Menopause in sinhala | ආර්තවහරනය ගැන දැනගමු

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 40

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 2 года назад +4

    තෙරුවන් සරණයි .හොද පැහැදිලි කිරීමක්.නිදුක් නීරෝගී සුව 💞💐🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 2 года назад

    අම්මා ට පෙන්නුවා ඉතාමත් හොද පැහැදිලිකිරීමක් ස්තුතියි 🙏 ජය වේවා 🙏 නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 Год назад

    ඉතා හොද පැහැදිලි කිරිමක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා ස්තුතියි

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 6 месяцев назад +3

    මේ රෝගී තත්ත්වය අර්තවහරණයෙන් පසු අඩු වෙනවාද සන්ඩි කැක්කුම් ආදිය. වැදගත් වැඩසටහනක්❤️

    • @dammikumari7385
      @dammikumari7385 Месяц назад +1

      ගොඩක් හොඳ වැඩසටහනක්💗

  • @inokathushariopatha1356
    @inokathushariopatha1356 Год назад

    ඔබතුමාට බොහොම ස්තුතියි ඒ දැනුවත් කිරීමට,,, 🙏🙏

  • @raamteldeniya2550
    @raamteldeniya2550 3 года назад +4

    Excellent explanation to improve knowledge thanks.

  • @manasi.8614
    @manasi.8614 2 года назад

    ස්තුතියි ඔබතුමාට..තෙරුවන් සරන්‍යි

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 2 года назад +1

    Very good explaining doctor. 🙏🙏🙏🙏🙏🙏

  • @tharaganiniranjala3674
    @tharaganiniranjala3674 2 месяца назад

    ස්තූතියි🎉🎉🎉🎉🎉🎉

  • @anomasenarathna7598
    @anomasenarathna7598 Год назад

    හොඳින් පැහැදිලි kala thank 🎉

  • @chitrasenevirathna8189
    @chitrasenevirathna8189 2 года назад

    ගොඩාක් වැදගත් උනා...

  • @ecofriendly2439
    @ecofriendly2439 2 года назад

    බොහොම පිං ! තෙරුවන් සරනයි !

  • @PathminiSomarathna
    @PathminiSomarathna Месяц назад

    Itha hoda pahadili kirimak sthuthi

  • @sudilapryanthagardipunchih873
    @sudilapryanthagardipunchih873 Год назад +1

    ස්තූතියි

  • @sudilapryanthagardipunchih873
    @sudilapryanthagardipunchih873 Год назад

    හොද පැහැදිලි කිරීමක්

  • @dilrukshidesilva8738
    @dilrukshidesilva8738 Год назад

    Me kalayedi pressure adu wenna puluwanda?

  • @kumaridissanayaka-hb4xq
    @kumaridissanayaka-hb4xq 6 месяцев назад

    TIBION , LIVIAL wala wenaskam gena vedio ekak karanna

  • @chaminidesilva4868
    @chaminidesilva4868 3 года назад

    Godaak watina video ekak..💖

  • @MeriAlatebi
    @MeriAlatebi 4 месяца назад

    මම ඉන්නෙ රට මට දොන් වයස 52ක් මට මුල ඉදලම ඔසප් චක්‍රය ක්‍රමවත්ව උනෙනැ දින එහාමෙහා වෙනව අදටත් එහෙමයි නමුත් දවස් තුනය හරායටම දැන් අවුරැදු පහරවල් ඉදලම තාබුනෙ වැඩිය රැදිරය පිට වන්නේත් නැ බඩෙ කොන්දෙ කැක්කුමක් උපරිමයෙන් හැදෆනව ස්ථානයකට විතරක් ඉදල ඉසරදෙ හැදෙනව පියයුරැවල කැක්කූම ගල්වෙලාගෙ රිදෙනව. දැන් ටික කලයක ඉදල මාස දෙකකට වරක් විතර තමා හැදෙන්නෙ පෙරකාලෙට වඩා රැදිරය පීටවෙනව කැට වෙත් යනව මෙමාසෙ හැදුන විස්ස අදට දවස් අටක් තවම හොදනැ. බඩෙ කොන්ද කැක්කුම නැ පොඩ්ඩකවත්. නමුත් රැදිරය පාටවෙනවා ගොඩක් අගයක් පන නැවගෙ මෙක ලෙඩක්ද නතරවෙනට යනවද කියල මට පිලිතුරක් දෙන්න ඔබතුමට ගොඩක් පීං ඩොක්ට මම රට ඉන්න නිසා පුලුවන්නම් ඇති බෙහෙතක් ලියන්න මෙගෙදර මම ඉස්පිරිතාලෙට ගෙනියන්න එ නැ සල්ලි යනව කියල අසරනයි මම උදව්වක් කරන්න 🙏🙏🙏

  • @wajirafernando7672
    @wajirafernando7672 2 года назад

    Thanks

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад

    Thanks doctor

  • @jayasuriyaruwaninirmala3093
    @jayasuriyaruwaninirmala3093 2 года назад +1

    Godak watinawa

  • @thusharimuditha5261
    @thusharimuditha5261 7 месяцев назад

    මට මේ ඔක්කොම තියනවා

  • @indikamadaduwage1096
    @indikamadaduwage1096 7 месяцев назад

    Arthawaya nawathila masa 2 wenawa. Asanipa thiyenawa. Medicine gaththe na. Namuth skin rali watenawata gatha utu medicine thiyenawada? Nitara urine yanawa. Bada davillai. Shariraya hot. Matakaya adui. Bada konda ridenawa. Pharmacyen ganna puluwan hormone tab. monawada please. Theruwan saranai!

  • @danunalaka1288
    @danunalaka1288 2 года назад

    🙏🙏🙏

  • @ranahansi894
    @ranahansi894 Год назад

    මට අවුරුදු 34ක් මේ වයසෙදි ආර්තවාභාවය වෙන්න පුළුවන්ද? මට ඩොක්ට කිව්ව එහෙම. ම⁣ට එක දරුවෙක්වත් නැහැ. විවාහ වුනේ 33දී. අක්‍රමවත්ව තමයි අවුරුද්දක් තිස්සෙ ඔසප් වුනේ. අනේ මට උදව් කරන්නකෝ. මට බබෙක් හදන්න බැරි වෙයිද

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      කාන්තා රෝග විශේෂඣ වෛද්‍ය වරයෙකුගෙන් උපදෙසක් ලබාගැනීම සුදුසු යයි මට පෟද්ගලිකව සිතෙනවා. වයස තිස් ගනන් වලදීත් ආර්තවාභාවය වෙන්න පුළුවන් කෙනෙකුට

  • @nandanijayawickrama6196
    @nandanijayawickrama6196 6 месяцев назад

    ❤❤❤❤

  • @darshanihemapala8088
    @darshanihemapala8088 2 года назад

    Ahan inn kammeli

  • @appcenter8604
    @appcenter8604 Год назад

    🙏🙏🙏🙏🙏🙏