Paavi Enna Aasai - පාවී එන්න ආසයි | Episode 34 | 2024-11-21 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 54

  • @HiruTVOfficial
    @HiruTVOfficial  6 дней назад +58

    දැන් නම් සූර්‍යා කියන්නෙ ලේසි පහසු පොරක් නෙමෙයි කියන එක බේබිට වගේම
    යාළුවෝ තුන්දෙනාටත් හොඳටම තේරිලා තියෙන්නෙ.ඔය අතරෙ මරුවා මුදලාලිගෙ
    චූටි සමන්තයා බේබිගෙ බේබි දුව එහෙමත් නැත්තන් එලීනාට සෙට් කරන්නයි කට්ටිය
    ලෑස්තිවෙන්නෙ.මරුවා ලෑස්ති කෑම වේලකට බේබිගෙ පවුලට ගෙදරට එන්න කියන්න.
    ඔය අතරෙ බේබිගෙ දුවට මතක්වෙනවා පළවෙනියටම සූර්‍යා මුණ ගැහුණ දවස.එදා බේබිගෙ
    තාත්තා තමයි සූර්‍යාට අනුකම්පා කරලා රස්සාවක් දීලා තියෙන්නෙ.එහෙම බලනකොට නම්
    මරුවට සොයිසට වැඩිය නම් බේබි රත්තරන්.මෙහෙ දේවල් මෙහෙම සිද්ධවෙන අතරෙ ශංකර්
    ටොලමිත් එක්ක වෙනම කතාවක්.කලින් ජෝයිට පණ දෙන්න වගේ හැසිරුණාට ශංකර් හදන්නෙ
    ටොලමි එක්ක එකතුවෙලා වෙනමම ගේමක් ගහන්න වගේ.
    එහෙනම් අදත් පාවී එන්න ආසයි එක්ක එකතුවෙමු....

  • @sudathrohana8931
    @sudathrohana8931 5 дней назад +18

    මටනම් මරුවගෙ කෙල්ලට වඩා බේබිගෙ කෙල්ල හොඳයි.😂😂😂

  • @sujeewagamage4839
    @sujeewagamage4839 6 дней назад +17

    තේමා ගීතය ලස්සනයි අනේ

  • @MadushaniNisansala-e7d
    @MadushaniNisansala-e7d 5 дней назад +2

    අනේ මේ චූටි සමන්තට ආදරේ හිතෙනවා....... චූටිපුතා❤

  • @hw.chamodshanuka1999
    @hw.chamodshanuka1999 6 дней назад +13

    දැන් නම් කතාව සුපිරියක් ඉතින් ❤️🥰

  • @RaniFernando55.225
    @RaniFernando55.225 6 дней назад +13

    ලස්සනයි 🩷🩷
    පාව්. එන්න. ආසයි ❤

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww 6 дней назад +15

    පාවී එන්න ආසයි ❤

  • @littlekids9937
    @littlekids9937 6 дней назад +10

    සියඹලාපේ හන්දියේ පාර්ක් එක...😊

  • @YohanaYohana-l9v
    @YohanaYohana-l9v 6 дней назад +8

    සුර්යා.....❤❤❤❤❤

  • @Amalmendis1454
    @Amalmendis1454 4 дня назад

    අද කතාවේ සුද්දි පැටියායි සූර්යා තමා ගෝඩාක් ලස්සන

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 6 дней назад +10

    ❤❤අද කෝ සූර්යයා.

  • @JaysonKayy
    @JaysonKayy 6 дней назад +17

    14:47 බලන් ගියාම සංකර්කාරයගෙ තමා ඔක්කොම security. ඔක්කොම බලය. නැත්තං ජෝයි නිකන්ම සූර්‍යා තමා😂

    • @thusharilokuge127
      @thusharilokuge127 5 дней назад +2

      සූරයා cid da

    • @JaysonKayy
      @JaysonKayy 5 дней назад +1

      @@thusharilokuge127 na nikan thug porak/game karayak wage

  • @TharushiSadunika-fh6pv
    @TharushiSadunika-fh6pv 6 дней назад +11

    අනේ මේ සුද්දි පැටියා කියන එකාට වෙන කෙල්ලෙක් හිටියානම් හොදයි.මේකි හරියන් නෑ

  • @NuraSenarathna
    @NuraSenarathna 6 дней назад +10

    පව් කෙල්ලො දෙන්න යි.සිසිරයි ලපයයි.

  • @supundulanga6131
    @supundulanga6131 5 дней назад +7

    Jekshan anthani inawa wage maru ..❤

  • @ThereseMallika
    @ThereseMallika 6 дней назад +7

    බෝතලයකට සුප්පුවක් ගහලා බිබීට දේන්න😂😂😂

  • @MThituwakkari
    @MThituwakkari 6 дней назад +6

    Man asama actor dinelka aiya

  • @dinithidulanjalee-xt6um
    @dinithidulanjalee-xt6um 6 дней назад +9

    ❤❤

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 6 дней назад +7

    Suuryage yaluwoo denna pauu 😢😢😢😢😢

  • @indikakumari5371
    @indikakumari5371 6 дней назад +9

    😮😊

  • @rekha1127
    @rekha1127 6 дней назад +30

    ❤❤දිනිති ලස්සනයි ❤හරි ලකී ❤sangih අයියා වාගේ ❤නිහතමානි kanaklabanna❤❤lasssanai රඟපානවා apdalanawalananyasita❤❤

    • @ranialgiyanna953
      @ranialgiyanna953 6 дней назад +4

      Dinithi.lassani.aeth.aeyata.rafapanna.bea.aeyata wada.lassanta.minaya ragapewa

    • @sandunchamara3139
      @sandunchamara3139 6 дней назад +5

      ගුලි කාලද කතාව බලන්නේ 😂😂

    • @HerathXT
      @HerathXT 6 дней назад +1

      🤮😹😹😹😹😹😹😹😹😹

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 5 дней назад +2

      ඉදකින්

    • @renunilushanilusha5098
      @renunilushanilusha5098 4 дня назад

      මේය මුදල් ගෙවා ප්‍රකාශයට පත් කරන ලදි 🙄🙄🙄🙄

  • @nuwankumaraupathissa8609
    @nuwankumaraupathissa8609 6 дней назад +6

    ඇඩි ටිකක් අඩුවෙන් යන කතාව මෙික😂😂😂😂

  • @NishaPerera-e4y
    @NishaPerera-e4y 5 дней назад +2

    Dinithi lassanai pottayanta
    Hariyanama chrithe wagema charite

  • @NishuGunathilaka
    @NishuGunathilaka 5 дней назад +1

    Sisira patta❤

  • @ThereseMallika
    @ThereseMallika 6 дней назад +5

    බේබිට

  • @nayomiRanaweera-gu2lv
    @nayomiRanaweera-gu2lv 5 дней назад +1

    Muo maha modayo😅😅😅😅😅😅😅😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊

  • @SithumSriya
    @SithumSriya 3 дня назад

    Dhananjaya nam eththatama keema kewa. Anik aya beda gaththa. Anaa gaththa.

  • @ShanuMeenu-f4i
    @ShanuMeenu-f4i 5 дней назад

    අද සූර්යා නැද්ද?

  • @NiwanthiWijenayake
    @NiwanthiWijenayake 5 дней назад +3

    beby tamai suryata aththtma adre..

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 4 дня назад

    කතාව මරැ අර මරැ විකල දිනිති නැත්තම් අදත් අන් ලයික් කරන්නේ

  • @vijasundara3054
    @vijasundara3054 5 дней назад +1

    Lasni...hamoam❤❤❤❤❤

  • @indikakumari5371
    @indikakumari5371 6 дней назад +10

    U

  • @رنا-ب2ش
    @رنا-ب2ش 5 дней назад +4

    මටහීතේබේබීටමේක්කහරීවේලාසුරයාගේ

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 5 дней назад +5

    Baby mechchara modada liumak liyala thiyala gedarin yanna hadanne koheda inne kiyala hoyanne nathuwa

  • @HerathXT
    @HerathXT 6 дней назад +5

    දිනිති 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @Erase-l8i
    @Erase-l8i 6 дней назад +5

    ❤❤❤❤❤❤❤

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 6 дней назад +5

    ❤❤❤

  • @SanthaKumara-f4y
    @SanthaKumara-f4y 6 дней назад +3

    ❤❤❤❤❤❤

  • @W.sFanando
    @W.sFanando 6 дней назад +3

    ❤❤❤❤

  • @AnuraChandrasiri-y5q
    @AnuraChandrasiri-y5q 5 дней назад +1

    ❤❤❤😊