මෙන්න ලංකාවේ අලුත්ම තැන කෑම්පින් වලටම හදපු 😍 සුන්දරම තැනක රැයක් 👍 Camping Night 🧡 Nice Food

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 130

  • @tharakadesilva5254
    @tharakadesilva5254 9 месяцев назад +6

    කවුරුත් නොදන්න සැගවවුනු ලස්සන තැන් මුලින්ම රසිකයන්ට හදුන්වදෙන එ කැපවීමට හදපිරි ප්‍රනාමය🎉🎉
    Travel වලින් ඔයා brand එකක් දැන්.

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад

      ස්තුතියි ❤❤🙏

    • @TravelwithCnk
      @TravelwithCnk 9 месяцев назад

      එක නම් ඇත්ත
      ලහිරු කියන්නේ Brand එකක් ❤

  • @tharindu8996
    @tharindu8996 9 месяцев назад +5

    කැම්පස් එකේ research එකේ වැඩත් එක්ක මාරම stress එකේ ඉන්න කාලයක් අයියා.. ඔයාගෙ videos බැලුවම ඔලුවට නිදහසක් දැනෙනවා..❤ කලින් වීඩියෝ එකේ අයියා කිව්වා වගේ ජීවිතේ ගොඩ යන්න කට්ටක් කන්නම වෙනවා.. එහෙම motivation එකකුත් වීඩියෝස් වලින් දෙනවට ඔයාට ජයම වෙන්න ඕන❤

  • @nalakanalaka3650
    @nalakanalaka3650 9 месяцев назад +14

    මෙච්චර සුන්දර රටක් නේ වල් පරයෝ කෑවේ මේ ඉතුරු ටිකවත් රැක ගන්න අපි සැවොම එක් වෙමු ❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +4

      හොරු හදපු රටක් නෑ ලෝකේ 👍 අපේ රට කෑවා මුන්

    • @Mahindajayamaha64
      @Mahindajayamaha64 9 месяцев назад

      නිදහස මුල් කරගෙන හොරා කෑවේ කන්නේ!​@@travelwithlahiru

  • @TravelwithCnk
    @TravelwithCnk 9 месяцев назад +3

    ලහිරු අයියේ මේ වගේ හැන්ගුන තැන් පෙන්නන්න ඔයා කන කට්ටට රෙස්පෙක්ට් ❤❤
    ආදරේයී

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +1

      ආදරෙයි අපුහම යමු ❤❤

  • @pradeepchandana299
    @pradeepchandana299 9 месяцев назад +3

    අයියා යක්දෙස්ස කැලේ අර ⁣resot එකේ අර වට්ටක්කා වලට පැනි දාලා කෑවේ එතන වෙනම room tiyanawada nawatinna

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +1

      ඔව් ඔව් හෙට දෙන්න එගැන විස්තර

  • @laksithliyanage1009
    @laksithliyanage1009 9 месяцев назад +2

    Drone eke cam eke mokak hari awulak thiyenawa wage neda lahiru aiya? By the way very interesting content. Thank you very much for sharing the experience with us.

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +2

      එ clip එකේ කලර් හදලා නෑ

  • @NalinAruna
    @NalinAruna 8 месяцев назад

    ලහිරු අයියාගේ වැඩ විතරයී.එඩිට් නැ සුපිරි ..නියමයී..නිහතමානී චරිතයක් ...

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 8 месяцев назад +1

    Thank U so much for ur great lovely video . Absolutely Beautiful . Thank U so much Dear for introduce lovely places to us🙏👌👍🤩🤗

  • @chamindabandara5575
    @chamindabandara5575 9 месяцев назад +1

    ඔබ මචං ගෙනාවොත් ඉතින් සුපිරියක්ම තමා ❤❤ ජය වේවා තෙරුවන් සරණයි

  • @ulinduavintha1673
    @ulinduavintha1673 9 месяцев назад +2

    ඒක නම් සුපිරී යක් තමා ඉතින් ❤👊

  • @chamilamaraweera9603
    @chamilamaraweera9603 9 месяцев назад +1

    definitely we are coming to see this place ❤😊 Thank you for introducing .polsambole and rice 🍚 ❤❤❤🇨🇦🇱🇰

  • @malindumethsara6635
    @malindumethsara6635 9 месяцев назад +1

    ෆොරිනස්ලාගෙන් සුපිරි වැඩක් ගන්න ඇහැකි කාලෙකින් දැක්ක සුපිරි ලොකේශන් එකක් මේකනම් ..

  • @imashamilan4744
    @imashamilan4744 9 месяцев назад +2

    අපේ ගම 🥰😊

  • @dush_95
    @dush_95 9 месяцев назад +2

    සුපිරි ❤😋

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 9 месяцев назад +1

    පට්ට ලංකාව දිව්‍යලෝකය🙏 🇨🇦🇱🇰❤️😍👌👌👍💯🤗🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +1

      ඔව් මේක පාරාදීසයක්

  • @rafikarafika4358
    @rafikarafika4358 9 месяцев назад +1

    ❤godak lassanay vidio eka

  • @Travewithson
    @Travewithson 9 месяцев назад +2

    ඔය පාරවල් හදනවානම් business තවත් හොදයි

  • @ShamaliPerera-d7z
    @ShamaliPerera-d7z 9 месяцев назад +1

    Wowwww ❤

  • @sajithaperera257
    @sajithaperera257 8 месяцев назад +1

    Lahiru Aiye mata meke song eka mokakda kiyala hariyatama danna puluwanda. download link ekath ekkama. eka lassani bro

  • @DKCinematic
    @DKCinematic 9 месяцев назад +1

    Lassna location ekak❤

  • @vkcreationbussid1
    @vkcreationbussid1 9 месяцев назад +2

    අයියා වීඩියෝ Edit කරන්නෙ මෝකෙන්ද ❤️‍🩹

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 9 месяцев назад +1

    එක පාරකට වඩා බලන්න එපා ඇබ්බැහි වෙන සුලුයිTRAWAL WITH LAHERU 😊

  • @VinulaNishal
    @VinulaNishal 9 месяцев назад +1

    නියමයි අයියා ලස්සනයි♥️♥️♥️

  • @DamithDeSilva84
    @DamithDeSilva84 9 месяцев назад +1

    👌👌

  • @ashanshamikanawagamuva2154
    @ashanshamikanawagamuva2154 9 месяцев назад +2

    තව එකක් ඕනා ❤

  • @chamikapivithuru2108
    @chamikapivithuru2108 5 месяцев назад +1

    ❤❤❤👍👍

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 9 месяцев назад +1

    🎉🎉🎉🎉සුපිරි

  • @travelwithapidenna
    @travelwithapidenna 9 месяцев назад +1

    ❤❤❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 9 месяцев назад +1

    👌👌👌👌👍👍👍🤗🤗 ජයවේවා ❤️❤️❤️ parisamin

  • @shanejayasekara2965
    @shanejayasekara2965 9 месяцев назад +1

    Supiri place Lahiru

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад

      ඔව් මෙතන මාරම ලස්සන තැනක්

  • @kalhararavidu594
    @kalhararavidu594 9 месяцев назад +1

    මැරූ 😎😎👌

  • @DamayanthiThilakarathna-q5n
    @DamayanthiThilakarathna-q5n 3 месяца назад +1

    D❤❤❤❤

  • @kavishkamalshaka
    @kavishkamalshaka 9 месяцев назад +3

    Theme song name eka mokd eka mru😊13.46

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +2

      ඒක හදපු එකක් music වෙනස් කරලා

    • @kavishkamalshaka
      @kavishkamalshaka 9 месяцев назад +2

      @@travelwithlahiru 🤙

  • @KrishanthiKumarage-n1o
    @KrishanthiKumarage-n1o 9 месяцев назад +1

    Niyamai marama lassanai

  • @heshanibimanya6599
    @heshanibimanya6599 9 месяцев назад +1

    ❤❤ wow

  • @travelwithsushan1015
    @travelwithsushan1015 9 месяцев назад +1

    Super 👍👍

  • @pradeepchandana299
    @pradeepchandana299 9 месяцев назад +2

    අයියා ඔතනට එද්දි වියන්න දේවල් අරන් එන්න ඕනද

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +1

      එහෙමත් පුළුවන් නැතිවත් පුළුවන්

  • @pradeepchandana299
    @pradeepchandana299 9 месяцев назад +1

    එල එල අයිය ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 9 месяцев назад +2

    Wow nowe mewan vendanayak lowet nice Lahiru aiya ❤❤❤😊😊😊

  • @NimaliRanatunga
    @NimaliRanatunga 9 месяцев назад +1

  • @shashilakshan480
    @shashilakshan480 9 месяцев назад +2

    Podi poto akak nadda ina kiyada dannane

  • @badnotiya9244
    @badnotiya9244 9 месяцев назад +1

    මෙච්චර ලස්සන රටක් නේ වේස දේශපාලකයෝ කෑවෙ 😢

  • @kumarasusantha2601
    @kumarasusantha2601 9 месяцев назад +1

    Kohomada yanne

  • @DimuthuAloka
    @DimuthuAloka 7 месяцев назад +2

    මටත් කටක් කවන්නකෝ 😊❤

  • @kumarasusantha2601
    @kumarasusantha2601 9 месяцев назад +2

    Kohomada yanne kiyala kiuwe nane

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +1

      Description එකේ තියෙනෙවා නම්බර් එකක් ඒකට කෝල් එකක් දේන්න විස්තර කියයි

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 8 месяцев назад +1

    Para awul pot aka hodai

    • @travelwithlahiru
      @travelwithlahiru  8 месяцев назад

      ඒක තමයි ආතල් එක 😍

  • @IsharaSampath-do4qj
    @IsharaSampath-do4qj 9 месяцев назад +2

    Aiye methanata ana widiya podak kiyannakooo

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +1

      Description එකේ නම්බර් එකක් තියෙනෙවා ඒකට කෝල් එකක් දෙන්න

  • @udeshishan96
    @udeshishan96 9 месяцев назад +1

    Math marama asai yanna eth man train aksidant ekak wela inne dan kakul dekama na mage😔eth man oyage hama video ekakma balanawa.hamadama parissamin mulu lankawa watema lassana than walata yanna puluwan wenna kiyala man parthana karano oyata aiye ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +1

      අනේ එහෙමද මම දවසක එන්නම් බලලා යන්න ❤❤❤

    • @udeshishan96
      @udeshishan96 9 месяцев назад

      @@travelwithlahiru හරි අයියේ එන්න දවසක 💖

  • @DelumiManjula
    @DelumiManjula 9 месяцев назад +1

    Marama ලස්සනයි නේද මල්ලි jp❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад

      එතන පිස්සුවක් ❤❤😍👍

  • @chamindae7
    @chamindae7 9 месяцев назад +1

    පිස්සු හැදෙයි සඳ බැබලේයි කීවලු කවද හරි එනවා....

  • @methulisworld
    @methulisworld 9 месяцев назад +1

    Eka nam pissuvak.

  • @dinushibandara
    @dinushibandara 9 месяцев назад +1

    Supiri❤❤

  • @sankadarshana9290
    @sankadarshana9290 7 месяцев назад +1

    ලහිරු මට ඔයාගේ නම්බර් එක දානවද,දෙයක් කියන්න ඕනේ,කැමතිනම් නම්බර් එක දාන්න,

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 9 месяцев назад +1

    එල පිගාන මාත් හදනවා එහෙම පිගානක්❤

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад +1

      ඔව් ඒකනම් හොද අදහසක් 😍❤

  • @kumarasusantha2601
    @kumarasusantha2601 9 месяцев назад +2

    Koheda me

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад

      යටියන්තොට ඔලු ඇල්ල කිට්ටුව

  • @sandarusandaru434
    @sandarusandaru434 9 месяцев назад +1

    ❤❤❤Kandy

  • @gayankumar8581
    @gayankumar8581 9 месяцев назад +1

    💝💝♥️💖❤️💖💖💖♥️💖💖💝💝♥️

  • @lankaheritage7319
    @lankaheritage7319 9 месяцев назад +1

    ලූනු සැපද අහ අහ ඒ ලූණූ හංගපු ලපරාළලා බලයට ගේන්න හදනවා..ඔයා ඔතෙන්ට සල්ලි ගෙව්වාද? නැතිනම් ඔයා මාර යූ ටියුබර් කෙනෙක් කියලා බ්ස්නස් එක ප්‍රමෝට් කරලා දෙන්නම් කියලා නිකන් කාලා ගානක් කපා ගත්තා නේද?

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад

      අවුරුදු 75 රට කාපු කලකන්නින්ව ඉක්මනින් එලවන්න ඕනා 😜

  • @SankaMalika-dq6jd
    @SankaMalika-dq6jd 9 месяцев назад +1

    සුපිරි 😍😍😍😍😘😘😘

  • @kavishkamalshaka
    @kavishkamalshaka 9 месяцев назад +2

    ❤❤❤

  • @badnotiya9244
    @badnotiya9244 9 месяцев назад +1

    මෙච්චර ලස්සන රටක් නේ වේස දේශපාලකයෝ කෑවෙ 😢

    • @travelwithlahiru
      @travelwithlahiru  9 месяцев назад

      එකෙන්ම රටම කෑවා ඔවින්

  • @nalakanalaka3650
    @nalakanalaka3650 9 месяцев назад +1

    ❤❤❤