Amal Perera (අමල්) - Trico වසන්තය with MARIANS

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 264

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 3 года назад +40

    අමල් ණම් ඉතින් බලනොම තමයි වැඩේක් ආදරෙයි ❣️

  • @binurawindula3787
    @binurawindula3787 3 года назад +169

    0:03මල් පිට මල්
    03:17 ප්‍රංශ යුවතියන්
    06:25 දෙදෙනා පෙරදා
    09:05 සද සීත ගෙන රැ යාමෙ

  • @vinilchamindu.7216
    @vinilchamindu.7216 3 года назад +142

    රෝසා.....පරිනත බවේ උපරිමයටම ඇවිත්..දැන් ගහනවා නෙවේ ගිටාර් එක කතා කරවනවා..💓.💓💓🙏

    • @induwarapeiris4163
      @induwarapeiris4163 3 года назад +4

      Band eke Hmoma a wge bro... my favorite band❤

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 Год назад +2

      රෝසට පස්සෙ සනිධප ශාන් තමයි වැඩ්ඩා...❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥💥💥💥💥

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 9 месяцев назад

      අනුර සහෝදරයා ගහනව ඔයිට වඩා හොදට

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 9 месяцев назад

      @@gayanbuddhika5036 එතකොට මහින්ද බන්ඩාරල පොල් ගානවද?

  • @PasanMadushanka.
    @PasanMadushanka. 3 года назад +35

    දෙදෙනා පෙරදා සිංදුවේ බේස් ටෝන් එකයි පෑඩ් එකේ සද්දෙයි මරු ❤️❤️❤️

  • @gihansenevirathne5571
    @gihansenevirathne5571 3 года назад +123

    මේ බෑන්ඩ් එකෙ අයගේ සංගීත දැනුම ඉතා ඉහලයි.එහෙම උනා කියල ලංකාවේ සිංදුවක් play කරද්දි තමන් දන්න හැමදේම දාන්න ගිහින් සිංදුව විනාශ කරන්නේ නැතුව ලංකාවෙ සිංදු ලංකාවේ රහට දෙන සුපිරිම බෑන්ඩ් එක මේරියන්ස්❤️🔥

    • @GayangaSenanayake
      @GayangaSenanayake 3 года назад +1

      Yes kiyanna awe meka dakke etakota
      Gosawa wedi

    • @JinendraBandara
      @JinendraBandara 3 года назад +1

      @@GayangaSenanayake gosawa is when the track is not balanced properly. Not a fault of the band bro

    • @gayanroshan4810
      @gayanroshan4810 2 года назад

      Music kiyane mewa..dan band walata mehema play karana bea

    • @isurumadushanka8002
      @isurumadushanka8002 Год назад

      Aniwarenma

  • @Singa29
    @Singa29 3 года назад +10

    චමින්ද සිල්වා....
    බේස් එක ❤️

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha 3 года назад +19

    කසුන් , අමල් බීපු වෙලාවක ගිටාර් එක අරන් චූටි පාටියක් දානකොට , එක පැත්තකට වෙලා බලන් ඉන්න තියේ නම්.. 🥺❤️☺️

  • @naradajayasekara799
    @naradajayasekara799 3 года назад +56

    Amal - Double Distilled Golden Voice !
    Rosa - Aged like fine wine !

  • @chavinduyohan3453
    @chavinduyohan3453 3 года назад +31

    60 පාරක් විතර ඇහුවා.❤️🙈 Marians Concert 7ක් බලල තියෙයි. කී පාරක් ගියත් එපා වෙලා නෙවෙයි මදි වෙලා එන්නේ.

  • @hiranthadilshan2469
    @hiranthadilshan2469 3 года назад +7

    වැඩ ටිකක් නම් දානවා.acoustic ගිටාර් එකෙන්. මරු 🤩🤩🤩

  • @supunmalshan8213
    @supunmalshan8213 2 года назад +11

    අන්න රෝසගෙ ගිටාර් එක කතාකරනවා 😍😍😍

  • @vihangasthathsara5943
    @vihangasthathsara5943 3 года назад +18

    රෝසා ගිටාර් පලනවා❤️❤️❤️💪💪💪👍👍👍👍

  • @diyathahomedesignconstruct276
    @diyathahomedesignconstruct276 Год назад +5

    මේරියන්ස් පරිනතබව ❤

  • @NifalIbrahimInfinity
    @NifalIbrahimInfinity 3 года назад +27

    Rosa ayye ❤️😍 those parts!!!

    • @coversbypiduu7962
      @coversbypiduu7962 3 года назад +1

      Someday ill be at ur position saying nifal ayye those parts😍anyway the whole country is already loving infinity as much as every legend band in SL🇱🇰

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 3 года назад +24

    මම තාම කල්පනා කරණවා ....ඉස්සරහටත් කල්පනා වෙයි...කවුද යකෝ ..මේවට unlike කරන්නේ.. පට්ට

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 9 месяцев назад +3

    Wow .ලස්සනයි මරු බැකි න් එක .👍👍👍😍

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 3 года назад +11

    22 පාරටත් බලනො අමල් අයියෙ පට්ට

  • @antonyp4359
    @antonyp4359 2 года назад +5

    Amal kiyanne supiri gaayakayek.👍👍🇮🇹

  • @slmrdarkyff3846
    @slmrdarkyff3846 2 года назад +10

    ඕනම සින්දවක් හිතට වදින්න කියන්න සුපිරි මේලඩියක් ඕන ,,මෙරියන්ස් කියන්නෙ භාවනාවක්❤️🎸🎸

  • @prdeepdanur3560
    @prdeepdanur3560 3 года назад +13

    භාවනාවක් වගේ .සංගීත ලෝකයේ දැවැන්තයින් ජය වේවා සියලු දෙනාටම .

  • @raweensenadeera718
    @raweensenadeera718 3 года назад +9

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    මේරියන්ස් මේරියන්ස් මේරියන්ස්
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamathsankalpa6037
    @chamathsankalpa6037 7 месяцев назад +2

    ගන්න ගානට උපරිම සාදාරනයක් කරන මිනිස්සු 💙💙

  • @gayanroshan4810
    @gayanroshan4810 2 года назад +4

    Supiri bakin..mariyans...boxs prat supiri..Rosa..niyamai

  • @arabandara8274
    @arabandara8274 3 года назад +11

    සඳ සීත ගේන රෑ යාමේ 😍😍😍❤❤❤ 😘

  • @accidentalvideos-0
    @accidentalvideos-0 3 года назад +11

    අමල් අයියා❤️

  • @artsalad1558
    @artsalad1558 3 года назад +3

    ඒ බැකින් 😘👌👌👌❤️❤️❤️❤️

  • @ishandammika2753
    @ishandammika2753 3 года назад +6

    අම්මො එ රහ තැන්ක්ස් අමල් මෙරියන්ස්...❤️❤️❤️❤️❤️❤️❤️

  • @trishonbatcho1784
    @trishonbatcho1784 3 года назад +5

    Amal ge husky voice ekai band eke tone ekai niyamata match wenawa.

  • @isiraadithyawithana
    @isiraadithyawithana 3 года назад +5

    මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක

  • @kassa6613
    @kassa6613 3 года назад +13

    ආසම ගායකයා එක්ක ආසම බෑන්ඩ් 1 සෙට් උනාම ❤️❤️❤️❤️

  • @travelwithpuncha4143
    @travelwithpuncha4143 2 года назад +4

    Perera ... generations තුනටම ආදරෙයී ....❤ ජය වේවා ....🙏

  • @nckytheguitarist2575
    @nckytheguitarist2575 2 года назад +1

    1000 parakata wada ahuwa amal ayyata jesu pihitai.

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 3 года назад +2

    අපි අහන්නේ උඹලා ගේ පට්ට සිංදු ..ඕව එකකට දාලා එවපන්

  • @ravijadulnath6211
    @ravijadulnath6211 2 года назад +2

    nice ayye

  • @russacovershub6670
    @russacovershub6670 3 года назад +10

    Rosa අයියාගේ ගැහිල්ල... 😱❤️🙏

  • @rasikafernando724
    @rasikafernando724 8 месяцев назад +1

    Superb sahodarayoo tika❤❤❤

  • @sameeradesilva9280
    @sameeradesilva9280 3 года назад +2

    අමලට play karanawa kiyanneath akama යුද්ධයක් පට්ට සුබා රොසා අයියා පට්ට

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад +2

    ආදරණීය හඩ ❤️

  • @shanmaduranga5354
    @shanmaduranga5354 Год назад +1

    පිස්සුවක් මේ..ඉතින් ආදරෙයි ❤️😘

  • @ahmedhilmy539
    @ahmedhilmy539 3 года назад +13

    Amal Perera,ur a good performer and I love ur style of singing, amazing voice,wish u and nadeemal long life,wealth and prosperity, bushy saranai.

    • @ahmedhilmy539
      @ahmedhilmy539 3 года назад +2

      Amal Perera budhu saranai for u and ur family .

  • @russelfernandoofficial
    @russelfernandoofficial 3 года назад +3

    ජයෙව්වා මේරියන්ස්👍

  • @piyumikarunarathna9304
    @piyumikarunarathna9304 3 года назад +3

    ආආආආආආආදරෙයි හැමදාම ...
    හදවතට කතා කරන හඩ...

  • @Samithdils
    @Samithdils 2 года назад +2

    Superb backing ....බේසා ඒම පට්ට

  • @amilapiyarathna2678
    @amilapiyarathna2678 3 года назад +4

    Live singinm nm amal thamai

  • @ranjanadj
    @ranjanadj 3 года назад +2

    wadi wadanathi bass paranam maru...prasana rosa superb palyer

  • @තරියා-ඣ4ල
    @තරියා-ඣ4ල 3 года назад +3

    මේවනම් පට්ටම ආතල්

  • @airtelidoc6238
    @airtelidoc6238 3 года назад +2

    මේරියන්ස් ..😍

  • @rajanthony3136
    @rajanthony3136 Год назад +3

    Amal, you are Brilliant . Wow, what wonderful singing, a Golden ,God given voice,please keep singing. God bless you 🙏

  • @tragedy6162
    @tragedy6162 3 года назад +1

    Lankakwe supiri gaayakayek supirima band ekata ekathuwunu awasthawak

  • @renukasamath2955
    @renukasamath2955 3 года назад +6

    Natural singer..... I am checking out for unpitched moment... God Bless Amal!....the generation.... dad and son...
    \

  • @NAVINDU11
    @NAVINDU11 Год назад +1

    ආදරෙයි මේරියන්ස්

  • @zafrinkiyard3235
    @zafrinkiyard3235 3 года назад +3

    Dedena & sanda seetha excellent ayye

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 3 года назад +12

    Golden voice ! ලස්සන කියන්න වචන නෑ. ආදරෙයි අමල් අයියා !

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 3 года назад +3

    ඒක මාරයි..marians & අමල්...

  • @malinduramanayaka5208
    @malinduramanayaka5208 3 года назад +12

    Excellent backing with Amal voice. No words ❤

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 года назад +5

    Ammmo Rosa oya well singing 🎤 and backing no -1 Sri Lankan acoustic live band congratulations 🎊

  • @nethmi.249
    @nethmi.249 3 года назад +3

    Amal 💓Band...💓💓
    Good Combination ..📯🎼🎵🎶🎙️🎤🎧🎷🎸🎹💕

  • @thisaradasun393
    @thisaradasun393 3 года назад +1

    Jaya wewa

  • @malinduramanayaka5208
    @malinduramanayaka5208 3 года назад +11

    No doubts, best band in SL. Love you Marians ❤️🔥

  • @sachinthasandaruwan
    @sachinthasandaruwan Год назад +2

    6:18

  • @lifewithtravelwagon6611
    @lifewithtravelwagon6611 Год назад +1

    සුපිරිම ❤

  • @Kingඩම්
    @Kingඩම් 3 года назад +3

    Marians fan since 1992 .

  • @Thisara07
    @Thisara07 Год назад +4

    🎊❤🇱🇰🇱🇰
    I think we all need to start thinking n be proud of how talented music artists we have as a nation . Even they dont have support from any sources like artists from other countries. They doing very good good job to enetertain us
    They are such amazing They went from zero to heroes
    Specially like these artists make it to gold
    ❤❤🇱🇰🇱🇰

  • @deshanwiksitha3767
    @deshanwiksitha3767 3 года назад +49

    අමල් අයියනම් අයෙ කියන්න කතාවක් ණැ පට්ටම වැඩ්ඩෙක් පට්ටයි අයෙ ඉපදින ආත්මෙක අපිටත් මේම කටහඬක් ලැබුනොත් ඇති 🙏😪

  • @rushankaandellage3347
    @rushankaandellage3347 3 года назад +3

    Hey....
    Lovely...
    Love you lots Amal

  • @renuka1628
    @renuka1628 3 года назад +5

    Oyage katahada lassanai 😘😘😘😘😘

  • @janiruuwansith1871
    @janiruuwansith1871 3 года назад +8

    Drum groovings bass patterns😳😳❤️❤️👌

  • @niroshanindika6984
    @niroshanindika6984 10 месяцев назад +1

    Loku ayya supiri❤❤❤

  • @sameersecretsam432
    @sameersecretsam432 3 года назад +3

    රෝසා අයියා.....👌❤

  • @isurimusic7809
    @isurimusic7809 3 года назад +2

    ඇත්තටම සිංදු ට්ක සුපිරියටම තියෙනවා 💃👏❤️

  • @MahindaKumaragama
    @MahindaKumaragama Год назад +1

    Super❤

  • @nalakakumara9809
    @nalakakumara9809 3 года назад

    Gammat sinduva kiynanava
    Vaddek thamayi

  • @dulshanfonseka627
    @dulshanfonseka627 3 года назад +5

    සුභාශ් අයියා best ♥️♥️♥️

  • @blacksoul7497
    @blacksoul7497 3 года назад +20

    අමල් පෙරේරා භාවනාවක් ❤️

  • @dilsmagical4498
    @dilsmagical4498 3 года назад +3

    රෝසා 👍👍👍❤

  • @huntercr2334
    @huntercr2334 3 года назад +3

    Ammohhhh mage fav eka dalaa😍😍😍😍😍

  • @ravindufernando7565
    @ravindufernando7565 3 года назад +5

    මේකනම් සුපිරි. ගින්දර, 💥🔥

  • @thusithaliyanage7111
    @thusithaliyanage7111 3 года назад +2

    Super

  • @stuntpissosl3865
    @stuntpissosl3865 3 года назад +5

    අම්මෝ ඒ සිංදු හතරෙ රස 😍❤️

  • @dinukasachintha9759
    @dinukasachintha9759 3 года назад +3

    Lovely amal perera voice

  • @royfonseka3700
    @royfonseka3700 2 года назад +2

    no❤1 band srilanka .best of best. may God bless all of you martians.

  • @SandeepaLakshan
    @SandeepaLakshan Год назад

    Sanda seetha gena ra yame pama unee na
    Api pata pata dedunne nagee giye na
    (First Time Only)
    Kandulu geena nethu dekala parade vee na
    Youn heena lowa apage nima wela na //
    Sanda seetha gena ra yame pama unee na
    Api pata pata dedunne nagee giye na
    Malaka renu pethi vihida pipena dineedi
    Babaru raana mala soyala igila giyaawe //
    Kawuru meka binda damala sathutu saada diya purawaa
    Babaru raana mala sidala pala giyee na
    Sayuru sema rali galana pethum pirewee
    Ahasa sema mal sihine pathiri yaawi //
    Seetha reyaka tharu bondawee nuwaru atha atha thaniwee
    Tharuna dawasa natha nimawee indimu sinaasee

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 года назад +5

    අමල් 💝 මේරියන්ස් 💝

  • @chamaramadushanka9389
    @chamaramadushanka9389 3 года назад +3

    අම්මෝ ගැහිල්ල❤️👊❤️👊

  • @arunaathulathmudali1035
    @arunaathulathmudali1035 3 года назад +1

    දෙදෙනා පෙරදා ...විතරක් video දාන්න ඒ music ..පට්ට

  • @nadivdharmasena
    @nadivdharmasena 3 года назад +11

    ආසම ගායකයා 🇱🇰🇱🇰❤️❤️🙏🙏

  • @kadsroshanjeson
    @kadsroshanjeson 3 года назад +3

    Superb

  • @samankumara3982
    @samankumara3982 3 года назад +3

    Great voice
    Will down amal aeye

  • @sarangaboniyem5962
    @sarangaboniyem5962 3 года назад +3

    ප්‍රියතම ❤️❤️❤️❤️❤️❤️

  • @prasannaWeerasingha-fb7er
    @prasannaWeerasingha-fb7er Год назад +1

    🎉🎉

  • @geethwimukthafernando2484
    @geethwimukthafernando2484 3 года назад +5

    ආසම ආදරෙයි මේරියන්ස්❤️❤️❤️

  • @-handiya4554
    @-handiya4554 3 года назад +4

    අමල් පෙරේරා එක්ක photo එකාක් ගන්න පෙරුම් පුරාගෙම ඉන්න මම 😍❤️🥀✌🏿

  • @amithsusantha6145
    @amithsusantha6145 3 года назад +1

    ආදරෙයි

  • @nimanthiwimalasooriya7786
    @nimanthiwimalasooriya7786 3 года назад +4

    Mr. Amal eka programme ekaka kiyanawa dan eya ithanma hoda kenek kiyala. E wachana walin apatath ithama loku sathutak danuna. Mokada obe putha ithama guna garuka daruwek. Oba hoda thathta kenek. Athethaya amathaka kara warthamanaya sathutin gatha kara anagathaya diga wagameen bala wada karanna . Bs

  • @kavindudilshan5847
    @kavindudilshan5847 3 года назад

    AMMO E SOUND HITHA PIRUNA

  • @ravindudias8982
    @ravindudias8982 3 года назад +2

    marians ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dulanjanbuddhika3723
    @dulanjanbuddhika3723 Год назад

    සුපර්

  • @kanishkarangana4903
    @kanishkarangana4903 2 года назад +2

    Percussion 🖤❤️

  • @rukmalperera8906
    @rukmalperera8906 2 года назад +2

    Amazing timing well done marines thank you mr nalin

  • @thiwankadesilva1916
    @thiwankadesilva1916 3 года назад +2

    සද සීත ගේන රෑ යාමේ පමා උනේ නෑ.... ❤️