රෙස්ටුරන්ට් එකේ වගේ චිකන් පැස්ටා ගෙදර හදමු|Srilankan spicy chicken pasta| 💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 275

  • @cricketloverssl
    @cricketloverssl 2 года назад +75

    ඔයාගේ වීඩියෝ එක බලලා මේ විදිහට ප්‍රෙග්නට් කෙනෙකුට හදලා දුන්නා.. ස්තූතියි

  • @mayurimayuri427
    @mayurimayuri427 2 года назад +5

    මාත් ඕක හැදුවා ඒ වෙලාවේ ගෙදර චිකන් නම් තිබ්බේ නැහැ මම බිත්තර දාලා හැදුවේ ඇත්තටම ගොඩක් රසයි මම හැදුව රසම පැස්තා එක මේක ❤️😊🌺

    • @lahirusubasinghe4026
      @lahirusubasinghe4026 Год назад

      බිත්තර කොහොමද දැම්මේ

    • @mayurimayuri427
      @mayurimayuri427 Год назад

      @@lahirusubasinghe4026 පැස්ටා එක ලිපෙන් ගන්න කලින් බිත්තර එකක් දැම්මා

  • @Shivanthi6
    @Shivanthi6 5 дней назад

    මේක හැදුවා ළමයි හරියට කැමතී උනා . ඉස්තුතියි කියා දුන්නාට

  • @madurimadushani9945
    @madurimadushani9945 2 года назад +3

    Aththatama kiuwoth oyage videos harima pahadili kiyana de unath lassanata niwaradiwa kiyala denawa man kawadawath uyala na kussiya paththe yanneth kanna vitharai eth Ada oyage video eka balala me pastha eka hadanna try ekak dunna aththatama kiuwoth man oya kiyapu Kathi walin dekak thunakma dannath Bari una eth supiriyatama thibba hamoma rasai kiuwa thanks akkiyo 😘😘😘😘

  • @piumifernando9504
    @piumifernando9504 2 года назад +7

    වීඩියෝ එක බලලා මේ විදියටම හදලා බැලුවා. හරිම රසයි. ගොඩාක් ස්තූතියි

  • @LalithKothalawala
    @LalithKothalawala 20 дней назад

    මම හරිම ආසයි දුව හදන කෑම හදාගන්න පහසුයි.පැහැදිලිව කියලා දෙනවා.බුදුසරණයි❤️🙏❤️

  • @asmagodapathiranagekusumaw6963
    @asmagodapathiranagekusumaw6963 3 года назад +5

    ඔයා කියාදුන් කෑම මම ගොඩාක් හැදුව. පැහැදිලිව කියාදීම තමයි වටින්නේ. තුන් දෙනා ටම බුදු සරණයි

  • @thanuedirisingha947
    @thanuedirisingha947 3 года назад +18

    හරිම පැහැදිලි අක්කේ ඔයාගේ කෑම වට්ටෝරු. මන් ගොඩක් කෑම හැදුව ඔයාගේ න් බලාගෙන ඒ හැම කෑමක්ම හොදට. අවා. Good luck akke❤

  • @buddinisenanayaka9640
    @buddinisenanayaka9640 3 года назад +57

    ඔයාගේ විඩියෝ බලලා කෑම හදන්නේ හරිම විශ්වාසෙන් අක්කේ,එ තරන් ඔයාව දැන් අපිට suwar

  • @BabyGirl-qu5ro
    @BabyGirl-qu5ro 3 года назад

    මං දැක්ක හොදම චැනල් එක කෑම හදන්න නම්.අක්කිගෙ කෑම ගොඩාක් මං ගෙදර හදනව.. ඇත්තමයි හරිම ලේසියු ඒවා හදන්නත් හරිම රසයි...

  • @samanrajakaruna6793
    @samanrajakaruna6793 2 года назад +5

    ඔයාගේ රෙසිපි නම් නියමයි කඩේ වගේම රසට එනවා

  • @susanthawm4151
    @susanthawm4151 4 года назад +12

    මාරම රසයි

  • @isurikanimandhathi2267
    @isurikanimandhathi2267 11 месяцев назад

    Oyage pasta eka hari rasai thank you akke🎉🎉🎉 thawa weedos tikak danna akke......🎉🎉❤❤❤❤😊😊😊😊

  • @manelbasnayaka322
    @manelbasnayaka322 Год назад

    දුව ඔයා පැහැදිලිව කියලාදෙනවා
    .ගොඩක් ගොඩක් thanks බුදුසරණයි දෙව්පිහිටයි දුව💕🙏💕♥️♥️♥️🌹🌹🌹🌹

  • @tharushibudhdhima
    @tharushibudhdhima Месяц назад

    මන් හැදුවා අනේ මාරම රසයි😘💗thenxsඅනේ ඔයාට💗😘

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 2 года назад +12

    මේ දැන් හැදුවා හරිම රසයි අක්කෙ තෑන්ක් යූ ඔයාට ..❤️❤️❤️😘

  • @Sayurikalpana12
    @Sayurikalpana12 Год назад +2

    මම ඔයාගේ කෑම හදන ඒවා හැමදාම බලනවා ස්තුතී ඔයාට

  • @maheshchathuranga9604
    @maheshchathuranga9604 2 года назад +4

    ඔයාගෙ රෙසිපි සරලයි පහසුයි හරිම රසයි

  • @GnanaKothalawala
    @GnanaKothalawala Год назад

    Harima rasai😝😝🍲

  • @pathumsumudu9295
    @pathumsumudu9295 3 года назад +20

    මාර රසයි අක්කේ..අපි අද හැදුවා..thank you..අපිට මේවා කියලා දෙනවට..👍👍👍

  • @chandranihettige6318
    @chandranihettige6318 2 года назад +2

    හරිම රසයි නංගී අපි හැදුවා බොහොම ස්තුතියි නංගී 👍🏻🙏🏻

  • @ravihari5992
    @ravihari5992 3 года назад +4

    මන් අද මේක හැදුවා මාරම රසයි ❤️❤️

  • @malikamalika3875
    @malikamalika3875 4 года назад +6

    ආසයි දකිනකොටත් 😛😛

  • @tharulsansana9483
    @tharulsansana9483 3 года назад +11

    අන්ටි මේක පට්ට අම්මයි තත්තයි දෙන්නම නැති වෙලවේ අයියායි මයී හදනි කැවා

  • @dewminehara6663
    @dewminehara6663 Год назад +1

    හරිම රසයි. අක්කේ

  • @sachithweranga7604
    @sachithweranga7604 3 года назад

    Supirii supiri kiyanna deyak nee akke .supiri

  • @harischandralokuwithana2715
    @harischandralokuwithana2715 3 года назад +3

    කියලා වැඩක් නෑ පට්ට 👍👍👍

  • @chathuhethumalika1459
    @chathuhethumalika1459 2 года назад

    මාර රසක් තියෙන්නේ අපි හැදුවා thank you

  • @amavithana122
    @amavithana122 4 года назад +7

    මම මේක හැදුවා ච්කන් වෙනුවට දැම්මේ බිත්තර හරිම රසයි.. තැන්කියු MR kitchen 💗

    • @ranjithfernando6382
      @ranjithfernando6382 4 года назад

      හරිම රසයි.👍👍

    • @YouYou-dl5rq
      @YouYou-dl5rq 4 года назад +1

      @@ranjithfernando6382 hadanna ona

    • @YouYou-dl5rq
      @YouYou-dl5rq 4 года назад

      Rasa athi hadanna ona

    • @thisunliyanage4087
      @thisunliyanage4087 3 года назад

      මම දැම්මෙත් බිත්තර එක්ක සොසේජස් 💙👌

  • @punsaladevindi5854
    @punsaladevindi5854 Год назад

    Supiri eka nam

  • @sadikarashmitha8448
    @sadikarashmitha8448 2 года назад +1

    Oyage video niyamai අක්කේ

  • @shashikalaerandi2020
    @shashikalaerandi2020 5 месяцев назад

    Thanks akkiyoooo ❤
    බලන් ඉද්දි ආස හිතෙනවා 😊
    Good luck oyt 🌼😍

  • @PradeeChani
    @PradeeChani 7 месяцев назад

    400g hadalath 3n denekuta madi una...e tharam rasai akke..thankyou oyata...❤❤❤

  • @chaminiperera5925
    @chaminiperera5925 8 месяцев назад

    ❤මේක නම් සුපිරියි..මාත් හැදුවා ..හරිම රසයි❤❤

  • @sriyanthrenuka4213
    @sriyanthrenuka4213 9 месяцев назад

    මාරම රසයි නංගි😊

  • @asankabandara8330
    @asankabandara8330 3 года назад

    Wow meka maara taste.😋mn dn hadala kanagaman.

  • @sanjuperera7537
    @sanjuperera7537 3 года назад +10

    මමත් අද හැදුවා හරිම රසයි තැන්කිව් ❤️❤️❤️❤️

  • @nalinmanohara4194
    @nalinmanohara4194 Год назад +1

    thank you very much More.Road. Kitchen. Actually this is the way someone should be explained something. short and sweet. Thanks once again and wish u all the success of ur future endeavours and brighter ur future

  • @nilukakumari2087
    @nilukakumari2087 8 месяцев назад +1

    😊 marama rasai

  • @chamindakumara4000
    @chamindakumara4000 Год назад

    Thank you me vage video ekak dammata

  • @LankaCool-w8z
    @LankaCool-w8z 3 месяца назад

    👍බුදුසරණයි ❤️

  • @deshanibhagya8911
    @deshanibhagya8911 3 года назад

    Harima rasai mamath haduva👍😋

  • @ishankaanuradhi7652
    @ishankaanuradhi7652 Год назад

    හැදුවා rasai❤

  • @achalasubhani4627
    @achalasubhani4627 2 года назад

    Mn haduwa aththamai godak sarayi rasai thanks

  • @chathurikajayamali5825
    @chathurikajayamali5825 2 года назад +5

    ඔයාට ගොඩාක් ස්තූතියි ඔයාගේ වීඩියෝ බලලා කෑම වට්ටෝරු හැදුවා ඒ වගේම බබා ලැබෙන්න ඉද්දි මහත්තයට කියලා හදවගෙන කෑවා😘❤️

  • @azchannel9387
    @azchannel9387 2 года назад

    I tried it best pasta recipe

  • @umeditz2538
    @umeditz2538 3 года назад +1

    සුපරි පරි ඉතිරි.....

  • @sandamalivijenayaka8972
    @sandamalivijenayaka8972 3 года назад +1

    Rasai wage hadala balanna Oni thans

  • @janakigamage610
    @janakigamage610 3 года назад +1

    Harima rasa patai.. Thanks 😋😋

  • @thilinikumari708
    @thilinikumari708 Год назад

    දයියා😚😚😚

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith9150 2 года назад +5

    හරිම රසයි😋.ගොඩක් ස්තූතියි

  • @anjelanimali3153
    @anjelanimali3153 3 года назад

    Math haduwa harima rasai

  • @thattayas7318
    @thattayas7318 4 года назад +1

    Apitat shayogayak danna matat budu saranaii oanna mama ful vediyo rasa kamak

  • @jiwanipriyangika6019
    @jiwanipriyangika6019 2 года назад +1

    ඔයාගේ කෑම වට්ටෝරු හරිම පැහැදිලියි මමත් ඔයා කියලා දුන්න ගොඩක් කෑම හැදුවා ඇත්තටම හරිම රසයි ඔයාට ගොඩාක් ස්තුතියි

  • @uhtesni6678
    @uhtesni6678 Год назад

    Mmth ada reeta kanna hdnwa me recipe eka.😊oyat thank you Akki.

  • @sdsmsiyabalapitiya8702
    @sdsmsiyabalapitiya8702 3 года назад +1

    ඔයාගේ වීඩියෝ එක බලලා මමත් හැදුවා ... හරිම රසයි....thank you ❤️😊

  • @anomapriyangni8020
    @anomapriyangni8020 2 года назад

    Ane niyamai nangi thanks

  • @MaheshLalinda
    @MaheshLalinda 8 месяцев назад

    අක්කේ මස් නැති වුණාට කමක් නැද්ද
    මාරම රසයි ❤❤😊

  • @දෙනුරසන්සිත්
    @දෙනුරසන්සිත් 4 года назад +1

    wow super

  • @shashikaindunil9865
    @shashikaindunil9865 Год назад

    රස පාටයි..මත් හදන්න ඕනේ.

  • @ChamindaKumara-xm2jr
    @ChamindaKumara-xm2jr 2 года назад +2

    නංගි ඔයාගෙ කෑම හරිම රසයි මමත් ඵ්වා හදලා ගෙදර හැමෝම කෑවා. ඵ්ක හරිම රසයා

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 года назад +3

    රසයි වගේ හදලා බලන්න ඕනෑ .බොහොම ස්තුතියි .

    • @CookwithChandi
      @CookwithChandi 4 года назад +1

      නියම dish එකක් හොදටම තියනවා

  • @krishnishu6866
    @krishnishu6866 3 года назад

    Aththatama maru.. api ada haduwa... Love it...

  • @Supundeshapriya-vb5ip
    @Supundeshapriya-vb5ip 4 месяца назад

    සුපිරි

  • @wasanasamanmali7968
    @wasanasamanmali7968 Год назад

    Mn heduw godk rasai akki ❤

  • @sadusanduni7485
    @sadusanduni7485 4 года назад +2

    Woww thank you hari badagini akkiyoo😋😋😋

  • @pematilakajayasinha2922
    @pematilakajayasinha2922 4 года назад +1

    Wow😊

  • @achiniapsara7617
    @achiniapsara7617 3 года назад +1

    Mn haduwe meka.. Aththatama rasama rasay.. ❤️❤️
    .

  • @hiruni1578
    @hiruni1578 3 года назад

    Mara rasai 😉😉 Thank

  • @mahenkamalsiri8590
    @mahenkamalsiri8590 4 года назад +3

    නියමයි.අපි හැදුවා

  • @fairy4203
    @fairy4203 3 года назад

    akki oyage chinese කැංකුං recipe eka haduwa ane marama rasai. Thank you asawen kawa.

  • @sanjeewadhanushke
    @sanjeewadhanushke 3 дня назад

    Rice heduweth MR kitchen eken ❤🎉

  • @chithminilochana6214
    @chithminilochana6214 4 года назад +2

    Super,aththatama godak rasai

  • @newid5373
    @newid5373 4 года назад +3

    රසයි අනේ.

  • @maheshikadilhani8314
    @maheshikadilhani8314 2 года назад

    Oyage kema godak heduwa mama akke niyamai.kawadawath waradin ne

  • @kaushalyagamage9466
    @kaushalyagamage9466 6 месяцев назад

    supiri❤

  • @shanikachandisha9442
    @shanikachandisha9442 3 года назад

    මාර රසය් අක්කි

  • @movieandmemegeek2031
    @movieandmemegeek2031 3 года назад

    Niyamata awa akkka

  • @nilishasaduni8214
    @nilishasaduni8214 3 года назад

    Math ada haduwa.....thanks oyata😎😘😊😂😎😘😊😂🙏💕💕😌🙏

  • @sureshcooray6296
    @sureshcooray6296 4 года назад +1

    Very simple pasta recipe

  • @keshanilakmali6836
    @keshanilakmali6836 3 года назад

    godak deval egena gaththa..bs

  • @roshandesilva9425
    @roshandesilva9425 3 года назад

    මාරම රසයි...‌‌‌‌......🍝🍝🍝

  • @udeniedirisinha7980
    @udeniedirisinha7980 4 года назад +2

    රස පාටයි..ඔයා කියන විදිය හරිම සරළයි..ඕන දේ විතරයි ...Thanx..

    • @udeniedirisinha7980
      @udeniedirisinha7980 4 года назад

      හදලා බැලුවා ..රසයි ...ගොඩක්..😋

  • @piumiweerasingha9401
    @piumiweerasingha9401 3 года назад +1

    Akki.. oyge vedio balala mn kema warga gdak heduwa. mn 4tosuth ewa.🙈.. mta kiyannko karapincha kudu krganne khmd kyl

  • @nadeesanda444
    @nadeesanda444 3 года назад

    Recipes hoday.. kruthima rasakaraka adu karala kema Wattoru idiriyata denna balanna

  • @hansikabandara59
    @hansikabandara59 3 года назад +1

    kochara chanal thibbath.monawa hari hadadi oyage video balala thamai hadanne.oya

  • @dineshanilmini6622
    @dineshanilmini6622 3 года назад

    Mmm......
    😊❤

  • @kaavindiishara2853
    @kaavindiishara2853 2 года назад

    Eka patta hari rahai thank you oyata 😍

  • @sajinimadushika2436
    @sajinimadushika2436 3 года назад

    akke rasai mamath ada haduwa

  • @sanjeewadhanushke
    @sanjeewadhanushke 3 дня назад

    ❤❤❤❤❤

  • @nalakathellamburahewage6857
    @nalakathellamburahewage6857 3 года назад +2

    රහයි😍😍🍑

  • @anoshaa2724
    @anoshaa2724 3 года назад +2

    Thanks ....godak lassana vidiyao ekk.

  • @SLBROSAMAA
    @SLBROSAMAA 3 года назад +1

    සුපිරි වීඩියෝ එකක් ගෙනත් තියෙන්නේ ජයවේවා

  • @asangafernando3344
    @asangafernando3344 Год назад

    ස්තුතීයි 👌👌👌

  • @kaveeherath7355
    @kaveeherath7355 2 года назад +1

    Thank you so much..! 💓 රසයි වගේම මාර සැරයි

  • @captaingalway8005
    @captaingalway8005 3 года назад

    මාරයි

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 2 года назад

    Hoda wideo 1.

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 9 месяцев назад

    ❤❤❤❤

  • @thakshiladilrukshi2861
    @thakshiladilrukshi2861 3 года назад +1

    Akke hathu daddi normal vidihata Aran fry karala ganna puluwan neda?

  • @mahashggf3111
    @mahashggf3111 3 года назад +2

    ආදරේයි.👍👍👍👍👍