ඇමැති සමන්ත ප්‍රසිද්ධියේම කීර්ති තෙන්නකෝන්ගේ රෙදි ගලවයි

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 47

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 часа назад +1

    සහෝදර ඇමතිතුමනි ඔබගේ රාජකාරි කටයුතු නිවැරදි අයුරින් කිරීමට දරන උත්සාහය ඉතාමත් ප්‍රශන්සනීයයි. ජයවේවා!!!

  • @ramanigodakanda4824
    @ramanigodakanda4824 10 часов назад +16

    නියමයි සමන්ත සහෝදරයා සාක්ෂි ඇතුව හැමදේම පැහැදිලි කලා මාලිමාවට ජය වේවා මාතෘ භූමියට ජයවේවා

  • @madarapremadasa7938
    @madarapremadasa7938 10 часов назад +8

    ඔබතුමා අසනීපයෙන් ද.කටහඩ වෙනස්වගේ.ඉක්මනින්ම සනීපවේවා.බුදුසරණයි ඔබතුමාට ❤ 🌙 හදවතින් ❤ම ආදරෙයි
    ජයවේවා ❤

  • @InduIndu-r1y
    @InduIndu-r1y 9 часов назад +5

    ඔබතුමාට බුදු සරනයි

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 10 часов назад +8

    නියමයි නීතිය හරියට ජයවේවා❤❤

  • @SanojPiyankara
    @SanojPiyankara 10 часов назад +5

    Niyamai ❤❤❤❤❤

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 10 часов назад +9

    වංචාවක් නම් නඩුදාන්න ඕන. ලංකාවෙ හිටපු උන් 90% ක් හොරු බව ජනතාව දන්නව. ඒත් නඩු නැතිඑක ගැන අපි කනගාටුවෙන් ඉන්නෙ.

  • @ranjithdias891
    @ranjithdias891 5 часов назад

    නියමයි

  • @Senagunawardana
    @Senagunawardana 10 часов назад +9

    මමත් බදුල්ලේ මේ නිවුස් එක මුලින්ම දැක්ක ගමන් අපෙ අය කතාඋනා සමන්ත සහෝදරයා කීයට වත් මේවට හරස්වෙන කෙනෙක් නෙවෙයි මේකෙ ලොකු වන්චාවක් ඇති කියල .මුන් ලෝක හොරුනෙ.

  • @upaliupatissa4162
    @upaliupatissa4162 55 минут назад

    සමන්ත විද්‍යාරත්න ඇමතිතුමනි ඔබගේ නිහතමානී හෙළිදරව්වට අපේ උත්තමාචාර්ය.

  • @seethaaus3444
    @seethaaus3444 4 часа назад

    God bless you

  • @wmnilanthi9633
    @wmnilanthi9633 10 часов назад +7

    මදැයි ස්ට්‍රයික් කරන්න ඇවිත් මහ උළු ගෙදර ට යන්න වෙයි වගේ හොඳ වැඩේ ඕකුන්ට

  • @SanojPiyankara
    @SanojPiyankara 10 часов назад +4

    ❤❤❤❤❤❤❤

  • @ks97d69ok
    @ks97d69ok 9 часов назад +2

    රජිත කීර්ති තෙන්නකෝන් - සුදු ඇදගෙන කළ ඇවිදින්

  • @dtv7542
    @dtv7542 9 часов назад

    සැමදා අපි ඔබත් සමග මේ රට සුද්ද කරලා පිරිසිදු කරලා ගම්මු. නිලධාරීන්ගේ කොඳු දිගෑරීම සඳහා කොන්ද කෙළින් කිරීම සඳහා ඒවට වගකිවයුතු නිලධාරීන්ට උපරිම දඬුවම් දිය යුතුයි එම දඬුවම් දිහා බලා අනාගතයේ නිලධාරීන් නිවැරදිව කොන්ද කෙලින්ව තීරණ ගනු ලබයි.

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n 11 часов назад +3

    Horu koi bn

  • @madhurahettige8257
    @madhurahettige8257 9 часов назад +1

    හා අපි මොනවා හරි කරන්නම්... 😂😂😂

    • @munasinghefernando7864
      @munasinghefernando7864 9 часов назад

      උඹකරපක් අ.අහවල් එකට. දැන්ද කොරන්ඩ එන්නෙ.

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 Час назад

    රෙදි ගලවල උන්ගෙ වන්චා හෙලිකරන්න මාද්‍ය සාකච්චා තියලනම් වැඩක් නෑ දැන් වෙන්න ඕනෙ ඔව්වට නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක. ඔයාල දැන් ඉන්නෙ විපක්ශෙ නෙමෙයිනෙ. අපි තවමත් ඔයාල ගැන විස්වාසය තියාගන ඉන්නව

  • @AjithYapa-c1g
    @AjithYapa-c1g 9 часов назад +1

    Thawa kochchara horakam karala addda.They must be jailed

  • @rangasankalpa7833
    @rangasankalpa7833 9 часов назад

    එක තමා මෙක වවගන කන්ඩ හදලා තියෙන්නෙ මිනිසුන්ගෙ පිට දලා

  • @dinukason1
    @dinukason1 9 часов назад

    Henama gahanawa munta nam

  • @SarathKumara-c1n
    @SarathKumara-c1n 11 часов назад

    Pkoooo vda krpiyau

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 11 часов назад

    Owa kiyawa kiyawa idala wadak ne, Janathawa dan obalata balaya deela thiyanawa wahama piyawara aragena eeta passe mokada kale kiwwanun neda hoda

    • @Lasitha-yq3hw
      @Lasitha-yq3hw 10 часов назад

      මොලේ මොකක් හරි අඩුවක් තීනවද බන් උබේ...

  • @JayanthaIlangakoonge
    @JayanthaIlangakoonge 10 часов назад

    මිනිස්සුන්ට විදුලිය දෙන එකේ පරිසර හානිය මොකක්ද..?,දඩමස් ගොරක කරනව......😢

    • @nilupulmadushanka9707
      @nilupulmadushanka9707 9 часов назад +3

      රක්ෂිත වනයක් මැදින් එහෙම පුලුවන්ද..

    • @ashan2000
      @ashan2000 9 часов назад +2

      තේරෙන් නැත්තම් දන්නේනැත්තම් කට පියන් ඉන්න.
      වරදක් වෙනවානම් ඒක වළක්වගන්න එක වැදගත්. වරදක් වෙලා ප්‍රශ්නේ උනාම ඕවා කියන්නේ නෑනේ.

    • @ajanthavithanage4236
      @ajanthavithanage4236 9 часов назад +2

      මේ වීඩියෝවට හොඳින් සවන් දෙන්න. ඔයා මේ තක්කඩින් ආරක්ෂා කරන්නද හදන්නේ ? ඔබත් ඉඩම් හොරෙක්ද දන්නෑ.

    • @ashan2000
      @ashan2000 9 часов назад

      @@ajanthavithanage4236 ඒකට කියන්නේ මෝඩකම.... හොරු වෙන්නත් බැරි නෑ ඉතින්. 😌

    • @rangasankalpa7833
      @rangasankalpa7833 9 часов назад

      තොට මොලයක් නැද්ද මෙච්චර පැහැදිලි විදිහටහ කතාව එලි කරද්දිත් ඇයි තො බබාද පකයා

  • @nisthakrsafrin5882
    @nisthakrsafrin5882 9 часов назад

    ❤❤❤❤❤❤❤❤