennakoon6284 2 дня назад

    ඇත්තටම සතුටුයි මහත්මයා මගෙත් හීනයක් ඔය විදිහේ ගොවි බිමක ජිවත් වෙන එක.ඒ වගේම ඔබ තුමාට මං යෝජනා කරනවා වත්තෙ හුදකලා කොටසක කුඩා ප්‍රමානයේ කුටි කිහිපයක් හදලා වස් කාලයට මහා කැලෑ වල වාසය කරන ස්වාමීන් වහන්සේලා කිහිප නමකට වස් වසන්න දී උපස්ථාන කොට තව පිං රැස් කර ගන්න මොකද ඔබ තුමාගේ වත්ත ආරන්‍යක් තරමටම නිස් කලංකයි තවද ඔබ තුමාට ඒ දෙ කරන්න තරම් ආර්තික හයියක් තියනවා.

  • @ramanikottegoda3234
    @ramanikottegoda3234 2 дня назад

    මහත්මයානෙනි,මම ඔබතුමාගේ වීඩියෝ බලනවා ඔබගේගොවිපල හරිම පිරිසිදු ලස්සන ගොවිපලක් දෙල් ගහක් දැක්කෙ නෑ දෙල් ගහකුත් සිටුවන්න කැලෑ දෙල් ඇට බැදල මාර රසයි පොඩි කාලෙ කෑවත් දැන් ගහක්වත් දකින්න නෑ සතුටුයි ඔබේ ගෙවත්තේ තිබීම

  • @MuhammedHisham-v6y
    @MuhammedHisham-v6y 2 дня назад +1

    Really proud about you...

  • @SureshKumar-z5v2c
    @SureshKumar-z5v2c 2 дня назад

    Your farm is a beautiful one.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in День назад

    Ammo patta lassanai eluwange niwasa

  • @beatricezain8234
    @beatricezain8234 2 дня назад +3

    ඔබ වීඩියෝ එකක් දාන කන් අපි බලා සිටිනවා ගොඩාක් ආසාවෙන්.

  • @otunupalandanakumara2289
    @otunupalandanakumara2289 2 дня назад

    Oba thuma ratatama adarshayak. Sattunta dakwana karunawa. Mulu loke Tama adarshayak. Pirisidukama. Oba thumata niduk nirogi sampattiya labewa. Swabawa dahamata koi taram adare da.

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in День назад

    Kiri palu kiwe monawada

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 2 дня назад +1

    JAYEN JAYAMA WEWA ❤❤❤❤❤❤❤

  • @tharidu6792
    @tharidu6792 День назад

    ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා

  • @dinna3752
    @dinna3752 17 часов назад

    obathumawa sambanda karaganna puluwan widihak kiyanna puluwanda mata

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 дня назад

    Jayawewa Mathiduni budusarany

  • @blue-moon6475
    @blue-moon6475 2 дня назад

    Location?

  • @GihanDidulanga-qk2ji
    @GihanDidulanga-qk2ji 2 дня назад

    ඔබතුමා ගැන හරි ආදරෙයි

  • @hashanganegoda6213
    @hashanganegoda6213 2 дня назад +1

    Mama papiliwala mage gawa kililiyo tikak inawa mata patau tikak hanna puluwanda

  • @HarshaShashanka
    @HarshaShashanka День назад

    කොහෙද මේ ගොවිපොළ තියෙන්නේ බලන්න පුලුවන්ද ගිහින්❤

  • @vitaranaupul2673
    @vitaranaupul2673 2 дня назад

    ජයවේවා....❤❤

  • @udayaalwis982
    @udayaalwis982 2 дня назад

    ඔබට ජය💪💪

  • @UdayakumaraSamaraweera
    @UdayakumaraSamaraweera 2 дня назад

    Kukulu,patu,milataganna,puluvanda

  • @nuwanamila-g2l
    @nuwanamila-g2l 2 дня назад +2

    ❤❤❤

  • @beautifulkorea3381
    @beautifulkorea3381 День назад

    කොයි වෙලා වෙත් හිනා වෙලා ඉන්න නියම මනුස්සයෙක්❤ වල් දෙල් කියලා කිව්වේ මම හිතන්නේ ගං දෙල් වලට ඒවා මම දන්න විදියට දේශීය දෙල්.හරිම රසයි.

  • @chamilarathnayaka919
    @chamilarathnayaka919 День назад

    Sir koheda mee govipola tiyenne. ?balana denwada?

  • @Minecraftshorts35
    @Minecraftshorts35 2 дня назад

    පොල් ගස් 300 ආදායම කොහොමද uncle

  • @ipathirana801
    @ipathirana801 2 дня назад +1

    බල්ලන්ගේ ,කරේ ,,ටැග් එකක් දාන්න සර් ,,,එලියට ගියොත් ,,,ගමේ අයට අදුර ගන්න පුළුවන් ,,,උන් ඔබ තුමාගේ කියලා ❤

  • @vasanthaherath9589
    @vasanthaherath9589 2 дня назад +2

    Dannam govi pola cleen ekata thiyanawa.

  • @beatricezain8234
    @beatricezain8234 2 дня назад +2

    ඔබගේ වගාබිමට පැල මිලදී ගන්නේ කොහෙන්ද?

  • @sampathmangala9492
    @sampathmangala9492 2 дня назад

    Great ❤

  • @beautifulkorea3381
    @beautifulkorea3381 День назад

    ඇටඹ දකුණූ පළාතේ තියනවා

  • @Lionman-SriLanka
    @Lionman-SriLanka 2 дня назад

    මුට හතිය😢😢😢😢😢පරිස්සමින් බන්❤❤❤

  • @GihanDidulanga-qk2ji
    @GihanDidulanga-qk2ji 2 дня назад

    ඔබතුමා ගැන හරි අ

  • @sriyanis-hb6hx
    @sriyanis-hb6hx 2 дня назад

    Aluwo ethin masatada?

  • @kumarasingheravinath3594
    @kumarasingheravinath3594 2 дня назад

    Mahaththaya me koheda thiyenne

  • @AnjanaDeSilva-q1h
    @AnjanaDeSilva-q1h День назад

    ලෝකෙට උපදෙස් දෙන්න කලිං බදු ගෙවල වරෙං.

  • @upulananda1277
    @upulananda1277 2 дня назад

    👍👍👍👍

  • @lasikashiromi7993
    @lasikashiromi7993 19 часов назад

    ❤😊

  • @vinuraasvin2466
    @vinuraasvin2466 День назад

    ❤🇯🇵

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 2 дня назад

    Nice

  • @Jenitapilishiya
    @Jenitapilishiya 2 дня назад

    bawwo teka maru ane

  • @DinujaNirmala
    @DinujaNirmala 2 дня назад

    මානසික සතුට 🙇💆❤️

  • @kithsiriperera5947
    @kithsiriperera5947 2 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dkulatunga1148
    @dkulatunga1148 2 дня назад

    👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Levin-pk8rj
    @Levin-pk8rj 2 дня назад

    Sir, hamadama asawen balanawa.. hamadama video genna sir

  • @beautifulkorea3381
    @beautifulkorea3381 День назад +1

    බලු පැටවු ටික කාටවත් දෙන්න එපා එයලා නිදහසේ හරිම සතුටින් වත්ත පුරාම ඇවිදිනවා නිදහසේ ඔබ තුමා එක්ක❤😊

  • @lakmalslw4801
    @lakmalslw4801 2 дня назад

    වල්දෙල් ඇට පිස්සු හැදෙන කෑමක්

  • @samithajayanath8595
    @samithajayanath8595 2 дня назад

    Sir oyage wagaa lida wate kubuk gas tikak hitawanna thawath lassana wei

  • @sk.kanishka4900
    @sk.kanishka4900 2 дня назад

    ඔහොම බිම ඉන්න එළු කූඩ හදන්නේ නෑ, සතා හැමවෙලාවෙම ඉන්න ඕන උඩක

  • @MuhammedHisham-v6y
    @MuhammedHisham-v6y 2 дня назад

    Mahathya mama lankawata apu kawasaki obathuma samara oya palaka adiyak gahanna one....

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 2 дня назад

    මහත්මයා එළුවන් ඇති කිරිමෙදී පිරිමි සතා අවුරුද්දක් යනකම් පැටවු ලගින් වෙන් කරන්න.නැතිනම් පොඩි කාලේම ගැබ් ගැනිමක් සිදු වෙනවා.

  • @kumarankoth4369
    @kumarankoth4369 2 дня назад

    elu kot 15:14 ue kanu 4tama hatalis dak yanwa😂😂😂 aththa gana kiyada amano sit dala thiyenne ewa mila adikay wade maru❤

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 2 дня назад

    👍👍

  • @Jenitapilishiya
    @Jenitapilishiya 2 дня назад

    mama kirepalu kala teyenawa mara rasae

  • @vajiraattanayaka4796
    @vajiraattanayaka4796 2 дня назад

    Theruwansarani

  • @pathmasiripathmasiri5994
    @pathmasiripathmasiri5994 2 дня назад

    ❤👍🏽

  • @RathnasiriPbt31
    @RathnasiriPbt31 2 дня назад

    හිතයන්නෙම range rover එකට

  • @sriyakumari4314
    @sriyakumari4314 2 дня назад

    ඇටඹ ,,,එක ජාතියක් mi aba ,තව එකක් ...ඒක හොඳටම දන්නවා ...ඇටඹ කියන්නේ ..podi ගෙඩිය ඒක idunaama හොඳට podi කරලා එක පැත්තකින් hapala pani wage urabonawa ...අපේ ගෙදර තියෙනවා ...mi aba කියන්නේ ...ගෙඩිය podima na නමුත් අනිකුත් aba වලට වඩා kudai e aba ගෙඩි ,ඇටඹ wage රවුම් na....❤❤❤❤❤...aba වර්ග දෙකම ඉතාමත් rasai

  • @inuraliyanage3588
    @inuraliyanage3588 2 дня назад

    ❤️

  • @dasunnuwantha9715
    @dasunnuwantha9715 2 дня назад

    Niyamai sir math aluthin එළුවන් hadanna gattha

  • @graftingart1599
    @graftingart1599 2 дня назад

    බිත්තර ටිකක් දෙන්නකෝ රක්කවන්න

    • @nilanthadilruk9813
      @nilanthadilruk9813  2 дня назад

      @@graftingart1599 යක්කල බොගමුවේ සනිරෝ ප්‍රදර්ශනාගාරයෙන් ගන්න මුලුවන්.

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 2 дня назад +1

    Oba thuma eluwa aran kara gatte loku moda wedak...passe therei

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 2 дня назад

    මචෝ නිවෙස්වල කුණු ගෙනයන්න වාහන එන්නේ සතියකට එක් දවසයි ඉතින් සතියක කුණු එකතු කිරිමේදි හරිම අපහසුයි පනුවෝ ගහනවා ඉතින් මටනම් කරන්න දෙයක් නැ මම කරන්නේ භූමිතෙල් ගහනවා නැතිනම් සතියක් තියාගෙන ඉන්න අමාරුයි ඒ නිසා ප්‍රාදේශීය සභා මගින් දෙන කුණු භාවිතයේදි පරිස්සම් වෙන්න පුද්ගලිකව පැමින කුනු ගෙනයන්න මහත්මයෙක් ආවා ඔහුටනම් භූමිතෙල් නොගහා කුනු එකතුකර ලබාදුන්නා ඔහු සතියට දෙපාරක් එනවා

  • @raymondbasil6691
    @raymondbasil6691 2 дня назад +1

    මහතාණෙනි ඔයාගේ වැඩ සටහන් හොදයි අක්කර 10තියෙනවානම් මන් නලවලා වගාකරලා පෙන්න ආසයිමට ඕනා සෝබාදහමත් එක්ක මන් හැම සතාම හදල තියෙනවා මන් එලුවන් රට හාවන් පරව් වගා කරගන්ඩ ආසයි ඉඩමක් ගන්ඩ සල්ලි තාම නැ කවදාහෝ ලොකු ඉඩමක් ගන්ඩ ව්ෂ්වයේ බලය ලැබුනොත් අනිවා හදනවා සතුන් ගැන නන් සාන්සාරික දැනුම මට තියෙනවා ❤❤❤✨️✨️✨️💥💥🙏

    • @monkiasinghsinghmonkia4104
      @monkiasinghsinghmonkia4104 2 дня назад +2

      Obata uwamanade wishwayata kiyanna pothaka hamadama 3 liyanna obata uwamana de❤

    • @raymondbasil6691
      @raymondbasil6691 2 дня назад

      @@monkiasinghsinghmonkia4104 ❤❤❤⛪🙏✨️

  • @antoniobaron3560
    @antoniobaron3560 20 часов назад

    ඔයා අහිංසක අව්‍යාජ කෙනෙක් අප්පා

  • @kristykishore107
    @kristykishore107 2 дня назад

    Monkey ennedhda ayya?

  • @ResheenSamarathunga
    @ResheenSamarathunga 2 дня назад

    පොල් ගස් කුරුමිනියෝ කනවට මොකක්ද කරන්නේ ඔයාලා?

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og 2 дня назад

    ඇටඹ සහ මීඅඹ කියන්නෙ වර්ග දෙකක් මම දන්න විදිහට.

  • @circainidi7839
    @circainidi7839 2 дня назад

    kuduwe wahaleta කූල් කරන ජිප්සම් වගෙ දෙයක් දැම්ම නම් හොදයි. රස්නෙ වැඩීවුනාම සත්තු ගද ගහනවා

  • @circainidi7839
    @circainidi7839 2 дня назад

    mokada machan me sare video eka parakku une. man hithuwe irida dai kiyala

  • @prtygrl5077
    @prtygrl5077 2 дня назад

    පරම්පරාගත දේපල තියෙන උන්ට ඉතින්, ඕවගේ බොරු ශෝ තමයි පුලුවන් 😂

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 2 дня назад

    ❤❤❤

  • @MuhammedHisham-v6y
    @MuhammedHisham-v6y 2 дня назад

    Mahathya mama lankawata apu kawasaki obathuma samara oya palaka adiyak gahanna one....

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 2 дня назад

    ❤❤❤

  • @MuhammedHisham-v6y
    @MuhammedHisham-v6y 2 дня назад

    Mahathya mama lankawata apu kawasaki obathuma samara oya palaka adiyak gahanna one....

  • @MuhammedHisham-v6y
    @MuhammedHisham-v6y 2 дня назад

    Mahathya mama lankawata apu kawasaki obathuma samara oya palaka adiyak gahanna one....