ඉතාලි එම්බසියෙන් වීසාලබා දීම තාවකාලිකව නවත්වයි. Italy embassy temporarily stopped visa issuing.

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024
  • ඉතාලි එම්බසියෙන් වීසාලබා දීම තාවකාලිකව නවත්වයි. Italy embassy temporarily stopped visa issuing. ඉතාලි එම්බසියේ වීසා නිකුත් කිරිම නවතියි. ඉතාලි වීසා අළුත්ම තත්වය කුමක්ද? Italy visa New update sinhala අළුතින් කෝටා 5850ක්. ඉතාලියේ 2024 කෝටා ප්‍රමාණය වැඩි කරයි.Italy 🇮🇹 visa Sinhala. ඉතාලි වීසා අළුත් තත්වය කුමක්ද? VFS වීසා වදින්න කොපමණ කල් ගතවෙනවද? Italy visa sinhala.ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? (Update) Italy visa new updates. ෆැමිලියාර් වීසා අයදුම් කරන්නේ කොහොමද?අවශ්‍ය කරන ලියකියවිලි මොනවද Italy familiar visa Sinhala. කෝටා ප්‍රමාණය වැඩි කරයි. වතු වීසා අළුත් කරන්න අවස්ථාවක්. Italy quota visit visa Sinhala, ස්පොන්සර් වීසා(නුල්ලෝස්තා)දෙන්න පටන් අරගෙනද? Italy sponsor visa 2024 Sinhala, අළුත් තොරතුරු මොනවාද? New Updates, ඉතාලියට🇮🇹යාමට පෙර සහ පසු දැනගතයුතු දේවල් මොනවාද?What you know before andafter going to Italy?sinhala ඉතාලි 🇮🇹 වීසා ලබාගැනීමේදී ඇතිවන අපහසුතා මොනවාද? Italy visa scam. 2023/24 ස්පොන්සර් වීසා ගැන ඹබ දැනගත යුතු දේවල්. නවතම තත්වය.2023/24 Italy 🇮🇹 sponsor visa update. what to do? 2024 Flussi නවතම තත්වය කුමක්ද? Decreto Flussi 23/24/25 update sinhala. Italy visa sinhala.Nullosta. Flussi 2024හැම නගරයකටම ලබා දුන් කෝටා ප්‍රමාණය.
    2023 ඉතාලි වීසා දීලා ඉවරද? (නුල්ලෝස්තා)2023 Italy visa issued Sinhala. @Lankanineurope. ඉතාලි රජයෙන් අවුරුදු තුනක් ලබා දෙන ස්පොන්සර් වතු වීසා. 2023/2024/2025. හරි පාරෙන් ඉතාලි එන්න. Italy sponsors visa vathu visa sinhala, how to apply Italy visa sinhala, how to apply sponsor visa vathu visa Sinhala, apply Italy job visa sinhala, ඉතාලි ස්පොන්සර් වීසා වතු වීසා අයදුම් කරමු, 2024 අයදුම් කරන්නේ කෙසේද? Italy visa Sinhala, How to apply Italy sponsor visa 2024 Sinhala, apply Italy vathu visa 2024 Sinhala, salary in Italy sinhala, jobs in Italy sinhala, find jobs in Italy sinhala,

Комментарии • 149

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl Месяц назад +14

    අයියෙ සමහරු මේ වෙලාවෙ පොර ටෝක් දෙනවා.. ඒ වුනාට ඔයා විතරයි මානුශියව කතා කරන්නෙ

  • @NavodyaDuvage
    @NavodyaDuvage Месяц назад +17

    අපෙ ලංකාවෙ මිනිස්සු මහා ජාරාම ජාතියක් ඒ රටේ හම්බ කරන ගමනුත් මේ රටෙ අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හූරන් කාලා ජරා ජාතියක් විදියට වැටිලා තියෙන්නෙ අපේ හීන ඇත්තටම පව් ගොඩාක් පව් 😢

    • @manjulakumara4403
      @manjulakumara4403 Месяц назад

      අපේ රටේ කලක්නනි සල්ලි වලට කොළ දීලා හොරා ජාවාරම් කරලා එක තමා හේතුව..කාලකන්නි පුලුවන්නම් එහෙම කරන අයව විස්තර දෙන්න මෙහෙන් අල්ලලා දීලා band කරලා ලංකාවට යවන්න ඕනේ..මන් දන්න කෙනෙක් අව වාතුවිසා අද nulostha අව හෙට appoiment දාලා දවස් දෙකෙන් වීසා ගහලා ඉතාලි ගියා..මේ සේරම ජාලයක් හොරා කල්ලියක්..embessye,vfs සේරම ඇතුලේ ඉන්නවා..බ්‍රෝ පුලුවන්නම් මේ ජාවාරම් කරයෝ ගැන වීඩියෝ එකක් කරන්න..

  • @NayaniMendis-wd1yl
    @NayaniMendis-wd1yl Месяц назад +8

    ඔව් අයියෙ ඔයා ඊයේ දාපු වීඩියෝ එක බලන ගමන් ඉද්දි ඕක ආරංචි උනේ.. අපි ෆයිල් බාර දෙන්න හිටියෙ සදුදා

  • @samanchathuranga5391
    @samanchathuranga5391 Месяц назад +3

    Danuwath kalata godak ස්තුතියි ❤

  • @ThilanganiPerera
    @ThilanganiPerera Месяц назад +21

    අපි නුල්ලොස්තා දෙනකං බලං ඉදල ඒක ආවහම දැං විසා දෙන එකනවත්තලා අපි සල්ලි දිලා පොලිත් ගෙවලා බලං ඉන්නවා කොහෙන් ගියත් අපි තමයි තැලෙන්නෙ

    • @SampathNawalage
      @SampathNawalage Месяц назад

      Ekanam eththa ban, ane manda magula....mona karannada kiyala....

    • @kaveeshinduwara4895
      @kaveeshinduwara4895 Месяц назад

      අයියෙ අපි විසා අරන් ඉතාලි ආවම මුලින්ම කරන්න ඔනි දෙවල් තියෙනවද

    • @BandaraShehan-w3l
      @BandaraShehan-w3l Месяц назад

      Math poli gewanawa bn

  • @KaushalyaMandakini
    @KaushalyaMandakini Месяц назад +1

    Ane oyata godak pin🙏🙏🙏❤

  • @newstatelion5326
    @newstatelion5326 Месяц назад +5

    එතකොට November 1 ඉදන් application දෙන්නත් බැරිද 😢😢

  • @shyamalinakandala9449
    @shyamalinakandala9449 Месяц назад +3

    Ape aya ithaly gihin horakan krala video karalath danawa mehema karpalla kiyala , awa tma me widawanne ,

  • @buddhika.gayashan002
    @buddhika.gayashan002 Месяц назад +2

    යාළුවාට ආවා. මටතව දවස් 12යි තිබ්බේ.🥺

  • @SaduniTharushika-jm9tu
    @SaduniTharushika-jm9tu Месяц назад +3

    V FS බර දී ල තියෙන්නේ ඒවට මෙක ද වෙන් නෙ

  • @Amaya_Peiris
    @Amaya_Peiris Месяц назад +1

    Thanks ❤❤❤❤❤❤❤❤

  • @Lahiru_Fernandez
    @Lahiru_Fernandez Месяц назад +3

    Original එන කොල නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඒත් 70-80% ක්ම genuine ඒව නෙමේ ඒකයි ප්‍රශ්නේ පවු ඉතින් මිනිස්සූ

  • @chandra5654
    @chandra5654 Месяц назад

    මාස 6යි කාලය සමහර කොල වල මාස 2/3පැනලනෙ සල්ලි ලක්ෂ 30/40 දිල

  • @NadeekaKumri
    @NadeekaKumri Месяц назад

    Thanks dear ❤❤❤❤❤

  • @anomagamage3622
    @anomagamage3622 Месяц назад

    Thanks a lot

  • @danuthathsaramusic1327
    @danuthathsaramusic1327 Месяц назад +3

    මම 03 වෙනිදා තමයි vfs එකට documents බාර දුන්නේ..

    • @manjulakumara4403
      @manjulakumara4403 Месяц назад

      වීසා වැදුනේ නැද්ද බ්‍රෝ තවම...අපි අව මාසයකට කලින් අපිට දවස් 4න් වැදිලා ගෙදරට ම passport අව..හැබැයි familiyar..තව දෙයක් මේ ආරංචි දැන් අව අයත් එයාර්පෝට් ඒකන් හරවල යවලා කියලා..එක හරියට දන්නේ නෑ..හොයල බලනන් ඕනේ

    • @dasunHansaka-u2c
      @dasunHansaka-u2c Месяц назад

      Mat oct 3 vfs bara dunne monawa weida bro

    • @raqueltiyana299
      @raqueltiyana299 Месяц назад

      Oyatath thama visa awe nadda

    • @dasunHansaka-u2c
      @dasunHansaka-u2c Месяц назад

      @@raqueltiyana299 tama na

  • @manjulakumara4403
    @manjulakumara4403 Месяц назад

    සල්ලි අරගෙන මේ කරන ජාවාරම් කාරයො ගැන හොඳ වීඩියෝ එකක් කරන්න..

  • @dimuthuruwan476
    @dimuthuruwan476 Месяц назад

    මගෙ ස්පොන්සර් එක මාර්තු 06 ඇප්ලයි කලේ බ්‍රෝ.. තවම නුල්ලොස්තා එක ආවා කියල පණිවිඩයක් ස්පොන්සර් ට ආවේ නැහැලු. ඇයී දැන්නේ නෑ නෙද?

  • @kaveeshinduwara4895
    @kaveeshinduwara4895 Месяц назад

    ඉතාලියට ආපු ගමන් කරන්න ඔනි දෙවල් මොනාද

  • @roshanmadusanka3222
    @roshanmadusanka3222 Месяц назад

    Aiye ethakota 2024.03.25 dapu evath bara denna berida

  • @ShamaliNilanka
    @ShamaliNilanka Месяц назад

    අපේ පාසිපෝට් එකක් ඉතාලි එම්බසියේන් රිඡෙක්ට් කරන්නේ නැ .දැන් අවුරුදු දෙකක් විතර වෙනවා . ගන්න කුමයක් කියන්න පුලුවන්ද

  • @ashennipunajith4455
    @ashennipunajith4455 Месяц назад

    Visa weduna ayata yanna prsanayak wena ekak nedda .mama thawa sathiyakin yanawa

  • @priyanthinilukshika3594
    @priyanthinilukshika3594 Месяц назад

    2023 . දෙසැම්බර් වීසා වලට මොකද වෙන්නේ.

  • @nimeshasubodhini739
    @nimeshasubodhini739 Месяц назад +1

    Mehe inna pal horunta ahu unu minissu pau

  • @Nkavinda2001
    @Nkavinda2001 Месяц назад +2

    අයියේ.එම්බසියෙන් විසා ගහන එක නවත්තලම දායිද එතකොට😢.හීන හීනම වෙයිද අපේ 😢

  • @dilshankavinda6414
    @dilshankavinda6414 Месяц назад +3

    මම බාරදිලා මසයයි දවස් 7 වෙනවා

  • @anusharuwani7328
    @anusharuwani7328 Месяц назад +1

    Ayye ethakota nullostha Dena ekatath eka balapanawada.?

  • @subasinideepthika
    @subasinideepthika Месяц назад

    Malli,mata nulla ostha eka enna thiyenne.bond eka widihata 732000 benda.ewatath getaluwak weida

  • @PiumaliKaushalyaSilva
    @PiumaliKaushalyaSilva Месяц назад

    Select wela thiyena kole athata nogaththa ewath aye denne naddaa

  • @sachinchamika1489
    @sachinchamika1489 Месяц назад

    අය්යා විසා අපු කට්ටියට අවුලක් නැද්ද

  • @gayannadugala8748
    @gayannadugala8748 Месяц назад +3

    නීතිය බලාත්මක කරනව කියල ගැසට් කරේ ඔක්තෝබර් 2 ... ඊට පස්සෙත් ඇපොයින්මන්ට් බුක් කරන්ඩ සයිට් ඕපන් කරපු එකයි වැරැද්ද ... එම්බසිය හොදින්ම දන්නව නෙ අලුත් නීතිය ගැන මීඩියා නිවේදනය දීල තියෙන්නෙ ඔක්තෝම්බර් 2

  • @Siki456
    @Siki456 Месяц назад +2

    මට පපුව අමාරුයි අයියේ මෙක බලලා passport එක vfs එකට ඊයේ භාරදුන්නේ මොනවා වෙයිද

  • @eranshieperera8129
    @eranshieperera8129 Месяц назад

    Api embassy baradila sathiyai dawasa dekak wenawa ewatamokada wenne 😥😥😥

  • @KuariDisansyake
    @KuariDisansyake Месяц назад

    Ane mnath enna hitiye hitiye.awith aulak weida nithyanukulawa newi

  • @jeevannilanka8884
    @jeevannilanka8884 Месяц назад

    Mama bara deela msayai dawas 18 wenawa mona weida

  • @kumarifernando7047
    @kumarifernando7047 Месяц назад +1

    Ane mage pastport 1k baradila masa dekata thawa dawas 3 i thiyenne..mata visa wadila nathuwa athida..

  • @දෙවින්දලක්ශන්ලක්මාල්

    අයියේ මගේ කවුරුත්ම නැ ඉතාලි වල ඉතින් මම ඉතාලි එන්න ආසයි කොහොමද එන්න පුලුවන් විදියක් කියන්නකෝ ප්ලිස් රිප්ලය මැසෙජ් එකක් දාන්න

  • @nilanthifernando2168
    @nilanthifernando2168 Месяц назад

    😢විසිට් විසාවලටත්.ඵක බලපානවාද.මට උත්තරයක්.දෙන්න.👍

  • @upekshawijerathna
    @upekshawijerathna Месяц назад

    sanator i නීතියක් එයි ද ලගදි

  • @hasithabandara3747
    @hasithabandara3747 Месяц назад

    Student visa walatath oka balapanawada aiye

  • @wasantharoshan4996
    @wasantharoshan4996 Месяц назад +4

    අපේ උං නරකාදිම ජාතියක් . අසාදරනවිදිහට ලක්ෂ 40, 50 ගන්න විතරයි මේදේ කලේ තොපි හරියට සාදාරනවිදිහට කලානං මේ දේ වෙන්නැ . අපේ උං හොද ජාතියක් නෙමේ . තොපිට හෙන ගහනවා අසාදාරන විදිහ සල්ලි ගත්තට

    • @wimalahettiarachchige9910
      @wimalahettiarachchige9910 Месяц назад +2

      ඔයත් මේ වගේ දේ කට අහුවෙලා ද මමත් අහුවෙලා තියෙන්නෙ

    • @ManjulaPriyantha-c7s
      @ManjulaPriyantha-c7s Месяц назад +1

      Oya hari malli.lankawen italy giya samaharak kalakanni karapu balu wada wagema lankawe embasy eka laga inna kalakanni karapu wada nisa thama me serama mehema une.thanikara hora ralak wela ape rate bagekata wada minissu.parliment ekath ehemane.hoda minissu nathuwa neme.eth wadi hariya horu.

  • @dulaj-t1j
    @dulaj-t1j Месяц назад +1

    kawada wenakan whala tiyaida😢

  • @MalshaLakshani-p2u
    @MalshaLakshani-p2u Месяц назад

    Bro Meka four recorta visa ayatath same da

  • @AffectionateCartoonCat-zs6iy
    @AffectionateCartoonCat-zs6iy Месяц назад

    November 1 idala application dennath barida.?

  • @HansikaDeshani-u9k
    @HansikaDeshani-u9k Месяц назад

    Ane monawa weida😢

  • @kumarifernando7047
    @kumarifernando7047 Месяц назад

    Ane mata monawahari kiyanna malli..

  • @Kushifernando2003
    @Kushifernando2003 Месяц назад

    Family visa walatath meka balapanawada 😢😢

  • @chandra5654
    @chandra5654 Месяц назад

    නීති හදනව කාලය ඉවර වෙනවාඅනේ

  • @rashmiahinsa8970
    @rashmiahinsa8970 Месяц назад

    වතු visa වලටද මේ නීතිය බලපාන්නෙ

  • @vidusharandilalahakoon7882
    @vidusharandilalahakoon7882 Месяц назад

    Malli deacmber daapu awata mokada wannae loku mudalak deelai tiyannae hamadaama boru kiyanawa

  • @hiroshimakumuduni8682
    @hiroshimakumuduni8682 Месяц назад

    Visit visa wath gahanne nadda

  • @palithagunasingha9454
    @palithagunasingha9454 Месяц назад

    Oyagean labana wisthaŕa thama

  • @nilushaabesekara8007
    @nilushaabesekara8007 Месяц назад +1

    එතකොට නොවැම්බර් පලවෙනිදාට ඉල්ලුම් කරන්න ඉන්න අයට මොකද වෙන්නේ...🤔🤔

    • @thanua223
      @thanua223 Месяц назад

      Kauda kiwwe novembre. Denawa kiyala

    • @supunshanilka9687
      @supunshanilka9687 Месяц назад

      @@thanua223 ehema deyak thynawa

  • @dammikadilrukshi6386
    @dammikadilrukshi6386 Месяц назад

    අයියෙ දැනට වීසා ගහපු ඒවාට මොකද වෙන්නෙ

    • @manjulakumara4403
      @manjulakumara4403 Месяц назад

      ඔයා ෂෝක් වෙන්න එපා ටිකක් හොයල බලන්න.එහෙම වැදිලා ආපු අය හරවලා කියලා ආරංචියි..දන්නේ නෑ හරියට..මේ සල්ලිවට කරන ජාවාරම් කාරයො නිශා තමා මේ රජය එහෙම දෙයක් කලේ..ලංකාව ටිකක් band කරලා වගේ.(Red zone)

  • @shanthasapradu3083
    @shanthasapradu3083 Месяц назад +3

    We are all know about?
    But tell us what is the reason?
    It's only for the Srilanka.
    Don't lell us over and over same thing .TELl Us What iis the REASON.

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 Месяц назад

    Ehema karanna puluwan da malli passport eka awurudu ganan tiyaganna

  • @MalkanthiKumari-h2k
    @MalkanthiKumari-h2k Месяц назад

    😮😢😢😢😢😢😢😢😢😢😢

  • @nimanthapushpakumara4482
    @nimanthapushpakumara4482 Месяц назад

    Lankawe enbasiye inne tanikarama horu mun okkoma ain karanna oni api malimawa balayata genawe dusana neti kara ganna canden passe api peminili karanawa aniwaren anura kumara sahodarayata

  • @RasikaFeranando
    @RasikaFeranando Месяц назад

    aiye man 2024-09-10 vfs bara dunne monawa weida danne nhaa neda

  • @ultraorbit4566
    @ultraorbit4566 Месяц назад

    අයිය අපේ දාපු අයිය මේ ලගදි අපෙන් සහතික itali වලට translate කරල ඉල්ලුව දැනුයි දන්නෙ කේස් එක

    • @manjulakumara4403
      @manjulakumara4403 Месяц назад

      සල්ලි දෙන්න එපා දැම්ම..translate කරන්නෙත් ඉතාලි embassya හරහා..

  • @sandarumalisha6081
    @sandarumalisha6081 Месяц назад +3

    Visa wadunu ayata aulak nane

  • @thanujanilmini7190
    @thanujanilmini7190 Месяц назад +3

    මල්ලි italy රජයෙන් මාස kola හදලා දෙන්නෙ නැති අයට italy රජයෙන් මාස 6 permessodi sojjorno එකක් දෙනවා කියන්නේ ඇත්ත da ඔයා me සම්බන්ධයෙන් danna දෙයක් තියනවා nam කියන්න pin සිද්ධ wei ape wei දැනට italy වලට ඇවිත් inna අයට kola හදන්නේ na mama දැක්ක italy රජයෙන් මෙහෙම නීතියක් එනවා කියලා සමහර chanal me දෙයක් කියනවා eya ඇත්ත da ස්තුතිය

  • @surangika2185
    @surangika2185 Месяц назад

    Mamath August 28 vfs baara dunne 😢

  • @ayonaperera7500
    @ayonaperera7500 Месяц назад

    Denuwath karate isthuti malli jp

  • @PeirisChathura
    @PeirisChathura Месяц назад +1

    😢😢

  • @sachinchamika1489
    @sachinchamika1489 Месяц назад

    ටිකට් එක දගන්න විතරයි තියෙන්නෙ විසා ඇවිල්ලා තියෙන්නෙ එ අයට කෙස් එකක් නැද්ද

  • @NandaneMedokandage-ol2fu
    @NandaneMedokandage-ol2fu Месяц назад

    😢😢😢😢😢😢😢😢😢

  • @hashanjayathilaka5251
    @hashanjayathilaka5251 Месяц назад

    Family visa walatath Ahamada

  • @disnapriyanthi4604
    @disnapriyanthi4604 Месяц назад +2

    අපිට මොකක් වෙයිද?😢

  • @SamithaAmarasingha
    @SamithaAmarasingha Месяц назад +1

    මල්ලි අපි අගෝස්තු 29 බාර දුන්නේ ස්පොන්සර් වීසා අපේ මල්ලී ගන්නේ .මේ ප්‍රස්නේ අපටත් බලපානවා නේද

    • @annedinulanthi6757
      @annedinulanthi6757 Месяц назад

      Math August 27 dunne.. mn danna widihata apitath meka walangui

    • @gihanperera1172
      @gihanperera1172 Месяц назад +1

      ඔයාලාගෙ ස්පොන්සර් ok nam awulak.නැ විසා හමිබ වෙනවා බය වෙන්න එපා..

    • @annedinulanthi6757
      @annedinulanthi6757 Месяц назад

      @@gihanperera1172 😇😇💪

    • @ManjulaPriyantha-c7s
      @ManjulaPriyantha-c7s Месяц назад

      ​@@gihanperera1172ow hamba wei.habai apahu visa denna gaththahama oyage sponsarta katha karala eya ok nam visa labei.tika kalayak yai.iwasan imu.

  • @RajikaBopearchchi
    @RajikaBopearchchi Месяц назад

    මල්ලි විසිට් වීසා එන්න පුලුවන් නේද

  • @chandra5654
    @chandra5654 Месяц назад

    ගත්ත නුල්ලුස්තා වලට දින පනිනවානේ

  • @joshephfernando8142
    @joshephfernando8142 Месяц назад

    මල්ලි ඔයාලගෙ මොනව හරි සංවිධාන තියෙනව 15:18 නම් ඒ හරහා පාප් වහන්සේගෙන් ඉල්ලීමක් කරන්න ඉතාලි රජයේන් ලන්කාවෙ ම්නිස්සු ගැන සානුකම්පිතව බලන්න කියල ඉල්ලන්න කියල

    • @manjulakumara4403
      @manjulakumara4403 Месяц назад

      අයියේ ඊට කලින් අපේ රටේ සල්ලිවලට ජාවාරම් කරන මේ කාලක්නනි අල්ලලා දෙන්න ඕනේ..මේ වීසා දෙන්නේ නොමිලේ මුද්දර ගාස්තු විතරයි..එක විකුණලා මිනිස්සු ගෙනල්ලා අත් අරලා දානවා..ජොබ් නෑ document හදලා දෙන්නේ නෑ..

  • @bawanthaarthaprasad3783
    @bawanthaarthaprasad3783 Месяц назад

    අයියේ ඔයාගේ වට්සැප් නම්බර් එකක් ගන්න පුළුවන්ද ප්ලීස්🙏🙏

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 Месяц назад +1

    Hapoi salli dala laksa 40 me wanekota

    • @manjulakumara4403
      @manjulakumara4403 Месяц назад

      Ay බ්‍රෝ හදිස්සි උනේ වීසා වදීනකන් ටිකක් ඉන්න තිබුණේ..

  • @gamingmrboon6787
    @gamingmrboon6787 Месяц назад +1

    එතකොට italy embassy එකන් විසා ගහලා vfs එකට එවලා තියේන එවා

    • @gihanperera1172
      @gihanperera1172 Месяц назад +1

      එ්වා දෙනවා කියලා තමා කියන්නෙ.

    • @gihanperera1172
      @gihanperera1172 Месяц назад

      එ්වා දෙනවා.

    • @gamingmrboon6787
      @gamingmrboon6787 Месяц назад

      @@gihanperera1172 thank you Machan

    • @gamingmrboon6787
      @gamingmrboon6787 Месяц назад

      @@gihanperera1172 mata ee massage eka awe October 11 massage eka awe embassy eken VFS ekata application eka ewwa kiyala

    • @ManjulaPriyantha-c7s
      @ManjulaPriyantha-c7s Месяц назад

      ​@@gamingmrboon6787eke pasport eka ganna enna kiyala nemeda thibune?dinayak dila thibune nadda

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 Месяц назад

    බොහොම හොදයි හොරුන් නිසා තමා මේ වැඩේ උනේ අසරණ මිනිසුන් ගෙනත් අත අරිනවා කොලේ නැහැ දෙන්න හොද නැහැ හොරුන්ට

  • @asankasunimal1295
    @asankasunimal1295 Месяц назад

    වතු විසා වලටත් බලපානවද

    • @manjulakumara4403
      @manjulakumara4403 Месяц назад +1

      ඒව තමා බ්‍රෝ ගොඩක්ම..සල්ලි දෙන්න එපා දැම්ම

    • @asankasunimal1295
      @asankasunimal1295 Месяц назад

      manjulakumara4403 ආපුවා දැන් කෑන්සල් වේනවද අයියේ

    • @manjulakumara4403
      @manjulakumara4403 Месяц назад

      Hithaganna ba Malli..mageth massinata nulostha awith sponsor.eth karanna deyak nathiwa enne.cancel wei kiyala hithenna.visa waduna ayath meha awith harawala yawala kiyala Aranchiy..balamu

  • @jenitaashoka537
    @jenitaashoka537 Месяц назад

    Boru kiyna apa nawattala tiynne lnkawe horunisa

  • @sachiya-w1x
    @sachiya-w1x Месяц назад

    😭

  • @shilpaweerakon474
    @shilpaweerakon474 Месяц назад

    Medical wadakata eddi.....oya nithiya balapanawada ....poddak kiyanna please 😢

  • @antonypaul3609
    @antonypaul3609 Месяц назад

    Ape minissu salli hambekarnda gathth Laksa 35/ 40 gaththunva mulinma hire danda ona. Ehema Salli aran balana , Raksa nha , Petti vino bibi innva. Thava Nayavela kamera kuli didi innva. Ape Sinhala minissuda , Salli .. Salli... Salli.. mrenne naha vage givthvenne.

  • @amashawarnakulasuriya9677
    @amashawarnakulasuriya9677 Месяц назад

    Ana mage itali henaya 😢😢😢

  • @HirushaPoorna-y3w
    @HirushaPoorna-y3w Месяц назад

    Oyage number ek danvad

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 Месяц назад

    Hora kana aunta honda wade kaknniynta

  • @SunilRanjith-y9o
    @SunilRanjith-y9o Месяц назад

    😂😂😂

  • @ayonaperera7500
    @ayonaperera7500 Месяц назад

    😂😂

  • @Siki456
    @Siki456 Месяц назад

    ලංකාවේ තියෙන embassy එක ඉස්සරහා උද්ඝෝෂණය කරොත් හොඳක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද

  • @LahiruPiyumi-l6i
    @LahiruPiyumi-l6i Месяц назад

    😔😔😔

  • @sandarumalisha6081
    @sandarumalisha6081 Месяц назад

    😢😢😢

  • @geethrohan-l6o
    @geethrohan-l6o Месяц назад

    😢😢

  • @lankadarshani7270
    @lankadarshani7270 Месяц назад

    😢😢😢

  • @SuwenRavin
    @SuwenRavin Месяц назад

    😢

  • @MadushaMalwennahewage
    @MadushaMalwennahewage Месяц назад

    😢😢😢