ඊශ්‍රායල් රැකියා වල නවතම තත්වය 🇮🇱අලුත් ඇමතිත් එක්ක වැඩේ හරියටම යයිද ?

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 237

  • @GayanChaminda-oy2lq
    @GayanChaminda-oy2lq 8 дней назад +6

    ඊශ්‍රායල් දකිනකොට ඇත්තටම සතුටුයි. මන් කොහොම හරි මගේ හීනය හැබෑ කරගන්නවා ❤️. අපිව දැනුවත් කරනවට සර් ට පින්. බුදුසරණයි සර්.

    • @ThaRindu005
      @ThaRindu005 7 дней назад

      ඒ කියන්නෙ බ්න් ..යන්න බැරිද ඉදිකිරීම් වලින් යන්න පුළුවන් නේ ..ලගදිත් කොල්ලො ගියා

  • @NalikaHalipita
    @NalikaHalipita 2 дня назад +1

    මගේ මහත්ත්‍යත් මේ මාසෙ ගියා ඉදිකිරීම් වලට...එහි සේවය කරන සියලු දෙනාට බුදුසරණ යි

  • @NiroshimaGamlath
    @NiroshimaGamlath 9 дней назад +4

    ගොඩක් ස්තූතියි සර් දැනුවත් කිරීම පිළිබඳව..❤️🙏

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 дней назад +2

      Mehe sirla madamla na

    • @NiroshimaGamlath
      @NiroshimaGamlath 8 дней назад

      @AAphoneShop-l5k අපට ඉගෙන ගන්න උදව් කරන මේ වගේ උතුම් මනුස්සයෙක්ට සර් කියලත් මදි අපි. ඊට වඩා වටිනා වචනෙකින් කතා කරන්න පුලුවන් නම් එහෙම කතා කරනවා. ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මං ගරු කරන්න ඕන මනුස්සයට ගරු කරන්න දන්නවා. අපේ සර්ට හැමදාම හරි යන්න ඕන අපි වෙනුවෙන් කරන කැප කිරීමට. බුදු සරණයි සර්. 🙏

    • @HimaliKarunanayakage-iw2rr
      @HimaliKarunanayakage-iw2rr 8 дней назад +1

      සර්ල මැඩම්ල ඊශ්‍රායල් වල නෑ, අපි හැමෝම එකයි

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 7 дней назад

      ​@@HimaliKarunanayakage-iw2rrow e manussayo godak hodai nihathamani aya inne

  • @AroshaHimali-i4c
    @AroshaHimali-i4c 8 дней назад +5

    අවුරුදු දහයෙන් අටක්ම හිටියෙ ජෙරුසෙලමෙ ඔය හැම තැනම මගෙ ගෙදර වගේ ආදරෙයි හැමදාමත් මගෙ දෙවෙනි මව් බිමට ❤❤❤❤❤❤

  • @chanakasandaruwan1988
    @chanakasandaruwan1988 4 дня назад

    ගොඩක් වටින කතාවක් ගොඩක් දේවල් දැනගත්තා ❤❤

  • @rajithairuwiman4301
    @rajithairuwiman4301 3 дня назад

    Adarei සර් ❤ Thankyou 🙏 apiwa mehema denuwath karanawata

  • @ravithilakarathna-english7486
    @ravithilakarathna-english7486 9 дней назад +20

    Caregiver පිරිමි අය recruit කරන්නෑ.Level 03 course එක කරලා ගොඩාක් අය ඉන්නවා.එක්කෝ කෙලින්ම කියන්න ඕනේ පිරිමි අයට මේ course එක කරන්න එපා කියලා ඊශ්‍රායල් hope තියාගෙන.අපරාදනේ මේ course එක කරලා බලාගෙන ඉන්නේ.මේ ගැන topic එකක් ලෙස කථා කරන්න plz.තෙරුවන් සරණයි 🙏

    • @mambogalle1361
      @mambogalle1361 9 дней назад +1

      Ow aniwaren aiye.me gena details denna

    • @mambogalle1361
      @mambogalle1361 9 дней назад +2

      Loku udauwak eka

    • @sanduniishara6446
      @sanduniishara6446 9 дней назад +1

      Math nvq level 3 eka karanawa...wadak nathi weida ?

    • @AsankaSenanayaka-v5m
      @AsankaSenanayaka-v5m 8 дней назад

      Ow me gena katakaranna.math masa 9 wenawa Tama web eke,yanna Tama kisima awasstawak arwe ne.aniwaren e gena katakaranna plz.

    • @SB-sx4vf
      @SB-sx4vf 8 дней назад +1

      ඇත්තටම Cargiver පිරිමය ගන්නේ නෑ කියලා මට එහේ ඉන්න ගොඩක් අය කියලා තියෙනවා.

  • @DammikaKumari-vi3fx
    @DammikaKumari-vi3fx 7 дней назад +3

    ඇත්ත beauro eke වැඩ කරන අය මිනිස්සුන්ට කතා කරන්න දන්නෙ නැහැ .එයාලගෙ සේවය අන්තිමයි.

  • @shyamalijayanthei7897
    @shyamalijayanthei7897 4 дня назад +2

    කෙයාගිවින් කරන අයගෙ උස බලනවා හරි අසාදාරනයි ඒක ඉස්සර එහෙම ප්‍රශ්න තිබුනේ නෑ 150 ඕන 4,11 ඕනමයි ලු දැන් මාස කීපයක ඉදල. ඒ ප්‍රශ්න ය කාටද තියෙන්නේ ඔහේ අයට ද නැත්නම් කෝස් කරල සල්ලි හම්බරගෙන , රැකියා දෙන්න බැරි කමද. අපේ නියමිත උස එක්ක වෙබ් එකේ රෙජිස්ට කලානම් ඉවරයි නේ . ගන්න නොගන්න එක . තෝරාගැනීම . ඊශ්‍රායල් වල අයනේ කරන්න ඕන.

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 8 дней назад +1

    හරිම වටිනවා මල්ලි ඔයාගේ වීඩියෝස් මොකද හොද පැහැදිලි කිරීම ගැන තෙරුවන් සරණයි සහෝදරයා ❤❤❤❤cyprus අනිවාර්යෙන් ම විජිත මහත්මා අපිට යහපතක්‌ ලබා දෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා ❤❤❤❤❤ජයවේවා ❤❤

  • @lalanikumari39
    @lalanikumari39 8 дней назад +1

    Thank you මල්ලී බුදු සරණයි

  • @shalikavidanapathirana3339
    @shalikavidanapathirana3339 2 дня назад

    Best guidelines ever ❤

  • @NishanthaAdhikari-so5mi
    @NishanthaAdhikari-so5mi 6 дней назад

    🎉🎉🎉❤ ජේසු පිහිටයි සහෝදරයා

  • @ayeshageethamali4107
    @ayeshageethamali4107 2 дня назад

    ඔයාට ගොඩක් පි‍ං අයියේ ඇත්ත කියල දෙනවට

  • @thanujakumari
    @thanujakumari 8 дней назад +1

    ඇත්තම කතාව ❤

  • @nimalnimal6595
    @nimalnimal6595 8 дней назад +1

    Great brother 👏 👍 🙏

  • @WeerasooriyaWeerasooriya-q4y
    @WeerasooriyaWeerasooriya-q4y 8 дней назад

    ගොඩක් ස්තුතියි සර් දැනුවත් කිරීමට 💗💗💗

  • @SusanthaKumara-s4p
    @SusanthaKumara-s4p 8 дней назад

    Supiri apiwa me wage denuwath kannawata theruwan saranai shodaraya❤

  • @weddingdesigning4117
    @weddingdesigning4117 7 дней назад +2

    Ane godak pin aiyee

  • @V.GImeshaV.G-bu2to
    @V.GImeshaV.G-bu2to 6 дней назад

    Thank you අයියා ❤❤❤❤🙏🙏

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 5 дней назад +1

    අපරාදෙ 10000 කෝට එක මනුෂ ඉවර කලා.තාම අපි බලං ඉන්නව එන්න.ට්‍රේනිනුත් කරල තියෙද්දි ඊට පිටින් මනුෂය සහ බියුරෝව හෙංචයියො යැව්වා.තාම ඒ නිලදාරිමයි ඉන්නෙ නම්..

  • @asankagunathilaka-yt9kr
    @asankagunathilaka-yt9kr 8 дней назад

    Thenks aiye oyage vidio hodai math asai oya ratata

  • @sunithagunathilaka4717
    @sunithagunathilaka4717 7 дней назад

    Godak watinawa oyage video 🙏🙏

  • @chathuminibhagya-ys8tl
    @chathuminibhagya-ys8tl 8 дней назад +5

    සල්ලි බැදලා visa එන්න කොච්චර කාලයක් යනවද අයියේ?

  • @MangalikaDamayanthi-r3n
    @MangalikaDamayanthi-r3n 8 дней назад

    Oya nam aththa thamai kiyanne anik video karana aya nam horu borumai kiyanne oyata godak sthuthi aththa kiyanawata

  • @winpd8572
    @winpd8572 8 дней назад

    ස්තුතියි සර් මේවා දකිනකොට දැනෙන සතුට කියා ගන්න බැරි තරම් සර් ...මම අනිවාර්යයෙන්ම මගේ හීනය සැබෑ කර ගන්නවාමයි🙏🙏

  • @achinirameshika564
    @achinirameshika564 2 дня назад

    Supirima hadawathak thiyana kollek ආදරෙයි

  • @ThanujaWijethunga-b2y
    @ThanujaWijethunga-b2y 6 дней назад +1

    ශුද්ධ දේශයට mata ඉක්මනින් yanna ලැබේවා ❤❤

  • @user-xs3le9hj3h
    @user-xs3le9hj3h 8 дней назад +3

    ගොඩාක් විස්තර දැන ගත්තා ඔබ තුමාට
    බොහොම ස්තුතියි අපේ පුතත් ඔය රටට
    ඇවිත් දැන් මාසයක් ගෙව්නා ❤ ❤ ❤

  • @sriyanthipanawel2352
    @sriyanthipanawel2352 8 дней назад

    Well said respect for you bro

  • @designandfashion5519
    @designandfashion5519 3 дня назад

    අපේ සර්

  • @batsenuka1496
    @batsenuka1496 9 дней назад

    Thank you very much for your kindness and support

  • @ckpodda
    @ckpodda 3 дня назад +1

    යුද්ධය නිසා අපේ අයට බලපෑමක් නැද්ද.ජොබ් නැතුව හිරවෙලා ඉන්න අය ඉන්නවාද.අනේ උත්තරයක් එවන්න.මොකද මගේ මහත්තයත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

  • @SamarasinghaNisu
    @SamarasinghaNisu 4 дня назад

    Thank you aiye❤

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456 9 дней назад +1

    Jayawewa 💖💖💖

  • @tharangadissanayaka8397
    @tharangadissanayaka8397 8 дней назад +1

    ❤❤ thank you 💐

  • @D.S.H-i7i
    @D.S.H-i7i 6 дней назад

    මම ඉන්නේ qatar වල.මට මෙහේ ඉඳලා online applay කරන්න පුළුවන්ද Israel man power ආයතනයකට.එයාලා එහෙම ගන්නවාද ඒ ක්‍රමය සාර්ථකද😢.plz replay1ක් දාන්න

  • @Pekkaa-c4p
    @Pekkaa-c4p 7 дней назад +1

    අපි ඉන්නේ old city එකේ පල්ලිය ඇතුලේ පාරෙමයි..❤❤

  • @chamindaranathunga2908
    @chamindaranathunga2908 8 дней назад

    ❤adarei malli

  • @sanathjayasirisubasnha7184
    @sanathjayasirisubasnha7184 9 дней назад +1

    ගොඩක් පින් යාලු අපිව දැනුවත් කරනවට

  • @damithprabodha7701
    @damithprabodha7701 6 дней назад +2

    ලගදි එනවා. ආපු ගමන් ඔයා හම්බෙන්න එනවා. ඔයා අදහන්න ඕන කොල්ලෙක් ආදරෙයි සහෝදරයා❤

  • @ItelItel-kd4ig
    @ItelItel-kd4ig День назад

    Aiye pliz udawuwak oni ejansiyen isral aye idiriye skill testing eka karala pass unama agreement eka enna kochchara kalayak yaida kiyyannako

  • @kaduratasalon701
    @kaduratasalon701 7 дней назад

    සුපිරි

  • @mallikamali9644
    @mallikamali9644 6 дней назад

    සර්ට.යේසු.පිහිටයි

  • @D.S.H-i7i
    @D.S.H-i7i 4 дня назад

    අයියේ ඩුබායි බෑන් වෙලා ඉන්න කෙනෙක්ට ඩුබායි හරහා israel එන්න පුළුවන්ද අනේ දන්න කෙනෙක් කියන්නකෝ😪

  • @DDissanayaka-w9k
    @DDissanayaka-w9k 8 дней назад +3

    මල්ලි වයස ප්‍රශ්නය පොඩ්ඩක් වැඩි කරනවා නම් ගොඩක් හොදයි 🙏🙏🙏

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 дней назад +2

      Ewa me rajayen vitharai karanne lankawe ayata karanna ba

    • @sayanisyani5880
      @sayanisyani5880 5 дней назад

      මල්ලී කුවේට ඉදලා එන්න බැරිද ඔහේට වයස කොහොමද ඔහේ ඉන්න කෙනෙකුට ගන්න බැරිද

  • @samankumara8757
    @samankumara8757 8 дней назад +4

    හෝටල් වලට දැමිමා අපිට තාම නැහැ සර් ඉන්ටවු ඉවරයි.

    • @indikaudaya4015
      @indikaudaya4015 8 дней назад

      Apith dala innee thawama update ekak naaa neee

    • @asankamudalige9589
      @asankamudalige9589 8 дней назад

      මමත් ඉන්ටවු ඉවරකරලා ඉන්නෙ තාම මුකුත් update එකක් නෑ

  • @samanthirathnayaka-o1e
    @samanthirathnayaka-o1e 7 дней назад

    ඉතාලියේ ඉන්න කෙනෙක්ට israel ජොබ් එකකට ඇප්ලය් කරන්න පුළුවන් ද

  • @ranjithranjith9328
    @ranjithranjith9328 7 дней назад

    Thanks aiye

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 6 дней назад

    Atoniya hadanna ගියොත් puduma ganak ganne sakal 272k gannawa.ලංකාවේ mudalin 21600k wage මුදලක් gannawa dekak hadanna ගියොත් embasiyen 272 ewa dekak43256k gannawa එතකොට ekama කෙනෙක් ayorniyak hadanna e අත්සන් gahanna me මුදල් ganne ජනපති thunmane me obage awadanaya

  • @pubudu860
    @pubudu860 9 дней назад +6

    465000 ඉල්ලුවා. සල්ලි දෙන්න ගියාම 340000 යි ගත්තේ

  • @MariyanRupa
    @MariyanRupa 7 дней назад

    Thanks ❤️

  • @AkilaMadawa-gs6wj
    @AkilaMadawa-gs6wj 8 дней назад

    Apita manpower nethuwa derect company yanna berida concruction viza eken ewith inne?

  • @nayaniwickramasiha2377
    @nayaniwickramasiha2377 8 дней назад

    Visit visa denne nadda.api inne dubai.හරි විස්තර දැනගන්න පුළුවන් ද ඔබෙන්.ඔබතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන් ද.

  • @sumi4825
    @sumi4825 8 дней назад

    Machan bro.ohe dan godak enne.vist aken awilla refuugee ghagena ena aya.math ohe aurudu3k wage edla awe.

  • @thensagayanuli2352
    @thensagayanuli2352 9 дней назад

    අය්යේ සුපමාකට් වලට හදාගන්න ඕන සුදුසුකම් මොනවද කියලත් කියන්න

  • @Lankanlife
    @Lankanlife 8 дней назад +2

    එජන්සි වලට ලක්ස 30-40 දෙන්න එපා යකුනෙ..ලක්ස 8 උපරිම යන්නේ ඊස්‍රයල් යන්න .ඒජන්සි වලින්හොරට සල්ලි ගන්නේ

    • @kkumadhawa9361
      @kkumadhawa9361 7 дней назад

      රජයෙන් ඇග්ග්‍රිමට් එන්නෙ නෑ ඒජන්සි යෙන් ලක්ෂ 40 ක් ඉල්ලනවා මොනවකරන්නද

    • @Lankanlife
      @Lankanlife 7 дней назад +1

      @kkumadhawa9361 ඉවසල ඉන්නපොඩ්ඩක් ඕවා නවතියි ඉස්සරහට ..

    • @wijeewarnaarachchichamaras860
      @wijeewarnaarachchichamaras860 4 дня назад

      Caregiver da...?

    • @kkumadhawa9361
      @kkumadhawa9361 3 дня назад

      @@wijeewarnaarachchichamaras860 ඔවු

    • @kkumadhawa9361
      @kkumadhawa9361 3 дня назад

      @@Lankanlife දෙසැම්බර් කොට එක නවත්වනවද ?

  • @krishanthagayashan6407
    @krishanthagayashan6407 9 дней назад +1

    General renovation walata apply krpu aya kauda meka balanne.

  • @indikapremalal4369
    @indikapremalal4369 6 дней назад

    Tk aiya

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 8 дней назад

    Tank so much sir

  • @suzansujan9874
    @suzansujan9874 7 дней назад

    Thank you

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 8 дней назад +1

    ලංකාවට බඩු යවන්න පුළුවන් විදිය කියන්න පුළුවන් ද ප්ලිස් ඒ දුරකතන අංක සමග වීඩියෝ එකක් දාන්න අපට ප්ලිස්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 дней назад

      Kilo keeyakda podi ewanam fost office...nathinam..carogo thihenawa isral inna kenekda oya

  • @chandranisandya399
    @chandranisandya399 8 дней назад

    Thanks sir

  • @Maduranga-yx5wy
    @Maduranga-yx5wy 4 дня назад

    Aiye awhama apee tiyana NVQ shatikata adala job walata maruwenna barida

  • @chathuperera8112
    @chathuperera8112 8 дней назад

    ශුද්ධ දේශයට ඉක්මනින්ම යන්න මට ලැබෙන්න ...God❤❤❤

  • @jayanthiperera7240
    @jayanthiperera7240 8 дней назад

    Mata gedara idala winadi 20yi.oya oya live karana old sitiyata. hama saterdayma palli yana.jesu pihitayi.

  • @anomakumarikumari7393
    @anomakumarikumari7393 8 дней назад +1

    යන්න පුළුවන් ඒජන්සි මොනවද...මල්ලි වයස ප්‍රමානයත් වැඩ් කරලා දෙන්න කටයුතු කරන්න

  • @ruwanimadushika831
    @ruwanimadushika831 8 дней назад

    Caregiver ayata kohomada yanna puluwan. Qualifications kohomada ..??

  • @RavindraRaweera
    @RavindraRaweera 5 дней назад

    අයියේ ඔයාව සම්බන්ධ කරන්න පුළුවන් විදිහක් පොඩ්ඩක් කියන්නකෝ

  • @ChanumiAriyarathna
    @ChanumiAriyarathna 6 дней назад

    Ane mata kiyannako dan youdde nisa prashnayak weida ? Mage puthath yanna hithan inne

  • @amaliamali409
    @amaliamali409 4 дня назад

    Caregivers gannawada ejansi walin aiye

  • @chathurangasubhshana2587
    @chathurangasubhshana2587 8 дней назад

    Agri sambandawa poddak danuwath karannako ayye ..medical traning karapu ayata mokada parakku ganne ntd kiyala danuwath karannako ayye

  • @TharikaGamage
    @TharikaGamage 8 дней назад

    Sir danda hoda agency kihipayak kiyanda puluwanida loku udawak

  • @LaxmiJayasundara
    @LaxmiJayasundara 8 дней назад +1

    Ayye matath udau karannako mama godaak watila inne mata kathakarala video call aran balala sudusuinam enna udau karannako

  • @damithabaeywardhana529
    @damithabaeywardhana529 8 дней назад

    Hotela 1st interview eka withri dewani eka thaama nane... den godk dawas wenwa thama massage ekak nh .. aid danne nh

  • @AsiriChathurika-k3s
    @AsiriChathurika-k3s 3 дня назад

    Driving walata vacancies nadda

  • @hkscsanjeewa
    @hkscsanjeewa 4 дня назад

    caregiving female walata usa agalak madi kiyala beuro eken yawanna ba kiwwa.usa aniwaryaida

    • @shyamalijayanthei7897
      @shyamalijayanthei7897 4 дня назад

      ඕක ලගදි ඉදල මදිවෙලා තියෙන්නේ අපේ අයට . තෝරාගැනීම එයාලගෙ නම් අපේ උස එක්ක වෙබ් එකට දාන්න අපේ අයට බැරි කමක් නෑනේ , හැබැයි කියන්නේ එහෙන් කිව්ව්වා කියල . එහේ එහෙම දෙයක් නෑ කියල තමා කියන්නේ කෝස් එකෙන් නොමිලේ නෙවෙයි නේ කරන්නේ.

  • @dilanchaturanga1046
    @dilanchaturanga1046 23 часа назад

    Chef job ekak ganna puluvanda

  • @sudeshsanjaya1142
    @sudeshsanjaya1142 2 дня назад

    Europ edala visit enna bareda

  • @sampathruwan6424
    @sampathruwan6424 6 дней назад

    Israel waladi apata ledak dukak hadunoth beheth nadda

  • @sadewakash200
    @sadewakash200 8 дней назад +1

    අයියේ ලංකාවට බඩු යවන විදිහ video එකක් කරන්නකෝ

    • @LathaAbeykoon-p7h
      @LathaAbeykoon-p7h 8 дней назад

      අනේ ඔව් ඒ ගැන මටත් දැන ගන්න ඕන

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 дней назад

      Fost ofice......ups...cargo janith mama auwrudu 11k meyalagen

  • @AjithEkanayake-t2r
    @AjithEkanayake-t2r 9 дней назад

    Super

  • @Charitha-eh1wf
    @Charitha-eh1wf 2 дня назад

    Israel intew eka paste karana what app number eka k Malli oyage thiyenawa neda a video eka hoya ganna na a number ekath ayeth oyage vedio ekak in danna budusaranay

  • @ErandaAHE
    @ErandaAHE 7 дней назад

    Ow atha api sali dela yanna barewa ennawa.enna kanak tamae gannawa keuwa dan monawatha na

  • @Janakanishshanka-q8r
    @Janakanishshanka-q8r 8 дней назад

    Mama israel construction awith inne,mata caregiver nvq level 4 certificate 1k thiyenawa.nithyanukulawa visa eka maru kara ganne kohomada caregiver walata

  • @AroshaHimali-i4c
    @AroshaHimali-i4c 8 дней назад +1

    රජෙන් යවන හොටෙල් ජොබ් වලට ඔහෙ ඉන්න එකෙක් ලක්ස 28 ක් ඉල්ලනව අන්න ඌ අල්ලලා මෙහෙ ගේන්න ඕනි මනුශ නෙවෙ දැන් ලංකාවෙ විදේශ ඇමති කියලා ඌට කියලා දෙන්න ඕනි

    • @Lankanlife
      @Lankanlife 3 дня назад

      @@AroshaHimali-i4c නම මොකක්ද ?

  • @ChandaniSomarathna-c6m
    @ChandaniSomarathna-c6m 8 дней назад

    Aiye mge wayasa 48 .mata ishyle interview yanna awilla thiyenv me November 23.waysa wadi hind gihin therumak thiyeid..
    Wena yann widihk thiyeid..
    Reply plz

    • @nilusanju5841
      @nilusanju5841 8 дней назад

      Wayasa parasnayak na

    • @asithabro2859
      @asithabro2859 6 дней назад

      November 22 dala thiyei.. අවුරුදු 50 වෙනකන්...vecansis.. බලන්න ඉශ්‍රායල්. වල. අයියෙ මෙක ගැනත් විඩියො එකෙක් කරන්න ටක් ගලා...

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt 6 часов назад

    මමත් ආදරේ ඊශ්‍රායලයට

  • @chandhiranasingha3688
    @chandhiranasingha3688 8 дней назад

    Ellimak karamu wayas paratharaya tikak wadi karanawa nam hodai ehema unama hamotama care givers job enna Puluwan 🙏🙏🙏🙏🙏❤❤❤

  • @krishanthakumara1531
    @krishanthakumara1531 8 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AchalaWaragodagamage
    @AchalaWaragodagamage 7 дней назад

    Aurudu 45 samprna ayata Enna puluwanda,

  • @dilanwijerathna2952
    @dilanwijerathna2952 8 дней назад

    👌👌👍

  • @indukanthi5643
    @indukanthi5643 3 дня назад

    කුවේට් එකේ ලංකාවේ අය යන මාලියා කියන ටවුන් එක වගේ

  • @PathumMadushantha
    @PathumMadushantha 6 дней назад

    Ekama paule sahodarayn dennekta enna barida aiya

  • @rayonsana4314
    @rayonsana4314 7 дней назад

    Adu karala kiuwata 23 000 gotta akata Dan chilaw waling kiyala 25000 kiyala Rajistar akata

  • @HarshaWikcramashnge
    @HarshaWikcramashnge 6 дней назад

    Hotel job thiyanawada

  • @HemamaliJanaki
    @HemamaliJanaki 8 дней назад

    Ane aiye mage husband idikiri aseta dala awurudu 1hamarak wela tama awe na ne

  • @PriyaDonna-g4o
    @PriyaDonna-g4o 8 дней назад

    Caregiver agency haraha yawanne nadda. Pilithurak denna

  • @dulanjikularathne6682
    @dulanjikularathne6682 8 дней назад

    Construction field eket godak aya innwa Enna wdhk netuwa oyta pulwan NM plss help krnna apita lokuma loku pinak

  • @chathurangasubhshana2587
    @chathurangasubhshana2587 8 дней назад

    Agricalcher aya ganne ntd ayye ?