Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-09-29 | Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 307

  • @thusithsagara
    @thusithsagara Месяц назад +23

    දැන්වත් නිවැරදි ව, සමබර ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න. එය ඔබේ පෞරුෂයට වැදගත් වනු ඇත .

    • @JagathKarapalagala
      @JagathKarapalagala Месяц назад +1

      Ada. Sathutu. Wenna. Puluwan da🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @yazuto1372
    @yazuto1372 Месяц назад +7

    මිනිස්සු මේ තරම් දුක් විදින්නෙ මේඅයව නඩත්තු කරන්න නෙ අහිංසක මිනිස්සු පව් ජනාධිපතිතුමනී ඔබතුමා ට පින් රටේ ජනතාව ගැන හිතනවාට❤❤❤❤❤

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne Месяц назад +12

    පුතා නමිබුව තියාගන වැඩ කරන්න මම දුවගේ පාසැලේ
    අමිමෙක් පුතාට බුදු සරනයි

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha Месяц назад +61

    අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක 6/5 බලයක් ගන්නවා විස්වාසයි ❤❤

    • @PunchiRathnayaka
      @PunchiRathnayaka Месяц назад +8

      ඒවකරනවනෙ යාලුව.ඒවකරයි.හොරුන්ගෙ උපදදෙස් ඔිනනැහැ.

    • @Alpha.sd10286
      @Alpha.sd10286 Месяц назад +1

      ​@@PunchiRathnayakaඅනිවාර්යයෙන් ❤️❤️

  • @malkanthisenanayaka1598
    @malkanthisenanayaka1598 Месяц назад +30

    හිරු channel එක බලන්නෙම නැතුව අත්හරිමු..හොරුන්ට කඩේ යන එකක් නේ ඕක..

    • @janakak.a470
      @janakak.a470 Месяц назад +2

      බලන්නේ නැහැ ,මුන් පරන බැනපුව උන්ට මතක් කරල දෙනව විතරයි

    • @nadeesunnadeniyage596
      @nadeesunnadeniyage596 Месяц назад

      Aththa

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r Месяц назад +94

    රට ලේ විලක් වෙනවා කිව්ව නිසා සජිත් ට දුන්නා අපරාදෙ මගෙ ජන්දෙ ආයෙත් මුං අපිව රැවටුවා කවුරු මොනවා කීවත් අය ජන්දෙ දෙන්නෙ මාලිමාව ට විතරයි

    • @PriyanthiRathnayaka-lh3ve
      @PriyanthiRathnayaka-lh3ve Месяц назад +6

    • @chamilsampath5000
      @chamilsampath5000 Месяц назад +7

      සහෝදරය ඔයා වගේ හොරුන්ට චන්දෙ දුන්න ඔක්කොම අපි වෙනස් කරමු

    • @UmeshChamara-jv6qm
      @UmeshChamara-jv6qm Месяц назад

      උබ මාර මෝඩයෙක් නේ.රටගැන ඔහොම අදහසක් නැතුව ජිවත් වෙන්න එපා.ඔහොම හිතල තමයි මේ රටට මෙහෙම උනේ.මාලිමාවට දෙන්නම කියලඑකක් නැ.ඔහොම ජිවත් වෙන්න එපා අදින් පස්සේවත්

    • @wimukthilahirumadushan1880
      @wimukthilahirumadushan1880 Месяц назад +6

      අනිවාර්යෙන් සහෝදරයා අනුර සහෝදරයා හරි සජිත් අවානම් මේ දෙවාල් වේන්නෙ නෑ සජිත් හොරා කනවා විතරයි අනිවාර්යෙන් මේ පරාත් අනුරට තමයි ❤❤❤

    • @ChamilaKalpani
      @ChamilaKalpani Месяц назад +3

      Very good ❤❤❤❤❤❤

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 Месяц назад +17

    අනවශ්‍ය ආරක්ෂයන් ඉවත්කිරීමෙන් ඉතිරිවන සල්ලි ජනතාවගේ සුබ සිද්ධියටම යොදවන බව ස්ථීරයි. ඒ අනුව ඉදිරියේදී පෙට්‍රල්, ඩීසල්, විදුලි බිල්, ජල බිල් අඩුවෙනවා කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන් වීම ලොකු සතුටක්.

  • @Sithro-Institute
    @Sithro-Institute Месяц назад +16

    වාහන අස්ථාන ගත කලවුන්ට දඬුවම් දිය යුතුයි 😢

  • @ThanushanSanjeeva
    @ThanushanSanjeeva Месяц назад +15

    අපි හොයපු රජා❤

  • @Blackmagicwulf
    @Blackmagicwulf Месяц назад +4

    AKD රටේ වාසනාවට පහලවූ ජනාධිපති ❤❤❤

  • @MalithPrasanna-d2y
    @MalithPrasanna-d2y Месяц назад +22

    මධුශාන් ඔයාගෙ id card එක තාම තියෙනවද😂😂😂

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 Месяц назад +51

    ඔය කියන ගමන්ම 88/89 බත් මුට්ටි ගැනත් කියපන්
    පහුගිය ටිකේ නැට්ටෙ ඉඳන් ගොම ගා ගත්තනෙ ඔයා,

    • @SanjeevSanjeev-h4v
      @SanjeevSanjeev-h4v Месяц назад +3

      Nic cad anganna one nadda bn .. leppo eida

    • @DineshSilva-l1y
      @DineshSilva-l1y Месяц назад +2

      ඒක ඇත්තට ඔව්

    • @Alpha.sd10286
      @Alpha.sd10286 Месяц назад

      🤣🤣🤣🤣

    • @palitha222
      @palitha222 Месяц назад

      Wadak na kiyala mu ballek

    • @CYRILSENEVIRATNENONICKNAME
      @CYRILSENEVIRATNENONICKNAME Месяц назад

      සමහරැ බඩවියත රැකගන්න ඔින ජරාවැඩක් කරනවා.මෙි පත්තර මල්ලිත් එහෙම කෙනෙක්.ඔහුට අනුකම්පා කරන්න.දැන්වත් මනුස්සයෙක් වෙයි.

  • @nalinperera665
    @nalinperera665 Месяц назад +23

    මූ කතා කරන්නේ කටින්ද පු.... කියලා හිතාගන්ඩ බෑ.

  • @anuradhahewainna
    @anuradhahewainna Месяц назад +32

    මධුෂාන්ට දැන් මොකද හිතෙන්නේ
    Identity එක හොයනවද තාම 😂😂😂

    • @janithmadu6268
      @janithmadu6268 Месяц назад +4

      Ow mu kade yana gon karyk

    • @indurangas1336
      @indurangas1336 Месяц назад +3

      දැන් ඒක මදුෂාන්ට පුරුද්දකට ගිහිල්ලා ගෙදර ගිය ගමන් වැඩක් නැති නිසා අයිඩින්ටි කාඩ් එක අහංගලා ගෙදර ඔක්කොම එක්ක හොයන්න පටන් ගන්නවලු😂

    • @indurangas1336
      @indurangas1336 Месяц назад +2

      දැන් ඒක මදුෂාන්ට පුරුද්දකට ගිහිල්ලා ගෙදර ගිය ගමන් වැඩක් නැති නිසා අයිඩින්ටි කාඩ් එක අහංගලා ගෙදර ඔක්කොම එක්ක හොයන්න පටන් ගන්නවලු😂

    • @ChamilaKalpani
      @ChamilaKalpani Месяц назад +1

      ​@@indurangas1336mokadda a id kathawa

  • @anomadesilva6712
    @anomadesilva6712 Месяц назад

    ස්තුතියි මධුෂාන් ❤🙏

  • @nirosha9024
    @nirosha9024 Месяц назад +44

    අනෙ ඉතින් ඔයලා ඉන්නකම් කලෙ අනුර ජනාධිපති තුමාට මඩ ගහපු එක.සජිත්ට ගොට්ට ඇල්ලුව එකයි මෙ නිවුස් කියන්න මොන පැත්තෙද මන්ද .ලැජ්ජයි ඇත්තටම

    • @sriyanikorale3587
      @sriyanikorale3587 Месяц назад +2

      den haride karanawane ea nisa api mokuth nokiya immu

  • @yazuto1372
    @yazuto1372 Месяц назад +3

    කමක් නැහැ නොතේරුන අයට දැන් තේරුම් අරන් සතුටුයි ඒ පිලිබදව

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 Месяц назад +1

    මොකටද. මේ.. මුන්.. දගලන්නේ.. මිනිස්සු.. වෙනුවෙන්.. අද.. රජයෙන්.. යහපතක්‌.. කරගෙන.. යනවනම්.. මුන්.. මේ.. දගලන්නේ.. මහජනතාවගේ.. යහපත.. උදෙසා.. නොව.. මුන්ට... යහපත.. හොයන්නේ... මිනිස්සුනේ. බුද්දිමත්.. වෙන්න... 🌹🌹🌹රටට.. බුදුසරණයි... රජයට.. බුදුසරණයි.. බුද්දිමත්... 🌹🌹වෙන්න...

  • @nuwanmadushanka5782
    @nuwanmadushanka5782 Месяц назад +14

    පව් බන් උඹ 😅😅😅 .දැන් සැපයීද

  • @asankadewakaabeysekara5935
    @asankadewakaabeysekara5935 Месяц назад +4

    මධුෂාන්ට දැන් මොකද හිතෙන්නේ , ID Card eka thiyenawada

  • @malikariff8729
    @malikariff8729 Месяц назад +18

    වැසිකිලි කටා ඔය එක්කම 88/89 ගැනත් කියන්නෙ නැද්ද ගල් මුසලයා..😡😡😡

  • @janakak.a470
    @janakak.a470 Месяц назад +12

    මේ අනිත් කොමඩ් කටා මදුශාන් ,තෝ රෙදි ඇදගෙනද පත්තර කියදන්නෙ, අදත් කියපන් ID එක ගැන . කඩේ යමන් සීමාවක් ඇතුව බල්ලො

    • @user-Dhanu.
      @user-Dhanu. Месяц назад

      එයාලා රස්සාව වෙනුවෙන් බැඳිලා ඉන්නවා කියලා පිළි ගන්න වෙනවා. එයාලා කරන්නේ එයාලට කියන එක. සතුටු වෙන්න අද එයා වෙනස් වෙලා කියලා ඔයාටම හිතෙනවා නම් ඒ ගැන අපි ඔහුට ස්තුති කරන්න ඕනි. එකෙක් හරි මාලිමාව එක්ක එකතු වෙනවා නම්. හුගන් අය මාධ්‍ය සාකච්ඡා වල මොනවා කිව්වොත් ඔවුන් ඡන්දය පාවිච්චි කරේ මාලිමාව වෙනුවෙන් කියලා මට විශ්වාසයි 🙏🧭🇱🇰

  • @MaliKk-u3z
    @MaliKk-u3z Месяц назад +2

    පිනට කන අයගේ දීමනා අනිවාර්යයෙන්ම නතර කල යුතුයි ඊලග මැතිවරණ යේ දී මාලිමාව ඉහලින්ම දිනවමු

  • @athulahemantha149
    @athulahemantha149 Месяц назад +5

    කොහොමද බං උඹලගේ මාද්‍ය බාවිතාව, දැන් ඓඩෙන්ටි, 88/89, බතමුට්ටි කියවෙන්නේ නැද්ද 🤣🤣🤣🤣

  • @chamilsampath5000
    @chamilsampath5000 Месяц назад +8

    වෙනස් කරන්න තමුනුත් මාලිමාවට චන්දෙ දෙනව මාධ්‍යවේදියෙක් හැටියට තමුන් දැන ගන්න ඕනා පාර්ලිමේන්තුවෙ අනත් පනත් සම්මත නොකර ඕක කරන්න බැරි බව තමුන්ල දන්නෙ සජබෙටයි යුඇන්පි එකටයි කඩේ යන්ඩ විතරයි තමුන්ල කැමති නෑ මාලිමාවට බලේ යනවට අනුන්ට කඩේ ගිහින් ජීවත් වෙන්න එපා ලැජ්ජයි හලෝ

  • @dulajtharindu-gs3rv
    @dulajtharindu-gs3rv Месяц назад +10

    ලිප්බොක්කෙ හන්ගපු අයිඩින්ටිය එලියට ගත්තද....😂😂😂

  • @SamsungA04e-l8r
    @SamsungA04e-l8r Месяц назад +3

    තුමණි පොලිස්යේ පගාවට වැඩකරනඑකනවත්්වන්න

  • @superman8380
    @superman8380 Месяц назад +26

    තොට ලැජ්ජවක් නැද්ද රෙද්දක් ඇදන් නිවුස් කියන්න හැදුනුම්පත් මල්ලි😂😂😂😂

    • @harshaopanayaka
      @harshaopanayaka Месяц назад +2

      Identity මල්ලි. ඒක නම් හොඳයි .

    • @SamanRasika-hq5ei
      @SamanRasika-hq5ei Месяц назад +1

      😢

    • @jayanthiperera7240
      @jayanthiperera7240 Месяц назад +1

      මොනව කරන්නද රස්සාවනේ.චමුදිතත් එහෙමයි .වාසි පැත්තට හෝයිය.🤔🤔🤔

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka Месяц назад +5

    රටත්කාල අනාතමඩමට යන්ට ඔිින .තවමත්නඩත්තුකලයුතුද.එනිසා මෙයවහාම ඉවත්කලයුතුයි.

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka Месяц назад +3

    84 ක නං ඒකඉතුරුඋනා.ලොකුදෙයක්.

  • @Vimuthvlog
    @Vimuthvlog Месяц назад +5

    😂😂 පව් උබලා දැන් උබල කිවනෙ ටයර් වල පිචඑනව අරව මෙවා😂 කො දැන් එ කාතා

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 Месяц назад +2

    සුද්දා රට භාර දීලා 76 අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු මේ රට විනාශ කරපු මේ රට ලෝකෙන් දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු මේ රටේ මිනිස්සුන්ගේ අභිමානය නැති කරපු මේ කාලකන්නි පාදට දේශපාලකයෝ විශ්‍රාම ගිය පසු ඇයි අපේ මුදල් වලින් නඩත්තු කරන්නේ මේ රටේ මිනිස්සුන්ගේ මුදල් අපරාදෙ මහ මැතිවරණයේදී දෙනවා හයෙන් පහක නෙවෙයි හයෙන් හයක ඡන්දයක්

  • @ChamithPrashantha
    @ChamithPrashantha Месяц назад +2

    ඔයා නේද කිව්වෙ හැදුනම් පත් පරිස්සම් කරගන්න කියල😂😂😂😂😂😂😂

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog Месяц назад +3

    මේක පුදුමාකාර රටක්. මේවා නිසා තමයි බාල ගෑස් රටේ බෙදුවේ. ඒවා පියවා ගැනීමට මිනිසුන්ගේ පඩියටත් tax කරන්න ගත්තා. පුදුමාකාර කාලකන්නි රටක්. පිස්සු රටක්. මේවට හේතුව ඡන්දෙ දුන්න අපිම තමයි. මිනිසුනේ ඉදිරියටවත් මොලේ පාවිච්චි කරන්න. අපිට කවුරුත් ආදරේ නැහැ. විශ්වයට මේක උහුලන්න බැරි නිසා තමයි අරගලයක් කියලා එකක් ඇතිවුණේ. අපේ රටේ උගතුන්ගේ ලොකුම වරද තමයි ඒගොල්ල රට හැර යාම. මේ රටේම ඉඳලා දේශපාලනය කරලා දෙවි කෙනෙක් මේ ලොවට පහළ වුණේ නැහැ. විසඳුමක් හොයන්න බැලුවෙ නෑ. ඒකට උත්තරේ වුනේ රට හැර යාම. අනුර ජනාධිපතිතුමානනි, ඔබට ගොඩක් පින්.

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 Месяц назад +1

    කොච්චර.. හොද.. කරුන්වන්ත... මිනිස්සුද.... පේනවද.. කොච්චර.. ආදරේද... මුන්.. මහජනතාවට... මුන්.. හිත න්. ඉන්නේ.. මිනිස්සු.. හරක්.. කියලා ♥️

  • @dngrmmenika4106
    @dngrmmenika4106 Месяц назад

    ජය වේවා සුභ දවසක් තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @namalmadushanka9837
    @namalmadushanka9837 Месяц назад +4

    මුන්ටනම් ලැජ්ජවක් කියලා එකක් ඇත්තෙම නෑනේ.id මල්ලි.

  • @mssuhat7545
    @mssuhat7545 Месяц назад +2

    මාධ්‍ය කරුවන් ජිවිතයට බයයි ඒකයි ඒ දවස්වල මාධ්‍ය ලෝක්කන් කියන විදිහට කතා කරන්නේ.

  • @thusithsagara
    @thusithsagara Месяц назад +2

    අධ්‍යාපන වාහන " සබරගමුවේ කුණු මය්යාට " දුන්නා ද !? එසේ වී ඇත්නම් හොඳට සොයලා බලන්න .

  • @AjithSusantha-y1q
    @AjithSusantha-y1q Месяц назад

    මටනම් පුදුම සතුටක් තියෙන්නෙ කංචනයව දකිද්දි😂😂😂😂😂😂😂

  • @PalithaKumarathunga-cg7uo
    @PalithaKumarathunga-cg7uo Месяц назад +3

    Good moni. Madu..keyanna agg. Pahan gediya banis gedey.thel a podide adu karadenna keyana obata budu saranai

  • @ChamithaBotheju
    @ChamithaBotheju Месяц назад +1

    ආපසු දන්න කියන අයට මම කියන්නේ ජවිපෙට ඡන්දය දෙන්න කියල.මම රට ඉන්න නිසා මට ඡන්දය ප්‍රකාශ කිරීමට බැරි උනත් සජබෙ ඡන්ද තුනක් දැනට ජවිපෙට හැරෙව්වා. අලුත් ජනාධිපතිවරයාට ජයම වේවා

  • @UmeshChamara-jv6qm
    @UmeshChamara-jv6qm Месяц назад +2

    අපේ සල්ලි අපි කැමති නැ.ඒවයින් හිටපු අය නඩත්තු කරනවට.ඒ සල්ලි අනාථ නිවාසවලට ලබා දෙන්න

  • @jaliyasenarathne9931
    @jaliyasenarathne9931 Месяц назад

    හිරු අත් හරිමු....මුන්ට කැදවත් නැති වෙන්න

  • @thusithsagara
    @thusithsagara Месяц назад +3

    පොහොට්ටුව වමට හැරිලා ද සිටියේ? පොහොට්ටුව වමට හැරුණහොත් සූකරයා අශූචි කෑමත් අත් හරිනු නිරනුමාන ය !

  • @Lath-q2t
    @Lath-q2t Месяц назад +1

    රට වලපල්ලට දාපු අයට කිසිම කෙනෙකුගෙන් කරදරයක් නොකරමි මේ රජය අනික රටේ ජනතාවට ආරක්ෂාවක් තිබුනම හොදටම ඇති අලුත් ජනපති තුමාට දලදා සමිදු පිහිටයි

  • @SumithDahanayaka-cf2pl
    @SumithDahanayaka-cf2pl Месяц назад

    මේ,,,ඔයාගෙ කලිසම ඇදලද පොඩ්ඩක් බලන්න

  • @krisanthakarunanayaka8051
    @krisanthakarunanayaka8051 Месяц назад

    කාලකණ්නි නඩත්තු කරන්න... අපරාධයක්

  • @ajithappuhamy359
    @ajithappuhamy359 Месяц назад

    දැන් තමා අපේ වටිනා චන්දය පාවිච්චි කිරීම තුල ලස්සන වෙනස් වීම් ටිකක් වෙන්නෙ .බිත්තර මාෆියාව , හාල් මාෆියාව කඩා වැටේ.ඉදිරියේදී ආර්ථිකය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වය ට පත්වීමට නියමියතය .

  • @daranisiriwansa4231
    @daranisiriwansa4231 Месяц назад +4

    මූ කුහක විදිහට කතා කරන්නේ.තාම මූ කඩේ යන්නේ පරණ ආණ්ඩුවට.හොඳට බලන්න

  • @Lath-q2t
    @Lath-q2t Месяц назад

    මදුෂාන් මල්ලි සුබ දවසක් බුදු සරණයි 🌞 මගේ පන වගේ පරිස්සමෙන් අපි සියලුම දෙනා වැල යන අතට මැස්ස ගහන්න සහයෝගය දෙන්න අවදි වන්න අවදි වන්න දීප්තිමත් කලකි උදා වෙලා තියෙන්නේ හිතනවාට වඩා සොදුරු කලකි උදා වෙලා තියෙන්නේ බුදු සරණයි

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka Месяц назад +2

    50%උනාට යාලුව අනුරකුමාර දිසානායක ජනපති 56% ගත්තනෙ.මෙි දුවිඩ දේසපාලුවෝ අහිංසකයන් රවටල කයිය ගහනව.බලුකික්කිගෙ ආසනෙමොකක්ද.

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 Месяц назад

    සුබ උදැසනක් මධුෂා මහත්තයා ඔබ ඇතුලු කාර්මණ්ඩලයටම දළදාසමීදුගේ පිහිටයි.

  • @DeepikaKulathunga-tu3ju
    @DeepikaKulathunga-tu3ju Месяц назад

    අයියෝ කන්චන කකුලෙන් අදින්න එපා ...

  • @sanathkumara2590
    @sanathkumara2590 Месяц назад +2

    උබ මේ comments බලනවද කියල මම දන්නෙ නෑ.ඒ කාලෙ පත්තරේ නැති දේවලුත් කට උල් කර කර කියපු ගොං වස්සෙක් කියල මතක් වෙනකොට මේ උබමද කියලත් හිතෙනව😢😢😢😢😢

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 Месяц назад +3

    හතර විලි ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නෑ මොවුන් සජිත්ට කඩේ ගිය තරම මතක් වෙනකොට අපිට විලි ලැජ්ජාවේ බෑ දැන් ඉතින් කපන්න බැරි අත ඉඹිනවා

    • @shilakumari556
      @shilakumari556 Месяц назад

      කැත කතා.මෝඩ යෝ.වගෙ.ලියන්න .ඒපා.ඒයාල.නිවිිස් කියන්නේ.අපේ රටෙ.උන් කුහක යෝ.ඒක යිඔහෙලා.මිනිසුන්ට ඔහමලියන්නෙ

  • @collincollin1338
    @collincollin1338 Месяц назад

    පරණ මයිනර් පරණ ලාන්සර් 11ශ්‍රී ත්‍රිවිල් ඔක්කොම දැන් ගෙවල් වල තියාගන්න පවුල් ජිවිත සැපවත් කරගන්න

  • @ajithappuhamy359
    @ajithappuhamy359 Месяц назад +1

    චන්දය නොදුන් සියලුම ජනතාවට මේ ආයාචනය. දැන්වත් ඔබලා බුද්ධි ය මෙහෙයවා නොවැම්බර් 14 චන්දය මාලිමාවට දෙන්න .ස්තූතියි !

  • @samansenavirathna5814
    @samansenavirathna5814 Месяц назад

    Thanks ❤❤❤saudi saman

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka Месяц назад

    Giya para api sajithta dunne. Meda api npp❤❤❤❤❤❤❤❤me wena wada dakkama harima hoday❤❤❤❤❤❤❤

  • @Janitha-zq9wr
    @Janitha-zq9wr Месяц назад

    ලොන්ත හිරු

  • @dharmawithanage808
    @dharmawithanage808 Месяц назад +3

    Including GODFATHER Tiran Christopher Alles..!

  • @dhanushkahb8755
    @dhanushkahb8755 Месяц назад

    මූගේ අයිඩින්ටිය හම්බවෙලාද...

  • @Positive-rhythmsvlog
    @Positive-rhythmsvlog Месяц назад

    කෝටි 27ක් යනකං කවුරුවත්ම දැක්කේ නැද්ද

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 Месяц назад

    පියයුරැ පරීක්‍ෂණ යට යන්නෙ නම් අවබෝධ කරගෙන යන්න.වෙන වෙන දෑ පිළිබඳව අසන්න පුලුවනි ඒ ඔබේ අවදානය යි

  • @akilanimsara5311
    @akilanimsara5311 Месяц назад

    කලිසන් ඇදලද මු දැන් කියන්නේ

  • @Jagoo-f2m
    @Jagoo-f2m Месяц назад

    යහපාලන පොලිස්පති වාගේ උනානම් කෙලවෙනවා

  • @p.b.arachchi4314
    @p.b.arachchi4314 Месяц назад

    දේශපාලනික වහල් භාවයෙන් තොර මාධ්‍ය භාවිතයක වැදගත් කම දැන් වැටහෙනවද

  • @samarasekara9944
    @samarasekara9944 Месяц назад

    Ape wasanawa anura ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ jayawewa malimawata

  • @GamageDarshana-co5zg
    @GamageDarshana-co5zg Месяц назад

    ආච්චිගේ ID කාඩ් එක ඉල්ලගත්තද?

  • @VimukthiMadusank
    @VimukthiMadusank Месяц назад

    මිනිසුනේ මේ රජත් එක්ක නැගිටපල්ලාඅවුරුදු හැත්ත හයක්උගුර ලේ රහවෙනකම්කිව්වේදැනුත් නොතේරෙනවා නුඹලා කරන්නේතමතම ගෙල තමා විසින්ම කපා ගැනීමයි😢අවධියව්😢අවධියාව්😢අවදියාව්❤මා නුඹ සමඟයි රජාණෙනි❤ජනාධිපතිතුමනිසොබාදහමත්නුඹට ආශිර්වාද කරනවා

  • @singapore0419
    @singapore0419 Месяц назад

    එකෙක් අයිඩෙන්ටි කාඩ් එක පරිස්සම් කරගන්න වෙයි කියලා රෙදි නැතිව ලොකු ටොක් දුන්නත් මතකයි... 😂😂😂😂😂

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤janadi pathige wada hoday.e nisa meda api npp

  • @karunanayakasilva7821
    @karunanayakasilva7821 Месяц назад +3

    Paw appa hiru

  • @NayanaDilanka
    @NayanaDilanka Месяц назад

    දෙපිටකාට්ටුවා..

  • @jayasinhgawasntha7100
    @jayasinhgawasntha7100 Месяц назад

    ජනතාව මෝඩ නෑ

  • @lgliyangilg1140
    @lgliyangilg1140 Месяц назад

    ඒ උනාට ඔයලටත මාර ඇමිමක් තිබුනා නේද මාලිමාවට මඩගැසීමි ඉවරයක් නැතිව කලේ.

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl Месяц назад +1

    රනිල් ජනතා බලයෙන් නේමේ නේ.. ආවේ පාර්ලිමේන්ගේ බලයෙන්. එනිසා..මේයලාඉන්නකමි. ගසා කනවා. බලේ ඉවරවුනාට පස්සේ දුප්පත් මිනිහාගේ බදු මුදලින්. නඩත්තු කරන්න ඔහා. අනික එයා අවුරුදු 5 ක්.. රට කෙරුවි නැනේ.....😅😅😅😅😅😅😅😅

  • @warachch
    @warachch Месяц назад

    කලා තියෙන්නේ දුප්පත් මිනිස්සු ගේ ලේ දහඩිය හෙලලා හොයන සල්ලි නැත්නම් උන් රස්සා කරලද ඔච්චර මුදල් රට ඉන්න අහිංසක මිනිස්සු ගේ සල්ලි ඒවා රට වළං හෝදන උන් නැති උනානම් උන් ඔහොම කයි දැන්වත් ජනදිපති මේවා හොයා බලා අහිංසක ජනතාව ට සහනයක් දෙන්න

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka Месяц назад

    Thissata pissu horu enna pasha kohomada horu allanne❤❤❤❤❤❤❤❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 Месяц назад

    තෝපිගේ තන්නාසය අත අරලා නැහැ ජනතාව බුද්ධිමත් වේන්න අපේ රටට ආදරේනමි.

  • @AGENT909
    @AGENT909 Месяц назад

    ID කාඩ් එකතු කරන්න පලයන්

  • @MOREEN100
    @MOREEN100 Месяц назад

    අනුරට හොදට පිනන්න් පුළුවන්

  • @M.AKarunarathna
    @M.AKarunarathna Месяц назад +2

    ආදරණීයමෙන්ම රටට ඹබලා ආදරයකරනවානම් එමෙන්ම ඹූඋූදහම මුස්ලිම්දහම , කිතුනුදහම පොඋුවේ සුරැකීමටත් රටේ ජනතා ධණය සුරැකීමටත් දෙවියන්ගේ නාමයෙන් නැවත හිටපු විනාෂයෝ වෙනුවෙන් කතිරය ගැසීම නොකරන්නේනම් ඹබ මේ දේශයට ආදරයකරන පුරවැසිවෙක්මයි. මේහොරු උතුමන්ලාවශයෙන් අතිගරුවශයෙන් බෙදීවෙන්උවත් මේඅයගේ හදවතේ මේ ගතිගුන අහලකවත්නැත. එමෙන්ම ජාතික ඇඋුමද අවතක්සේරුවටලක්කලා.ජනපති සටනේදී ටයිකෝට්කාරයා උඩකොටස ජාතික තත්වයට පත්කරගත්තත් වැඩේ ජීර්නයඋනේනැත.ටිකදිනකටහැවඇරියත් ඇතුලේ සිටින්නේ පරන මිනිහාමයි. මෙවරත් නඹලා කියවකියවා හිටපල්ලා අනුර සහෝදරයා අවැසිකටයුතු රිසිසේකරගනීවි. මේ බොරුවීරයො රන්ඩුකරනවෙලාවේ අනුර සහෝදරයට ජයෙන්ජය.මේ මෝඩයෝ නැවතආවත් රටට හෙනවක්මිස සහනයක්නැත. ලක්ෂගණන් විදම්කර දවල්වේලකනවානම් පලතුරු එදාටම රටින්ගේනවානම් මුන්ගේ මොන සමානත්මතාවයක්ද? පරසන්නම් හතරමායිමකට නොගතයුතු මිනිහෙක් හැරිච්ච හැරිච්චඅතට වාසියට කතාකරන තනතුරු බලාපොරොත්තුවෙන් රනිල් පසුපසගියත් වැඩේ කෙරුනේනැත. ඹයාල රන්ඩුකරන්න ඒඅතරේ අපි අනුර සහෝදරයාසමග පෙරට.

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl Месяц назад

    අනුර සහෝදරයා අපු ගමන්. කුඩ්ඩෝ හොල්මන් වෙලා..

  • @PredeepChaminda
    @PredeepChaminda Месяц назад +5

    තාම හිරු සජිත්ට කඩේ යන බවනම් පැහැදිලියි අන්න ඒකට සියත සමබරයි

  • @SamsungA04e-l8r
    @SamsungA04e-l8r Месяц назад

    ඔවුන්ට අැපත් නැ මෙ ගමන

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤danwath hariyata kiyapan

  • @UmeshChamara-jv6qm
    @UmeshChamara-jv6qm Месяц назад

    මධුෂාන් id එක දෙනවද

  • @NeetaFdo-s9k
    @NeetaFdo-s9k Месяц назад

    බූරුවෙක් පත්තරේ කියවනව උදෙන්ම.

  • @samarasekara9944
    @samarasekara9944 Месяц назад

    Anura malimawata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ jayawewa

  • @prasanthaprasantha6856
    @prasanthaprasantha6856 Месяц назад

    ඇයි බං උඹ කීව අයිඩෙන්ටි එකතු කරයි කියන කතාවත් ආයෙ ආයෙ මතක් කරපං.

  • @RasK-r3c
    @RasK-r3c Месяц назад

    අනේ ඉතින් ඒ පරයන්ට වාහන හතරපහා අසර අපිට කකුල් දෙක විතරයි

  • @ritafranz593
    @ritafranz593 Месяц назад

    මෙයා හරි නම් සමාව ඉල්ලන්න ඕනේ මහජනතාව නොමග අරින විදියේ කතා කිව්වට. පත්තරේ නැති බන දෙසුවට.

  • @samarasekara9944
    @samarasekara9944 Месяц назад

    Ape anura raja❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chanditinakoon9636
    @chanditinakoon9636 Месяц назад

    Gooiiiiiid

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Месяц назад

    අඩෝ බලපන් උබලගෙයි උබලගෙ ලොක්කයි කියාගන්න රෙනෝගෙයි අයිඩින්ටි කාඩ් එක තියෙනවද කියල 😂

  • @merryldevapiriyam7333
    @merryldevapiriyam7333 Месяц назад

  • @VinithaPathmini-r7f
    @VinithaPathmini-r7f Месяц назад

    Good morning 😁😁

  • @relaxingsoundsofnature9912
    @relaxingsoundsofnature9912 Месяц назад

    Madushan id eka gathada ponnyo😂😂😂😂