Eththatama godak hodata kiyala dunna eththatama api dannethi godak dewal oyage videos walin api denagannawa.thank you so much ♥ ❤❤(thawa deyak mn wena kenekge RUclips video ekakin dekka pol thel ekka glasarin mix kala kondeta apply karanna kiyala eththatama glasarin kondeta hodaida???)
Akke mage konde godakkk digata thibuna eth mahatha ne..e nisa mama leyar kepuwa bella lagatama den konde mahathai wage eth mata e mahathatama konde wawaganna one..sathiyakata 3parak olive oil demmoth hodada..wenath prathikarmayak thiyenam mata kiyadenawada..
Thanks for sharing with us your valuable tips. Please advise how to use this " natural henna ( power) " treatment to cover grey hair .people who are giving different recipes . is it's harmful for the skin ? what are the ingredients and how to apply . people who are taking this treatment gives a different ideas. Please explain to us what are the benefits of this treatment. Thanks
Akke mama kala godak hodai me treatment eka mama ai next week karanwa maseta deparak kalanm athi neda mage konde dan aul wwnne na akke mage konde dega kondayak konde yana ekath adu wela wage thanks akki
Akki mama apple cider vinegar eka oya kiuwa widiyata use kala.dan sathi dekak withara wenawa.aththamai akki mage pimple mark godaaaaak godaaaaak dan makila gihin .oyata godaaaaak godaaaaak pin akke.mama godak apset eke hitiye.ithin yaaluwane oyalath apple cider vinegar eka use karanna.mama dan akkakiuwa widiyata glycerin cream ekath use karanna inne.result kiyannamkoo.thank you soo match darling .oya loku pinak kara ganne akki.pimple mark remove karaganna cream use kala nam sallith iwarai result ekakuth naha.hamadaama apiwa lassana karana oyata pin.oyath lassana wenne oyage hitha hoda nisamai...onna akki mama result kiuwe hodee.......😍😍😍😍😍😍😍😍😍😍😍💋💋💋💋💋💋💋🤩
Mama balapu gamanma me tretment eka kala.godak pin akke oyata
එහෙමද කොහොමද විස්තර කියන්න අනිත් අයටත් දැන ගන්න
Hodai akke.konde oily .pin oyata
Ishani Tharaka
Tnx akki
Hoda shampoo ekk kiynnko akki konde damage wenne nathi ekk use kr
හිතේ කිසිම ලෝභකමක් නැතුව කියලා දුන්නට ගොඩක් ස්තුතියි ඔයාට.දවසින් දවස ඔයත් තව ලස්සන වේවා.
බොහොම ස්තුතිය ,,
Thisu Beauty attamai😘
@@ThisuBeauty ඔයාට mama ගොඩාක් ආදරෙයි .කතා karana විලාසයට asai..bsoyata nangi .mama කුවේට් ඉන්නෙ .
ඔයා අනිත් අය වගේ ආඩම්බරයක් නෑ ආසාවෙන් අහන් ඉන්න පුලුවන් දෙවිපිහිටයි ඔයාට
මෙච්චර කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබුණු දෙයකට හොඳ පිළිතුරුක් ලැබුනා. බොහොම ස්තුතියි අක්කේ.
හැමදෙයක්මඉතාමත් පැහැදිලිව කියල දෙන ඔයාට බොහෝම ස්තුතියි ,තව තවත් ඔයා ලස්සන වේවා ,තෙරුවන් සරණයි
කෙරටින් අඩංගු shampoo කිව්වාම tressamee වගේ කමක් නැද්ද අක්කේ?
Cone flower kiwe බඩඉරිඟු piti neda
Ow
ගොඩාක් හොද වීඩියෝවක්.තෙරුවන් සරනයි ඔබට .
Eththatama godak hodata kiyala dunna eththatama api dannethi godak dewal oyage videos walin api denagannawa.thank you so much ♥ ❤❤(thawa deyak mn wena kenekge RUclips video ekakin dekka pol thel ekka glasarin mix kala kondeta apply karanna kiyala eththatama glasarin kondeta hodaida???)
අනේ ඉතින් මගෙ අක්කිය හැමදාම වැදගත් video නෙ කරන්නේ...ආදරෙයි අක්කියෝ....❤️🌹
eyebrows eyelashes ganakama karana සීරම් mnwd akki honda
ගොඩක් ස්තූතියි අක්කේ මේ දේවල් කියල දෙනවට ...තව තවත් ලස්සන වෙන්න ඕනි ඔයාව..තෙරුවන් සරනයි
Akki keratin sathkarayen passe karapincha oil aka use karanna puluwanda
අනේ සුදු ඔයාගේ කොන්ඩේ හරිම ලස්සනයි.
Thank you oyage video ekata💕💕💕 treatment eken passe wash karala conditioner use karanne nadda
Wow very nice apiwa denuwath oyata godak pin .Thank you so much for your. Adarei hemadamath suba dawasak. Jeasu pihitai ummmmmmma.👍👍👍👍
Godak pin akki.nirlobiwa hemadema apita therum ganna puluwan widihata kiyala denawata.
අක්කෙ මගේ කොන්ඩෙ වේවි හෙයා එකක් ගොඩක් වේලිලා වගේ . හැමතිස්සෙම අවුල් වෙලා ගොඩක් ගැට ගැහෙනවා. මේ කෙරටීන් ට්‍රීට්මන් එක කරාම කොන්ඩෙ වේලිලා ගැට ගැහෙන ගතිය අඩුවෙයිද. ප්ලීස් රිප්ලයි එකක් දෙන්නකෝ🥺
Akke man konde curly kala dan konde yanawa.mekata hariyanawada.cornfla kanna ganna ewada me oya gaththe
ස්තුති තිසු ඔයා මේ විඩියෝ එක නම් මටම කරපු එකක් වගේ ඔයාට පින් ඔයා පිහිට තාමා මට හැමදාම🙏😘
අහ් දැන් බය නැතුව අයන් කරන්න පාලි ,,හැබැයි මන් නම් ආස ඔයාගේ නැචුරල් කොන්ඩෙට ❤❤
Akke mage konde godakkk digata thibuna eth mahatha ne..e nisa mama leyar kepuwa bella lagatama den konde mahathai wage eth mata e mahathatama konde wawaganna one..sathiyakata 3parak olive oil demmoth hodada..wenath prathikarmayak thiyenam mata kiyadenawada..
@@තරූපෙරේරා-ඣ7ඞ perfectil foodsupliment එක හෝ යකඩ පෙති පාවිච්චි කරන්න නන්ගි සත්කාර කරන ගමන්
Thz akki..seloon karana kauruth me wage kiyadenneh..oyata godakkk godakkk pin..hemadama vedio danna..budusaranai akki oyata
Shampu nokara nanna puluwanda, akke
Beby shampu karala canditioner karanawada.
බොහොම ස්තුතියි නංගියො ලස්සනයි ඔයා තෙරැවන් සරනයි !!!
අනවශ්‍ය ප්‍රදේශ අවපැහැයට හරිම විසදුමක් ඕනෙ අක්කේ
අක්කෝ. මගෙ වේවි කොන්ඩයක්..මේක කලාම straight වෙන්නෙ ටික ටිකද..මාත් ආසයි straight වෙනවට කොන්ඩෙ අගිස් වල පොඩි curl එකක් එක්ක... එහෙම වෙන්නෙ නැති වෙයිද අක්කෙ
නිදුක් වේවා නීරෝගී වේවා තව තවත් ලස්සන වෙන්න ඕනෙ අක්කෙ ඔයා අපිට මේවා කියල දෙනවට ගොඩක් පිං❤️❤️❤️
හරිම පැහැදිලියි. හොදටම තේරෙන්න කියල දුන්නා. අනේ ඔයාට ගොඩාක් පින්.....
Thanks for sharing with us your valuable tips.
Please advise how to use this " natural henna ( power) " treatment to cover grey hair .people who are giving different recipes . is it's harmful for the skin ? what are the ingredients and how to apply . people who are taking this treatment gives a different ideas. Please explain to us what are the benefits of this treatment. Thanks
ruclips.net/video/mEsARS3ESrs/видео.html
Corn flour wenuwata wena mukuth use karanna barida akke..
මේක රෑ හදලා fridge එකේ තියලා උදේ ට ගෑවට කමක් නැද්ද?
Godak watina wadagath video ekak ,sister mata kiyanna me sathkaraya karala eka digatama shampoo karala hair wash kalata kamak nadda ,naththnam kohomada kiyala kiyanna ,ee wagema alo vera jel gathata kamak nadda ,godak pin oyata
හරිම පැහැදිලියි.. ඔයාට ගොඩාක්ක් ස්තුති ❤️❤️
Thanz akki. Sehenna loku denumak hamba una ❤
It's a very good video😊👌👌Well done Thisu😘😘keep doing more beauty videos😘😘😘❤️❤️❤️ love ya
Polkiri wenuwata, thabili pol gala ganna barida dear
❤😍😘 very good thisu..
❤❤😍😍
Love you pavi akka & thisu akka..😘😘
Mama straight karala tawa dawas 4 kamak nadda karata
නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. ස්තූතියි ඔයාට..❤❤❤
Akki keratin shampoo and conditioner dreamron eke use krta aulk nada.curly hair ekk teyne
අක්කියෝ...මගේ තියෙන්නේ නැචුරල් කර්ලි හෙයාර් එකක් ඒක ගොඩක් ෆ්‍රීසී වෙලා තියෙන්නේ...කඩලා දාන්න බෑ ගොඩාක් පිම්බෙනවා...ඒක පිලිවෙලවලට සෙට් කරගන්න කියල දෙන්නකෝ අක්කියෝ
Matath ehenai dear..
ඔයා මේක ට්‍රයි කරලා බලන්න නන්ගි
Oya Levon conditioner ekak use karanna.
Weeraa Hewa thnk u dear😍
Akki matath ehemai
Thank u so much.. aloe & coconut milk ganna one qty please tell dr
I have wavy hair. Does it matter if I do keratin treatment about 1 time a week ?. Because I want my hair to have a slightly straight look ❤️
sathi dekak ynakan straight eka thiyeda nattan sathi deka athulatha kipa sarayak iorn krn onada
අනේ අක්කේ කොන්ඩේ දික්වෙන්න ක්‍රමයක් කියන්නකො
Kiynnkoo
පැහැදිලිවම කියලා දුන්නා ගොඩක් ස්තුතියි
Akki kondeta තෙල් dala konede piranakota wenadata wada wadipura konde yanne ay akki. Eka mata loku prashnayak. Plz reply me akkiii❤❤❤❤
Ane ow godak ynwa
matat ehemai
අනේ ඔව් මගෙත් එහෙමයි 😔
thel gala Konde piranne na. thel gala 1hour wage idala nanna. nawata passeth Konde hodata welunata passe piranna ethakota Konde yanne na.
Welada pole thiyana aloevera gel hoda nathda
Akke mama kala godak hodai me treatment eka mama ai next week karanwa maseta deparak kalanm athi neda mage konde dan aul wwnne na akke mage konde dega kondayak konde yana ekath adu wela wage thanks akki
හැමදාම ඔයා කියන දේවල් අහලා ලස්සනට ඉන්නවා.thanks හරි දේ හරිම විදියට අපට දෙනවා බුදුසරණයි ඔයාට!!
Oy use kr mona thelda
sathi dekak ynakan straight eka thiyeda nattan sathi deka athulatha kipa sarayak iorn krn onada
Akki degatatama baby shamphoo beby oil use karata kamak nadda
thanks akke❤️
Akki keratine treatment eka karala baby shampoo use karala conditioner use karanna oneda?
Thank you akkii... great job❤️❤️❤️
Akke hadala kochchara kal thiya ganna puluwanda...fridge eke
මේ ගැන හරිම විස්තරයක් මට දැනගන්න ඔනිම වෙලා හිටියෙ. අක්කි බොහොම පැහැදිලිව කියලා දුන්නා. ගොඩක් ස්තූතියි අක්කි.. 🙏🙏💝💝💝💝 දිගටම මේ වගේ දේවල් කරගෙන යන්න.. Good luck ✌️
ගොඩක් වටිනව අක්කි .ස්තුති...
Hema dema pehediliwa kiyala denne oyaa witharai dalring,adarei godak ,😘😘
අනේ අක්කි මම කොන්ඩේ ගොඩාක් දික් කර ගන්න ආසයි..දැනට මගෙ කොන්ඩෙ ඉණ ලගට වගේ දිගයි..
මට ඉක්මනට කොන්ඩේ දික් කර ගන්න ඔනෙ.
හොද දෙයක් කියන්නකෝ අක්කි .plsssss
Oyge dikunada
Akke me treetment ekt pol kiri pakatmada ganna ona.brend ekak thiyeda.beby shampoo use karaddi conditioner krnnada..
Kisima guru mustiyak natuwa Hama dema itama pahadiliwa kiyala denawa Hama vidiyo ekakama oyata godak pin dawasin dawasa oba idiriyatama yawanna api sudanam jp obata
Godaaaaaaaaaak thanks akkeeeee.. mt wediya denan hitiye ne mewa gena. Heuwath mechchara pehedili wistharayak hambune ne kagenwath. Mt akkage me video eka ahamben hambune. Mn adai dekke video eka. Dn akka kiuwa widihata karala balanawa. Thanks akke mehema video karanawata... godaaaaaaak pin. Dn matath lassanata konde thiyaganna puluwan.😊😊
Most valuable clip..thank u..
Akke rebonding kondetath baby shampoo da danna one????????
Math me treatment eka kala ada.thank you so much akkiyo
Treatment eken psse conditioner apply karanawada nangi.
Sathi dekak ynkn strait eka thibunada
ස්ටෙිටි කරන විදියයි රිබොන්ඩි කරන විදිය කියන්නකෝ
Akki mama apple cider vinegar eka oya kiuwa widiyata use kala.dan sathi dekak withara wenawa.aththamai akki mage pimple mark godaaaaak godaaaaak dan makila gihin .oyata godaaaaak godaaaaak pin akke.mama godak apset eke hitiye.ithin yaaluwane oyalath apple cider vinegar eka use karanna.mama dan akkakiuwa widiyata glycerin cream ekath use karanna inne.result kiyannamkoo.thank you soo match darling .oya loku pinak kara ganne akki.pimple mark remove karaganna cream use kala nam sallith iwarai result ekakuth naha.hamadaama apiwa lassana karana oyata pin.oyath lassana wenne oyage hitha hoda nisamai...onna akki mama result kiuwe hodee.......😍😍😍😍😍😍😍😍😍😍😍💋💋💋💋💋💋💋🤩
බොහොම ස්තුතියි, නන්ගි මන් හැමදාම ඔයාලට කියලා දෙන්න උත්සාහ කරන්නේ සල්ලි වියදම් නොකර ලස්සන වෙන දේවල් ,,ඉතින් හරි සතුටුයි මෙහෙම මැසේජ් දැක්කම ❤❤
Ane plz oya kale kohomda ekata viyadam una price eka kynnako. Matath oya prashne thiyaenne epa wenawa
@@dilshanikumari4576raata muna sodala apple cider vinegar & wathura sama samawa aragena mix karala pulun kaallakin pimple mark thiyena than wala ganna.as wate gaanna epa.mama food city eken gaththe.rs 690 i dr.aththatama meka hodai.use karala balannako
@@thusharapradeep6388 tnx dr
@@dilshanikumari4576 😁😁😁😁😁😁😁😁😁😁😁😁
Kochra wela witra rath karana onida.godak stuthi oyata
මං අද මේක try කලා.මගෙ කොන්ඩෙ දැන් ඉස්සරට වඩා relax.මං මේක සතිපතා කලොත් permanent relax වගේ තියෙයි ද?
Dn kohomda oyge konde..
@@dinuudesika8334 eka nathiwa giya.mn habai eda witarai kare.passe salon ekakin permanent relax ekak kara
Hri 🙂👍
@@_Anjulafernando_ ඔයා ගෙ කොන්ඩෙ ඒ රිලැක්ස් ගතිය නැතුව ගියේ ඔයා මේ treatment එක කරලා දවස් කීයකට පස්සෙ වගේද
Aurudu 4ka babata meka karata kamak nadda.eyage konne peeranna bari tharam curly
පුදුම පැහැදිලි කිරීමක්.. පින් සිද්ද වෙනවා මගේ අක්කේ
Baby shampoo gala conditionar dnwd akke
Akki hair straightening karapuhama konde yanwada? Strating karapu hair ekata hoda shampo ekak kiyannako
Treatment eken passe shampo karala conditionet karanna oona nedda..💖💖
අක්කි මේක කරලා baby shampoo සහ tresemme keratin smooth conditioner දාල සේදුවට කමක් නැද්ද .ආයෙ කරනකම්
Akki tresemme ake keratin and argan oil shampoo aka hodai neda
Akki meka karapu sathi deke thel ganna hoda nadda🤔
Curly hair walatath hoda sathkara kiyala dennako. Wawenneth na godak yanava😭
Akke mekata gedara hadana pol kiri ganna barida
Akke me treatment ekata api gedara mirikaganna uku polkiri gaththata kamak nadda
මේකෙන් කොන්ඩෙ එක ගැටයක් වත් නැතිවෙන විදියට එන්වද..ඉක්මනට අවුල් නොවන වගේ
Aloe vera suwabavika jel nethuwa kaden ganna jel ekkin hadaganna barida
Akke mage konde වේලිලා wage thiyenawa...
Meka karala iron karaddi hair ekata heat protector ekak ganna oneda dr
Akki me tretment eka podi babalata karata kamak nadda
අක්කි මං කොහොමත් ඉස්සර ඉදන් දිගටම පාවිච්චි කරන්නෙ baby shampoo තමයි... ඒකට කමක් නැද්ද
Akki...keratin treatment ek krala psse dwse idn rice water treatment krat kamk ndd😍
Kondeta witharada gaanne? Oluwata wadunata kamak nadda?
Akke ethakota baby shampo witharada ganne. Conditioner mikuth ganne nedda. Neththaan keratin shampo ekak ha conditioner ekak bawitha karannada dawasak hera dawasak nanna puluaanda
me tratment eka karala iron karama akkige wagema tinawada konde.man konde hadala nam ne.normal widiyata tinne
පැහැදිලි කර. දීම. වෙනුවෙන් ....ස්තූතිය. පුද. කර. සිටිමි ....
Godak vedagath nangi me vidiyo eka .denaganna onimavela unna karunu tikk.ane mata oil tretmant eka karaganna vidiya balanna beriuna link eka dennako...budusaranae
ඔයා වීඩියෝ එක දාල ගොඩක් කල් ඒත් මං අදයි දැක්කේ..... තෑන්ක් යූ අක්කි... බුදුසරණයි
Akke shampoo walinma hodanna onida ........nikan hodanna baidaa
Akki treatment eka karala conditioner krnna hnda nadda
Akki curl karapu Hair ekata keratin shampoo conditioner use karata kamak nedda?curl eka neti veida akki
Akke mata pregnat kale dunna fish oil beheth pethi bonna. Eke godak ithuru wela thiynwa .... vitamin E peththa wagema thiyena pethi ewa.... ewa kondeta danna vidiyk kiynnko. Aparde ne nthnm
Me tretment eka rebonding karapu kondekata hodaida
Akke math meka kara aththatama konde godk lassana una gata hadenneth naa konde ynneth naa smooth wela thankx akke
Gray Hari colour karana kenekuta kerotin
eka karata kamak nadda
Akke polkiri kocchara danna onida kiyala kiyannako
Coconut milk gaddi keema uyanna pavichchi karana tin wala thiyena ewwa use kalata getaluwak na neda ?
Akke ayan nokara innath puluwan dh. Please reply onii....
Akki mn konde colour karala thiyanne. Me lagadi ළුණු යුෂ gewa. Colour එක අඩු වෙලා ගිහින්. එහෙම wenawada