සාෆි ගැන බොරු කිව්ව හැමෝටම වැඩ වරදී | මාධ්‍ය ආයතන ඇතුළු ගොඩ දෙනෙක්ට බඩු හරි | සාෆි කරපු පැමිණිල්ල

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 787

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 4 часа назад +222

    වීරවංශ,ගම්මන්පිල ,ජයසුමන,රතන යන අයත් මේකට වගකියන්න ඕන. මේ හතර දෙනාගෙන් අනිවාර්යයෙන් විමර්ශනය කරන්න ඕන.

    • @tennakoonawijewardhana2932
      @tennakoonawijewardhana2932 3 часа назад

      මේ කාලකන්නි හැත්ත ගැන විමර්ශනය කර අත්අඩංගුවට ගතයුතුවේ .

    • @kusumjayasinghe6019
      @kusumjayasinghe6019 3 часа назад +15

      රතනය නේද පැලෝපීය නාලය ගැන කිව්වෙ

    • @manoowithana6440
      @manoowithana6440 3 часа назад +9

      ඔකුන්ව තමයි ඉස්සෙල්ලාම දාන්ඩ ඔනි ඇ,,ට තලන්ඩ ඔනි

    • @SujeewaAlwis
      @SujeewaAlwis 3 часа назад +8

      කරපු විමල් බල්ලාට විරුද්ධව නඩු දැමිය යුතුයි

    • @JJK451
      @JJK451 3 часа назад +9

      බල කෑදර කමට මේවගේ ගේම් කොච්චර ගැහුවද.කෝ දැන් අර වද උන අම්මණ්ඩිලා.කාළකණ්ණි රාජපක්ෂ යක්ෂයෝ මේකරපු දේවල් වලින් අතහෝදගෙන අයින් වෙන්න දෙන්න බෑ ඩොක්ට කියන කතාව හරි සාධාරණයි.ජාතිවාදය මුලුමනින්ම අතුගාල දාන්න ඕනි.

  • @AsokaAriyarathna
    @AsokaAriyarathna 4 часа назад +148

    සිංහලයෙක් වශයෙන් ඔබතුමාට සිදුවූ අසාධාරණය ගැන අපිට ලැජ්ජත් හිතෙනවා

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 часа назад +1

      ඇත්ත බං ....... මොන තිරිසන් වැඩක්ද උන්කෙරුවෙ.

  • @thilinads1
    @thilinads1 5 часов назад +302

    අපිට ඔබතූමාට උණ අපරාධය ගැන ගොඩාක් දුකයි.ඔබතුමාට යුක්තිය ඉටුවිය යුතුමයි.

    • @AtheefMarzook-k2u
      @AtheefMarzook-k2u 4 часа назад +12

      Yes your right brother 👍👌🤲🙏🤗ස්තුතියි

    • @merilkurera530
      @merilkurera530 4 часа назад +9

      අනිවාර්යයෙන්ම

    • @MadukaRajapaksha-sp1ny
      @MadukaRajapaksha-sp1ny 3 часа назад +3

      ඔබට උණ ආසාදාරනයට යුක්තිය ඉටුවොවා

  • @sriyalatha4234
    @sriyalatha4234 4 часа назад +127

    හොද වැඩේ බොරු කියපු උන් හැමෝටම විරුද්දව නඩු දාන්ඩ

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 4 часа назад +118

    නයි දෙරනට අනිවාර්යයෙන්ම නඩු දමන්න උවමනායි උවමනායි

    • @Janka-c9f
      @Janka-c9f 3 часа назад

      අනිවාර්යයෙන් උන් ඔක්කොම පත්තු කරල සුදන වගේ ඉනව කාලකන්නි හැත්ත...

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 2 часа назад

      අනිවාර්යෙන් සෑම දෙයක්ම විරෑප කරලා හැම වෙලාවෙම breakig news කිය කිය මිනිසුනගේ ඔළුව කනවා.ඔය කාලකන්නි හිරැ සහ දෙරණ තහනම් නල යුතුයි.

  • @KeerthiPeskuwel
    @KeerthiPeskuwel 4 часа назад +137

    රතනයා චන්න ජයසුමන මේවාට වගකිවයුතු යි

    • @chandimabandara4068
      @chandimabandara4068 4 часа назад +8

      Gammanpila ya

    • @prasannawitharanage1095
      @prasannawitharanage1095 4 часа назад +4

      ඇයි ගම්මන්පිලයා...

    • @User29438
      @User29438 4 часа назад +8

      විමල් වීරවංශ ගම්මන්පිල රතන චන්න ජය සුමන

    • @NilanthaKumara-ur7nd
      @NilanthaKumara-ur7nd 4 часа назад +4

      Gammanpilaya

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 3 часа назад

      ​@@chandimabandara4068ගොමපිල තවත් ගොම නානවා

  • @ShashikaDhilshan-lp1rm
    @ShashikaDhilshan-lp1rm 4 часа назад +112

    ආගම ජාතිවාදය නැවත් දේශපාලනයට යොදා නොගන්නා පරිදි නවනීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට ඇතුලත් කලයුතුයි

  • @jayampathidissanayake5559
    @jayampathidissanayake5559 4 часа назад +119

    Dr අනිවාර්යයෙන්ම මේ අයට නැවත මේ වගේ දේවල් නොකරන්න පාඩමක් ඉගැන්විය යුතුයි පාදෙනිය ලා කරපු පහත් වැඩවලට දඬුවම් දිය යුතු මයි

  • @SasinduDissanayake-c7s
    @SasinduDissanayake-c7s 4 часа назад +74

    ඇත්තටම මෙ අහින්සක මනුස්සය පව් .මට මතකයි ඒ කාලෙ හිරු tv එකෙ මූසලයො එහෙම දාපු නිව්ස්
    ගෑනු හුග පෙන්නලා ලමයි නැ කියල මෙ එක එක දේවල් පෙන්නුව .මෙ මනුස්සය ඇත්තටම කිව්වොත් එ කාලෙ වද දොස්තර කියල හැදින්නුවෙ 😢😢.සතුටුයි ඔබ තුමාට අන්තිමේට සාදාරනය ඉශ්ට උන එක ගැන ❤️

  • @sunilaperera6491
    @sunilaperera6491 4 часа назад +110

    මුන්ට දැඩිදඩුවම් දෙන්න. ඔබ තුමාට කරපු අපරාධයට මුන්ගෙන් වන්දි ගන්න.

  • @piyadasaedirisinghe3147
    @piyadasaedirisinghe3147 3 часа назад +59

    Dr. Safi විසින් කර ඇත්තේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්. ඔබට ජය වේවා….

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan 4 часа назад +84

    මෙතුමාට කල ඒ අපරාධයට වගකිවයුතු බල්ලන්ට දඩුවමිි දියයුතුමයි....

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 4 часа назад +72

    අහිංසක සාෆි වෛද්‍ය වරයාට මේ කරපු අපරාධ යට , ඊට සම්බන්ධ සියලු දෙනාටම වැහිනැති හෙණ වැදේවා .

  • @SomaratneThero
    @SomaratneThero 4 часа назад +69

    නව රජය බලය ට පත් වූ නිසා ගොඩක් අයට යුක්තිය ඉටු වෙනව.බොරු චෝදනා කරපු ඔක්කොම අයට නීතිය ක්‍රියාත්මක කරන්න .

  • @sanathwasantha2801
    @sanathwasantha2801 4 часа назад +71

    හොරුන්ට දඬුවම් දිය යුතුමයි

  • @preethiperera9261
    @preethiperera9261 3 часа назад +52

    අම්මල වෙනුවෙන් බොරු නඩුවට පෙනි හිටිය ලෝයර් ලටත් නඩු දාන්න බොරු නඩු වලට එන ලෝයර් ලටත් පාඩම් ඉගෙන ගන්න ..ඔබ තුමාට තෙරුවන් සරණයි .

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 3 часа назад +6

      හරියටම හරි ඒක විය යුතුයි ඒවාගෙන ගොඩයන්න හදපු අයට

    • @udayangarathnayaka218
      @udayangarathnayaka218 2 часа назад +1

      බොරු කරපු අම්මලටත් විරුද්දව නඩු දාන්න ඕනෙ

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 часа назад +26

    මෙතුමාට යුක්තිය ඉටු වේවා 🙏🙏🙏🙏

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 3 часа назад +43

    ඔබ තුමාට දෙවියන්ගේ පිහිටෙන් යුක්තිය සාධාරනය ඉටුවේවා .

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 часа назад +25

    ඒ කාලකණ්ණි හම එකාටම නඩුමගට යන්න නියමයි 🎉❤

  • @udovitagedarajayasinghe
    @udovitagedarajayasinghe 4 часа назад +60

    Docter ඔබ වෙනුවෙන් අපි හදවතින්ම එකට ඉන්නවා..ඔබට ශක්තිය දිරිය ලැබේවා...❤❤❤❤

  • @tarangakumarasinghe5739
    @tarangakumarasinghe5739 3 часа назад +25

    ඔබට සහ පවුලට ජතිවාදි පරයෝ කරපු අපරාදෙට සියලු අයට විරුද්ධව ක්‍රියා කරන්න සියලු ශක්තිය ලැබේවා!!

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 4 часа назад +64

    Oba tumata දෙවියන් වහන්සේ ge ආශීර්වාද ලැබේවා !

  • @shamaranaveera9857
    @shamaranaveera9857 4 часа назад +52

    පවු දෙයියනේ හරිම අසාධාරණයි
    සාමාන්‍ය මිනිස්සු ගැන කවර කතාද doctor කෙනෙක්ටත් මෙහෙමනම්
    සේරටම මුල මේ රටේ එවුන්ගේ කුහක ජාතිවාදය 😠😠
    ඒක කලෙත් පර දේශපාලුවෝ 😠😠😠

  • @jayathriathalage7752
    @jayathriathalage7752 4 часа назад +44

    හරිම අසාධාරණයක්. ඔබ තුමා ඇතුළු පවුලේ අයට ඇති වූ මානසික තත්ත්වයට නම් කාටවත් ගෙවා ඉවර කළ නොහැකි පාපයක්. ඒ අයට ඒ දඩුවම් ලැබෙමින් පවතිනවා

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 4 часа назад +55

    ඔබතුමා හරිම හොද කෙනෙක් සිදුවුණ අසාධාරණය ගැන හරිම කණගාටුයි මේකට සම්බන්ධ සියලුම දෙනාට දඩුවම් දෙන්න අසාධාරණය වෙනුවෙන් වන්ධියක් ඉල්ලන්න

    • @AtheefMarzook-k2u
      @AtheefMarzook-k2u 4 часа назад +4

      ස්තූතියි ඔබතුමාට අල්ලාහ් දෙවියන් පිහිටයි 👍🤲🤝👌🙏❤️🤗

  • @siriyamadapatha5461
    @siriyamadapatha5461 4 часа назад +45

    අනිවාර්යයෙන්ම ඩොක්ට බලලෝබී කමින් අන්ධවෙලා. බොරැ චෝදනා කරපු සියලුම දෙනාට දඩුවම් ලැබිය යුතු මයි. ඔබතුමාට සාධාරණයක් ලැබිය යුතුමයි.

  • @sachithviduranga-ph1wr
    @sachithviduranga-ph1wr 3 часа назад +30

    මලිමා ආන්ඩුවක් යටතේ ඔයාට අනිවාරෙන් යුක්තිය ඉස්ට වෙන්වා

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 3 часа назад +39

    ඔබතුමාට ජයවේවා ....ඒ අපරාධය කල හැමෝටම දඩුවම් දෙන්න ඕනේ

  • @dathulive3052
    @dathulive3052 5 часов назад +97

    අනිවාර් යෙන්ම යුක්තිය ඉටු විය යුතුයි..

  • @matulugama
    @matulugama 5 часов назад +67

    ඇත්තටම ඔබතුමා ගැන පුදුම දුකක් තියෙන්නෙ.අපි මොනවා කරන්නද

    • @AtheefMarzook-k2u
      @AtheefMarzook-k2u 4 часа назад +4

      🤲🙏👌👍🤝🤗❤️

    • @kapilabandara1001
      @kapilabandara1001 4 часа назад +3

      අවංකවම......😢😢😢😢😢😢😢කනගාටුයි....

  • @jeevansoysa7566
    @jeevansoysa7566 4 часа назад +50

    බොරු කියපු ගැහැනු පිරිමි සියලු දෙනාගෙන්ම වන්දි ඉල්ලා ගන්න ඔබතුමාට සාධාරණයක් ඉස්ට වේවා හොරු රැලට දඩුවම් ලබාදෙන්න

    • @lahiruhasith24
      @lahiruhasith24 3 часа назад +1

      හොදම ශාක්ෂි ඒ දවස් වල මාධ්‍ය ළමයි නැ කියලා පෙන්නපු ගැනු ටික

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 3 часа назад +15

    අත්හරින්න එපා සටන දිගටම ගෙනියන්න.අපි එදා වගේම හදවතින් ඔබ සමගයි

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 3 часа назад +23

    අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුමයි මාලිමාවට ජය වේවා බුද්ධිමත් ජනතාවට ජය වේවා ❤

  • @raniheen281
    @raniheen281 4 часа назад +46

    බොහොම හොදයි වෛයිද තුමනි බලයට කෑදර කමට කරපු දේවල් අනිවාර්යයෙන් ඒ සියලුම දෙනාට දඩුවමක් දෙන්න අපිත් කැමතියි ඒකට ජයවේවා ඔබතුමාට ❤❤

  • @gayanharshana608
    @gayanharshana608 4 часа назад +43

    බුදුදහමේ සත්‍යයයෙන් ඔබතුමාට ජයම ලැබේවා ❤

  • @jemunidesilva3789
    @jemunidesilva3789 4 часа назад +29

    සත්‍ය අනිවාර්යයෙන්ම කවදාහරි ජය ගන්නවා 😊ඔබ තුමාට ජය ✌

  • @sudeshrobisan5515
    @sudeshrobisan5515 4 часа назад +37

    අනිවෙයෙන්ම ඔය කාලකණ්නිනට මෙන්ම ඔයවාගේ අදහසක් හිතට එන්නේ නැතිවෙන්න හොඳ පාඩමක් දෙන්න ඕනි Doctor. ජයවේවා Doctor.❤

  • @SaliyaSenarath-gc7tv
    @SaliyaSenarath-gc7tv 4 часа назад +30

    ඔබතුමා වෙනුවෙන් අපට කලහැකි ඕනම දෙයක් කරනවා සිංහල බෞද්ධයෙක් හැටියට ඔබතුමාට දරුවන්ට බිරිදට සාදාරනය ඉටුවේවා

  • @FaznaNadheem
    @FaznaNadheem 4 часа назад +37

    අල්ලාහ් දෙවියන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා ඔයාට යුක්තිය ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @DammathilakaHimi-j9k
    @DammathilakaHimi-j9k 4 часа назад +18

    ඔබ තුමා යන්ඩ පුළුවන් උපරිම තැනට ගිහින් අපරාධ කරැවන්ට දඩුවමි දෙන්ඩ ශක්තිය ලැබෙිිවා

  • @WasanthaRanawaka-x7z
    @WasanthaRanawaka-x7z 3 часа назад +20

    ඒක කල යුතුමයි. දිවයිනේ පත්තරේ ලියපු එකාවත් ගන්න ඕනෙ

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 4 часа назад +31

    ඔබ තුමාට ජය වේවා. ඒ ජඩ මාධ්‍යට දඩුවම් දිය යුතුයි.

  • @nilanthafernando2189
    @nilanthafernando2189 3 часа назад +20

    අපි අවුරුදු 20/25 කට්ටකාල මේවගේ ආන්ඩුවක් ගෙනාවෙ අයුක්තියට ,අසාධාරණයට පත්වුනු සියලුමදෙනාම යුක්තිය ,සාධාරණත්වය ඉටුකර ගැනිමටයි .ජයවේවා ඔබතුමාට .

  • @User29438
    @User29438 4 часа назад +19

    පව් අහිංසක මනුස්සයෙක් 😥 ඒ හැමෝටම යුක්තිය ඉටු වියයුතු මයි🙏

  • @arunarajaratne8402
    @arunarajaratne8402 3 часа назад +12

    ඊට සම්බන්ධ සියලු දෙනාටම වැහිනැති හෙණ වැදේවා.

  • @hasinimalage3355
    @hasinimalage3355 3 часа назад +11

    ඔබතුමාට, ඔබේ පවුලේ හැමදෙනාටම සාධාරණය ඉෂ්ට වෙනව doctor. කාගෙන්, කොහෙන් නැතත් විශ්ව දහමෙන්. ❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 4 часа назад +27

    අනිවාර්යයෙන්ම නීතිය ඉදිරියට යන්න, මේ වගේ තිරිසන් වැඩකරපු උන්ට දඬුවම් හිමිවිය යුතුයි, මාධ්‍ය සහ ගම්මන්පිල විමල් රතන උන් ඔක්කොටම විරුද්ධව ඔබ නීතිය ඉදිරියට යන්න 😢

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 3 часа назад +11

    උපරිමයෙන් දඬුවම් denna one සියලු දෙනාට

  • @rukmalchathu
    @rukmalchathu 3 часа назад +18

    ඔබ කරන දේ ගැන අපි සතුටුයි....අපි සිංහල ජනතාව වෙනුවෙන් ඔබ වෙනුවෙන් පෙනී ඉන්නවා

  • @westenmatch1928
    @westenmatch1928 3 часа назад +13

    යුක්තිය ඉෂ්ට වේවා...ගොම්මන්පිල රතන, විමලෙ, චන්න හැමෝටම නිසි දඩුවම් ලැබෙන්න ඕන..

  • @AselaAsela-r3v
    @AselaAsela-r3v 3 часа назад +16

    Doctor, ඔබ තුමාට මෙම රජයෙන් අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ඨ වෙයි. ඕකට සමිබන්ධ හැම පුද්ගලයාගෙන්ම වෙන වෙනම ලොකු වන්දියක් ඉල්ලිය යුතුයි. විශේෂයෙන්ම හාමුදුරු වෙස් ගත්ත ඤාණසාරගෙන් පවා.

  • @angeloangilino1026
    @angeloangilino1026 4 часа назад +14

    නියමයි ඩොක්ටර් එයට සම්බන්ද සියලු දේනාටම දඩුවන් කලයුතුයි

  • @phrsuraweera
    @phrsuraweera 3 часа назад +9

    ඔබ නිවැරදියි මල්ලි , ඔබට ජය!!!

  • @BandarHerath
    @BandarHerath 4 часа назад +30

    නියමයි ඔබතුමාට කරපු අපහාසය සදහා සම්බන්ධ හැම පිම්පියාටම විරුද්ධව නඩු දාල වන්දි ගන්න.ඔය ගොරකයෝ එකෙක්ට බේරෙන්න දෙන්න එපා

    • @RandeerZoysa
      @RandeerZoysa 4 часа назад

      Rathana kiyanna hamuduruwo eeka gana kiuwanam hoday

  • @soisvejai8771
    @soisvejai8771 3 часа назад +8

    ඔබතුමාට වෙච්ච මහා අසාධාරණ අපරාදය ගැන අපට බොහොම කණගාටුයි දුකයි මේ කුමණ්ත්‍රණයට සම්බන්ධ සියලුදෙනාට නීතියෙන් ඳඬුවම් ලැබිය යුතුමයි ඔවුන් අපරාධ කාරයෝ ඒක ඉතා පැහැදිලියි

  • @ShewonMadushani
    @ShewonMadushani 3 часа назад +4

    ඔබ‍ට හතුරුකම් කල සියලු දෙනාට දඩුවම් ලැබේවා..

  • @merilkurera530
    @merilkurera530 4 часа назад +12

    අනිවාර්යයෙන්ම,දැඩි දඩුවම් දිය යුතුමයි..

  • @Sarath-w3n
    @Sarath-w3n 3 часа назад +13

    ඔයා හරියටම හරි ඩොක්ට සාෆි... ජය වේවා...

  • @pkds1983
    @pkds1983 4 часа назад +46

    ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍ය අතුරැලියේ පැලෝපීය රතනව දැක්කේ නෑ කාලෙකින්😂😂😂😂

  • @shamenperera102
    @shamenperera102 4 часа назад +59

    ඔබ තූමාගෙ නමට වෙච්ච හානිය ඉල්ලා වන්දි ඉල්ලන්න

    • @AtheefMarzook-k2u
      @AtheefMarzook-k2u 4 часа назад +2

      ස්තූතියි සහෝ 👍👌🤗❤️🙏🤲❤️🤗

    • @sharmilafz2647
      @sharmilafz2647 2 часа назад

      මුස්ලිම් අපි අනුන්ගේ මුදල් වන්දි වශයෙන් ගන්නේ නැහැ

  • @tennakoonawijewardhana2932
    @tennakoonawijewardhana2932 3 часа назад +8

    Doctor, ඔබතුමා කරන කාර්ය ඉතාම වටිනා දෙයක්.එය ඉතාම වැදගත් කර්යයක් යුගයේ අවශ්‍යතාවක්. ඔබතුමාට ජයෙන්ජයම වේවා !

  • @deshappriyarathnayaka4816
    @deshappriyarathnayaka4816 3 часа назад +56

    මේවාට වගකියන්න ඕන රාජපක්ෂලා සාදාරණය ඉෂ්ට විය යුතුයි

    • @nizamdeen5805
      @nizamdeen5805 3 часа назад +1

      Rajapaksha indirect game.

    • @slvideos9903
      @slvideos9903 2 часа назад

      Rajapaksha sakkili ballo thamayi hamadema vinasa kala.

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 4 часа назад +23

    ඹබට යුක්තිය ඉටු විය යුතුයි.

  • @AsokaAriyarathna
    @AsokaAriyarathna 4 часа назад +28

    ඕකට මුල් වෙච්චි එවුන්ට උපරිම දඬුවම් දෙන විදිහේ නීතිමය තත්ත්වයකට යන්න

  • @AnuraJayalal-z2s
    @AnuraJayalal-z2s 3 часа назад +11

    ඔබට ජය .ඔබට යුක්තිය ඉටුවේවා. ඔබට සාදරනය ඉටුවිය යුතුමයි.

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 4 часа назад +13

    ඩොක්ටර්,ඔබ තුමට ජයග්‍රහණය දෙවියන් සරන ලබා ජනතාව ඔබ සමගෛ

  • @SLSoftwareArchitect
    @SLSoftwareArchitect 5 часов назад +42

    බොරු කීවා නම් ඒකේ විපාකය විඳගන්න වෙනවා.

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 4 часа назад +18

    ඔබට අනිවාර්යයෙන්ම සාදරනය ලැබෙනවා ,,අනුර ජනාධිපති ජනාධිපති සියලුම දෙනාට දඩුවම් දෙනවා නනැවත මේ වගේ දෙයක් නොවෙන්න පොලිසියේ උන්ට අනිවාර්යයෙන්ම නිතිය කරන්න උවමනායි

  • @AmilaKumara-i7v
    @AmilaKumara-i7v 4 часа назад +24

    ජීවිතය ආරක්ෂා කර ගන්න මිනි මරුවෝ වියරු වැටිල ඉන්නේ

  • @GunarathnaChandarasiri
    @GunarathnaChandarasiri 3 часа назад +1

    මම සිංහල ඒත් ඔබ වෙනුවෙන් එදත් පෙනී සිටිය අදත් පෙනී සිටිනවා . මේරජයෙන් ඔබට සාදාරනය ඉටුවෙයි.

  • @wasanthidamiga3512
    @wasanthidamiga3512 3 часа назад +21

    මිනිස්සුට මෙහෙම බොරු කියන්න පුලුවන්ද දෙවියනේ

  • @MrKeerthi58
    @MrKeerthi58 4 часа назад +15

    සාධාරණත්වය සඳහා කැරෙන උත්සාහය සාර්ථක වේවා.

  • @ManikeTahan
    @ManikeTahan 4 часа назад +18

    රතනය විමලයා ගම්මන්පිල සේරම හිරේ යැවිය යුතුයි

  • @ytchannel9968
    @ytchannel9968 3 часа назад +6

    Jayawewa ❤❤

  • @SumithKumara-ve6cy
    @SumithKumara-ve6cy 4 часа назад +23

    අනිවාර්යෙන්ම ඩොක්ට සාෆිට සාධාරණය ඉෂ්ට විය යුතුයි.

  • @jgdpdarshana5057
    @jgdpdarshana5057 4 часа назад +30

    පැලෝපීය නාලය කැපුව කියල ආපු ගෑණු හොයාගත්තොත් ලේසියෙන් මේකෙ ලොකු පුටු ගැන තොරතුරු ගන්න පුලුවන් වෙයි

    • @preethiperera9261
      @preethiperera9261 3 часа назад

      ඔව් උන්ටත් නඩු දාන්න ඕන උන් වෙනුවෙන් ආපු ලෝයර් ලටත් නඩු දාන්න

    • @nilankapradeeepRoopasinghe
      @nilankapradeeepRoopasinghe 2 часа назад

      මෙතන උනේ ඩොක්ටර්ගෙන් සිසේරිය්න් සැත්කම් කරපු අය බය උනා... සමහර වෙලාවට එලියය දාන්න ඇත්තේ නිකම් උන් ... එතකොට කුරුණෑගල රෝහලේ සැත්කම් කරපු ගොඩක් දෙනෙක් බය වෙනවා

  • @alexarunafernando5613
    @alexarunafernando5613 4 часа назад +13

    ඔබට වෙච්චා අසාධාරණ වෙනුවෙන් ඔබ ධෛර්යය ශක්තිය ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන්ම

  • @arunajayaaj5684
    @arunajayaaj5684 3 часа назад +9

    අනිවාර්යෙන් return එක දෙන්න ඕනේ
    සමාජයක් නොමග යැවීම.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 часа назад +19

    කෝටි 10000 (දාහක) වන්දියක් ඉල්ලන්ඩ සාපි මහත්තයෝ විශේෂයෙන්ම කුඩු හිරු නයි දෙරණ සක්කිලින්ට විරුද්ධව

  • @ritaadikarama2464
    @ritaadikarama2464 2 часа назад +1

    ජාතිය ආගම කුමක් වුවත් ඔබතුමාට වෙච්ච අසාධාරණය ගැන හදවතින්ම කණගාටු උනා . දැන් අපේ සිතටත් සතුටක් දැනෙනවා . ඔබතුමා මේ වෙලාවෙ මේ ඉදිරිපත් වීම ගැන ඉතාම සතුටුයි .❤❤❤

  • @zak-zr1xn
    @zak-zr1xn 4 часа назад +14

    ජාතිවාදය නැති රටක් ලංකාවට ජයවේවා . බය නැතුව නීතිය පතන්න රට දැන් වෙනස් හොරුන් ඔක්කෝටම දඬුවම් ලැබෙයි .

  • @gayanifernandes941
    @gayanifernandes941 3 часа назад +4

    Wow Great news❤❤❤❤ Jaya wewa

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps 4 часа назад +19

    ජාති බේදයක් ඇති කර ඔබතුමාට කරපු අපරාධයට සෑම කෙනෙකුමටම දඩුවම් ලබාදිය යුතුමයි .නිකන් ඉන්නඑපා .එහෙම උනොත් තවත් අයට මේවගේ අසාදාරනකම් කරාවී .අපිට ජාති බේද වැඩක් නෑ .

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 4 часа назад +11

    Alhamdulilah
    සත්‍යමේව ජයතේ

  • @pubudusoyza2466
    @pubudusoyza2466 4 часа назад +20

    එදත් අපි දන්නවා සහෝදරයා ඒක රාජපක්ෂලගේ දේශපාලන වැඩක් කියල

    • @MuduMaduwanthi
      @MuduMaduwanthi 2 часа назад

      අනිවාර්යයෙන්ම ඔව් ඔය වගේ දේවල් ප්ලෑන් කරද්දි අපි දන්නවා රාජපක්ෂලා හවුල් කියලා..

  • @UserKGFJohnson
    @UserKGFJohnson 4 часа назад +25

    ඔබට පමණක් නොව මුස්ලිම් ජනතාවට වුනේ අසාධාරණයක් . ඒ දවස් වල මුස්ලිම් කඩවලට ම්නිස්සු ගියේ නැ . ඒ නිසා ඔය ප්‍රශ්න හදන්න කාථා කරපු වෛද්‍යවරුන්ට , දේශපාලන කරපු හැම එකාටම විරුද්ධව ක්‍රියා කරන්න . ඔබ තුමාට ජය ! මමත් රෝහල සේවයකයෙක් . මෝඩ වෛද්‍යවරුන් අප රෝහල් වලත් හිටියා . ඇඟිලි දෙකෙන් තද කරලා වඳ කරන්න පුලුවන් කිව්වා . හැබැයි මමනම් ඒක ව්ශ්වාස කලේ නැ හේතුව රෝහලේ සේවය කරන්නෙ ටීම් එකක් නිසා .

    • @AtheefMarzook-k2u
      @AtheefMarzook-k2u 4 часа назад +3

      ස්තූතියි සහෝ 🤲👍👌🙏🤗❤️

  • @sriruwan5905
    @sriruwan5905 4 часа назад +12

    අනිවාර්යයෙන්ම කථා හදපු අයට දඩුවම් දෙන්නම ඕන. ජාති බේද නැතුව අපි එක්ව වෛද්‍යවරයාට සහය දෙමු. ජාතිවාදය වපුරන අපතයන් මේ රටෙන් තුරන් කරමු.❤ ❤❤❤❤

  • @bgamarapala8115
    @bgamarapala8115 4 часа назад +9

    ඔබට ජයවේවා මහත්මයා .

  • @shakpoint2803
    @shakpoint2803 4 часа назад +10

    Yes.
    Doctor..ok. go ahead..congratulations

  • @anuperera2385
    @anuperera2385 3 часа назад +1

    Well spoken sir! We are all with you! All the best! They should pay you in billions!

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 4 часа назад +11

    Me katawata කඳුළු එනවා හරිම පවු
    වැරදි කරුවන් ta නිසියාකාරව දඬුවම් ලැබේවා

  • @salindaweerakoon8170
    @salindaweerakoon8170 4 часа назад +9

    ඔබට ජයවේවා api ඔබ සමග සහෝදර

  • @wasanthidamiga3512
    @wasanthidamiga3512 3 часа назад +2

    අනිවාර්යෙන් සාදාරනයි sir

  • @rohanabandara1996
    @rohanabandara1996 4 часа назад +7

    යුක්තිය සහ සාධාරණය ඉෂ්ඨ සිද්ධ වෙන්න

  • @marinapereira2259
    @marinapereira2259 4 часа назад +9

    නියමයි විය යුත්ත වෙමින් පවතිනවා ඕක තමයි වෙන්න ඕන.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 3 часа назад +4

    හිරු දෙරන මාධ්‍ය ජාල වග කියන්න ඕනෙ

  • @dayanandaariyadasa1773
    @dayanandaariyadasa1773 4 часа назад +7

    ඔබ තුමාට යුක්තිය ඉෂ්ට වෙනවා නියතයි...

  • @gaminiperera8312
    @gaminiperera8312 3 часа назад +1

    ඔබතුමාට යුක්තිය ඉෂ්ට වේවා .

  • @samarakkodiweerakumara5191
    @samarakkodiweerakumara5191 3 часа назад +4

    අනිවාර්යෙන් මුන්ට විරුද්දව යුක්තිය ඉටුවිය යුතුමයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AmilaKumara-i7v
    @AmilaKumara-i7v 4 часа назад +12

    යුක්තිය ඉටු වෙනවා ඒක නියතයක්