රුමින්දායිද බඹරගලද සිදුහත් උපත සිදුවූ ලුම්බිණිය ? | Mahiyanganaya Rajamaha Viharaya | lumbini

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии •

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 Год назад +35

    රටවල් කොල්ල කෑම පුහුණු කළ සුද්දන් දුන් ලණුව තවත් ගිලිමින් සිටින්නේ නැතුව මේ හෙළබිමේ අසිරිමත් සැබෑ නිවරදි ඉතිහාසය සොයා ගැනීමට වගකීමෙන් යුතුව සියලු පාර්ශ්ව පෙරට ආ යුතුයි 🙏

  • @charithoptometrist5916
    @charithoptometrist5916 Год назад +12

    මාගේ ශ්‍රාස්තෲන්වහන්සේට නමස්කාර වේවා ....!!!!

  • @gayanigayani5528
    @gayanigayani5528 Год назад +9

    සම්‍යක් දෘෂ්ටියේ ශ්‍රී ලංකා මාතාවට නමස්කාර වේ🙏🙏

  • @dunikarachini
    @dunikarachini Год назад +1

    පුතම ධර්ම දේශනාව , පිරිනිවන් පෑ ස්තාන දෙක පිළිබඳවත් පැහැදිලි කිරීමක් කලහොත්, සතර ස්තාන දැක බලා ගැනීමට හැකි වෙිවි ....බොහෝම පිං

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 7 месяцев назад +2

    ඉතාමත්ම පැහැදිලියි ධම්ම ගවේෂ හිමියන්ගෙන් පසුව මේ ඉතාමත් පැහැදිලිව තවත් ලස්සනට ඉදිරිපත් කර ඇත

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 6 месяцев назад +3

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @comingtolighting8677
    @comingtolighting8677 Год назад +5

    සුපිරි

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 Год назад +9

    🙏🙏🙏💜️ සත්‍ය හෙළිවේවා.......!!!

  • @Premathilakaherath-wr5sl
    @Premathilakaherath-wr5sl Год назад +6

    එක්කෙනෙක් හැකිතාක් මේවගේ විඩීයෝ අනික් අයටත් යවන්න සත්‍ය ජයගන්නවා සත්තයි ජයවේවා හැමෝටම

  • @PriyangikaNilmini-uu6wv
    @PriyangikaNilmini-uu6wv Год назад +1

    Mali ..godak hoda wadasatahanak.oyata shaktiya labewa.mama mulinma mee sathya Dee danagatte ape DAMMA GAWESHE Swameen wahanse gen. Thawath perisaka hamuvema sathutak.

  • @geethakumari9557
    @geethakumari9557 Год назад +7

    විඩීයෝ තවදෙන්න මෙවැනි වීඩියෝවලට සවන්දීමත් විශාලතම පිනක් ඔබතුමාද පාර්ථනා කරන සියලුම බලාපොරොත්තුඉස්ඨ සිද්ධ වේවා තෙරුවන් සරණයි 🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹

  • @travellingfootprints7495
    @travellingfootprints7495 Год назад +4

    ❤❤❤ Damma gawesi hamuduruwoth me katawama kiynawa. ❤❤❤ Me Budun upan punyabumiya may....Sadu sadu 🙏🙏🙏

  • @roshakaadithya5720
    @roshakaadithya5720 Год назад +12

    ඔහොම්ම තව දිගට අරන් යන්න අයියේ.වීඩීයෝ දාන්න.

    • @athukoralaathukorala5339
      @athukoralaathukorala5339 Год назад +1

      EthA kota siduhath upatha babaragala nemeida oya vidihata eka ekkena eka eka than kiuvama lokayata meka vihiluvak vei malli mivanpalane hamuduruvo ekak kiyanava thava ekak ariya magga hamuduruvo kiynava apith holman wenava neda

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 21 день назад +1

    ⚘Bohoma Sthuti Obatumata⚘⚘

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 Год назад +11

    ධම්ම ඝවේෂී ස්වාමීන් වහන්සේ හොදවිග්ඟ්‍රයක් කරලා තියෙනවා ඔයගැන

  • @fernandosandamali7774
    @fernandosandamali7774 Год назад +1

    Indiyawe akak kawafawathma..buduwenne siyaluma buduwarun pahalawana ape hela bime.pamanai

  • @dk4386
    @dk4386 Год назад +3

    සත්‍ය සැමදාම යටපත් කළ නොහැක එය නැවත ස්ථාපිත වනු ඇත එයයි මේ.

  • @Landofinfo2571
    @Landofinfo2571 Год назад +8

    බුදුරජාණන් වහන්සේ බුදු වුනේ කොතනද
    පිරිනිවන් පෑවෙ කොතනද
    ඉසිපතන මිගදාය කොහෙද
    සංකස්සය කොහෙද
    වෙන වෙනම ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි.

    • @senawirathna6147
      @senawirathna6147 Год назад

      බුදූ උනේ හිරි වඩුන්නෙ ..
      ඉසිපතනය ..ඉසින් බැස්සගල...
      පිරිනිවන්පෑවෙ බුදුගල ..
      මා අසාතිබුනා...❤🙏🙏🙏🙏🙏🙏🙏

    • @charithoptometrist5916
      @charithoptometrist5916 Год назад

      බුදුබව ලැබුවේ නාලන්දා ගෙඩිගේ

    • @coolbravo5557
      @coolbravo5557 Год назад

      mulashrayata galapenne na@@senawirathna6147

    • @antanpiries3650
      @antanpiries3650 5 месяцев назад

      හිරිවඩ්ඩුනද නාලන්දා ගෙඩිගෙද හරි.

  • @basuruoshada810
    @basuruoshada810 Год назад +1

    Sathya heliwewewa🙏🙏🙏🙏🙏

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 Год назад +5

    ඕම යං ඕම යං තෙරුවන් සරණයි
    මාත් බලල තවත් කෙනෙක් දැනුවත් වෙන්න
    මං මේ වීඩියෝ ශෙයා කරනව 👌👌👌

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +6

    ගොඩක් වටිනවා මේවගැන හොයන අපිදැන් ලංකාවේ නැනේ .ඔයාල කරන එව බලනවා තව අයට කියනවා යවනවා බලන්න මේව වෙනත් භාෂාවකින් දෙකකින් එවන්න පුලුවන් නම් මොනතරම් වැදගත්කමක් තියෙනවද

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад +1

      ඉස්සරහට අනිවාර්යයෙන් බලමු ඒක

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Год назад +9

    මහියංගනය ප්‍රදේශය තියෙන්නේ ලංකාදීප කොටසේ තියෙන්නේ දඹදිව කොටස වූ උඩකොටසෙ නොවේ සුද්දා ලංකාදීප කොටස තිබූනගර දඹදිව උඩ කොටසටත් දඹදිව හෙවත් උඩ කොටසේ තිබු ගම්නගර ඉන්දියාව ට ගෙනගොස් ව්‍යජ දඹදිව සාදා මේ දේශය ලංකාව ලෙස නම් කර කල දැවැන්ත ඉතිහාසය විකෘති කරලා තියෙන්නේ අපේ මිනිස්සු දැන්වත් මේ ඇත්ත තේරුම් ගත යුතු වේ

    • @numberone-nz2uq
      @numberone-nz2uq 7 месяцев назад

      Ane poddak solos maha janapada lankave koheda thibbe kiyala map ekak dannako.😂😂😂😂

  • @dineshrathnayaka1288
    @dineshrathnayaka1288 Год назад +5

    Apa ධම්ම ගවේshe හාමුදුරුවන්ta pin සිද්ධිය wenna kalin dena gatta

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 месяцев назад

    තෙරුවන් සරනයි

  • @LakmalYT-wp4vs
    @LakmalYT-wp4vs Год назад +3

    Good Work ❤️🌼👏 මාව මතකයිනේ🤫🌝

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 Год назад +4

    🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌

  • @alokamindrelaxingmusic2772
    @alokamindrelaxingmusic2772 Год назад +4

    මම බබරගල ගියා...එතන වෙන්න පුළුවන් 🙏🙏🙏

  • @uputaganeema
    @uputaganeema Год назад +4

    ❤❤❤👍👍👍🙏🙏🙏😍😍😍😍

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад +2

    Sadu..Sadu..Sadu..🌷🌷🌷🌷🙏🏻🙏🏻🙏🏻

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 Год назад +1

    Mn nm dann widiyata siyalu budurajanan wahansela pahala wenne dabadiwa ...🙏

  • @Mahaadewa
    @Mahaadewa 9 месяцев назад +1

    ❤❤❤❤මහාදේව❤❤❤❤

  • @manori1317
    @manori1317 7 месяцев назад +1

    atta hoda deyaki

  • @lushoo13599
    @lushoo13599 Год назад +3

    🙏🙏🙏🙏🙏🙏

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 6 месяцев назад +2

    වැදූ ලෙන ඇත්තේ බඹරගලයි සල් ගස ඇත්තේ බඹරගලයි

  • @udenimangalika2851
    @udenimangalika2851 3 месяца назад +1

    Mahiyanaye ඇති බෞද්ධ වටිනාකම පහදා දෙන්න..

    • @SakwalaPawura
      @SakwalaPawura  3 месяца назад +1

      බුදුන්වහන්සේගේ ඉදදීම පිලිබදව මේ ලොව හමුවන වැදගත්ම ශාක්ශි හමුවන්නෙ මහියංගනය ස්තූපයෙන්

  • @sampathbandara4790
    @sampathbandara4790 7 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @kumarirathnayaka7354
    @kumarirathnayaka7354 Год назад +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @mkudugama2880
    @mkudugama2880 Год назад +1

    🙏🙏🙏

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 7 месяцев назад +2

    ඉන්දියාවෙ ලුම්බිනියක් නැහැනෙ , නේපාලයෙ රුමින්දායි පිළිබඳ සැලකීමේදී පෙර බුදුවරු දෙදෙනෙකුගේද උපන් ස්ථාන මුල්කොට අශෝක ස්ථම්භ එහි අාසන්න භූමිවල තිබෙනව. ඔරිස්සාවෙත් ස්ථානයක් මෙහා සම්බන්ධව තිබෙනව. නිවැරදි ස්ථානය හඳුනා ගැනීම අදාල කරුණු විමර්ශණයෙන් විය යුතුයි..ගවේෂණය හොඳ දෙයක් .

  • @champaratnayake7181
    @champaratnayake7181 Год назад +2

    ☸❤🙏👍⛳

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 Год назад +1

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 Год назад +4

    ඔක ජාතචෙෙතිය.

  • @KeerthiM.H
    @KeerthiM.H Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @jayanthaperera4187
    @jayanthaperera4187 Год назад +1

    Aththa Dana gannath Mona thatam pin kala uthuda. Obata me wada satahan digatam Gena yanna labewa

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Год назад +3

    ගොතම බුදුන් උපන් නිවැරදි ස්ථානය වන්නේ එංගලන්තයේ ඇති බොමැඩට නුදුරු නගර විස්තරය අනූව එදා උරුවෙල අද පලාගල උරුලෑව පිහිටි සම්බොධියයි

    • @senawirathna6147
      @senawirathna6147 Год назад

      අමු පටලැවිල්ලක්නෙ එන්ගලන්තෙ කොහෙද බුදුන් උපන්නෙ..බෝමැඩක්..පසුව උරුවෙල් දනව්ව ලංකාවෙ..😂😮

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 Год назад

      ඔයාගෙ ඔළුව කොහේ හරි වැදුනද අම්මපා

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 Год назад +3

    අපි අහල තියන මහියංගනේ 7 රියන් 12රියන් 30 රියන් 80රියන් වශයෙන් චෛත්‍යය හැදුවා කියලනේ නමුත් වෙනස 2023.09.24 මව්බිම පත්තරේ තියනවා

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐❤️

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 Год назад +1

    Niwaradi sthana dambandawa ape Saba ithihasaya soyana siyaludena ekwa sakachchakara idiripathkarannenam manawi.(purawidya gawesaka Jayarathna Pathirachchi,Damma gawesi himi athuluwa)

  • @ajithedirisinghe7346
    @ajithedirisinghe7346 Год назад +2

    එතකොට සුද්දා, මෙහෙ හිටිය, නිගන්ටයෝ, බමුණෝ ජෛන ආගම් කාරයෝ ටික ඉන්දියාවට ගිහිල්ල දැම්මද?

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад +2

      එහෙම ගිහින් දාන්න අවශ්‍යතාවයක් නෑනේ .. මිනිස්සු නිවරදි දහම මොකක්ද කියලා හොයාගත්තනේ.. බුදුදහම වැලදගත්තනේ 😃 ඒකනේ ධර්මාශෝක රජු මුලු දඹදිවම බුදුන්ට පූජාකලේ.. ඉතින් අනිත් අය ඉබේම නැති වෙලා නිවරදි දහම වැලදගත්තා.. ඊට කලින් ඔය හැම කට්ටියක්ම මෙහෙ හිටියා ඒක ඉතින් පුරාවිද්‍යාවම සනාථ කරනවනේ.. 🙂..

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 Год назад +1

    සිදුහත් කුමාරයා ⁣මේ හෙළ දීපයෙ ඉපදුනු කෙනෙක් නම් තෙවරක් ලංකාවට වැඩියා කියන කතාව ගැනත් වීඩියෝවක් කරන්න .
    ස්තුතියි .

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад +1

      හෙලදිව හා දඹදිව ලෙස කොටස් දෙකක් තිබුනා, ලංකාවේ දකුණු ප්‍රදේශයට අතීත රුහුනු කලාපය තමයි හෙලදිව කීවේ , ඒ පිලිබදව ලොකු විස්තරයක් මූලාශ්‍ර ශාක්ශි එක්ක රාජ්සෝමදේව මහතා ඉදිරිපත් කරනවා.. ඒ ප්‍රදේශයට තමයි බුදුන්වහන්සේ පැමිනෙන්නෙ.. ඒ ගැන මූලාශ්‍ර එක්ක වීඩියෝ එකක් ඉදිරියට අරන් එනවා අනිවාර්යයෙන් ..

  • @shanukapradeep5372
    @shanukapradeep5372 Год назад +3

    තිස්සමහාරාම දාගැබ ගැන විස්තර ඕන

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад

      වීඩියෝ දෙකක් දාලා තියෙනවා බලන්න

  • @lasanthajayasooriya6419
    @lasanthajayasooriya6419 Год назад +1

    මහත්මයා මේ තොරතුරට (මහියංගන)අදාල 2023.09.24 මව්බිම පත්තරේ තියනවා බලන්න

  • @roshakaadithya5720
    @roshakaadithya5720 Год назад +4

    සල් ගස ගැනත් වීඩීයෝවක් ගේන්න

  • @KosalaSenarath-w4d
    @KosalaSenarath-w4d 9 месяцев назад +1

    bambaragala sellipi tinawa neda...chitha nagaraya gana sandahan...

  • @IsanMadushanka-bz8zs
    @IsanMadushanka-bz8zs Год назад +1

    Icmaninma me helabibe sathya vataheva minusunta

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 7 месяцев назад +1

    siduhath kumara ipadune nuwara thel deniya babaragala .....ehi silumini saya a wagema wadu lena serama sellipi thiyanwa

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Год назад +1

    නමුත් එංගලන්තයේ ඇති බොමැඩට නුදුරු නගර විස්තරය පුස්කොළ පොත අනූව බුදුන් උපන් නිවැරදි ස්ථානය වන්නේ දැදිගම කොටවෙහෙර යි ජාත චේතිය ජාතගම ලෙස එය දක්වා ඇත

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад

      ඔය පොත අපිට හොයාගන්න තියෙනවද ? Pdf එකක් හරි තියෙනවද ?

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Год назад +3

    මෙම සියලුම ඉස්ථානගැන ධම්ම ගවෙිසී ස්වාමීන් වහන්සේ විස්තරකරන වීඩියෝරාසියක් බලල තියෙනවා ඔබගේවිස්තර කිරිමත් ඉතාමවටිනවා. ඔයරන්පිලිමතැන්පත් කිරිමම ප්‍රස්නයක්නොවෙයිද කිසිමධාගැබක උත්පත්තියටසම්බන්ද පිලිම තැන්පත් කරනැතනේද. එහෙමනම් බුදුන් ඉපදිම මෙහිසිදුඋනායැයි සතියහැකිය. ජාතචේතිය කැනීම්කර පුරාවිද්‍යවෙන්⁣ කිසිමප්‍රසිද්දියක් කරල තියෙනවද තවකරත් ඔච්චරයි පුරාවිද්‍යව තමයි ඔක්කොම සඟවන්නෙ.

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад +2

      මූලාශ්‍ර වල රුවන්වැලිසෑය තුලත් බුද්ධ චරිතයට සම්බන්ද සිදුවීම් ගොඩක් මේ විදිහට පිලිම විදිහට තියෙනව කියලත් කියනව..මෙතන විශේශත්වය මෙතන තියෙන්නෙ බුදුන්වහන්සේගේ උප්පත්තියත් ලුම්බිණියට සම්බන්ද දේවලුත් විතරක් තියෙන එක ..

  • @Update-1st
    @Update-1st 6 месяцев назад +1

    වර්තමාන කිරිවෙහෙර නේද සැබැ මහියන්ගනය

    • @SakwalaPawura
      @SakwalaPawura  6 месяцев назад +1

      නෑ නීලගිරිය

    • @Update-1st
      @Update-1st 6 месяцев назад

      @@SakwalaPawura බොහොම ස්තුතියි

  • @apegama5634
    @apegama5634 10 месяцев назад +1

    දැන් ලංකාවේ කී තැනක සිදුහත් කුමරු ඉපදිලාද ඉන්දිය ඉතිහාසයේ නොගැලපෙන තැන් සමග ලංකාවේ බුදුන්ගේ දේශය කියල පිලිගත්තද.ලංකාවේ නිවැරැදි ස්ථානය හදුගැනිම බරපතළ කරුණක්.වේවි

    • @SakwalaPawura
      @SakwalaPawura  10 месяцев назад

      බරපතළ කරුනක් වන නිසාමනේ කවුරුත් මේක මූලාශ්‍ර එක්ක හොයනවටවත් කැමති නැත්තේ කොච්චර ඉන්දියාව නොගැලපුනත්

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 Год назад +3

    සිධත කුමාරගේ උපත සිදුවන්නේ සිව් හෙළයට අයත් දඹදිව කියන කොටසෙ වේ ලංකාදීප කොටසේ නොවේ

  • @antanpiries3650
    @antanpiries3650 5 месяцев назад +1

    මෙතන ලුම්බ්නිය නම් බඹරගල මොකක්ද.යතාර්තය you tubචැනල් එකෙ අය කියනවා බඹරගල කියලා.ඔය දෙගොල්ලො කියන කොතනද හරිම තැන

    • @SakwalaPawura
      @SakwalaPawura  5 месяцев назад

      මේ මහියංගනය හා නාලන්දා ගෙඩිගෙය සම්බන්දව මූලාශ්‍ර එක්ක ගවේෂණ කරලා බලන්න. ඊට පස්සේ ඔයාටම තීරනේ කලෑකි කොතනද හරි කියලා, ඉදිරියට යතාර්තය නාලිකාව උනත් ඒක නිවරදි කරයි

    • @antanpiries3650
      @antanpiries3650 5 месяцев назад

      මුලාස්‍ර කොහොමද හොයා ගන්නෙ පොඩ්ඩක් කියන්නකො❤️

    • @SakwalaPawura
      @SakwalaPawura  5 месяцев назад

      වීඩියෝ වල මූලාශ්‍ර දාලා තියෙනවා, ඒවා අන්තර්ජාලයෙන් ගන්නත් තියෙනව වෙනම ඕනිනම්

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Год назад +1

    🤣🤣🤣මේවට වෙනමොනා කරන්නද...මේ අපේ ගමෙත් නටබුන් තියනවා මට හිතෙන්නේ දේවදත්ත උපන් තැන ...ඇවිත් බලලා මොනාහරි කියන්න හොදේ...

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад

      🙂එහෙම මේ හිතෙන හිතෙන ඒවට කතා කියන්න බෑ.. ඕනිම දේකට මූලාශ්‍ර තියෙන්න ඕනි .. අපි කතාකරන්නෙ මූලාශ්‍ර එක්ක මිසක් ඔය කරන්න කියනවා වගේ හිතලු එක්කනම් නෙමෙයි.. අඩු ගානේ වීඩියෝ එක හරියට බලලවත් කතාකරානම් තමයි හොද.. මොකද නැත්තන් තියෙන නොදැනුවත්කම තමයි පෙනෙන්නෙ 🙏🙂

  • @supunhettiarachchi1622
    @supunhettiarachchi1622 Год назад +1

    කෝ එතකොට සල් ගස බඹරගල රජමහා විහාරය තියෙන්නේ මොනවාද ? බඹරගල රජමහා ව්හාරයේ තියන සෙල්ලිපි බොරුද

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад +5

      ඉස්සල්ල සල් ගහ කියන්නෙ මොකක්ද කියන එක මූලාශ්‍ර එක්ක අපි බලන්න ඕනි, බබරගල තියෙන සෙල්ලිපි බොරු නෙමෙයි.. බබරගලත් විශේශ තැනක් තමයි ඒ ගැන කිසිම සැකයක් නෑ තියෙන සෙල්ලිපි එක්ක. හැබැයි මේ හම්බෙන ශාක්ශි එක්ක ලුම්බිණිය බබරගලද කියන එකනම් ප්‍රශ්නයක්

    • @supunhettiarachchi1622
      @supunhettiarachchi1622 Год назад +1

      @@SakwalaPawura බබරගල රජමහා විහාරයේ තියනවා දරුවෙක් උපතක් සිද්ද වෙන සියලුම සාදක තියනවා ප්‍රසුත ලෙන එතම තියනව දරුවෙක් බිහිවූ පසු දරුවා පිරිසිදු කිරීමට ගත හැකි ජලය තියන පොකුණක් තවමත් ඒ සාක්ෂි තියනවා

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад +4

      දැනට ඔය ප්‍රශ්නෙට අපි උත්තර දෙන් නෑ..අපි බබරගල ගැන වෙනම වීඩියෝවක් ගේනවා.ඒ එක්කම දිගටම රැදිලා හිටියොත් එතන තියෙන ගැටලුව අවබෝධ වෙයි.. දැනට කොමෙන්ට් වලින් ඒ ප්‍රශ්නෙ මෙතන විස්තර කරන්න අමාරුයි පෙන්නන් නැතුව ඒ දේවල් ටික. පිලිගන්නවා ඒ දේවල් එතන තියෙන කතාව නමුත් මූලාශ්‍ර එක්ක එතන නෙමෙයි තැන..ඔය කියපු දේවල් ටික මෙතනත් තියෙනවා...අපිට මේක කරන්න වෙන්නෙ මූලාශ්‍ර එක්ක..

    • @supunhettiarachchi1622
      @supunhettiarachchi1622 Год назад +3

      @@SakwalaPawuraඕන තරම් සාක්ෂි තියනවා මුලාශ එක්කම ඔයට වැඩ් තොරතුරු බලන්න ඕනනම් යඨාර්ත කියලා නාලිකාවක් තියනවා

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад +4

      ඒක බලනවා... දැනට මේක ගැන තීරන ගන්න කලබල වෙන්න එපා..ඉන්න අපේ ඊලග වීඩියෝ ටික එනකන්... ඒවගෙත් අවසානේ හිතුනොත් බබරගලමයි හරිම කියලා එතනදි මේ ගැන කතාකරමු..

  • @DhammadinnaThero
    @DhammadinnaThero Год назад +4

    තොපි බොරු ඉතිහාසයක් හදනවා

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад +2

      කියල තියෙන ඒවා මූලාශ්‍රත් එක්කම දාලා තියෙද්දි ඇයි මේ තරම් ද්වේශයක් 🤔..

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 Год назад +2

      ​@@SakwalaPawuraපිස්සො කලබල වුණාට දොස්තර කලබල වෙන්නෙ නෑනෙ මල්ලි

  • @DhammadinnaThero
    @DhammadinnaThero Год назад

    පුස්කොල පොත් උඹලා කියෙව්වේ කොහින්ද

    • @SakwalaPawura
      @SakwalaPawura  Год назад

      කියවපු පුස්කොල පොත දාලත් තියෙද්දි තියෙන්නෙ මොකක්ද කියලා පෙන්නලත් තියෙද්දි කොහෙන්ද කියෙව්වේ අහන්නේ ඇත්තටමද නැත්තන් වීඩියෝ එකවත් හරියට බලන් නැතුවද 🤔

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 Год назад

      ඇයි දැන් ඔයා ගහගන්න වගේ කතා කරන්නෙ. ඔය භාෂා ශෛලිය මෙතනට අශෝභනයි

  • @b.laksirikumara4041
    @b.laksirikumara4041 Год назад +1

    🙏🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 месяцев назад +1

    🙏🙏🙏