"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2025.01.10 - TV Derana"

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 40

  • @Kolupatiya
    @Kolupatiya 4 часа назад +6

    ශ්‍රීලංකා තව්හීද් ඡමාත්(Ceylon Thowheed Jamath) සංවිධානයේ අබ්දුල් රාසික් බුදු දහමට අපහාස කෙරුවා, මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කෙරුවා, කූරගල පුද බිම විනාස කිරීම, කෝ මෙවට වගකිවයුතු අය අත්අඩංගුවට ගත්තාද???
    ඇයි ඥානසාර හාමුදුරුවන්ට පමනක් නීතිය ක්‍රියාත්මක වෙන්නේ? බෞද්ධයින් ඉහත සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතුයි. එවිට බලමු පොලිසිය කොතරම් අපක්ෂපාතීද කියලා.

  • @AthulaJayawardana-mr5cc
    @AthulaJayawardana-mr5cc 5 часов назад +9

    දිලිත්ට නම් කවදාවත් ජනාධිපති වෙන්න බෑ, මොකද දේශපාලනය කියන්නේ බිස්නස් එකක් නෙමෙයි, මේ මිනිහ ඕන හොරෙක්ව පක්ෂෙට දාගෙන රටේ නායකය වෙන්න හදනව, ගෝටගෙ හොඳම යාලුවනෙ මේ මිනිහ, ඒ වගේ නූගත් මැර මිනිහෙක් ගෙනාව නේද රට කන්න, ආයෙ දින්නත් ඔය හොරු ඔක්කොම එකතු කර ගන්නව ඔය මිනිහ

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 часа назад +1

    දෙමළ සංවිධානය පර්ලිමේතුවේ සැම වෙලෙම කතා කරන්නේ බුද්ධාගමට ගරා කතා කරනවා උන්ට කිසිම දඩුවමක් නැ

  • @wmtbuddhika
    @wmtbuddhika Час назад

    Ada edit karapu aiyata, Salute 👏

  • @DarshaniKaushalya-d6k
    @DarshaniKaushalya-d6k 6 часов назад +2

    Good morning chathura❤❤❤❤❤❤

  • @dcjayaweera1307
    @dcjayaweera1307 3 часа назад

    Good.morning

  • @ddtech5065
    @ddtech5065 5 часов назад +1

    Dilp lacwage UN thamai hama anduwama kakulen adde. Harak wada nokara akathu wela rata hadapalla. Sapathu gathatha hati wadak na.

  • @X1b3-c2r
    @X1b3-c2r 4 часа назад +1

    සමහර බයියෙ⁣ා දන්නැ තාම ඥානසාරලා ,සහරාන්ලා හැදුවෙත් රාජපක්ෂලා කියලා😂😂😂

  • @kolithasanjeewa3407
    @kolithasanjeewa3407 2 часа назад

    මාධ්‍ය වලට කොහොමත් කුණු නැතිව පැවැත්මක් නෑ..

  • @manjulaamarasuriya6143
    @manjulaamarasuriya6143 3 часа назад

    ITN
    Rupawahini
    Radiyo නැතිවුන එකේ ප්‍රශ්නේ.
    පෞද්ගලික අංශයට මේ මාධ්‍ය භාවිතය භාර දෙන්න හොඳ නෑ.

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 часа назад

    ආසාත් සාලි බුද්ධාගමට කියපුවා මොන තරම් තියෙනවාද හමුදුරුවෝ කියන කතාව ඇත්ත එක පාර මරා දන්න කියන එක හරි

  • @sachinifernando611
    @sachinifernando611 4 часа назад

    Deranath iwarai

  • @Junglefear422
    @Junglefear422 2 часа назад

    අල්ලපු ගෙදර ගෑනි සනසන්න ඒ ගෑනි ඉස්සරහම තමංගෙ ගෑනිට ගැහුව වගෙ නේද

  • @KuwaitCity-r4e
    @KuwaitCity-r4e 3 часа назад

    😭😭

  • @harshadezoysa2866
    @harshadezoysa2866 5 часов назад

    Nanasarawa athulema tiyanna

  • @AngelangelKenedey
    @AngelangelKenedey 4 часа назад +1

    Aei amthkda passkuwa ewata sambanda un ekkwath alluwada . Aei mey bududhamta mhema ghanny😮😮😮

  • @SUBHINISudu
    @SUBHINISudu 2 часа назад

    Mathu built reka gamu

  • @sameerasandharuwan9524
    @sameerasandharuwan9524 2 часа назад

    මේයා රස්සාවට සිවුර දාගන්නෙ,ගෑනු තියාගෙන, බඩු ගහගෙන, හොදට බීල,කාල සැපේ ඉන්නෙ අපි දන්නෙ නැද්ද, මෙයා ගැන,

  • @canadaceylon2491
    @canadaceylon2491 5 часов назад +2

    ඔක්කොම හොදයි හිටපු ගමන් මැදමුලන වොෂිං වෙනවා..

  • @wwide0
    @wwide0 4 часа назад

    Ado chathura don’t for the racism

  • @sachinifernando611
    @sachinifernando611 4 часа назад

    Asawen balapu wedasatahana ada inadala balanne ne

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 6 часов назад +2

    Muslim akakuth buddhagama gana viwachanaya kara nada utath nithiya daduwamak dunnada mtahaka ne mata

    • @AngelangelKenedey
      @AngelangelKenedey 5 часов назад

      Neetiya bududhamta vitrei. Anith unta puluwan budu dhmta aphasa karanna. Munta henma ghapan 😢

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 4 часа назад

      අන්තවාදයට නම් කමක් නෑ ඕන දෙයක් කියන්න පුලුවන්ලු
      මේක වෙනස්

  • @d.gsujeewamaneldesilva6633
    @d.gsujeewamaneldesilva6633 5 часов назад

    Antigen hora

  • @legentgaming6683
    @legentgaming6683 Час назад

    Paliyagoda malu kade wage dan mun.issara ආණ්ඩුව tiyenakota malimawa sadde damme danut unmai sadde danne.150 yawanna one මාළු kadeta

  • @dilshanumayanga576
    @dilshanumayanga576 5 часов назад

    Wedak ne viwasayakek unata katha karanna danna athanin hitha ganna puluwan 🐂

  • @AngelangelKenedey
    @AngelangelKenedey 4 часа назад

    Muslim unta puluwan budu pilima kadanna ewata dhaduwam nha. Puduma neetiyek 😢😢😢😡

  • @SUBHINISudu
    @SUBHINISudu 2 часа назад

    Weradi neththam.
    .ei daduwam

  • @sangeethnuwan253
    @sangeethnuwan253 Час назад

    🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍

  • @AngelangelKenedey
    @AngelangelKenedey 4 часа назад

    Okkoma neeti bududhamta.anith un spy pNsal ien karanna kiyana ewata baduth nha naduth nha. Unta giya rata😢😢😢