Clean Sri Lanka උත්සවයට වියදම් වුණේ ලක්ෂ 9යිචාමර කියූ ලක්ෂ 70 වේ කතාව බොරු | Parliament

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 562

  • @ugkusumawathi8164
    @ugkusumawathi8164 15 дней назад +375

    දැන් චාමර ඉල්ලා අස්වෙන්න

    • @shanepereraedu
      @shanepereraedu 15 дней назад +4

      😂

    • @wahallu8551
      @wahallu8551 15 дней назад

      ai wasanthay npp eke😂

    • @johnniewalker8186
      @johnniewalker8186 14 дней назад +4

      @@wahallu8551 boru qwa nisa nemei bn. chamara ottuwak damma as weno kiyla.

    • @wahallu8551
      @wahallu8551 14 дней назад

      @@johnniewalker8186 ithm bm wasnthayth ottuwk dammne..ed..namal ekk..mathkad parliment eke..mun okkomm eki

    • @kothmaleananda413
      @kothmaleananda413 14 дней назад

      උබ. පුක දීපං

  • @sujeewafernando6580
    @sujeewafernando6580 15 дней назад +334

    එතකොට බඩාගෙ ආන්ඩු තියෙන කාලෙ කෝටි ගනන් වියදම් කරපුවා gana ඌට ගානක්වත් na.😂😂😂😂😂😂 බඩා අස් වෙලා පලයන්.😂😂😂😂😂

    • @DulkithAbeywickrama
      @DulkithAbeywickrama 14 дней назад

      ඒවම කරන්න ද මුන් ආවෙ. නැහැනෙ... හරියට කරනව කියලනෙ

    • @sh4757
      @sh4757 14 дней назад +2

      ​@@DulkithAbeywickramaදැන් ඒවම උනේ නැහැ නේ. මෝඩයෙක් නොවී ඉදපන්😂

    • @nishadiperera9160
      @nishadiperera9160 14 дней назад

      අවසානෙට ආපූ පොල්ලෙලි ටිකක් කොහේද මන්ද ඉතුරු උනානේ.

  • @creationidea509
    @creationidea509 15 дней назад +188

    චාමර අයින් වෙයන්

  • @DumindaSamansiri
    @DumindaSamansiri 15 дней назад +307

    චාමර ඉල්ලා අස්වෙන්න.ඒකට අදාල කටයුතු කරවන්න.

    • @bandulagamage5522
      @bandulagamage5522 15 дней назад +8

      අනිවාරයෙන්ම .

    • @priyanthakumarakoralage9587
      @priyanthakumarakoralage9587 15 дней назад +6

      💪💪💪💪💪💪💪💪💪👌👌👌👌👌👍👍👍👍 Chamara go home🫷🫷🫷

    • @lahirukumara-m2m
      @lahirukumara-m2m 13 дней назад

      ඇයි චාමර ට බයද 😂

    • @DumindaSamansiri
      @DumindaSamansiri 13 дней назад

      @@lahirukumara-m2m ඇයි උඹද චාමර???🤣🤣🤣🤣

    • @YoutubeBlmu
      @YoutubeBlmu 13 дней назад

      ​@@lahirukumara-m2mකිරිබොන බබ්බු තමයි ඒ ගොබ්බයට බය වෙන්නෙ 😂

  • @kumaribandara2442
    @kumaribandara2442 15 дней назад +122

    චාමර සම්පත් කියන්නේ අමුම අමු මීහරකෙක් කියලා කවුරුත් දන්නවා හැබැයි 😂😂

  • @gayanichathurika3586
    @gayanichathurika3586 15 дней назад +174

    දැන් අයින් වෙන්න

  • @UpasiriKumarage
    @UpasiriKumarage 15 дней назад +176

    චාමර මැටිමෝලා නිසා ලේසියෙන් ඇන්දෙනවා!

    • @JohnDisha
      @JohnDisha 14 дней назад

      Eta 2n ellanna Ona 😂😂

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 14 дней назад +15

    කීයක්වත් වියදම් නොකර එහෙම වැඩක් කරන්න බෑනෙ. හිතේ හැටියට වියදම් කරපු කාලයකුත් තිබුණානෙ. දැන් එහෙම නොකරන බව අපිට විශ්වාසයි.Clean Sri Lanka❤❤❤❤

  • @malanialwis6080
    @malanialwis6080 15 дней назад +398

    චාමර සම්පත් කියන දුෂිත යට මොලයක් ඇති එකෙක් නොවන බව බහුතරයක් ජනතාව දනී

    • @Upul345
      @Upul345 15 дней назад

      ජනතාව බොරුවෙන් මුලා කරන දේශපාලකයො. ඔහු කියූ පරිදි දැන් ඉල්ලා අස් විය යුතුයි. ආන්ඩුව එයට කටයුතු සිදු කල යුතුමයි

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 15 дней назад +213

    චාමර සම්පත් බදුල්ලට සම්පතක් කිව්ව උන් තවත් ඉන්නවද ? 😂😂😂😂😂😂😂😂😂

    • @SLNaleen
      @SLNaleen 15 дней назад

      Badulle gawa Sampathen 1k

    • @NipunShehara-t6x
      @NipunShehara-t6x 14 дней назад +1

      ඌරු මස් කඩවලට සම්පතක්❤

  • @namalfdo4502
    @namalfdo4502 15 дней назад +110

    මේ චාමර පගයා ටීචර් කෙනෙක් දන ගැස්සුවා , රාජ්‍ය නිළධාරින්ට බලපෑම් කරා. මෙ පගයට මෙහෙම රගන්න දෙන්න ඕනද.

    • @dhanushkaabayarathna3887
      @dhanushkaabayarathna3887 14 дней назад

      ගොබ්බයෝ ටිකක් ජන්දය දුන්නනේ

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 15 дней назад +309

    ඊයේ බලන්න ඒපැයි , බයියොයි ටෝකියෝයි ඇහැරලා හිටිය තරම්. අපේ චාමර කිය කිය වැලලුන උන් කෝ

  • @sisirakarunaratne3428
    @sisirakarunaratne3428 14 дней назад +4

    ඉල්ලා අස් වෙන්නෙ වෙන්නෙ නැත්නං වස්ත්‍ර ඇදගෙන පාර්ලිමේන්තු පැමිණිම ජනතාව විසින් තහනම් කරන බව මතක තබා ගන්න

  • @solidzonewavestation
    @solidzonewavestation 15 дней назад +92

    2 වසරට විතරක් ගියාම ඔහොම තමයි 🤦‍♂️

  • @kevinx2951
    @kevinx2951 15 дней назад +48

    දැන් චාමරට අයින් වෙන්න කියන්න

  • @wishwa9188
    @wishwa9188 15 дней назад +42

    ඊයා චාමර 😂

  • @ලට්ටලොට්ට-ඣ8ග
    @ලට්ටලොට්ට-ඣ8ග 15 дней назад +73

    දැන් එතකොට චාමර අයින් වෙනවද...???? 😊

  • @UserKGFJohnson
    @UserKGFJohnson 15 дней назад +16

    ඒ උත්සවය දැක්කාම ඕනෑම මෝඩයෙකුට හිතෙනවා ලක්ෂ 70ක් වියදම් නොයන බව .

  • @waseemsainulabdeen8645
    @waseemsainulabdeen8645 15 дней назад +33

    උන් කියද්දිම දන්නවා බොරු කියලා ❤

  • @charukahiroshan2601
    @charukahiroshan2601 15 дней назад +42

    කෝ චාමර අයින් වෙයන් තෝ

  • @hemaw1657
    @hemaw1657 15 дней назад +58

    "චාමර මැටිමොල" මේ බොරු වලට පාරලිමේන්තුවෙදීම "සමාව ගත යුතුයි!

    • @JohnDisha
      @JohnDisha 14 дней назад

      Eta 2 n ellanna Ona 😂😂😂

  • @pitaratawisthara848
    @pitaratawisthara848 15 дней назад +81

    ඊයේ බයියෝ ටික තෙත් වෙලා හිටියේ😂😂😂

  • @kamanideepika1629
    @kamanideepika1629 15 дней назад +51

    චාමර සම්පත් මේ රටට අතවශ්‍යයි මේ පාර්ලිමේන්තුවට අත්‍යාවශ්‍යයි පාර්ලිමේන්තු කැන්ටිමට අත්‍යවශ්‍යයි😂😂

    • @asankaravi7310
      @asankaravi7310 15 дней назад +4

      වඩේ හදන්න දස්සයා

    • @smhs3313
      @smhs3313 15 дней назад +3

      ඕකව ටොයිලට් හෝදන්න හොදයි.ඒකවත් හරියට කරයිද දන්නැ.

    • @SwarnasiriRanasingheArachchige
      @SwarnasiriRanasingheArachchige 15 дней назад

      ​@@asankaravi7310ammapa aniwaren

  • @IsharaNilmini-k2f
    @IsharaNilmini-k2f 15 дней назад +58

    Niyamai❤

  • @Sabira-ds3et
    @Sabira-ds3et 15 дней назад +7

    චාමර වහමඅයින් වෙයන් මාලිමාවට තමයි පුංචි චන්දය ❤❤❤❤

  • @Focus_Room
    @Focus_Room 15 дней назад +105

    පාර්ලිමේන්තුවේදි කරන ප්‍රකාශ වලට නඩුදාන්න බෑ චාමර ඔය කිව්ව ටිකම එලියට ඇවිත් කියල බලන්න කියන්න😊

    • @lakmalsamarasinghe5376
      @lakmalsamarasinghe5376 15 дней назад +3

      එහෙම බැලුවොත් හැම එකාම හිරෙ ඉන්න ඔනැ

    • @ajanthabandara8078
      @ajanthabandara8078 14 дней назад +1

      Chanara has to keep his word. He must resign immediately. The rules and regulations are for everyone. Not only FOR MR.ASOKA.
      ARANWELA.😡😡😡😡😡😠😠😠

  • @sameerakiri
    @sameerakiri 14 дней назад +1

    අම්මෝ අම්මෝ හෝදනවා, නානවා

  • @dilshandesilva-k6x
    @dilshandesilva-k6x 15 дней назад +27

    නාමල් අයින් කරලා පක්ෂෙ නායකයා චාමර සම්‍පත් කරගනිල්ලා😂😂😂😂

  • @supunweerasinghe-j5o
    @supunweerasinghe-j5o 14 дней назад +2

    Great 👍

  • @chamikangishan8912
    @chamikangishan8912 15 дней назад +52

    ගොබ්බ චාමර මහින්දගේ කාලයේ කරපු දේවල් දන්නේ නැති මිනිසුන්ට හොදයි

  • @ashan2000
    @ashan2000 15 дней назад +86

    විපක්ෂය කට ඇරියොත් බොරු කියන්නේ

    • @inokakuda7621
      @inokakuda7621 15 дней назад +6

      Boru kiyala tiyenne vipaksaya😂😂😂

    • @ashan2000
      @ashan2000 15 дней назад +9

      @inokakuda7621 ඔව් ඒක එයාලාගේ පුරුද්දනේ 😌 ආණ්ඩු කරනකොටත් විපක්ෂයේ ඉන්නකොටත් බොරුවම තමා. හොරකමම තමා තක්කඩිකමම තමා.

  • @yemayt1054
    @yemayt1054 15 дней назад +30

    බංකොලොත් උනු රටේ මතකද නිදහස් උත්සවේ වැසිකිලිවලට කොච්චර වියදම් කලාද කියලා

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 15 дней назад +12

    නෑ නෑ ඉල්ලා අස් වෙන්න ඕනෙ මහ ලොකුවට කීවනෙ ඉල්ලා අස් වෙනවා කියලා .අන්න දැන් හරි අවස්ථාව ගන්න චාමරටත් පුලුවන් වෙන්න ඕනෙ නිකන් කයිය විතරක් වැඩක් නෑ රජයට තනිකරම මඩක් ගැහුවේ එහෙම හරි යනවා න. ලොකු උදව්වක්😄

  • @gajalanka95
    @gajalanka95 15 дней назад +29

    අම්මෝ ඇති යන්තම් ඊයේ චාමර සම්පත් කතාව අහල මේ රජය කෙරෙහි විශාල කලකිරීමක් ඇතිවුණා. ඇති යන්තම් හිත හදාගන්න පුළුවන් 🎉

    • @Shanu93661
      @Shanu93661 15 дней назад +1

      3% ජෙපි සිව්පාවුන්ගේ ටොන්පච වලින් බිදක් 🧭 ❤
      *ආන්ඩුව පත් වූ විගස කඩිනමින් මහින්ද ,ගෝටාබය,රනිල්,නාමල් ,බැසිල් ඇතුලු අනිකුත් හොර දේශපාලකයෝ අපි මාසයක් වැනි සුලු කාලයකින් හිරේට නියම කරනවා.
      *ආන්ඩුව 3/2 බලයක් ගත් පසු එක සතියක් ඇතුලත හොරාකාපු උගන්ඩාවේ සල්ලි ඔක්කොම ලංකාවේ ට ගේනවා.
      *ආන්ඩුව පත් වූ දිනම පෙට්‍රෝල් මිල රු 50කින් අඩුකරනවා .
      *ආන්ඩුව පත් වූ විගස ආපු ඉක්මනින් ම එක පෑන් පාරින් හාල් ප්‍රශ්නය විසදනවා සාමනයෙන් අපේ ආන්ඩුව යටතේ හාල් කිලෝවක් රු 90,100ත් අතර මිලකට දෙනවා.
      *ආන්ඩුව පත් වූ විගස මහා පරිමාණමෝල් හිමියන්ගේ වී මෝල් වටකරලා ප්‍රධාන වශයෙන් ඩග්ලිගේ සියලුම වී රජයට ගන්නවා නඩු දානවා මෙයට අපේ ආන්ඩුවට සතියක් ඇතුලත කරනවා.
      *ලංකාව වටේම ඇති මුහුදෙන් සර්ෆියුලික් වලින් ලංකාවට විතරක් නෙවේ ලෝකයේ හැම රටකටම ලුනු හදලා අපනයනය කරනවා.
      *ලංකාවේ කුකුල් මස් චීනයට විකුනනවා සේම ලාංකාවේ කුකුල් මස් කිලෝවක් රු 500ක විතර මුදලකට ජනතාවට දෙනවා.
      *රජයෙන් වැඩ පිලිවෙලක් ගෙනල්ලා කිරිගොවි පල් ආරම්භ කරලා පාසල් දරුවන්ගේ උදේ තේ එක වෙනුවට උනු එලකිරි වීදුරුවක් දෙනවා.
      *ජල ගාස්තුව විදුලි බිල ආපු විගස 33%කින් අඩුකරනවා සතියක් ඇතුලත මේවා එක අත්සනකින් කරන්නේ තිබ්බේ වැඩ.
      *තෙල් වලින් රු .150ක කොමිස් එකක් කංචන ගන්නවා ඒ නිසා කංචනව හිරේට අරන් අපි ඒ 150ක මුදල අඩු කරනවා මේවට යන්නෙ එක පෑන් පාරයි.
      *අපි කිසිම නිල රථයක් ,නිල නිවාසයක් ගන්නේ නෑ වගකීමෙන් කියනවා.
      *ප්‍රවාහන පහසුකම් මන්ත්‍රී වරුන්ට ලබා දෙන්න අපි බස් එකක් හදුන්වලා දෙනවා.
      * අපි පාර්ලිමේන්තුවේ ආපනශාලාවෙන් පිනට කන්නේ නෑ ගෙදරින් කෑම ගේනවා.
      *අපේ ආන්ඩුවේ කිසි කෙනෙක් ඇමති විශ්‍රාමික වැටුප් ගන්නෙ නැති බවට ජනතාවට දිවුරලා කියනවා.
      ඔය 3% කයිවාරුකාරයන්ගේ බොරු වලින් ඉතාමත් පොඩි ප්‍රමාණයක් ,කයිවාරු ටොම් පචයන්ට වැඩක් කරන්නේ බෑ මුන්ට පුලුවන් දේවල් වලින් බිදක්,
      •දෙවියන්ට අපහස කරන්නේ
      •පාරේ වාහන වල ස්ටිකර් ගලවන්න.
      •රිලව් එක්ක ගහගන්න පුලුවන්
      •හොදට බොරු කියන්නේ පුලුවන් .
      •යාපනයේ ප්‍රභාකරන් දෙවියන්ට වදින්න පුලුවන්
      • උතුරේ ආරක්ෂක කදවුරු ඉවත් කරවන්න පුලුවන් .
      •වඩේ කඩ,කොස් විකුනන මිනිස්සු අහිංසක මිනිස්සුන්ගෙන් රස්සාවල් නැති කරන්නේ පුලුවන් .
      •සුමන සමන් දේවාලයේ බුද්ධ පූජාව නැති කරන්න පුලුවන් .
      •චීනයගෙන් උදව් ගනිද්දි තායිවානයට ස්තූති කරන්නේ පුලුවන් .
      •හොදට හොර උපාදි හදන්න පුලුවන් .
      •හාල් වලින් කෝටි ගානක් වංචා කරන්නේ පුලුවන් .
      •අහිංසක මිනිස්සුන්ගෙන් කප්පම් ගන්න පුලුවන් .
      •හොදට ගෑනු දූශනය කරන්නේ පුලුවන් .
      •හොදට බොරු කියන්නේ පුලුවන් .
      කරුමය මාලිමාව ලෙසද පැමිනිය හැකි අතර 🧭 ❤🎉
      *ලංකා ඉතිහාසයේ සුලුතර ජනාධිපති සේම,
      *ලංකා ඉතිහාසයේ ඉක්මනින් ජනතා අප්‍රසාදයට පත් වුන ජනාධිපති ප්‍රමුක ආන්ඩුව😂😂😂😂😂😂😂😂😂

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 15 дней назад +11

    පාර්ලිමේන්තුවේ කියන බොරු වලට නඩු පවරන්න නිති හදන්න ජනාධිපති තුමනි

  • @inokaperera1
    @inokaperera1 15 дней назад +16

    කතා නායක අයින් උනාට , චාමර අයින් වෙන්නේ නෑ😂

  • @dilosh872
    @dilosh872 15 дней назад +47

    අයියෝ අස් කරමුකො😢😢

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 15 дней назад +5

      අනිත් පක්ෂවල ඈයො අස් කරන්න රජයට බෑ උන් බොරු කියල සැපක් ගන්නව දුක නිවාගන්න

    • @dilosh872
      @dilosh872 15 дней назад +3

      @@SmeerPerer-di4hu😢😢😢😢තඩි බඩා බොරු කිය කිය වෙලාව කනව. උන් ඔක්කොම එහෙමයි

    • @SavindyaPrabodani-mm7um
      @SavindyaPrabodani-mm7um 15 дней назад

      අනේ ඒම අස් කරනවනම් මුලින් අර බොරු උපාධි රන්වලව නේද අස් කරන්න ඕන මෝඩ ජෙප්පෝ😂😂😂😂😂🤣🤣🤣

    • @ruchira296
      @ruchira296 13 дней назад

      ​@@SmeerPerer-di4hu mokada beri wishwasa bangayakai ain karanna pulwa mahalaoku deyak newei.

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 13 дней назад

      @@ruchira296 ඒක හරි, ඒක වෙනම කතාවක්, කාලෙ කන වැඩක්

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 15 дней назад +17

    කෙනෙක් කියන හින්දාවත් , පතපොතේ තියන හින්දා වත් , පරම්පරාවෙන් ආ හින්දා වත් පිළිගන්නට එපා යමක් , හොදින් හොයා බලා මිසක් 🤗 පුංචි කාලෙදිම හාවෙක් ලොකෙ පෙරළෙනවො කියල කැළයක් පෙරලූ කතාව කියල දෙන්නෙ ඒ විචාර බුද්ධිය යනු කුමක්ද යන්න කියල

    • @ajanthabandara8078
      @ajanthabandara8078 14 дней назад

      Yes, please don't believe anything you hear until you see the truth. There is fake, made-up news , rumors, and gossip flying in the world. Be smart and wise before you make a decision. ❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @lankaequity8944
    @lankaequity8944 15 дней назад +20

    බදුල්ලට සම්පතක් නෙ ...කොටේෂන් එකයි invoice එකයි අඳුර ගන්න බෑ 😂😂😂

  • @maheshdesilva5252
    @maheshdesilva5252 15 дней назад +25

    හිටපු ජනපති මහින්දලගේ කාලේ නම් ඉතින් ඕක ලක්ෂ හැත්තෑව නෙමෙයි කෝටි හැත්තෑව වෙන්න තිබුණ.දැන් අහගත්ත නේද පැහැදිලිව පාර්ලිමේන්තුවේ නලින්ද මහත්මයාගේ උත්තරේ. ජාම චාමර දුන්නේ තාවකාලික ගුලිය කාලා දැන් හරිද දැන් බොරුවට උඩ පැනපු වැලලු එවුන්ට සැප ඇති නේද සැප ඇති නේද

  • @slmicro3857
    @slmicro3857 14 дней назад +1

    දැන් චාමර ඉල්ලා අස්වෙන්න🤣😂🤣😂

  • @gayansameera9485
    @gayansameera9485 15 дней назад +16

    ඉතිරි ලක්ශ 61. චාමරයගෙ මහ එකාගෙ එකවුන්ට් එකෙන් යන්න ඇති ඒකයි

  • @SisiraWijesundara-m1j
    @SisiraWijesundara-m1j 14 дней назад +1

    ඉල්ලා අස්වෙන්න එපා...රෙදි නැතුව පාර්ලිමේන්තු එන්න

  • @inokakuda7621
    @inokakuda7621 15 дней назад +12

    Good❤❤❤

  • @NewLeylandMotores
    @NewLeylandMotores 15 дней назад +16

    ගනං ගන්න එපා ඕකගෙ ඇග තිබුනට මොලේ නෑ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @lahirumadushan9094
    @lahirumadushan9094 15 дней назад +53

    අර ගොබ්බ චාමරයට දැන් අයින් වෙන්න කිව්වනම් හරි.අද මං දැන් දෙරණේ නිව්ස් බැලුවා ඒකේ නම් මේක දාන්නේ නෑ

    • @gajalanka95
      @gajalanka95 15 дней назад +7

      උන් ඒවා දාන්නේ නෑ උන්ට ඕනේ ඒවා විතරයි්නේ උන්ට ඕනේ ජනතාවට රජයේ අපහසුවට පත් කරලා එපාකරවන්න

    • @SmeerPerer-di4hu
      @SmeerPerer-di4hu 15 дней назад +6

      දැනගත්තත් කියන්න පැකිලෙනවනෙ ඒ බබාලා

    • @sarojanisandamali-ee6yr
      @sarojanisandamali-ee6yr 15 дней назад +1

      ඕවා ඔක්කම දාන්නෙ හිරුහොරු එකේ

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 15 дней назад +22

    ඉල්ලා අස් උනාද 🤔

    • @sanjeewaillangakoon6635
      @sanjeewaillangakoon6635 15 дней назад +1

      Hayyo චාමර 😂😂

    • @malpipenawasanthaya
      @malpipenawasanthaya 15 дней назад +1

      @@sanjeewaillangakoon6635 නුගත් දෙශපාලුවො ඔකුන් ඇත්තටම 😒 පිල්ලි බන්

  • @mr.thilan92
    @mr.thilan92 15 дней назад +2

    NPP එකේම ගැටයකට චාමර අහුවුනා කියලා හිතෙන්නේ මට විතරද?? මෝඩයා කියලා දන්නවා නේ කොහොමත්.

    • @dasunzstuff9361
      @dasunzstuff9361 13 дней назад

      😂😂 69 ලක්ෂයෙක් ගැට හපල කාල රෙද්දෙ රෙවිල ඉන්නේ

  • @NatureNest76
    @NatureNest76 14 дней назад +1

    චාමරට ගුණගී වයපු ලොන්ත සෙට් එක වෙනුවෙන් තත්පර හැට එකක නිශ්ශබ්දතාවය 😂😂😂😂

  • @kumariperera236
    @kumariperera236 15 дней назад +11

    චාමරයා ඉගෙනගෙන තියෙන්නෙ පන්තියේ දෙක ශ්‍රේණියට විතරයි.ඕකා දන්නවද ගනිතය.පව් නේ😂😂😂😂

  • @annmary2415
    @annmary2415 14 дней назад +1

    චාමර ඉල්ලා අස් වෙන්න කිව්ව වගේ.😂 අපි එතකොට පිලිගන්නං වීරයෙක් කියල.

  • @slmicro3857
    @slmicro3857 14 дней назад +1

    චාමර වහාම ඉල්ලා අස්වෙනු☠☠☠☠☠

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 15 дней назад +10

    👍

  • @BawanthaSubash
    @BawanthaSubash 15 дней назад +8

    ❤❤❤❤

  • @DimanthaLakshitha
    @DimanthaLakshitha 14 дней назад +1

    දැන් චාමර ඉල්ලා අස්වෙන්ඩ 😂

  • @jennysaro8960
    @jennysaro8960 15 дней назад +1

    අර බදුල්ල පැත්තේ අක්කර 5000ස් ගානක් රක්ෂිතයේ ඉඩම් හොරෙන් ගත්ත සිද්ධියට මෙයා කොනක හරි ඉන්නවා ෂුවර් 😂😂😂😂
    ඒක තමයි මේ පොඩ්ඩක් වයින් කරගෙන ඇවිත් කියවන්නේ 😂😂😂😂කන්න පුළුවන් හැම සතයක්ම හොරා කාල එයාවගේ අනිත් අයත් කියලා හිතනවා ඇති.
    කෑගැහුවට චන්දෙ දෙන්නෙ නැහැ ජීවිත කාලෙටම චන්දෙ දෙන්නෙ මාලිමාව ට විතරයි.
    ජයවේවා මාලිමාවට ♥️

  • @rashmikabandara3653
    @rashmikabandara3653 15 дней назад +1

    චාමර ඉලලා අස්වෙන්න දැන්

  • @Woowbeautiful-1
    @Woowbeautiful-1 14 дней назад

    චාමර සම්පත් ඉල්ලා අස්වෙන්න

  • @emilero1273
    @emilero1273 15 дней назад +6

    ගනන් ගන්නෙපා බන්. චාමරයට ලියන්න කියන්න අමරුයි. උට පුලුවන් විදිහට ඔය කිව්වෙ.

  • @SPChanaka
    @SPChanaka 14 дней назад

    පොත්පත් කියවා බලලා කියවන දේවල් නෙවෙයිනේ ඉල්ලා අස්වියයුතුයි අපරාදේ වටිනා කාලය

  • @hhpranasinharanasinha2169
    @hhpranasinharanasinha2169 15 дней назад +7

    මැට්ටො එක්ක ගනුදෙනු කරද්දී පරිස්සම් වෙන්න ඕනි කියන්නෙ ඒක යි

  • @BosbaAlbosba
    @BosbaAlbosba 15 дней назад +1

    මහජනතාව වන අපි කියන්නෙ චාමරට අස්වෙන්න බලකරනවා අපි

  • @djdarmapala895
    @djdarmapala895 15 дней назад +1

    චාමර ඉල්ලා අස්වෙන්න එපා තව බොරු කියන්න හිටපන් ,,,,😂😂😂😂

  • @norrønopprører
    @norrønopprører 15 дней назад +1

    චාමර වගේ හරියට ඉස්කොලේවත් ගියේ නැති එකෙක්ව උඩ තියන් ඉන්න පාක්ෂිකයෝ ගැන පොඩ්ඩක් හිතන්න 🤣🤣

  • @sf387
    @sf387 14 дней назад +1

    Chamara අයින් වෙයන්..

  • @wicramasingheshanthapathma2581
    @wicramasingheshanthapathma2581 15 дней назад +11

    Jayawewa nalenda sahadarayata ape malemayata suba patanawa❤

  • @AshenDimesha
    @AshenDimesha 15 дней назад +1

    චාමර ඉලා අස්විය යුතුයි

  • @BohanPerera
    @BohanPerera 15 дней назад +1

    ඇයි පාර්ලිමේන්තුව බොරු කාරයන්ගෙතැනක් තවදුරටත් බොරුකියන අයට නඩුදාපල්ලා නිතිය පාර්ලිමේන්තවෙන් පටන්ගන්න,,

  • @vajkumara4797
    @vajkumara4797 14 дней назад

    අනිවාර්යයෙන්ම ඉල්ලා අස්වෙන්න ඉඩ දෙන්න. හොර බොරු අපතයන් නැති පාර්ලිමේන්තුවක් ජනතාවට අත්‍යාවශ්‍යයි. නලින්ද ඇමැතිවරයා හොරු වෙනුවෙන් පෙනීසිටීමෙන් වැලකී සිටිය යුතුය.

  • @nedraperera6291
    @nedraperera6291 14 дней назад

    Very good. Excellent Dr.

  • @Sadishkumar.lk-m2b
    @Sadishkumar.lk-m2b 15 дней назад +5

    Malimawa is rocked vipakshaya is shocked 😂

  • @yajasaji5955
    @yajasaji5955 15 дней назад +1

    චාමර ඉල්ලා අස්වෙයං...

  • @oshadabook
    @oshadabook 14 дней назад +1

    චාමර වෙනුවෙන් කඩේ යන වැඩ්ඩො ත් ඉන්නවා... 😂😂😂

  • @Niroshan12Tl
    @Niroshan12Tl 15 дней назад +2

    බයියන්ගේ වීරයා චාමර😂

  • @SharmanShiran
    @SharmanShiran 15 дней назад +1

    බදුල්ලේ ජනථවනී...මේ වගේ නූගතුන් පාර්ලිමේන්තු එවීමෙන් වලකින්න....වටිනා පාර්ලිමේන්තු කාලය කා දමනව...

  • @lahirupriyamal7893
    @lahirupriyamal7893 15 дней назад

    අමු ගවයා ඕකා

  • @nimmim704
    @nimmim704 14 дней назад

    කට විතරක් නෙවෙයි මොලෙත් තියෙන්න ඕන.

  • @raviperera1769
    @raviperera1769 15 дней назад +1

    😂😂😂😂 ආ කමක්නැහැ

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara7040 15 дней назад +5

    චාමර ta බොරු kiyanawata action ekak ganna.

  • @HerathBanda-bf1xm
    @HerathBanda-bf1xm 14 дней назад

    චාමර දැන් මොකද කරන්නේ

  • @ChandraYapa-e5u
    @ChandraYapa-e5u 15 дней назад +3

    🎉🎉

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 15 дней назад

    ඔන්න උත්තරය ලැබුණා

  • @susanthapeiris6480
    @susanthapeiris6480 14 дней назад +1

    චාමර හොඳයි හාන්න මි ගවයා

  • @CreativeEducator-pf8fm
    @CreativeEducator-pf8fm 15 дней назад +1

    චාමර ඉල්ලා අස්වෙන්න 😂😂😂හරකෝ

  • @truthseekerlk
    @truthseekerlk 14 дней назад +1

    චාමරගේ කඳයි බඩ යි විතරයි

  • @alexmusic2447
    @alexmusic2447 14 дней назад

    ඊයෙ හිරු එකෙ ගියපු චාමරගෙ කතාවට , මාලිමාවට බැනපු උන් කෝ..😂

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 15 дней назад +1

    මෙච්චර පාර්ලිමේන්තුව clean කරලත් බදුල්ලෙන් චාමර සම්පත්ව එව්වනේ බදුල්ලේ එවුන්

  • @pushpathantrige3031
    @pushpathantrige3031 15 дней назад

    අනේ මේ මිනිස්සු වැරදි හොයන්නෙ හැමදාම ජීවත් වෙන්න වගේ

  • @හස්ති_ලෝකය
    @හස්ති_ලෝකය 15 дней назад

    8 වසරට ගියපු පොරගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙනන බැ 😀😀😀

  • @suhanmansada251
    @suhanmansada251 14 дней назад

    බඩා අයියා කට ඇරියොත් බොරු ,මොකටද මන්දා මේවගේ මිනිස්සු එවන්නෙ පාර්ලිමේන්තු කිසිම වැදගත්කම nh

  • @DevOpsPulse
    @DevOpsPulse 15 дней назад

    චාමර කිය්න්නෙ කට වාචාල කමට කියවන කෙනෙක්, බුද්ධිමත් ලෙස කතා කරන්න දන්නෙ නෑ. ඔහේ කියවනවා.... ජනතාවගේ ​මුදල් විනාස කරන්න දෙන්න බෑ කාටවත්. චාමරට මතක නැද්ද දන්නෑ රනිල සල්ලි විනාස කරපු හැටි. දැන් ඉතින් කොහොමත් කතා කරන්නෙ එයාලා අන්ඩු කරේ නෑ වගේනේ..😅😅😅😅

  • @gajabamuthuarachchi9862
    @gajabamuthuarachchi9862 15 дней назад +3

    චාමර දන්නෙ නෑනෙ Quotation කියන එකෙයි, Expenditure කියන එකෙයි වෙනස. පව් මනුස්සයට කියවන්න දන්නෙ නෑනෙ. හැබැයි ඒ ගොන් කතාව අල්ලගෙන විපක්ෂය චූන් උන එක නම් මාරයි...

  • @vidu-l4g
    @vidu-l4g 15 дней назад +7

    මහින්ද කරානම් ඕක කරන්නේ රුපියල් 15කට🙃

  • @MariyaReeta-d4w
    @MariyaReeta-d4w 15 дней назад

    බොරුවට වංචාවට පුරුදුවුන අයට ඒවා අත්හරින්න බැරිකමට අන්අයට මඩගහරවා. ගෙදරට වෙලා ඉන්න.එතකොට ඉන්න.

  • @DileepaEkanayake-l3l
    @DileepaEkanayake-l3l 15 дней назад

    අන්න හරි.හැම ප්‍රස්නයකටම පැය විසි හතරෙන් උත්තර දෙන්න.

  • @user3eypmsghdjds
    @user3eypmsghdjds 15 дней назад +1

    චාමර ඕකා ඒ කාලේ ඉඳන් අමු මෝඩයා.අපි ඒකාලෙ ඉඳන් ඕකව දන්නවනෙ ආයෙ ඉතින් අමු මැට්ටා 😂😂😄😄

  • @ananayakkara2913
    @ananayakkara2913 15 дней назад

    වැරදි ප්‍රකාශයක් නම් චාමර සම්පත් ඉල්ලා අස්විය යුතුයි!!!

  • @maheennavoda463
    @maheennavoda463 15 дней назад +3

    Prove karalama pennuwa supiriyak saho❤

  • @SamanSamanabedda
    @SamanSamanabedda 15 дней назад +1

    මේ වඩේ චාමරද? ඔහුගේ ව්‍යාපාරය වඩේ විකිණීම බව අපි සමාජ මාධ්‍යවලින් ඉගෙන ගත්තෙමු. එබැවින් ඔහු වඩේ විකිණීම සඳහා ඔහුගේ ව්‍යාපාරයට ආපසු යා යුතුය.

  • @surangisurangi6001
    @surangisurangi6001 15 дней назад +3

    වඩේ කොහෙන්ද ඔයා ඔය බොරු හොයාගත්තේ 😅😅😅