Harima watinawa wadasatahana a wagama Hasan mahatagay unanduwa gana apey agaya kala utumey attatama gadaraka hadaganta puluwannam watinawa good luck M.r Hasan
mama nishanthi mahathaya.hama dama obathumage vidio balanawa.dannawa neda.ane mahaththaya mata me wagawa aniwaryen igana ganna ona mahaththaya.man me wadala kiyanne mata wagawa gana ugan wanna kiya giyath kamak na.mage jeevithe ekama aramuna thamal me mama dan rata inne kiyak hari hoya ganna epai okkoma karanna.ekai rata awe.awa gaman man enawa mahaththaya.obata gedara ayatath theruwan saranai.
Hasan 0777186990 Hasan මහතාගේ චැනල් එකේ ලින්ක් එක
ruclips.net/channel/UCQmoOJXoXZXKlSfpJzFRB4w
🙏🙏🙏🙏🙏🙏🙏👍👍
බොහොම ස්තූතියි
Subscribe කලා.
Super
මරු . මරු.... මටත්
නියම මනුස්සයෙක්. තමන් පත්වුන තැනට ඒමට මගකියා දීම උතුමි මිනිසත් කමකි. ඔබට බුදුසරණයි.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
අපි ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය ජයවේවා
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
හරිම වටිනවා.නිහාල් මහත්තයා ඔබ ලස්සනට වැඩ සටහන කරනවා.අවශ්‍ය කරුණු සියල්ලම පිළිවෙලට ඔබ එතුමන්ගෙන් අහලා දැනගන්නවා.එතුමත් හරිම නිහතමානීව කියලා දෙනවා.දෙන්නටම ජය වේවා!
ඉතාහොදින් පැහැදිලි කරනවා ස්තූතියි ඔබට.
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
5t
ඉතාම පරාර්තකාමී ගොවි මහත්මයෙක් ඔබට විශ්ව ශක්තියේ බලය ආශිර්වාදය නොවඩුව ලැබේවා🙏 ඔබගේ වියාපාරය සාර්තකත්වයෙන් සාර්තකත්වයට යොමුවේවා 🙏 තෙරුවන්සරනයි 🙏
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ඔබ තුමන්ලට ගොඩක් ස්තූති ,ඔබ තුමන්ලා කිසිම ලෝබකමක් නැතුව විස්තර කියනවා, මේ වගාවට මමත් හරිම ආසයි , මමත් ලංකාවට ආවම මේ වගාව පටන් ගන්නවා , අනිවාර්යයෙන්ම ඔබ තුමාව මුණගැසීමට එනවා මේ වගාව පටන් ගන්න තව විස්තර දැනගන්න බොහෝම ස්තූති 👍👍🙏🙏🙏
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
නිහාල් අයියා වගේම නිහතමානී මනුස්සයෙක් ඇත්තටම සතුටුයි මෙවැනි මිනිසුන් ගැන ..ආචාර කරනවා හසන් මහත්තයා ...
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
හොදවැඩසටහානක්..ආසහිතෙනවා..බලද්දි..අසද්දි.බුදුසරණ.දෙවිපිහිට
0777186990 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
අපේ රටේ ඉන්න යහපත් ම මිනිසුන් දෙදෙනෙක් ! චිරං ජයතු !
තමනුත් ගොඩ ගිහින් තවත් මිනිහෙක්ට ගොඩ යන්න ලෝභ නැතුව දන්න හැම වචනෙම කියලා දෙන එකනම් නියම මනුස්සකමක්, මාත් ලංකාවට ඇවිත් පොඩියට වගාවක් කරන්න අයිඩියා එකක් ගන්න රිසර්ච් එකක් කරනවා මේ චැනල් එක ඒකට ලොකු පිටුවහාලක් ❤️
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩාක්ම වටින අදහස් ටිකක්..බොහොම ස්තූති ඔබ දෙපලට..🙏🙏
ගොඩක් සතුටුයි ඔයා ගේ දායකත්වය ලන්කාවට ලබාදීම
ගොඩාක් පැහැදිලියි.මෙවගෙ අය රටට වාසනාවක්
ගොඩක් ම ස්තුතියි නිහාල් මහත්මය.ඔබ කරන සේවයට ඔබගේ නිහතමානී කම රටක් වටිනව බුදුසරණයි
Nihal මහත්තයා oya niyama මනුස්සයෙක් ....budu saranai !
ස්තූතී ඔබ දෙපලටම ජයෙන් ජයම වේවා
හොද වීඩියෝඑකක්.. සෑහෙන්න වටිනවිදිහට කරල තියෙනව.. ඔබ දෙපලට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ඉතාම හොඳ දැනුවත් කිරීමක්. ස්තූතියි.
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
බොහොම වටිනා video එකක් මම හරිම ආසයි ගෙවතු වගාව
ඔබ තුමන් දෙපලට බොහොම ස්තූතියි
බුදු සරණයි දෙවි පිහිටයි
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
👍👍👍👍👍👍👍👍👐
දෙතුම්පාරක් බැලුව මාර වටිනව ❤️❤️❤️ ඩිලිට් කරන්න එපා ගොඩක් වටින වීඩියෝවක්
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
අයියේ ඔයා බතික් සරමක් අදින්න වැඩසටහන කරද්දී, ඒක ඔයාට මරු 😍❤️🙏
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
ජොකෙක් අදින්න එපාද.අනෙ නිකන් පලයන් බන් යන්න .ඌ මොකක් ඇන්දත් අවශ්‍ය දේ අහපන්කො
@@samannandalalranasinghe5740 😁😁😁😁😁
😂@@samannandalalranasinghe5740
MarshAllah Hasan great cultivation 👍 👌 👏 Thank you Nihal
නියමයි , හොද වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
නිහාල් සහෝදරය, ඔබ ඔබගේ ගොවිපලේ වැඩ සටහන් ඉදිරිපත් කිරිම ඉදිරියට ගෙන යමින් පිට ප්‍රදේශ වලට ගොස් වැඩ සටහන් ඉදිරිපත් කිරිම අගෙයි. ඔබ වගාව මෙන්ම සාර්ථකව වීඩියෝ ඉදිරිපත් කිරිම දකින විට සතුටක් දැනේ. ඔබට සුභ පැතුම්...!
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
හරිම වටිනවා .මාත් මදුරන්කුලියේ ,මදුරන්කුලියේ කොහෙද මේ
Harima watinawa wadasatahana a wagama Hasan mahatagay unanduwa gana apey agaya kala utumey attatama gadaraka hadaganta puluwannam watinawa good luck M.r Hasan
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩාක් වැදගත් .ඔබ දෙපලටම බුදුසරනයි
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
නිහාල් මහත්මයා බොහොම අගෙයි මේ වැඩ සටහන ස්තුතියි ඔබට යහපතක්ම වේවා තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Wasawisen torawa waga katayuthu keranawa wagema nihal mahatthaya obage hitheth kisima kahata nthi earsiyawak nethi hitha Hoda wedagath manussayek oya obata godak pin ewagema jayawewa nihal mahatthaya🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට Aasirvada වේවා. හරිම ලස්සනයි. සරුසාර වගා බිමක්. හසන් මහතා සහ නිහාල් මහතාත් හරිම nehathamane. ගොඩාක් වටිනවා අදහස් පළ කරන ආකාරය. මටත් දෙළුම් වගා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උනන්දුවක් ඇති උනා. ඔබ තුමන්ලාට බොහොමත්ම ස්තූතියි. පරාර්ථකාමී අදහස් පළ කරන අයුරු දක්නට ලැබිම Ethama වටිනවා. ඔබ සැමගේ දැත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණය ලැබේවා. ජයෙන් ජයම වේවා..!!!!!!
ගොඩක් ස්තූතියි . මමත් වගාවට යොමු වුනා .💖💖💖🙏🙏🙏
Taruwan saranai oba tumata danu matha karata thanks for you ma Kuwait setai 🙏🌻🙏🌻⚘🇰🇼🕊
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Aayubovan ....Ethama Vatina...Video Ekak. Ahamben Vage Ada Thamai man Dakke.....Godak Santhosai....Nihathamani Oba Dedenama Ape Hela deranata Vasanavan....Jayama Veva.Theruvan Saranai....Vaga katayuthu Diyunuven diyunuvata path Veva...Dath Savimath Veva.....Good luck......!!!!!!!!
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
I'm from kandy. So like this Sam can do thx lot
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
දැනුම බෙදන්න ලෝභ නැති මිනිස්සු දෙන්නෙක් මං හිතන දේ වැරදි නම් මට කියලා දෙන්න
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@@agriculturenihalranasingha oba thumage mobile no. A danna puluvanda
ගොඩාක්ම වටින වීඩියෝ එකක් ගොඩාක් ස්තුති ඔබතුමන්ල දෙපලට බුදුසරණයි .....
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩාක් වටිනව අනෙ මේ වීඩියො එක බුදුසරණ යි 🥰❤️
Hugak watina vidiyowak.oba depalatama dinen dina jayama wewa.deergayu wewa.
බොහොම ස්තුතියි
ඔබතුමා ගැග මට හිතා ගන්න බැ.....හරිම ආදරෙයි ගොඩාක්
බොහොම ස්තුතියි
ඉතාම වටිනා හොද වීඩියෝ එකක්. ඔබ දෙපලට ස්තුතියි
Mama oyalage hama wada sathan balanawa harima asai videsha rataka inne eth harima asai jaya wewa .
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Obatath theruwan saranai.
Mama harima asai waga karanna obage nalikawa nitharama balanawa
Harima watina video ekak , obe siyalu katayuthu athi sarthaka weva 🙏
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
ඉතාමත් හොඳ වටිනා video එකක් දෙපාරක් බැලුව, මම මේක share කරනවා මගේ මිතුරන්ට.
ඔබට ජය.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
බොහොම හොඳයි දැනුවත් කිරීම නිහාල් මහත්මා sa oba deenatama
0777186990 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Bohoma sthuthi, me watna, adahas welata. Math asayi me wage wagawak patan ganna. Akkarayak awurudu, dekak nadaththu kerNna kiyak yanawaxa mahathmaya.
0777186990 Hasan මහතා බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
නිහතමානී ගොවි මහත්තයා. ඔබට ජය ...!
0777186990 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
ෂා නියමයි ස්තූතියි ගොඩාරියක් ඔයාට.
බොහොම ස්තූතියි
අද නිහාල් අයිය මමයි යාලුවයි බැලුව මේක පටන් ගන්න ගොඩක් පින් මෙහෙම කියල දෙනවට රට ජීවිතයට තිත තියල මේක පටන් ගන්න අදහස් කරා අපිට මේ ජාතිය පැල ගන්න පුලුවන් වෙයි නේද ❤
නියමයි සම්පූර්ණ විඩියෝ එක බැලුවා මගෙත් අක්කරයක ඉඩමක් තියෙනවා මාත් පටන් ගන්ඩ කැමතියි කොල් එකක් ගන්නම් වට්සප් එකට.ජයෙන් ජයම වේවා
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Api asi hadanna apata saththu innawa rilau innawa kohomada hadaganna kiyannako dannawanam
Mata palatikak gannaona kohomada karanne
Teruwan saranai siyalu dewi rekawaranai oba depalatama..Jayen jayama wewa..🌷🌷🌷🙏👍👍❤❤
ගොඩාක් වටිනා වීඩියෝ එකක් බොහොම සතුටුයි. දැනුවත් කිරීමගෙන නිහාල් මහත්මා.
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
බොහොම ස්තූතියි නිහාල් මහත්තයා ඔයාගේ වැඩසටහන් හුඟක් මං බලනවා මම දැන් පදිංචිවෙලා ඉන්නේ එංගලන්තේ මම හරි ආසයි එළවළු පලතුරු යවන්න මම ඒව කරනවා මට ඔයාගේ වැඩසටහන් ගොඩක් උපකාරී වෙනවා ඒ වෙනුවෙන් ඔයාගේ උපදෙස් ගොඩක් මම ගන්නවා මම හැම දෙයක්ම කරන්නේ oraganic විදිහට ඒවට ඔයාගේ උපදෙස් ගොඩක් මට වටිනවා මම ඒවා අනුගමනය කරනවා බොහොම ස්තූතියි ඔයාට මගේ ෆේස්බුක් පේජ් එකේ මං කරන දේවල් තියෙනවා ඔයාට බලන්න පුළුවන් බොහොම ස්තූතියි ජය වේවා
Godak hoda deyak lassanai ane matath hadanna hithenawa obata tharuwan saranai
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Gewathe wagakirimta delum pela miladi gana puluwan kohomda
Api haduwoth.dadi hadanna naha itath wadiya rilau innawa ayat visadumak danna puluwanda apatath hadanna
ලස්සනයි සුපිරි ව්‍යාපෘතිය
Bohoma sthuthi.! Obathuma sambanda kara gana puluwan ankayak laba gana puluwanda?
ඔන්න රටට යහපතක් මහජනයා ට යහපතක් කරන වැදගත් මිනිස්සු
අපේ සුන්දර මව් බිම වගාවෙන් ෝකයේ ඉදිරි යට ගෙනියමු. ජයවේවා ජයවේවා අපේ සුභ පැතුම්
video eka nam super hama video ekakvma me wage genna. Pela genna ganna puluwan vidihata
Thank you නිහාල් අයිය
godak වටිනවා vediyo eka..aiya
nihal mahathata pin aththatama
ithama watina vedio ekaka..digatama me wage vedioes karanna.good luck.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
එල ගොය්යා..... මීමැස්සන් ගෙන්වන ආකාරය ගැන වීඩියෝවක් කරන්න.....
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@@agriculturenihalranasingha ලංකාවට ආව දවසක. ඔබව බලන්න එනවා.... ස්තූතියි
Excellent 🎉🎉🎉🎉🎉🎉
Niyamai ayya
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Harima watina wedasatahanak. Obatumanlata godak isthuti
Hari shock...matath hari asai waga karann delum.gewaththe kohomada waga karganne..
Harima watina karunu godak egana gaththa,,,jaya wewa,,
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Wow. Great works !
Mama kuwat inna matath hadanna asai saththungan araksa karagannavidiyath liyannako
ගොඩාක් ස්තූතියි මහත්මයාණෙනි
Great person.....all the best friend...
Ayiye pol idamaka danna puluwanda hambanthota weeraketiye peththata.
Kohada tyanna keyanna harema hoda wada sahtahnak dave phtai
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Obata sak thiya lebewa
බොහොම ස්තුතියි
theruwansaranai
Thank you very much for the information. Great...!
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Loku dabunak gatha aiye. Mamath meka red angle wagawa gena hoya hoyamai heteya. Mama danata wedesha gathawa inna. Apu gaman delum wagawak patan gannawa. Oya karapu video aka loku deyak una. Thanks.
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Mr Hassan you are great
Good luck. Mr.Hassan
❤❤❤ Jayan Jayama Wawa❤❤❤❤
Ela supiri
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Godak vatina video nihal mahathiya.. godak sthuthi
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
HASAN MAHATHATATH, VIDEO KARAPU NIHAL MAHATHATATH,,,,JAYAWEWWA. BOHO PIN NOMASURUWA,,,,IGENVEEMA PINISA,
THERUWAN SARANAI.
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
නියමයි.ඔබට ගොඩක් ස්තූතියි.කොහෙද මෙම තැන .
බොහොම වටීනා වීඩියෝ එකක්..
Attamai wistara denna puluwànnam niyamai
Obe thumate mate udau kala hakida
mama nishanthi mahathaya.hama dama obathumage vidio balanawa.dannawa neda.ane mahaththaya mata me wagawa aniwaryen igana ganna ona mahaththaya.man me wadala kiyanne mata wagawa gana ugan wanna kiya giyath kamak na.mage jeevithe ekama aramuna thamal me mama dan rata inne kiyak hari hoya ganna epai okkoma karanna.ekai rata awe.awa gaman man enawa mahaththaya.obata gedara ayatath theruwan saranai.
Congratulations brother ❤❤❤
හා හා නිහාල් මහත්තය අසාන් මහත්තයත් සහ්බනිද කරගෙන සතුටුයි....ඔහු ඔබ වගෙම නිහතමානි අයෙක්
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
මම දැනට ඩුබයි ජිවත් වෙන කෙනෙක් නමුත් මම 2021 අවසාන කාලයේ නැවත ලංකාවට ඒන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ මටමේ විඩියො ඒක ඉතාම වැදගත් ඔබට ජයවේවා .,
මමත් බැලුවා විඩියොි එක හරිම ආසයි ,මටත් අක්කර 1 ට පැල ගන්න අවශ්‍යය ,වටසප් කෝල් එකක් ගන්නම්,
ගොඩාක් pin oba thumata
I like your planning so much I have so much desire to do this How can I make this arrangement
හසන් මහතාට කතාකරන්න ඩිප්ක්‍රිස්සන් එකේ නම්බර් එක දලා තියනවා බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Marama gathi lassanai wada satahana
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Pala gennaganna kramayak nadda mahattaya
බොහොම ස්තුතියි ..බුදු සරණයි ..
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Anuradapure hadan puluwanda