" RED ANGELS " දෙළුම් වවමුද? / RED ANGELS Pomegranate - Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 36

  • @maddumabandara8426
    @maddumabandara8426 8 месяцев назад +3

    රතු සුරංගනාවිය පැල 10 මං හිටවලා තියෙනවා.මමපැලකලේ පහත පරිදි
    කඩෙන් ගත්තා තදරතු මධ්‍යම ප්‍රමාණයේ සරු ගෙඩියක් ගෙනත් පිගානකට ගලවලා රිසිසේ රස බුක්ති වින්දා අවසාන ඇට 30ක් විතර හපන්නෑහෑ තදනොකර සූප්පූ කරලා භාජනයක් දාලා යන්තන් පස් වලින් වහල වතුර ටිකක් දැම්මා.දිරපු රොඩු ක් ටිකක් දැම්මා.තවාන ගැන මට අමතක වුනා දවස් 10කින් විතර ඉබේට දැක්කා දෙලුම් පැල 30ක් විතර ඔක්කම පැලවෙලා.පැළ 12ක් විතර මම හිටවලා අනිත් පැල කට්ටියට හදාගන්න දුන්නා.මාස 08ක් විතර යනකොට බ්ර ගස් වාගේ ලස්සනට හැදුනා මම නිතර ගස් වලට වතුර දැම්මා මල් පිපූනා ගම්වලට උහුලන්න බැරිවෙන්න මල් දකින්න මල් දකින්න මම වතුර දැම්මා.වතුර දාන්න වතුර දාන්න මල් ඔක්කෝම හැලුනා.කෘෂිකර්මේ ඉදලා පැන්ෂන් ගිය මගේ යහළුවෙකු ට කීවා එයත් පරික්ෂන කරනවා එයා කිවා දෙලුම් ගහ ඇති තැන චෛත්‍යයක ආකාරයට පස් දාන්න.නිතර ජලය දාන්න එපා.ගහ හේ වේගෙන් එනවිට පමනක් වතුර දාන්න කීවා.මම එහෙම කලා.ගිය අවුරුදේ මල් හට ගත්තා ගෙඩි හැදුනා.ගස් 10 දෙලුම් දාහකටනම් වැඩිය හැදුනෑ ඔක්කම අපි කෑවා විකුනන්නවත් හිතෙන්නැහැ එච්චරම රසයි.අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි.මෙයයි ක්‍රමය .අතුවලට පස් බැදලා පැල හදාගන්න.ඒවායින් හැදෙන ඒවා අපේම වෙනවා.

  • @Sakunamiyasi
    @Sakunamiyasi Год назад +4

    දෙළුම් ගැන අපි නොදත් තොරතුරු . බොහොමත්ම ස්තුතියි.දෙළුම් පැලයක් හදාගන්නම හිතුනා❤

  • @vibuenakp8136
    @vibuenakp8136 Год назад

    මම කටාර් ඉදන් එනකොට ගෙනපු දෙලුම් වලින් ඇට කිපයක් පැල කලා.එකයි හරි ගියෙ.ඒ පැලෙ දැන් ගෙඩි හෙදෙනවා.ඒ ගෙඩිත් මේ වගේමයි.රතු පාටට තියෙනවා.තව අවුරුද්දක් විතර ගියාම අතු පැලකරන්න ගන්නවා.දැන් අවුරුදු එක හමාරයි පෙලේට.මමත් හොද දෙලුම් වගාවක් දාගන්නවා.

  • @sladeeya6207
    @sladeeya6207 Год назад +12

    මට තාම 16.මාත් කවදාහරි මේ sir ව හමු වෙලා ඉගෙන ගන්නවා.😊

  • @himalhimal2666
    @himalhimal2666 Год назад +1

    Hasan mahathsgen labagath pala kihipatyak wawami...thank you sir ..♥️☸️

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 Год назад +2

    මහ ගොවියා ❤❤❤❤❤❤❤🎉

  • @chandrasomajayaweera2098
    @chandrasomajayaweera2098 Год назад +1

    mama Nittambuwn obtumawa gamedi hamuna. Marath pala 2k ona.

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Год назад

    Man kamathima palathurak Delum. Ochchara visthara mama nodana sitiyami.

  • @umayangawijesinghe9253
    @umayangawijesinghe9253 Год назад +1

    බඩ ඉරිඟු 🌽🌽 වගාවක් කරන හැටි video එකක් කරන්න පුලුවන් ද sir

  • @RandimaThiwanka
    @RandimaThiwanka 3 месяца назад

    Me wage gedi enne Naha,nimali kiyana jathiye gedi enawa

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 4 месяца назад

    Puththalame kohenda hariyatama kiyandako mata ganda ona laga thenakin man anamaduwe

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Год назад

    Sthuthiy.

  • @youtuber-w3v
    @youtuber-w3v Год назад

    Dan Palayak 500i අතු pala red anjal මම ඉස්සර 400ta ගත්තෙ 2020

  • @jnlankavlog8553
    @jnlankavlog8553 Год назад +1

    දොළුමි ශාකයක් ඔනෑම නිවසක පහසුවෙන් හදාගනන පුලුවන්.මගෙත් ගස් 4 කියෙනවා දැනට වසර 3යි..ගෙඩිත් තියෙනවා..

    • @Madumali2000
      @Madumali2000 3 месяца назад

      Pochichiyaka hitawala thiyenawa mn pelayak ethakota hari yanne nadda

  • @dhammikaranasinghe1904
    @dhammikaranasinghe1904 Год назад +4

    අපටත් පැල ගන්න පුළුවන් ද?

  • @hahkjbf-mr7ed
    @hahkjbf-mr7ed Год назад

    Mila di Gatha hakida plz mgz

  • @MercyVijitha
    @MercyVijitha Год назад +2

    මහමයා මට ඔබ තුමා ගේන් දෙලුම් පැල 5 ක් පමණ ලබා ගැනීමට පුලුවන් ද රතු පාටින්
    ස්තුතිය

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 Год назад

    Mama cypruswala wada hamathanama delum kannkenek nahea anakota ata genath pala karanawa👍👍👍♥️♥️♥️🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇨🇾🇱🇰

  • @leenafernando7276
    @leenafernando7276 Год назад +1

    💚🙏✨🌷

  • @DinethChamika-u9h
    @DinethChamika-u9h Год назад

    Sir, sir dirge video ekakin kiyanawa ape suuryage awasanaya wishala pipireemak kiyala. E unata widyathmakawa ape suryage awasanaya Whitedraph ekak neda

  • @ක්ෂිතිජයෙන්එතෙරසංචාරකයා

    Mama danata gedara watte palaturu jati 32 hitawala tiyenawa...delum wala nimali ekai deshiya ekai hitawala tiyenawa...read angle pla yak labaganna puluwanweida mata.

  • @jasonfernando-o6d
    @jasonfernando-o6d Год назад

    👍❤

  • @ThushanTheekshana-d5g
    @ThushanTheekshana-d5g 10 месяцев назад

    Matat pala ganna ona kohomada ganna

  • @pradeepchandana7174
    @pradeepchandana7174 Год назад

    සර් මත් අක්කරයක වගේ ඉඩමක වගා කරන්න කැමතියි.මොන වගේ වගාවක්ද කරන්න ඕනේ.වස විසෙන් තොර වගාවක් කරන්න තමා කැමති.අදහසක් දෙන්න සර්

  • @NelumLanka
    @NelumLanka Год назад +1

    මටත් පැල ටිකක් ගන්න පුළුවන් ද

  • @wellanaramba8184
    @wellanaramba8184 10 месяцев назад

    Apo hasan ge pala rupiyal haradahasak wenawa .oya kata karana taram honda naha

  • @lakmalipremadasa238
    @lakmalipremadasa238 Год назад

    මේ පැළයක් ගෙන්වා ගන්නෙ කොහොමද සර් මම ඉන්නෙ රාජගිරියේ .

  • @Colombo-m2v
    @Colombo-m2v 8 месяцев назад +1

    Patta horek

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ Год назад +2

    පේර හිටවන හැටි ඔන සර්

  • @samithsandaruwan617
    @samithsandaruwan617 Год назад +2

    හොඳම පැල හොයනව. තාම හම්බුනේ නෑ

  • @sampathsamarasinghe6354
    @sampathsamarasinghe6354 Год назад

    ඔබතුමාගෙ කාර්යාලයෙ number එක වැඩ කරන්නෙ නෑ, කොහොමද සම්බන්ද කර ගන්නෙ

  • @jeewaka59
    @jeewaka59 Год назад

    හොඳ දේවල් බලන්නේ කීවෙනි කී දෙනෙක්ද?.

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 Год назад

    හීටවල් තීයේන්නේ

  • @rajeewa1618
    @rajeewa1618 Год назад

    ලංකාවට වසරකට වැහි හතරක් වහිනව..ඒ නිසා කවදාවත් භෝග වලට වතුර දාන්න අවශ්‍ය නැහැ කියල තමයි මෙතුමා මීට පෙර වීඩියෝවල කියල තියෙන්නෙ..ඒ අදහස දැන් වලංගු නැහැ කියලද දැන් කියන්නෙ?....