සිරිපා කරුණාව -ගමන් විස්තර සමගින්. 🚇| sri padaya | haton nallathanni road | adams peak

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 83

  • @rashinishanika2869
    @rashinishanika2869 9 месяцев назад +1

    ඔයාට ගොඩාක් පිo සුමන සමන් දෙවි පිහිටයි!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @spotontour
      @spotontour  9 месяцев назад

      සමන් දෙවි පිහිටයි 🌸

  • @lahiruperera478
    @lahiruperera478 9 месяцев назад +3

    Man thama kodu karayek man yanawa 2024.4.11 samandeviyange pihiten mata siripa karuna karanna wasanawa labewa 🙏🙏🙏

    • @spotontour
      @spotontour  9 месяцев назад

      සමන් දෙවි පිහිටයී..🌸

  • @suamalidananjani4899
    @suamalidananjani4899 10 месяцев назад +6

    Me අවුරුද්දේ සිරිපතුල් දැකබලා ගන්න මටත් සමන් දෙවි පිහිට ලැබේවා

    • @spotontour
      @spotontour  10 месяцев назад

      සමන් දෙවි පිහිටයි 🌸

  • @sudumenike6900
    @sudumenike6900 10 месяцев назад +11

    මේ පාර සිරිපා කරුණාකරන්න බලන් ඉන්න කොඩු කාරයෙක් මන්🥺🥰 ඒ දවස ඉක්මනින්ම එන්න ඕන

    • @spotontour
      @spotontour  10 месяцев назад

      සමන් දෙවි පිහිටයි🙏

    • @ashanikaushalya5502
      @ashanikaushalya5502 10 месяцев назад +2

      Math...

    • @spotontour
      @spotontour  10 месяцев назад +1

      @@ashanikaushalya5502 ඔයාට අනිවාරෙන් යන්න ලැබේවී🙏

    • @Sarithsandeepa2006
      @Sarithsandeepa2006 10 месяцев назад +1

      ❤🙏

    • @umeshamadhushani-p7f
      @umeshamadhushani-p7f 10 месяцев назад +1

      මාත්❤

  • @yasodaraparasthu7591
    @yasodaraparasthu7591 5 месяцев назад +1

    Sadu...🙏sadu....🙏sadu....🙏
    Mamath siripa karuna kara newath mathak una sundara sihiwatanyak...

  • @ChaRuX
    @ChaRuX 11 месяцев назад +3

    මරු මරු සුපිරියක් ❤😍🥰

  • @b.a.2986
    @b.a.2986 9 месяцев назад +1

    බොහෝම පිං....🙏

    • @spotontour
      @spotontour  9 месяцев назад

      සමන් දෙවි පිහිටයි

  • @ourhomeandnature8084
    @ourhomeandnature8084 11 месяцев назад +1

    Obe veedio eka harimaladsanata karala thiyenava balanna lassanai , harima pahadiliyi, budu saranai devi pihitai

    • @spotontour
      @spotontour  11 месяцев назад

      බොහොම ස්තූතියි... සමන් දෙවි පිහිටයි

  • @supundisanayaka3350
    @supundisanayaka3350 11 месяцев назад +2

    Thanx 👍

  • @GithmaVLOGS
    @GithmaVLOGS 10 месяцев назад +1

    Video eka ptta❤

  • @rameshsorte40
    @rameshsorte40 6 месяцев назад +1

    🌺🌺🌹🌹💐💐🌷🙏🙏🙏🙏🙏

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 10 месяцев назад +1

    මම අංසම ගමනක් ගිය අව්‍රරැද්දෙ ගියා ආසයි අයෙමත් යන්න බ්‍රද්‍රසරනයි🙏

    • @spotontour
      @spotontour  10 месяцев назад

      ආයේමත් යමු.සමන් දෙවි පිහිටයී

  • @PrinciDissanayake
    @PrinciDissanayake 11 месяцев назад +1

    Oyata godaak pin

  • @JananiWathsala
    @JananiWathsala 11 месяцев назад +1

    Aththatama oyata godak pin math thama eka parakwath siripa karuna karala ne

    • @spotontour
      @spotontour  11 месяцев назад

      මේ වාරයේ කරුණා කරන්න ලැබේවා.සමන් දෙවි පිහිටයි 🙏

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 10 месяцев назад +1

    සුපර් අයියා

  • @ArjunaNetwork
    @ArjunaNetwork 11 месяцев назад +1

    සුපිරි බ්‍රෝ ❤

    • @spotontour
      @spotontour  11 месяцев назад

      තැන්කියූ බෝ 🖤

  • @Dinugirlfamily
    @Dinugirlfamily 11 месяцев назад +1

    Mamath godak asawen innawa siripa karuna karanna.me warewath mata yanna labewa saman dewidune.

    • @spotontour
      @spotontour  11 месяцев назад

      සමන් දෙවි පිහිටයි .. 🌸

  • @lahirunirmal9426
    @lahirunirmal9426 11 месяцев назад +1

    Pin.sadu

  • @PriyanthaSamarasingha-is4vn
    @PriyanthaSamarasingha-is4vn 7 месяцев назад +1

    Me dawaswala shi padasthane wandanamana karanna puluwan

    • @spotontour
      @spotontour  6 месяцев назад

      ඔව්.වෙසක් පොහොයෙන් අවසන් වෙනවා

  • @sathsarasamith7132
    @sathsarasamith7132 11 месяцев назад +1

  • @leshanifernando232
    @leshanifernando232 10 месяцев назад +1

    Ayye ude 8.45 train eka patan gnne maradanen d nttm colombo valind

    • @spotontour
      @spotontour  10 месяцев назад

      Colombo station eken patan gnnwa

  • @jenifarnishanthi6822
    @jenifarnishanthi6822 11 месяцев назад +1

    Sadu sadu sadu

    • @spotontour
      @spotontour  11 месяцев назад

      සමන් දෙවි පිහිට්‍යි. 🙏

  • @Banty922
    @Banty922 11 месяцев назад +1

    👍❤

  • @rashmi6127
    @rashmi6127 10 месяцев назад +2

    Kohomada thiyena කඩ ගාන දැනගන්නේ? අංක කරලා තියනවද?

    • @spotontour
      @spotontour  10 месяцев назад

      අංක කරල නැහැ..

  • @VirajAmarathunga-e5j
    @VirajAmarathunga-e5j 11 месяцев назад +1

    සුභ අලුත් අවුරුද්දක් spot on tour🔥

    • @spotontour
      @spotontour  11 месяцев назад

      සුබ නව වසරක් වේවා විරා🍃

  • @izurus5532
    @izurus5532 10 месяцев назад +1

    Colombo- nallathanniya bus eke ynwa nm kochchara wela ynawad

    • @spotontour
      @spotontour  10 месяцев назад

      පැය 6/7 ක් වගෙ යයී

  • @ruwankumara6198
    @ruwankumara6198 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AvishkaDinusha
    @AvishkaDinusha 11 месяцев назад +1

  • @danukanadeeranga
    @danukanadeeranga 9 месяцев назад +1

    හැටන් නල්ලතන්නි බස් හැමදාම තියේද,

    • @spotontour
      @spotontour  9 месяцев назад

      හැමදාම තියනවා

  • @denukachirantha1915
    @denukachirantha1915 7 месяцев назад +1

    පහලට එන්න කොච්චර වෙලා ගියාද ❤️‍🩹

    • @spotontour
      @spotontour  7 месяцев назад

      පැය 3ක් වගෙ ගියා අපිට..

  • @rashinishanika2869
    @rashinishanika2869 9 месяцев назад +1

    අපිත් යනෝ මාර්තු 15 🙏🙏🙏🙏🥺

    • @Mycreations555
      @Mycreations555 9 месяцев назад

      Nangi oya sripade udeda dawalda nagge mata visthara tikak dana ganna puluwanda .dawal weddi auwa sarada.dawalta maluwa wahanne keeyatada

  • @Dilhani1821
    @Dilhani1821 11 месяцев назад +1

    ☸️🙏🇱🇰🤝

  • @HushanHemasha
    @HushanHemasha 10 месяцев назад +1

    Labana mase apith yanna inne Saman deviyange pihita labewa

    • @spotontour
      @spotontour  10 месяцев назад

      සමන් දෙවි පිහිටයී

  • @bodahannadigewasantha1531
    @bodahannadigewasantha1531 10 месяцев назад +1

    Nawatinna room tiyeda ganna lagapataka

  • @jenifarnishanthi6822
    @jenifarnishanthi6822 11 месяцев назад +2

    Mama gehin na mage patuma mata yanna waram labewa saman devidune

    • @spotontour
      @spotontour  11 месяцев назад

      මෙම වාරයේ කරුණා කරන්න ලැබේවා ..🙏

  • @rashmi6127
    @rashmi6127 10 месяцев назад +1

    මේ දවස් වල සෙනසුරාදා ට සෙනග ද?

    • @spotontour
      @spotontour  10 месяцев назад +1

      තවම ලොකු සෙනගක් නැහැ. මේ දවස්වල ගොඩක් සීතයිලු

  • @ireshasuresh3052
    @ireshasuresh3052 10 месяцев назад +1

    මාස 7 බබෙක් අරන් යන්න පුළුවන් නේද සිරිපා කරුණා කරන්න

    • @spotontour
      @spotontour  10 месяцев назад

      Me dwswlanm godak seethayi

  • @SamodyaSamodya
    @SamodyaSamodya 10 месяцев назад +1

    mamath palaweni parata siripa karuna karannna inne🙂🙂, rata thama karuna karanna patan ganna hithan inne, e welawata godak seethalad?

    • @spotontour
      @spotontour  10 месяцев назад +1

      මේ දවස්වලනම් ගොඩක් සීතලයී

  • @anilprasanna883
    @anilprasanna883 10 месяцев назад +1

    සතියේ දවසක ද කරුණා කරේ

    • @spotontour
      @spotontour  10 месяцев назад

      ඔව්..සතියෙ දවස් වලට සෙනග අඩුයී තවම🍃