ජනතාව දියවන්නාව සුද්ද කරන ගමන් ගංගා මෑනියෝ අනාවැකියෙන් දුන්න ගැම්ම කොහොමද?අහනවනම් මෙන්න අනාවැකි|

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 113

  • @sumathiWickramasinghe-ls8iv
    @sumathiWickramasinghe-ls8iv 5 дней назад +7

    හැමදාමත් ජනතාව වෙනුවෙන් මේ වගේ ආදර්ශමත් වැඩසටහන් ඉදිරිපත් කරන්න තෙරැවන්සරණයි..

  • @prabathperera6072
    @prabathperera6072 4 дня назад +7

    මම මෙතුමියවවිශ්වාස කරනවා කියනදේවල් හරිම සරලයි බොරැ වචනදාන්නෑ.අනිත් එක මෙතුමිය කියන දේවල් ලොක ගැඹුරක් තියෙනවා.තෙරැවන්සරණයි ඔබතුමියට.

  • @SamanKumara-eq3iz
    @SamanKumara-eq3iz 4 дня назад +3

    සත්‍ය ජයගන්නවා අනුර ඔබ තුමාට දළදා සමිදු පිහිටයි ඔබ හරි මග යන්නේ සියල්ල සාර්ථක වේව් 🙏🙏

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 4 дня назад +1

    හොඳ පැහැදිලි කියනවා ඔබතුමියට බොහොමස්තුතියි

  • @SandunPelenage
    @SandunPelenage 4 дня назад +2

    ,ජනාධිපති තුමනි දිවුරුම් දිමෙන් පසුව සියලු මන්ත්‍රී න් සමග රැවන්වලි මහා සැය සහ ශ්‍රී මහා බෝදින් වහන්සේලා ගේ ආශිර්වාද වාදය ලබාගන්න මෙි විෂවයේ ආශිර්වාද ය ඵවිට ඔබට අනිවාර්යයෙන් ලැබෙනු ඇති ⁣පෙර රඡවරැන් අනුගමනය කල මාර්ගයේ යන්න ළු විෂ්ව නිතියයි තෙරැවන් සරනයි😊

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz 3 дня назад

    තෙරැවන් සරණයි අපේ මෑණියන්ට දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌞🌞🌞🌛🌛🌛

  • @dharanilekha2814
    @dharanilekha2814 5 дней назад +2

    හැමදාමත් මම ඔබතුමියගේවැඩසටහන් නරඹනවා හරිම සතුටුයි...

  • @vimeshkalupahana6102
    @vimeshkalupahana6102 5 дней назад +5

    ලංකාවේ මමදැකපු නිවැරදිම අනාවැකි කියන්නේ ⁣ෙමතුමියයි

  • @Shmanty
    @Shmanty 4 дня назад +4

    අපේ ජනපතිට අසිර්වදකරන්න මැනියනි🙏🙏🙏

  • @vensucharithagamaariyanand1916
    @vensucharithagamaariyanand1916 4 дня назад +1

    මටනම්ඔබතුමිය පායන ඉර මේන් ඉතාමත්ම විස්වාසයි මේවැඩසටහන නෙත ගැටනු විටමඇත්තටම මට ලොකු බයක් ඇති උනා ගොටා මහත්තයා ටමෙන් අනතුරක්වත් දෝකියලා තෙරුවන්සරණයි

  • @shaliniMahima-b7h
    @shaliniMahima-b7h 4 дня назад +1

    Theruvansaranai hemadamath obe vedasatahan naeabanawa harima lassanai.ahagena inna asai...❤

  • @dilithdilith8235
    @dilithdilith8235 4 дня назад +1

    මෙතන ඉන්නේ මාර පොරවල් politics කියන්නේ මොකද්දකියලවත් නොදනඅය මාර talk දෙන්නේ..ඒ අතින් ඔබ තුමියට තියෙන් දැනුම ගැන සතුටුයි..❤❤🎉

  • @RenukaSamankumari-l3t
    @RenukaSamankumari-l3t 4 дня назад +2

    මෑණියනි.අපෙ.ජනාදිපති.තුමා.ආරක්ෂා.කරමු.තෙරුවන්සරණයි

    • @manavasl9766
      @manavasl9766 4 дня назад

      පරිස්සමෙන් වැටෙයි කොල්ලා

  • @KusalWijethilake
    @KusalWijethilake 5 дней назад +5

    සුපිරි අනාවැකියක්ම තමයි..😮😮😮

  • @DeviVasundara
    @DeviVasundara 3 дня назад

    අපේ මෑනියනි ජනපති තුමාට ආෂිර්වාද කරන්න 🙏🙏🙏🙏

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 4 дня назад +6

    Maniyan,
    Please do not tell any scary things
    We all give Bless for Janapathy Anura
    BUDUSARANI 🙏🙏🙏💐💐💐

  • @seneni1235
    @seneni1235 4 дня назад

    ඔබතුමි යේ ගේ ආසිර්වා ද නිසා අපි දිනුවා ඔබ තුමියට බුදුසරණයි

  • @pubudilakmali5521
    @pubudilakmali5521 4 дня назад +7

    කලින් කිව්වේ 115 ක්‌ ගන්නවා කියලා දැන් වෙන බයිලා

    • @olaola4451
      @olaola4451 3 дня назад

      ගංගා ගේ ස්වාමිපුරුෂයා තමයිලු නිවේදකයා😂😂😂ගෑස්ට්රික් වෙද මහතා කියන්නේ

  • @chinthaperera7470
    @chinthaperera7470 4 дня назад

    Hemadamath obathumiyata adarei garukaranawa kochchara dura rataka hitiyath vedasatahn balanawa meniyo.oyata deergausha nirogi suwaya lebewa..❤❤❤❤❤

  • @nawamvithana6410
    @nawamvithana6410 4 дня назад +1

    Niyama anawekiya hariyatama hari akd janadipathi venawa kiwa aka thami hondama අනාවැකිය ❤

  • @digituotou9701
    @digituotou9701 4 дня назад +1

    ඔව් ඔව් දැන් ඉදන්ම අනුරාඩපුරෙ ගොවින්ගෙ පොලවල කඩල ඒ මිනිස්සු පාරට දාලා ඔන්න අන්ඩුවක් පත් උන විතර ඒ මැරයින් වැඩ පටන් අරන් අද මිනිස්සු මහ පාරෙ ලෝ ඒවය විසදුම් කොහොමත් ස්නුරය ඉන්නෙ ටික කාලයයි😊

  • @catherina1945
    @catherina1945 5 дней назад +2

    Jayawewa ❤ accurate prediction

  • @champrahilwa9466
    @champrahilwa9466 4 дня назад

    ඔබතුමියට පුළුවන් නම් මට පිහිටවෙන්න මං ගොඩක් අසරණ වෙලාා ඉන්නේ

  • @ruwanpathirana3540
    @ruwanpathirana3540 4 дня назад +3

    අනාවැකි පල කිරීම් මේ ලෝකයේ අද ඊයේ නෙමෙයි ආරම්භ වුණේ හැබැයි ඒවා නොදන්න උන්ට මැජික්...

  • @IndiraRajapaksha
    @IndiraRajapaksha 4 дня назад

    ගංගා මැනියනි මට පිහිට වෙන්න ඔබතුම්‍❤❤❤❤❤❤❤❤❤

  • @පොලිටික්කාanimation1235

    වැදගත් දෙයක් කිව්වේ ඔබතුමිය❤

  • @prabathperera6072
    @prabathperera6072 4 дня назад +1

    ඇත්ත කතාව අනුර නෙමෙයි කව්රැ මේ රටේ ජනාධිපති වුනත් රට ජාතියට ස්වභාවදර්මයට ආදරය කරන්න ගරැකරන්නම ඕනේ නැත්නම් අනිත් රටවල ඉන්න සත්තු ගානට අපිව වැටෙනවා.අනිත් එක කොහෙවත් නැති සමාජ වාදයක් මේ මහ පොලවේ පැල කරන්න බෑ ඒක අනුර ජනාධිපති දැන් තේරැම් අරන්පතියෙනවා.පරණ jvp ප්‍රතිපත්තියේ හිටියනම් කෙලවෙනවා.

  • @aravindadissanayake4425
    @aravindadissanayake4425 3 дня назад +1

    රට විනාසකරපු කාලකන්නියෙක්ට කඩේ යනවා..
    දළදාවහන්සේට බෝම්බ ගහපු එකෙක්ට සුබ පතන්නෙ නූගත්කමට

  • @dayanimalsiri726
    @dayanimalsiri726 4 дня назад +4

    පොඩිඋන්ටත් මේවගෙ අනාවැකි කිඋවැකි....

  • @Dharma-u8m
    @Dharma-u8m 5 дней назад +2

    Theruwanpihita nirathuruwama lebewa meniyane!!!

  • @හෙලමව්බිම
    @හෙලමව්බිම 5 дней назад

    Obathumiya sathayak...🎉🎉

  • @SwarnaSamarakoon-et9ih
    @SwarnaSamarakoon-et9ih 5 дней назад +2

    Excellent

  • @SubashiWeeramuni
    @SubashiWeeramuni 4 дня назад +1

    අනිවාර්යයෙන්ම මෙතුමිය කියනවා වගේ බෞද්ධ දර්ශනයට ජනාධිපති සුල්තැන දියයුතුමයි..මින් ඉදිරියට පැවැත්ම තියෙන්නේ ඒ විදියට රාජ්‍ය පාලනය කළොත් පමණයි.අනිත් ජනාධිපතිවරැ වගේ ලෝකෙට පේන්න නෙමෙයි හදවතින්ම...

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 дня назад

    Theruwan..Saranai..🙏🏻🍁🙏🏻🙏🏻🙏🏻🍁

  • @anomasanjeewanianomasanjee2093
    @anomasanjeewanianomasanjee2093 3 дня назад

    ඔබතුමිය යම් දේශපාලන කොටසක් එක්ක අමනාප කමක් තියෙනවා නේද... ඒ කොහොමත් රට ගොඩගන්න මෙම රජයට හැකිවේවා පතනවා... මේ මගේ මව්රට මේක බබලනවට මන් ආශිර්වාද කරනවා..

  • @shamelRos
    @shamelRos 5 дней назад +1

    කියන දේ ඇත්ත...

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 4 дня назад

    ඔන්න ඔන්න ඔන්න එනවා මම කීවනේ කියල කියාගෙන.

  • @fahifatima9667
    @fahifatima9667 4 дня назад

    Excellent program mam❤

  • @malindapriyanjith4221
    @malindapriyanjith4221 4 дня назад +1

    💥💥💥👍

  • @ChandaniGodage-nt8is
    @ChandaniGodage-nt8is 4 дня назад

    ඔබතුමියට දලදා සමිදු පිහිටයි දිර්ඝ යුවෙිවා .සුබ අනාගතයක් වෙිවා

  • @roshansamarasinghe5062
    @roshansamarasinghe5062 5 дней назад +2

    Mic දෙක volume දෙකක් ..එක හදාගන්න.

  • @RamyaMervin-xr8pu
    @RamyaMervin-xr8pu 4 дня назад

    💖🌹

  • @LalithPriyabanu-mr5lw
    @LalithPriyabanu-mr5lw 5 дней назад +2

    Theruvansarani obata...

  • @bldnnadeekaliyanage2205
    @bldnnadeekaliyanage2205 4 дня назад +4

    මේ ආන්ඩුව ට කරන්න බෑ කියලා මෙයා කිව්වා

    • @ChanukiSalekshana
      @ChanukiSalekshana 4 дня назад

      අනේද කියන්නෙ මෙකිට පිස්සු

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 4 дня назад +3

    දැන් ඔපීනියන් දෙන්න පුදුම ගොඩක් අය ඉන්නෙ 😂😂

    • @nawamvithana6410
      @nawamvithana6410 4 дня назад

      නිකන් ගොන්කතා කියන්න එපා එතුමිය ඇත්තටම රටට ආදරේ කෙනෙක්..

  • @malikulawardana3463
    @malikulawardana3463 5 дней назад +2

    159 ක්. තියෙනවා. 🙏🙏🙏

  • @JayampathiHewawasam
    @JayampathiHewawasam 4 дня назад

    අනාවැකියට වඩා එහා ගිය කතාවක් මෙතන තියෙනවා නිතරම කියනවා අනුර ජනාධිපතිගේ මැණය ගැන ඒක හිතන්නම ඕනෙ කාරණාවක්...

  • @NilminiJ-s7z
    @NilminiJ-s7z 4 дня назад +1

    සජිත් වැඩිම මනාප ගන්නව කිව්වා කෝ

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 4 дня назад +3

    අනුර මහත්තයා කොහොමත් අපේ දියසෙන් කුමාරයා තමයි සතර වරම් දෙවියෝ එතුමා ආරක්ෂා කරන්ඩ ඕන

    • @kalanimendis1406
      @kalanimendis1406 4 дня назад +1

      අනුරයා නම් නෙමේ දියසෙන් හොඳේ!

    • @hotelnoor8539
      @hotelnoor8539 4 дня назад

      අනුර සර් අපිට දියසෙන් වටිනා මානිකක්

    • @bossman4130
      @bossman4130 2 дня назад

      😂😂😂

  • @sanathgoonawardena8876
    @sanathgoonawardena8876 4 дня назад

    🎉

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 дня назад +1

    මෑනියන් පවසන්නේ සත්‍යයමයි ඇය දකින දේ කාටවත් දකින්නබැ

  • @mallikamallik1591
    @mallikamallik1591 4 дня назад

    Apeth balaporoththuwa eyamai

  • @slgamerchathu1182
    @slgamerchathu1182 5 дней назад

  • @nadisusanthi7616
    @nadisusanthi7616 5 дней назад

    🙏🙏🙏🙏🙏

  • @chamindaranasinghe7538
    @chamindaranasinghe7538 5 дней назад +3

    කෝ ඔබ කියන්නේ ne නෙ හොඳට රට හදනවා කියලා. හදන්න ඕනි කියලා විතරනේ කියන්නේ. ඔබ kalin කීව රටේ අගමැති nowee ජනාධිපති ලෙස පත් උනොත් අනුර කුමාර අසමත් කියලා. දැනුත් ඒක Ob කියනවාද

  • @SamanthiNarayananaidalage
    @SamanthiNarayananaidalage 4 дня назад

    Herunika ගැන කීවා needa

  • @ranidas5788
    @ranidas5788 4 дня назад

    Obatumata pennadda rata wenasawenawakeyala horu ranchuwan rata baragatthekeyala lapa ya danata to oru keyak kewada Naya kopamana gatthada awa pennum karanne natthe ei

  • @vishwamedia4392
    @vishwamedia4392 4 дня назад

    කණා මුටිටි ගැහිල්ලක්

  • @s.s.3584
    @s.s.3584 5 дней назад +6

    අම්මෝ මෙයා එක එක චැනල් වල එක එක ඒවා කියනවා 😂😂

    • @RaavanaCreation
      @RaavanaCreation  5 дней назад

      අපි දන්න විදියට මෙතුමිය කිසිම වෙනත් චැනල් එකක විවිධ මත පැවසුවේ නෑ ආසන 115 ට වඩා අනිවාර්යයෙන්ම ගන්නවා කිව්වාජාතික ජන බලවේගය සාක්ෂි සහිතය එය ඉදිරිපත් කර තිබෙනවා..තෙරැවන්සරණයි

    • @s.s.3584
      @s.s.3584 5 дней назад

      @RaavanaCreation ගිහිල්ලා බලන්න අන්තිමට දාපු චැනල් එකේ මොකක්ද කිව්වේ කියලා.

    • @vimeshkalupahana6102
      @vimeshkalupahana6102 5 дней назад

      ​@@s.s.3584එතුමියම විතරයි හරිම දේ කිව්වේ..ඔයා කියන්නේ බොරැ..😅

  • @KusalPathirana-mg5pp
    @KusalPathirana-mg5pp 5 дней назад

    Lankawe piliganna puluvan anawekin kiyanne ganga sudarshani vitharai

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 4 дня назад

    Mama danna tharamin methumiya kalin keewe 113 weta uda kiyala, den oya passe hadapu video ekak play karanawa wage danenne, onatharam computer jilmart daannapuluwanne janathawage views ganna idiriyata, iita kalin Anura genath boru keewa. Ada loaya boruwen thama. 115, 120, 125, 130,…… 150(2/3), den iitath wada 2/3+9 wela, ithin hari anaweki kariyak nam aduma tharame 2/3 walawath innawa kiyanna beri ahinsaka moda minisu rawattanna epa. I’ve heard how people’s teeth uprooted ( dath galawanawa hariyata trap kaloth)! Anichchan dukkhan anatthan🥵

    • @RaavanaCreation
      @RaavanaCreation  4 дня назад

      Channel eke admin mama kisimathenaka ehema kiyala ne 115 ta wedi ekagh kiyanna deyak nemei kohomath kiyala thamai program eka kale asathya thorathurukiyanna epa theruwansaranai

  • @panchayt8606
    @panchayt8606 4 дня назад

    Anura janapathi tbumani kisima varaddak venna thiyanna epa minissu balan innr

  • @KamilaParanagama
    @KamilaParanagama 5 дней назад

    😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇😇

  • @s.s.3584
    @s.s.3584 5 дней назад +5

    එක චැනල් එකක් කිව්වා ආසන 105 යි ගන්නේ කියලා 😂😂😂

  • @senathilakedbr6715
    @senathilakedbr6715 5 дней назад +9

    ප්‍රතිඵල ආවට පස්සෙ ..අනාවැකි ...😆😆😆

    • @dharanilekha2814
      @dharanilekha2814 5 дней назад +1

      එතුමිය කියලා ත්යෙනවා නේද ප්‍රතිඵල එන්න කලින් ඊර්ෂ්‍යාව නොකරන්න..

    • @vimeshkalupahana6102
      @vimeshkalupahana6102 5 дней назад

      ඔබ හරි..​@@dharanilekha2814

    • @bxjdkxk7481
      @bxjdkxk7481 5 дней назад

      මෙතුමිය කලින් කිව්වා ඔය අනා වෑ ය

  • @panchayt8606
    @panchayt8606 4 дня назад

    Anura hodin rata karagena yanna

  • @ajithlalsomasiri4000
    @ajithlalsomasiri4000 2 дня назад

    බොරුව කිම නවත්තන්න... කවද්ද කිවේ...අනුර ජය ගන්නවා කියලා

    • @RaavanaCreation
      @RaavanaCreation  2 дня назад

      එතුමිය වැඩසටහන් දෙකකදි අනුර ජනාධිපති වෙනවා කියලා අපේ චැනල් එකේ ප්‍රකාශ කරා බලලා උත්තර දෙන්න..තෙරැවන්සරණයි

  • @daviddonperera9421
    @daviddonperera9421 4 дня назад

    This menace should be done
    away with.
    These mythical practitioners should be banned.
    New laws should be formulated if not enough at the moment to combat and prohibit referring to various people without the consent of individuals who are targeted.
    Our country is overwhelmed with such mythical practitioners to the worst possible levels to the extent that many have been almost addicted to use the services of this manios Bhanthes and prophets of various origins
    Irresponsible playing videos of this nature need to be banned immediately, in my opinion.

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 4 дня назад

    At the last prediction you said jvp will get 115 seats. Now what she say because it has exceeded the number. Now your dreaming did not come true.

  • @KemanKulapathi-fy8qx
    @KemanKulapathi-fy8qx 4 дня назад

    මේ විශ්වයේ සැබෑ ලෙසම ආශිර්වාදය ඇති තැනැත්තියක් ඔබ ඒ නිසාම විශ්වය ඔබ කියන දේ අහනවාමයි..සෙතක්ම පතන්න මේ ලක්මෑනියන්ට

  • @daviddonperera9421
    @daviddonperera9421 4 дня назад

    Again, behind the mythical practises it appears. The promoters need to be taken to task before this menace takes over the reigns.
    Look at this you tuber trying hard to inculcate mythical practices among us. Beware !
    Hope new leaders will refrain from following the mythical practioners of this nature. IGNORE!

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 4 дня назад +4

    දිව හැරෙන අතට කියවනවා. රනිල් රනිල් කියලා වැලලෙන්න හැදුවා දැන් මෙයා තමයි කියලා තියෙන්නෙ අනුර දිනනවා කියලා . 😂😂😂

    • @dilithdilith8235
      @dilithdilith8235 4 дня назад

      ඉතින් දෙන්නම ජනාධිපතිවරැ වුනා එහෙනම් ඒ අනාවැකිය හරිනේ...මොකද්ද අව්ල...😅😅😅😅

    • @dayanimalsiri726
      @dayanimalsiri726 4 дня назад

      ඕව කියාපන් කොන්ඩෙ බැදපුචීන්නුන්ට​@@dilithdilith8235

  • @shriyalathws4792
    @shriyalathws4792 4 дня назад +1

    ❤❤❤❤❤❤❤❤😂

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 4 дня назад +4

    ඔයා කියන්න ඕනෙ නෑ සූර්‍යබල ශක්තිය ගැන මේ වෙද්දිත් කටයුතු ආරම්භ කරලා තියෙන්නෙ 😅

    • @dilithdilith8235
      @dilithdilith8235 4 дня назад

      මෝඩයෙක්වෙන්න එපා එතුමිය සෑහෙන්නකාලෙකට කලින් කිව්වා solar power ගැන.නිකන් අපහසනොකර program බලලා කතාකරන්න.

    • @prabathperera6072
      @prabathperera6072 4 дня назад

      මෝඩයෙක් වෙන්න එපා ...

  • @RathnakumaraHathurusinha
    @RathnakumaraHathurusinha 4 дня назад

    Boruma kiyanne

  • @sominasomina5017
    @sominasomina5017 5 дней назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @shalanichandima641
    @shalanichandima641 5 дней назад +1

    ❤❤❤❤

  • @indraniwijewardana5748
    @indraniwijewardana5748 5 дней назад +1

  • @NarayanPriyahrshitey970
    @NarayanPriyahrshitey970 13 часов назад +1

    ❤❤❤