ඔබව ස්ථිරවම ධනවතෙකු කරවන ධන යෝග | Dhana yoga | Astrology | ජෝතිෂ්‍ය

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 185

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs 6 месяцев назад +3

    බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවාකතරගම දෙවියන්ගේ පිහිටයි සුභ අනාගතයක් වේවා

  • @sameerasameera2890
    @sameerasameera2890 4 года назад +9

    ඉතා පැදිලි බොහෝම ස්තුතියි උතුම් උතුම් තෙරුවන දීර්ඝායුෂ 🙏

  • @ishwariewickramaratne1415
    @ishwariewickramaratne1415 4 года назад +7

    Sinha lagne 11 kuja ,12 ravi budha, sikuru, guru.etha kota kohomada?

  • @shehanidilhara6323
    @shehanidilhara6323 11 месяцев назад

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @pasanbuddhika4047
    @pasanbuddhika4047 3 года назад

    wrushaba lagnaye 11 guru buda sitima kohomada

  • @Kavinda696
    @Kavinda696 2 года назад

    Mage lagne මකර 9weni kotuwe inne guru mata hodada.

  • @punyaekanayake7020
    @punyaekanayake7020 2 года назад +5

    මේ ඇදුම බොහොම ලස්සනයි .

  • @pasidumalsara2418
    @pasidumalsara2418 2 года назад +1

    කන්යා ලග්නය,1කොටුවෙ බු,ච ,12,රවි,කුජ

  • @deepaniperera3558
    @deepaniperera3558 2 года назад +1

    1968.10.04. Dahewel. 1.10pm. Kalubovila. Mage. Lagnaya. Kiyenaweda. Danuda

  • @charithmaduranga8794
    @charithmaduranga8794 4 года назад +1

    Lagne dhanu.. 9 ravi. 12 kuja.. Ethkota kohomda?

  • @nalindastory7514
    @nalindastory7514 4 года назад +3

    ස්තූතිය් ඔබතුමාගෙ සුපැහැදිලි දැනුවත් කිරීමට,හිතින් වැටිලා හිටිය වෙලාවක මේ වැඩසටහන දැක්කෙ....මගෙ ල්ග්නය වෘශ්චික ඔබ තුමා කිව් පරිදි
    1 කොටුවෙ බුද
    2 කොටුවේ කුජ
    11 කොටුවෙ ගුරු ඉන්නවා .. නමුත් සෙනසුරු ඒරාශ්ටකය ඉවරවෙනවිට මගෙ සන්තකෙ සියල්ල නැතිවෙලයි මම ඉන්නෙ..
    නමුත් ඔබතුමාගෙ විග්‍රහය නිසා නැවත පනක් ලැබුවා... බුදු සරනයි ඔබතුමාට

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 года назад +7

    ඔබතුමාට දීර්ඝායුෂ වේවා ගොඩාක් පින් ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි

  • @akilanirmal6493
    @akilanirmal6493 3 года назад +1

    සර් badritha yogaya thiyana aya gana kiyanako sir mage sinhala lanaya 2002.11.07 anagathaya gana.🙏🙏💪

  • @randikaheshan6398
    @randikaheshan6398 8 месяцев назад

    Mn thula laganyen ipadune. Mge 6 kotuwe ravi, Buda, sikuru pihitala innawa. Sir, e gana Mata pahadili kirimak karanna. Pls

  • @danushkalakmal2118
    @danushkalakmal2118 2 года назад +10

    ඇයි මේ කිසි කෙනෙක් ජෝතිෂ්‍ය විද්‍යාවේ ඉතා වටිනා පිහිටීමක් වන මෝක්ෂ ත්‍රිකෝණය (4,8,12) ගැන වීඩියෝ එකක් කරන්නෙ නැත්තෙ

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 4 года назад +3

    තෙරුවන් සරණයි ඔබතුමා ඔබතුමා ගෙ පැහැදිලි කිරීම හරිම ලස්සනයි ඒ වගේම පැහැදිලි

  • @maleehansika888
    @maleehansika888 4 года назад +4

    Me mahathmaya kiyapu dewal 100% atta...obathumata budusaranai .

    • @sunethbaba602
      @sunethbaba602 4 года назад +1

      oyata kiyapu dewall harida ane

    • @maleehansika888
      @maleehansika888 4 года назад +1

      @@sunethbaba602 👍👍👍👍😀😀😀

  • @dulminadee2909
    @dulminadee2909 4 года назад +1

    Dana yoga thyna lagna walta withramda danaya hmbawenne? Anith ayta danawath wenna barida? E wagema grahacharayk thiyenna oneda danawath wenna?

  • @sandaliyasara6000
    @sandaliyasara6000 Год назад

    මේශ - කුජ
    වු ෂිකුරු
    මි බුධ
    ක් චන්ද්‍ර
    රවි
    බුධ
    සිකුරු
    කුජ
    දනු ගුරු
    ශනි
    කුම්භ
    ගුරු

  • @nishandilrukshika3305
    @nishandilrukshika3305 Год назад +1

    4 kotuwe Ravi ,budha ,shukra

  • @vimukthirangika6867
    @vimukthirangika6867 4 года назад +2

    Sir waradana yogaya kiyanne mokadda?

  • @niroshanirosha1233
    @niroshanirosha1233 4 года назад +2

    බොහොම ස්තුතියි සර් දීර්ගායු ලැබේවා

  • @teshanekanayaka4883
    @teshanekanayaka4883 2 месяца назад

    Sinha lagnaya ravi kethu 5 he guru shani 10 ye

  • @ssahanwijesiri8227
    @ssahanwijesiri8227 2 месяца назад

    Hadahna balwagann oneee maget balala danwada

  • @fathimasadhiya7217
    @fathimasadhiya7217 4 года назад +1

    Mahathmaya,
    Upatheydee Dhanu lagnaye.... Guru 9 kotuwe sitiyoth ?

  • @dharaniegunasekara5709
    @dharaniegunasekara5709 2 года назад

    Makara lagnaya Kuja, guru 10 hodada

  • @thusithacooray4235
    @thusithacooray4235 3 года назад +1

    සුවපත් වෙවා ..අපුරු පහැදිලි කිරිමාක්..

  • @mandiniminupama1626
    @mandiniminupama1626 Месяц назад

    කටක ලග්නය,මකර නවාංශකය
    1-
    2-ගු
    3-ච
    4-කේ
    5-
    6-
    7-
    8-ර,බු
    9-
    10-කු,ශු,රා
    11-
    12-ශ

  • @suranimanikkawdu9499
    @suranimanikkawdu9499 4 года назад +1

    Hadahana balaganna පුළුවන්ද dukvindata parathipalayak na

  • @kaushigamage7322
    @kaushigamage7322 Год назад

    Sir mage duwa wrushaba lagne.shani sandu 10.buda guru Ravi 11 weni kotuwe innawa.sir Rahu sikuru 12 weni kotuwe.e Nisa danaya nolabenawada.

  • @kamalasubramaniam2529
    @kamalasubramaniam2529 3 года назад

    1 weni kotuwe Ravi kuja Buda hitiyath dinu wenawada sthuthi bs

  • @sisra739
    @sisra739 2 года назад

    බොහොම ස්තුතියි ඔබ තුමාට🙏

  • @sanjunuwan2513
    @sanjunuwan2513 9 месяцев назад

    Mage 10 kotuwe makaraye sikuru,kuja,shani innawa podi pahadilikaranna godak pin

  • @gupthalokaya
    @gupthalokaya 4 года назад

    Godak watinawa ..hoda pahadili kirimak obata pin siyalu denawa danuwath karanawata..

  • @natasharosa1726
    @natasharosa1726 4 года назад +2

    Ana mama oba tumata Pon kara Pon wadakaranna mhattayoo. Mama oba tumata sali dannam. Maga lknaya kiyana. Mama epaduna 78 1 29 up an walawa 9 tppara 9 . 29 maga durakatana ankaya dannam oba tumaga samburna nombar kiyana

  • @sonalisneha9566
    @sonalisneha9566 2 года назад +1

    ඔබතුමාගෙන් වෙලාව බලාගන්නේ කොහොමද

  • @chandrakanthi5221
    @chandrakanthi5221 4 года назад +1

    Mage laganya masa upandinaya 1966 12 15 magan wesatar kiyanwda

    • @kamalwijesuriya3998
      @kamalwijesuriya3998 4 года назад

      මගේ කන්‍යා 10 සදු,බුද,සිකුරැ

  • @nalakavithanage8486
    @nalakavithanage8486 9 месяцев назад

    Oba Thumata Tharuvan Saranai

  • @shanikaalahakoon4639
    @shanikaalahakoon4639 2 года назад

    මේෂ ලග්නෙ .කුජ 1,2 කොටුවේ සිකුරු

  • @dharaniegunasekara5709
    @dharaniegunasekara5709 2 года назад

    Guru Maha database yanawita hodada

  • @sajithbandara3308
    @sajithbandara3308 4 года назад

    mama kanya... 11 buda ravi rahu... mata kohomada

  • @pubuduanupama1583
    @pubuduanupama1583 4 года назад +1

    Mithuna 4 weni කොටුවේ kuja,guru,chandaraya සිටිමි කොහොමද

  • @nimeshpahan7745
    @nimeshpahan7745 2 года назад

    රාහු බුද ශනි කුජ ශුක්‍ර මෙ ඔක්කොම මගෙ 10 වෙනි කොටුවෙ පිහිටා ඇත එක හොදෛද

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 4 года назад +2

    Mahaththayo heenen Ali dakina eka sabada asubada,,,,,,

  • @dorinanlka6881
    @dorinanlka6881 4 года назад

    Sir obathuma explain karanawa .harima pahasui..

  • @shalinishakya7291
    @shalinishakya7291 3 года назад

    Sir, obathuma godak hodata pahadili karala denawa .godak sthuthi🙏.sir mama කටක lagnaye namuth mage සදු inne 12 rashiye .eeth රවි,බුද,කුජ,ශනි,කේතු kiyana grahayo okkoma inne 9 weni kotuwe.?e nisa eeke balapamak tiyenawada

  • @navindaguna1253
    @navindaguna1253 4 года назад +2

    What will happen if exalted mars conjuct moon in 1 st house of capricorn....????
    And Jupiter in 10 th house..???
    From 🇦🇺

  • @supundilshan8693
    @supundilshan8693 3 года назад +1

    බුදු සරණයි !

  • @chathunijayathriacademy8407
    @chathunijayathriacademy8407 2 года назад

    Mage 11 kotuwe kanya rashye shani,shukra thyenne mata wayasa 23 di aikuru maha dashawa labanawa mata smasubada eka

  • @shantilanka490
    @shantilanka490 4 года назад

    Godak watinawa oba thumage pahedili kireema
    Oba thumata pin
    Budu saranai

  • @chathuranipriyangika6567
    @chathuranipriyangika6567 3 года назад

    Mage lagnaya mesha.mage 9 kotuwe sani innawa.10 kotuwe mokuth na.eka nisa sasa yogayata sambandayak thiyeda.

  • @thakshilayaparathna5100
    @thakshilayaparathna5100 4 года назад +1

    Kataka lagnaye 1 ke ravi brahaspati hitiyoth hodada

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 года назад

      හොදයි මැදිවිය සිට දියුණුව ලැබෙනවා ඔලුවෙ කොන්ඩය අඩුවේවි. ඔලුවෙ කැක්කුම් හැදෙනවා .

  • @Raj-lz3vk
    @Raj-lz3vk 4 года назад +1

    Komath keman goda. Mona kotuwe kawru hitiyath keman godama yai . Mawa passe giyoth ekaa ewaretama ewarai.

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 года назад

      කිසිම දෙයක් පසුපස යන්න එපා. නමුත් සියල්ලම සිදුවන්නේ තමන් සසරගත කල කුසල් අකුසල් ප්‍රමාණය අනුවයි. එය බලාගන්න තියෙන්නෙ ජොතිෂ්‍ය පමනයි. නමුත් එම දේවල් වෙනස් කරන්න බොරුකරුවන්ට පසුපස නොයා යුතුයි. තමන් තමන් ගැනම පමනක් විශ්වාසය ඇතිව පිං සිත් පෙරදැරිව කටයුතු කරන්න එවිට යම් ප්‍රමාණයක යහපතක් වන්නේ මිස කිසිසේත්ම කිසිම දෙයක් වෙනස් කරන්න කිසිම කෙනෙකුට නොහැකි වන්නේය.

    • @rimgibson575
      @rimgibson575 4 года назад

      I'm Gemini.my Kuja and Chandra. 5.what it means

    • @rimgibson575
      @rimgibson575 4 года назад

      Thank you very much

  • @Dewmin__official
    @Dewmin__official Месяц назад

    කටක ලග්නය කුජ සිකුරු හතරවන්න කොහෙද සර්

  • @sandunipathiranage872
    @sandunipathiranage872 4 года назад +1

    Ane sir "soobana " yogaya kyne mkkda? Plz rply ekak denna sir aniwaryema

  • @Paveesdiary
    @Paveesdiary 4 года назад +1

    Thanks

  • @bagyadissanayake3686
    @bagyadissanayake3686 2 года назад

    Mata balagathu raja yoga 7k Thiyenawa

  • @tharangaharshani6900
    @tharangaharshani6900 10 месяцев назад

    Eththa deyak kiyana ekama kena

  • @lakudeshi3916
    @lakudeshi3916 2 года назад

    කන්‍යා lagnaya 12 කොටුව බුද සිකුරු ගුරු සදු රාහු පිහිටිම කොහොමද මහත්තය .

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 4 года назад

    Bohoma sthuthi obathumata deergayusha, ,,,,

  • @ajiththudawa9024
    @ajiththudawa9024 4 года назад +1

    Good

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 4 года назад +6

    තුලා ලග්න 11 කොටුවෙ සිකුරු ඉන්නවා හොදයි මුදල් නැතුව ඉදලා නැහැ මෙ වෙනකම්

  • @hiruliyanage8427
    @hiruliyanage8427 4 года назад

    Ane sir mage kendare blagnn pluwnda mage wiwahe hugak getalu

  • @samanthasamantha5322
    @samanthasamantha5322 4 года назад

    Thula lagne kenekge 9 veni kotuwe ravi buda chandra sitima narakai kiyanawa neda

  • @geethnayakarathna6378
    @geethnayakarathna6378 3 года назад +1

    Sir ශනි ගුරු යෝගය කොහොමද 2 වෙනි කොටුවේ ඉන්නෙ

  • @lalithpemananda4818
    @lalithpemananda4818 4 года назад

    Oba thumage pahadili kirima hodai

  • @isurulakshan4377
    @isurulakshan4377 4 года назад

    Mge lagnaya Thula Ravi buda guru innawa hodaida

  • @SJ-si1mg
    @SJ-si1mg 4 года назад

    Jothiya thumani.mage hadahana nathivela.upan velava mathaka na.upan dinaya 1982/6/17. Meena laganaya.

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 года назад

      ඔව් ඔබට නව හඳහනක් හදා දෙන්න හා පලාපල දෑනගන්න පුලුවන් කතා කරන්න 071 1033058 / 0777 406178

    • @SJ-si1mg
      @SJ-si1mg 4 года назад

      Mama vides gatha vela inne.kohomada obava sambanda karaganne

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 4 года назад

    ස්තුතියි ඔබ‍ට

  • @hrk5000
    @hrk5000 4 года назад

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට මම kuwait වල shamalee

  • @sandunipathiranage872
    @sandunipathiranage872 4 года назад +3

    භාව කේන්දරයේ දී වෙනස් වෙනවා නේද සර් මේ දේවල් ....??

  • @Ya-Chan007
    @Ya-Chan007 4 года назад +1

    In one house is there a need to be all the planets or one is enough? For ex I am Sagittarius and I have Jupiter in 11th house

  • @samanthirathnasinghe356
    @samanthirathnasinghe356 Год назад

    මට උදවු කරන්න මහත්මා මගේ අත්ල් බලලා දෙන්න

  • @Paveesdiary
    @Paveesdiary 4 года назад +2

    මේ වගේ රට යන යෝග ගැන කියන්න සර්

  • @w.renukajeewanthidabarerar9302
    @w.renukajeewanthidabarerar9302 4 года назад +1

    මගේ ලග්නය ධනු විස්තර දැන ගන්න පුලුවන්ද

  • @sd9698
    @sd9698 2 года назад +1

    පරිවර්ථන යෝග යනූ මොනවද?

  • @nimalranjan1915
    @nimalranjan1915 4 года назад +1

    I.am from Canada, when I born Sun 4, Moon 10 Satan 11 Mars 2 Ketu, Venus and Mercury and Jupiter 8 .i am Venus major period and Mercury antra period and Vishaka Naksastra

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 года назад

      If you wanna to get more details about your horoscope contact me +94777406178 | +94711033058 ( whatsapp , viber or imo )

  • @nadiramanori176
    @nadiramanori176 4 года назад +2

    oba thuma godak hodata lagna pahadeli kara denawa.godak hodai

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 7 месяцев назад

    මම මින මගේ 9 වැන්නේ ගුරු කොහොමද

  • @ChampaFernando-h2v
    @ChampaFernando-h2v 8 месяцев назад

    වුර්චික ලග්නය වී ලග්නයේ රවි බුද කුජ ගුරු සිටීම කොහොමද

  • @maduasiri7602
    @maduasiri7602 4 года назад +1

    1999. 06.28.
    15.56 P.m
    Wathupitiwala hospital. Sir oba thumagen yam deyak Dana ganima pinisa

  • @awanthigeethika6999
    @awanthigeethika6999 4 года назад

    Mama kanya lagne sadu buda 11.einnawa sikuru rahu kuja 9 einnawa mata kiyanna puluwanda wisthara tikak

  • @wasanalakmali7249
    @wasanalakmali7249 4 года назад +1

    ඔබතුමා Kiyana Dewal Godakma Hari.

  • @kanchanashamali274
    @kanchanashamali274 4 года назад

    Kataka lagne kuja 11 hitiyoth dana yogayak nemeida?Anika oba thuma qwa paridi danawathek wenna a grahayange maha dasawak labannama oni neda

  • @dorinanlka6881
    @dorinanlka6881 4 года назад +1

    Mama kithuna et kisideyak pahadilikaraganna bahane suba yoga kisideyak penwanne nahane .1980.11.20.....8..20pm, obathumage contact num ekak

  • @erangalamahewa4719
    @erangalamahewa4719 4 года назад

    sinhasana yogaya kiyanne mokakda sar eka mata tiyanawa mage mahattaya kala SARPA yogaya

  • @mahenabeysingha8104
    @mahenabeysingha8104 4 года назад +1

    12 kuja 4 shani innwnm khmd

  • @analinabhoe7701
    @analinabhoe7701 4 года назад

    Oba lhumata bohoma slhulhe lhrwan saranai

  • @nimalwijetunga5603
    @nimalwijetunga5603 4 года назад +1

    Guruthumani, If I provide you time of, date of and place of birth, can you give me the predictions for certain without saying can be, would be, could be, may be etc.

  • @isuriramalka1110
    @isuriramalka1110 4 года назад +1

    Magenam oya mokakwath Nehene..Mama dhanu lagnaya...palaweni kotuwe nam shani/budha/ravi innawa eka mokakhari yogayakda Kiyanna puluwan da Obathumata...Isthuthi

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 года назад

      ශනි බුධ රවි ලග්න කොටුව තිල සිටීම උත්සහය තුලින් දියුණුව ලැබෙන මැදි වියෙන් පසු ජීවිතයට ගොඩාක් දේ එක් කරගන්නට හැකි වේ. දිගු විස්තර කියන්නම් 0711033058 කතා කරන්න.

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 года назад

      @@dr.kemankulasiri1378 මා දන්නා තරමින් ධනු ලග්නයට රවි බුධ එකට ඉන්නවා නම් ඒක රාජ යෝගයක්ලු...

  • @anjanascooking
    @anjanascooking 4 года назад

    theruwan saranaiiiiiiii

  • @eyaniwickramathunge8469
    @eyaniwickramathunge8469 4 года назад

    මගේ ලග්නෙ මිතුන.හතර වැනි කොටුවේ රවි.සදු.ගුරු බුද.ඒක හොඳද

    • @nuwanchathuranga603
      @nuwanchathuranga603 3 года назад

      ඔයාට බුදා ආදිත්‍යය යෝගය තියනව.

  • @dil4789
    @dil4789 4 года назад

    මම වෘෂභ ලග්නේ මගේ 11 වෙනි කොටුවේ ගුරු රවි රාහු 12 කුජ එහෙම තියෙද්දි දියුණුවට බධාවක් තියෙනවද සර්

  • @indikarupasinghe6768
    @indikarupasinghe6768 4 года назад

    Mage lagne kanya 1 weni kotuwe. Buda. Sikuru. Guru. Chandra. Senasuru innawa honadaiada

  • @wsinokasandamali7975
    @wsinokasandamali7975 3 года назад

    1 kotuwe ravi,budha,chansra,kuja 4 denama innawa singha lagne..ethakota kohomada

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 года назад

    මං මේෂ ලග්නේ කුජ සිකුරු එකොලොස්වැන්නේ ...

  • @wishdez2339
    @wishdez2339 3 года назад

    Mahipala yogaya kyanne mokkada jotishya thumani.. awwgema sankara warana kyanme mokakda.. mge welawe ahema tyenawa

  • @hemaliweerasinghe3731
    @hemaliweerasinghe3731 4 года назад +1

    Very good and clear explanation.I am Gemini (mithuna) and have Chandra in the second square.Is it good?

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 года назад

      If you wanna to get more details about your horoscope contact me +94777406178 | +94711033058 ( whatsapp , viber or imo )

  • @dulminadee2909
    @dulminadee2909 4 года назад

    Mge lagne danu. Thunweni kotuwe Shani innawa. Hathweni kotuwe budha innawa.11weni kotuwe gurui rahui innawa. Meka hndaida

  • @InnerJourney487
    @InnerJourney487 3 года назад

    ලග්නය මිතුන
    10 ඉන්නේ බුධ මට කොහමද?