Hi akki.... akke mama whitening bleach cream ekak use kara dn aurudu gaanaka idan dn mta eka nawaththala muhuna pahapath kara gannai o ne. A wunata dn mge mune whiteheads blackheads gidak awilla mta ekata hoda prathikarayak kyna puluwanda akki ane plzzz akki mta mnwada krna o ne kyna mekata..
Thank u soo much. Balagenama hitiya vidio ekak. Plz kiyanawada me scrub ekai beet root n potato juice ekai hadala dawas deka thunak thiya ganda puluwanda?.thanks dear.
Hi akke onna math oyawa subscribed.kara man aluth kenek oyage ala kirm eka haduwa ada idala gala balannam mage kata wate kalu wenawane akke kalen kaleta thamai eka enne dan aurudu 3 withara enawa yanawa mokadda karanne kiyannako usna dewal kapu gaman nathi wenawa
Aniwaryen godak ma wadagath swabawika dewal walin me karana sathkara godak hodai godak sthuthi oyata nangi apita oyawa godak watinawa puluwannam podideyak kiyala denna kes sudu wena nisa api hari dye pavichchi karanawane itin nangi mama nam kohe hari yanakota tama e sudu keswala witarak black hena ganawa hariyatama danne na me gana oyata puluwannam hoda monada kiya hari dye ekak kiyala denawada plsss
@@ThisuBeauty godak sthuthi nangi athtamai nangi oya me karanne uthum sewayak oyage me nihatamani kama harima watina abaranayak oyata mokada nangi api lankawe mewage sestrawala inna aya gana hodin danbawa eyala kohomada kiyala danne nati deyak ahuwath ewata uthtara denne apiwa ganan gannewath natuwa eth lomu sallijara ayata ehema na itin hama tanakama ada tiyenne mewage tathwayak eth oya nam puduma sarala ewagema hodin sinhala wachana walinma pahadili karanawa oya inne lassana rataka oyatath puluwan e rate wage inna eth oya ehema ratakada inne kiyalawath hitannawath ba eka tamai oyata hamoma adre oyage siyalu katautu dawasin dawasa sarataka wewa theruwan saranai
Akke oya kalin dala thibunu cream 2ke post aka Dan Mata hoyaganna bene. Mage face aka dry. Antioxidants beauty cream aka ho collagen beauty cream aken wadath Hoda mokkda. Cyprus Wala ganna thiyeda. Puluwanm Mt a post aka awannko.plz reply me
Alovera jel night cream ekak widihata use karata kamk nthda?? Thwa ekata face eka kalu wenawda pahapath wenwada qyla danaganna puluwam da akki. ( ada video eka godak usefull)
පුන්චි දෙයක් මට කියන්න අමතක උනා ඔයාලට පුලුවන් රෝසවතුර ටෝනර් එකකට දෙහි යුශ එකතු කරලා ස්ප්‍රේ බෝතලේක දාලා ස්වබාවික ඩියුඩ්ඩ්‍රන් එකක් විදියට පාවිච්චි කරන්න ,,ඒ කෙන් ඩියුඩ්ඩ්‍රන් එකකින් ලැබෙන ප්‍රතිඵලය වගේම අත් යට දහදිය දුගද අඩු කරගන්නත් පුළුවන් ❤❤❤
Meka kal thiya ganna beida akkiyo
Thank you akki ❤
Thank you ....budu saranai jp oyata
Akkiyoo bet rut yodagana muhuna pahapath kara gannae kramayak kiyala dannakoo
Thanks sudu manika 🌹🌹🌹
මගේ අදුරු නෑ.එත් මම ඔයා කියන දෙය කරා.මගේ කිහිලිවලට .කිහිලි තවත් සුදු උනා.thanks ඔයාට .🌹🌹🌹🌹😍
ස්භාවික දේවල් පාචිච්චි කරලා ඔයා කියලා දෙන දේවල් හරිම වටිනවා.ගොඩාක් ස්තූතියි.
ඔයාව ලබන ආත්මෙත් ගොඩාරියක් ලස්සන වෙලා ඉපදෙන්න මේ කරන පින හොදටම athi.😇
මම ලගදී ඉදලා ඔයාගෙ video බලන්න ගත්තේ .මම ජීවත් වන්නේ ලංකාවේ නෙවෙයි .ඔයා නංගී ලස්සනට කතා කරනවා.ඔයා france වල ජීවත් වෙලත් ලස්සනට සිංහල කතා කරනවා.ලංකාවේ ඉන්න අය කරන වැඩසටහන් බලනකොට එපා වෙනවා .මොකද ඒ අය ලංකාවේ ඉදලත් ඒ අයට සිංහල කතා කරන්න බෑ හරියට .බොරුවට පොශ් වෙන්න හදලා හරියට සිංහල කතා කරන්නෙ අමාරුවෙන් .ඔයා ලස්සනට සිංහල කතා කරලා ලස්සනට වැඩසටහන කරනවා.ගොඩාක් ලස්සනයි .
ගොඩක් වටින
Video එකක් ...
සමාජයට හොඳ
පණිවිඩයක් දෙන ගමන් ....
කරන මේ
හැම දේටම ගොඩාක් පින් !
හිත් ඇදෙන විදියට ,හිත් වලට දැනෙන විදියට කතා කරන්න හැමෝටම බැ...
ඔයා කතා කරන දේවල්
අහන් ඉන්න ගොඩක් කැමති අපි.
ගොඩක් අයගේ පිනට පහළ
වුණ කෙනෙක් වගේ
ඔයා .
හැමදාමත් නිරෝගී ව
ඉන්න.....
දෙවියන්ගේ
බුදුන්ගේ පිහිට
ආශිර්වාදය
ලැබේවා !!!!
බොහොම ස්තුතිය
Nangi oya katha karanakotha kiyana vidhiyata apitha hitanne oya api laga innwa wage oyata tiyanne puduma hadiyawak ape hadawatatama oya awa wage matha hitanne apiwa dala yanna aepa oyata ciyalu devi pihtai nangi💘
බොහොම ස්තුතිය අක්කා ඒ වචන ටික මට හරි හයියක්😘😘❤❤
0774920875 coll me
අනේ ඔයාට ගොඩක් ස්තුතියි ඉක්මනින්ම මේ වීඩියෝ එක අපට දුන්නට😘😘😘
Ammooo mama kaleka idala ahapu presnayak thank oayata sudu ❤❤❤❤
Hi akki.... akke mama whitening bleach cream ekak use kara dn aurudu gaanaka idan dn mta eka nawaththala muhuna pahapath kara gannai o ne. A wunata dn mge mune whiteheads blackheads gidak awilla mta ekata hoda prathikarayak kyna puluwanda akki ane plzzz akki mta mnwada krna o ne kyna mekata..
akke oyage vedio harima lassanai pahadili.loku danumak labagatha.mage waif thama beuteetion weda karanne mama eyata oyage vedio thamai u yub eken pennanne .thanks akke.good job ..good luck
බොහොම ස්තුතිය
harima pahadiliwa kiyala denawa..baba ekka balanna amaru nisa pulu puluwan welawata balanawa...godak thanks...pahadili kirim harima simple
Oyanam harima pahapat nangi. Prasnayak ahannada. Attatama oya pahapat wenne bona vitamin walatada nattam eka digata oya karana satakarayak tiyanawada.
Akke oya harima lassanai...hodai visthara kirimath..god luck
බොහොම ඉස්තුතී නංගී ඔයා හැමදේම හොදට පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් අයට මෙ විඩියෝ එකත් ගොඩාක් වැදගත් වෙයි බොහොම පිං ඔයාට අපෙ සහොදර සහෝදරියන්ට මේ දේවල් කියලා දෙනවට.. නංගී මගෙ අත් යට අවපැහැ වෙලා නම් නැ රෝම උනත් බොහොම චුට්ටක් තමයි තියෙන්නෙ රෝම ඉවත් නොකර මෙ ස්ක්‍රබ් එක ගාන්න එපාද නංගී.. තව දෙයක් අනෙ නංගී ඔයාගෙ ෂුගර් වැක්ස් එක මම හදන්න ගියා ගදා ගන්න බැරි උනානේ ඇයි දන්නෙ නැ හරියට ඔයාගෙ වගෙ ආවේ නැ වතුර වගෙ උනා ඔයා බාජනය ලිපෙ තියලා රත් උනාට පස්සෙද සීනි දැම්මෙ ඒක චුට්ටක් පැහැදිලි නැ නංගී මට.. මගෙ කකුල් දෙකෙ පොඩි කාලෙ වැටිලා තුවාල වෙච්ච කැලැල් තියෙනවා ඒකට මොනාද කරන්න හොද නංගී ක්‍රීම් ටිකක් වැස්ලීන් ටිකක් තමයි ගාන්නේ ඒත් මේ රෝම තියෙන නිසා මුකුත් ගෑවට කැලැල් අඩුවෙන්නෙ නැ වගේ.. කකුල්දෙකෙ අත් දෙකෙ රෝම ඉවත් කරන්න ෂුගර් වැක්ස් එක හදා ගන්න ඕනෙ කොහොමද ඒක හරියට ගන්නෙ නංගී පීලීස් රිප්ලයි කරන්න මට.. තෙරුවන් සරණයි ආදරෙයි හැමදාමත්..👍👍👍👍👍🙏🙏🙏🙏🙏💃💃💃💃💃👄👄👄👄👄👄🌷🌷🌷🌷🌷💐💐💐💐🌹🌹🌹🌹🌹
රොඉම ඉවත් නොකල ස්ක්‍රබ් එක කලාට සීයට සීයක්ම සාර්ථක වෙන්නේ නැහැ අක්කා ,,,ශුගර් වැක්ස් එක දියර වෙන්නේ අවශ්‍ය වෙලාවට වඩා කලින් ලිපෙන් ගත්තම ,,පෙන දදා උතුරන්න දෙන්න ඒ වගේම මන් කියලා දුන්නා වගේ ගානට ඇවිත්ද බලන්න සැරින් සැරේ සීතල වතුර එකකට ටික ටික දදා බලන්න වතුර එකට දැම්ම ගමන් බුල්ටෝ වගේ ඇදෙන ගානට අතට ගන්න පුළුවන් නම් ඒක තමයි ගාන
@@ThisuBeauty බොහොම ඉස්තුතී නංගී මම ආයෙ ට්‍රයි කරන්නම්..
godak wadagath vedio ekak.godk sthuthiyi oyata.😙😙
Akke applecider vinager nathuwa dehi use karanna barida
Me video eka godak watinawa .thanks akkiyo. Eth meka sathiyaka ki parak karannda akkiyo .ane pls akka kiyannko.
Akkita godak isthuthi
Godak dewal kiyadenawa a dewal godak wedagath akki..
Budu saranai......
Godak වටිනා video akak .සතුටුයි .thank you.❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻
Thank u soo much. Balagenama hitiya vidio ekak. Plz kiyanawada me scrub ekai beet root n potato juice ekai hadala dawas deka thunak thiya ganda puluwanda?.thanks dear.
පාවිච්චි කරන වෙලාවට හදාගන්න
godak watina wedagath vedio ekak akki....akkita godak thanks..... love you soooo much akkii.....
Godak hoda videyowak sudu mata dana ganna one dewall dana gatta godak pin oyata harima lassanata pahadeliwa kiya denawa godak istutei sudu
ගොඩක් ස්තුතියි ඔයාට නංගි බුදුසරණයි ඔයාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
Godak hoda vidio ekak akke.godak sthuthi.mageth prasnayak vela thibune ath yata kalu pata.
godak hoda video ekak. thanks oyata. theruwan saranai oyata
Godak Sthuthi ❤🙏❤
වැදගත් වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා.
Akki oya harima phediliwa kiyala denawa thenks 😘😘
akkiyo plzz day time skin routine video ekak karnna.
Hi akke onna math oyawa subscribed.kara man aluth kenek oyage ala kirm eka haduwa ada idala gala balannam mage kata wate kalu wenawane akke kalen kaleta thamai eka enne dan aurudu 3 withara enawa yanawa mokadda karanne kiyannako usna dewal kapu gaman nathi wenawa
Thanks akkiyo me treatments digtm kre nthoth ayeth ewgem wenw ned
Akke sun cream Ekak Niwaradiwa alepana karana vidiha kiyannako.sun cream eka alepa karala moisturizing cream eka gawata kamak nedda.podi babalatath gana niwaradi vidiha kiyala dennako.thank you akkiyo
අනිවාර්යයෙන්ම ව්ඩියො එකකින්ම කියලා දෙන්නම්
Godak watina vidiyo ekak akki thanks 😊😊😊😊
ගොඩක් හොඳයි vidiyo eka thank you darling 😘😘😘😘
Thanks darling
Tanks lot වස්තුව බුදු සරනයි
ගොඩක් හොඳයි හරිම සතුටුයි බුදු සරනයි ඔයාට
Armpit wala roma raser nokara roma ain karana kramayak kiyala denna
ගොඩක් ස්තුති ..oyata
Aniwaryen godak ma wadagath swabawika dewal walin me karana sathkara godak hodai godak sthuthi oyata nangi apita oyawa godak watinawa puluwannam podideyak kiyala denna kes sudu wena nisa api hari dye pavichchi karanawane itin nangi mama nam kohe hari yanakota tama e sudu keswala witarak black hena ganawa hariyatama danne na me gana oyata puluwannam hoda monada kiya hari dye ekak kiyala denawada plsss
අනිවාර්යයෙන්ම මේ ගැන මන් කියලා දෙන්නම්
@@ThisuBeauty godak sthuthi nangi athtamai nangi oya me karanne uthum sewayak oyage me nihatamani kama harima watina abaranayak oyata mokada nangi api lankawe mewage sestrawala inna aya gana hodin danbawa eyala kohomada kiyala danne nati deyak ahuwath ewata uthtara denne apiwa ganan gannewath natuwa eth lomu sallijara ayata ehema na itin hama tanakama ada tiyenne mewage tathwayak eth oya nam puduma sarala ewagema hodin sinhala wachana walinma pahadili karanawa oya inne lassana rataka oyatath puluwan e rate wage inna eth oya ehema ratakada inne kiyalawath hitannawath ba eka tamai oyata hamoma adre oyage siyalu katautu dawasin dawasa sarataka wewa theruwan saranai
Oya...godak hondata pahadili karala denawa....oyata godak sthuthi. ...budu saranai. .oyata
ගොඩාක් දේවල් දැනගත්තා.. ස්තුති අක්කා ..
Godak sthutie obata , aka deyak deana ganda keamathi,kotata api adina kota danissata pitipasse kotase keasum parawal penawa .akata wisadumak denda puluwanda?
ඇපල් විනාකිරි එක පාවිච්චි කරන්න හැබැයි සිඩර් එක එහෙම නැතිනම් අල ක්‍රීම් එක උනත් කමක් නැහැ පාවිච්චි කරන්න
ස්තුතියි ඔබට
බොහොම ඉස්තුතියි අක්කි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ඔයාට
Akka... Face ake.. Roma permently Anna nathii wanna system akak nadda...moustach akak wage Ana aka stop Karanna ona... Plzzz give some advice
akke saharunge skin eka dilisenawa.eyala suduth na.e unata harima lassanai e gana video ekak karannako.
එහෙම වෙන්න පිටතින් වගේම ඇග ඇතුලෙනුත් ට්‍රීට් මන්ට් කරන්න ඕන මන් බොඩිපොලිශ් විඩියෝ එකේදී ඒ ගැන කියලා දුන්නා
Akki Vitamin c serum ekata passe moisturizer cream ekk use karanna hoda nadda?? Help me akki pls 🙏🏼😭
එහෙම අවශ්‍ය නැහැ
Akki underarms hair ඝන unoth sugar wax eken remove karaddi prashnayak wena ekak nadda.
Tankz akkiyo mata maka godak wadagat oyata godak tankzz...god bless you 😗❤❤
Nangiyo...bella purama mage chuti inno..ඇවිත් ..ewa ain karaganne කෝමද ..pls කියන්නකෝ ..🙏🙏🙏🙏🙏
Tawa ekak ahannada . Bekin soda ,bakin pouder dekama ekaida.
ගොඩක් වැදගත් විඩියෝ එකක්.ගොඩක් ස්තුතියි ❤❤
akke onama toothpaste 1k use krnna puluwnda? supiriviki wage kmk nedda?
First comment..😍😍 ඔයාගේ video ඔක්කොම අපිට ගොඩක් වැදගත් අක්කියෝ...ඔයාට ගොඩාක් පිං මේ කරන හැම දේකටම
අනිවාර්යයෙන්
Nawoda Sanjeewani 😍😍
Baking soda ganna puluwn kohenda
Plz kynnko
Godak stuti.suba dawasak. Jesus pihitai!!!!! Apiwa Denuwath karanawata.
godak watinwa akki. thank you
Hoda vidio ekak akkiyoo thanks oyata ....adarei oyata godakma....😘😘😘😘
Akkiiii pana sathiyakata dawasakda kohomada karanne
Ane akke ikili kapunama atana gatithi walata behethak nadda
Best root skin whitening tips ganath kiyannako
සතියට කිපාරක් මෙ ප්‍රතිකාර කරන්න ඕන ද thanks ලස්සනයි ඔයා
Lankawe thiyana hoda night cream ekak kiyannako..munata saha agata
Kohenda beking soda hoyaganne
Thanka dear😘😘😘
Ane thanks pana
Godak hodai nangi suba gaman budu saranai😘😘😘😘😘
onna nago baluwa oyaga vedio aka hodae thawa akakin nawatha hamu vamu
💞💞💞💞💞 thanks තිළිණි ♥️♥️♥️♥️♥️
ගොඩක් වටිනවා ඔබට තෙරුවන් සරණයි
Thanks nagi ලොකු prsanayak තිබ්බේ mata me gana ඔයාට pin
Akke athyata kalu wenawata dawasa gane karanna onida
bakinsoda gnne puluvan thanak kiynneko akkiyoh.
Hoda video ekk akki . Akki pawichchi krna toner eki cleanser eki gna kiynnko
අනිවාර්යයෙන්ම කොමියුනිටි එකේ දාන්නම් බලන්න
Hri akki. Apple cider vinegar gedaradi hadaganna.widiya youtube eke harima saralawa tiyanawa eth lankawe tiyana apple walat ennath kran nisa ewagen haduwoth hoda natiwey d.
ඔව් නන්ගි එහෙම ප්‍රශ්නයක් නම් තියෙනවා
Akke oya kalin dala thibunu cream 2ke post aka Dan Mata hoyaganna bene. Mage face aka dry. Antioxidants beauty cream aka ho collagen beauty cream aken wadath Hoda mokkda. Cyprus Wala ganna thiyeda. Puluwanm Mt a post aka awannko.plz reply me
කොලජන් එක
Godak watinawa akki.godak pin akki
Mune bibili kurula black heads walata green tea ice cube sathkaraya karata kamak na neda.eya toner ekak widiyatath hodai neda ane reply ewanna thanks
ඔව් හොදයි ,,,ඒ අතර අල ක්‍රීම් එකත් පාවිච්චි කරන්න
Rahas pradeshaya wax kirimata sugar wax aka hodada akke.neththam munata oya kiyala dunna wax aka bavitha karata kamak nethda.
ඔව් මේක පුළුවන් හැබැයි හොදට ප්වුඩර් පාවිච්චි කරලා කරන්න
Thanks akke.aththatama oya godak hodata hamadema kiyala denava.akata godak pin.mn oyage hama vedio akakma balanava.
Akke curly hair aka ganath kiyala dennako.curly hair akata bhavitha karanna hoda shampoo ,conditionar ,dry vena aka valakvaganne kohomada ..konde yanavata monada karanne ...lassanata curly aka thiyaganne kohomada kiyala .ane akke aka ganath vedio akak karanna .plz ...aimath oyata pin me hamadema apita kiyala denavata.
Alovera jel night cream ekak widihata use karata kamk nthda?? Thwa ekata face eka kalu wenawda pahapath wenwada qyla danaganna puluwam da akki. ( ada video eka godak usefull)
ඇලෝවේරා jel ක්‍රීම් එකකින් කරන්නේ සමේ තෙතමනය ආරක්ශා කරන එක සහ සම සිසිල්ව තියන්න උද්ව්වෙන එක ,,ඉතින් ඒ තුලින් සම පැහැපත් වීමක් සිද්ද වෙනවා ,,නමුත් ඩේ ක්‍රීම් එකක් විදියට පාවිච්චි කලත් එලි පෙහෙලියට යනවනම් ගාන්න එපා ,,,ඇලෝවේරා jel එක විතරක් නම් රාතියේදි පාවිච්චි කලාට කමක් නැහැ
Apple cider vinegar lankawe foodcity wala tiyanawa d akki. Ewa hamadama apply karoth godk awapaha ganwila tiyanawa nm e awapahaya nati wenawada ikmnin.
ඔව් අනිවාර්යයෙන්ම ලන්කාවේ නම් දැනට නැහැ කියනවා මන් මේ දවස්වල උත්සාහ කරනවා ලන්කාවේ අයට මේක ලබාදෙන්න අපි බලමු
Thank you so much nangooo... Godak wadagath hoda video ekak
👍👍💋💋
Godak hoda video ekak.hena satkaraya ganat video ekak karanna plz.
Godak watinawa sthuthi oyata bs
Thanks akki....godakkk watina vedio eka...mageth godakkkk dark wela thiyenne..🙏🙏🙏👋😘😘
Beking soda nehene hoyaganna
Godak.hoda.video.akak.ada.oya.kiyala.dunna.oyata.siyalu.daviyangama.pihitai.manika.dugu.gamanak.yanna.wasanawa.dairya.noaduwama.labawa.bs👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤💋💋💋
ගොඩක් දේවල් කියල දුන්න ස්තුතියි
Baking soda ganna Kheda thiyenne lankawe. ?
Baking powder use karanna barida
ගොඩක්ම ස්තුතියි සොයුරිය ....
බුදු සරණයි .....
දෙහි ලෙලි අතුල්ලන්න
ැ
Hi akki thanks oyata godak watinawa
Akki... dark underarms walata hoda cream ekak kiyannako..please😚
මන් ඒ ගැන කොමියුනිටි එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා ඒක බලන්න ඩාලින්
Sister mage ikili depattha godak kalui ekata mokada karanne
Hiii akki.mama samanyen sudu kenek eth mage athe agili gata witharak kalui plzzx akko piliyamak kiyannako
අක්කේ මගේ කිහිලි සහ ඉකිලි ප්‍රදේශය ලා දුබුරු පාට ලප වගේ රව්මට තියනවා අනේ ඒ ai පැහැදිලි කරන්නකෝ ප්ලස් 🙏
Aththatama hodaida akke
Ane akka kettuwenna prathikarayak kiyannako
Oyage vedio nam aththatama hodai wena salon wala aya oyawidihata kiyala denne na e athin Oya grat
ස්තුතිය අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් හොදේ😘😘😘😘
077 4920875 ,imo
Monada akki hamdama krna treatment ??