Juice 🥛 (චූස් චුස්) Ashen X Mahazona | Official Sri Lankan Version of Fa9la by ​⁠​⁠​

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024
  • Juice 🥛 (චූස් චුස්) Ashen X Mahazona | Sri Lankan Version of Fa9la by @Flipperachi
    Spotify :
    Apple Music :
    Other :
    Production : Ashen Sri Lanka Studios
    Artist - Ashen Senarathna , Mahazona
    Lyrics - Mahazona
    Recording Engineer - Dilshan L Silva
    Illustrations - Dishen at Darts
    Production Management : Team Ashen Sri Lanka
    Original Version of Fa9la
    Official Audio : • Fa9la - Flipperachi (P...
    Performed by: Flipperachi
    Written by: Flipperachi
    Produced by: DJ Outlaw
    Mixed by: DJ Outlaw
    Mastered by: Matty Harris
    Song Lyrics ♪
    Hook
    මම, "චූස් චූස්" ගාද්දි බලන්නා
    ඒකි, "ශූස් ශූස්" ගාල රවන්නා
    ගෙනත් "චීස් චීස්" මම කවන්නන්
    සුදු ජූස් ජූස් මම පොවන්නන්
    Verse 1
    ඉටි රූපේ වගේ කෙල්ල සුදු බෝලේ
    ටවුමේ නෑ කෙල්ලෝ නම් මේ වාගේ
    මල් මාල ගොතලා ඈ කොන්ඩේ පුරා
    රතු මොට්ටු තියා ඇගෙ නලලේ
    කෙල්ල නම් නාගිනි වාගේ
    පොත්ත සුදුයි ඇග මීකිරි වාගේ
    තන්ගච්චි නටද්දි තම්මැට්ටම් ගැස්සෙන්නෙ
    ඇස් දෙකෙ බැල්මෙන් මන් පිච්චී ඇවිස්සෙන්නෙ
    Pre chorus
    ආයේ එන්නේ නැ මේ අයියා
    කෙල්ලො සැරයි මිරිස් වගෙ heey දයියා
    බද අල්ලලා නටවලා හේ
    එල්ලේ
    මං ගහන්නෙ හ⁣දේ
    සෙස්සි බනාන ගෙ පස්ස දැන් ගැස්සේ
    Chorus
    මම, "චූස් චූස්" ගාද්දි බලන්නා
    ඒකි, "ශූස් ශූස්" ගාල රවන්නා
    ගෙනත් "චීස් චීස්" මම කවන්නන්
    සුදු ජූස් ජූස් මම පොවන්නන්
    Verse 2
    (hello)
    hello sis! මේ මොකද hello?
    ඩෙකරේෂන් මාල කෙල්ලෝ
    කෙල්ලෙ කාපං මේ මාෂ්මෙලෝ
    බැනල හදන්න බැරිය කොල්ලෝ
    මොට්ටු තියා එයා ගෙජ්ජි දමා යන්නෙ දෙවියන් වදින්න කෝවිල්
    මම ක්‍රිෂ්ණා ඔයා වෙන්න රාධා, අපි යමු යාපනේ වදින්න නල්ලූර්
    තල් හකුරු බූන්දි අරං එන්නම් ඔයා
    ආසම දේවල් මොනාද?
    දෑවැද්ද එපා මට ඔයාවයි ඕනෙ
    වාංග කෙල්ලෙ මගෙ ගාවට
    Chorus
    මම, "චූස් චූස්" ගාද්දි බලන්නා
    ඒකි, "ශූස් ශූස්" ගාල රවන්නා
    ගෙනත් "චීස් චීස්" මම කවන්නන්
    සුදු ජූස් ජූස් මම පොවන්නන්
    //
    TikTok Track : vt.tiktok.com/...
    Follow Ashen Senarathna
    / ashensrilanka
    / ashensenarathnalk
    / ashensrilanka
    #AshenSenarathna #Mahazona #Juice #DilshanLSilva #Fa9la #Flipperachi

Комментарии • 749

  • @OG-fz7ck
    @OG-fz7ck 5 месяцев назад +787

    Juice සිංදුව මම ලංකාවෙ දැකපු රැප් හිපොප් ජානරයේ masterpiece එකක් වෙන්නෙ ඇයි?
    අශේන් සේනාරත්නයන් සහ Mahazona එකතු වෙලා කරපු මේ සිංදුවට මම දැක්ක සුළුතරයක් ඌ අධිමාත්‍රා සහ අතීත කාමයට ලොල් ඌවන් ඇස් වල කටු ඇනුනාක් මෙන් කමෙන්ට් පළ කරල තියනවා " ඉස්සර සිංදු මෙච්චර හොදයි මේ මොනවද? " වැනි අදහසින්... ඔවුන්ට මුලින්ම කියන්න ඔනෙ, "Stfu" කියල තමයි.😂
    මුලින්ම මේ සිංදුව අහද්දි මට කිසිම අදහසක් නැ.
    දෙවෙනි වර අහද්දි යමක් වැටහුනා ඒ ගීතය අවසාන හරියට යද්දි දමිළ සංස්කෘතියෙ යම් කොටස් දමිල වචන වැනි දේවල් ශ්‍රවණය වීමෙත් සමගයි...
    පස්සෙ මම තුන් වන වර මෙය උවමනාවෙන් අහද්දි තේරුනා මේ ගීතයෙ තේරුම. මම එය මගෙ කියවීමට අනුව පැහැදිලි කරන්නම්.
    දමිළ පරිසරයක හැදී වැඩුනු සරාගී කෙලිලොල් උන්මාදයෙන් හෙබි සුන්දර දමිළ ලදක් සිටිනවා, ඇය කෙරෙහි කැමැත්තක් ඇති වන දමිළ නොවන සිංහල තරුණයෙක් ඇය දැකීම නිසා සිතට දැනුනු හැගීම් මේ ගීතයෙන් විස්තර වෙනවා කියා මට හිතෙනව.
    "මම චූස් චූස් ගාද්දි බලන්නා
    ඒකි ශූස් ශූස් ගාල රවන්නා"
    යන කොටසෙන් ඒ කෙල්ල යම්තාක් දුරට ආඩම්බරකාර කෙල්ලෙක් බව හැගෙනව...
    "ගෙනත් චීස් චීස් මම කවන්නම්
    සුදු ජූස් ජූස් මම පොවන්නම්"
    යන කොටස ඇසූ පමණින් සංස්කුචික වහලුන්ට තෙත් උනත් මෙහි තේරුම ඇය ඔහු විසින් හැකි උපරිම ආකාරයෙන් සලකන්නම් ඇයව ඔහු විසින් උපරිම ආකාරයෙන් සතුටින් තබන්නම් යන පොරොන්දුව ඇයට දීමක් බව හොද ආකාරව පැහැදිලි වේ.👍🔥 මෙය ගීතරචකයා යෝජනාශීලි ශෛලියෙන් රචනා කරන්න ඇත්තෙද සෑම ප්‍රේම වන්තයෙක්ම තම පෙම්වතියට භෞතික සැප ඉහලින්ම ලබා දීමට පොරොන්දු වෙන ලීලාවෙනි.
    වැදගත්ම clues ටික කතාවෙන් එන්නෙ මෙතන ඉදන්😮
    "ඉටි රූපෙ වගෙ කෙල්ල සුදු බෝලෙ
    ටවුමෙ නෑ කෙල්ලො නම් මේ වාගේ"
    මෙයින් අපට ප්‍රත්‍ය වෙනවා මේ කෙල්ල කෙතරම් සුන්දරද යන්න සහ මේ තරුණයා ටවුමේ පරිසරයේ හැදුන අයෙක් බව.
    එයින් ප්‍රත්‍ය වනවා මේ තරුණයා නගරයෙ සිට දමිළ වතුකරය වෙත පැමිණ පසුවා මේ සරාගී දමිළ කෙල්ල වෙත හිත ගිය බව.
    "මල් මාල ගොතාලා ඈ ගෙජ්ජි දමා
    රතු මොට්ටු තියා ඇගෙ නළලේ"
    කොටසින් අදහස් වන්නෙ ඇ කෙතරම් දගකාර සරාගී කෙල්ලක් උවද ඇය දමිළ සංස්කෘතික වටපිටාවෙන් හෙබි ඒ අංග ලක්ෂන මැනවින් පෙන්වන කෙල්ලක් බවය.
    ගීත රචකයා ගේ දක්ෂ කම කෙතරම්දැයි කිවහොත් මේ කොටස් වලදී චිත්ත රූප චිත්‍රපටයක් සේ ඔලුවේ දර්ශනය වේ..🤩
    "කෙල්ල නම් නාගිනි වාගෙ
    පොත්ත සුදුයි ඇග මීකිරි වාගෙ"
    කොටසෙන් සනාත වන්නෙ කෙල්ල කෙතරම් සරාගීද, ඊටත් වඩා කෙතරම් සුන්දරද යන්නයි😗
    "තංගච්චි නටද්දි තම්මැට්ටම් ගැස්සෙන්නෙ
    ඇස් දෙකෙ බැල්මෙන් මං පිච්චී ඇවිස්සෙන්නෙ"
    කොටසෙන් ඇයගේ සරාගී සිරුර ගැන නැවතත් චිත්ත රූප මවවයි... පිරිපුන් පියයුරු දෙකක් ඇයට හිමි බව ප්‍රේක්ෂකයාට හගවයි ඒ වගේම කතාවේ තරුණයා කොතරම් උන්මාදයකට පත්වෙන බවද මෙයින් අදහස් වේ..
    "ආයෙ එන්නෙ නැ මේ අයියා
    කෙල්ල සැරයි මිරිස් වගෙ දයියා"
    මෙයින් එකලාම අදහස් වෙන්නේ මේ තරුණයා සංචාරයකට (ට්‍ර්ප් එකක්) පැමිණි තරුණයෙක් බවත් ඔහු ආයෙ එන්නෙ නැති බවත් ට්‍රිප් එකට තාවකාලිකව ආ බවත් ය. ඒ අතර තුර කෙල්ල ලබා ගැනීමට උත්සහ කිරිමෙන් කෙල්ලගෙ ආඩම්බර හිත මේ කොල්ලට සැර කර ඇති බවත් අපිට පෙනී යයි.
    "බඳ අල්ලාල නටවාලා හේ
    එල්ලේ මම ගහන්නෙ හදේ
    සෙස්සි බනානගෙ පස්ස දැන් ගැස්සෙ"
    කොල්ලා කොච්චර කෙල්ලට ආකර්ශනය වෙලාද කිවහොත් ඇයගෙ නර්තනයට වශීවි ඇති අකාරය මුල් පේලියෙන් පෙනේ..
    "එල්ලෙ මන් ගහන්නෙ හදේ සෙස්සි බනානගෙ පස්ස දැන් ගැස්සේ" යනු එල්ලෙ පිත්තකින් ඔහු හදට ගොස් එල්ලෙ ගසනවා යන්නයි🤭
    පස්ස දැන් ගැස්සෙ යන කියමනෙන් මේ කිමැක්දැයි ඔබට අවබෝධ වෙන්න ඕනෙමයි👉👈
    "Hello sis මේ මොකද hello
    ඩෙකරේෂන් මාල කෙල්ලො"
    යනු වතුකරයේ කෙල්ලො මාල වලලු දාල ඩෙකරේෂන් කිරීම ගැනයි නැවතත් කතාවේ මුලට ගෙනයන්න එය උපකාරී වෙයි.
    "කෙල්ලෙ කාපං මේ මාෂ මෙලෝ
    බැනල හදන්න බැරිය කොල්ලො"
    මේ තරුණය පස්සෙන් එද්දි කොච්චර බැන්නත් එපා කිව්වත් කෙල්ලෙ කාපං මාෂ් මෙලො කියල විහිලුවෙන් ප්‍රතිචාර දක්වන බවක් පෙනේ🤭
    "මොට්ටු තියා එයා ගෙජ්ජි දමා යන්නෙ දෙවියන් වදින්න කෝවිල්
    මම ක්‍රිෂ්ණා ඔයා වෙන්න රාද අපි යමු යාපනෙ වදින්න නල්ලූර්"
    කෙල්ල කෝවිලට යද්දි කොල්ලා යෝජනා කරන්නෙ නල්ලූර් වදින්න යමු කියල, ඒ දෙපල ක්‍රිෂ්ණා රාධාට සමාන කර කෙල්ලට කියන්නෙ තමන් කොච්චර කෙල්ලට ආදරේද යන්නයි..
    "තල් හකුරු බූන්දි අරං එන්නම් ඔයා ආසම දේවල් මොනාද
    දෑවැද්ද එපා මට ඔයාවයි ඔනෙ වාංග කෙල්ලෙ මගෙ ගාවට"
    දමිළ කෙල්ලො ආසම පැනි රස කෑම ගෙනල්ල දීල අල්ලගන්න හදන කොල්ලා "දෑවැද්ද එපා" කියා අදහස් කරන්නෙම ඔහු සල්ලිකාර තරුණයෙක් බවටයි"

    • @OG-fz7ck
      @OG-fz7ck 5 месяцев назад +53

      සාරංශයක් ලෙස ගතහොත් සල්ලිකාර සල්ලාල නමුත් ආදරනීය කොල්ලෙක්, සුන්දර සරාගී නමුත් සංස්කෘතියට අනුව හැඩ ගැසුනු ආඩම්බර කාර දමිළ කෙල්ලෙක්ට ඇල්ම බැල්ම පා ඇයව ලබාගැනීමට කරන උත්සහයන් යෝජනාවන් අවස්ථාවන් මේ ගීතයෙන් මනාව පැහැදිලි වේ...🎉
      ~Ojith Guruge

    • @AshenSenarathnaLive
      @AshenSenarathnaLive  5 месяцев назад +163

      ❤😅

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 5 месяцев назад +53

      🌟😪හරි බම් එල.....දැන් ඕම හරි විවරණය කරපන්......Mumble rap වලට විවරණ දෙන උබලනම් අනේ ඉතිම්......hiphop කියල culture එකම විනාස කරනව එක එක එවුන් බරදාලා......රැප් අහල නැති මල් සින්දු ඇතුලෙන් රැප් ඇහිල රැප් අහන්න පුරුදු වෙච්ච අපතයන්ට හොඳයි මේව.....අයිස්කැටේ බිච් වගේ එව්වටත් විවරණ දෙන්නෙ බොල වගේ අතරින් පතර අවාරෙට මොලේ පැල දලු දාපු එවුන් තමා.....Artist ල දෙන්නට මුකුත් කියන්නෑ....උන්ගෙ දක්ෂතාවයෙන් මීට වඩා දෙයක් උන්ට කරන්න තිබ්බ අනුන්ගෙ රෙද්දවල් කොපි කරන්නැතුව.....ලංකාවෙ අනන්‍යතාවය වගේ නිකන් දැන් අනුන්ගෙ ඒව කොපි කරල වචන වෙනස් කරල ගොන් VIBE එකක් දෙන එක......✍️😁

    • @OG-fz7ck
      @OG-fz7ck 5 месяцев назад +1

      ​@@meghnadhsenavirathna6973 මචං, එහනම් උබ ජෝතිපාලටත් ඕක කියපන්😂 mumble rap කියන්නෙ අනික මේවට නෙමෙයි මචං👍 mumble rap වලට උදාහරණයක් gucci gang බලල නැත්නම් බලපන්😂 mumble කරනව කියන්නෙම එකම bar එක same repeat කරන එක👍 අනික මේක විවරණයක් නෙමෙයි මේක තමා lyricaly කියවීම... තුන් පාරක් අහපන් ටච් වෙයි ඕක.. අනික දන්න තරමින් fliparachi දන්නව මේක ගැන මේක sri lankan version ඉතිං😂❤ english ඒව french වලට හරෝල තියෙන්නෙ ඔනෙ තරම්... lyrical වටිනකමක් තියන වැඩක් එක්ක අයිස් කැටෙ බිච්ව සසදන්න එපා බූමෘවා😂

    • @RAVANA724
      @RAVANA724 5 месяцев назад +35

      2000 පස්සේ නේ ජාතකේ සරලවම 😂

  • @iroytofficial
    @iroytofficial 5 месяцев назад +651

    වෙනම වයිබ් එකක් 🔥❤️

  • @DewEditz111
    @DewEditz111 5 месяцев назад +509

    *පළමු වතාව* = හොඳයි💗
    *2 වන වතාව* = නරක නැත💗
    *3 වන වතාව* = විශිෂ්ට ගීතය💗
    *4 වන වතාව* = fv ගීතය💗
    *5 වැනි වතාව* = ඇබ්බැහි වීම💗
    ඇබ්බැහි වෙන සුලුයි 🔥
    *සුභ පැතුම් ASHEN අයියා* 🤩🔥💗

  • @superman8380
    @superman8380 Месяц назад +18

    මට යන්න කියන්න එපා මන් කෑගහනවා 😂😂😂😂 ඒකත් මෙකට ඇඩ් කලනම් පට්ට😂😂😂

    • @KS9409-c2d
      @KS9409-c2d Месяц назад

      🎉😂😂😂😂

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic 5 месяцев назад +176

    වැඩිය හිතන්න එපා මේක අපි ගත්ත පොඩි fun එකක් 🙃 ඉන්න ටිකේ සතුටින් ඉමූ ❤😁

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 5 месяцев назад +293

    මේ මහ රෑ මහින්ද මහත්තයත් බැලුවා කියන්නේ ඉතින් සුපිරියක්ම තමා පුතේ..
    සුබ පැතුම් අශේන් පුතේ..

  • @NurstyDex
    @NurstyDex Месяц назад +2

    Amuthuma lassanak. Eka nam patta 👌

  • @Chamithdilshan44
    @Chamithdilshan44 5 месяцев назад +524

    මේ song එකෙ පුල් song එක දානකන් මන් වගේ හිටිය අය තව ඉන්නවද 😂🎉❤

  • @user_k362
    @user_k362 4 месяца назад +7

    අඩෝ lyrics 😂❤මොනා උනත් අමුතු chill එකක්😙

  • @NKGBoy
    @NKGBoy 5 месяцев назад +52

    එක සුපිරියක් අශේන් අයියා. ❤️🔥
    මහසෝනා පට්ට.. 🔥🔥

  • @NETHU-l4s
    @NETHU-l4s 2 месяца назад +8

    මාව යවන්න හදන්න එපා මං කෑ ගහනවා 😢😒🫴😤😏😅😅😅

  • @AnneRs-km1nm
    @AnneRs-km1nm 5 месяцев назад +1

    සුපරියක් තමා අයියා ඔයා...කරන හැම වැඩක්ම සුපිරියක් තමා..තව ⁣ඉස්සරහට වැඩ ගොඩාක් ඔිනා...❤

  • @nipuniwageesha2233
    @nipuniwageesha2233 3 месяца назад +2

    Mesong eka ake 100 parakata vada balala atr😮😂❤

  • @LionKing-ji9lf
    @LionKing-ji9lf 5 месяцев назад +90

    අමුතුම ගැම්මක් තියෙනවා නෙද brother 😜

  • @මහින්දමහත්ය
    @මහින්දමහත්ය Месяц назад +2

    මේක මාරු ❤️

  • @Amee100
    @Amee100 3 месяца назад +1

    Supiriyak aa .... ❤️

  • @sudarakatennakon5702
    @sudarakatennakon5702 3 месяца назад

    Patta eeee.....😂❤ Chuus chuus....wow😂❤

  • @Alonelife-x7i
    @Alonelife-x7i 5 месяцев назад +51

    මේකෙ Arabic version එක බලලා ආවා විතරයි 😮❤😂

  • @ireshapadmini1467
    @ireshapadmini1467 4 месяца назад +5

    Brand akkh

  • @raveenzing
    @raveenzing 5 месяцев назад +3

    Ela ela aiya ah....meka ape Sri Lankan version eka ela❤️❤️😘🌼👍

  • @YohsithaBota
    @YohsithaBota 4 месяца назад +2

    බකං කටක් බිකෙන් කමු ❤🖤

  • @subodhathenuwara8346
    @subodhathenuwara8346 5 месяцев назад +2

    Orginal song ekata wadiya super ❤ 💥💥💣

  • @mamakamthi7735
    @mamakamthi7735 5 месяцев назад +10

    මේ comment එක දකින ඔබගේ සිතන පතන සෑම දෙයක්ම සාර්ථක වේවා ඉෂ්ට වේවා!!!🙏☸️🌼

  • @Methnuja
    @Methnuja 5 месяцев назад +5

    උඹ චුස් චුස් ගාද්දි මං අහන්නා❤

  • @slrjessy5118
    @slrjessy5118 5 месяцев назад +2

    අශේන් අයියාගේ.... Voice එක ලස්සනයියියියි........ 😫❤️‍🔥

  • @onemanshow7554
    @onemanshow7554 2 месяца назад +7

    කලකිරුණු අශේන් බිකහංදියේ බුරියානන්ද නමින් පැවිදි දිවියට...🥲

  • @theesy_17
    @theesy_17 4 месяца назад +2

    Im obsessed with Ashen’s actions 😂🤌🏼

  • @Rizkey_Music
    @Rizkey_Music 5 месяцев назад +4

    Mahazona ඉන්න නිසා ආවෙ.වැඩේ සුපිරියක්❤🎉🎉

  • @SahanDilipa-cf7fx
    @SahanDilipa-cf7fx 5 месяцев назад +4

    මරු👍👍

  • @WaruniManike-kr8rj
    @WaruniManike-kr8rj 5 месяцев назад +5

    ඊලග රැල්ල කියන උන් මෙ පැත්තට ❤

  • @sukisadi1656
    @sukisadi1656 5 месяцев назад +5

    චූස් චූස්......Wow.🎉❤

  • @Hansidisanayaka03
    @Hansidisanayaka03 5 месяцев назад +7

    E කටහඬ eyageda kiyla hithagannawath ba.❤

    • @d..518
      @d..518 5 месяцев назад

      Atta ekanam ❤️‍🩹💥

  • @thiniproduction733
    @thiniproduction733 5 месяцев назад +1

    මරු අනේ...මං බලාගෙන ඉදියේ මේක එනකම්❤

  • @dharmarathna1990
    @dharmarathna1990 5 месяцев назад +6

    Patta sone eka 😍💓

  • @VRansara
    @VRansara 5 месяцев назад +5

    Ahan inna appiriyai😂 chuus juus gaaddi😢😂

  • @Oska_status_
    @Oska_status_ 5 месяцев назад +4

    කාලෙකට පස්සෙ සුපිරියක් 😘🌺

  • @buddikapriyanka5784
    @buddikapriyanka5784 4 месяца назад +2

    ඇබ්බැහි වෙන සුලුයි 😌❤️‍🔥

  • @osaboy_official
    @osaboy_official 5 месяцев назад +10

    මරු ලල් එක 👌 ❤

  • @RavinduMadushan-x6w
    @RavinduMadushan-x6w 5 месяцев назад +18

    අනේ මේ සෝන් මාර ලස්සනයි කියන්න වචන නෑ සුපිරියක් 😍👍🤗😚 ගැම්මක් තමයි 💪👌👌 💚💚💚💚

    • @RavinduMadushan-x6w
      @RavinduMadushan-x6w 5 месяцев назад +2

      මේක 2 ක්ම බැලුවා 😊🎉❤ කොටස් කොටස්නම් ගොඩක් සැරයක් අහලා තියෙනවා මරු 😊

  • @DimashiTharindya
    @DimashiTharindya 2 месяца назад

    සිංදුව පිටරටක ඒ උනාට අපේ සිංදුවක් වගෙ දැනෙනෙන්නෙ😮😂❤

  • @ChaliduSanchana
    @ChaliduSanchana 3 месяца назад

    Supiriyak tama❤❤

  • @ChandimaHerath-zo5pc
    @ChandimaHerath-zo5pc 4 месяца назад

    Maru ayya gemak thama ithin ❤

  • @MathilaSathsilu-px2fr
    @MathilaSathsilu-px2fr 3 месяца назад

    U r a beast ,kohenda Meka hadanna adahasak awe 😮 Meka aniwaren trend wenawa

  • @kgchathurangapathum
    @kgchathurangapathum 5 месяцев назад +2

    මට යුටියුබ් පිස්සුව ඇති කරපු
    දෙයියෙක් තමයි ❤ අශේන් කියන්නෙ

  • @rangavlog788
    @rangavlog788 5 месяцев назад +18

    චූස් චූස් මරුනෙ ඒක

  • @ThamaraH-i4g
    @ThamaraH-i4g 3 месяца назад

    එක නම් මරු.

  • @mahishaMahisha-h7q
    @mahishaMahisha-h7q 5 месяцев назад

    සුපිරියක් ම තමා ඉතින් අශේන් අයියේ❤❤❤සුබ පැතුම්❤

  • @dilmierangana3067
    @dilmierangana3067 5 месяцев назад +3

    සුපිරි 👍

  • @KaweeshaSewwandi-ul1ys
    @KaweeshaSewwandi-ul1ys 4 месяца назад

    Patta song aka aiyya

  • @mothila00
    @mothila00 2 месяца назад

    අඩෝ ඒක පට්ට❤

  • @chamindakumara2028
    @chamindakumara2028 3 месяца назад

    Niyamai ❤

  • @nuwanChathuranga-eo8he
    @nuwanChathuranga-eo8he 4 месяца назад

    man merila ayth ipaduna uruma de ganna.❤❤❤❤❤king smoka.❤

  • @asithakumara4575
    @asithakumara4575 5 месяцев назад +3

    Jathi 🎉

  • @LAKIYA-6w
    @LAKIYA-6w 2 месяца назад

    සුපිරියක්❤❤❤

  • @Sandul-c4p
    @Sandul-c4p 3 месяца назад +2

    කෙලො කපපන් ඔය මාසමෙලො😂❤❤

  • @PiyumiIresha-m1c
    @PiyumiIresha-m1c 7 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤L

  • @udithakaushalya404
    @udithakaushalya404 5 месяцев назад +1

    සුපිරියක් අශේන් අයියේ

  • @Harsha_nijo
    @Harsha_nijo 5 месяцев назад +1

    Yakoooo patta yakoooooo❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ANUHASJAY
    @ANUHASJAY 5 месяцев назад +1

    Adoh..Ashen kollah❤🔥

  • @RavindraShamalal
    @RavindraShamalal 5 месяцев назад +1

    සුපිරි ❤

  • @KAVINDUASHENVIVO
    @KAVINDUASHENVIVO 2 месяца назад

    අවුරුදු 3 ක් වෙනවා තාම රැප් එක අහනවා ❤🎉

  • @MohamedWaleeth-m2t
    @MohamedWaleeth-m2t 3 месяца назад

    Woow qolty❤

  • @hansikanilakshi3633
    @hansikanilakshi3633 2 месяца назад

    පට්ටම song එක
    I love song🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

  • @LegatoMusicLK
    @LegatoMusicLK 5 месяцев назад +1

    Oh Yooo !

  • @Zeus-mj8ub
    @Zeus-mj8ub 5 месяцев назад

    Ade eka patta oi ❤😂

  • @ChandanKelumkumara
    @ChandanKelumkumara 28 дней назад

    Eka maru ban😅

  • @DinithiNethsarani-l7n
    @DinithiNethsarani-l7n 4 месяца назад

    Ammo eka maru song eka...😅😅😅❤❤❤❤

  • @amayurubro8608
    @amayurubro8608 5 месяцев назад

    Ashen🤘❤‍🔥 ayiya adarei bokka ❤❤❤ gammaj thama song eka
    Chus chus gaddi balannalu akke ashen ayiya anith dawase chus chus gaddi balanna hode😂😂

  • @HasithaDamith-dm3ho
    @HasithaDamith-dm3ho 4 месяца назад +2

    super😊

  • @SulakshiNavodya
    @SulakshiNavodya Месяц назад

    ❤😊😅😢😂 ලස්සනයි

  • @mohanamadoru
    @mohanamadoru 4 месяца назад

    මූ හොද ගැම්මක් තියන කොල්ලෙක්🌿, කාගෙවත් වචන වලට වැටෙන්නේ නැති 🌿උගේ ක්‍රමේට ජීවත් වෙන එකෙක්‌ 🌿අනික ඌ කොච්චර හොද දේවල් කරත් වැඩක් නැහැ දකින උන් ටියුබ් ලයිට් නම් ❤

  • @SanjayapushpakumaraSanjaya
    @SanjayapushpakumaraSanjaya 2 месяца назад

    Patta❤❤❤❤❤❤

  • @sampathindika532
    @sampathindika532 5 месяцев назад +1

    Ade patta 😅

  • @Xludymusick
    @Xludymusick 5 месяцев назад +6

    Parak Parak 💗💥

  • @NavinkokilaNavinkokila-ox5pb
    @NavinkokilaNavinkokila-ox5pb 5 месяцев назад +2

    ඒක මරු 😮😊❤🎉

  • @ShamalyAnoja-yq4rk
    @ShamalyAnoja-yq4rk 4 месяца назад +1

    Nice song❤

  • @shehanweerasinghe6675
    @shehanweerasinghe6675 5 месяцев назад +2

    Supiriyak aai ahanna deyak na ❤️🥇

  • @janiyay-m8z
    @janiyay-m8z Месяц назад

    patta❤

  • @AvindyaSandeepani-od7ye
    @AvindyaSandeepani-od7ye 5 месяцев назад +2

    ජය වේවා ♥️ඒක මරු

  • @MenukaDilshan-b2r
    @MenukaDilshan-b2r 4 месяца назад

    Ftta❤

  • @AKIYA-topic_official
    @AKIYA-topic_official 5 месяцев назад +1

    කියන්න වචන නෑ කුපිරියක් තමා ❤🎉

  • @nishanilanaroll8074
    @nishanilanaroll8074 3 месяца назад +1

    Therum ganna puluwan ayata honda pahadili kirimak 🎉❤

  • @thilinikumari847
    @thilinikumari847 5 месяцев назад +1

    Meka nm wenama level ekak patta❤..

  • @chethanaDilrukshi-c1w
    @chethanaDilrukshi-c1w 5 месяцев назад

    එක මරු අයියාහ්..🎉❤

  • @Lasikolla
    @Lasikolla 5 месяцев назад +31

    Eka paharak ❤❤ next go to trending 1 🔥

  • @NishanNish-v1z
    @NishanNish-v1z 2 месяца назад

    Aka nam patta kollo

  • @Slgimaa2009
    @Slgimaa2009 5 месяцев назад +1

    Adoo ekanam vasiyak💪😎

  • @Manushamihiransenadhira
    @Manushamihiransenadhira 2 месяца назад

    Maru bn song eka

  • @SadewRandidhu
    @SadewRandidhu 17 дней назад

    Wow 😂 🎉🎉😂❤❤❤❤😊😊

  • @VihagaSathsara-p7k
    @VihagaSathsara-p7k 5 месяцев назад

    වෙනම පරක් එක❤😊

  • @dilhanjoseph
    @dilhanjoseph 4 месяца назад +4

    මරු set එක😂well done boys🎉

  • @rcproductions6626
    @rcproductions6626 5 месяцев назад

    Next Level Vibe එකක් 🔥

  • @mot.stories
    @mot.stories 5 месяцев назад +1

    අශේන් fom උනාම ☠️

  • @Nowtytharuwa
    @Nowtytharuwa 4 месяца назад +1

    Pissuwak meka❤❤❤ ammo patta

  • @riderjey2690
    @riderjey2690 5 месяцев назад +2

    Mahazona ❤ gammak tamai

  • @mithuthanthrige9418
    @mithuthanthrige9418 3 месяца назад

    ලස්සනයි අයියා😂😘

  • @MoneyboySrilanka
    @MoneyboySrilanka 5 месяцев назад

    Juice... Juiceee...🎉❤❤

  • @dineshadilrukshi6483
    @dineshadilrukshi6483 2 месяца назад

    මරු කොල්ලො ටික😮😂

  • @SammiLakmal
    @SammiLakmal 2 месяца назад

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sithijabasnayake9636
    @sithijabasnayake9636 5 месяцев назад +5

    gammak ashen x mahasona😎😎