Sindhu - සින්ධූ || EPISODE 72 || 18th December 2024 || Siyatha TV

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии •

  • @achalat8122
    @achalat8122 13 часов назад +91

    සින්දුගේ සිකියුරිටි එක්කෙනා මාරම ලස්සනයි

    • @romanticheartsyou_me1992
      @romanticheartsyou_me1992 12 часов назад +2

      😊

    • @anushaanusha2723
      @anushaanusha2723 10 часов назад +1

      ඇයි විසෙ කාරි කතාවෙ ඉන්නෙ පුස් පැටියෙක් වගෙ😊😊

    • @nadeekaSandamali-z4n
      @nadeekaSandamali-z4n 8 часов назад +1

      So handsome boy

    • @kamaniwaduge2241
      @kamaniwaduge2241 8 часов назад

      ඇයි ඔයාට හිත ගියාද ...😂😂😂

    • @achalat8122
      @achalat8122 8 часов назад

      @kamaniwaduge2241 ඔව් අනේ....දැක්ක දවසේ ඉදලා හිත ගියේ

  • @D-r5y
    @D-r5y 11 часов назад +37

    කොටස් 72 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට ❤❤❤

    • @Lassanadewal344
      @Lassanadewal344 11 часов назад

      Dan ehnm 4n ekpuke gha gnin

    • @D-r5y
      @D-r5y 10 часов назад +1

      @@Lassanadewal344 එක්කෙනෙක්ට රිදිලා😅😅😅

    • @KamalaRathnayaka-c4e
      @KamalaRathnayaka-c4e 10 часов назад

      ❤❤❤

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 12 часов назад +15

    අනේ පවන් සින්ධූජා පවි එයා ඔයාට අදරෙයි ❤️❤️♥️❤️🙏🙏

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds 13 часов назад +32

    අනේ පවන් සමාවදෙන්න ඒ අහිංසකීට😢😢😢😢

  • @nishadisewmini1177
    @nishadisewmini1177 12 часов назад +16

    ආදරයයි වයිරයයි අතර වෙනස 🙂

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 7 часов назад +5

    සිංදුගෙ තාත්තා ඉබුල් දෙනිය කියලා පවන් දැනගත්තාම තවත් තරහ යයි 😮😮😮

  • @SrathnasekaraSomawathi
    @SrathnasekaraSomawathi 12 часов назад +12

    මොනම හේතුවක් මතවත් කෙනෙකුට වංචාවක් කරන්න හොඳ නෑ කියන්නේ ඕක තමා

  • @kaveeshalakmini679
    @kaveeshalakmini679 12 часов назад +8

    එක්කෙනෙක් හැර කතාවෙ අනිත් චරිත ටිකට ගැලපෙනම නලුවො නිලියො අරගෙන තියෙනවා, එයාලගෙ Acting එහෙමත් සුපිරියට තියෙනවා...👌 හැබැයි ඒ ගැලපෙන චරිතෙවත් acting වත් සෙට් නැති එකම කෙනා සින්දුගෙ අම්මට ගනිපු කෙනා විතරයි.. අද තමයි දුකින්ම බලපු දවස🥺 මොනා වුනත් කලිම් දවසක ගෙදර හැමෝමව ලගින් තියාගෙන සින්දුට ආදරෙන් එයාගෙ ඇත්ත කියන්න තිබ්බා, අද වුනත් කමක් නෑ ගෙදර හැමෝටම ඇත්ත කිව්ව නම්....

    • @AskumaraAbeysinghe
      @AskumaraAbeysinghe 11 часов назад

      එහෙම ඇත්ත කීවොත් එක්ස් සාරා කම්පැනි එකට පවන් එන්නෙ නැ පවන් එකට ගෙන්න ගන්න තමා ඔය ඔක්කොම කරන්නෙ

  • @ishagayan7590
    @ishagayan7590 13 часов назад +11

    අද කොටස බලනකන් නින්ද යන්නෙත් නෑ වගේ😂

  • @achalat8122
    @achalat8122 13 часов назад +14

    පවන් ඕනෙවට වැඩී නපුරු කම විතරක්

  • @YakalleMeththaji
    @YakalleMeththaji 12 часов назад +17

    පවන් ගැලපෙන් නෑ චරිතෙට හාල් පාරුවෙක් වගේ
    පොඩ්ඩක් ඇග තියන චරිතයක් දාන්න තිබ්බෙ

    • @songstar3782
      @songstar3782 11 часов назад +2

      උගෙ ඇග හොදයි බං ඔහොම උන් ඉන්නව.සමස්ජෙ .මස්පර්වත ද ඔනෙ.උගෙ ඇක්ටින් හොදයි.

    • @gunawardanas6474
      @gunawardanas6474 9 часов назад

      සිකුරැටි පවන්ගේ.චරිාතට ආවානම් හරි..ඉන්න එකා පතෝල කරලක්.වගේනේ ..

    • @damayanthisuj
      @damayanthisuj 7 часов назад

      ඇගේන් වැටක්නැ ඇක්ට්න් ඔදයි

  • @Lath-q2t
    @Lath-q2t 12 часов назад +12

    සින්දුජා මොකටද පවන්ගෙ පුද්ගලික ජිව්තේ සටහන් කෙරුවෙ කෝච්චියෙ යනව කියල හිහොරාට කාර් එකේ ගියෙ වන්චාවක් කෙරුවෙ දුප්පත් පෝසත් බේද අවශ්‍යයම නැ අවංක කම ව්තරයි පවන් සුපිරි බුදුසරණයි

    • @RandimaSeuwandi-jn5sz
      @RandimaSeuwandi-jn5sz 12 часов назад +3

      @@Lath-q2t දෙමල් පිල්ම් එකේ හැටියට සින්දු කියපු කතාවේ අවසානේ එයා හොද දේයක් ලියලා තියෙන්නෙ පවන් එක බගෙටනෙ කියවන්නෙ ... එ කතවවේ හැටියට එක පවන්නෙ ගේදර ගෙන හොද කියලා ලියලා තියෙන්නේ.

  • @PiyumiNisansala-d7s
    @PiyumiNisansala-d7s 13 часов назад +15

    පවන් සැර වැඩියි

  • @chandaniperera5734
    @chandaniperera5734 13 часов назад +12

    සිංදු පිස්සු නටනවා දැන් වත් ඇත්ත කිවානමි ඉවරයි

  • @AsAs-oc3px
    @AsAs-oc3px 13 часов назад +11

    ඇත්ත කියනව සිංදු පවන්ට තරහ යනඑකසාදාරනයි

  • @MyRedmi-t9w
    @MyRedmi-t9w 12 часов назад +6

    අනේ බලන්න baa dukai .ගොඩාක් dukai

  • @Nilu676
    @Nilu676 9 часов назад +2

    Awankanam ai සිංදු කියන්නේ natte❤adareinam අවංකව 😢

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 12 часов назад +4

    ලස්සනයි. කතාව.. ❤❤❤❤❤❤❤

  • @wasanasandamali3967
    @wasanasandamali3967 13 часов назад +5

    The family star....ඉන්දු -සින්දු

  • @IndikaIndika-q3g
    @IndikaIndika-q3g 13 часов назад +8

    අනෙ සින්දු හෙට ඇත්ත කියන්ට

  • @SLkanishkamusic
    @SLkanishkamusic 13 часов назад +7

    👈ලෝගො එක ඔබල music හීනෙට උදව් කරන අය කෝ❤❤

  • @Shilla143
    @Shilla143 13 часов назад +5

    ❤❤❤godak lassana kathawak

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 10 часов назад +2

    අම්මෝ පව්න්ගේ සැර 🥺

  • @amalyainn4316
    @amalyainn4316 13 часов назад +5

    මට නම් සින්ධුගෙ action කිසිම තාත්වික බවක් නෑ. අඩන කොටත් හිනා යනවා. පාඩම් කරවලා කියන කතා වගේ.

  • @RK-Rosh
    @RK-Rosh 9 часов назад +2

    මම කෙනෙක් මීට මාස 2 ක වගෙ කලින් කීවා මේ දෙන්නා දුරස් වෙලා ආය ලං වෙනවා කියලා.

  • @amilaamila7041
    @amilaamila7041 6 часов назад

    Mechchr dawasak asawen balla hadawathtm denun nattiya. එත් iyei adai dekem pattetm duka hithuna 😢😢😢😢 sinduge adare sathyak ❤❤❤❤

  • @Venuys1234
    @Venuys1234 11 часов назад +2

    ආදරෙ කොහොම උනත් බොරුව සෙට් නෑ.පවන්ගෙ තරහ සාදාරනයි.තමන් ගෙ පව්ලෙ පෞද්ගලිකත්වට පවා ලෝකෙ ඉස්සරහ දිග හැරපුවාම හරිද.චොර වැඩක් ඒක.කොල්ලෙක්ට වෙන ලැජ්ජාව.ඔය රිසර්ච් එකට කැම්පස් එකෙ 1st place එනව මං හිතන්නෙ.

  • @amaliperera6045
    @amaliperera6045 37 минут назад

    මෙක හින්දි film එකක් .මන් බලලා තියෙනවා

  • @swarnamalie7826
    @swarnamalie7826 12 часов назад +3

    අඬ අඬ කතාව බැලුවේ...😢😢😢😢

  • @chandanirenukamendis1793
    @chandanirenukamendis1793 9 часов назад +1

    පවන් සින්දුජා❤❤❤

  • @nilminiernest6862
    @nilminiernest6862 10 часов назад +2

    හෙටවත් ඇත්ත කියන්න සින්දු❤

  • @BuddHika_N
    @BuddHika_N 11 часов назад

    Sindu ලස්සන කතාවක් . The Family Star(2024) film eka wage..

  • @amaramudannayake9477
    @amaramudannayake9477 11 часов назад +1

    පවන් සැර වැඩි නැද්ද පවු සින්ධුජා ඒයා පොසත් වුනාට පවන්ට ගොඩක් ආදරේයිනේ

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 12 часов назад +2

    Ane pawan sindu hary adare oyata samawa dennako..❤❤

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g 9 часов назад

    එදා පවන්ගෙ ගෙදර ගියාට පස්සෙ කිවුවනම් හරිනේ මේ මගෙ දුව කියලා .......දැන් වෙන්නේ පවන් සපුයිස් වෙයි සින්දු ඔපීස් එකේ ඉන්නව දැක්කොත්...........

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 10 часов назад +1

    සිංදු pau

  • @rasikaneranjen5809
    @rasikaneranjen5809 12 часов назад

    මේකේ කමෙන්ට් දැක්කම බත් කන උන්ද මේ කියල හිතෙනවා

  • @KalllkaAa
    @KalllkaAa 10 часов назад +1

    Sindu pau 😊

  • @sonalisamarakoon2567
    @sonalisamarakoon2567 4 часа назад

    ෆිල්ම් එකක කොපියක්. වෙලාවකට හිතෙනවා ඇයි මෙහෙම මොංගල් කතා බලන්නෙ කියලා.😂

  • @manjulapradeep2493
    @manjulapradeep2493 9 часов назад

    පලවෙනි පාරට comments එකක් දාන්නේ ඕක දෙමළ film එකේ copying එකක් ඒත් ලස්සනයි.

  • @letshelpsmallytbers6151
    @letshelpsmallytbers6151 11 часов назад

    Pavan oya nam.mahaa napurek❤pav sendu

  • @AffectionateBeachVacatio-zy7vh
    @AffectionateBeachVacatio-zy7vh 13 часов назад +6

    Pawan ikmn una wadi sindu wena kollek ekka hitiye na pawan parakku una wadi sindu atta kiyanna hitiye welawa enakam

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 13 часов назад +2

    අනේ සින්දු ඔයාට ඔය ඇසකින් ඕනේ නෑ. හැබෑ ජීවිතයටත් එපා

  • @Maniake824
    @Maniake824 14 часов назад +2

    ❤❤❤

  • @shanarijayasena
    @shanarijayasena 13 часов назад +3

    pawanta hama drama ekema oya wage charitha thama hambawenne

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 10 часов назад

    ගොඩක් කථාවල කුතුහලය ගෙන්නේ, චරිත විනාශ කරලා. මං සිංදුජා වුනානම් පවන් වගේ එකෙකුට ආයි කවදාවත් ලං වෙන්නේ නැහැ. මොකද ඔච්චර පොඩි දේකට ඔය විදියට හැසිරෙනව නම් ඒ වගේ එකෙක් එකක් ජීවිතයක් ගෙවන්නේ කොහොමද?

    • @Thisara-c3v
      @Thisara-c3v 8 часов назад

      @@wijesekarashantha7601 podi wenne kohomada🥲

  • @dsbanda
    @dsbanda 2 часа назад

    Teligu film ekaka story eka Copy karanna wath hariyata ba maha gon widiyata kathawa liyala thiyenne

  • @dammikasenevirathne4572
    @dammikasenevirathne4572 11 часов назад +1

    පවන්ගෙ චරිතෙ හරියන්නෙ නෑ වෙන කෙනෙක් දාන්න

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 2 часа назад

    Sinduta hoda wede pawan hari

  • @mihirikumari7443
    @mihirikumari7443 12 часов назад

    අරවින්ද අයියා ලස්සනයි

  • @loralora4540
    @loralora4540 11 часов назад +1

    පවන්ට පින නෑ

  • @manjulapradeep2493
    @manjulapradeep2493 9 часов назад

    Make a match for the Tamil film because it is great

  • @SuduAmarasena
    @SuduAmarasena 15 часов назад +3

    Kanna bonna hitenneth nathi prasnayakne dan methana wela tiyenne

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 11 часов назад

    Higanno ekka love karanakota phoma dewal wenawa😅

  • @ප්රිසාමල්ලි
    @ප්රිසාමල්ලි 3 часа назад

    සින්දු ඒඋනාට කරේ වැරද්දක් නේද

  • @chemistry2807
    @chemistry2807 12 часов назад +2

    pawange acting set na 😕

  • @DevindaKumara-b2y
    @DevindaKumara-b2y 12 часов назад

    මේ නවල් එකකින් හදපු එකද්ද අප්පා
    , මීට කලින් ස්ක්‍රිප්ට් එක හුරුයි වගේ.....

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 10 часов назад +1

    Apo me pawange sadde වැඩි

  • @HalaMobile-t6s
    @HalaMobile-t6s 16 часов назад +4

    Are.pavan.gen.sendu.ven.karanna

  • @jcikm1124
    @jcikm1124 12 часов назад +1

    Me kathawa wage indian film ekk thiyenawa

  • @haseyagaming8004
    @haseyagaming8004 2 часа назад

    Tha family star eke high copy 😅

  • @sunilfernando948
    @sunilfernando948 9 часов назад

    සින්ධුපවු

  • @nishimadhusha7990
    @nishimadhusha7990 12 часов назад

    සින්දු ජගත් මන්ත්‍රී හම්බෙන දවස ඉක්මනටම බලන්න ආසයි

  • @cocogaming3105
    @cocogaming3105 7 часов назад

    මේකත් කොපියක්නෙ ඉතින්😂😂

  • @oshiya917
    @oshiya917 12 часов назад

    hm sukuriti hena hañdiya neda 😊😊😊😊

  • @rangakasun3936
    @rangakasun3936 7 часов назад

    Move eke golu anne nene

  • @AffectionateBeachVacatio-zy7vh
    @AffectionateBeachVacatio-zy7vh 13 часов назад +1

    Mekanam adda modryek

  • @AShani-m7l
    @AShani-m7l 13 часов назад +1

    Math polonnaruwe

  • @anomasamanthi8280
    @anomasamanthi8280 8 часов назад

    PawN darunnu wweanna eapooo

  • @iresha-u3q
    @iresha-u3q 15 минут назад

    Sindu inne Colombo.....Kurunegala newe

  • @MaduMadu-uo7kz
    @MaduMadu-uo7kz 12 часов назад

    Ane sunduge sikiruti ekkena kauda Marama Marama Marama lassanai ane kauda me nama mokakda eyage ummaaaa

  • @sanjulaperera9756
    @sanjulaperera9756 11 часов назад

    Me wagema theligu film ekak thiyenwa.The family star kiyala.

  • @NandanaPerera-x3s
    @NandanaPerera-x3s 2 часа назад

    Therasa balapallako

  • @PushpaPushpa-p1h
    @PushpaPushpa-p1h 12 часов назад

    Ane pawn samawa danna siduta

  • @ishagayan7590
    @ishagayan7590 13 часов назад +3

    🧐🥱

  • @shanuupul8726
    @shanuupul8726 11 часов назад

    wecha deyak paw kella

  • @harithaagro7215
    @harithaagro7215 12 часов назад +2

    අවංක කෙල්ලෙක්

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 10 часов назад

    Apoo me sastara නං පෙන්නන්න එපා

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 10 часов назад

    Pawan over acting sinduta baninidddi

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 12 часов назад

    NODOKIN PATHOLE PAWENA

  • @DilrukhishiKaskira
    @DilrukhishiKaskira 12 часов назад

    Ayoo madam kiyanna ape Aya podi layak ne me dannage dabas wadie

  • @anushaanusha2723
    @anushaanusha2723 9 часов назад

    Monde unt ekata innw kiyl pawnt mokada une e

  • @asankarangana76
    @asankarangana76 11 часов назад

    Pawan pissek

  • @amilaamila7041
    @amilaamila7041 6 часов назад +1

    Mechchr dawasak asawen balla hadawathtm denun nattiya. එත් iyei adai dekem pattetm duka hithuna 😢😢😢😢 sinduge adare sathyak ❤❤❤❤

  • @sonalisamarakoon2567
    @sonalisamarakoon2567 4 часа назад

    ෆිල්ම් එකක කොපියක්. වෙලාවකට හිතෙනවා ඇයි මෙහෙම මොංගල් කතා බලන්නෙ කියලා.😂

  • @nayomidarshika5888
    @nayomidarshika5888 12 часов назад +1

    ❤❤❤❤❤

  • @Home-o7i2u
    @Home-o7i2u 6 часов назад

    ❤❤❤❤❤