Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන් ආසම ගායිකාවක්ඒ කටහඩ තාමත් ඒවගේමයිනිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ...තෙරුවන් සරණයි
ඇත්තටම.චම්පා.කල්හාරි.කිවුවහම.ගොඩාක්.දක්ෂ.නිහතමානී.ලස්සන.ගායිකාවක්.නිදුක්.නිරෝගීව.දීර්ග.ආයුෂ.ලෑබේවා.ගායන.ලොව.සදාකල්.වැජබේ....වා....❤❤❤❤❤
චම්පාකල්හාරී රිදී සීනුවක් මම කැමතිම ගායිකාවක්, එමෙන්ම ඇය හරිම නිහතමානී නරහංකාර කෙනෙක් නව ගායක ගායිකාවන්ට ඇය ආදර්ශයක්.
හරිම ලස්සනයි program එක .අතීතය සහ වර්තමානය .තුළ අප දකින අපුර්වත්වය..හරිම අගෙයි පෙළගැස්ම ...එදා දුටු පුංචි කල්හාරිගේ හඬ එලෙසින්මයි.හේෂාන් පුතාත් හරිම දක්ෂයි.සංගීතය අධ්‍යයනය කළ දෙදෙනෙක් ..අතීතය තුළින් ලද අත්දැකීම් නිර්ලෝභීව දෙන්න කල්හාරිගෙ නිහතමානීකම සමත් වෙනවා සිරස කළොත් වැඩක් ..ඒක සුපිරියි ම තමා ...ලස්සන හඬවල් ..සුන්දර සංගීතය ...සුන්දර වදන් ...සුන්දර කතාබහ ..රසදුනක් ...!!!!
පුතා මං ඔයාට ගොඩක් ආදරේයි යහපත්කම වේවා.
මේ පුතාගෙ ගායන විලාසයට මම ඉතාම ආසයි.ඒවගේම ඔබ තුමිය එදා වගේම මිහිරි හඬින් අදත් ගායනය ඉදිරිපත් කලා.ඉදිරියේදීත් මෙවැනි මිහිරි හඬවල් ජනතාවට අසන්ට දකින්ට ලැබේවා!
විනිශ්චය මන්ඩලයට ඇයි මේ වගෙ උගත් අය ගේන්නේ නැත්තේ 😢❤❤❤❤
ඒකනම් ඇත්ත මෙයා වගේ අය තමා ඒ තැන් වල ඉන්න ඕනේ
ඇත්තටම ඔව් අර කුෂානි රහසදරේකා වගේ අයට වඩා කොච්චර වටින හයද මේ අය
දැන් ඉන්න බාගෙට බාගයක්ම හෙලුව පෙන්නලා ජනප්‍රිය වෙලා සල්ලි හොයන අය උන්ට සින්දු කියන්න බැ එයාලගෙ අහලකින්වත් තියන්න පුලුවන්ද ආදරෙයි චම්පා ❤
හරිම ලස්සනයි ආසම ගායිකාවක් තෙරුවන් සරණයි
හරිම ලස්සන ආසම ගායිකාවක්❤❤❤❤❤❤❤
මගේ හදවතේ ගායිකාවක්
ආසම චරිත දෙකක් පුතාට සුබ ගමනක්
Hesarage voice nm pissuwk😢❤❤
I appreciate you kesara your singing abilities are excellent.❤❤❤❤❤❤❤
ඉස්සර champa kalhaari කීවාම pissuwen wage සිංදු ahuwe.දැනුදු එසේය .❤❤❤❤ 🌹🌹🌹niduk නිරෝගී දිගාසිරි ලැබේවා දෙදෙනාට ❤❤❤
රියැලටි.වැඩසටහන්.වලට.නොයන.තරමට.වැදගත්.විදිහට.ඉන්න.පුළුවන්.ඔයා.කෝටියක්.දෙනවයි.කිවුවත්.ඒවට.යන්න.එපා.මිස්.තරග.කරුවෙක්.අවුට්.උන.ගමන්.විනිසුරු.මඩුල්ලට.බනිනවා.ඒක.නිසා.පෞද්ගලිකව.මම.කැමති.නැහැ.ඔබ.තුමිය.රියැලටි.වලට.එනවට.මම.හරිම.ආදරෙයි.❤🎉❤🎉❤🎉❤🎉❤🎉
Wow I am proud about you. Excellent !❤
Harima Lassanai Voice eka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Not only voice but also she is still young.be happy forever champa.❤❤❤❤❤❤❤
කල්හාරි......❤
හරිම ලස්සනයි
කල්හාරි ගෙ හඬට නිසි තැනක් ලැබුනෙ නෑ කියලයි මට හිතෙන්නෙ .❤
Ane oya miss ,mage priyathama kenek oba🙏🙏🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮
කේෂර.කියන.දරුව.දන්නව.වැඩිහිටියෙක්.ලග.වාඩි.වෙලා.ඉන්න.වෙන.තරුණ.පරපුරේ.කෙනෙක්.හිටියනම්.කකුල.කරේ.තියාන.වාඩි.වෙන්නෙ.හරි.වැදගත්.දරුවෙක්.ඔබට.ජය🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මේ හඩනම් බවනාවක් ❤️❤️🤣
Very nice ❤❤❤
දෑස් වසාගෙන අසද්දී ළමාසාරිය ඇදගත් පුංචි කෙල්ලව සිහි වෙනවා.තාමත් හඩ රුව එලෙසමයි.හිත ලස්සන ඔබ වයසට යන බවක් නොදැනේ.තෙරුවන් සරණින් යහපත් ජීවිතයක් ගත කරන්න ලැබේවා!
අනිවාර්යෙන්ම
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
Very nice 👍❤❤❤❤❤❤❤
💞💞💞Dennatama 💓💓💓Meka campa nageta ❣️❣️❣️👍👍💗💗
❤❤❤❤Adarei hemadama.
❤❤❤❤❤❤❤Adarai
Champa mis tamath issara wagemai lassanai
Harima agai pathe
සිරස t v එක හුඟාක් හොඳයි ❤❤❤
👌👌👌👌♥️♥️♥️
Ayemath lassanata sindu kiyannakooooo. Nihadawa inna epa . Theruwan saranaiiiiiiiiiii oyata❤❤❤❤❤❤❤
❤❤❤❤💐💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Indiyawe ayata wada lassanai
😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩
මම චමිපව දැක්කෙ බේරුවල හෙරලත් තුඩුවෙ ඩෝසර්වත්තෙ සංගීත සංදරශනයකදි. එතකොට පොඩි කෙල්ලක්. මට වඩා 12කට බාලයි. තවමත් ඒ හඬනමි වෙනස් වෙලා නෑ. තෙරුවන් සරණයි.
Champa.kalhari.kiyanne.lassana.vois.akak.thiyana.hadawathe.gaikawak.awahak.nam.wadinna.apa❤.budusaranai❤
We love borhe them❤❤❤❤❤❤
What a voice! I went back to my childhood when Kalhari used to sing at our school, Visakha Vidyalaya stage. Wish you all the best!
,,යුග දෙකක අසිරිය. වාසනාවන් . ,ලක් මවගේ මිණිකැ
💕💕💕💕
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
විනිශ්චය මණ්ඩලයට ගැළපෙනම ගායිකාවක් මම හරිම ආදරෙයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි ඉස්කෝලෙ යන කාලේ අපේ ලෝකෙ හිටිය චම්පකල් හාරි මහත්මිය රුවන් ශ්‍රී ලාල් මේ කටහඬට පුදුම විදිහට වසීවෙලා එදවස අදටත් ඒ විදිහමයි මේ වගේම චූටි ළමා සාරි ඇඳලා අනේ එයා අදටත් ඒ වගේමයි ඒ හඬ හදවතට පුදුම විදිහට දැනෙන හඬක්
"Mal wage samanallu ko"... wage boho geetha radio eke ahapu mathakaya thawama thiyenawa...adatath a voice eka a wagemai🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima Lassana kata hadak oba tumuyata tiyanna.🎉🎉🎉🎉 budu saranai.
❤❤❤🎉🎉🎉🦋🌍🇮🇪
ඔයාව මම විශාකා එකේදිත් දැකල තියනව. මගෙ නංගි විශාක ගියේ. සංගීත වැඩසටහනක් තිබුන.
නිරෝෂව අයින් කරල මෙතුමියව ගත්තනමි හිරුස්ටා දරුවන්ට යහපත් කාලයක් වෙයි.
Pissu thamai
අපේ අමිම චමිප කල්හාරිව සිංගප්පූරු වලදි වඩාගෙන තියනව. අමිම කියනව. එතකොට පුංචි. ඔයයි මමයි එක වයස. අමිම ඔයා ගැන කිමනකොට අපේ අමිමට දුකයි
ඇත්තටම ඔයාල වගේ ගායිකාවො දැන් නැහැ.
Excatiy
පුතා නිශ්චල් නේද, මගේ දුවගෙ පන්තියේ හිටියේ ලයිසියම් නුගේගොඩ
ඉෂාර.නංගි.ඕනාවට.වඩා.තරබාරු.වෙන්න.එපා.හොදේ.අපි.ඔයාටත්.ගොඩාක්.ආදරෙයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aya dan tikak cham gathiya na nada,issara hari cham nada,mahathada nathnm suba aranchiyakdo 😊❤❤
Eyata babek
Eya pregnant 😊
හරිම ආසාවෙන් බැලුවා දෙන්නටම ආස නිසා.අනුන්ගෙ සිංදු කියනකොට ඒ සිංදු අයිතිකරුවන්ගෙ නම් සඳහන් කිරීම හෝ තිරයෙ දාන එක දැන් කරන්නෙ නැද්ද.
Asama gayikawa
ඇයි චම්පා කල්හාරි වගේ දක්ෂ සංගීතයේ නිපුණත්වයෙන් ඉහලට ගිය කෙනෙක් ඇයි ගන්න බැරි දෙරණ ස්ටාර් සුපස්ටර් වගේ වැඩ සටහන් වලට හාල් කෑලි ගන්න වෙලා
❤💯👍
ඒක ඇත්ත
💯 ta 💯 k ekagai@@sriyakumari4314
Effortless singing
සහතික ඇත්ත කතාව
පුතා නේද මේ දැන් ගොඩ ලස්සන ඉ කොලු පැටියා
putha newei
Kawadath kamathima gaykawak😂
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
මන් ආසම ගායිකාවක්
ඒ කටහඩ තාමත් ඒවගේමයි
නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා ...
තෙරුවන් සරණයි

හරිම ආසාවෙන් බැලුවා දෙන්නටම ආස නිසා.
අනුන්ගෙ සිංදු කියනකොට ඒ සිංදු අයිතිකරුවන්ගෙ නම් සඳහන් කිරීම හෝ තිරයෙ දාන එක දැන් කරන්නෙ නැද්ද.