Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වටිනාම video එකක්. බොහොම පිං.
ස්තුති.හරිම ලස්සන කතාවක්
ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක් , මෙි තොරතුරු ලබා දුන්නා ට බොහොම ස්තුතියි , තෙරැවන් සරණයි !!!
මම බලංගොඩ ඉන්නේ මම9පරක් ගියා අයි යාන්න අසයි තෙරුවන් සරණයි බලංගොඩ එතනින් යාන්න පුලුවන්
බුදුසරණයි
පාරවල් 4 කින් ගිහින් තියනවා දැරණියගලයී මුක්කුවත්තෙන් යන්ඩ තියනවා ඒ දෙකෙනුත් අනිවාර්යෙන් යනවා විස්තර කරාට ගොඩක් පිං 🙏🙏
සදගලතැන්න මුක්කු වත්ත හා මාලිබඩ පාරවල් ගැන තව වීස්තරාත්මක හැදින්වීමක් කරන්න මට කරුනා කරන්න බැරි වුනේ සදගල තැන්න හා මුක්කුවත්ත විතරයි
ස්තුතියි !
තෙරුවන් සරණයි නුඹට මේවන් විඩියො අපිට පෙන්න දැම්මාට
ස්තූතියි ❤❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️
නියමයි වීඩියොව
බත්තුලුඔය දිගේ FISHING HUT ගාවින් දිය පාර දිගේ ඉහළට එකෙත් තුමංහන්දියක් තියෙනවා එක පැත්තකින් ගියොත් පැරඩයිස් ඇල්ල හරහා මුක්කුවත්ත පාර අනිත් පැත්තට ගියොත් අග්ගලා දොළ හරහා මුක්කුවත්ත පාර
තව දෙකක් තියෙනවා ඔන්නවිඩියෝ ව වටිනවා
ඒ කොහෙන්ද ආයේ
පාරවල් දෙකකින් ගිහින් තියෙනවා ❤
ස්තූතියි නැන්දි🙏🤗😊😗
Best explanation🎉🎉🎉
ස්තූතියි
පාරවල් 4කින් කරුණා කරලා තියෙනවා.තව 2යි
කරුනාවයි
5 වෙනි එකත් හරි. තව 1යි ❤️
@@sulochanapallewela131ඒ මොකක්ද ඒ ඉතුරු එක ❤❤🙂🙏
ලස්සනම පාර මොකක්ද මචං
@@musiclanka3108 ප්‍රධාන පාරවල් වලින්1 කුරුවිට එරත්න2 රත්නපුර පලාබද්දල 3 හැටන් නල්ලතන්නිය කැළෑ පාරවල් වලින් 1 මොරේ වත්ත සඳගලතැන්න2 දැරණියගල උඩමාලිබොඩ දෙහෙනකන්ද මුක්කුවත්ත පාරෙ ගිහින් නෑ
වටින විඩියොවක්. ස්තුතියි
Wow
ඒ කටහඬ 😍
Ela
Superb
😍
❤❤❤
Anee lassnata kiynw🥰🥰
ගොඩක් ස්තුතියි
Great video 💛 thank you for the information
සමන්දෙවිදු කරුනාවයි
Super... Matanam aduna....
Matath 😢
මේ සුන්දරත්වය විදින්න බෑ අපේ යාලුවො එක්ක ගිහිල්ලා..රෑ නිදි මරාගෙන සීතලේ ගැහි ගැහි යනවා..පාන්දර කබ කඩ කඩා පහලට එනවා
😄😄😄
පාරවල් 4කින් කරුණා කලා.. තව 2යි🥹❤️
වටිනා කම කියන්න තේරෙන්නෙ නැහැ
👍
ලස්සනට කියනවා
ස්තුතියි
❤️
පඩිපෙල් අඩුම මොන පාරෙන්ද
නුවර පැත්තෙන් යනවනම් කොයි පාරෙන්ද යන්න ඕන?
හැටන් නල්ලතන්නිය
පරාබද්දල පාරෙන් ගියොත් දුර කීයද
12k වගේ පටන් ගත්තු තැන ඉදන් පඩි 11000ක් නගින්න ඕනේ ..... කුරුවිට පාර ඊට වඩා ලේසී තැන්න අහු වෙන නිසා ගොඩක් දුරට
5:19 නල්ලතන්නිය පැත්තෙන් යද්දි බයික් එක දාල යන්න ආරක්ෂිත තැන් තියෙනවාද
ඔව්
Hrima lassani 🙏
Itha wadagath
Aware patan ganne kawadda wesak poyata yanna baid
Kuruwita paren km කියද
ලස්සනම පාර මොක්ද්ද 👀
Erathna para
කවුද ඒ ලස්සනට කවි කියන අක්කා? 😊
මීට වැඩිය හොදා ......යි. හෙලිකොප්ටරේ ගිහින් බැස්සනම්.
වැදගත් දෙයක් කියල දෙනකොට ගොබ්බ එකවුට් හදාගෙන ඉන්න උඹල වගේ කරුමෙට ජාතක වෙච්ච එවුන්ට ආතල්... යකෝ මට මේකෙ නරක වචන පාවිච්චි කරන්න බෑ වෙන එකක් එහෙම නම් මම උඹට ජාතක ම කියල ගොබ්බය 🤧🤧
කන් අඩිය පැලෙන්න ගහන්නේ දැනගනිං 😡😡😡😡😠
සුභ උදෑසනක්.මම හිතුවා ඔයාගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි කියලා.අපි එය පසුගිය ගිම්හානයේදී ප්‍රවර්ධනය කළ අතර එය අපූරු අත්දැකීමක් විය.ඔබට එය බැලීමට අවශ්‍ය නම් මම සබැඳිය ඔබට තබමි.ඔයාට බොහෝම ස්තූතියි.සියල්ලම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවාruclips.net/video/KwHEuA7MEQc/видео.html
වටිනාම video එකක්. බොහොම පිං.
ස්තුති.හරිම ලස්සන කතාවක්
ඉතාමත් වටිනා වැදගත් වීඩියෝවක් , මෙි තොරතුරු ලබා දුන්නා ට බොහොම ස්තුතියි , තෙරැවන් සරණයි !!!
මම බලංගොඩ ඉන්නේ මම9පරක් ගියා අයි යාන්න අසයි තෙරුවන් සරණයි බලංගොඩ එතනින් යාන්න පුලුවන්
බුදුසරණයි
පාරවල් 4 කින් ගිහින් තියනවා දැරණියගලයී මුක්කුවත්තෙන් යන්ඩ තියනවා ඒ දෙකෙනුත් අනිවාර්යෙන් යනවා විස්තර කරාට ගොඩක් පිං 🙏🙏
සදගලතැන්න මුක්කු වත්ත හා මාලිබඩ පාරවල් ගැන තව වීස්තරාත්මක හැදින්වීමක් කරන්න මට කරුනා කරන්න බැරි වුනේ සදගල තැන්න හා මුක්කුවත්ත විතරයි
ස්තුතියි !
තෙරුවන් සරණයි නුඹට මේවන් විඩියො අපිට පෙන්න දැම්මාට
ස්තූතියි ❤❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤️
නියමයි වීඩියොව
බත්තුලුඔය දිගේ FISHING HUT ගාවින් දිය පාර දිගේ ඉහළට එකෙත් තුමංහන්දියක් තියෙනවා එක පැත්තකින් ගියොත් පැරඩයිස් ඇල්ල හරහා මුක්කුවත්ත පාර අනිත් පැත්තට ගියොත් අග්ගලා දොළ හරහා මුක්කුවත්ත පාර
තව දෙකක් තියෙනවා ඔන්න
විඩියෝ ව වටිනවා
ඒ කොහෙන්ද ආයේ
පාරවල් දෙකකින් ගිහින් තියෙනවා ❤
ස්තූතියි නැන්දි🙏🤗😊😗
Best explanation🎉🎉🎉
ස්තූතියි
පාරවල් 4කින් කරුණා කරලා තියෙනවා.තව 2යි
කරුනාවයි
5 වෙනි එකත් හරි. තව 1යි ❤️
@@sulochanapallewela131ඒ මොකක්ද ඒ ඉතුරු එක ❤❤🙂🙏
ලස්සනම පාර මොකක්ද මචං
@@musiclanka3108 ප්‍රධාන පාරවල් වලින්
1 කුරුවිට එරත්න
2 රත්නපුර පලාබද්දල
3 හැටන් නල්ලතන්නිය
කැළෑ පාරවල් වලින්
1 මොරේ වත්ත සඳගලතැන්න
2 දැරණියගල උඩමාලිබොඩ
දෙහෙනකන්ද මුක්කුවත්ත පාරෙ ගිහින් නෑ
වටින විඩියොවක්. ස්තුතියි
Wow
ඒ කටහඬ 😍
Ela
Superb
😍
❤❤❤
Anee lassnata kiynw🥰🥰
ගොඩක් ස්තුතියි
Great video 💛 thank you for the information
සමන්දෙවිදු කරුනාවයි
Super... Matanam aduna....
Matath 😢
මේ සුන්දරත්වය විදින්න බෑ අපේ යාලුවො එක්ක ගිහිල්ලා..රෑ නිදි මරාගෙන සීතලේ ගැහි ගැහි යනවා..පාන්දර කබ කඩ කඩා පහලට එනවා
😄😄😄
පාරවල් 4කින් කරුණා කලා.. තව 2යි🥹❤️
වටිනා කම කියන්න තේරෙන්නෙ නැහැ
👍
ලස්සනට කියනවා
ස්තුතියි
❤️
පඩිපෙල් අඩුම මොන පාරෙන්ද
නුවර පැත්තෙන් යනවනම් කොයි පාරෙන්ද යන්න ඕන?
හැටන් නල්ලතන්නිය
පරාබද්දල පාරෙන් ගියොත් දුර කීයද
12k වගේ පටන් ගත්තු තැන ඉදන් පඩි 11000ක් නගින්න ඕනේ ..... කුරුවිට පාර ඊට වඩා ලේසී තැන්න අහු වෙන නිසා ගොඩක් දුරට
5:19 නල්ලතන්නිය පැත්තෙන් යද්දි බයික් එක දාල යන්න ආරක්ෂිත තැන් තියෙනවාද
ඔව්
Hrima lassani 🙏
ස්තුතියි
Itha wadagath
ස්තුතියි
Aware patan ganne kawadda wesak poyata yanna baid
Kuruwita paren km කියද
ලස්සනම පාර මොක්ද්ද 👀
Erathna para
කවුද ඒ ලස්සනට කවි කියන අක්කා? 😊
මීට වැඩිය හොදා ......යි
.
හෙලිකොප්ටරේ ගිහින් බැස්සනම්.
වැදගත් දෙයක් කියල දෙනකොට ගොබ්බ එකවුට් හදාගෙන ඉන්න උඹල වගේ කරුමෙට ජාතක වෙච්ච එවුන්ට ආතල්... යකෝ මට මේකෙ නරක වචන පාවිච්චි කරන්න බෑ වෙන එකක් එහෙම නම් මම උඹට ජාතක ම කියල ගොබ්බය 🤧🤧
කන් අඩිය පැලෙන්න ගහන්නේ දැනගනිං 😡😡😡😡😠
සුභ උදෑසනක්.
මම හිතුවා ඔයාගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි කියලා.
අපි එය පසුගිය ගිම්හානයේදී ප්‍රවර්ධනය කළ අතර එය අපූරු අත්දැකීමක් විය.
ඔබට එය බැලීමට අවශ්‍ය නම් මම සබැඳිය ඔබට තබමි.
ඔයාට බොහෝම ස්තූතියි.
සියල්ලම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා
ruclips.net/video/KwHEuA7MEQc/видео.html
❤❤❤
❤❤❤