උදේ ඉදන් දිලිත්ලා චාමරලා දෙවනත් කෙරුව පාර්ලිමේන්තුවේ හවස් වරුවේ වෙච්ච දේ මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 100

  • @MallawaMallawa-xw8tg
    @MallawaMallawa-xw8tg 16 часов назад +64

    ජනතාවට ,රටට ,.....පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගෙනෙන්න වෙහෙසෙන අපේ රජයේ සියලුම සහෝදර ,සහෝදරියන්ට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා ........සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 13 часов назад +25

    විපක්ෂය ජනතාව නොමග යැවීමට අවුස්සන දුහුවිල්ල නිමා කළ සත්‍යයේ පොද වැස්ස! මාලිමාවේ ජනතාවාදී රජයට ජය වේවා!❤❤❤

  • @priyanammuni3546
    @priyanammuni3546 13 часов назад +21

    යන ගමන සුභයි .....හෙමෙන් යමු....ලංකාවෙ අපි ඔක්කොම සතුටින් ඉඳිමු

  • @nilanthifernando2168
    @nilanthifernando2168 15 часов назад +25

    විශ්ව මාතාවගෙ පිහිටයි.❤️🙏💐💐

  • @renukaferanad0731
    @renukaferanad0731 14 часов назад +21

    ලස්සන රටක් නේ තිබුණේ එකයි බොරැවට රජයට .චෝදනා කරන්නෙ

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 11 часов назад +11

    පැහැදිලිව ලස්සනට කතා කරන අනිල් මහත්මයාගේ කතා අහන්න හරි ආසයි

    • @ukkubandarakandekumbura7022
      @ukkubandarakandekumbura7022 10 часов назад

      Mewani datta sahita pahadili kirim wipaksaya ai waradinam a bawa penwa nodenne. Rajaya karana wada me kathawalin pahadilie.

    • @aselaindrananda6834
      @aselaindrananda6834 9 часов назад

      Katha විතරයි .

    • @MrBro53t
      @MrBro53t 4 часа назад +2

      ඇයි නැත්තම් හොරකමත් කරන්නම ඕනේද?

  • @malinkaperera5075
    @malinkaperera5075 11 часов назад +11

    මාලිමාවේ සියලු මංත්‍රීලට සුබ පතනවා. ඔබලා දිවා රෑ නොබලා රට වෙනුවෙන් කරන සේවය පෞද්ගලිකව අපි දන්නවා. ඔබලාට අවංක උවමනාවක් තිබෙන බව දන්නවා. රටට ජය වේවා🙏

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 15 часов назад +11

    Budusaranai jayawewa oba tumata. Malemawata jayawewa budusaranai davepeheta

  • @UpulGamaarachchige-uj8uj
    @UpulGamaarachchige-uj8uj 15 часов назад +22

    දීපල්ලා සහෝදර වරුනේ .ඔය පොල් බූරුවන් ට රෙද්ද උස්සගෙන අන්නාසි වතුවල දුවන්නම.👊👊👊👍🌹🌹🌹 ගොන් සිරියා.🐻 බූරු බඩා 🐼.කොට චානක යා 😁😁🐼🐼..ඇතුළු ඔක්කොටම 👍👍👍👊👊

  • @Dhamma-y1q
    @Dhamma-y1q 15 часов назад +14

    නැහැ ජනාදිපති උතුමන් හරියට ම
    කරන්න උත්සාහා ගන්න විට අනිත්
    ව්නාස ය හදන අය තමයි කලු කඩ
    කාරයන් වැඩි කරනවා වගේ හාල්
    හංගනවා මෝල් කාරයෝ නෙවෙයි
    මේක කරන්නේ කඩ කාරයෝ
    අඩු කරත් වැඩි කරනවා මේවා
    වැළැක්වීමට නිසි පියවර ගත යුතුමයි

  • @pradeepgunarathna4445
    @pradeepgunarathna4445 14 часов назад +24

    මගේ අලුත් පාර්ලිමේන්තු ව , හරම ආසයි අහන්න. පළපුරුද්ද නැහැ කියලා කියපු කාලකන්නි තොපිට ආත්ම ගරුත්වයක් තියෙනවනම් ගෙදරට වෙලා හිටිපියව් හොර හැත්ත. මේ වගේ දැනුවත් කිරීම් තොපි කොයි කාලේද කරේ. ❤

  • @KumuduBalapatha
    @KumuduBalapatha 11 часов назад +4

    පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන මේ වගේ අය.

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 14 часов назад +9

    Jayawewa jayawewa jayawewa apa janapate tuma samaga akatu wemu malemawa seyaluma mate amate warunta budusaranai davepeheta jaya peta jaya labaawa

  • @kanti7069
    @kanti7069 15 часов назад +6

    Ape janadepathi ta dergau lebewa ape Ratata yahapathak ma wewa jayama wewa malemawe seyaluma janathawata jayama wewa bohoma sthuti ❤❤❤❤❤❤

  • @jeevansoysa7566
    @jeevansoysa7566 Час назад +1

    විපක්ෂයේ බලු රැල බුරු රැල අහගෙන හිටපන් ආණ්ඩු පක්ෂයේ කේසර සිංහයන් කතා කරන ලස්සන ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරනයි

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 6 часов назад +2

    Well said. Thank you. Malimawata jayawewa. Justice needs to be reinstated.

  • @shinthadunashinha6455
    @shinthadunashinha6455 15 часов назад +8

    ❤❤❤❤❤❤jayawewa

  • @JagathGuruge
    @JagathGuruge 16 часов назад +14

    Thenks❤ 💐💐

  • @akfo5397
    @akfo5397 14 часов назад +18

    ඔන්න සුදුසුම උගත් මුදල් අමාත්‍යවරයෙක් පත්වෙලා ඉන්නවා..වැඩ්ඩෝ යැයි කියපු එවුන්ට ලගට වත් එන්න බැහැ.

    • @aselaindrananda6834
      @aselaindrananda6834 9 часов назад

      Maka monada kiyana .kipuwa amathka unada .ublager wada උද්ඝෝෂණ kara .rata වැටුණා

    • @Dinisa-ut2ys
      @Dinisa-ut2ys 9 часов назад

      Kohatada watuna ai issall tibuna surapurayakda watanna daya ituruwala na bankoloth ratak bara ara tiyanna koma walada hitiya😊​@@aselaindrananda6834

  • @ShamaShama-h2k
    @ShamaShama-h2k 56 минут назад +1

    Jayawewa budu saranai malimawata

  • @diliprodrigo2751
    @diliprodrigo2751 7 часов назад +1

    ත්‍රාඩයන්ට එරෙහිව මහාචාර්‍ය ❤

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 4 часа назад +1

    ජයවේවා මාලිමාව ට 🙏

  • @Saudhanafran
    @Saudhanafran 5 часов назад +1

    Kata hada ඇහුවත් කණට මිහිරි i.❤❤❤❤ akd❤❤❤❤

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 7 часов назад +2

    දැන් නම් පාර්ලිමේන්තුව නරබන්න පාසැල් ලමුන් ගේන්ඩ පුලුවන් වෙයි

  • @SwarnaThilaka-d6w
    @SwarnaThilaka-d6w 3 часа назад +1

    A needed person has come to the parliament....and we are sure of you

  • @arunitennakoon2816
    @arunitennakoon2816 3 часа назад +1

    ඔන්න වැඩ

  • @nilanthifernando2168
    @nilanthifernando2168 15 часов назад +9

    මාලිමාවට ජය වේවා.❤️🙏

  • @chamindakumara2428
    @chamindakumara2428 15 часов назад +5

    🎉🎉🎉🎉❤❤❤AKD taem🎉

  • @Explorer-k7
    @Explorer-k7 15 часов назад +7

    Rays of rising sun in the morning flowing to the land giving light to the meaning of "Punarudhaya".

  • @MadushaRashmika-yc7ky
    @MadushaRashmika-yc7ky 15 часов назад +6

    ❤❤❤❤❤❤❤❤❤

  • @ashan2000
    @ashan2000 15 часов назад +14

    අනිල් ❤

  • @mallikakumari-n9j
    @mallikakumari-n9j 15 часов назад +5

    👍❤❤❤

  • @renukavitharanagai517
    @renukavitharanagai517 15 часов назад +4

    👏👏👏👏

  • @inokakuda7621
    @inokakuda7621 16 часов назад +5

    ❤❤

  • @ShamaShama-h2k
    @ShamaShama-h2k 52 минуты назад +1

    Oba tumage katha ahagena inna asai

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 14 часов назад +3

    Ammo wewluwa. Daksackathawak. Aduna anith ayata.

  • @AchalaaponsuAchala
    @AchalaaponsuAchala 6 часов назад +1

    A k D ජයවෙවා 🧭 ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @PCKongahage
    @PCKongahage 15 часов назад +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DeepaHemakumari
    @DeepaHemakumari 15 часов назад +4

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @EnethraPiyumini-t3x
    @EnethraPiyumini-t3x 14 часов назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @gihansamarakoon
    @gihansamarakoon 3 часа назад

    කිව්ව නැති දේ කියන්නෙ චීත්ත නෙ. එතකොට ඒ පැත්තෙ ඉන්නෙ චීත්ත ද😮😮😮😮😢😢

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 13 часов назад +2

    අද මම පොල් ගෙඩියක් ගෙනාවෙ රු.210/- ට.පොල් තෙල් බිත්තර:ඔක්කොම ගාන නැගලා. මේකෙ වරද පැටවෙන්නෙ අනුර කුමාර ජනපතිටත්.අපි අනුර කුමාර ජනපතිට 2/3 ට වැඩි බලයක් දුන්නෙ ඔය හොර හැත්ගෙ අවලාද අහ අහ ඉන්න නොවෙයි. ආණ්ඩුව ගත්ත ගමන් කරන්න ඕන ක්ලීන් ශ්‍රී ලංකා කියලා බස්වල අලවලා තියෙන ඒවා ගලවලා ජනතාව කුලප්පු කිරීම වෙනුවට ගිය ආණ්ඩුවෙ හොරලපාලක හැත්ත විසින් ත්‍රිවිධ හමුදාව ඇතුලු සියලුම රාජ්‍ය ආයතනවල උන්ගෙ දූෂණ වංචා කටයුතු උදෙසා ලොකු පුටුවල පත් කරලා ඉන්න නිලධාරීන්ව ඉවත් කරල හිටපු අවංක නිලධාරීන්ව පත් කර ගැනීමයි සහ ජරාජීර්ණ වුන ව්යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කරල නීතියේ ආධිපත්‍ය තරාතිරම් නොබලා පිහිටවලා හිටපු පාලක හොර හැත්තගෙ දූෂණ, වංචා, ඝාතන ක්‍රියාවල්වලට විරුද්ධවව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරවලා උන්ව පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට විරුද්ධව කෑ කෝ ගහ ගහ ඉන්න ඉඩ නොතබා ජනතාව ලවා උන්ගෙ සුර සැප උදෙසා බදු ගවන්න වහල්ලු වගේ ඉන්න ඉඩ නොතබා උන්ට නිසි දඬුවම් ලබා දීලා උන්ගෙ ආරෑඅෂ හමුදාවල් ඉවත් කරල දාන්න ඕන. අපිට තභයි මේවට බදු ඛෙවන්න සිද්ධ වූලා තියූන්නෙ අනික අනුර කුමාර දැන් ජනාධිපති. එතුමාට හැකියාව තියෙනවා උන්ගෙ පදයට නටන්නෙ නැතුව මහින්දව ගෝඨාභයව සහ සරත් ෆොන්සේකා මහතාව එකට මාධ්‍ය සාකච්ඡාවකට ගෙන්වලා උන්ගෙ හෙලුව දිග හැරලා ජනතාව ඉදිරියේම උන් අයතා ලෙස අරගෙන තියෙන පහසු කම් කපා හරින්න. මහින්ද රාජපක්ෂ යුද්දෙ වවාගෙන කෑවා මිසක් යුද්දෙ ඉවර කරපු නායකයා නොවෙයි. උන්ට යුද්දෙ ඊවර කරන්න උවමනාවක් කොහොමවත් තිබුණෙ නැහැ. සරත් ෆොන්සේකාගෙ පෞද්ගලික උවමනාවට තමයි අන්තිමට යුද්දෙ ඉවර කරන්න පුලුවන් වුනේ රටේ ජනතාවගෙ වාසනාවකටයි, මහින්දයා යුද්දෙ මුවාවෙන් රටම බිල්ලට දෙන්න යන වෙලාවෙ. ඒක නිසා ඔබ තුමාල කියන්න ජනපතිට යුතුකමක් තියෙනවා රට වෙනුවෙන් මේ මිනිස්සුන්ගෙ බදු බරෙන් නිදහස් කරන්නත් ඕකුන් ජීවිත අහිමි කල අයගෙ පවුල්වල විනිදිතයන්ට යුක්තිය ඉටු කිරීම උදෙසාත් උන්ගෙ දේපල රාජ සන්තක කරල වින්දිතයොන්ට ලබා දිය යුතුයි නේද ඉක්මණින්ම කියලා.

    • @AchalaaponsuAchala
      @AchalaaponsuAchala 6 часов назад

      ඔබ සමග මමත් එකගයි

    • @gamini2015Karunaratne-bb5rf
      @gamini2015Karunaratne-bb5rf 5 часов назад +1

      ඔබගෙ අදහස් හොඳයි හැබැයි පොල් ගැන කියද්දිනම් මම එකඟ වෙන්නේ නෑ
      මම ජීවත් වෙන්නේ ගමේ. මගෙ වත්තෙ මට තියෙනවා පොල් ගස් 27ක්. ඒත් මටත් දැන් කඩෙන් පොල් මිල දී ගන්න වෙලා , ඒකට හේතුව අනුර නෙවෙයි,
      රිලව්....
      ඒ නිසා හැම දේකටම අනුරව ගාවා ගන්න එක නවත්තවාද කරුණාකරලා

  • @charith013
    @charith013 6 часов назад +1

    ❤❤🎉🎉🎉

  • @sarathgotabaya690
    @sarathgotabaya690 8 часов назад +1

    Roti Dilith / Gon Chamarage nari huwa wageda me harawath
    Katha mun maruwikalen dagluwata ohomayan
    Malimarajayata. Jayawea
    Lassana ratak pohosath ratak

  • @متعبال-و4غ
    @متعبال-و4غ 11 часов назад +1

    Oya.vipakse.inna.gon.hatta.kiyana.ewa.janatawa.ahun.kan.denne.naha.kament.walin.penawane.anduwe.amati.waru.kata.karana.piliwala.ahan.inna.asayi.❤❤

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 13 часов назад +1

    ❤❤❤❤❤qoo

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 4 часа назад

    අාන්ඩුව නියමයි චන්දය නොදුන් අයගේසතුට දෙගුන තෙගුන කරමින් අාන්ඩුව ගෙනඑ්මට වෙහෙස වු..කැමිිපස් සිසුන්ට විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට රජයෙ සේවකයින්ට ගොවියන්ට ත්‍රීවීල් කොල්ලන්ට බස් රියදුරන්ට මෙන්ම ලොකුම දායකත්වය දුන් මාධයවෙිදින්ට සහ කැත විදියට මාලිමාවට කඩෙිිගිය දෙරණ හිරු නාලිකාවලට දැඩි ප්‍රහාර එල්ලකිරීමින් චන්දය නොදුන් අය සතුටු කිරීමට ගන්නා උත්සාහය අගයකොට සලකමි..😂😂😂😂😂😂😂

  • @winfridfernando7827
    @winfridfernando7827 14 часов назад +1

    Pasu giya andu wela hitapu ekekta puluwan unada me wage therum nethuwa katha keranna.
    Kotinma un Dena hitiye ne rate arthikaya goda ganne kohomada kiyala.

  • @keerthiwimalarathna-qt8sz
    @keerthiwimalarathna-qt8sz Час назад

    Thibunu dawal walata banina aka witharai puluwan nada

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 14 часов назад

    Mage ammo me wage dassa kandayamak loweth na. 😂😂😂😂😂😂😂😂

  • @airanganijayalath1799
    @airanganijayalath1799 14 часов назад

    Munta kiyanna dewal nati nisa laggawata kiyana dewal ganan ganna epa modayp awahhama oka ohoma tamai janatawa aye wenas wenne na api italia sita❤❤❤

  • @keerthiwimalarathna-qt8sz
    @keerthiwimalarathna-qt8sz Час назад

    Boru keyanna apa hallo ae Anura Kewa bil adu karanawa keyala ma tharan boru keyanna apa hallo anunge adun adina anungen kana thamunlata janathawage duka tharanne na akai aththa

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 15 часов назад +1

    Ko hal ..hal hanganawa kadakarayo thawama .pilituru nh...badahinne .innawenne ...manda..poshanaya ..wadiwenawa ..2025 .wenakota ..hal .300 .i .kohomada .kanne .

  • @asokaasokajayawardana9435
    @asokaasokajayawardana9435 13 часов назад

    පාර්ලිමේන්තුවේ kema eka newaththuwanam kaalakanni ballo පාර්ලිමේන්තු enne neha kema eka kanna enne

  • @mahendrapadmakanthi5165
    @mahendrapadmakanthi5165 15 часов назад +2

    තවම කතාව විතරයි

    • @SanjeewaRupasinghe-k4h
      @SanjeewaRupasinghe-k4h 14 часов назад

      😂😂😂

    • @chameladilu780
      @chameladilu780 14 часов назад +2

      ඇයි පෙරලන්න ඕනද පෝලිම් ඕනද

    • @akfo5397
      @akfo5397 14 часов назад +3

      නැතිනම් පාර්ලිමේන්තුවේ මොන ලබ්බද යකෝ කරන්න ඕනෑ.

    • @travelingandentertainment4930
      @travelingandentertainment4930 14 часов назад

      Wada thawa essarahata. Aurudu 5kata passe.😂😂😂😂😂

    • @airanganijayalath1799
      @airanganijayalath1799 14 часов назад

      Dan minnissu horungen berila hodata kala innawa oya laggawata ka gahanawa neda pisso

  • @rienzie7123
    @rienzie7123 14 часов назад

    Why Professor Anil is giving fake statements ?
    2022 WAS THE WORST YEAR .
    2024 WAS BETTER YEAR WHEN THE LECTION WAS HELD.
    HOW CAN PROFESSOR SAY THAT NPP HD TAKEN OVER A BAD EXONOMY COMPARED TO 2022? ?
    Whatever Ranil did this guy is trying to take credit.shame for his professional qualification.

  • @Jayashinha-d8w
    @Jayashinha-d8w 14 часов назад

    A yako,thoge katata hena gahanna one tho kiyana boru walata,thopi viduli bila 100%30kin adukaranawa kiuwe nedda pako,thopi 9000he bila 6000 ta adukaranawa kiuwe nedda,ai thopi thawath boruwa biruwen wahanne

    • @dilshanmohan1991
      @dilshanmohan1991 13 часов назад +1

      oii kiywa tmi, 1k eka para karnwa kiyla na. eka systematic wisiyata karnwa kiyla tyene..ubala nami haduwe midclass minissu.anisa dagaluwata wadak na ubala..puluwn okkma ekathu wela udgoshanyak krla pennapko.

  • @induwijesundara8378
    @induwijesundara8378 14 часов назад

    Oyalata minissunata kanna haal pol.lunu tika supply kara ganna bhe. Hi way ekak thiya bokkuvak haduvoth. Heduva kiyannam. Kaivaruvai 🤌🏻🤌🏻pacha varusavai..🤌🏻🤌🏻

  • @DarmadayRajaguru
    @DarmadayRajaguru 15 часов назад +2

    ❤❤❤❤❤

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 15 часов назад +2

    ❤❤❤

  • @ShriyaniChandrika-t3e
    @ShriyaniChandrika-t3e 15 часов назад +1

    ❤❤❤

  • @samanpalithabandara501
    @samanpalithabandara501 15 часов назад +2

    ❤❤❤

  • @Binistudio347
    @Binistudio347 15 часов назад +1

    ❤️❤️❤️