ගෙදර ඉදන්ම කේන්දරය බලන්න ජෝතිර්වේදයේ රහස් - ප්‍රායෝගික ජෝතිෂ්‍ය 02 | Chathura Umagaliya | Astrology

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 71

  • @jayanisurandhima
    @jayanisurandhima 25 дней назад +8

    ස්තුතියි.ඉතාමත් හොද වැඩසටහන් මාලාවක්.ජොතිෂය ඉගෙනගන්නා අපට ඉතාමත් වටිනා පාඩමක් .

  • @lakshmiillangasinghe2799
    @lakshmiillangasinghe2799 24 дня назад +5

    ජ්‍යොතිෂය ගැන උනන්දුවක් තියෙන අපට ඉතා වැදගත් වැඩසටහනක්.
    එය මෙහෙය වීම ද හරිම ආකර්ෂණීයයි. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.🌹❣️

  • @RaniSoysa
    @RaniSoysa 15 дней назад +1

    මෙම නිවේදක මහත්මයා ඔබ තුමාගේ කතාවට බාධා කරන ප්‍රමාණය ඉතාමත්ම වැඩි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 24 дня назад +5

    හරිම වැදගත් චතුර මහත්තයාගෙ සාකචිජාව ක්

  • @morinbotheju1418
    @morinbotheju1418 25 дней назад +6

    ඔබ තුමාට ගොඩක් පින්

  • @chandrikaherath4321
    @chandrikaherath4321 25 дней назад +5

    ඔබ තුමන්ට බෙහෙවින්ම ස්තුතියි🙏

  • @ajanthathenabadu7352
    @ajanthathenabadu7352 22 дня назад

    ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි.නීරෝගී සම්පත්තිය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.කලන මිතුරන් ඇසුර ලැබේවා.🎉🎉🎉

  • @chamiabesiriwardhana445
    @chamiabesiriwardhana445 13 дней назад +1

    බොහොම පිං සිදුවේවා....!

  • @randyrandy791
    @randyrandy791 24 дня назад +1

    මම ධනු ලග්නයේ මගේ කේන්ද්‍රයේ 2 කොටුවේ ඉන්නෙ ශනි කේතු
    තෙරුවණ් සරණයි ඔබතුමාට

  • @seya2081
    @seya2081 25 дней назад +4

    ගොඩක් හොඳ වැඩසටහනක් .එතුමා ගෙන් අංක විද්‍යා වෙන් වැඩසටහනක් ලබා දෙන්න පුලුවන් නම් හොඳ යි.

  • @DorinPerera-h6v
    @DorinPerera-h6v 25 дней назад +1

    Mama dhanu lagnaya.1 ravi Buda.kuja ketu.2.sikuru.senasuru 4.guru.7 rahu 8 chandraya 9.urenas 11 nepchun

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 20 дней назад

    බොහොම වටිනවා.මගෙ දෙක අධිපති නවයෙ ශනි එක්ක ඉන්නෙ.හැබැයි බුධ සතුරු හෝ නීචයි.ඒත් වක්‍ර යි

  • @anomasitisekera7315
    @anomasitisekera7315 21 день назад

    ස්තුති oba depalatama. Itha wedagath wedasatahanak❤❤

  • @jayalathkodikara
    @jayalathkodikara 8 дней назад

    මගේ හිතවතියක් ඉන්නවා..දෙක මකර වි කුජ උචිචයි...පුදුම මිහිරි කටහඩක්,පුදුම හික්මිමක්,ඉවසිමක් වයසට ගිහින් දැන් ඒත් පොඩිකෙල්ලෙක්ගෙවගේ...කියලා වැඩක්නඍ.කවදාවත් කෑගහන්නෑ..මාරයි..

  • @DayaniVithanage
    @DayaniVithanage 23 дня назад

    Mama ravi 2 Aththatama ow Sathya oba kiyapuwa sthuthi thank you very much ❤

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne4527 24 дня назад

    harima watina deyak oba karanne
    Chathura mahattaya
    Thanks a lot ❤😊

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 25 дней назад +13

    තරංග ඔබ හොඳ කථිකත්වයක් තියන කෙනෙක් අගෙයි ඔබගේ ගොඩක් වීඩියෝ මන් බලනව, හැබයි මේ චතුර උමගිලිය මහත්මයා වගේ හොඳ දැනුමක් තියෙන අය ගෙන්න අර 2,50වෙන්න ඉන්න ජනාධිපතිවරුනම් ගේන්න එපා අප්ප 🙏

    • @dianaswarnapali4444
      @dianaswarnapali4444 24 дня назад

      පිස්සු ප්‍රශ්න අහන්න එපා.අපිට අහන්න දෙන්න.මගෙ පුතාගෙ සිකුරු දෙකේ.එයා බොහෝ ආකර්ශණීය කතාවක් තියන කෙනෙක්.පවුලටත් හරි ආදරනීයයි.ඇත්ත🎉🎉

  • @YkHettige-bg2vk
    @YkHettige-bg2vk 22 дня назад +1

    ඉතාම හොද වැඩසටහනක් පින්.

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 9 дней назад

    Thank you. 🙏🏼

  • @Chandifernando7031
    @Chandifernando7031 23 дня назад +4

    නිවේදක.මහත්තයගෙ කතාව චුට්ටක් අඩු කලා නම්.අගෙයි

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 25 дней назад +2

    obatumata bohomatma stutu rahu2 innavita keseda mahatmaya

  • @DilaniThakshila-m1y
    @DilaniThakshila-m1y 25 дней назад +2

    Mama kanya lagnaya, buda. 2, kuja samaga.,,,me pihiteema kohomada sir

  • @Chandifernando7031
    @Chandifernando7031 23 дня назад +1

    වෘශභ ලග්නෙන් දෙවැන්නේ සදු කුජ ගූරු ඔය ග්‍රහයන් තුන් දෙනාම දෙකේ ඉද්දි තියන සියලුම ප්‍රතිලාග තියනව

  • @MithulraajSam
    @MithulraajSam 23 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    තෙරුවන්ගේ සරණයි
    සියළු
    දෙවි රැකවරණයි
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 24 дня назад +1

    ඛුදූසරනයි

  • @indraherath2801
    @indraherath2801 2 дня назад

    පලවෙනි කොටුවේ හිස් නම් කොහොමද කියලා කියන්න අමතක වුණා . කරුනාකර එයත් කියන්න මහත්මයාණෙනි .

  • @willsonkodagoda6135
    @willsonkodagoda6135 23 дня назад +2

    චන්ද්‍රයා දේකේනමි කියන්නේ නැද්ද

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 23 дня назад

    ස්තුතියි සර්

  • @AiranganiPerera-d2m
    @AiranganiPerera-d2m 22 дня назад

    Mage.kanniya.lakne.mage.2.buda.saniy.seekuru.kohomada.mahattaya.mata.budu.saraniy.oyat

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 18 дней назад

    මගේත් බුධ දෙවෙනි කොටුවෙ තනියම ❤

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 12 дней назад

    2 blank nam?? Singhe lagna. Mage putha

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 24 дня назад +1

    Lakna kotuwae nawanhaka kotuwae gana kata karannako

  • @NuwanSamarasinghe-ct7yz
    @NuwanSamarasinghe-ct7yz 25 дней назад +1

    මගෙ 2 රවි බුඩ ගුරු සිකුරු ඉන්නව කොහොමද

  • @ayeshawimani3758
    @ayeshawimani3758 25 дней назад +1

    Maha mathiwaranaya gana umagaliya mahaththayage wadasatahanak one

  • @sammanigeetharekamadhu905
    @sammanigeetharekamadhu905 24 дня назад +1

    Sensuru 3ne innwanm

  • @edmblackshan
    @edmblackshan 24 дня назад

    mage loku putha thula lagne. deke buda,ravi,sikura

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx 10 дней назад

    සර් මගෙ ගුරු ශනි ඉන්නේ 2 කේ කොමද

  • @edmblackshan
    @edmblackshan 24 дня назад +1

    mage podi putha meena .kuja deke. hariyata hari

  • @GaminiChandralal-g2i
    @GaminiChandralal-g2i 24 дня назад

    Bohomathma Sthuthi

  • @nadeeshaniperera5822
    @nadeeshaniperera5822 25 дней назад +3

    යම් කොටුවක ග්‍රහයෙක් නැතිනම් මොකක්ද එතැනට යොදන්නේ කියලා පැහැදිලි කරන්න පුළුවන්ද..
    ස්තූතියි මේ පාඩම් වලට🙏

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 17 дней назад

    පළමු වැඩ සටහනේ 1 කොටුව හිස් නම් , වගේම මේ වැඩසටහනට අනුව 2 හිස් නම් , විස්තර කරන්න කෝ.

  • @HarshaMadushan-n1w
    @HarshaMadushan-n1w 24 дня назад +1

    Kataka lagnaya ගුරු,චන්ද්‍රය දෙන්නම දෙකෙ නම්

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 24 дня назад

    2.බුද..ගුරු ❤

  • @chamiabesiriwardhana445
    @chamiabesiriwardhana445 13 дней назад

    ඊලග වැඩසටහන එනතුරු බලා සිටිමි.

  • @Nironew-1990
    @Nironew-1990 16 дней назад

    2 කොටුව හිස් නම් මොකද වෙන්නෙ

  • @IndraniVijesundara
    @IndraniVijesundara 25 дней назад +1

    Sikuru dewanna deoyane.

  • @arunarajapaksha4887
    @arunarajapaksha4887 24 дня назад +1

    මගෙ දෙවෙනි කොටුවෙ කුජ සිකුරු දෙකේ

  • @manjulaprasanna856
    @manjulaprasanna856 25 дней назад +2

    👍🙏❤️👍🙏❤️👍🙏❤️

  • @manelgservices1449
    @manelgservices1449 21 день назад

    ගුුහයෝ 7ක් 2 ට සිටි නමි කොහොමද හදහනක් බලන්නෙ

    • @Danu888-8
      @Danu888-8 8 дней назад

      භාව කෙන්දරය හදන්න..වෙනස් වෙනෝ එතකොට

  • @devikapriyanthi4765
    @devikapriyanthi4765 10 дней назад

    රව් 2කේ

  • @KW-tb5nw
    @KW-tb5nw 24 дня назад

    Kuja 2… oba thuma hariyatama hari 😁

  • @yamunarajapaksha5094
    @yamunarajapaksha5094 10 дней назад

    2 blank nam

  • @gothamibiyanwila7934
    @gothamibiyanwila7934 8 дней назад

    1 හිස් නම්

  • @GeethaniHettiyakandage-ju3ki
    @GeethaniHettiyakandage-ju3ki 23 дня назад

    Na akura thiyanawanm mokakda?

  • @thisaraedirisinghe-english9321
    @thisaraedirisinghe-english9321 24 дня назад +2

    සිකුරු 2
    ගුරුවරයෙක්

  • @EMRYSィJASPER
    @EMRYSィJASPER 23 дня назад

    7:26

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 24 дня назад

    2..හිස්නෙ😮

  • @jayalathkodikara
    @jayalathkodikara 8 дней назад

    නිවෙිදකයා බොරැවට දගලනවා අහගෙන ඉන්නැතුව ඇනයක් මු..

  • @niroshanarangoda227
    @niroshanarangoda227 23 дня назад

    , 2 හිස් නම්

  • @kumuduwaduthanthrige8040
    @kumuduwaduthanthrige8040 25 дней назад +1

    Guru 2 kiwwe nane....

  • @DezoysaDezoysa
    @DezoysaDezoysa 24 дня назад +1

    Pluto

  • @amilapriyadarshana2980
    @amilapriyadarshana2980 21 день назад

    2කොටුවෙ කුජ.හා.රාහු

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 24 дня назад +2

    පිස්සු ප්‍රශ්න අහන්න එපා.අපි ටඅහගන්න දෙනවද

  • @shehanijayasekara-qq4jm
    @shehanijayasekara-qq4jm 25 дней назад +1

    Kisima akurak neththan

    • @edmblackshan
      @edmblackshan 24 дня назад +1

      adala kotuwata adala lagne lagnaye adipathiya meesha lagne kenekge dewini kotuwa wrushaba lagne. lagnadipathi sikuru

  • @Danu888-8
    @Danu888-8 8 дней назад

    ඔය නිවේදකයාගෙත් කුජ 2 වෙන්න ඔනේ..මොන මගුලක්ද කියවනෝ පැනලා..එපා වෙනෝ😅