ගමෙන්,අන්තර්ජාතික වෙලදපොලට...මෙවැනි අලුත් දෙයක් හදුන්වා දීම වගේම,ප්‍රදේශවාසින්ටත් තම ජීවනෝපායට අත්වැලක් වීම ඉතාමත්ම අගයකොට සලකනවා🙏......I am very proud as a person from this village💪.... Congatulations Mr Pinsara to your future success.....
supiri kiyanna wachana naa thawa thawa diyunu wenna ona rata dala yanna balana tahrunayo athare ratath goda aran thamanuth goda yana obawa apita hamotama loku adambaray ak bro
It is very great see you good job connected with SriLankan economics. Our country needs citizen like you. Keep it up. CONGRATULATION.. WISH YOU ALL THE BEST.
Best wishes Please send these to our local market to eat healthy fruits Actually our citizens have no chance to get good fresh fruit Many of us eat and drink poisonous fruit
ඉතාමත් ආඩම්බරයි අපේ රටේ නිෂ්පාදනයක්, ලෝකයට අපේ නිෂ්පාදන තව තවත් වැඩි කරන්න ඕන.. ඔය නිෂ්පාදනය තව තවත් දියුණු කරගන්න දහිරිය ශක්තිය ලැබේවා..!!!
❤❤❤🙏🙏🙏
Ape rate dalum gadiuak kiyada pako. Topi you tub karayo salli hambakaranna vitarai hoyanne. Maharagama pilika rohalata gihin danamaya dayak karapan. Ape rate dalum kanna bae.
ලොකෙට ඔක්කොම යවන්න මෙ රටෙ මිනිස්සු මන්දපෝෂණය වෙන්න ද? ඔවා ලොකෙ පුරාම සුපිරි යට වවනවා අපිට බෙහෙතකට ගෙඩිය ක් ගන්න බැහැ ඉන්දියාවෙ පකිස්තාන israel ඔවා ලොකෙට දෙනවා හොදට හදලා සාදාරන මිලකට මෙරටෙ දරැවන්ට ලැබෙන්න සලස්වන්න පිලිකා වෙන් පිඩා ව්දින්නෙ මිදි දෙලුම් වගෙ ගුන දෙවල වැඩි වැඩියෙන් ජනතාව ට මිලදි ගත හැකි කරන්න නව රජයකින් පොහොර ලැබෙන්න සලස්වා ගෙන මාලිමාවට ජයවෙවා මන්දපෝෂණයෙන් තොර රටකට දායක වෙන්න
ජය ජය ජය
ජය ශ්‍රී
ශ්‍රී ජය ශ්‍රී ලංකා භූමි ගරු
ඉතාම විශිෂ්ට වැඩක් අපිට ඉතාමත්ම. රටට ආඩම්බරයක් වෙන්න පුලුවන් ව්‍යවසයකයෙක්
Nice job brother congratulations
But Sri Lanka allwes going down. Original kamba horu inna ratak. 👍❤️🙏
ලංකාවේ මිනිස්සුන්ට තියෙන කම්මැලිකම ඇරලා ගත්තනම් මේ රට දියු ණු වෙලා. ඔබ තුමාට තෙරුවන් සරණයි.
බොහොම ස්තූතියි නයි එෆ් එම් මෙවැනි පුද්ගලයින්ව රටට හදුන්වා දුන් එකට
මේ වගේ දේවල් කරන ව්‍යවසායකයන්ට රජයෙන් උපදේශන සේවා,ඉඩම් වගේ ලබාදෙන්න පුලුවන්නම් අපේ රටේ ඩොලර් ප්‍රශ්නයට විසදුම් හොයන එක ලොකු දෙයක් නෙමෙයි
බුද්දිමත් ගොවියෙක් රටෙිඉහලම තැනකට මෙි දෙලුමි වගාව ගෙනියන්න වාසනාව ලැබෙිවා තෙරැවන්සරනයි
ඉතාමත්ම වැදගත් වැඩසටහනක් ❤️ සුබ පැතුම් 🇱🇰🇱🇰🇱🇰🇱🇰
බොහෝම වැදගත් වැඩසටහන් පෙලක ආරම්භයක් ලෙස මෙය හැදින්විය හැකියි.
"දේශයේ පිබිදීමට ඩිජිටල් උත්තේජනය "
නොනවතින ගමනක් ආරම්භ කරමු 🙏
🙏🙏🙏ආසයි ආදරෙයි ❤❤❤ඇස්වහක් කට වහක් නොමවේවා දළදා හාමුදුරුවන්ගේම පිහිටෙන් දිනෙන් දිනම සාරථකම වේවා යි මගේ හදවතින්ම ප්‍රාර්ථණා ව හරිම සුන්දර දෙලුම් වගාව දයාබර පියානන් මෑණියන් දයාබර සේවක පිරිස සමඟ ඔබ තුමා මේ කරගෙන යන දෙලුම් වගාව හරිම යහපත් දෙයක් අපේ රටට ළෝකයට මෙය බොහොම හොඳින් හඳුන්වා දීම අප අගය කළයුතුමයි ඉතින් කඳසුරිඳුන් ගේ පිහිටයි🙏🙏🙏❤❤❤👍
,ඔබ උතුම් ශ්‍රී ලාංකිකයෙක් ජාතියෙ සම්මානණීය ප්‍රනාමය ස්තූතියි ❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
මරු බං... මෙහෙමත් වියවසායකයෝ තාමත් ඉන්නව නේද හැංගිලා.. අත දීල ගොඩට ගන්න ඕනේ
ඔබේ නිෂ්පාදන කුරියර් ක්‍රමයට ලබා ගන්නා ආකාරය
විස්තර කරන්න .ස්තුතියි
ඇත්තටම හරිම සතුටුයි අපේ රටේ මෙවැනි අවුශදීය පලතුරක් වගාකිරීම ගැන අපි කන්නෙ පිට රටින් ගේන වස පලතුරු ඔයාලගෙ නිස්පාදන කොලබ පලාතටත් බේදා හරිනවනම් ගොඩක් වටිනව අපි දෙලුම් ගෙඩියක් හොයා ගන්න ගොඩක් මහන්සි වෙනව බෙහෙතකටවත් අපේ පැත්තෙ දෙලුම් නැහැනෙ ඔබ තුමාට ගොඩක් පින් මෙවැනි ව්‍යාපාරයක් කරගෙන යන එක ගැන ගොඩක් සතුටුයි
මෙම නිර්මාණය පිළිබඳව අපගේ පූර්ණ ස්තුතිය පුද කරනවා. රටට දැයට වැඩදායී දෙයක් කිරීමට හැකි වීම සම්බන්ධව ඔබට අපගේ ගෞරවය. දිනෙන් දින දියුණු වීමට මං විවර වේවා.
❤❤❤❤🙏🙏🙏
@@MathakadaraPomegranates35:32 out contrary walata wanna berida
Out contrary ewanna berida
ගමෙන්,අන්තර්ජාතික වෙලදපොලට...මෙවැනි අලුත් දෙයක් හදුන්වා දීම වගේම,ප්‍රදේශවාසින්ටත් තම ජීවනෝපායට අත්වැලක් වීම ඉතාමත්ම අගයකොට සලකනවා🙏......I am very proud as a person from this village💪.... Congatulations Mr Pinsara to your future success.....
❤❤❤❤
මාරම ආඩම්බරයක් දැනෙන්නේ කලරින් බීම වස විකුනන අපේ රටේ අපේ දේ වසවිසෙන් තොරව අපිට ලැබෙනවා මුලු ලොව පුරාම වේගයෙන් පැතිරේවා අපී පිටරැටියන්ගෙන් යැපෙන්නන් නොවෙමු වටිනා අපේ දේ අපි රැකගෙන ඉදිරියට ගෙනයමු වේගයෙන් ඔබ ආයතනය දියුනු වේවා තෙරුවන් සරනයි
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🎉
සුපිරි වැඩක් හදවතින්ම සුභ පතනවා ! ❤❤❤❤
එල කොල්ලෙක්. හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. එක එකාගෙ ඕප දූප ගැන වැඩසටහන් කරලා අපෙත් මොල කුරුවල් කරන්නෙ නැතිව මෙන්න මේ වගේ වැඩසටහන් කරන්න. ජයවේවා !
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා උතුම්, උදාර, අමිල සේවයක් සිදු කරන ඔබ සැමට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. මෙවන් වටිනා වැඩ කරන දැත් ශක්තිමත් වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් කිරමට ශක්තිය, ධෛර්යය, වීර්යය, වාසනාව උදා වේවා. මෙවන් දෙමාපියන්, දරුවන් අපේ හෙළ බිමට සදා වාසනාවන්. ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!!!!
ඇත්තටම ලොකු වටිනාකමක්තියෙන පලතුරක් දෙලුම්කියන්නෙ .ජයවේවා ඔබතුමාට
රටට ආඩම්බරයක් වෙන්න පුලුවන් ව්‍යවසයකයෙක්
He should run it as a cooperative.
ලොව වට්නාම ගුණවත් ම පලතුර අති විශිෂ්ඨයි , ජයවේවා .
තෙරුවන් සරණයි.
ඒකනම් වටිනවා.. ගොඩක් පිළිකා රෝගීන් ඉන්නවා.. කොච්චර දෙයක්ද?
ඇත්තටම ලංකාව දෙළුම් වලට ලොකු ඉතිහාසයක් තියෙනව. අපේ රටේ විශාල වියලි කලාපයක් තියෙනව දෙළුම් පේර දොඩම් ගස්ලබු සහ අඔ වැනි පලතුරු වගාව වැනි පලතුරු වර්ග ඕනෑ තරම් අපනයනය කරන්න පුළුවන් මෙවැනි දේවල් කලමනාකරණය කරන්ඩ අපේ පාලකයො අසමත් මේ දේශයට මෙවැනි වගාවන් කලමනාකරණය කරන්ඩ පුලුවන් නායකයෙක් එන්නේ කවදාද. වෙන රටවල්වල වී වගාව අන්නාසි වැනි වගාවන් කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණයත් ප්‍රයෝජනයට ගෙන අපේ රට මිහිපිට ඇති දිව්‍යලෝකයක් මෙන්
කලහැකි අපේ රට ගොඩගැනීමට හැකි නායකයෙක් ඇයි පහල වෙන්නෙ නැත්තෙ.
මේ ඉන්නේ සුපිරි ලෝකයෝ
මේ වගේ දක්ෂයෝ කොතරම්නම් ඉන්වද කිසිම කෙනෙකුගේ උදව්වක් නැති. රජයේ ආයතන කොතරම් තියෙනවද ?
මේ වගේ දෙයකට උදව් කරනම් අපිට ඩොලර් ප්‍රශ්නයට විසදුම් ඉක්මනින්ම සොයන්න පුලුවන් වේවි නේද ?
supiri kiyanna wachana naa thawa thawa diyunu wenna ona rata dala yanna balana tahrunayo athare ratath goda aran thamanuth goda yana obawa apita hamotama loku adambaray
ak bro
ජයෙන් ජයම වේවා🌞
It is very great see you good job connected with SriLankan economics. Our country needs citizen like you. Keep it up. CONGRATULATION.. WISH YOU ALL THE BEST.
Hariima lassani ,😢putha oyage mahansiuye result aka. Jaya wewaa.,..,.
අති විශිෂ්ඨයි..පිලිකා නසන රුදිරය පිරිසිදු කරන මාහෙගි ඖෂධයක් ..මිලගනන් කොහොමද ..?
හරිම රසවත්. ගුණයක් තියෙන ප්‍රනීත පානයක් දියුණුවෙන් දියුණු වේවා
විශිෂ්ඨ ලංකා පුතෙක්.......ස්තූතියි.....
දුරකථන අංකය ලබා දෙන්න නිශ්පාදන මිලදී ගත හැකි
දෙලුම් ගෙඩිය ලොකු ගානක් දීලා ගන්න වෙලාවේ මේක ගන්න එක වටිනවා
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂
ඈඩම්බරයි,පාලකයන්ටනම් අරහං ජයවේවා !!!!
ජය වේවා මචං ❤❤
Niyama wadak ❤
ජය වේවා
What about prices and can I buy this from super market. I WISH YOU SO MUCH...
ඉතින් මෙහේ සුපර්මාකට් දාන්න බැරිද කීය උනත් මොකද හොදඑක රට ඇරලා අපේ දරුවන්ට පිටරට වස දෙලුම් බාන ජරා යක්කු ජාතිය
මේවා ලංකාවේ අපිට ගන්න පුළුවන්විස්තර හොයලා බලන්න.
ඇත්තටම විශිෂ්ඨයි....දෙළුම් perfume මිළ දී ගන්න පුළුවන් කොහොමද ?
දෙලුම් සහ එහි නිශ්පාදන ගෙන්වාගැනීමට උපදෙස් දෙන්න .මිලදී ගන්න විදිය කියන්න ස්තූතියි .තෙරුවන් සරණයි
So proud of you .good luck!
RATE MINISSU MODAYO, KAPATIYO APATHAYO Nowi,Mehema WENDA Balanda ONA..Great Work..
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි.
MADE IN SRI LANKA .
Thank you so much Naifm🙏❤️
Respect Mr.Mathakadaraya ❤❤🇮🇹
niyamai malli. ape game kollek ❤
We are proud of you. Wish you every success .
නියමයි ජයවේවා👍💙
ජයවේවා.🌻🌻🌻
සුපිරි ❤❤
Wish you will reach the zenith of the industry.
Good Luck ❤
මුරුංගා කොලවලිනුත් පිටි නිෂ්පාදනය කළ හැකියි ,වැඩිම පෝෂණ ගුණය නිසා
සුපිරි වැඩක් 🎉🎉🎉
නියමයි ❤❤
Apith delujm kanna asai.eth harima mila wadi. Rate janathawata a
dereinam mila adukarala rate minissu nirogi karanne.eka pinak.Harima sathutu obagane.
Niyama wadaerk 🎉🎉🎉🎉🎉🎉
Do you export to Sydney Australia. I haven't seen your product in any of the Asian shops. Pomegranate is my favourite fruit.
Best wishes
Please send these to our local
market to eat healthy fruits
Actually our citizens have no chance to get good fresh fruit
Many of us eat and drink poisonous fruit
❤🎉❤🎉❤wow it's very good job your sir. And congratulations 🎊 👏 💐 🥳 🙌 💖 🎊 ❤❤❤❤❤❤❤❤
විශිෂ්ටයි
අනේ පුතේ කොළඹට අරන් වරෙන් අර කීවා වගේ...
ජයවේවා 💙💪
Ativisistai apema deyak ratatama loku adambarayak loketama desiya de genayamata saktiya dahiriya lebewa teruwan saranai
Frm where can we buy the drink as well as the jam
Jayawewa. Wadi wadiyen Diyunu wewa
Promagante We can Use skin of promagane skin as ingredient for herbal non toxic hair dye Ido it sucrssfully
කලින් මම හසන් කියලා කෙනෙක්ගෙන් උපදෙස් සහ පැල ගන්නට බලාපොරොත්තුව ඉන්නකොට කොරෝනා කාලයේ ඔහු කතානැතිව ගියා.මම ඔබගෙන් උපදෙස් ගන්නට බලාපොරොත්තු වෙනවා.
හසන් ඉන්නවා .you tube සර්ච් කරන්න ., Pomegranate Hasan කියල.
මට ඔබතුමා සමග කතා කිරීමට අවශ්‍ය ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද.මමත් හරිම ආශාම වගාවක් දෙළුම් වගාව මගේත් අක්කර 10 ඉඩමක් තියෙනවා වියළි කලාපයේ ජලපහසුකම් තියෙනවා මට ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න ස්තුතියි 🙏🙏🙏🙏❤❤❤❤
Dekkath sathutui.niyamai. bs
මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය
Obatumage factory balanna apata awastawak gonna puluwanda tanks
delum india ratupata ekak thiyenawa ema delum hadana thaksanaya saha kamawedaya indiawen denagena niyama ratu india dulum lankawa pura viyapta karanna
Promagane leaves we can make non toxic hair conditioner I do I am in USA
Oba danne nadda murunga kola usha pitarata wala hariyata hoyanaw uk wage ratawal.a gana balala murungawagawa diunu karanna.
ජය වේවා❤
Great work
වගාවන් කරලා මේ රට හදන්න පුළුවන්
Where in SriLanka can someone purchase these products.
Good job ❤❤❤ proud of you
Doctor blood in seven gana visthara karanna puluwan da.
Ape rate daruwan tath delum gediyak kannawasanawa labevi neda idiriyata budu sarani vagava sarthaka wewa
අපිට ගෙඩි ටිකක් ගන්න පුලුවන් ද cancer ledekuta...details denna thanks .🙏
supiri asika ❤
නියම වැඩක්
දුරකතන අංකයක් සදහන් කරන්න
උපදේශන සේවා සපයනවාද? මෙතුමාව සම්බන්ද කරගන්නේ කෙසේද? ස්තුතියි...
නියමයි
Obthumage,Delum,Nispadana,Wiya
Paraya,Mulu,Lowa,Purasarthakawa
Diunu,Wewa,Mewani,Watina,Wada
Satahanak,,ediripath,Kalataoba,dedenata,,stutie,Anagathaya,Sarthaka
Wewa,Theruwan,Saranai❤️💐😆
Superi...waddek...bs...jya...wewaaa
Loketa yawanna kalin thamange rate minissunta denne nadda?
Apita ganna berida me nishpadhana?
niyamaiii pattaa rata wada dayaka guruwarayek
Adoo supiriyak ❤
Very proud of you good luck
We are proud of you.
Ado aka kiyala wadak na apita On line ganna widiye set karanna barida bro.😊😊😊