Me mal wagema lassana family ekak adaren inna hamadama❤api hama palayakmaganne polwaththa pala thawanin aththatama sadarana mila wagema good products 😍
Harima lassanai para aine tiyana ida adu gedarakata unat hoda adahasak meka. Ape gedarat midulakwat ne ge atulemai matat asai oya wage garden ekata ❤️❤️
Nange me malwalata dana pohoara wargaya ganath poddak danuwath karanna . Oyage gedara harima lassanai me siyalla e vidihatama kara genayanna subapathanawa oyala budusaranài.
මන් ආසම ආස වීඩියෝ එකකින් තමයි මුලින්ම ඔයාගේ චැනල් එක දැක්කේ..🌸 හරිම සතුටුයි මල් දැක්කත් ඇති මට ඒ තරම්ම ආසයි ආදරෙයි..🥰 මේ ලස්සන පෙන්නන ගමන් ඔයා ලොකු වටිනාකමක් තියන දෙයක් කියල දුන්න හැමෝටම... ඒක වටිනවා...💐 ඔයාගේ garden එක හරිම ලස්සනයි.. හිත නිවෙනව..🌷🌷 රොෂාන් අයියාගේ වටිනාම 🌸 තමයි ඔයා මැණික...🥰 මේ ආදරේ තව තවත් වැඩි වෙන්න ඕන...සුබ පැතුම් ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා...🙏💚🌸💐
❤️❤️❤️❤️😍😍❤️
Harima lassNai .oyalata budu saranai.!...
Mmm super
ආදර්ශමත් පවුලක්. අනේ පුතේ
අද කාලෙ වගේ නැතිව පවුල් අවුල් කර ගන්නෙ නැතිව හැමදාම ආදරයෙන් සතුටින් දර්මයට අනුවම ඉන්න . කවදාවත් වරදින්නෙ නැහැ .
රොශාන් අය්යගෙ මල් වත්තෙ වටිනම මල තමා රිද්මා❤️❤️❤️❤️හැමදාම සතුටින් ඉන්න
🙏😍❤️
You're great woman. I like you ♥❤💕
රිද්මා කියන්නේ සුවඳ විහිදවන මලක් තමා 🌺🌺🌺🌺🌺
මල් වවන අයගේ ❤ මල් වගේ. ලස්සනයි පිරිසිදුයි. ඔයලා තුන්දෙනාත් මල් වගෙමයි . බුදු සරනයි 🙏 පරිස්සමින් ඉන්න.
රිද්මා තමයි රොෂාන්ගේ දිවිය එලිය කලේ මේ මල් වගේම ලස්සනට සතුටින් ඉන්න බුදුසරණයි❤️
❤️
@@ridmapilapitiya හර
හරි ආසයි අහගෙන ඉන්න
අර කියමනක් තියෙනවා හරි දේ හරි තැනට ජොයිට් වෙන්න ඕන කියලා
සතුටින් හොදින් ඉන්න හැමදාටම පුතේ වාසනාවන්ත අනාගතයක් ඔයාලට රාහුල් සුදු පැටියට .
❤️
ඇත්ත සොයුරිය ඔබ හරි මේ සියලු දේ අනිත්‍යයයි හොඳින් ජීවත් වෙන්න බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම
ගැළපෙන අය හමුවෙනවා ඒක ලොවේ ස්භාව..❤️තුන්දෙනාම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.බුදු සරණයි 🙏
දුව වගේම ලස්සනම. මල්
හැමදාම මේ වගේම ලස්සන වීඩියෝ දෙන්න අපි ආසාවෙන් බලනවා 🥰
අනේ ලස්සන මල් තියනවා අක්කා වගේම මලුත් ලස්සනයි
ලස්සනයි ගාඩ්න් එක.තෙරුවන් සරණයි ඔබ දෙපලට
ලස්සනයි මල් ටිකයි ඔයාලා දෙන්නයි❤️
ඔයාලා දෙදෙනාටත්, චූටි දරු පැටියටත් තෙරුවන් සරණයි, සියළු දෙවි රැක වරණයි!!!🙏🙏🙏❤💞❤️💞❤️
හරිම ලස්සන පවුලක්...god bless all....
Godaak Lassanai hithath pirenawa Mee wage lassana waththak dakinakota. Oyaala hathara denatama BudusaranI parissamin inna. 💐💗💜❤️👍Aadarei Hamadama
🙏❤️
හරිම ලස්සනයි බුදුසරණයි
Harima lassanai godak mahansiyen ge lassana karanawa
Mamath harima adarei oyalata බුදු සරනයි !!!
Hamadama budunta pujakaranna wadi wadiyen mal pipewa harima lassanai
ඔයාත් මලක් වගේ ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏♥️♥️♥️
❤️😍
හරිම අපූරුයි ඔබලා සහයෝගයෙන් කරන ලස්සන වැඩ දැක්කාම.
Harima lassanay aasay oba depala sathutin inna
මම මේ දවස් වල හොය හොය හිටියෙ හොද එළවළු පැල සහ මල් පැල ගන්න තැනක්, හෙටම යනවා මෙතෙන්ට thank you so much අක්කි.
❤️
හරිම ලස්සනයි.සිය පවුලටම තෙරුවන් සරණයි.
❤️
ඔයා අදර්ශමත් හොද බිරිදක් අම්මා කෙනෙක්. බුදු සරණයි.
❤️
ඔය දෙන්නා හරිම ලස්සන ජීවිතයක් ගත කරනවා ඔයාලා දෙන්නටත් රාහුල පුතාටත් හැම දෙනාට බුදු සරණයි
🙏❤️
Soo lucky girl and beautiful flowers
😍💚❤️
ඇත්තටම අක්කි කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ඔයාගේ මල් වත්ත 🌹🌹🌹🌹
රොශාන් කියන්නේ හුගක් දක්ශ රංගන ශිල්පියෙක් .ඇත්තටම ඔහු වාසනාවන්තයි නිවැරැදිම සහකාරිය ලැබිලා.සරල නිහතමානී නුවණැති කාන්තාවක් .බුදුසරණයි
❤️
Me mal wagema lassana family ekak adaren inna hamadama❤api hama palayakmaganne polwaththa pala thawanin aththatama sadarana mila wagema good products 😍
Harima lassanai
Very beautiful.
eththatama godaaak lassanaii ane🌹 rose flowers🌹 tika marama lassanaii ewagema akkith hemadeyakma piliwalata lassanata thiyana innawa akkige punchi pawla adare pirunu thenak 👩👩👦💞 hemadaamath sathutin inna lebenna onee budusaranai ☺️akkige vedio walata godak asai......
රොෂාන් අයියා අක්කා දෙන්නටම budusaranay
අනේ රිද්මා අක්කේ ඔයානම් හරිම ආදර්ශමත් කාන්තාවක් .ඔයාගෙ වීඩියෝ හැම එකකම වටින දෙයක්මයි තියෙන්නෙ.ඇත්තටම රොශාන් අයියට පරක්කුවෙලා හරි ඔයාව හම්බුනේ එයාගෙ පිනකට අක්කේ.ඔයාලා සතුටින් ඉන්න අක්කේ බුදු සරණයි ඔයාලා හැමෝටම .ඔයා ගැන කියන්න වචන නෑ ඒ තරම් ගුන යහපත් තැන්පත් ගැහැනියක් ඔයා.
Thanks ❤️❤️❤️❤️🙏😍
හරිම ආසාවෙන් බලන්නෙ ඔයාගේ වීඩියෝ. ඔයාගෙන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා බුදු සරණයි ඔයාලගේ family එකට සතුටින් ඉන්න හැමදාම ❤️
බුදුසරණයි❤️🙏❤️
Malwatta koheeda teyanne
Woww harima lassanai
දැක්කම ආස හිතෙනවා 🌷
ඔයා නම් නියමයි අක්කා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයා ගෙ garden eke සුදු පාට පෝච්චි හරි ලස්සනයි
Anne harima lassani, oya matai mage ammagei inspiration eka, oyage garden ekata mai ape ammai pissu watila inne
Mal wagema oyala dennath harima lassani
Thanks 😍
Thanks ane oyala dennata.danuwath kalata.chuuti patiyatath budusaranai.
❤️
Good job
Malwalata adare ayege hith lassanai.oyath malak wage lassanai.mage ammath malwalata good asai.oyage punchi paulata budu saranai pariassamin inna
Harima lassanay akki
ලස්සන ගාර්ඩ්න් එකක්.මුුළු දවසම බබා එක්ක ගත කරන විදිය බබාට කවන ඒවා ඔයා කන ඒවා ගැනත් වීඩියෝ එකක් කරන්න
💜
Mama godak Asama actres roshan siya tama.ridma nangith adarei satutin inna.rahul puthu patiyatath oba depalatath ammatath teruwan Saranai
Soo beautiful ❤️❤️❤️
Oya 3n denatath තෙරුවන් සරණයි.mata men oya 3n denatath me sasara බිය daka addiyathmaka jiwithe යථාර්ථය අවබෝධ වේවා.me jiwithedima උතුම් chathurariya saththiya අවබෝධ වේවා
🙏❤️😍
harima lassani god bless you'e family
Godak lassanai akki.oyage vedios godak asawen balanawa..oya wage wenna try karanawa math.thawa thawa vedio ona akki.good luck both of you.😍😍
රිද්මා chathurikata wediya lassanai
Lassanai Tilak Katha karaddi bayanathiwa Katha Karan a 😘🥰🥰
ලස්සනයි godak hithata loku senasiimak lebuna nidahase paduwe lassanata jiwath wenawa oyala harima nihathamani wa budusaranai පරිස්සමෙන් inna godak ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thanks ❤️
❤❤❤❤❤
Oyage mhuna dakkama hari sriyawanthakamak penawa...adina adum paladum kathakarana vidihata godaak asa hithenawa...oyatai daru patiyatai roshan aiyatai dalada samidu phitai
Thanks 🙏😍❤️
Hi akkiyo අද තමා මං ඔයාගේ විඩියෝස් බැලූවෙ මං හරිම ආස කෙනෙක් ඔයා ලස්සනයි බොනික්කෙක් වගේ හැමදාම ඔයාගේ චැනල් එකත් එක්ක රැදිලා ඉන්නවා මං ගොඩාක් ආදරෙයි 😘😘😘😘😘
Thanks nanga ❤️❤️🌸
Godak lassanai.harima adaraniya paulak....bs oyalata
And I love your vedios
Oyala harima adaraniyai roshan aiyata galapenama kena akke oyanam ara chathurika baduwata mewa balagena inda baruwa athi ekiwanam harima pilikul
Lassanai nangi.garden Ekath lassanai.budu saranai
ඔයත් මලක් වගේ.හදවත ලස්සනයි.ඒක පිටට පේනවා
Harima lassana paulak
Rooftop eka harima ලස්සනයි akkiyoo
❤️😍
Sathutin inna godak adarei
Avankae a nisama oyalage jeevithy lassanae..
Sathutin adaren inna theruwan saranayi devi pihitayi
❤️😍
Ridma labanna roshan marama lucky.ara pissu honthuwa chathurika dan lamayawa you tube wikunanawa..im so happy for ridma n roshan
🙏❤️😍
Lucky girl beautiful collection 💐😘
💜😘
Lassannaaaaiiii .ane
Anne matanam harima sathutui.roshan mallita hondatama gelapena Jena thama ridma.hemadama sathutin Inna.budu saranai
🙏❤️
Hrima lassanai .😍😍
Waww lassana mal wathtak...🌹🌹🌹💐💐💐🌹🌹🌹🌹❤️❤️
ඇත්තටම ලස්සනයි.ඔයාලගේ ගෙවත්ත පෙන්නන්නකෝ.අපිත් හරි ආසයි බලන්න. ඔයාල හරිම ආදරනීය පවුලක්.හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි
Very beautiful
Math gihin thiyanwa harima lassana mal thiyanawa
අද උදෙන්ම ඉස්සරලම ඔයාලගෙ වීඩියෝ එකතමයි බැලුවෙ ලස්සනයි හැමදාාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි
❤️😍
හරිම ලස්සනයි තෙරුවණ් සරණයි
රෝසමල් වගා කරන විදිහ ගැනත් විඩීයෝ එකක් කරන්නකෝ
Harima lassanai para aine tiyana ida adu gedarakata unat hoda adahasak meka. Ape gedarat midulakwat ne ge atulemai matat asai oya wage garden ekata ❤️❤️
Nange me malwalata dana pohoara wargaya ganath poddak danuwath karanna . Oyage gedara harima lassanai me siyalla e vidihatama kara genayanna subapathanawa oyala budusaranài.
Excellent
❤️😍
ගොඩාක් ලස්සනයි akkiyo
Jiwithe ek thm akk inn tike sthutin imu api hemom,,theruwn srni oylt...🌹🌹🌹🌺🌺🌺🌺🌺😍😍😍😍
Ane watina widiyo ekak 🥰🥰🥰
Oyala depalata suba pathanawa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍🧡💛
😍❤️
ලස්සනයි ආදර්ශමත් පවුලක්
🙏
Very beautiful 💞
❤️😍
සතුටින් ඉන්න..❤️❤️❤️❤️
❤️😍
Nelum ma.nel pelehadaga ne vidiha kiyela denne❤❤❤budu sareni
රාජ කුමාරයා අසු පිට අවා අවා 💟💟💟 පාර දිගේ 💜💟අපි හරි අසාවෙන් බලන කතාවක්
Thanks 👍😍
Lassani nangi. Jp
බුදු සරණයි 😘😘😘❤️❤️❤️❤️
Lassani akkiyo
Beautiful life 🙏
අක්කිත් ලස්සන රෝස මලක් වගේ😍😍❤️
❤️😍
අනේ හරිම ලස්සනයි අක්කියෝ.😘❤️
❤️😍
Ane harima lassanai vedi vediyen karanna shaktiya lebeva adareii
❤️😍