Ane madam hri pahadili mata 50 wenwa thama hadenwa danata masa pahak vithar idala bad nera avith mata hri wadayak babala thun denek innoeyala badala kawada wath bad a idiyata thibune na uththaryak dennko budu saranai ❤❤❤❤❤❤❤
doctor mage wayasa 41 daruvo dennek innava mata Danath avurudu 8 idan menses hadene na samahara masa valata suda vage yanava mama navata message hadenna behet tiyanavada
Mis mata mensas wenna thibune me mase 7 eth mata thawama une na. Man urine ekak chek kala. Eth prgnant na. Ai mata mehema wela thiyenne. Ane pilithurak denna mis
Doctor mata 36yrs. Auruddaka babek innawa.. mata October mase menses une neha.november menses una... Den sati 2k tisse hoda une neha ... Ekata hetuwa mokakda doctor?
Doctor den mata awrudu 40k mata period hariyatama date ekata hedennawa Namath brown colour ekata tamai bleed wenne mehema wenne ai mata babek hadanna berida😢
Mata hama dawsa 28 sarayakma haduna...au..53 i 2023 October 08 anthimata hadune.dan masa 07k...hadune na..doctor aye hadena akak nathi waida?..dan mage bada awilla...a nisada?doctor
මැඩම් මට 45 දී නැවතුනා ඊට පසු ඔබ තුමිය කිව්ව සියලුම දේ සිදු වුනා. අහම්බෙන් ඔබ තුමීයගේ විඩියෝව දැක්කේ ස්තුතියි දැනුවත් කලාට මේ සඛැදිව (මම බයේ හිටියේ )
ඩොක්ටර් කිව්ව සියල්ලම හරි මම මේ වකවානුව ගතකරමින් ඉන්නේ මුලදි මම බයෙන් හිටියේ ඔබතුමියගේ වටිනා වැඩ සටහන බැලුවට පසුව බය නැත්ත්ටම නැති උනා ඩොක්ටර්ට ගොඩක් පින්
@@nayanaprithika9053 thank you
අනේ මට මේ ඔක්කොම වෙනස්වීම් තියෙනවා..ගොඩාක් ස්තූතිය ❤
❤️❤️❤️
Doctor හරි ම වටිනවා මෙ ම පැහැදිලි කිරීම.නොදන්න අපි ට කියල දුන්න ට.හිත හිත හිටියේ මෙ අසනීප මොනවාද කියල .thanks .
@@WasanthiGallage-rg7ms ❤️❤️❤️thank you comment ekata
Mata den osap wima newathila masa2k wenawa...mgen suda pita wenawa ...pregnency test karama negative mk mn
ඩොක්ට පියපුදේවල් සේරම හරි .මට මෙන්සස් නැවතුනේ වයස 50 න් ..ඔය සේරම රෝග ලක්ෂ න තියනව ගොඩක් ස්තුතියි ❤
ඩොක්ටර් මේ ඔබතුමය සදහන් කරපු සැම කරුනක්ම මට ඇතිඋන මට දැන් 54 ඉ
53 නතර උනා දැනුවත් කරාට ගොඩක් ඉස්තුතියි
❤️❤️❤️
අහම්බෙන් දුටුවත් හරිම වටින දැනුවත් කිරීමක්.දහඩිය දැමීම නතර කරන්න බැරිවෙයිද ඩොක්ටර්...
@@MAATHA-HOME hemin ayema normal wei aka
@@SuwahasClinic thanks doctor
පලමුවෙන්ම ස්තූතියි ඔබට මේ කරන කාර්‍ය වෙනුවෙන් ඩොක්ටර් මගෙ වයස අවු 43 .අධික කැක්කුම සමග අධික රුධිර වහනයත් සිදු උනේ අවු 5වගේ සිට වොශ් කරා හෝමෝන ප්‍රශ්න කියල.තාමත් ඒ වගේ ඒ ආර්ථවහරනය සිදු වන්නද
Samaharawita sathura bibili or pcod senna puluwan. Scan karanna. Tablets walata aye mensus hariyata enawa.
Thank you docter
වටිනා වීඩියෝ එකක් . ගොඩක් ස්තුතියි වෛද්‍ය තුම් යට . බුදු පිහිටයි .
❤️❤️❤️
මෙි රෝග ලක්ෂන ඔක්කොම තියෙනවා මට අනේ ගොඩක් ස්තුතියි .Doctor ..මම පහු නොකරම Doctor කෙනෙකුට පෙන්නන්න හිටියේ බයට..
❤️❤️❤️
බොහෝම ස්තුතියි ඔබට.සුවපත්වේවා !
හරිම වටිනා video එකක් ❤ ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට ❤ ඇත්තටම මට දැන් වයස අවුරුදු 45යි. මටත් රෑට ගොඩක් දහදිය දානවා, ඒ වගේම කොණ්ඩෙ ගොඩක් යනවා, නොරුස්සනා ගතියක් තියෙනවා සමහර වෙලාවට මටම හිතෙනවා ඇයි මම මේ තරහ ගත්තේ කියල. ඒත් මේ video එකෙන් මම දැනුවත් උනා ❤ නැවතත් ගොඩක් ස්තූතියි කියල කියනවා
@@surekajayasinghe821 thank you comment ekata❤️
ගොඩක් වටින දැනුවත් කිරීමක් ඔබට ස්තුතියි ❤
මට මේ සියලුම දේ දැනුන ඔබතුමිය කියපු කාරනා
❤️❤️❤️
Aththatama harima watinawe oba thumiyata godak pin
හරියටම හරි මේ ඔක්කොම ලක්ෂණ මට තියෙනව..
බොහොම ස්තුතියි doctor. 🌹
බොහොම වටිනව. ස්තුතිවන්ත වෙනව.
හරිම වටිනවා ඩොක්ට තෙරැවන් සරනයි❤❤❤❤
ස්තුතියි ඔබතුමියට අප දැනුවත් කිරීම සම්බන්ධව 🎉🎉❤
ඉස්තුතියි ඩොක්ට ගොඩක් වටිනා වැඩ සටහනක් තෙරුවන් සරනයි
❤️❤️❤️
ගොඩක්ම ස්තුතිය මැඩම් බුදුසරණ යි
මැඩම් මම දන්නෙ නැතුව මට මෙන්සස් නතර වෙලා තියෙද්දිත් මිතුරී පෙති පාවිච්චි කලා .අවුරුද්දක් පමණ බර කිලෝ පහක් පමණ වැඩි වුණා දැන් හැත්ත අටක් ඩොක්ටර් කෙනෙක් කිව්වා බඩ ස්කෑන් කරන්න කියලා .එහෙම කරන්න ඕනද?
දැනුවත් කිරිමට ගොඩක් පිං dr. මට 41යි.මෙන්සස් මුල් දවස් 2කේ දරාගන්න බැරි යට් බඩේ වේදනාව ක් , වමනෙ යනවා. මුකුත්ම කරගන්න බෑ, වේදනාව වට Diclofanac 100g බොනවා ඒත් answer කරන්නැති වෙලාවල් තියනවා, මට ඒක හරි මානසික පීඩනය ක් ඒ නිසා මම මෙන්සස් නවතිනවට කැමතියි . තාම මෙන්සස් වෙනවා, මගෙත් කොන්ඩෙ යනවා ,කෙට් කලෙකදී බර වැඩි වුනා. ඇග හරි උෂ්ණයි, ලොකු මුත්‍රා දැවිල්ලක් ආවා, මසෙ මුල මෙන්සස් වුනා, දැන් මාසෙ මැද ආයිමත් මෙන්සස් වෙන්න වගේ අපහසුතා තියෙනවා . මේ ලක්ෂණ මෙන්සස් නවතින්නද dr. පිලිතුරක් දුන්නොත් dr.ට ගොඩක් පිං .
Mage wayasa 28 babek balaporoththuwen inne mensas akrama wath masa dekakin hedun ne.pregnatsi test negitiu doktar pilithurak ona
Mensus irregular nam strips negative wune pregnant nathi nisa wenna puluwan,api ayema try karamu.good luck
බොහොම ස්තුති ඩොක්ටර් ..❤️
ඩොක්ටර් කියන දේවල් ඇත්ත දැනට මට අවුරුදු 48දැන් දිගටම දවස් 15යනවා තාම සුවයක් නැ ඩොක්ටර් සමහර විට නතර වෙන්න ඇති නේද ස්තුතියි ඩොක්ටර් මේ ගැන පැහැදිලි කලාට 🙏
ගොඩාක් වැදගත් කතාවක් ..හොදට පැහැදිලි කරලා කිව්වා.බොහොම 🙏
❤️❤️❤️
මැඩම් මට අඋරුදු 48ක් වෙනවා දැන් මාස 4ක් නතර වෙලා මට නින්ද නෑ කොන්ඩේ යනවා බඩ පුරුවා දානව නිතරම දාඩිය දානවා මම බය වෙලා හිටියේ මේ විඩී යෝ ඒක දක්කා දැන් බයක් නෑ බුදුසරණයි මැඩම්
මටත් ඔය ටික තියනවා මිස් ඔයාට ඉස්තුතිඅපිව දැනූවත් කරාට❤❤❤❤❤
ගොඩක් වටින උපදෙසක් ටිකක් ගොඩක් ස්තුති
ගොඩක් ස්තුතියි ඩොක්ට ගොඩක් හොඳ පැහැදිලි කිරිමක්
❤️❤️
Godak වැදගත් මැඩම් .බොහොම ස්තුති.
@@GeethaRathnayaka-k3x welcome ❤️
බුදුසරණයි ඩොක්ටර් 🙏♥️
මගෙ වයස. 47 මට දවස් 28 ඔසප් වීම හැදුන ගිය මාසෙ පරක්කු උනා මෙමාසෙ තාම නැහැ ඩොක්ටගෙ මගෙ බව තරමක් අඩු උනා ස්තුත
Godak.sthuthi.madam.kondath.hriyata.yanwa.oya.kiyapu.dawal.hariyatama.hari.
මම ගර්බාශය ඉවත් කරලා ඉන්නේ.ඩිම්බ කෝශ තියෙනවා.මට මාසයකට සැරයක් වගේ අදික ඇගේ කැක්කුම් හා හිසරදය ඇති වෙනවා එයට කුමක් කලයුතුද ඩොක්ට
Arthawaya nawathunu kenekuta tharunakama raka ganna puluwan medicine monawada? Please.
Thanks doctor .I learn many things.
Thanks Doctor God bless you
මේ කියන ලෙඩ ඔක්කොම මට තියෙනවා ගොඩක් ස්තුතියි දැනුවත් කරාට ඩොක්ටර් මට අවුරුදු 45 ඉඳලා තමයි මෙහෙම වුණේ
❤️❤️❤️
ස්තූතියි ඩොක්ට ඒ ගැන පැහැදිලි කර දුන්නාට ❤❤
මට අවුරුදු 46 ඩිපෝ එන්නත අවුරුදු 15 විද්දා මෙන්සස් හැදූනෙ නැ අවුරුදු 10 විතර දැං මාස තුනක් විද්දෙ නැ මෙන්සස් උනේ නෑ මට ලොකු ප්‍රශ්නයක් මයි මහත්යයි විතරයි
Oba thumiyata bohoma pin Aththenma me wenaskam Athi wenakota mama hithuwe nodanna Asanipayak da kiyala theruwan saranai 🙏❤️
Ane madam hri pahadili mata 50 wenwa thama hadenwa danata masa pahak vithar idala bad nera avith mata hri wadayak babala thun denek innoeyala badala kawada wath bad a idiyata thibune na uththaryak dennko budu saranai ❤❤❤❤❤❤❤
ආයුබෝවන් වෛද්‍ය තුමියනි🙏..
මට වයස 48.යි මට ඔසප්වීම නතර වෙලා මස 9 වෙනව..මින් ඉදිරියටත් මම උපත් පාලනයක් පාවිච්චි කල යුතුද..
බොහොම වටින වීඩීයොවක්..ඔබතුමියට ගොඩක් පින්. 🙏.
@@Sahara_786-x2k awsshya nehe
@@SuwahasClinic obawa mmeet wemne khomada
@@DevikaSanjeewani-tr1jhමඩම් ඔසෆ් නෙවතුන ඩෙන් අරක්ශ වෙන්න ඔනෙඩ
දැනුවත් කිරීමට ගොඩක් ස්තුතියි ඔබ තුමිය කියපු දේ හරියට හරි
Thank you
අහම්බෙන් දැක්ක වීඩියෝවක්.ගොඩක් දේවල් දැනගත්තා. මට දැන් 44 ක් ඔසප් වීම පටන් ගත්ත මුල් අවදියේ ඉදන්ම මම ලොකු ඔළුව අමාරුවකින් හා වමනය කිරීමකින් වේදනා විදිනවා. ඒ වේදනාව දැනටත් ඒ විදියටම වැඩි වාර ගණනකින් සිදු වෙනවා. මට පිටරට ඉන්නේ දැන් අවුරුදු 14 ක්. ගොඩාක් ටෙස්ට් වර්ග කරා කිසිම ලෙඩක් නෑ.සමහර වෙලාවට මැරෙන්න හිතෙන තරමටම මට වේදනාවයි. මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැන ගත්තා. ස්තුතියි
❤❤❤❤🙏🙏🙏
ස්තුතියි ඔබතුමියට ........ගොඩාක් වට්නාවා මේ විඩියෝ එක ..
Thank you❤️
Doctor Mata wayasa aurudu 54i. Mata dadiya danawa godak ekata medicine ekak reccomend karana please. Thank you
Doctor ආර්දවහරනය උන කාන්තාවන්ට නිතර නිතර කලන්තෙ ගතියක් එන්න පුලුවන්ද
ගොඩක් වටිනවා බුදු සරණයි ඩොක්ටර්
Budusaranay ❤️
Thank you for this video, its very informative. However, the quality of audio is poor and appreciate if that can be improved.
Sure, this was uploaded more than a year ago. I think my new videos don't have that issue,thank you for the comment
Dokta matath masa 2k piriyad hebunne ai a
doctor mage wayasa 41 daruvo dennek innava mata Danath avurudu 8 idan menses hadene na samahara masa valata suda vage yanava mama navata message hadenna behet tiyanavada
ඩොක්ටර් මට ඩිපෝ බෙහෙත විද්දහම atara madadi hadila eka digatama tiyenawa eka ledakda
Great fully speach🎉🎉❤❤😊 Congratulations 🎉🎉❤❤
❤️❤️❤️
Thank you for your explanation ,it was very interesting and valuable .
You are welcome!
...matath dan.48 oya keyana vedehata thama matath une. Thankyou ❤
Garbasaya idimima gana pahadilikaranna
බොහොම ස්තුතියි Dr
Welcome❤️
❤❤❤❤❤ godak watinawa pin
බොහොම වටින අදහස්.මට මේ හැම ලක්ෂණයක්ම තියනවා.ඩොක්ටට ගොඩාක්ම පං.
❤️❤️❤️
ඇයි මේකට විසදුමක් දෙන්න බැරි ඩොක්ට නැත්නම් පවුලේන් වගේම සමාජයෙන් කොන් වෙලා වගේ දැනෙනවා මේකට හෝමෝන පෙති ගත්තම හරිද ඒවා ගනන්ද @@SuwahasClinic
@@h.a.t.perera5800 menstruation eka iwara unama paulen kon wenawa?
වැදගත් දෙයක් බුදු සරනයි
❤️❤️❤️
Mis mata mensas wenna thibune me mase 7 eth mata thawama une na. Man urine ekak chek kala. Eth prgnant na. Ai mata mehema wela thiyenne. Ane pilithurak denna mis
Doctor mata 36yrs. Auruddaka babek innawa.. mata October mase menses une neha.november menses una... Den sati 2k tisse hoda une neha ... Ekata hetuwa mokakda doctor?
මටත් දැන් 41, මැඩම් 40න් මටත් නැවතුනා, චැනල් කරලා බැලුවම හෝ මොන අඩුයි කිව්ව.ඔයා කිව්ව හරියට හරි මට රැට හරීයට දාඩිය දානවා.ඔය කිව්ව සියලු දෙවල් මට උනා මූණ ඇර,කොන්ඩෙ හොදටම ගියා.
❤️❤️❤️
මටත් දහඩ්ය දානවා හරියට බෙහෙතක් කියන්න ප්ලිස්
මට 37 නතර උනාට ප්‍රස්නයක් නැති ද
මට අවුරුදු 46 යි. මම දැන් අවුරුදු දෙකක් තිස්සේ පුදුම දුකක් විදිනිනේ. පැයකට සැරයක් දෙසරයක් දාඩිය දානවා මුලු ඇගටම වතුර වැක්කෙරෙනවා වගේ. ඒ වෙලාවට ඇගත් එක්ක නලියනවා වගේ. දැන් අවුරුදු දෙකක් තිස්සේ රෑට හරියට නින්දක් නෑ.A/C එකක් ඇතුලේ හිටියත් එහෙමයි. ඒ මදිවට මූනත් කලු වෙලා.....ඇගට වැඩිය මූණ කලුයි. හැමෝම මූණ දිහා බලලා කලූ වෙලා කිව්වම ඒකත් අවුල්. මේ තත්ත්වය හින්දා මානසිකවත් අවුල් යනවා.....මමනං ඩොක්ට කෙනෙක්ට පෙන්නනවා. මට තියෙන අසනීප තත්ත්වයක් නිසා හෝමෝන ගන්නත් බෑ. හරිම අපහසුවෙන් වැඩ කරගන්නේ ....😢
@AnuruddikaN76 llllllllllllllllllllllllllyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy6yyi😮😢ishanthi-z9x
ඩොක්ටර්, මට වයස 30 මටත් මෙන්සස් නතර වෙලා ඒත් මම බබෙක් බලාපොරොත්තුවෙන් හිටියේ ඒකට කිසිම පිලියමක් නැද්ද ඩොක්ටර් අනේ රිප්ලයි කරන්න
මට 53මාස තුනක් වෙනව නැවතිලා .දැන් ඔලුවෙන් ගින්දර පිටවෙනව වගෙ .දාඩිය දානවා .රැට ගොඩක් රස්නෙයි නින්ද යන්නැ.ඇග වියලියි .
මටත් මෙි රෝග ලක්ෂන තිෙයනවා
ස්තුතියි ඔබතුමියට ❤️🙏
❤️❤️❤️
මට අවුරුදු 27 දී මගේ පුතා හම්බ උනේ ඉට පස්සේ මං වසරක් වගේ කාලයක් උපත් පාලන එන්නත් පාවිච්චයි කලා ඉට පස්සේ ඉදන් මට ඔපස් විම සිදු උනේ නැහැ. ප්‍රර්තිකාර ගත්ත මට හරි ගියේ නැහැ
Matath oya hema dema denuna doctor.thank you ❤❤❤
Thanks docter,godak vatina vadasatahanak,bs
@@chandramaltee2406 thank you comment ekata❤️
ගොඩාක් වටින වීඩියෝ වක්❤. මේ කියන කලන්තය, අමතක වීම, බර වැඩිවීම වගේ දේවල් තාවකාලික ද දිගටම තියෙනවා ද.
Thawakalikay.tika tika hariyay
@@SuwahasClinic ගොඩාක් පින් මිස් බයේ හිටියා මේක දිගටම පවතිනවද කියලා .🙏❤️
Doctor mage wayasa 46 mage konde yanawa barath wadi wenawa mama dan inne kuwait mata danaganna oni monawage rogayakda thiyenne kiyala ....🙏🙏🙏🙏
Dr මාසයකට දෙවරක් මෙන්සස් හැදෙනවා විසදුමක් දෙන්න මං අසරණ වෙලා ඉන්නේ 😓💔😥
Treatment karanna wenawa akata.
Thank you so much Doctor❤❤❤
Thanks you so much doctor..❤❤
❤️❤️❤️
Doctor den mata awrudu 40k mata period hariyatama date ekata hedennawa Namath brown colour ekata tamai bleed wenne mehema wenne ai mata babek hadanna berida😢
Thank❤❤❤👍👍
Doctor mama inne hongkong මට මෙන්සස් හෙදෙන්නෙ ලන් වෙනකොට හුස්ම ගන්න අමරුවෙනවා දින කිපයයකට් කලින් please kiyanna ai kiyala මට 48 🙏
ඩොක්ට මට අවුරුදු 44 මම කවමදවත් උපත් පාලන පෙති අරන් නැ ඒත් මාස2ක කාලෙක ඉදන් මහත්තයත් එක්ක එකතු උනහම පැය72 ටැබ්ලට් එක බිවුව ඊට පස්සෙ මාසෙට දෙපාරක් හැදුනා ඒ බෙහෙත් එකටද එහෙම වෙන්නෙ
Madam kiywa Hana dema mata tiyanawa madam.❤❤❤
ස්තුතිය 🎉🎉🎉🎉🎉🎉
@@DeepikaPriyani-h9u thank you comment ekata
Doctor mata August 29 mensas had une. Eth thama hoda na. Ada septemvar 24 thama mata hoda na. Mata aurudu 34
Thanks doctor ❤bs
ඩොක්ඩ.මට.හැදෙන්නැ...41..වගෙ.නැවතුනා...දැන්..වයස..48...පස්නයක්.වෙයිද.මට.නිතරම.කොන්ද.රෙදෙනවා
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තුතිය .❤🙏🙏
Welcome
bhoma sthuthi madam 44mata wyasa sathi 2wethara thiyanawa a ae keyanna plz
Thank u Dr. God bless u Dr.
Welcome❤️
Dr. Is there an Injection to obtain after stopping the menses period, so that Arthritis will effect. Thank you
Thank you doctor.Great program.🙏🙏🙏🙏🙏
Welcome❤️
Thanx. doctor.👍❤️
Mata hama dawsa 28 sarayakma haduna...au..53 i 2023 October 08 anthimata hadune.dan masa 07k...hadune na..doctor aye hadena akak nathi waida?..dan mage bada awilla...a nisada?doctor
Thank you doctor
❤️❤️❤️
Doctor mage woomb eka ayin kala 39 waladi. Woomb eka pahath una babala normal labunata passe . Etakota mage menapose eka mama kohomada dana ganne
ඇත්තටම ගොඩාක් ස්තුතියි මැඩම් ගොඩක් නොදන්න දේවල් දැනගන්න ලැබුණා❤
❤️❤️❤️
Doctor inne koheda kiyna puluwanda 🙏❤️🙏
වෛද්‍යතුමියනි මට දැන් වයස 53 ඔපස් වෙන කාලය මාස දෙකකට වගේ වෙන්නේ ඒ සමග යටි බඩේ වේදනාවක් එනවා මම පිටරට ඉන්න කෙනෙක් මේ ගැන කුමක්ද කල යුතු ප්ලිස් පැහැදිලි කරන්න
Eka Iwara wunain passeth ehema lakshana thiyenawa da? naethnam naewathunain passe gathi lakshana Saamanya athata haerenawada?