How to prepare documents for Israel visa | Israel job vacancy | Israel job Visa | Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 289

  • @indikaharshani3669
    @indikaharshani3669 2 года назад +3

    ඉතාමත් වැදගත් ,බොහොම ස්තූතියි

  • @pemiladarshaniliyanage495
    @pemiladarshaniliyanage495 2 года назад

    බොහෝම ස්තූති සහ වටිනවා මේ සියලු උපදෙස්. බොහෝම අගෙයි 🙏🙏🙏 හැමදෙයක්ම මෙහෙම කියලා දෙනඑකෙන් හරින පහසුවක්.

  • @buddimamanori7796
    @buddimamanori7796 2 года назад +3

    Godak watina video wak thank you 🙏

  • @سعيدالقحطاني-ث7ل
    @سعيدالقحطاني-ث7ل Год назад +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්...අලුතින්ම යන අයට ඉතාමත් වටිනවා...මේ සියල්ල කලින් සූදානම් කරගෙන කෝස් එකට ගියානම් හරි...මට අපැහැදිලියි අධ්‍යාපන සහතික ඔන්ලයින් ඉල්ලුම් කරලා කොහොමද විදේශ සේවා එකෙන් අපි ගන්නේ...ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න...බොහොම පිං,,,,,,

  • @Cecedaugtherofzion
    @Cecedaugtherofzion 2 года назад +1

    Very helpful. Keep it up.. Helping someone with out money it is great things that can't value.

  • @wijayatv100
    @wijayatv100 Год назад

    Godak sthuthi mahathaya vedio ekata suba pathanawa hadawathima

  • @nalinpriyanka9462
    @nalinpriyanka9462 2 года назад +1

    Thanks aiya bohoma wadagath karunu tika kiuwe ..bs

  • @LmpLmp-o1z
    @LmpLmp-o1z Год назад

    ❤ thanks aiya.godak watinawa.god bless you.budu saranai.😊❤oya hodin neda.parissamata Inna.mamath enna balagena inne.coss finished.❤

  • @thusithaabayarathna3007
    @thusithaabayarathna3007 2 года назад +2

    A very good explanation Thank you

  • @namalkumara3595
    @namalkumara3595 11 месяцев назад

    Hitha hoda manushsayek aiaya oya❤

  • @rohiniwije5315
    @rohiniwije5315 2 года назад

    ගොඩක් වටිනවා මල්ලි.........ඇත්තටම ගොඩක් ස්තුති ..🙏🙏🙏

  • @asankasenarathna3275
    @asankasenarathna3275 Год назад

    Clear explanation and very helpful guide..
    Great work and really appreciate your effort. May triple gems bless you forever.

  • @bhashinidesilva-vq9hm
    @bhashinidesilva-vq9hm Год назад

    Bohoma sthuti sir❤

  • @asankamadushanbandaraabeyk1444
    @asankamadushanbandaraabeyk1444 3 года назад

    Niyamai video eka harima pehedili bohoma pin

  • @lahirumadusanka1151
    @lahirumadusanka1151 2 года назад

    Hoda video ekak.♥️♥️

  • @nadeekakumari2189
    @nadeekakumari2189 2 года назад

    හොදම පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තුති

  • @nuwanjayathissa9814
    @nuwanjayathissa9814 2 года назад

    බොහොමයක් ස්තූතියි ..හරිම පැහැදිලිව කරුණු ලබා දුන්නට..ජයවේවා

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ❤️

    • @chandimakumuduni5866
      @chandimakumuduni5866 2 года назад +1

      කොහොමද උප්පැන්ය 𝘵𝘳𝘢𝘯𝘴𝘭𝘢𝘵𝘦 𝘬𝘢𝘳𝘢𝘯𝘯𝘦𝘢

    • @pramithprasanga85
      @pramithprasanga85 4 месяца назад

      ​@@chandimakumuduni5866 karana tan තියනවා

  • @tharushikaudani4021
    @tharushikaudani4021 2 года назад

    Super vedio.thank you

  • @rarashanjana4803
    @rarashanjana4803 2 года назад +2

    හෙලෝ අයියේ මැද පෙර දිග සිටියානම් ඒ රටේ පොලිස් සහතිකය ගන්න වදිය online කියාදෙන්නකෝ ගොඩාක් පිං මේ විදියට අපි නොදන්න දේ කුහක කමක් නැතිව කියා දෙනවාට. බොහොම මත් ස්තුතියි වාගේ ම බොහොම පිං.බුදුසරනයි අයියා ට🙏

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад +2

      ස්තුතියි ,මැදපෙරදිග රටින් රටට පොලිස් සහතිකය ගන්න විදිහ වෙනස් වෙනව. ඒ නිසා වීඩියෝ එකක් කරන්න අමාරුයි . ඔයාට කොයි රටෙන් ද ගන්න ඕනේ .

    • @rarashanjana4803
      @rarashanjana4803 2 года назад +1

      @@infosrilankan4946 අනේ අයියේ මම හිටියේ අබුඩාබී වල.අබුඩාබී වල ඉදලා ඩුබයි වලින් පොලිස් වර්තාවක් ගන්න පුලුවන් ද අයියේ අනේ ඒ ගැන ටිකක් අයියේ මට කියලා දෙන්න. ගොඩාක් පිං, ස්තුතියි අයියේ. බුදුසරනයි අයියේ 🙏

    • @sakilarajakaruna6340
      @sakilarajakaruna6340 2 года назад

      @@infosrilankan4946 cyprus walin kohomda police report ekak ganne kiyanna puluwanda

    • @liliakarsha
      @liliakarsha 2 года назад

      Auruddak thisse dagalanawa police report eka gnna.mn hong Kong wala idala awe.pissu wage eka gnna baruwa.mage Heena bodawela. Ane dnnawa nm mata hong kong police report eka gnna vidiyak kiyala denawada...plz

  • @sunethsandaruwan3388
    @sunethsandaruwan3388 2 года назад +1

    thank you so much..aiye malaysia walin clearance certificate eka ganne kohomada.. ane e gana kiyanna pls

  • @nirupasomarathnanirupasoma7057
    @nirupasomarathnanirupasoma7057 2 года назад +1

    Thank you..

  • @anupamafernando
    @anupamafernando Год назад +1

    පාස්පෝට් නැති වෙලා අලුතෙන් හදපු අයට ඊශ්‍රායල් යන්න බැරිද

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 года назад

    Gm bohoma sthuty oyata

  • @DinuDineth
    @DinuDineth 17 дней назад

    Aggri walata liyapadinchi wenne kohomada

  • @IndikaLiyanaarachchi-hh9cn
    @IndikaLiyanaarachchi-hh9cn 4 месяца назад

    ඊශ්‍රායලයට යැම සදහා Passport එකේ කල් ඉකුත්වන දිනය කොපමන කාලයකට ඉදිරියට තිබිය යුතුද.

  • @chalanimaheshika6037
    @chalanimaheshika6037 11 месяцев назад

    First name ,last name ahala thiyanawa ape nam wala first name last name hada ganne kohomada anantha pathirage susantha kumara

  • @sakilarajakaruna6340
    @sakilarajakaruna6340 2 года назад +1

    Mahathmaya man aurudu 8 cyprus hitiya house maid kenek widiyata,dan lankawe inne kohomda man police report ganne cyprus eken pls danuwath karanna

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ඔයා සයිප්‍රස් එම්බසියට කෝල් එකක් දෙන්න ..එයාල විස්තරය කියයි..මොකද රටෙන් රටට ක්‍රමවේදය වෙනස්

  • @pleysongshanika8947
    @pleysongshanika8947 2 года назад

    Mama dubai enna lagadi lankawata gihin isryel yanna hithagena ennawa.ehema unoth police shathikaya mhen aragenama giyata kamak nadda

  • @motivation_youth_
    @motivation_youth_ 2 года назад

    Thanks a lot ❣️👍🎖️️

  • @stilllove108
    @stilllove108 2 года назад

    ස්තුතියි

  • @nilukapriyanthi8480
    @nilukapriyanthi8480 2 года назад

    Please mata tharum karanna man cyprus awurudo 5.1/2.k edala apu kinek.mage huban ge paspot hadalanh. Daruwangeth nh awa aniwaryamada.a wagema cyprus policic ripot eka ganna awashshmada.please kiyala denna

  • @ishientertainment8451
    @ishientertainment8451 2 года назад +1

    වටින වීඩියෝ එකක් ඉස්තූති ❤️

  • @harshanichathurangichathur361
    @harshanichathurangichathur361 2 года назад

    Sir agency ekakin awoth apita visa ekak awama api salli adinawa neda. Hadisiyenwath api Skype interview feld unoth apita nawatha ape sampurna mudala laba denawada. Nathinam ape mudalin ganak a aya thiyagannawada. Kopamana mudalak thiyagannawada. Mata pilithurak labadenawada. Thanks. Budusaranai

  • @sarathnandasiri7693
    @sarathnandasiri7693 2 года назад

    Thanks.israyal walata lankawen 500vecancys thiyenne kiyanawa.aththatama API trending wena eka wadak nathi weida e GANA pahadili karannako egancy ekakin enawanam kohomada kochchara ganak yanawada?

  • @jayawardhanathisera2592
    @jayawardhanathisera2592 11 месяцев назад

    Polis warthawa usaviyan warada Karu vi dayak gawala nam Anna barida

  • @surangihemachandra9074
    @surangihemachandra9074 Год назад

    මට දැනගන්න පුළුවන් ද කරුනාකර
    සයිප්‍රස් වලින් පිට වෙන්න කලින් ගන්නා ලද පොලිස් වාර්තා ව වලන්ගු ද..
    ලබන මාසෙ මම ලන්කාවට යන්නෙ.දැනටමත් මන පොලිස් වාර්තා ව අරන් තියෙන්නේ.ඒක වලන්ගු ද..

  • @NandanaWijerathna-f6t
    @NandanaWijerathna-f6t 3 месяца назад

    Dubai idala enna puluwan lesi kramayak tiyenawanam mata denaganna puluwanda

  • @theenglishlab4031
    @theenglishlab4031 2 года назад

    id eke tiyana namai uppana sahathikaye namai podi wenasak tiyenam mkda karanne

  • @lakshanjayasinghe6331
    @lakshanjayasinghe6331 Год назад +1

    මට දනගන්න පුලුවන්ද israel වීසා ඇප්ලයි කරන්න ලංකාවෙ embassy එකක් තියනව? නැත්තන් ඒ කොහොමද.plz reply.

    • @infosrilankan4946
      @infosrilankan4946  Год назад

      ලංකාවේ embassy නෑ .
      ඉන්දියාවේ තියෙන්නේ .
      දැනට රජය මගින් විතරයි එවන්නෙ. පුද්ගලික අංශයේන් එවන එක තාවකාලිකව නවත්වලා.

  • @tharakasinhaarachchige2933
    @tharakasinhaarachchige2933 2 года назад

    Usaspel sahathike vithrai thiyenne .olewel sahathike ne aulk weid

  • @samanthi5515
    @samanthi5515 2 года назад

    ස්තුතිය

  • @MadoSirlanka
    @MadoSirlanka 2 месяца назад

    A/l.o/l karala nathnam .kohamada Enna puluwan vidihak kiyanna

  • @niroshasudarshani9632
    @niroshasudarshani9632 2 года назад

    Mn godak asawen inne me gamana yanne thawema kisima deyak kerela na online apply kerela wath na mata daneganne puluwande mulinme widesha sewa eka puhunuwede ganne oni online apply kerannede oni anith document lasthi kera gannede oni kiyela plz sir

  • @madukamadumalemadukamaduma3309
    @madukamadumalemadukamaduma3309 7 месяцев назад

    Cyprus wela weda karapu kenekuta enna berida.wayasa kohomada

  • @ShashiKumar-dq5he
    @ShashiKumar-dq5he 2 года назад

    Aiye dan rajayen witharada yanna puluwan privet agency ekakin yanna barida

  • @gaminghirusha4283
    @gaminghirusha4283 2 года назад

    O/L nethi kattiya anrhuma panriya dakwa kohomada ganne

  • @niroshasudarshani9632
    @niroshasudarshani9632 2 года назад +1

    Piya jeewathun athera nathinam nama sadehan keranne onide

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ඔව්. මරණ සහතිකය අරගෙන තියාගන්න

  • @romeshnikmal4067
    @romeshnikmal4067 Год назад

    මගෙ මිතුරියක් හරහා එම්ප්ලොයර් කෙනෙක් එ රටින් හොයගෙන එම එම්ප්ලොයර් හරහා කෙලින්ම විසාඑකක් එවාගන්න පුලුවන්ද. මම එසෙ ඔය රටට එමට බාලා පොරොතු වෙන්වා. Plz rply me

  • @indikanelum7146
    @indikanelum7146 2 года назад +1

    Diabetic teyenawa nam apply karanna bareda ???

    • @infosrilankan4946
      @infosrilankan4946  Год назад

      පුලුවන් ...දරුනුවට නැතිනම් අවුලක් නෑ

  • @SLOLLRound
    @SLOLLRound Год назад

    English course ekka shathikyk oneda?

  • @Nuwan_Buddhika
    @Nuwan_Buddhika 2 года назад +1

    Job title care giver ලෙස වෙනස් කිරීම අනිවාර්ය ද

  • @amilawarakagoda195
    @amilawarakagoda195 2 года назад

    romeniya police report eka romeniya embassy eken denne naha ganna kramayak kiyanawada

  • @samanpriyantha9087
    @samanpriyantha9087 2 года назад +1

    Hodae.nodanna dewal godak dena haththa

  • @nadeeshalakmali3875
    @nadeeshalakmali3875 2 года назад

    මහත්මයා ,මම සයිප්‍රස් යන්න course 1කරා .ඒකෙන් ඊශ්‍රායල් caregiver යන්න පුළුවන් ද

  • @niroshasudarshani9632
    @niroshasudarshani9632 2 года назад

    Jeewathun athera nathi daruwange uppanna sahathika idiripath keranne onide

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      මරණ සහතිකය අරගෙන තියාගන්න එයාගෙත්.

  • @SahanKumara-wc7zh
    @SahanKumara-wc7zh 2 дня назад

    O/l wath karala naththam mokada karanne

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 Год назад

    සර් මම දැනටත් කටාර් වල රැකියාව කරන්නෙ මගෙ ලොකුම ආසවක් තමයි ඔහෙට එන්න. සර් යන්න කෝස් එකක් කරන්න ඔිනිද.

  • @francismatin3017
    @francismatin3017 Год назад

    Excellent Information thanks.

  • @likarose5361
    @likarose5361 Год назад

    මහත්තයා exam කරලා නැතුව එන්න බැරි ද සහා දික්කසාද නඩුවක් යනවානම් කොහොමද යන්නෙ එක ගැන තොරතුරු කියන්න

  • @kavindub549
    @kavindub549 2 года назад +1

    OL විතරක් මදිද සර්.. A1, B4, c4 තියනවා මට.. A/l corona නිසා කරගන්න බැරි වෙලා අතෑරලා දැම්මා 🥺

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ඔයාට හොදටම ඇති .A/L අවශ්‍ය නෑ පුතේ..

    • @kavindub549
      @kavindub549 2 года назад

      @@infosrilankan4946 සර් මට රට යන්න ඕනේ.. 🥺 මොනවද කරන්න හොඳ කෝස්, සර්ගෙ වට්ස්ඇප් නම්බර් එක හරි දෙන්නකෝ🙏

    • @dananjayadananjaya4734
      @dananjayadananjaya4734 Месяц назад

      23 age puluwamda

  • @gaminifonseka-jo8yg
    @gaminifonseka-jo8yg 8 месяцев назад

    Ajansiyak danuwath karannako mhattaya.

  • @Lankanlife
    @Lankanlife Год назад +2

    දැන් මේ ක්‍රම වෙනස්..රජයෙන් පමනක් යවන නිසා

  • @Thisarinuwanthika
    @Thisarinuwanthika 11 месяцев назад

    Thanks

  • @HORIZONRCAcademY
    @HORIZONRCAcademY 11 месяцев назад

    Age 1ka balanawada 18-......... I don't know what about thing

  • @kurtmartinstiyen650
    @kurtmartinstiyen650 11 месяцев назад

    Colombo lawyer kauda honda?

  • @SumiJayasekara
    @SumiJayasekara 9 месяцев назад

    හස්බන්ඩ් ගෙ පාස්පෝර්ට් එක අනිවර්‍යෙන් පෙන්නන්න ඕනෙද

  • @nerangeedilruksi1524
    @nerangeedilruksi1524 2 года назад

    Aurudu 4ka babek inna ayata yanna barida..

  • @sadarueansadaruwan8098
    @sadarueansadaruwan8098 2 года назад

    Mama hospital1k upasthayaka(atandan)කෙනෙක් mama masa3ka රජයේ upasthayaka පුහුණුව ලබා ayhi කෙනෙක් අපිට yanna puluwanda

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      පුළුවන් කොහොමත් විදේශ සේවා එකේ පාටමාලාව කරන්න ඕනේ

  • @sriyanifrenando554
    @sriyanifrenando554 21 день назад

    මම අව් රුදු දෙකක් ඉදලා ආවේ මට ආයේ යන්න බැරිද..

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 2 часа назад

    Mata 55wayasa matayanna bareida mama kuwat 12haheiteiya aurudu ❤️👍

  • @heesaralakshitharathnayaka9266
    @heesaralakshitharathnayaka9266 2 года назад

    Istriyal enn wayas simawak thiyenwada au 25 k wenn one kiynne athkda

  • @Ashoka-j2u
    @Ashoka-j2u 9 месяцев назад

    Wayasa kohomada please 50 n pahslada kiyanna please 😊

  • @thusanicool152
    @thusanicool152 2 года назад +1

    Apita visa ekak ganna barada danna kenek margayen English aniwarenma oneda

  • @mallikawijerathna8116
    @mallikawijerathna8116 Год назад

    යීශායිල් house mate yanna puluwnd

  • @asankamadushanbandaraabeyk1444
    @asankamadushanbandaraabeyk1444 3 года назад

    Ape adyapana sahathika kohomaa api videsaseva eken certified karaganne

    • @infosrilankan4946
      @infosrilankan4946  3 года назад +2

      විභාග දෙපාර්තමේන්තුවෙන් ඇප්ලයි කරන කොට ,විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් collect කරගන්නා විදිහට apply කරන්න .

  • @sampathdissanayaka9568
    @sampathdissanayaka9568 Год назад

    Aiya vitiligo tiyana kanakta madical fail weda

  • @thushariwaas1958
    @thushariwaas1958 6 месяцев назад

    Mama Israel edala awe aya mata anna ona kohomada anna please

  • @nadeeshaniwickramasingha3924
    @nadeeshaniwickramasingha3924 2 года назад

    Ane ayye visit visa yana vidiya kiyala dennako

  • @dewagendinu2096
    @dewagendinu2096 2 года назад

    Ane sir puluvannam kiyannako visa nathiva dubai rate mn vade kala dan mt israel yanna police warthava gana barida ahema vada kala nisa israel yana barida

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ඔයා ඩුබායි වල වීසා නැතිව වැඩ කලත් නීතියානුකූල විදිහට රටෙන් පිට වූවානම් . ඔයාට ඒ රටේ police clearance certificate එක ගන්න පුළුවන් වෙයි. ඉස්සර ලාම ඒක apply කරන්න .

  • @nadeekakumari2189
    @nadeekakumari2189 2 года назад

    ඉන්ටව් එක ගැනත් විඩියො එකක් දෙන්න

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ළගදීම බලාපොරොත්තු වන්න.

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ruclips.net/video/5LBclZ5m0O4/видео.html

  • @hasharasewwandi3438
    @hasharasewwandi3438 2 года назад

    Ekama family eke dennekuta yanna beida

  • @npherath3149
    @npherath3149 Год назад

    විදේශ සෙවාඑකෙන් සත්තු සෙවක පුහුණුවක් ගන්න ඔනිද

  • @sandaruwanukgamage3765
    @sandaruwanukgamage3765 2 года назад

    seasonal farm jobs nedda?
    ewa hoyaganne kohomada?

  • @chariththaranga9707
    @chariththaranga9707 2 года назад

    Mama danata enne Cyprus wala .mama kalin Romania ediya mata mehe tiyena Romanian embusy aken police clearance certificate aka ganna puluwanda. Ahema puluwannam monawada one documents. Rep plz thanks.

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ඔයාට israel එන්න ඕනේ නම් . රුමේනියා සහ සයිප්‍රස් රටවල් දෙකෙන් ම police clearance certificate ගන්න ඕනෑ . ඔහෙන් ගන්න පුලුවන්ද කියල නම් කියන්න දන්නෙ නෑ . Embassy ට කතා කරල බලන්න . සයිප්‍රස් එකනම් ලංකාවට ආවට පසුව apply කරන්න .

  • @nilanikusumalatha978
    @nilanikusumalatha978 2 года назад +1

    අම්මයො තාත්තයි නිතියෙන් කසාද බැදලා නෑ ඒක ප්‍රස්නයක් වෙවිද, අනික ඒ දෙන්නා දැන් වෙන්වෙලා ඉන්නේ, තාත්තා වයසයි,එයාගේ අයිඩින්ටිය නෑ ඒවා ප්‍රස්නයක්ද

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      දෙමාපියන් ගේ හැදුනුම් පත් විතරයි ඉදිරිපත් කරන්න ඕනේ .වැඩිහිටි හැදුනුම් පත් වුනාට කමක් නෑ .ඒක හදන්න ඒ තරම් අමාරු නැ . ග්‍රාම නිලධාරීන් හමුවෙන්න.

  • @Sam-nw7mv
    @Sam-nw7mv 2 года назад

    Wife ekka enna barida.
    Marrie karala na wage..

  • @thilonaincencestick3805
    @thilonaincencestick3805 Год назад

    දැන් ඊශායල් වලට cargiver ගන්නෙ නැද්ද ?

  • @harithamaduranga8882
    @harithamaduranga8882 2 года назад

    A/L, O/L certificate directly Foreign Ministry ekata ya wanna. Athe aragrna giyoth certified karannr nehe

  • @veekitemple9482
    @veekitemple9482 2 года назад

    එතකොට ඇෆිඩමිට් එක Forign ministry certify කරන්න ගියාම දවසින් ගන්න පුලුවන්ද?

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ප්‍රශ්නය ටිකක් පැහැදිලි මදි

  • @franklin10133
    @franklin10133 2 года назад

    Awrudu 22 kenkta israel enna puluwnda

  • @lakmierandi9435
    @lakmierandi9435 2 года назад

    Aurudu 5kta withara kalin gatta o/l certificate thiynwa.ewa hariyana ekknathida

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ඔයා foreign ministry එක හරහා ගන්න ඕනේ . මගෙ documents video එක බලන්න ..

  • @shanthamuthukumara
    @shanthamuthukumara Год назад

    Id එක පැහැදිලි මදි ඒකට මොකද කරන්නෙ

  • @SethukiAkeesha-wr9hv
    @SethukiAkeesha-wr9hv Год назад

    Api kohomada illum kranne sir

  • @dilshandanu3013
    @dilshandanu3013 Год назад

    රජයෙන් එන කොට මොනවද ලෙස්ති කර ගන්න ඕන

  • @wgweerasinghe3618
    @wgweerasinghe3618 2 года назад

    Waf isreal yanawanam hasbandge paspot aka expri welanam aluth karanna oneda

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      ඔව්. passport එක වලංගු එකක් විය යුතුයි .

    • @SAceilinggutters
      @SAceilinggutters 8 месяцев назад

      @@infosrilankan4946 boss wifeta pody Ayata ookotama passport thiyena onada e Aya rata giye nethath

  • @gayani198
    @gayani198 2 года назад

    මහත්තයගෙ passport එක අනිවාර්යයෙන්ම ඕනෙද

  • @mmsdewmini6628
    @mmsdewmini6628 2 года назад

    Ammage details na.sunamiyata giya.ethakota yanna barida?

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      පුළුවන් . ඒක අවුලක් වෙන්නේ නෑ . ඒක තහවුරු කරන්න document එකක් තියෙනවා නම් අවුලක් නෑ . අවශ්‍ය විස්තරයක් තියෙනවා නම් .කමෙන්ට් කරන්න .

  • @dammikejayaweera1567
    @dammikejayaweera1567 2 года назад

    මහත්තමය හරිම වටිනවා video ටික. මගේ වයස 43ක්. SLBFE CareGiver course එක කරලා එන්න වයස ප්‍රශ්නයක් වෙයිද? තව මොන හරි short term course එකක් කර ගන්න ඕනද?

  • @dianydiany5026
    @dianydiany5026 4 месяца назад

    සංචාරක විස එකක් ගන්නේ කොහොමද මට ටිකක් කියන්න සතියකට

  • @manojsasika2110
    @manojsasika2110 2 года назад

    මම කලින් කුවෙට් ගියා ඒ ගිය පාස්පොට් එක නැති උනා මම අලුතින් පාස්පොට් එක හැදුවා එකෙන් මට issyel වලට එන්න පුලුවන්ද

    • @infosrilankan4946
      @infosrilankan4946  2 года назад

      Israel එනකොට පරන පාස්පෝට් සියල්ල චෙක් කරනවා . ඔයා IVS එකට කෝල් එකක් දීල අහන්න .
      Israel Visa Center . කියල සර්ච් කරන්න .