🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 19 - 12 - 2024 | Siyatha TV

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 37

  • @MahindaRajakaruna-u6s
    @MahindaRajakaruna-u6s Час назад +13

    මත්පැන් බෝතලයක් අඩු මිළට මහජනයාට ලබාදීම හොඳයි. මොකද කසිප්පු ගහල ලෙඩ වෙන ජනතාව ඉතාමත් වැඩියි.

    • @wijepg3689
      @wijepg3689 Час назад

      සජියා අවනම් ගන්න තිබ්බා

    • @AmalWishwajith
      @AmalWishwajith 58 минут назад +1

      ඒ උනාට තමන්ට පුලුවන් විදියට පෙරාගෙන පිරිසිදුව කසිප්පු හදාගන්නව නම් මරු නේද කෙමිකල් බොනවට වඩා

    • @lalsiriwardana
      @lalsiriwardana 44 минуты назад

      ​@@AmalWishwajith
      ඕක ඉස්සර මාත් කලා. බඩු සුපිරියි. රසයි පිරිසිදුයි . ප්ස්සෙ කාලෙ බය හිතුනා.
      නීතිය සැරයිනෙ ඔය පොඩි පොඩි ඒවට

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 51 минуту назад +2

    පුංචි කාලයෙ දුටු ඒ සිහින සැබෑම වේවා 🎉
    රංගන මහතා කියපු ලෙසින්ම 💖💖💖

  • @nandasenahettiarachchi9254
    @nandasenahettiarachchi9254 Час назад +5

    සුබ උදෑසනක් වේවා!!! ඔබ හොඳින් ජනතාව දැනුවත් කරනවා. මම යෝජනාවක් හැටියට ඔබගෙන් ඉල්ලා සිටින්නේ වැඩසටහන අවසානයේ පුළුවන් නම් අපේ මාවරලගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන සියත ටෙලිවැකිය නැවත විකාශය කරන්න . මාරම වටිනවා එතුමා විසින් ඉතා ප්‍රශංසනීය ලෙස පුරවැසියාව දැනුවත් කිරීම .❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Час назад +7

    ආයුබෝවන් රංගන මහතාට 💐🇱🇰💐🙏🙏🙏
    සහ සැමදෙනෙකුටම 💝💝💝💝💝💝💝💝💝💝

  • @janakakumara-t4s
    @janakakumara-t4s 38 минут назад

    සුභ උදෑසනක් වේවා රංගන ඇතුලු සියලුම දෙනාට

  • @siriyawathie4977
    @siriyawathie4977 32 минуты назад

    සුභ. උදැසන ක්.වේවා.රංගන
    ඇතුළු. හැමෝටම. බුදුසරණ යී

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 37 минут назад

    I ❤ siyatha 🇱🇰 paththaree

  • @H.EMahinda
    @H.EMahinda 27 минут назад

    Siyathata,manganate pranamaya

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 37 минут назад +2

    මහ බැංකුව බුදි.මුලින්ම මහ බැංකුව ප්‍රතිව්‍යුහගත කලයුතුයි. මහබැංකුව හාවරායේ සමහර මුදල් අයකරගැනීම් ස්වාධීන කර රජයේ පාලනයෙන් තොරව කිරොඊම වෙනස් කිරීමට පනත් ගේන්න 2/3 බලය යොදවන්න.

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 33 минуты назад

    විශ්රාම ගිය අපි අසරණයෝ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 11 минут назад

    සුබ දවසක් වේවා

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 Час назад +1

    ආයුබෝවන් රාගන අයියා සුභ දවසක් තේරුවන් සරණයි ❤

  • @SurangaEdirisinghe-p4l
    @SurangaEdirisinghe-p4l Час назад +1

    ආයූබෝවන් 🌹🌹🌹

  • @chandanidasanayaka4130
    @chandanidasanayaka4130 Час назад +4

    Rata watenakan balagena inne rata kala hapu ewn thamai

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o Час назад

    සියත T v❤️

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 Час назад +2

    ❤❤💕❤️👍👍

  • @andra6969
    @andra6969 Час назад +1

    සුබ.දවසක්🎉🎉🎉🎉❤

  • @ChithraDewage
    @ChithraDewage Час назад +1

    ❤❤❤❤❤

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Час назад

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @SarathKumara-sk8gz
    @SarathKumara-sk8gz Час назад +2

    Haruta mhindata kadagiya aeka

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 28 минут назад

    22 සහ 23 වසරවල තිබූ තත්වයට නැවතත් මේ රට වැටෙන්න දෙන්නේ නෑ කිව්වම මේ රටේ සිටි පාලකයන් හා උන්ගේ සහචර ද්‍රෝහීන් හැත්තට කන්වලට යවුල් අනිනවා වගේ නේද ?

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 34 минуты назад

    අරක්කු අඩුවට පො ල් හාල් වැඩි යට

  • @dewapriyagamini1750
    @dewapriyagamini1750 54 минуты назад

    Arakku mila adu karanna ona thamai ponnayo eka gedara arthikayata balapanawa

  • @jhaperer9929
    @jhaperer9929 31 минуту назад

    අරක්කුවලට සිගරට්වලට අහසපොලව නූහුල බද්ද තීරණය කරපු උනගේ වකුගඩු නරක්වෙලා මැරෙන්නේ, ආයිබෝන්.

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 36 минут назад

    සජිත් නේ කියන්නේ 😂😂😂

  • @KarunarathnaWeerasooriya-t4m
    @KarunarathnaWeerasooriya-t4m 5 минут назад

    Rathuhal.hema.elama.waga karanneth ne knnethnne .matabkitanna rangana rathu hala kana මිනිස්සු කොච්චර lankawe innawada kiyala

  • @KalumUdagedara
    @KalumUdagedara 18 минут назад

    Janapathi ARAMUDALEN mudal gath thopeta Saha thope daruwantath henama gahapeya

  • @KarunarathnaWeerasooriya-t4m
    @KarunarathnaWeerasooriya-t4m 8 минут назад

    Rangana mathpen ape rate මිනිස්සුන්ට mejik unata api inna rate sema kadekama onatharam wainserabeema beera onama rkak thiyanawa.namuth hema ekama binne ne bonna ona eka bobawa nibana eka nikan innawa.hebei hiraarakku kasippu ne

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 39 минут назад +1

    ❤❤❤❤

  • @Faredah-vp1xk
    @Faredah-vp1xk 26 минут назад

    ❤❤❤❤❤❤❤