Dubai wala kawendish kessel walata wada ape ambul kesel mila ihalai . Athdakimen kiyanne Ex . Ambul kg 1 diram 12 i kawendish philippines 1kg diram 4 i
hari haman palakayan path kara gatta nam ada ma rata surapurak.....namuth lankwe minissu hena gon ekai apita mehema wune.....tawa ekak habi itin iwak bawak natiwa kala kapana eka tawa ihala yanwa saha kala satthunta yana ena mang natiwa yana eka wenawa.
ඇත්තටම ගොඩක් ආඩම්බරයි මේ වගේ දේවල් බිහි වෙනවා කියන්නේ ලංකාව තුළම මිනිස්සුන්ට රැකියාවල් පවා හිමි වෙනවා මොන තරම් වටිනවාද මේවට අනිවාර්යෙන් රජයෙන් උදවු කළ යුතුමයි
ගමේ ජනතාවට රැකියා ලබාදෙන්න හැකිවීම කොච්චර ලොකු පිනක්ද ..තෙරුවන්සරණයි !
හරිම සතුටුයි මේ වගේ දෙයක් ,අහන්න දකින්න ලැබුනට. දියුණුවෙන් දියුණුවට පත්වේවා!!
ඇත්තෙන්ම රටට ආදරය කරන නියමම මහත්මයෙක් 🙏💯💯💯ඇත්තටම හරිම ආඩම්බරෙන් ආශාවෙන් බැලුවා ,අපේ රටේ දේ කොච්චර අගෙයි ද මේ වගේ ව්‍යාපෘති තව තවත් ,,දියුනුවෙන් දියුණුවට පත්වේවා කොස් වගාව,දූරියන් වගාව සාර්ථක වේවා ..made in sril ankan ♥♥🙏ගමේ ජනතාවට රැකියා ලබාදෙන්න හැකිවීම කොච්චර ලොකු පිනක්ද ..තෙරුවන්සරණයි ගොඩක් ආඩම්බරයි අපේ රටේ මේ වගේ මේවාගේ දෙයක් දැකීම ගැන බුදු සරණයි on a j v p government you all would be so much accessed excellent
🙏🙏🙏
මේ කාල සීමාවේ බොහෝ දේශීය ව්‍යාපාර ගොඩක් හොද තැනකට ඇවිත් තියෙනවා වගේම අලුත් ව්‍යාපාර ආරම්භ වෙලා තියෙන එක ගැන හරිම සතුටුයි.
අපේ රටේ දේ. දැක්කත් ආසයි. දිනෙන් දිනම මෙම ව්‍යාපාරය දියුණුම වේවා. තෙරුවන් සරණයි
❤🎉
හදවතිම්ම සතුටුවෙනව් ❤️❤️❤️ ආදරෙයි ලෝකෙ එක එක රටවල තියෙන පළතුරු වගා දැක්කට අපේම වගාවක් දැක්කෙ නෑ මේ තරම් ලස්සනට සංවිධානාත්මකව වගාවක් 😍😍😍
❤🎉
Please can you number or reply
How to get plants
හදවතින්ම සුබ පතනවා ජය වේවා යාලුවෝ💪❤️❤️❤️❤️❤️
අපේ රටේ මේ දේවල් දැක්කම හරි සතුටුයි .දිනෙන් දින දියුණු වේවා .
❤
කලමාකාරිත්වයේ සිට සේවය කරනා සියලුම දෙනාට තෙරැවන් සරනයි . මේවැනි දෑ ලංකාවේ තිබෙනා බව ලෝකෙට පෙන්වා දුන් දෙරනට ස්තුති . ඔබගේ වියාපාරය දිනෙන් දිනම දියුණුවට පත් වේවා
❤
හරිම සතුටුයි ජය වේවා මගේ රටටබුදු සරනයි සියලු දෙනාට
ගොඩක් ආඩම්බරයි අපේ රටේ මේ වගේ මේවාගේ දෙයක් දැකීම ගැන බුදු සරණයි
❤🎉
දැක්කත් සතුටුයි..මෙවන් ව්‍යාපාර තව තවත් දියුණු වේවා..
ඇත්තටම හරිම ආඩම්බරෙන් ආශාවෙන් බැලුවා ,අපේ රටේ දේ කොච්චර අගෙයි ද මේ වගේ ව්‍යාපෘති තව තවත් ,,දියුනුවෙන් දියුණුවට පත්වේවා කොස් වගාව,දූරියන් වගාව සාර්ථක වේවා ..made in srilankan 🇱🇰 ♥️♥️🙏🙏
❤🎉
සතුටුයි අපේ රටේ මෙහෙම දෙයක් තියනවා කීවම.ජය වෙවා
හරිම ආස වගාවක් මමත් එක ගහක් වවල දැන් ගෙඩිතියනව තෙරුවන් සරනයි තවතවත් දියුනුවේවා කියල ප්‍රාර්ථනා කරනව
ජයවෙිවා අනේ වාසනාවන්තයි ❤❤❤❤ තෙරැවන්සරණයි සියලුම දෙනාට .🙏🙏❤❤❤👍👍
සතුටුයි.ආඩම්බරයි.දේශීය ව්‍යාපාරික මහතකු සතුව මෙවන් කෘෂි ව්‍යාපාරයක් තිබීම ගැන..ජයවේවා.
Woow Niyamai 😍😍😍😍
❤❤
මගේ රටට තෙරුවන් සරණයි 🙏🙏🙏අපේ මිනිස්සුන් යලි වැව් ඉදිකර විහාර ඉදිකර දේශීය නිශ්පාදන වලටම නැබුරු වේවා🙏🙏
ගොඩක් සතුටුයි ,සියලු දෙනාටම දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ❤
❤
රජය විසින් තව සහයෝගය දීලා දිරි ගැන්වීම කරන්න ඕනේ.. ජයවේවා...
❤🎉
අනිවාර්යයෙන් අත්හැර ඇති වගා කල හැකි ඉඩම් මේ අයට ලබාදීමට රජය සහයෝගය ලබා දීමයි කල යුතු. නමුත් රජයේ නිලදරුවන් පුටු රත්කිරීම පමනක් කරන රටක කොපමණ සහයෝගයක් ලබාදෙයිද කියන එකයි ගැටලුව.
දිනෙන් දින දියුණු වේවා.මේ වගා බිම්.රටට ආඩම්බරයක් ඔබ ආයතනය
ලංකාවේ අපිට කොච්චර ආඩම්බරද 👌👌👌👌👌👌ජයවේවා
ඇත්තටම අපේ ලංකාවේ මේවා දැක්කාම ගොඩක් ආසායි තව තවත් දියුණු වේවා
❤
Excellent...was very happy to see this cultivation...all the very best..
මෙම දේශීය ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා කියා ප්‍රාර්ථනා කරනවා😍
❤
තෙරුවන් සරණයි obea sameta රටට ලොකු ආඩම්බරයක් .
මිට අවුරැදු හතරකට කලින්
පැල 3000ක් මම ගත්ත
ගොවි මහතුන් දෙදනකුට
මිට වඩා ගොඩක් ලොකුයි එ් ගස් මෙි පාමි එකෙන් ගත්තෙ
අසිමිත ලාබ ලබල ඉවරයි
එ් දෙන්නම වාහන ගත්ත
තාමත් ඉවරයක් නැහැ අාදායම ගන්නව 😊
පිටරටවල් වලින් උදවු කරන මුවාවෙන් මොනව දුන්නත් පැත්ත පලාතෙ ගන්න එපා. ලංකාවෙ අැපල් වගාවට කරපු දේ දන්නවනෙ. තෙරුවන්සරණයි. දියුනුවෙන් දියුනුවට පත් වේවා 💖
ගොන් කථා කියන්න එපා හලෝ...මේ පේර වර්ගය ඇවිල්ල තියෙන්නෙත් පිටරටින් තමයි( බැන්කොක්, තායිලන්තය)😅
Track da ballo
Wow . May god bless ! Good to see srilankan at the top !
❤
වාසනාවන් !දිනෙන් දින යහපත් ප්රතිඵම ලැබේවා ! යහපතක්ම වේවා!
Great effort. To feed people is a blessing.
සුපිරි මච්න්
Glad to see this project in our Country,keep it up.God Bless you all.
❤
පට්ට මචන් මත් එනවා
Akkara 500n awruddata laksha 40k gannawa kyla nd qwe??
දළදා සමිදු පිහිටයි .දියුණු වට පත්වෙිවා
Great effort. Wish you all the very best and may your project bring much needed dollars to the country.
අපේ රට මෙ විදිහට වගා කලොත් මොන තරම් දියුණු වේවිද හරිම සතුටුයි ඔයාලට බුදුසරණයි නිරොගි සුවයම ලැබේවා 🙏🙏🙏🙏
ලක්මව සරු සාර වේවා 🙏🙏🙏🙏
මෙන්න කොල්ලො ..
හොද වැඩක් ජය වෙිවා❤❤❤
Gas athara parathara adi kiyada
Great job, this is a good example to the coming generation. Government should consider this at great priority.
Idiriyata sarthaka wewa. Jaya wewa
❤🎉
Mama kamathi ayojanaya karanna kavendish wagawata wisthara awasyai
❤️❤️❤️
ado toiya😮
❤️❤️❤️
Jayen jayama wewa budusaranaye ❤❤❤❤🇱🇰💯🇱🇰💯🇱🇰💯❤️💯🇰🇼💯🇰🇼✅🥲✅👍🔥🔥✅✅🔥🙏❤️🙏❤️🇰🇼🇱🇰💯
උතිසහ කරොත් අැපල්, මිදි පවා මෙන් රටේ වවහැකි..ඔිනෑ කරන්නේ උනන්දුවයි, උත්සහයයි..එ් තරමට සරු පසක් තියනවා
ඉතින් උඹ කරපංකෝ පණ්ඩිත කම් නොකියා.
මාර මිනිස්සු අප්පා 😂🥲
Excellent! Happy to see yr effort !all the best!🌹
Good program .thank u.
Mama inna Rate lankawe pera tiyenwa Viki Nanna supermarkets wala patta ganann niyamaiii kip up
හරිම සතුටුයි , ,ඒත් රටේ මිනිස්සු න්ට ආසාවටවත් කන්න පුළුවන් මිලක පේරයක් වත් නෑ , අඹ ,පේර ඔක්කොම රට යවන එක විතරක් මදි ,මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන එක තමයි ප්‍රධාන විය යුත්තේ
Nice
Paladawath ganne oyalamada ?
🙏🙏🙏
Mage dahadiyath me perawaththata kochchara halanna edda 😢
Sewaya karana siyalu denatama theruwan saranai❤
🙏🙏🙏
Grate job
සිංහල පුද්ගලයෙකු මෙසේ දැකිම මහත් ආඩම්බරයක්
❤🎉
Cavendish's pela ganna puluwanda
Pelayak kiyada ??
Harema lassanae jayawewa ❤❤❤❤
Apple pera waradiy kiyanna kiyannath anith kena ekamai kiyanne. Hari nama kiyanna igena gamu.
Mama Bharain walin. Mata dana ganna ona sambanda wenna puluwan wedeya. Thanks.
මට අක්කරයකට පැල ගන්න ඔන මම මරදන්කඩවල කොහොමද පැලයක් ගන ගන්න එන්නෙ කොහෙද
අක්කර බාගයක් පැල කියක් යනවද
මෙවැනි ව්‍යාපාර සොයා ගොස් රජය විසින් අවශ්‍ය උදවි ලබා දිය යුතුයි. පාර්ලීමේන්තුව ඇතුලේ බොරුවට අරයට මෙයාට ඇගලි දික්කරන්නේ නැතිව .
Adambaraie .me vage aya geana . DIENEN diena dieyunuvata pathveeva. Budusaranai
Mamath daulagalin thama pala gaththe.
A return of 50%? A bit tricky …I m excited to invest but scared some Sri Lanka is terrible with insurance
Pollen gas assae pare hitae watae කමක් nadae
Daulagala mama pala gaththa eth kisima upadesak ne,
🙏🙏🙏🌸
ඇපල් පේර ගෙඩි වලට දාල තියෙන්නේ ග්‍රොසරි කවරද
So great
Pela ganne kohomada ඇපල් pera
🙏🙏🙏
Pala ganna kohada
🙏🙏🙏
මමත් මුන්ගෙන් පැල 500 ගත්තා පට්ට හොරෙක්ට අහුවුනා. දැන් අවුරුදු 4කට කලින් .
AI mkda une, meyala vanchawak kraada?
Ayojanaya kala haki awama mudala keeyada
Dubai wala kawendish kessel walata wada ape ambul kesel mila ihalai . Athdakimen kiyanne Ex . Ambul kg 1 diram 12 i kawendish philippines 1kg diram 4 i
පැල ගන්න ආසයි කොහෙද තියෙන්නේ ගෙදර කට
පච කියද්දී හිමින් කියන්න පැටලෙයි🤣🤣
රසායනික පොහොර වලින්
හරිම සතුටුයි , ඒත් ලංකාවේ මිනිස්සු න්ට ආසාවෙන් පේර ගෙඩියක් කන්න නෑ , පුදුම ගානක් ,අනික ඔක්කොටම බෙහෙත් ගහලා මෙලෝ රසක් නෑ ,
🙏🙏🙏🙏
Obasamaga mudal ayojanayk sadaha balaporottuvemi
hari haman palakayan path kara gatta nam ada ma rata surapurak.....namuth lankwe minissu hena gon ekai apita mehema wune.....tawa ekak habi itin iwak bawak natiwa kala kapana eka tawa ihala yanwa saha kala satthunta yana ena mang natiwa yana eka wenawa.
ඔය පැලයක් කියද?.ඔයාලා පැල නිකුනනවාද
මේකට මං කතා කරා කෝටිපතියන්ට හොඳයි මෙක
Matath asa hithuna hadanna
🙏🙏🙏🙏❤️
කපටි උත්තර !
මේවා සාමාන්‍ය මහජනතාවට කවදාවත් මිලදී ගන්න ලැබෙන්නෙ නැහැ .
ලංකාවෙ ඕනිම ප්‍රදේශයක මේ පේර වගාකරන්න පුලුවන්ද?
ෆම් එක කොහේද තියෙන්නේ. මට පැල ටිකාක් ගන්න ඔනේ..
දැන් ඉන්න අලුත් පරම්පරාව වගාවට හුරු වෙන්න ඕනා ගොඩක් අය වගාවෙන් අයින් වෙනවා
🙏🙏🙏
❤❤❤💥💥👍
පැල කොහොම ද ගන්නේ
🙏🙏🙏🙏
ඇයි අපට ඇපල් නැත්තේ තියනවා කුරුණෑගල .
🙏🙏🙏♥️
1 plants price I need 500 plants
Any website and name and contact details of directors please. Thanks
Satutui
👏
❤❤
මචං දවුලගල ඇත්තටම උඹලඟේ එක්ස්පිරියන්ස් එක අවුරුදු 14ද 20 ද? අනික ලක්ෂයක් ගන්න අක්කරයක්ද අක්කර එකාහාමාරක්ද වවන්න ඕනේ. උඹලැයි විඩියෝ 2 - 3ක් බලලා කොන්පියුස් උන තැන් දෙකක් මට