සිරිපා කරුණාව 2024 | Sri Padaya | Hatton Nallathanni Road | Adams peak | Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 235

  • @KGKelum
    @KGKelum День назад +1

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් පළවෙනි පාර සිරිපා කරුණා කරන්න ඉන්න අයට ආසාවෙන් යන්න හිතෙන හොද වීඩියෝවක් ඔබට ගොඩක්ම පින්.....

  • @chathurikajayasekara5678
    @chathurikajayasekara5678 День назад +1

    Very Good job....❤

  • @slbikeriders9694
    @slbikeriders9694 2 года назад +35

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් ලස්සනට රෑප රචනයත් කරලා තියෙනවා ජයවේවා...

  • @nimalifonseka122
    @nimalifonseka122 Год назад +6

    බෝහෝමයක් ස්තුතියි ! හොදට පැදිලි විඩියෝ එකක. හරිම සුන්දරයි.
    අපිත් අපේ දරුවන් අරන් පෙබරවාරි මාසයේ ශ්‍රී පාදස්ථානය කරුණා කරන්න පෙරුම් පුරනවා. අපේ දරුවන්ට මෙය කදිම පෙර හුවක්.
    බුදුසරණයි !!!

    • @ceylonexplorers4366
      @ceylonexplorers4366  Год назад

      ඔබටත් බොහෝම ස්තුති. Channel එකත් subscribe කරන්න. 😊🙏

  • @sachithsuraweera9492
    @sachithsuraweera9492 5 дней назад +1

    thorathuru godak watinawa

  • @simpleshortvideo
    @simpleshortvideo Год назад +6

    හරිම වටින වීඩියෝ එකක්.😍😍

  • @b.a.2986
    @b.a.2986 10 месяцев назад +4

    බොහෝම පිං...🙏🌹

  • @Rusi469
    @Rusi469 24 дня назад +4

    ගොඩක් වටිනවා..අපිත් යන්න ඉන්නේ සුමන් සමන් දෙවි පිහිටෙන් පරිස්සමෙන් ගිහින් එන්න ලැබේවා..🙏

  • @TharindukelumFernando
    @TharindukelumFernando 17 дней назад +1

    ගොඩක් වටිනවා හොදට පැහැදිලිව රූපරචනය සමග තියෙනවා .

  • @buddhikathisara3745
    @buddhikathisara3745 11 месяцев назад +4

    ඇත්තටම හොද පැහැදිලි වීඩියෝ එකක් good job 💕❤️

  • @sumii03
    @sumii03 11 месяцев назад +3

    Superb❤
    Very informative video thankyou

  • @sanjeewaniinokaw.gunasekar5230
    @sanjeewaniinokaw.gunasekar5230 Год назад +3

    Videyo aka beluva godak pin නොදන්නා ayata godak වටිනවා apith lgade siripa karuna karanna yanava

  • @malanijayalatha3972
    @malanijayalatha3972 Год назад +7

    හොද පැහැදිලි කිරිමක් , වටින video එකක් කෝඩුකාර මමත් සිරිපා වදින්න යන්න ඉන්නෙ ...තෙරැවන් සරනයි

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 Год назад +2

    Sadu sadu sadu sadu sadu sadu budusarani

  • @studiosewinra4507
    @studiosewinra4507 Год назад +3

    Harima watinawa, Bohoma Sthuthi.

  • @AshanSenavirathna-c7v
    @AshanSenavirathna-c7v 10 месяцев назад +4

    සාදු ...සාදු....සාදු...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senuudara2180
    @senuudara2180 Месяц назад +3

    හොද පැහැදිලි කිරීමක්❤

  • @pushpasenarathna766
    @pushpasenarathna766 Год назад +3

    Godak hondai pahadili kireema.theruvan saranai.

  • @dermasaudi9393
    @dermasaudi9393 Год назад +1

    Tharuvan saranai mamath1vathavak karuna karaa godaak sathutui oyalata godaak pin sadu sadu sadu

  • @chamilashiromi7681
    @chamilashiromi7681 Год назад +2

    වටිනා වීඩියෝ එකක්. හරිම පැහැදිලි යී. සිත් ගන්නා සුළුයි. ගොඩක් පින් සිද්ධ වෙනවා මේ සත් කාර්යයට. 🙏🙏🙏🙏🙏🪷🙏🙏

  • @onthespoteejokees5301
    @onthespoteejokees5301 Год назад +3

    හරිම වටින වීඩියෝ එකක්. ඔයාට ගොඩාක් පිං ලැබෙනවා....

  • @thiwankamadhusanka2232
    @thiwankamadhusanka2232 11 месяцев назад +3

    අනේ ඔයාට බොහොම පින් මන් මෙ වීඩියෝ එකෙන් ලොකු දෙයක් ගත්තා❤❤❤❤

  • @MaxMax-rj3sm
    @MaxMax-rj3sm 2 года назад +19

    ඔබ‍ට ගොඩක් පින්. වීඩියෝ එක බැලුවා. පැහැදිලියි. මමත් 6පාන්දර 3ගෙදර ආවේ. සීපා කරුණාකර.

    • @ceylonexplorers4366
      @ceylonexplorers4366  2 года назад +1

      හරිම සතුටුයි 🙏 ස්තුති ❤️

  • @Music_SriLanka_
    @Music_SriLanka_ 28 дней назад +1

    ඇත්තටම ගොඩක් වටිනවා.......

  • @sajithnuwan1953
    @sajithnuwan1953 Год назад +3

    Supiri vidio ekak

  • @nimanthawijerathna3042
    @nimanthawijerathna3042 10 месяцев назад +2

    Thank you akkiyooo adarei aaaa❤

  • @isurushehan9345
    @isurushehan9345 29 дней назад +1

    Video eka lassanai 🌿

  • @Sachini-d3j
    @Sachini-d3j Год назад +1

    බොහොම ස්තුතියි ඔයාට. ගොඩක් හොදට පැහැදිලි කිරීම් කරලා තියෙනවා.. මන් කෝඩු මට මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ගොඩක් පින් ඔයාට.. සිරිපා කරන්න ඉන්න මා ඇතුළු සියළුම දෙනාට සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏

  • @NipuniNuwanthi-xr3pp
    @NipuniNuwanthi-xr3pp 10 месяцев назад +1

    ❤❤ නියමයි 👍👍💖💖

  • @madushaniudeshika-vx7tt
    @madushaniudeshika-vx7tt Год назад +1

    Aththatama video eka diga unath lassanata pahadili karala thiyenawa tnx akke

  • @wasanthawijekoon478
    @wasanthawijekoon478 Год назад +2

    ඔබට පින් මමත් වෙලාවල් ලියා ගත්තා

  • @bindugimhan3364
    @bindugimhan3364 2 года назад +13

    වටින වීඩියෝ එකක්.මේ වගේ full details vidio දාන්න දිගටම.❤️🙏

  • @sunandaweerasekara3800
    @sunandaweerasekara3800 2 года назад +4

    වටින වීඩියෝවක්, A -Z තියෙනවා .ගොඩක් පිං

  • @lakmalsandun3775
    @lakmalsandun3775 Год назад +2

    Supiri vidiyo ekka 🙏🌼🌼🌼🌼

  • @Skyamm
    @Skyamm Год назад +1

    Thnks❤

  • @shiwanthikachathurangi86
    @shiwanthikachathurangi86 2 года назад +4

    වටින video එකක්...

  • @lalithapriyangani892
    @lalithapriyangani892 5 месяцев назад +2

    තෙරු වන් සරණයි

  • @s.wathsala5065
    @s.wathsala5065 Год назад +1

    Thanks dear♥️

  • @travelchannel2205
    @travelchannel2205 Год назад +2

    ඇත්තටම ​වටිනා පැහැදිලි කිරීමක් නොදන්නා දේවල් ගොඩක් ඉගෙනගත්තා

  • @vinoshichavindi79
    @vinoshichavindi79 2 года назад +4

    Godak watinawa godak pin ....🙏🙏🙏🙏

  • @sandarusandaru434
    @sandarusandaru434 11 месяцев назад +1

    ❤❤Kandy good vidio

  • @sadaruweerasinghe1981
    @sadaruweerasinghe1981 Год назад +1

    Obata pin❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +2

    තෙරුවන් සරණයි! ජයවේවා!

  • @sheron281
    @sheron281 Год назад +1

    It was really usefull content. Thank you very much for taking time to share this valuable information. Keep up the good work. 👍

  • @AvishkaIshan-kk1eh
    @AvishkaIshan-kk1eh Год назад +6

    බොහොම පින් අක්කේ ඔයාට අපිට මේ චාරිත්‍ර ගැන පැහැදිලි කරලා දුන්නට අක්කේ... 🙏🙏🙏🙏

  • @nishanthajayasinha4602
    @nishanthajayasinha4602 11 месяцев назад +1

    බොහොම ස්තුති 🙏

  • @sandalikaru8597
    @sandalikaru8597 2 года назад +5

    🙏 වටිනවා

  • @sunilxcode
    @sunilxcode Год назад +6

    මෙත් සිතිවිලි දහර දිගේ
    සිත් පඩි පෙල නැගෙනා
    කරුණා හදේ🍁🍁🍂🍀🌿🌿🌷🌹
    මනරම් කඳු වන රජ දහනේ
    නිල්වන් ගුවන් වලා මැද​
    සිරිපා කරුණා වරුණේ
    ඔබේ කැමරා ඇස මන
    බඳනා කවියකි මේ...💛🌷

    • @ceylonexplorers4366
      @ceylonexplorers4366  Год назад

      හරිම ලස්සනයි 💛 ස්තුති ඔබට 🙏

  • @Thizri333
    @Thizri333 8 месяцев назад +1

    හරිම පැහැදිලි ❤️

  • @sahanchamidu9630
    @sahanchamidu9630 Год назад +1

    Api kalain yaddi godak kada thibbe ne dan mara kada godak thiyenne
    ❤️💯👍

  • @TharakaNilangani
    @TharakaNilangani Год назад +2

    Ateta tnx

  • @vihangathejan810
    @vihangathejan810 3 месяца назад +1

    Good video ❤

  • @SAHANJ2001
    @SAHANJ2001 2 года назад +2

    ❤😊thank you

  • @r.lpiyumal710
    @r.lpiyumal710 2 года назад +4

    ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක් ♥

  • @prasansanifernandi204
    @prasansanifernandi204 Год назад +1

    thank you 💗

  • @hirunichathupama8354
    @hirunichathupama8354 2 года назад +3

    ගොඩක් පිං

  • @LataMaladwgalage
    @LataMaladwgalage Год назад +1

    Sadu sadu sadu

  • @snr9454
    @snr9454 9 месяцев назад +2

    🙏🙏🙏❤️

  • @chathurangalakmal1655
    @chathurangalakmal1655 2 года назад +3

    Cool bro🙏🙏🙏

  • @kirihonda7095
    @kirihonda7095 Год назад +5

    One of most perfect documentry about adem'speak
    We really enjoy this
    Specialy our grandma become very happy thanx rock our family ❤❤❤❤❤💪

  • @rusirueeeeeeeeeeeeeeeeeeee1723
    @rusirueeeeeeeeeeeeeeeeeeee1723 Год назад +1

    Good job ❤

  • @samithalakshan5238
    @samithalakshan5238 Год назад +2

    ඉතාම හොද පැහැදිලි කිරිමක්❤️

  • @vijayabandara9428
    @vijayabandara9428 Год назад +2

    බොහෝම පිං 🙏🙏🙏🙏

  • @ChamindaThushara-ui3nu
    @ChamindaThushara-ui3nu Месяц назад +1

    🙏🙏🙏🌞🌛✨

  • @RavinduAshan-f4c
    @RavinduAshan-f4c 11 месяцев назад +1

    අවිස්සාවේල්ලේන් කීයටද යන්නේ
    ස්‍රී පදය දක්වා

  • @UreshaNimanthi-l2y
    @UreshaNimanthi-l2y Месяц назад +1

    ❤❤❤🙏🙏🙏

  • @DisanayakaDisanayak-l8l
    @DisanayakaDisanayak-l8l 11 месяцев назад +1

    Oyte godak pin

  • @dilinishamika9778
    @dilinishamika9778 Год назад

    ඔයාට ගොඩක් පිං ..🙏🙏

  • @SenanayakeAwdm
    @SenanayakeAwdm Год назад +1

    🎉🎉Saadu ! Sawdust!🎉🎉I'm from Puttalam 🎉🎉

  • @SSUser-n6o
    @SSUser-n6o 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @diwankasathsara-rb5xu
    @diwankasathsara-rb5xu Год назад +1

    වට්නවා ☺️

  • @lalithjayathunga7786
    @lalithjayathunga7786 2 года назад +2

    හොද විඩියෝ එකක්

  • @SenanayakeAwdm
    @SenanayakeAwdm Год назад +1

    🎉🎉Saadu! Saadu! 🎉I'm from Puttalam 🎉🎉

  • @rushanramanayaka7085
    @rushanramanayaka7085 Год назад +2

    aththatama hoda athdakimsk ganna puluwan vdo akk. hemadema savistharaathmakay. tickt ake patan room akk ganime pawaa. bohoma sthuthiy apata watinaa deyak dunnata. jaya wewaa...!!!

  • @extrabackbone
    @extrabackbone Год назад +1

    Nice

  • @dulanjanasiriwardana237
    @dulanjanasiriwardana237 Год назад

    Actually great work. Good luck ❤🎉

  • @darshana573
    @darshana573 Год назад +2

    ඇත්තටම ගොඩක් හොදට පැහැදිලි කරලා තියෙනවා ...❤️

  • @chamaramadu7345
    @chamaramadu7345 2 года назад +3

    🙏🙏🙏

  • @chayaperera716
    @chayaperera716 2 года назад +2

    Wow

  • @chamarilakmali3636
    @chamarilakmali3636 2 года назад +3

    ❤🙏

  • @sl_chinaa4298
    @sl_chinaa4298 2 года назад +3

    ❤❤❤❤🙏🙏💕💕❤❤

  • @Heshansuraweera
    @Heshansuraweera 2 года назад +4

    Record kare mokend 😍

  • @kanchanaprasadika1811
    @kanchanaprasadika1811 2 года назад +3

    💛❤🙏🙏🙏❤💛

  • @madhushankhiumesha175
    @madhushankhiumesha175 2 года назад +3

    ✌️🤗

  • @lahirumadhushan3119
    @lahirumadhushan3119 Год назад

    Happy Birthday Lama Lama 8

  • @Anuruddhrayan-mb1tm
    @Anuruddhrayan-mb1tm Месяц назад +1

    හැටන් වල අන්තිම බස් එක කීයද

  • @padminisliva5915
    @padminisliva5915 2 года назад +2

    🙏

  • @walkingmind
    @walkingmind 2 года назад +3

    ❤️❤️🙏

  • @digitalvision2286
    @digitalvision2286 2 года назад +3

    🙏😍😍

  • @r.adikaram30
    @r.adikaram30 Год назад +2

    වාරු නැති දෙපා බැරිය කරුනාකරන්නට සිරිපා 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chutidoni498
    @chutidoni498 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhichinthaka1741
    @buddhichinthaka1741 Год назад +1

    👍

  • @Pawanivishmitha99
    @Pawanivishmitha99 2 года назад +3

  • @madushanisilva6981
    @madushanisilva6981 2 года назад +3

    ❤❤❤

  • @NishanthaKumara-mk9di
    @NishanthaKumara-mk9di 6 месяцев назад +1

    යන්න අාසයි කොහොමහරි තනියම යනව

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 2 года назад +3

    සෙනසුරාදා ඉරිදා දවසටත් මේ ටයිම් වලටම ට්‍රේන් එක තියේද

  • @sahanchamidu9630
    @sahanchamidu9630 Год назад +1

    ❤️❤️☺️💯

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary Год назад +2

    Short gahala yanna denawada ?
    Kauda kodu kaarayo kiyanne?
    Yanna lassanama peththa Kuruwita peththenda, Hatton paththenda, Erathna peththenda?

    • @ceylonexplorers4366
      @ceylonexplorers4366  Год назад

      Short adan yanna puluwan Udata yaddi seethala dara ganna puluwan nam. 😊 kodu karayo kiyanne mul parata yana ayata. Video eke balanna. Eke hatton pare thiyena dewal thiye. Kuruwita erathna pethi lassanay hatton parata wada.

    • @Cancerpatientdiary
      @Cancerpatientdiary Год назад

      @@ceylonexplorers4366 Many thanks
      Bikes park karanna thenak thiyanawada dannawada???

  • @Sawaa90
    @Sawaa90 Год назад +1

    Nallathanniya bus eka rah 8.00tath thinwd? 12:40t Colombofort eken ena train ek nallathanniyata enakota rah 8:00 withara wenawane ekai ahuwe???could I please know?

    • @ceylonexplorers4366
      @ceylonexplorers4366  Год назад +1

      Ow train ekak ena hema welawatama station eken nallathanniyata bus thiye. Don’t worry

    • @Sawaa90
      @Sawaa90 Год назад +1

      @@ceylonexplorers4366 Thank u❤️

  • @hasalankapardeep
    @hasalankapardeep Год назад +3

    බොහෝම පිං තව කෙනෙකුට යන්න ආසාව ඇති කරන විදිහට කියලා දුන්නට ❤